ලිපේ සහ අවන් එකේ හදන පැණි බේරෙන පොල් කේක් | බටර්,බීටර්,පැණි ඕනෙම නෑ | Pol Cake Recipe in two ways

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 224

  • @rooeats
    @rooeats  2 ปีที่แล้ว +53

    අවශ්‍ය ද්‍රව්‍ය:
    කැරමල් එකට
    සීනි මේස හැඳි 3ක්(සම්පූර්ණ සීනි ග්‍රෑම් 400ක්)
    වතුර කෝප්ප 1/2ක්
    ගාගත් පොල් ගෙඩියක පොල්
    එනසාල්,කරාබුනැටි,කුරුඳු
    රස අනුව ලුණු
    වියලි මිදි ග්‍රෑම් 50ක්
    රට ඉඳි ග්‍රෑම් 100ක්
    බිත්තර 2ක්
    රුලං ග්‍රෑම් 50ක්
    පාන් පිටි ග්‍රෑම් 150ක්
    බේකින් පවුඩර් තේ හැන්දක්
    වැනිලා ස්වල්පයක්
    කජු ටිකක්

    • @sujathapriyadarshani6186
      @sujathapriyadarshani6186 ปีที่แล้ว +2

      මෙික රයිස් කුකර් එකෙ හදන්න බැයිද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අපි නම් හදලා නෑ ඩියර් පුලුවන් වේවි

    • @himalifernando3523
      @himalifernando3523 ปีที่แล้ว

      හකුරු gannawanm kochcharak ganna onida

    • @lalithwellala
      @lalithwellala ปีที่แล้ว

      8​@@sujathapriyadarshani6186

    • @IsuruUdayanga-h9s
      @IsuruUdayanga-h9s ปีที่แล้ว +1

      හකුරු 300
      පොල් ගෙඩි 1
      එනසල් කරාබු නැටි
      රට ඉදි 50
      බිත්තර 2
      කජු 20g

  • @Ceylon_Girl
    @Ceylon_Girl 8 หลายเดือนก่อน +4

    මම මේ විදියටම පොල් කේක් හැදුවා හරිම රසයි. හැමෝම ආසාවෙන් කෑවා. බොහොම ස්තුතියි 🙏

  • @gayanmandis4979
    @gayanmandis4979 ปีที่แล้ว +2

    ඇත්තටම මම ඊයෙ තමයි මේ චැනල් එක දැක්කෙ ඔයා කියන කතාව හරි දැක්ක ගමන් ඒ පොල් කෙක් එක හදන්න හිතුනා මේ හදන ගමන් ඉන්නේ හදලා ඉවරවෙලා ෆොටෝ දාන්නම් මාර ලස්සනට ඔයා කියලා දෙනවා බොහොම වැදගත් බොහොම ස්තූතියි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට😍😍😍වටිනවා අපිට මෙසේ කමෙන්ට් කිරීමම❤️❤️❤️

    • @tharupraba
      @tharupraba ปีที่แล้ว +1

      Ko heduwada. Hari giyada ඉතින්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      කමෙන්ට්ස් බලන්න කීප දෙනෙක් හදලා රස ගැන කියලා ඇති ඩියර්

  • @kumarifernando7366
    @kumarifernando7366 ปีที่แล้ว +2

    පොල් බිබික්කං එකයි, ලසාඤ්ඤා එකයි දෙකම හැදුවා.. හොඳට ආවා හරිම රසයි.. ගොඩක් ස්තුතියි

  • @mohomadakil4292
    @mohomadakil4292 ปีที่แล้ว +10

    ඇත්තම කියනවා නම් අක්කෙ ඔයාගේ කටහඬ අහන්න හරිම ආසයි මේ කතා කරන්නේ මිනුවන්ගොඩ නංගි කෙනෙක් ඔයාගේ කෑම මම හදනවා හරිම රසයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගා❤️❤️❤️

    • @isanthiumeshi6733
      @isanthiumeshi6733 ปีที่แล้ว

      😊

  • @indranisomalatha5968
    @indranisomalatha5968 2 ปีที่แล้ว +5

    ගෝඩාක්.ස්තුතියි.හරිම.ලේසියි..මමත්.දවසක.හදනවා.තෙරුවන්.සරනයි

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට😍❤️😍බුදු සරණයි🙏💐❤️

  • @D.M.RDissanayake
    @D.M.RDissanayake 23 วันที่ผ่านมา

    Harima agei..oahadiliwa kiya dunnata thank you..hadala balannam..me widiyata❤

  • @sriyakannangara8358
    @sriyakannangara8358 หลายเดือนก่อน +1

    thank you ඉදිරිපත් කරාට.👍

  • @sudharshanicooray757
    @sudharshanicooray757 ปีที่แล้ว +13

    හකුරැ දානවා නම් කොච්චරක්ද , පැනි වලින් හදනවා නම් කොහොමද ? මේ cake එකට fresh milk පොඩ්ඩක් එකතු කලොත් කොහොමද ? Please reply බලාපොරොත්තු වෙමි

  • @rohinisudarma2897
    @rohinisudarma2897 2 ปีที่แล้ว +4

    හොඳ රසයක් ඇති බව පෙනෙනවා...
    හදලා බලන්නම්....Thank you...

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️

  • @Kusumawathi-w6g
    @Kusumawathi-w6g 9 หลายเดือนก่อน +1

    ඔබට ගොඩක් ස්තුති . රසවත් බව පේනවා ,🌹👍

  • @anthniywarnakulasuriya5158
    @anthniywarnakulasuriya5158 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමිය අවංකවම හරිම අලංකාරයි ජය ❤❤🎉🎉

  • @rmapkrathnayaka3932
    @rmapkrathnayaka3932 หลายเดือนก่อน +1

    Math haduwa mis.. aththamai rasai suwadai

  • @dineshathapaththu4178
    @dineshathapaththu4178 ปีที่แล้ว +2

    පොල් කේක් හැදුවා හරිම රසයි බොහොම ස්තුතියි ඔබතුමියට රසවත් කෑම හදන්න කියල දෙනවට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට හදලාත් රස ගැන කමෙන්ටුවක් දාන්න අමතක කලේ නෑ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍

  • @gsugandifonseka8327
    @gsugandifonseka8327 9 หลายเดือนก่อน

    Oyage resipi harima hondayi lesiyi.ane man hadanawa nitharama.eeth ayi cake eka pupuranne.

  • @viharadasanayaka4702
    @viharadasanayaka4702 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි . මම පොල් කේක් හැදුවා .හරි ම රසයි .ඇත්තටම මේ තරම් රසට වියදමත් අඩුව හදන්න කියලා දුන්නා ට 🎉🎉🎉😂

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      හරිම සතුටුයි බොහොම ස්තූතියි ඔබට❤️😍❤️

  • @champikahemamali2649
    @champikahemamali2649 ปีที่แล้ว +1

    Thanka akki lassanata pahedili kara

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️❤️❤️

  • @janakoje3397
    @janakoje3397 ปีที่แล้ว +1

    Math ada heduwa.patta rasai.thank you akko

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Niyamai nango❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 11 หลายเดือนก่อน

    ඇත්තටම අදම හදනවා කටට කෙලක් ආවා ස්තුතියි ඔයාට ❤

  • @chayankaprashanthi6018
    @chayankaprashanthi6018 ปีที่แล้ว +1

    Thanks,❤ mun keum recipe eka danna puluwanda?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Meka balanna dear❤️❤️❤️
      හැඩ තුනකින් පැරණි ක්‍රමයට හදන මුං ඇට කැවුම් | Mung Ata Kawum Recipe Sinhala | Mung Kavum
      th-cam.com/video/9UsxZSo-NnM/w-d-xo.html

  • @Shashi-z4n
    @Shashi-z4n ปีที่แล้ว

    Pol gediyaka pol kiwwama gram walin dala washayen kochcharakda miss

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +1

    Aka maru.ඇත්තටම lipe hadanna one.oven aka kadila.thank you sis.

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว +1

      Ehemada dear ehenam api lipe hadamu😍😍😍

  • @fathimarizah3894
    @fathimarizah3894 ปีที่แล้ว +1

    Nice recipe... Hadala dhavas keepayakata thiyagannavanam fridge eke noda thiyanna puluvandha?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Masayakata wada unath tiyanna puluwan frig eke. Eliye unath sathi dekak wage tamai kochcharawath alla alla kanna giyama pus kanawa eliye thiyagena kaddi dear.

  • @FarahFareed-b6p
    @FarahFareed-b6p หลายเดือนก่อน

    If we use hakuru how many grams we should use

  • @kanchanagangani8370
    @kanchanagangani8370 ปีที่แล้ว +1

    thank u so much very easy & tasty🎉🎉

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @sathruwanpabasara2597
    @sathruwanpabasara2597 10 หลายเดือนก่อน +2

    නියමයි

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @IsuruUdayanga-h9s
    @IsuruUdayanga-h9s ปีที่แล้ว +1

    Thnq

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @piyumiupeksha3371
    @piyumiupeksha3371 ปีที่แล้ว +1

    Akke man cake eka heduwa.harima rasai.godak tnx oyata.❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Aneeww harima sathutui darling❤️❤️❤️bohoma sthuthi😘😘😘

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว +2

    I like your voice ♥️ I will make it soon. Thanks Kuala.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you dear❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +2

    Harima saralawa kiyala denawa thanks❤️❤️❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi❤️❤️❤️

  • @malanirathayake9121
    @malanirathayake9121 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ඉස්තුති නංගි ඔයාට බුදුසරණයි

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️

  • @thaksmilaweerakoon1917
    @thaksmilaweerakoon1917 2 ปีที่แล้ว +1

    Looking good. Thank you

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      ❤️😍😍❤️❤️

  • @TD-oo9fp
    @TD-oo9fp 2 ปีที่แล้ว +2

    Much appreciated if the ingredients and its qualities were given

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      Sure dear give me some time please❤️❤️❤️

  • @faadhilfareed
    @faadhilfareed ปีที่แล้ว +1

    If we put treacle how many ml should put

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 ปีที่แล้ว +2

    ඔයා ඉදිරිපත් කරන හැට් හරිම ලස්සනයි ......

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @dilkimadhushani9780
    @dilkimadhushani9780 2 ปีที่แล้ว +1

    මේක මම මේ විදිහටම හැදුවා 😊 ඇත්තටම ගොඩක් රසයි ...Thankyu ඔයාට

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඩියර් හරිම.සතුටුයි අපිට😍❤️😍

  • @tenishanilangani7547
    @tenishanilangani7547 ปีที่แล้ว +1

    Niyamai akke supiriyatama awa oya lassanata kiyala denawa wel wataram ne

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi nanga baba🥰😍🥰

  • @rupaganegoda414
    @rupaganegoda414 2 ปีที่แล้ว +1

    හරිම ලේසියි හදන්න. ඒ වගේම ගොඩාක් රසයි. හදලා බලන්න.

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 ปีที่แล้ว +1

    Can you tell me the weight of the scraped coconut? So I can use the store bought scraped coconut.
    Thanks 😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Hi Dear, it is about 250g of scraped Coconut. Thank you ❤️❤️❤️

  • @prasangidilhani4114
    @prasangidilhani4114 2 หลายเดือนก่อน +1

    අනේ ඒ කටහඬ
    හරිම ලස්සනයි

    • @rooeats
      @rooeats  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @nilukashyamal5798
    @nilukashyamal5798 ปีที่แล้ว

    සහෝදරිය මේක වැලි පෝරනුවක සාදන්න පුළුවන් ද ? කරුණාකරල පැහැදිලිකර දෙන්න

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 ปีที่แล้ว

    මිස් රයිස් කුකර් එකේ ස්ටීම් කරල හදන් පුලුවන්ද කියන්නකෝ💐🙏💖😊

  • @rasikabandara6888
    @rasikabandara6888 ปีที่แล้ว +2

    Super අදම හදන්න ඕනේ, තැන්කූ

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 6 หลายเดือนก่อน

    Meka man haduwa akki eka maara rasata awa thank you akke

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      Thank you nangooo❤️❤️❤️

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp ปีที่แล้ว +1

    අවුරැද්දට මම හැඋුවා අරියටම පොල් කේක් 1ක් හැඋුවෙ මෙදා සැරේ තමයි thank you

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හරිම සතුටුයි ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි ගොඩක් ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️😍❤️

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +1

    Yummy 😋😍❤️
    Thanks 🙏

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      Thank you😍❤️😍

  • @dilshanirichard5547
    @dilshanirichard5547 ปีที่แล้ว +1

    Can you please share egg less recipe also dear

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Will upload soon❤️

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @CHAMIKAMADUSHANI-j4k
    @CHAMIKAMADUSHANI-j4k ปีที่แล้ว

    බිත්තර noda hadanda berida

  • @nadeesharaj8156
    @nadeesharaj8156 2 ปีที่แล้ว +1

    Mma heduwa rasata awa. Recipe eka niyamai.🌹

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว +1

      Woow😍😍😍Thank you soooo much for your comment sweety❤️❤️❤️

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 ปีที่แล้ว +1

    Thank you 😊

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️😍❤️

  • @himalifernando3523
    @himalifernando3523 ปีที่แล้ว

    හකුරු gannawa nm kochcharak ganna onida

  • @greenaccessde5820
    @greenaccessde5820 ปีที่แล้ว +1

    How to find the quantities of this Pol cake recipe

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Please check out my website below👇
      rooeats.com/posts/22090701/how-to-make-pol-cake-in-oven-and-stove-easy-bibikkan-recipe/
      Thank you💐

  • @KavindyaVijesekara
    @KavindyaVijesekara ปีที่แล้ว

    රුලං අනිවාර්යයෙන් දාන්න ඕනද

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 11 หลายเดือนก่อน

    ඔයාට බොහොම ස්තූතියි

  • @dilinimadhushika21
    @dilinimadhushika21 ปีที่แล้ว +1

    Oya lassanata program eka karanwa. Miss me widiyata hadala kochchar kal thiyaganna puluwanda

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Masayak unath tiyanna puluwan dear mukut wen na💐

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 ปีที่แล้ว +1

    රුලං aniwaryen danna onida? රුලං daanethuwa berida hadanna?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Hadanna dear💐

  • @Gayan-v6k
    @Gayan-v6k 5 วันที่ผ่านมา

    Pol cake ekt rulan dnne ai🤔

  • @MnRuska
    @MnRuska ปีที่แล้ว +2

    Very tasty &delicious 😊😊❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @nadzdi12387
    @nadzdi12387 ปีที่แล้ว +3

    this is mouthwatering 😋
    if u dont mind pls mention the cost for this recipe and how much would be the cake weigh.
    Thank u.. ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you sooo much❤️❤️❤️the approximate cost for 1kg is 1300/-
      The cake I made was 1kg in weight💐

  • @wxyz7859
    @wxyz7859 ปีที่แล้ว +1

    Baking powder aniwaryen oneda?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Ow dear💐

  • @sanjusara3751
    @sanjusara3751 ปีที่แล้ว

    Oil paper nathnam mokada karanne. Dr.. lankawe oil pepper 1a kisima wadak na. Cake alenawa ewage.?

  • @roshanfernando3990
    @roshanfernando3990 ปีที่แล้ว +2

    Aththatama meka rasai api haduwoo

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      Bohoma sthuthi obata❤️❤️❤️harima sathutui😍😍😍

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි යි හොඳ ගුරුවරියෙක් ❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනේ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍💐

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +2

    අක්කේ පොල් කේක් 1kg කට recipe එක කියන්නකෝ.plzzzz.❣️❤️පොඩ්ඩක් හදල මදි....😋

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      මේක කිලෝ එකට චූට්ටක් වැඩියි නංගා මේකේ ප්‍රමාණයට හදන්නෝ❤️❤️❤️

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว +2

      @@rooeats thanks අක්කේ.මන් හිතුවෙ පෙනුමෙන් පොඩි හන්දා 1kg අඩු ඇති කියලා.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      අපොයි නෑ පැට්ටෝ ලිපේ එකයි අනිකයි එකටමනේ

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว +1

      @@rooeats ආ හරි හරි.😁❣️මන් එකකට හැදුවාම හරිනේ.🤔

  • @shanakaishara4414
    @shanakaishara4414 ปีที่แล้ว +1

    Cake pramanaya kochcharakda me pramanen hadanakota

  • @dammikaperies5116
    @dammikaperies5116 ปีที่แล้ว +1

    Thank you ❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kasunkumarasinghe3590
    @kasunkumarasinghe3590 9 หลายเดือนก่อน

    බිත්තර natuwa hadanna barida

  • @tashinikakshika5583
    @tashinikakshika5583 ปีที่แล้ว

    මේක ඝනකම අඩුවට හීනිවටත් හදන්න පුළුවන්ද

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +1

    good

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you💐💐💐

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +1

    මම හදන්න ඕන

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @KishaniKavindiya
    @KishaniKavindiya ปีที่แล้ว

    කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 ปีที่แล้ว +1

    අම්මෝ ආසයි හදන්න ඔන

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      අනිවාර්‍යෙන්❤️❤️❤️

  • @sachiniranawaka3996
    @sachiniranawaka3996 2 ปีที่แล้ว +1

    රසම රසයි ❤

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ස්වීටි🥰🥰🥰

  • @lushanNethu
    @lushanNethu 24 วันที่ผ่านมา

    Rulan piti awashyamada

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @piyumiupeksha3371
    @piyumiupeksha3371 ปีที่แล้ว +1

    Akke mekata baking soda danne nedda

  • @damayanthinirosha-pd4sj
    @damayanthinirosha-pd4sj ปีที่แล้ว +1

    මේ පොල් කේක් එක කප් කේක් හදන කප් එකට දාල ලිපේ පුලුස්සා ගන්න පුලුවන්ද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      පුලුවන්❤️

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    පැණි විතරක් නම් කොච්චර ඕනැද ?

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari8964 ปีที่แล้ว

    Me cake eke price kiyda ...plz reply me

  • @SugandikaRenu
    @SugandikaRenu 5 หลายเดือนก่อน

    ස්ටීම් කරනවනම් කොච්චර වෙලා කරන්න ඕනෙද ?❤

  • @sumitherasumithera7862
    @sumitherasumithera7862 4 หลายเดือนก่อน

    Awan ake madatada danne

    • @rooeats
      @rooeats  4 หลายเดือนก่อน +1

      ඔව් ඩියර්❤️❤️❤️

  • @Sudesh-l8x
    @Sudesh-l8x 3 หลายเดือนก่อน

    Meka cakr 1kg da

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 ปีที่แล้ว +1

    කේක් එක උඩින් පුපුරන්නේ ඇයි

  • @nawadanilathika423
    @nawadanilathika423 ปีที่แล้ว +1

    Ane mata kiyannakoo pol cake 1kg ekak hadanna ona karana pramanayan

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Me pramana ganna dear kilo 1k wage methanath tiyenne❤️

    • @nawadanilathika423
      @nawadanilathika423 ปีที่แล้ว +1

      @@rooeats ane thanaks mama dan hadanna thamai hadanne..

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Niyamai dear❤️❤️❤️

    • @nawadanilathika423
      @nawadanilathika423 ปีที่แล้ว +1

      @@rooeats ane thawa deyak free hit wenna oven eka winadi keeyak dala tiyanna onada?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Free heat newei patto preheat winadi 10k tiyanna❤️

  • @raveeraveen8207
    @raveeraveen8207 2 ปีที่แล้ว +1

    Bekin soda වෙනුවට ist danna පුළුවන් da

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      Ba dear baking soda danna one💐

  • @vegitariansrilanka6565
    @vegitariansrilanka6565 2 ปีที่แล้ว +2

    බිත්තර දාන් නැතිව හදන්න පුලුවන්ද

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว

      පුලුවන් ඩියර්❤️❤️❤️

  • @udun9163
    @udun9163 10 หลายเดือนก่อน

    මේකෙන් හදන්න පුලුවන් පොල් කේක් ප්‍රමානය කීයද

  • @kanthibassnayaka5951
    @kanthibassnayaka5951 ปีที่แล้ว +1

    Lipe hadan පොල් කේක් එක තියන භාජනයට වතුර දාලද ලිපේ තියන්නෙ.
    බිත්තර දාන්නෙ නැතුව බැරිද.
    ආදේශකයක් නැද්ද .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      වතුර දාල නෙවෙයි ඩියර්. මේක පෝරණුවක් වගේනේ වෙන්න ඕනේ.ලිපේ තියන භාජනය ඇතුලේ ස්ටෑන්ඩ් එකක් හෝ නැතුව හෝ තියලා අඩු ගින්දරේ පුලුස්සන්න
      බිත්තර නොදා හදන්න පුලුවන් නමුත් බිත්තර නැතුව ටිකක් රසයේ වෙනසක් තියේවි

    • @kanthibassnayaka5951
      @kanthibassnayaka5951 ปีที่แล้ว

      @@rooeats ස්තූතියි.

  • @gayanimadu3686
    @gayanimadu3686 ปีที่แล้ว +1

    බිත්තර නැතුව හදන්න පුළුවන් ද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      පුලුවන් ඩියර් රසය ටිකක් වෙනස් වෙනවා හැබැයි

    • @gayanimadu3686
      @gayanimadu3686 ปีที่แล้ว +1

      @@rooeats බොහොම ස්තූතියි. ,❣️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @DilshiPigera
    @DilshiPigera ปีที่แล้ว +2

    රුලං නැතුව හදන්න බැරිද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හදන්න ඩියර්❤️

  • @MaheshSanjeewa-b4k
    @MaheshSanjeewa-b4k 3 หลายเดือนก่อน

    පොල් කේක් 1/5 kg හදනවනම් බඩු කොච්චර ඕනද

  • @ashapoornima8085
    @ashapoornima8085 ปีที่แล้ว +1

    රුලං දාන්නැතුව හදන්න බැරිද?

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Puluwan hadanna dear❤️

  • @dinupriyangika8411
    @dinupriyangika8411 ปีที่แล้ว

    පොල් පැණි දානවනම් කොච්චර දාන්න ඕනද

  • @HiruniMadushika-h1m
    @HiruniMadushika-h1m ปีที่แล้ว

    Me cake eka hadala kochchara kalayak tiyagnna puluwnda

  • @manikemanike4947
    @manikemanike4947 ปีที่แล้ว

    Mama haduwa hariytama awa

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද หลายเดือนก่อน

    පැණි ගන්නවනමි කොචිචර ගන්න ඔිනෙද

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 2 ปีที่แล้ว +1

    ස්ටිම් කලාම තෙත ගතියක් එන්නේ නැද්ද ?
    ලිපේ තියන ලොකු බාජනේ පැයක් විතර ලිපේ තියේද්දි කර වෙන්නේ නැද්ද?

    • @rooeats
      @rooeats  2 ปีที่แล้ว +1

      නෑ ඩියර් කිසිම තෙතක් එන්නේ නෑ. ඔය පේනවානේ ඔබට. අඩුම ගින්දරේ පුළුස්සා ගන්න අවදානෙන් කරන්න ඩියර්