ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1 mama , thanks ayye &akki , ma wage videos digatama gemu
අදත් වීඩියෝ එක ඇත්තටම හරිම ලස්සනයි අයියේ අක්කෙ .....😍🥰 මාළු .. 🐟 අදත් වෙනස්ම විදියේ වීඩියෝ එකක් ... 👍👍❤ පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ ....💖❤👍👍
Thanks dennatama godak asawen baluwa...nanga kohomada hodin neda..parssamen enn apith hemadam oyal ekkam ennwa..bs
Niyamai akke Aiyye maru......😁 ❤️🤟Lagadi enna hithan innawa Japan 😋
සිහින සැබෑවේවා..! ❤ගොඩක් ස්තූතියි..
ලස්සන background Music දාල ලස්සනට videos edit කරනවා👌
thank you so much ❤
එක නම් පට්ටම විඩියෝ ව ක් ....ඔයා ලා දෙන්නා හැමදාමත් වැදගත් විඩියෝ ගෙනවා..👍👍👍👍හරිම වාසනා වන්තයි ඔයා ලා දෙන්නා ...❤️❤️❤️❤️🌷හොදට හිතලා වැදගත් තැන් අපිට ගෙනවා .ආයෙත් විඩියෝ ව කින් හමුවෙමු ....baayi ...බුදු සරනයි පරිස්සමෙන් හොඳින් ඉන්න ...🙏🙏🙏🌸🌸🌸💕
ගොඩාක් ම ස්තූතියි ❤
Vlog එක සුපිරියි Notification එක ආපු ගමන් බලනව හැමදාම 🙂❤ මිනිස්සුත් ගොඩක් අය හොදයි වගේ ඉන්න හිතෙන රටක් Jp💗
ගොඩක් ස්තූතියි මල්ලී ❤️
Pattama supiri ada video eka 😍🌿
Marama lassanai aneee👌 kiyala wadak na. 💗💗💗💗💗💗💗
Thank you madu ❤
කවුරුත් කල්පනා කරල බලන්න අපේ ධිවර වරායක් හා මේ ජපානයේ ධිවර ගම්මානය අතර වෙනස. සියල්ල ලස්සනයි. ක්රමානුකූලයි.පිරිසිදුයි.ධිවරයාටත් වැදගත් කමක් ලැබෙන විධියයි. අපේ ධිවර වරායක තියෙන්නේ ඕකෙ අනෙක් පැත්තයි.
Rajaye prathipaththi wagema dheewarayage aakalpath wenas wenna one.
ඇත්තටම ගොඩක් වෙනස් වීඩියෝ එක... හරිම ලස්සනයි... හොඳ මිනිස්සු ඉන්න තැනක්ස්තූතියි
ජයක්ම වේවා .මල්ලිටයි නංගිටයි.
ජයම වේවා..!
Keep it up❣️Kon-ichiwa❤️Oniisan & Onesan 🧡
Arigato
මාළු මාළු මාළු.. මේ දැන් ගෙනාපු මාළු.. 🐟🐠🐡
සුරාංගනී ට ගෙනාපු මාළු 😅
සුපිරි 👍👍
ලස්සනයි වීඩියෝ එක..
adath maru video ekak ..
අක්කිගෙයි අයියගෙයි video එක අදත් ලස්සනයි .පරිස්සමෙන් ඉන්න ,බුදුසරණයි ❤️❤️🥰
අක්කී අක්කල ඉන්නේ ජපනේ කොහේද
ගොඩාක් ස්තූතියි නංගා ❤අපි ඉන්නේ shizuoka
Akke e kiynne nagoya walt lagai neda
Oyalage vlog ekak beluwe goda kaalekin. Wedath ekka hira wela balanna beri una. Meka maru ❤️🔥
සුපිරි සුපිරි. ජය වේවා
The video came as soon as it was posted ❤👀
Balanna kochchara pirisiduwa thiyanawada kiyala .eakatath ekka lankawe meegamuwa ,pitipana,halawatha . monatharam apirisiduuda ,eyi ape minisuntath hithanna Bari lassanta pirisiduwa thiyaganna ..
Akke japana pansal gana .japana sanskruthiya gana vage video tikak ona.ada vdeo eka supiri🤙
Music is suberb. 😍😍 vedio ekath maru. Love u hithumathe.
පටිට සුපිරි විඩියෝ එකක් හරිම ලස්සනයි
ගොඩාක් ස්තූතියි
ඔයාලා නම් හැමදාම අලුත් දේවල් ගේන්නේ 😍💕අයියයි අක්කයි දෙන්නම ලස්සනයිවීඩියෝ එකත් ලස්සනයි මරුඅයියා ලස්සනට සිංදු කියනවනෙ.ආදරෙයි හැමදාම 😍😍😍💕Travel with hithumathe💕😍
කොහේ ගියත් දෙන්නට මාර ආදරයක් හම්බෙන්නේ..එදා මිදි, අද මාලු ❤Lassna Content... GOOD LUCK BOTH OF YOU 💖🇯🇵
ඒක නම් ඇත්ත හැබැයි 😍ගොඩක් ස්තූතියි මල්ලී ❤️
එක නම් සහතික ඇත්ත ...ඔයා ලා වාසනා වන්තයි ..👍👍👍👍
සුදු වලාකුලෙන් නිල් අහසෙන් බැසගෙන ආවාදෝ🌺මහ සයුරේ දිය රල අතරේ පාවී ගෙන මෙහි ආවාදෝ🌸මහ සයුරේ වරල් නොගැසූ තැනක්නැතේ🌼🌼🌼🌺🌺🌺ආකාසේ තටු නොගැසූ කිසි තැනක්නැතේ🌼සසරේ ගමන ඇවිදන් ආ මග තවනිමක් නැතේ🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸
ගොඩක් ස්තූතියි ...
Maru video eka aiya akka ❤❤❤
aiye puluwannam eyalata arigto nethuwa ありがとうございますkiyann.eyala apita kohoma katha karath oyala channel eka karana nisa polite widiyata eytala thanx karanam eyalata satis oyalawa. Advice ekak witharai.ada vlog eka maru❤
Harima lassanai ඔය දෙන්නගේ විඩියෝ කවදත් ලස්සනයි අයියෙ අක්කෙ..... පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි ❤️🇯🇵🙏✈️✊
ගොඩක් ස්තූතියි 🤗Much love ❤️
Next level video quality . 🔥
Thank you ❤
අද වීඩියෝ එකනං නියමයි...😍
Dennama harima.lassanai....
Koi fish gena gennako
supiriyak thamai 😍😍😍 ada vlog ekath
Thank you so much ❤
Nice filming ❤️..
හිතුමතේ දෙන්නටම ලංකාවේ අපි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් යන තැනක
ලියන හැම comment එකකට තියෙන්නේ ඒ ආදරේනේ...ගොඩාක් ස්තූතියි
Nicely done👍
මරැ ආ අදත් අක්කි අයියා...🇯🇵🔥💜😘
wolverine shoot karapu gama ne?
ලංකාවේ නම් මුහුදේ නෙවෙයි ඇගේ මාලු නටනවා ගනන් වලට... තෙල් තිබ්බ කාලෙත් ගාන අඩු නෑ... මාළුන්ට කන්න දුන්න වගේ තමයි ගනන් කියන්නේ
✉️notifi mis wela hoyala hoyala ada baluwe.🌸🐟deewara gammanayak unath harima pirisidui piliwelai.👌🏻🌷lassana video ekak.💐🤭oya denneth shoii..🌼😷stay safe🌹ayiya & akki.❤️🙏🏻☸️ jayawewa budusaranai.☸️🙏🏻
Aiyya and Akki ida tiyena welwak awoth used iPhone prices gana video ekak denawada...😍🖤
මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි ☺ ❤
අදත් මරු වීඩියෝ එක අයියා අක්කා❤️❤️...අර මාලු හිටපු තැන වතුර යට ශොට් එකක් ගන්න තිබ්බේ හැබැයි...go pro එක නැතත් ...කැමරා එක හරි ඔබලා🙂🤣❤️😎
පණ යන කතා කියන්න එපා මල්ලී 😜Thank you so much ❤️
budusaranai 🙏 parissamin inna. 🥰
video akak danakal balan hitiye love you both
එලකිරි සුපිරි ඈ. ❤️好きです。
මරු ජෝඩුව,සුභපැතුමි
ඔශීන් ,ටනකූරා,රූසෝ,ටකේශි, කෝටා,කායෝ, ❤ ඒ නම් තියන අය තාමත් ඔහේ ඉන්නවාද?
ඉන්නවා 🥰
love u both❤️💕
much love ❤
Woow❤️❤️❤️
❤️🔥⚡
ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න 🖤🖤🖤🖤
ඉශා....නංගා ඔයාටත් ජයම වේවා..! 🥰❤️
මාලූ...මාලූ...මා....ලෝඕඔ...😀♥️👍
Japan wala hoda paththai narka paththi wen wenama vdo ekakin gennakoooooo...
,සුපිරි විඩියෝ වක්
මගේ හීනෙ, සෝයි කෙල්ලෙක් බැදල ජපානෙට ඇවිත් රවුන් ගහන එක 🥺
එසේම වේවා..!
I wish you both get the silver button soon ❤
@@HithumatheJAPANහරි සුන්දරයි නේ ඒ මාලු ගම්මනය
හරිම ලකී ජපන් අය ගොඩක් හොඳ මිනිස්සු කියලා කියන්න තවත් හොඳ වීඩියෝ එකක් ඒ හම්බෙච්ච මාළු ටික නං ගොඩක් වටිනවා මොකද මම වැඩ කරන්නෙත් Sakana kaisha එකක
ලංකාවේ කෙනෙක් ජපානයේ ඉඳන් මෙහෙම ලස්සන comment එකක් දෙනකොට දැනෙන්නේ පුදුම සතුටක්.. Thank you bro 💪❤️
Ane mage husband we data gannako godak pin japan in e job ekak nehe
අයියේ කැමර් එක මොකද්ද ෆට්ට කොලටියී වීඩියෝ එක 🤩
Akke Mata danaganna puluwanda working visa gihin it's passe student visa apply karanna puluwanda college walata
Me koheda kynnako, oyala lassanata karanawa. Good luck
❣️🔥
Naga ada marjuwana pavichchi karala wage
ගොඩක් ලස්සනයි 🙏🙏🙏❤❤❤😘😘😘😘
Supiri
අපිත් japan ගියා වගේ thanks
I like background music
Machan niyamae.lassanae.godak watinna japan aya kathakarana aka sinhalan dana akata.mokada wana aya ahama kapawanna.b.s.dannatama
Thank you
ඔයාල ඉන්න පැත්ත මොකක්ද අයියෙ 😊
Low sound brother
අනෙක් අයට නම් අවුලක් නෑ බ්රෝ..
ඇත්තටම වෙනම අත්දැකීමක් අපිත් මුහුද කිට්ටුවෙන් හිටියට මෙහෙම තැනකට ගිහින් නෑ ❤
ගිහින් බලන්න.. ඒක වෙනම අත්දැකීමක් 🥰
Good job akka & ayya❤
Thank you manike❤
My favorite borth hai💖🍭
You tube eke vlog karana couple walin asama couple ekk❤️❤️❤️❤️
🖤
🎌😍
එන්න තියන පිස්සුව වැඩි කරන්න එපා අප්පා 😁❤❤🌹🌹🌹
😌🤭
Ultra බැසේ නැ ද ?
🤗🤗😍😍❤️❤️👌👌
අක්කෙ ජපන් සින්දුවක් කියන්නකො 😚😚😚😚😚😚😚😚😚😚😚
Hetha pirenne kohomada malu kawama😁😁😁
Japan enna IELTS exam eka karanna onada?
naa
Akke ohe සිටිසන් ගත්තොත් දෙමාපියෝ ගන්න පුලුවන්ද ???
Fukuroi hodaida
අපි වගේම හැමෝම ඔයාලා දෙන්නට ආදරෙයි❤️😘ලස්සනයි වෙනද වගේම✌️❤️බුදු සරණයි දෙන්නටම 😘පරිස්සමින් ඉන්න ❤️❤️
හැමදාම අපිට comment කරන list එකක් මතකයේ තියෙනවා.. මේ නමින් comment එකක් නෑ කියන්නෙම අඩුවක් 🥹 ගොඩක් ස්තූතියි විශෝ 🥰❤️
@@HithumatheJAPAN හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා🥺❤️වීඩියෝ දාපු ගමන් බලනවා ඉස්සර❤️❤️දැන් ටිකක් බලන්න ප්රමාද වෙනවා ලෙච්චර් එහෙම තියෙන නිසා..ඒත් උපරිම දවසයි පරක්කු කරන්නෙ❤️🥺🥺වීඩියෝ දානකන් ආසාවෙන් බලන් ඉන්නෙ මං.🥺❤️❤️ආදරෙයි හිතුමතේ😘😘❤️
❤️❤️✌️
අක්කේ මාත් ජපන් ඉගෙනගන්න ගමන්😍❤️
දිරපු එක මගේ නැව😁
❤️❤️❤️❤️❤️😍
❤️👍
Me dennama parissamen 🥰
😍😍😍😍😍😍
♥️🌸
දවසක යන්න ජපානෙ හවායිවලට 🐬
❤❤❤😍
❤️
🙋🔥❤🔥❤🔥🙋
1 mama , thanks ayye &akki , ma wage videos digatama gemu
අදත් වීඩියෝ එක ඇත්තටම හරිම ලස්සනයි අයියේ අක්කෙ .....😍🥰 මාළු .. 🐟 අදත් වෙනස්ම විදියේ වීඩියෝ එකක් ... 👍👍❤ පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ ....💖❤👍👍
Thanks dennatama godak asawen baluwa...nanga kohomada hodin neda..parssamen enn apith hemadam oyal ekkam ennwa..bs
Niyamai akke Aiyye maru......😁 ❤️🤟Lagadi enna hithan innawa Japan 😋
සිහින සැබෑවේවා..! ❤
ගොඩක් ස්තූතියි..
ලස්සන background Music දාල ලස්සනට videos edit කරනවා👌
thank you so much ❤
එක නම් පට්ටම විඩියෝ ව ක් ....ඔයා ලා දෙන්නා හැමදාමත් වැදගත් විඩියෝ ගෙනවා..👍👍👍👍හරිම වාසනා වන්තයි ඔයා ලා දෙන්නා ...❤️❤️❤️❤️🌷හොදට හිතලා වැදගත් තැන් අපිට ගෙනවා .ආයෙත් විඩියෝ ව කින් හමුවෙමු ....baayi ...බුදු සරනයි පරිස්සමෙන් හොඳින් ඉන්න ...🙏🙏🙏🌸🌸🌸💕
ගොඩාක් ම ස්තූතියි ❤
Vlog එක සුපිරියි Notification එක ආපු ගමන් බලනව හැමදාම 🙂❤ මිනිස්සුත් ගොඩක් අය හොදයි වගේ ඉන්න හිතෙන රටක් Jp💗
ගොඩක් ස්තූතියි මල්ලී ❤️
Pattama supiri ada video eka 😍🌿
Marama lassanai aneee👌 kiyala wadak na. 💗💗💗💗💗💗💗
Thank you madu ❤
කවුරුත් කල්පනා කරල බලන්න අපේ ධිවර වරායක් හා මේ ජපානයේ ධිවර ගම්මානය අතර වෙනස. සියල්ල ලස්සනයි. ක්රමානුකූලයි.පිරිසිදුයි.ධිවරයාටත් වැදගත් කමක් ලැබෙන විධියයි. අපේ ධිවර වරායක තියෙන්නේ ඕකෙ අනෙක් පැත්තයි.
Rajaye prathipaththi wagema dheewarayage aakalpath wenas wenna one.
ඇත්තටම ගොඩක් වෙනස් වීඩියෝ එක... හරිම ලස්සනයි... හොඳ මිනිස්සු ඉන්න තැනක්
ස්තූතියි
ජයක්ම වේවා .මල්ලිටයි නංගිටයි.
ජයම වේවා..!
Keep it up❣️
Kon-ichiwa❤️
Oniisan & Onesan 🧡
Arigato
මාළු මාළු මාළු.. මේ දැන් ගෙනාපු මාළු.. 🐟🐠🐡
සුරාංගනී ට ගෙනාපු මාළු 😅
සුපිරි 👍👍
ලස්සනයි වීඩියෝ එක..
adath maru video ekak ..
අක්කිගෙයි අයියගෙයි video එක අදත් ලස්සනයි .පරිස්සමෙන් ඉන්න ,බුදුසරණයි ❤️❤️🥰
අක්කී අක්කල ඉන්නේ ජපනේ කොහේද
ගොඩාක් ස්තූතියි නංගා ❤
අපි ඉන්නේ shizuoka
Akke e kiynne nagoya walt lagai neda
Oyalage vlog ekak beluwe goda kaalekin. Wedath ekka hira wela balanna beri una. Meka maru ❤️🔥
සුපිරි සුපිරි. ජය වේවා
ජයම වේවා..!
The video came as soon as it was posted ❤👀
Balanna kochchara pirisiduwa thiyanawada kiyala .eakatath ekka lankawe meegamuwa ,pitipana,halawatha . monatharam apirisiduuda ,eyi ape minisuntath hithanna Bari lassanta pirisiduwa thiyaganna ..
Akke japana pansal gana .japana sanskruthiya gana vage video tikak ona.ada vdeo eka supiri🤙
Music is suberb. 😍😍 vedio ekath maru. Love u hithumathe.
පටිට සුපිරි විඩියෝ එකක් හරිම ලස්සනයි
ගොඩාක් ස්තූතියි
ඔයාලා නම් හැමදාම අලුත් දේවල් ගේන්නේ 😍💕
අයියයි අක්කයි දෙන්නම ලස්සනයි
වීඩියෝ එකත් ලස්සනයි මරු
අයියා ලස්සනට සිංදු කියනවනෙ
.ආදරෙයි හැමදාම 😍😍
😍💕Travel with hithumathe💕😍
කොහේ ගියත් දෙන්නට මාර ආදරයක් හම්බෙන්නේ..
එදා මිදි, අද මාලු ❤
Lassna Content... GOOD LUCK BOTH OF YOU 💖🇯🇵
ඒක නම් ඇත්ත හැබැයි 😍
ගොඩක් ස්තූතියි මල්ලී ❤️
එක නම් සහතික ඇත්ත ...ඔයා ලා වාසනා වන්තයි ..👍👍👍👍
සුදු වලාකුලෙන් නිල් අහසෙන්
බැසගෙන ආවාදෝ🌺
මහ සයුරේ දිය රල අතරේ පාවී
ගෙන මෙහි ආවාදෝ🌸
මහ සයුරේ වරල් නොගැසූ තැනක්
නැතේ🌼🌼🌼🌺🌺🌺
ආකාසේ තටු නොගැසූ කිසි තැනක්
නැතේ🌼සසරේ ගමන ඇවිදන් ආ මග තව
නිමක් නැතේ🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸
ගොඩක් ස්තූතියි ...
Maru video eka aiya akka ❤❤❤
aiye puluwannam eyalata arigto nethuwa ありがとうございますkiyann.eyala apita kohoma katha karath oyala channel eka karana nisa polite widiyata eytala thanx karanam eyalata satis oyalawa. Advice ekak witharai.ada vlog eka maru❤
Harima lassanai ඔය දෙන්නගේ විඩියෝ කවදත් ලස්සනයි අයියෙ අක්කෙ..... පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන ඉන්න බුදු සරණයි ❤️🇯🇵🙏✈️✊
ගොඩක් ස්තූතියි 🤗
Much love ❤️
Next level video quality . 🔥
Thank you ❤
අද වීඩියෝ එකනං නියමයි...😍
Thank you ❤
Dennama harima.lassanai....
Koi fish gena gennako
supiriyak thamai 😍😍😍 ada vlog ekath
Thank you so much ❤
Nice filming ❤️..
Thank you ❤
හිතුමතේ දෙන්නටම ලංකාවේ අපි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් යන තැනක
ලියන හැම comment එකකට තියෙන්නේ ඒ ආදරේනේ...ගොඩාක් ස්තූතියි
Nicely done👍
මරැ ආ අදත් අක්කි අයියා...🇯🇵🔥💜😘
wolverine shoot karapu gama ne?
ලංකාවේ නම් මුහුදේ නෙවෙයි ඇගේ මාලු නටනවා ගනන් වලට... තෙල් තිබ්බ කාලෙත් ගාන අඩු නෑ... මාළුන්ට කන්න දුන්න වගේ තමයි ගනන් කියන්නේ
✉️notifi mis wela hoyala hoyala ada baluwe.🌸🐟deewara gammanayak unath harima pirisidui piliwelai.👌🏻🌷lassana video ekak.💐
🤭oya denneth shoii..🌼😷stay safe🌹ayiya & akki.❤️🙏🏻☸️ jayawewa budusaranai.☸️🙏🏻
Aiyya and Akki ida tiyena welwak awoth used iPhone prices gana video ekak denawada...😍🖤
මේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි ☺ ❤
අදත් මරු වීඩියෝ එක අයියා අක්කා❤️❤️...අර මාලු හිටපු තැන වතුර යට ශොට් එකක් ගන්න තිබ්බේ හැබැයි...go pro එක නැතත් ...කැමරා එක හරි ඔබලා🙂🤣❤️😎
පණ යන කතා කියන්න එපා මල්ලී 😜
Thank you so much ❤️
budusaranai 🙏 parissamin inna. 🥰
video akak danakal balan hitiye love you both
එලකිරි සුපිරි ඈ. ❤️
好きです。
Thank you ❤
මරු ජෝඩුව,සුභපැතුමි
ඔශීන් ,ටනකූරා,රූසෝ,ටකේශි, කෝටා,කායෝ, ❤ ඒ නම් තියන අය තාමත් ඔහේ ඉන්නවාද?
ඉන්නවා 🥰
love u both❤️💕
much love ❤
Woow❤️❤️❤️
❤️🔥⚡
ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න
🖤🖤🖤🖤
ඉශා....නංගා ඔයාටත් ජයම වේවා..! 🥰❤️
මාලූ...මාලූ...මා....ලෝඕඔ...😀♥️👍
Japan wala hoda paththai narka paththi wen wenama vdo ekakin gennakoooooo...
,සුපිරි විඩියෝ වක්
මගේ හීනෙ, සෝයි කෙල්ලෙක් බැදල ජපානෙට ඇවිත් රවුන් ගහන එක 🥺
එසේම වේවා..!
I wish you both get the silver button soon ❤
Thank you so much ❤
@@HithumatheJAPANහරි සුන්දරයි නේ ඒ මාලු ගම්මනය
හරිම ලකී ජපන් අය ගොඩක් හොඳ මිනිස්සු කියලා කියන්න තවත් හොඳ වීඩියෝ එකක් ඒ හම්බෙච්ච මාළු ටික නං ගොඩක් වටිනවා මොකද මම වැඩ කරන්නෙත් Sakana kaisha එකක
ලංකාවේ කෙනෙක් ජපානයේ ඉඳන් මෙහෙම ලස්සන comment එකක් දෙනකොට දැනෙන්නේ පුදුම සතුටක්..
Thank you bro 💪❤️