සීනි වලින් ලිපේ හදන පොල් කේක්|coconut cake recipe|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #pol cake# cake# m,r kitchen
    නියම පැණි පාටට සීනි වලින් ලිපේ හදන පොල් කේක්
    අවශ්‍ය ද්‍රව්‍ය
    පොල් බෑයක පොල් (පොල් 185g ක්)
    දුඹුරු සීනි 150g
    පාන් පිටි 60g
    බිත්තරයක්
    සුවඳ කුඩු තේ හැඳි බාගයක් (කරද මුංගු තුනයි, කරාබුනැටි තුනයි කුරුඳු කෑල්ලයි කබලේ බැඳලා අරගන්න)
    වැනිලා තේ හැන්දයි
    බේකින් පවුඩර් තේ හැදි බාගයයි
    බේකින් සෝඩා තේ හැදි කාලයි
    ලුණු තේ හැදි කාලයි
    රට ඉඳි අටක් විතරක්
    කජු මද දහයක් විතර

ความคิดเห็น • 711

  • @kumuduaponsu7829
    @kumuduaponsu7829 2 ปีที่แล้ว +42

    කිප දෙනෙක් ගෙ video බැලුවා .එත් ඔයා ගෙ video එක තමයි හිතට දැනුනෙ .thank you .budu saranai ජයවේවා

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 ปีที่แล้ว +1

      Oya...rosa..pata...aten...hadana...poll.kakk....kakak..k.kanna....aattan......

    • @dasunethumini
      @dasunethumini หลายเดือนก่อน

      🎉❤😂

    • @dasunethumini
      @dasunethumini หลายเดือนก่อน

      ❤😂❤😂

  • @anuhasanuhaspriyankarapriy1300
    @anuhasanuhaspriyankarapriy1300 2 ปีที่แล้ว +3

    මත් හැදුවා .පට්ටම රසයි.මන් රයිස් කුකර් එකට දාන්න කලින් මික්ස් කරද්දී කිරි ටොපි කජු ඇට තරම් ලොකුවට කඩල දැම්මා .thanks akki

  • @shyaminisilva8956
    @shyaminisilva8956 ปีที่แล้ว +27

    ඇත්තටම මේ අවුරුද්දට මේ රෙසිපි එකෙන් මම පොල් කේක් හැදුවා..මගේ ජීවිතයේ පලවෙනි වතාවට මම පොල් කේක් හැදුවේ..ඇත්තටම සුපිරියටම ආවා කේක් එක. මම හැබැයි මේ ප්‍රමාණ නෙවෙයි ගත්තේ..අනික අවන් එකේ තමයි බේක් කරේ. මම ඔයාගෙ ගොඩක් රෙසිපි ෆලෝ කරනවා..ඒවා ලේසියි වගේම බඩු අඩුවෙන් හදන්න පුලුවන් විදියට කියලා දෙනවා..තව තවත් ඉස්සරහට අපිට ගොඩක් දේවල් කියලා දෙන්න .. ජය වේවා ...😊😊😊😊

    • @nayanakumari8263
      @nayanakumari8263 11 หลายเดือนก่อน +1

      Ou mat haduva patta rasai❤️🍪😋

  • @anushkanimanthi729
    @anushkanimanthi729 2 ปีที่แล้ว +5

    මම මේ කේක් එක හැදුවා නියමෙට ආවා හරිම රසයි Thank u very much

    • @nimdine5190
      @nimdine5190 7 หลายเดือนก่อน

      ලිපේ නැතුව rice cooker එකේ පුළුවන් ද

  • @vellayanroshan4286
    @vellayanroshan4286 4 ปีที่แล้ว +16

    මං කේක් එක හැදුවා. හරිම ලේසියි adanna. ඒ වගේම රසයි. thank you... R. kitchen♥️♥️♥️👍

  • @sepaligamage6346
    @sepaligamage6346 2 ปีที่แล้ว +16

    මමත් හදල බැලුව ඔයාගේ රෙසිපි එකට 💖 ඇත්තටම රසයි 👌🏻🌹 නියමයි 😇

  • @mariewilliams2904
    @mariewilliams2904 2 ปีที่แล้ว +7

    මම මේ දැන් හැදුවා. හරිම සුවඳයි. මම හැදුවෙ අවන් එකේ. ඔයාගෙ වටලප්පමත් හරිම රසයි දුවේ....job well done

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 2 ปีที่แล้ว

      Ane dear, oven eke bake wenna dapu time ekai heat ekai kochcharada kiynnko

    • @dinushaadikari4430
      @dinushaadikari4430 2 ปีที่แล้ว

      කොච්චර වෙලාවක් තිබ්බද අවන් එකේ

    • @mariewilliams2904
      @mariewilliams2904 2 ปีที่แล้ว +1

      මේ පොඩි පොල් කේක් එකක් නිසා මම විනාඩි 30ක් පමණ කිබ්බේ. යටට හොඳට කොල දාන්න ඕනේ. නැත්නම් කරවේවි.

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 2 ปีที่แล้ว

      @@mariewilliams2904 thel kola neda

  • @manuthidewanga528
    @manuthidewanga528 2 ปีที่แล้ว +3

    මාත් හැදුවා..මම දර ලිපේ හැදුවෙ..ස්ටීමර් එකේ...😊 හොදට රසට කේක් එක ආවා..👍👍👍 Thank you video එකට..

    • @shamadilukshani4687
      @shamadilukshani4687 2 ปีที่แล้ว

      Yata kara une nadda

    • @manuthidewanga528
      @manuthidewanga528 2 ปีที่แล้ว

      @@shamadilukshani4687 නැහැ.තෙල් ගානවනේ බාජනෙ...

  • @anuradhakalum2720
    @anuradhakalum2720 3 ปีที่แล้ว +28

    හරිම රසයි . Thanks 😊

    • @dasunethumini
      @dasunethumini หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +7

    හරිම ලෙහෙසි, ඉක්මන් , හොද ක්‍රමයක්. මම කොහොමත් M.R..Kitchen එකට කැමතියිනෙ. ඔබ කියාදුන් කෑම ජාති හුගාක් මම හැදුවා. හොදට තිබුනා. ඔය ක්‍රමයට පොල් කේක් එකත් හදන්න ඕනෙ. ඔබට බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා. නැවත හමුවෙමුකො..

  • @leosdiary1261
    @leosdiary1261 3 ปีที่แล้ว +8

    අපිත් හැදුවා නියමයි..අපි ගොඩ සැරයක් හැදුවා අක්කෝ..thankssss

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 ปีที่แล้ว +9

    මම මේක හැදුවා අද අනේ හරිම රසයි 🥺❤

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි සීනි විතරයි කඩේ තියන ඒව වගේමයි මම අක්කිට වැඩිපුරම ආස ලේසි රෙසපි කියා දෙන නිසා අක්කි පරිස්සමෙන් ඉන්න

  • @erandijeewanthika2171
    @erandijeewanthika2171 4 ปีที่แล้ว +18

    බොහොම ස්තූතියි..!! 💐💐💐
    හරිම රසට තිබුනා.කලින් හදලා තිබුනත් හරියටම හදාගත්තේ ඔයාගේ රෙසිපි එකට 😍😍

  • @SSLanka
    @SSLanka 2 ปีที่แล้ว +3

    අනේ අක්කෙ මං කවදාවත් කේක් හදල නෑ.ටිකක් බයයි වරදිද කියල 😁 ඒත් මේ කේක් එක දර ලිපේ හැදුවා .හොදට ආව අක්කේ.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි 😍🙏

  • @BroMishen2014
    @BroMishen2014 2 ปีที่แล้ว +9

    හරිම රසයි. බොහොම ස්තුතියි 👍👍👍

    • @dasunethumini
      @dasunethumini หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 ปีที่แล้ว +4

    මන් අද හැදුවා🤩 ආප්ප සෝඩා තිබුන්නැති නිසා baking powder විතරයි දැම්මෙ...ලිපේ තම්බන්නැතුව oven එකෙ bake කරා😁 කේක් එක හොදට ආවා🤩🥰 Thank you🤩🤩🤩❤️

    • @shanikaabewickrama7336
      @shanikaabewickrama7336 3 ปีที่แล้ว +1

      Oven eke kochchara welada haduwe dr

    • @pramuditharathnayaka3299
      @pramuditharathnayaka3299 3 ปีที่แล้ว +4

      @@shanikaabewickrama7336 180 C" 40min 😉

    • @samanthifernando2284
      @samanthifernando2284 2 ปีที่แล้ว +1

      තැනක් ..මේදවස්වල ගෑස් ප්‍රශ්නේ නිසා වටිනවා...

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +4

    කැමති දෙයක් ,හදනවා .thank you .

  • @amarathnayake6536
    @amarathnayake6536 3 ปีที่แล้ว +6

    මම මේ කේක් එක දෙසැරයක් හැදුවා.හරිම ලස්සනට රසට ආවා.හදන්නත් ලේසියි.හැමෝම කිව්වා හරිම රසයි කියලා

    • @nadeemahansanithenabadu9974
      @nadeemahansanithenabadu9974 3 ปีที่แล้ว +1

      Tray size eka kiiyada? 750g wageda?

    • @amarathnayake6536
      @amarathnayake6536 3 ปีที่แล้ว

      ඔව්..ටිකක් පොඩි එකක් ගන්න.මම නම් මේකට බිත්තර දෙකක් දැම්මා එතකොට ටිකක් උසට එනවා කේක් එක

    • @sadumali2859
      @sadumali2859 2 ปีที่แล้ว +1

      Trey kohenda gaththe

    • @amarathnayake6536
      @amarathnayake6536 2 ปีที่แล้ว +1

      @@sadumali2859 මම ඔය trey එකෙන් නෙමෙයි මගේ ලඟ තියන සාමාන්‍ය එකකින් හැදුවෙ
      හැබැයි මං දැකලා තියනවා ඔය වගේ ඒවා arpico super Centres වල තියනවා

    • @sadumali2859
      @sadumali2859 2 ปีที่แล้ว +1

      Thnks

  • @shalikaperere7551
    @shalikaperere7551 3 ปีที่แล้ว +1

    අපි හැදුවා ලස්සනට තිබුණා ජේසු පිහිටයි ඔබට ඒ වගේම හරිම රසයි.

  • @beautywithnature6457
    @beautywithnature6457 2 หลายเดือนก่อน

    මම අවන් එකේ හැදුවා..නියමෙට ආවා..👍 බේකින් පවුඩර් විතරයි දැම්මෙ..බේකින් සෝඩා දැම්මෙ නෑ .. හරිම රසයි ❤ thank you akkaa..❤️❤️

    • @Hasiwithhasi24
      @Hasiwithhasi24 2 หลายเดือนก่อน

      කොච්චර වෙලාවක් ගියාද අවන් එකේ බේක් කරන්න

  • @danushkasanjeewa9705
    @danushkasanjeewa9705 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා අක්කි හරිම ලේසියි ඒ වගේම හරිම රසයි

  • @sachiniruvinika6152
    @sachiniruvinika6152 12 วันที่ผ่านมา

    Mn ada 1st time heduwa,rasata thibuna thanks oyata

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +4

    Harima RaseEthy needa 😋 mamath Hadenewa, mate Amu pol Neha☺ NAMUTH Desiceted coconut thienewa. THANK YOU M.R kitchen❤

  • @newid5373
    @newid5373 4 ปีที่แล้ว +4

    පහසුවේන් හදන්න පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි. කුවේටි සිට.

  • @vishu8669
    @vishu8669 2 ปีที่แล้ว +1

    Mamath haduwa meeka .
    Palaweni wathawa unath kade wagee hodata thibba.😍👍
    M.r kitchen එකෙන් බලල හදපු කිසිදෙයක් තාම වැරදිලා නම් නෑ .☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️thank you so much.❤

  • @sarathdadallage5122
    @sarathdadallage5122 3 ปีที่แล้ว +3

    මම හැදුවා හරි රසයි

  • @nalanirajadasa6411
    @nalanirajadasa6411 3 ปีที่แล้ว +14

    පැහැදිලි ව කියන දුුව ට ගොඩක් ස්තුනියි

  • @sachinsachin2601
    @sachinsachin2601 4 ปีที่แล้ว +6

    හ්ම්ම් රස ඇති හදලා කාලම බලමු ගොඩක් පින් ගුඩ් විඩියෝවක් ඔබතුමියට බුදු සරනයි මල්ලිකා කුවෙට්...

  • @SachiniNimesha9889
    @SachiniNimesha9889 3 ปีที่แล้ว +6

    රසට ලස්සනට හදාගත්තා ,Thank you❤️

    • @anulabandara2134
      @anulabandara2134 3 ปีที่แล้ว +1

      Math haduwa hodata awa cake 1.thank you .mama Hari kamathi oyage kkema hadana ewa video balanna.hodata kiyala denawa.

    • @inokaudayangani4178
      @inokaudayangani4178 3 ปีที่แล้ว

      rasata lassanata hada gaththa

  • @chamilapathirana2032
    @chamilapathirana2032 3 ปีที่แล้ว +2

    මමත් ඔයා කියලා දෙන කෑම වර්ග හදනවා .රස වගේම සරලයි

  • @hennamehndidesing4454
    @hennamehndidesing4454 3 ปีที่แล้ว +3

    හරිම ලෙසි රෙසිපි එකක්...ගොඩක් රසට අවා.මේ පොල් කේක් එක අසාවෙන් හදනවා මං.

    • @yasithnilupul2687
      @yasithnilupul2687 2 ปีที่แล้ว

      ර්🏴‍☠🙃🇦🇬එ🇦🇬ස්ග්සිස්🙃🇦🇨එ ඩ්ක්🇦🇿ර්

    • @yasithnilupul2687
      @yasithnilupul2687 2 ปีที่แล้ว

      ය්ඝ්ග්ග්ෆ්හ්🏴‍☠️🇨🇨ර්ට්ගුෆ්ජ්ටුෆ්

  • @k.wijayakumar1390
    @k.wijayakumar1390 3 ปีที่แล้ว +1

    Niyami math hedhuwa oyage resipi eka 👍

  • @Anu-gh4bo
    @Anu-gh4bo 2 ปีที่แล้ว +1

    Ane oyage resipi eka man haduwa akki hodata thibuna... 💓😘😘

  • @janakasanjeewa4770
    @janakasanjeewa4770 3 ปีที่แล้ว +11

    හරිම රසවත් ❤️❤️❤️❤️

  • @kavidudilshan5300
    @kavidudilshan5300 2 ปีที่แล้ว +9

    හරිම රසයි 🤗

  • @chandralathaperera8555
    @chandralathaperera8555 5 หลายเดือนก่อน +1

    Harima lassanta pahadiwa ikmanata kiya dunna bala enne asi thanks

  • @HSAJST9022
    @HSAJST9022 3 ปีที่แล้ว +3

    මමත් හැදුවා.හරිම රසයි.👍👍👍👍👍

  • @dulayt5706
    @dulayt5706 3 ปีที่แล้ว +4

    හරිම රසයි මමත් හැදුවා

  • @tharushinimadurangi8805
    @tharushinimadurangi8805 4 ปีที่แล้ว +33

    I have made this today...it's super delicious as you told & very easy to make using few ingredients ... 😋😋thank you MR Kitchen for sharing your knowledge with us ❤❤ keep it up.😍

    • @newlanka1358
      @newlanka1358 3 ปีที่แล้ว +5

      Puuuu778uu8

    • @yasithnilupul2687
      @yasithnilupul2687 2 ปีที่แล้ว +1

      @@newlanka1358 ඌගෙ 🇦🇸උ🇦🇿එඋ🏳️එලියේ 🏳️‍🌈🤣🏳️🏳️යේ 🤣🏳️‍⚧️එ🤣🇦🇶ර්😭😭😭😭😭😭ර්😭න්ල්හ්‍රඛ්ඩ්ක්බ්ඩ්ක්ඩ්ජෝඩ්🚩ඔ🚩🏴🎌ඔන්ලිනෙ 🎌🏴🏴🏴ජ්ඩ්බ්ඩ්ක්න්ඩ්ල්න්ඩ්ප්පෝහේඑබීව්ඩිෆ්ෆොර්🏴ඒසද්දෙ 🏳️‍🌈එඋබ්ම්‍රක්බ්‍රක්වෘඑය්🏳️🤣එල්ල 🏳️‍⚧️🏳️එබෙනවා හීන 🇧🇫නුබයී ගැහෙන මගෙ කෙල්ලගෙ නම්බරෙ දෙන්න කියන්න කො ප්ල්zz ඣ්හ්ජජ්ව්ල්ව්ල්0ප්
      ව්ජ්ව්න්බ්ක්වො

  • @NandaniKumari-rv1gl
    @NandaniKumari-rv1gl 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනට කේක් එක හැදුවා ස්තුතියි

  • @geethakumudunie463
    @geethakumudunie463 3 ปีที่แล้ว +2

    මාත් හැදුවා..හරිම රසයි...

  • @malymaly559
    @malymaly559 2 ปีที่แล้ว +2

    හරිම රසයි මම ආසම කෑමක් ස්තූතියි ඔයාට

  • @nnc543
    @nnc543 9 หลายเดือนก่อน

    Thanks akki oyage me video wlata..mama hduwa rasama rasai...❤❤❤❤

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 4 ปีที่แล้ว +17

    Thank you. Very simply explained. I will definitely try this recipe and will comment you the result.

  • @nalakagunasekara9960
    @nalakagunasekara9960 3 ปีที่แล้ว +12

    අපි හැදුවා.නියමෙට ආවා.thank you very much .

  • @vasanthichristy5622
    @vasanthichristy5622 2 ปีที่แล้ว +1

    I have never tried this.Looks delicious.must try very soon

  • @user-ez7cn6se6i
    @user-ez7cn6se6i 9 หลายเดือนก่อน

    මාත් හැදුවා සුපිරි 👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻 හොදටම ආවා

  • @wasanthiekanayaka5147
    @wasanthiekanayaka5147 3 ปีที่แล้ว +2

    Wonderful I like coconut cake 🍰

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว +5

    I will definitely try this recipe....looks so good.

  • @rishelperera2739
    @rishelperera2739 3 ปีที่แล้ว +1

    mama haduwa cake eka.. harima rasata soft ekata awa.. thnk you so much akki... me dewal kiyala denwata..🙏🙏

    • @sandrafse3048
      @sandrafse3048 3 ปีที่แล้ว

      Rice cooker eke wathura demmada?

  • @user-dl4sc8gj1x
    @user-dl4sc8gj1x 3 หลายเดือนก่อน +17

    අනෙ බෙකින් දොඩා නෑ නෙ කමක්නැද්ද

  • @ماليالبلوي
    @ماليالبلوي 2 ปีที่แล้ว +1

    මමත් අද හැඋූව රසයි ගොඩක් thanks akka

  • @zeenath0805
    @zeenath0805 3 ปีที่แล้ว +14

    මම හැදුව මේක.. හරිම රසයි.. Thank u akki ❤❤❤

  • @dinithidilini8213
    @dinithidilini8213 ปีที่แล้ว

    bohoma sthuthi 🙏me rasawath 😋recipe🍰 eka kiyala dunnata 💜💜❤💙💙

  • @madhaweerathnayake2308
    @madhaweerathnayake2308 2 ปีที่แล้ว +1

    ගොඩාක් රසයි අක්කේ , මන් අවන් එකේ හැදුවේ. හොදටම ආවා.. බොහොම ස්තූති අක්ක..

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    හරිම සෝප්ට් .. හරි රසයි Thanx

  • @sureshprasanna8291
    @sureshprasanna8291 6 หลายเดือนก่อน

    Aneeee akke thank you kiyaa dunnata mama palaweni wathawata haduwe hodata thibba❤

  • @dasunethumini
    @dasunethumini หลายเดือนก่อน +1

  • @irfanashraf1638
    @irfanashraf1638 ปีที่แล้ว

    Beautiful very nice I am from fasalabad Pakistan

  • @gamingvinza6593
    @gamingvinza6593 3 ปีที่แล้ว +2

    ම්ම්.... හරිම රසයි... ඒ වගේම ලේසියි.... thank you dear....

  • @nanayakkaradon1346
    @nanayakkaradon1346 11 หลายเดือนก่อน

    මම හැදුවා හරිම රසයි ඉස්තුති❤❤

  • @nisaladilruksha3368
    @nisaladilruksha3368 3 ปีที่แล้ว +2

    Thank you,pol cake aka supiriyatama awa

  • @chamikahashini1796
    @chamikahashini1796 2 ปีที่แล้ว +6

    මාත් හැදුවා..හරිම රසයි..😋

  • @supundhananjaya1575
    @supundhananjaya1575 2 ปีที่แล้ว +1

    Mama haduwa. Harima rasay.oyata thanks

  • @sajanipoornima7719
    @sajanipoornima7719 ปีที่แล้ว

    ඇත්තටම මේ රෙසිපි එක හොදයි රසයි මමත් අද හැදුවා හැමොම රසයි කිව්වා බොහොම ස්තූතී M.R Kichen ❤️😍😘

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා මමත් ලංකාවට ගිය දවසකට හදනවා ඔය භාජන ලංකාවේ ගන්න තියෙනවද මම ලොකු ගෑස් ලිප් ඒ ගෙදරට ගෙනාවා ඉතින් ගොඩක් මගේ එක් හදන්ඩ අවන් එකක් එහෙම නැතුව තිබුණු නිසා මම ලංකාවට එනවා දෙසැම්බර් විතර ඒ හා ආපුහාම නංගිගේ දුවලාට එහෙම ඉතින් උගන්නන්න තමා බලාපොරොත්තු වෙලා ඉන්න කෑම බීම හදන්න ..ඔයාගේ වීඩියෝ මං ගෙදර පෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන තියන් ඉන්නේ

    • @mangelikamangelika8487
      @mangelikamangelika8487 4 ปีที่แล้ว

      මෙි කේක් එක ⁣බෙික් කරන්න ගන්න සාස්පානට වතුර දාන්නෙ නැද්ද

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා මරු අක්කේ.😋

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว

    oyage. Balamalu mirisara. Eye haduwa.
    Niyameta haduwa. Oyata pin❤❤❤❤

  • @hayanaslan7596
    @hayanaslan7596 2 ปีที่แล้ว +5

    I have made this cake today it came out perfectly thanks akki

  • @slnimithaacademy9022
    @slnimithaacademy9022 2 ปีที่แล้ว +1

    Niyamai mamath hadhuva godak rasai

  • @vishakasamarakoon5112
    @vishakasamarakoon5112 ปีที่แล้ว +1

    Thnk you aniwaren hdnwa ,hadla kiynmm akki ❤️❤️

  • @jayaniharsha5590
    @jayaniharsha5590 2 ปีที่แล้ว +2

    පිටි හලන උපකරණේ නම් මරු ✨

  • @nalinpriyadarshana3976
    @nalinpriyadarshana3976 ปีที่แล้ว +2

    හරිම රසයි අක්කි 🍰🍰🍰

  • @nandinidilani3676
    @nandinidilani3676 4 ปีที่แล้ว +2

    Lassanata thyenwa .look yammy .thank you

  • @lakshikaperera8144
    @lakshikaperera8144 2 ปีที่แล้ว

    niyami akke math hadanawa oyage receipt Balala ane👌

  • @piyathilakagamage6224
    @piyathilakagamage6224 2 ปีที่แล้ว +1

    Mn haduwa maara rasai thank you so much

  • @laliththilanka1633
    @laliththilanka1633 2 ปีที่แล้ว

    Mama haduwa.......harima rasaia......niyameta awa

  • @hiranthirana2870
    @hiranthirana2870 2 ปีที่แล้ว

    Harima rasaiii harima lesiii thankyou

  • @shazeenamusaddik5894
    @shazeenamusaddik5894 3 ปีที่แล้ว +1

    Thnk u for sharing this video with us..

  • @shanishenali3697
    @shanishenali3697 3 ปีที่แล้ว +1

    Man heduwa,hodata awa cake eka,thank you hari resipiya denawata

  • @thilini2219
    @thilini2219 3 ปีที่แล้ว

    Ane akki thanks man me recipe eka hoya hoya hitiye man hari asai pol kek walata thanks akki

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +3

    ඔයාට.ගොඩාක්.ස්තුතියි..හරිම.රසයි.මම.ත්.කැවා🌟💥💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗

  • @razsam6783
    @razsam6783 3 ปีที่แล้ว +3

    AWESOME!!😋

  • @madushipiyumika8407
    @madushipiyumika8407 2 ปีที่แล้ว +1

    thank you akke Godak rasa recipe ekak😍 akke 1kg cake ekak hdanna gnn ona pramana kiynna pluwanda loku udawwak

  • @fhfuufur7109
    @fhfuufur7109 4 ปีที่แล้ว +5

    රසම රසයි thanks

  • @piyumitharushika2145
    @piyumitharushika2145 2 ปีที่แล้ว +1

    Oven eke nam කොච්චර wela thiynna oneda?? Kochcha heat ekaka thiyanna oneda kiyala kiyannko akki please reply 🙏🙏

  • @niroshanirosha4213
    @niroshanirosha4213 3 ปีที่แล้ว +1

    Niyamai

  • @ayeshikagamage6715
    @ayeshikagamage6715 ปีที่แล้ว

    Akke m me cake eka heduwa ,thank you akke ❤️ harima saralwa ,පැහැදිලිව kiyanwath ,cake ekth rasata awa

  • @ishankaanuradhi7652
    @ishankaanuradhi7652 2 ปีที่แล้ว +2

    Rasata awa
    Electrque avon eke 170ta
    Yata witarak heat eka dala
    30 minutes vake kala..
    Thank you

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 7 หลายเดือนก่อน

    ඔයාට ඔය දේවල් කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා

  • @sachinisathsarani9223
    @sachinisathsarani9223 2 ปีที่แล้ว +2

    අපේ ලොකු තාත්තා ගේ උපන් දිනය අද අපි පොල් කේක් හදනවා 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂💝🎂🎂🎂🎂💝💝💝💝💝💝

  • @mdsumendis6520
    @mdsumendis6520 2 ปีที่แล้ว

    Harima rasai mamath first time heduwe thanks

  • @hashininirasha6707
    @hashininirasha6707 3 ปีที่แล้ว

    Mnnm gdk parak hduwa niymi ane...😍❤️

  • @ifham332
    @ifham332 ปีที่แล้ว +1

    Tnx akki.I tried this cake . it's very tasty.tnq so much

  • @sachinisathsarani9223
    @sachinisathsarani9223 2 ปีที่แล้ว +1

    අක්කේ අද අපි හදනවා 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🎂🎂🎂🎂🎂🎂🍰🍰🍰🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @kaveeshawijerama9637
    @kaveeshawijerama9637 4 ปีที่แล้ว +1

    Mn heduwa niyemata awa godak aya kala hodai rasai kiuwa oyata godak ස්තුති akke 👍👍🙏🙏niyamai

    • @chathuchathu7476
      @chathuchathu7476 3 ปีที่แล้ว

      Ane මට එකක් පැහැදිලි නැහැ බේකින් සොඩා සහ පවුඩර් කිවුවේ.ආප්ප සොඩා වලට ද ඔයා මොනවාද දැම්මේ මට කියන්න කෝ.

  • @dilumchinthaka3530
    @dilumchinthaka3530 3 ปีที่แล้ว +3

    Thanks M.R kitchan😛😛

  • @kamanichithralatha1861
    @kamanichithralatha1861 ปีที่แล้ว +1

    හරිම රසයි ❤

  • @benitaathukorala4976
    @benitaathukorala4976 3 ปีที่แล้ว +1

    Lovely, thank you for sharing, God Bless you