Seeker's Diary
Seeker's Diary
  • 38
  • 98 866
නුවරඑළියට සහ ගැරඩිගිනි ඇල්ලට බයික් එකෙන් || Tour to Nuwara Eliya and Garandigini Waterfall By Bike 🛵
#travel #biketrip #nature #srilanka
Hello Hell.....!!!
ඉතිං මේ ට්‍රිප් එක මට ගොඩක් විදේශ ට්‍රිප් එකක්. අපි මහ රෑ යාලුවො සෙට් එක කතා වෙවී ඉන්න ගමන් තමයි ගමනක් යන්න ඕනෙ කියලා හිතුවෙ. ඉතිං අපි ඒ වෙලාවෙම plan කරල පැය දෙකක් වගේ ඇතුලත පිටත් උනා සුන්දර නුවරඑළිය බලා.
අපි ගෙදරින්, ඒ කියන්නෙ ගාල්ලෙන් පිටත් උනේ පාන්දර 2.15ට. ඉතිං අපි බයික් වල යන නිසා හිමින් හිමින් නවත්ත නවත්ත තමයි ගියේ. එලිය වැටෙනකොට අපි හම්බන්තොට පහු කරල හිටියේ.
අපේ ගමන නම් ටිකක් වෙහෙසකර උනත් අපි හිමින් හිමින් නුවරඑළියටම ගියා. ගිහින් තමයි නවාතැනකුත් හොයාගත්තෙ. අපි ගියේ Law budget trip එකක් නිසා ඒකට ගැලපෙන්න තමයි කෑම,බීම,ඉන්න තැන් තීරනය කරේ.
ඉතින් අපි නුවරඑළියේ හොද ආතල් එකක් දාල ඊලග දවසෙ ගියේ ගැරඩිගිනි ඇල්ල බලන්න. මේ ට්‍රිප් එකේ අපි දැකපු ලස්සනම සුන්දරම දේ තමයි ඒ.
මේ vlog එකේ නැති ප්‍රශ්නෙකට අපි එද්දි මුහුනදුන්නා. ඒ තමයි අපි එද්දි රුවන්වැල්ලෙදි ලොකූ වැස්සකට අහු උනා ගෙදර එන්න හිතන්න වත් බැරි විදිහෙ. ඉදින් රෑත් වෙලා තිබුන නිසා අපි තීරණය කරා එදා රෑ රුවන්වැල්ලෙ නවතින්න. අපිට බජට් එකට සෙට් වෙන්න ඉන්න තැනකුත් හම්බුනා වාසනාවට. ඒලග දවසෙ උදේ 9 වෙනකන්ම රෑ වැහැපු වැස්ස පෑව්වෙ නෑ. ඉදින් අපි උදේ වැස්සෙම ගෙදර එන්න පිටත් උනා. ඒත් අපි නොහිතපු විදිහට අපි යන්න ඕන පාරවල් ගංවතුරින් යට වෙලා. එක මාම කෙනෙක් අපිට වෙන පාරක් කිව්ව ඉක්මටට ගියොත් යන්න පුලුවන් නැත්නම් එහෙත් යට වෙයි කියල. අපි ඒ වෙලාවෙ ඒ ටික පහු කරේ නැත්නම් අපිට දවස් 2කට එන්න වෙන්නෙ නෑ.
ඉතින් මේ ගමන මුල ඉදන් අන්තිම වෙනකන් ගොඩක් විදේශයි. ට්‍රිප් එකක් යන්න ලොකු ලොකු plan ඕන නෑ, ගොඩක් සල්ලි ඕන නෑ, වාහන ඕන නෑ, හිතුන ගමන් යං කිව්වම එන සෙට් එකක් හිටියනම් ඇති.❤️
มุมมอง: 149

วีดีโอ

Welcome to Seeker's Diary 📖️
มุมมอง 653 หลายเดือนก่อน
#srilanka #nature #travel #volg මේ Video එකෙන් ඔයාලට කෙටියෙන්ම Seeker's Diary කියන්නෙ මොකක්ද කියල පැහැදිලි කරල දේවි. හැම කෙනෙක්ටම හැමතැනම ඇවිදින්න තරම් නිදහසත්, කාලයත් නැහැ. ඉතිං ඒ වගේ අය සමග සහ කොහේ හරි යන්න ආසාවෙන් ඉන්න අය සමග මගේ අද්දැකීම බෙදාගන්න සුන්දරත්වය, සොබාදහම සහ විනෝදයෙන් පිරුණු තැනක් තමයි Seeker's Diary කියන්නෙ. ඉතිං මගේ Vlogs බලලා ඔයාල සතුටු වෙනවනම් මමත් ගොඩක් සතුටින්.🥰 Subscribe ක...
Udawalawa National Park || උඩවලවෙ කැලේ මැද රැයක් ගතකලා 🐘
มุมมอง 1844 หลายเดือนก่อน
#safari #elephants #srilanka #udawalawe Hello Hello....!!! මේ පාර ආයෙත් අපි උඩවලව සීනුග්ගල බංගලාවට ගියා. හරිම ලස්සන ගමනක්. මේදා පාර නම් ගිය පාරටත් වැඩිය මේ සුන්දර වන අරනෙ ලස්සන ඔයාලට පෙන්නන්න සෑහෙන මහන්සි උනා. ඉතිං මේ Vlog එකේ මුල ඉදන් අවසාන වෙනකන්ම වගේ තියෙන්නෙ පරිසරයේ සහ සතා සිවුපාවගෙ සුන්දරත්වය. ඉතින් රසවිදින්න ඔයාලට බාරයි ❤️
Talpe Beach || Mirissa Coconut Tree Hill || The Doctor's House - ලස්සනම ලස්සන තැන් තුනක් 🥰🌊
มุมมอง 1925 หลายเดือนก่อน
#travel #downsouth #srilanka #galle #mathara Hello Hello 😇 ඔන්න අදත් මම ඔයාලට ලස්සන Vlog එකක් අරගෙන ආවා. මේකෙදි අපි ගියේ ගාල්ලෙ ඉදන් මාතරට යද්දි අපිට හම්බවෙන ලස්සනම ලස්සන තැන් 3කට. ඉතිං මුලින්ම අපි ගියේ තල්පෙ බීච් එකට. එතනත් මාටම ලස්සන තැනක්,ඒ වගේම අපිට Chance එකක් හම්බුනා කැස්බෑවො එක්ක කාලය ගත කරන්නත්. ඒටපස්සෙ අපි ගියේ මිරිස්සෙ Coconut Tree Hill එකට. ඒ තැන Social Media වල සෑහෙන්න ප්‍රසිද්ධයි. ...
ගල්පැල්ම || Galpalma - Udugama 🇱🇰🍃
มุมมอง 1777 หลายเดือนก่อน
ගල්පැල්ම || Galpalma - Udugama 🇱🇰🍃
දිය යට පෑස්සුම් වෙන්නෙ මෙහෙමයි || Training of Underwater Welding - Ocean University Of Sri Lanka 🤑😱
มุมมอง 2.8K7 หลายเดือนก่อน
දිය යට පෑස්සුම් වෙන්නෙ මෙහෙමයි || Training of Underwater Welding - Ocean University Of Sri Lanka 🤑😱
උඩවලව ජාතික වනෝද්‍යානය මැද සීනුග්ගල බංගලාවේ රාත්‍රියක් ||One Night In Udawalawa Seenuggala Bangalow🐘
มุมมอง 31K8 หลายเดือนก่อน
උඩවලව ජාතික වනෝද්‍යානය මැද සීනුග්ගල බංගලාවේ රාත්‍රියක් ||One Night In Udawalawa Seenuggala Bangalow🐘
Devil's Staircase, Haputale & Idalgashinna Safari || සුන්දර හපුතලේ ඇඟ හිරිවැටෙන යකාගෙ පඩිපෙලේ ගමන
มุมมอง 1.8K8 หลายเดือนก่อน
Devil's Staircase, Haputale & Idalgashinna Safari || සුන්දර හපුතලේ ඇඟ හිරිවැටෙන යකාගෙ පඩිපෙලේ ගමන
බෝට්ටු වල බෙල්ලො කැඩීම || Boat Bottom Cleaning and Funny Boat Tour - Ocean University Of Sri Lanka
มุมมอง 27010 หลายเดือนก่อน
බෝට්ටු වල බෙල්ලො කැඩීම || Boat Bottom Cleaning and Funny Boat Tour - Ocean University Of Sri Lanka
අඩි 60ක් වතුර යටට ගිය කිමිදුම් ගමන || 60ft Dive in Tangalle - Ocean University of Sri Lanka 🤿🌬️🇱🇰
มุมมอง 46710 หลายเดือนก่อน
අඩි 60ක් වතුර යටට ගිය කිමිදුම් ගමන || 60ft Dive in Tangalle - Ocean University of Sri Lanka 🤿🌬️🇱🇰
Riverston || රිවස්ටන් - සීත මීදුම් පාරාදීසයක ගතකල සුන්දර දින 3ක් 🇱🇰🍃
มุมมอง 6Kปีที่แล้ว
Riverston || රිවස්ටන් - සීත මීදුම් පාරාදීසයක ගතකල සුන්දර දින 3ක් 🇱🇰🍃
Hikkaduwa || හික්කඩුව - Snorkeling, Watching and Feeding for Turtles 🤿🐢🏄
มุมมอง 5Kปีที่แล้ว
Hikkaduwa || හික්කඩුව - Snorkeling, Watching and Feeding for Turtles 🤿🐢🏄
ජංගල් බීච් || Jungle Beach - Galle
มุมมอง 8Kปีที่แล้ว
ජංගල් බීච් || Jungle Beach - Galle
ගාලු කොටුවෙ කිමිදෙන්න යමු || Snorkeling at Galle Fort 🐠🤿
มุมมอง 370ปีที่แล้ว
ගාලු කොටුවෙ කිමිදෙන්න යමු || Snorkeling at Galle Fort 🐠🤿
ගාල්ලෙ දෙවට බීච් එකේ Surf කරන්න යමු | Let's go surfing at Dewata Beach in Galle 🏄🇱🇰
มุมมอง 564ปีที่แล้ว
ගාල්ලෙ දෙවට බීච් එකේ Surf කරන්න යමු | Let's go surfing at Dewata Beach in Galle 🏄🇱🇰

ความคิดเห็น

  • @maleeshamevan
    @maleeshamevan 7 วันที่ผ่านมา

    bro oyawa contact karaganne kohomada?

  • @flywithgreen6361
    @flywithgreen6361 18 วันที่ผ่านมา

    Part time naha neda

  • @sandiyaperise413
    @sandiyaperise413 19 วันที่ผ่านมา

    වන උයන් වල බලධාරීන්ට අලින් කන්න කැමති ගස් වර්ග වවන්න වගාකරන්න බැරි ඇයි එවිට රසවත් ආහාර සොයා ගම්වදින එක යම්තාක් දුරට හෝ නවතීවි නේද😂😂😂😂

    • @SeekersDiary99
      @SeekersDiary99 19 วันที่ผ่านมา

      @@sandiyaperise413 eeka nam aththa

  • @pamithalakpura2434
    @pamithalakpura2434 21 วันที่ผ่านมา

    aurudde mona masada snorkeling walata hoda hikkaduwe

  • @THILANS_VIP_BOY
    @THILANS_VIP_BOY หลายเดือนก่อน

    Aiye padi kiyak vage hamba venavada

  • @RSMIUSIC-x5o
    @RSMIUSIC-x5o หลายเดือนก่อน

    Aiya mt kiynn puluwand job market eka kohomd kiyl🙂

    • @AshanMalinga-k6l
      @AshanMalinga-k6l 15 วันที่ผ่านมา

      Mekaya uththarayak dennako aiye plzz job ekeda den oya inne

  • @Maleesha-prabath
    @Maleesha-prabath หลายเดือนก่อน

    Mchn oya corse ekata aply krnne kohomad ?

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 หลายเดือนก่อน

    Machan root pass ekak vitrd gahanna one e ethida wedin ekedi... Anika course eka aurudu kiyada bn ? Plz reply

  • @HarithGamage
    @HarithGamage หลายเดือนก่อน

    Location?

  • @udithmadushan1881
    @udithmadushan1881 2 หลายเดือนก่อน

    Patta suddaaa❤️

  • @udithmadushan1881
    @udithmadushan1881 2 หลายเดือนก่อน

    Patta eka ❤️

  • @chamathwijerathne4913
    @chamathwijerathne4913 2 หลายเดือนก่อน

    Ayya me course eke tiyenne tangalle vitharad

  • @m.rnarakaya5909
    @m.rnarakaya5909 2 หลายเดือนก่อน

    under water walata use karanne wenama weldine machine da normal ewada

  • @Sashini_Shemika
    @Sashini_Shemika 2 หลายเดือนก่อน

    Supiriyak❤

  • @AyeshNethma
    @AyeshNethma 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @nimeshaAlahakoon-k5v
    @nimeshaAlahakoon-k5v 2 หลายเดือนก่อน

    නියමයි මල්ලි ❤

  • @KavishRashmika-q6e
    @KavishRashmika-q6e 2 หลายเดือนก่อน

    ❤❤❤😂

  • @anjanaishara5340
    @anjanaishara5340 2 หลายเดือนก่อน

  • @SadevDenuvan
    @SadevDenuvan 2 หลายเดือนก่อน

    😍

  • @AsithaAsela-gu1eg
    @AsithaAsela-gu1eg 2 หลายเดือนก่อน

  • @sewminidimasha2676
    @sewminidimasha2676 2 หลายเดือนก่อน

    ✨❤❤

  • @rishiniyasara
    @rishiniyasara 2 หลายเดือนก่อน

  • @duneeshasamarakoon999
    @duneeshasamarakoon999 2 หลายเดือนก่อน

    Jam Pera..

    • @SeekersDiary99
      @SeekersDiary99 2 หลายเดือนก่อน

      Api kiyanne cheena pera kiyalane 🙃

  • @MalinthaPamudika
    @MalinthaPamudika 2 หลายเดือนก่อน

    🍃🍃🍃a🌝🌚😊

  • @MalinthaPamudika
    @MalinthaPamudika 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @screen833
    @screen833 2 หลายเดือนก่อน

    අයියෙ interview වලදි මොනවද බලන්නෙ

    • @SeekersDiary99
      @SeekersDiary99 2 หลายเดือนก่อน

      certificates balanawa. Swimming skills balanawa

    • @screen833
      @screen833 2 หลายเดือนก่อน

      @@SeekersDiary99 thank you ayye..puluwn nam okkoma wisthara dala vedio ekak karanna ayye loku udawwak eka ❤

  • @ThilinaIdunil-ql2my
    @ThilinaIdunil-ql2my 3 หลายเดือนก่อน

    Aiya fitter NVQ 4 ekkin cos ekata aplay karann bida o/l , A/l natuwa

  • @LakshikaAruni
    @LakshikaAruni 3 หลายเดือนก่อน

    Apith january kos ekta yanva thangalle

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      Niyamai ❤️

    • @krishnaperera9790
      @krishnaperera9790 2 หลายเดือนก่อน

      Oya katuneriya school da

    • @animetv-j9z
      @animetv-j9z 2 หลายเดือนก่อน

      Number එක දානවකො mchn ඔයාගේ

    • @animetv-j9z
      @animetv-j9z 2 หลายเดือนก่อน

      කොහොමද aply කරේ දැන ගන්න්න ඕනේ විස්තර ටිකක් කියන්නකෝ number

  • @devonsk-xd
    @devonsk-xd 3 หลายเดือนก่อน

    Course ekata kiyak yanawada aiye ?

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      Dn nm kohomada danne na

  • @Sashini_Shemika
    @Sashini_Shemika 3 หลายเดือนก่อน

    Set ekama koheda giye❤

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      @@Sashini_Shemika Muhude gya

  • @AnajanaIdunil
    @AnajanaIdunil 3 หลายเดือนก่อน

    ❤🎉

  • @NeranjalaPriyadarshani-oe1mo
    @NeranjalaPriyadarshani-oe1mo 3 หลายเดือนก่อน

    Mee❤

  • @imeshadilshan6347
    @imeshadilshan6347 3 หลายเดือนก่อน

    Welding rod eka mokakda use karana

  • @Ru_creates
    @Ru_creates 3 หลายเดือนก่อน

  • @AnajanaIdunil
    @AnajanaIdunil 3 หลายเดือนก่อน

    Koheda me

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      @@AnajanaIdunil Trincomalee

  • @GayanSandaruwan-x7v
    @GayanSandaruwan-x7v 3 หลายเดือนก่อน

    ❤❤

  • @GayanSandaruwan-x7v
    @GayanSandaruwan-x7v 3 หลายเดือนก่อน

    ❤❤❤ navoda❤

  • @nishanthiwijesinghe8111
    @nishanthiwijesinghe8111 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Dew20005
    @Dew20005 3 หลายเดือนก่อน

  • @RaniJayalath-i5h
    @RaniJayalath-i5h 3 หลายเดือนก่อน

    😍😍❤️‍🔥❤️‍🔥

  • @anjanaishara5340
    @anjanaishara5340 3 หลายเดือนก่อน

  • @SadevDenuvan
    @SadevDenuvan 3 หลายเดือนก่อน

    😍

  • @AyeshNethma
    @AyeshNethma 3 หลายเดือนก่อน

    ❤❤

  • @sandunjananjaya5632
    @sandunjananjaya5632 3 หลายเดือนก่อน

    Location plz

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      @@sandunjananjaya5632 Riverston

  • @Hasindu248
    @Hasindu248 3 หลายเดือนก่อน

    කොහෙද ඔක තියෙනෙනෙ

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      @@Hasindu248 Ocean University eke

  • @Ru.uxx_
    @Ru.uxx_ 3 หลายเดือนก่อน

  • @Jayanchamara17
    @Jayanchamara17 3 หลายเดือนก่อน

    එල

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      @@Jayanchamara17 🥰

  • @lalanifaure744
    @lalanifaure744 3 หลายเดือนก่อน

    You are blessed to watch the Elephants so close to you.Great vidéo God Bless you all...

    • @SeekersDiary99
      @SeekersDiary99 3 หลายเดือนก่อน

      @@lalanifaure744 thank you 🥰

  • @Realdhanu-l8h
    @Realdhanu-l8h 4 หลายเดือนก่อน

    Univercity එකේ ඔය course එක කරන්න මොනවද අයියේ al වලට කරන්න ඕනි🙃

    • @SeekersDiary99
      @SeekersDiary99 4 หลายเดือนก่อน

      @@Realdhanu-l8h A/l monawa karath kamak na?

    • @Realdhanu-l8h
      @Realdhanu-l8h หลายเดือนก่อน

      Course fee Eka kiyada ayiye oya karapu kaale ​@@SeekersDiary99

  • @GayanSandaruwan-x7v
    @GayanSandaruwan-x7v 4 หลายเดือนก่อน

    Apivath ekkan yannako