කිරි ,බිත්තර,බටර් තෙල් නැතුව සුපිරියටම හදන පොල් කප් කේක්❤️ | pol cup cake sinhala | pol cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @madukumari9174
    @madukumari9174 3 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් ඉස්තුතියි මන් මෙි බලාගෙන ඉන්නේ ඔයාගේ ලේසි පහාසුවෙන් හදා ගන්න පුලුවන් රස කැවිලි, ගොඩක් හැදුවා මන්,👍🙏🙏❤️❤️❤️ දැන් නමි මන් ලකුණු දාගෙන ඉන්නේ මෙි ගෙදරින් 😁ඔයාට පින් සිද්ද වෙන්න .🙏🙏🙏හවසට තේ coffee දෙන වෙලාවට, ගොඩක් ආදරේයි අක්කියෝ,ඔයාටත් පවුලේ සියලුදෙනාටම දිර්ගායුෂ ලැබෙිවා 🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏🙏👍👍❤️❤️

  • @Achini-l1z
    @Achini-l1z 3 หลายเดือนก่อน +2

    අද මම හැදුවා මාරම රසයි ❤ හොදට ආවා ❤ Thank you 😊

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +2

    බිත්තර නැති එක.නම්.ගොඩාක් හොඳයි.රට ඉඳි ප්ලම්ස් එකතු කරලා ඇනුව නම් තවත් රසට තියෙයි.❤️ ස්තුතියි

  • @ManuliAthmaja
    @ManuliAthmaja 3 หลายเดือนก่อน +1

    😊 මමත් හැදුවා. හරිම රසයි. ❤

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 3 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම හදන්න ඕනෙ ජේසු පිහිටයි නංගා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      jesu pihitai😍

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 3 หลายเดือนก่อน +1

    Aniwarrayenma hadanawa thank you 🥰💓👍 adarei akki 🥰

  • @sanujamadawala5202
    @sanujamadawala5202 3 หลายเดือนก่อน

    lesi recipe denawata Thank you ❤❤❤❤❤❤❤❤

  • @djsumedha
    @djsumedha หลายเดือนก่อน

    Kochchara Kalthiyaganna pluwanda

  • @ChandanaAshoka-j5l
    @ChandanaAshoka-j5l หลายเดือนก่อน

    Kochchara wela bake kara gnna oned

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      vinadi 15-20

    • @ChandanaAshoka-j5l
      @ChandanaAshoka-j5l หลายเดือนก่อน

      @MyEasyRecipe කොකෝ පව්ඩර් වෙනුවට චොකලට් බිස්කට් කුඩු ගන්න පුළුවන්ද

  • @sandunimekala181
    @sandunimekala181 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thennakoonudara3247
    @thennakoonudara3247 3 หลายเดือนก่อน

    Wathura wenuwta fresh milk dnna puluwndaaa akke😊

  • @Isharamadushani-dw1nl
    @Isharamadushani-dw1nl 2 หลายเดือนก่อน

    Me cake aka dawas kiyak wethara tiya ganna puluwanda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      sathiyak thibbath mokuth wenne na

  • @rasikashashi1535
    @rasikashashi1535 2 หลายเดือนก่อน

    Mn vanila cup cake haduwa rice kukar eke alena gathiya tibbane ai e

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      niwenakota kota hariyanwa

  • @sunilperera4447
    @sunilperera4447 22 วันที่ผ่านมา

    මේ මිෂනයෙන් කප් කියක් විතර හදාගන්න පුලුවන්ද .....කියන්න

  • @madushafonseka3104
    @madushafonseka3104 3 หลายเดือนก่อน

    Meka steam karala hadannath puluwanda? Oven ekak na, ekai.

  • @IndikaLakshani-v1k
    @IndikaLakshani-v1k 3 หลายเดือนก่อน

    Akke meka me widiyata rice cooker eke hadanna puliwanda kiyannako?

  • @MaryamSaara-p1y
    @MaryamSaara-p1y 3 หลายเดือนก่อน

    Lipe kochchara velavak thiyanna onedha

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      vinadi 15-20

  • @mahindajapa
    @mahindajapa 2 หลายเดือนก่อน

    Pan piti gththt kmk nadda

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 หลายเดือนก่อน

    Meka lipe hadaganna berida

  • @isharanadeeshani3304
    @isharanadeeshani3304 3 หลายเดือนก่อน +1

    කප් කේක් ලයිනර් නැතුව මේ මිශ්‍රණය තැටියක දාලා හදන්න බැරිද.

  • @NisanshalaNisanshala
    @NisanshalaNisanshala 3 หลายเดือนก่อน +1

    මේක ස්ටීම් කරන්න බැරිද

  • @sandunimekala181
    @sandunimekala181 3 หลายเดือนก่อน

    1st comment