බෝට්ටු වල බෙල්ලො කැඩීම || Boat Bottom Cleaning and Funny Boat Tour - Ocean University Of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #commercialdiving #boatrepairs #shiprepair #scubadiving #oceanexploration #adventuretime #oceanuniversityofsrilanka
    Hello Hello!
    ඔන්න ඉතින් වෙනස්ම විදිහෙ Video එකක් ඔයාලට අරගෙන ආවා. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ අපි කරන කිමිදුම් පාඨමාලාවේ කොටසක් තමයි අදත් ඔයාලට අරගෙන ආවේ. අපි මේ කරන්නෙ කිමිදුම් මගින් බෝට්ටු පතුල පිරිසිදු කිරීමක්. මේ දේ පාවෙන යාත්‍රා හැම එකකම වගේ අනිවාර්යයෙන් කරනවා. මේක මගේ පළවෙනි Bottom Cleaning එක. මුලින් ඒක ඇගට හුරු වෙනකන් ටිකක් අමාරුයි වගේ දැනුනත්, ටික වෙලාවක් කරද්දි ඒක හුරු වුනා. ඉතිං මේක බලන ඔයාල හැම කෙනෙක්ටම මේ දේ Try කරල බලන්න බෑ, ඒත් බෝට්ටුවක බෙල්ලො කඩන්නෙ කොහොමද කියල දන්නෙ නැති අයට දැනුමක් ලබාගන්න පුලුවන්. ඒ වගේම අපි මේ දවස විනෝදයෙන් ගෙව්ව විදිහ දැකලා මේක බලන ඔයාලත් සතුටු වෙයි කියල මට විශ්වාසයි!
    Join us on our first-time adventure as we tackle the task of bottom cleaning on our floating vessel! But don't worry, it's not all work and no play-we'll also take you along for a boat tour filled with laughter and funny activities. Get ready for a day of cleaning, fun, and unforgettable moments on the water!

ความคิดเห็น • 19