ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නිධන් හොරු අතටම අහුවුණු හැටි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024

ความคิดเห็น • 439

  • @AdaDeranaNews
    @AdaDeranaNews  2 ปีที่แล้ว +22

    ඌව පරණගම, බෝඹුරුඇල්ල රක්ෂිත ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විරමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (09) පස්වරුවේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
    සැකකරුවන් සතුව තිබී පූජා භාණ්ඩ ඇතුළු කැණීම් කිරීම සඳහා උපයෝගී කරගන්නා ලද උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

    • @alexindustries1991
      @alexindustries1991 2 ปีที่แล้ว +8

      තොපිත් ඉතිං අසරණ මිනිස්සුන්ට ම ඇරපල්ලා.

    • @dysalonsrilanka8943
      @dysalonsrilanka8943 2 ปีที่แล้ว

      news monwda bn me manussyek goda enna heduwama eka allala dila bolage news. anika nidan horu thamai rajapaksha horu. bola ita klin unge ewa dapalla dilip jayawira puka deno ne unta

    • @kanishkaharshana9659
      @kanishkaharshana9659 2 ปีที่แล้ว +9

      පව් අහිංසක මිනිස්සු. බිම තියන දෙවල් මොක ගත්තත් අපිට මොකො..

    • @alexindustries1991
      @alexindustries1991 2 ปีที่แล้ว +8

      @@kanishkaharshana9659 මුංට දැං හෙන ආතල් ඇති. හෙන ලොකු වැඩක්නේ කරලා තියෙන්නේ

    • @RK-Rosh
      @RK-Rosh 2 ปีที่แล้ว +6

      තොපිත් සපෝට් කරන්නේ හොරුන්‍රනේ. අහිංසකයන් මොනා හරි කරන්න ගියාම උන් හොදට හිර කරනවා

  • @asiyaabroo5047
    @asiyaabroo5047 2 ปีที่แล้ว +86

    දැන් ඉතින් ලොක්කො ඇවිත් වැඩේ දේවි... එතකොට කො නිතිය... අර මහන්සිවෙලා හොයපු උන් ඇතුලේ. ලොක්කො සෙරම ගනීවි...

    • @nimeshrandika6576
      @nimeshrandika6576 2 ปีที่แล้ว +2

      ඒකන්ම් ඇත්ත

    • @samanlankanath4937
      @samanlankanath4937 2 ปีที่แล้ว

      samantha widanapathiranage ekekda koheda ? aragalaya asse hithuwe ratema nidan goda dannada ?
      lokko awith dunnoth gala kadanna onane ? edatath nithiya kriyathmaka wewi

    • @nishanthasandaruwan4731
      @nishanthasandaruwan4731 2 ปีที่แล้ว +3

      ඩැන් ඉතිං බෙබිල ටික බලාගනි

    • @sahanpradeep1377
      @sahanpradeep1377 ปีที่แล้ว

      හරියටම හරි

    • @sadunisaduni4371
      @sadunisaduni4371 ปีที่แล้ว

      ඒක තමා වෙන්නේ.

  • @dailyvideo3560
    @dailyvideo3560 2 ปีที่แล้ว +53

    පහුගිය කාලේ අනුරාධපුර තිබුන ඒවා දෙශපාලුවෝ සූරාකද්දි මේ චන්ඩි පොලිස් කාරයෝ නිදාගෙනද හිටියෙ.

    • @h.a.t.perera5800
      @h.a.t.perera5800 2 ปีที่แล้ว +2

      හරි ලොකු දෙයක් වගේ පකේ පොලිස් ඔයිට වඩා හොරකම් කරපු එඋන් නැද්ද 😬😬😬😬😬

    • @dailyvideo3560
      @dailyvideo3560 2 ปีที่แล้ว

      @@h.a.t.perera5800 💯💯

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 ปีที่แล้ว +31

    පව් අප්පා ඕවා අරගෙන දුප්පත් අයට දෙන්න ඕන පව් අර මනුස්සයා වෙව්ලන හැට් දැක්කද 😭😭😭😭

  • @akashigala1395
    @akashigala1395 2 ปีที่แล้ว +36

    පොලිසියට පුලුවන් ඕව අල්ලන් විතරයි .මහබැංකු හොරා මහ පුටුවෙ.😄😄😄😄😄

    • @janakaveerasinha1263
      @janakaveerasinha1263 2 ปีที่แล้ว +1

      පොලීසිය නැතුව පාරදී දුෂනය උනොත්. ඔයා යන්නේ අරගලයටද

  • @nirowithmusic7009
    @nirowithmusic7009 2 ปีที่แล้ว +139

    පාර්ලිමේන්තු ඉන්න හොරුත් ඔහොම අල්ලන්නේ නැත්තේ ඇයි....

    • @kmastertking8688
      @kmastertking8688 2 ปีที่แล้ว

      Ubata wadak na neda eka ilaga janadi pathi wenneh ranil Sir

    • @sampathgamage861
      @sampathgamage861 2 ปีที่แล้ว +3

      කම්බි හොරැ අල්ලයිද.. පල් හොරැ.. 😂..😂..!

    • @imrds_0160
      @imrds_0160 2 ปีที่แล้ว +1

      @@kmastertking8688 ජානයක් නේ

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +3

      @@kmastertking8688 අඩේහ් රනිල්ගෙ ජානයක්..🤣🤣

    • @sldil9863
      @sldil9863 ปีที่แล้ว

      හ්ම්ම්

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 2 ปีที่แล้ว +187

    සාමාන්‍ය මනුස්සයෙක්ට නිදානයක් ගොඩ දාගන්නවත් දීපල්ල බං මේ වගේ කාලෙට පාවිච්චි කරන්න අතීතෙ ඕව හැංගුවේ නැතුව මහ එවුන්ටම කන්ඩ නෙවෙයි උබලත් කොටසක් ඉල්ලගනිල්ල උන්ටත් දීල බං

    • @kdkps8943
      @kdkps8943 2 ปีที่แล้ว +2

      Uba neda wickrama

    • @nipunmadhusanka6311
      @nipunmadhusanka6311 ปีที่แล้ว +1

      Uba nedha wikrama

    • @sadunisaduni4371
      @sadunisaduni4371 ปีที่แล้ว +4

      කවුරු වික්‍රම උනත් ඇත්තනේ කියලා තියෙන්නේ.

    • @dumi1237
      @dumi1237 ปีที่แล้ว

      👍💪

    • @avkumara241
      @avkumara241 8 หลายเดือนก่อน

      ekanam sahathika atta

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 ปีที่แล้ว +16

    අහින්සක මිනිස්සුනම් ඔහොම අල්ලයි

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +15

    හම්මෝ මහා ලොකු පොලිස් මෙහෙයුම,,

  • @nihalbandula1727
    @nihalbandula1727 2 ปีที่แล้ว +15

    මහබැංකුවත් නිදානයක් තමා.....😂😂😂

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +74

    නිදන් හොරු අල්ලලා මහලොකු හපන්කමක් කරලා යන උජාරුව..එතකොට බැන්කු හොරා...රාජපක්ෂලා කරපු හොරකම් අල්ලනවා බොරු නේද 😆😆

    • @Maths_ComputerTech_Astrology
      @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว

      ඒකනෙ.2015 රනිල රාජ්‍ය බැංකු වලින් සුභසාදන කටයුතු කියල රු 100 ගානෙ ගිනුම් වලින් කැපුවා. ඒ රජපක්ෂලගෙන් චන්ද වැඩ වලට ගත්තු ණය අය කරගන්න.මුන් ඔක්කොම යාළුවො මල්ලි😅😅😅

    • @sadunisaduni4371
      @sadunisaduni4371 ปีที่แล้ว

      රාජපක්ෂලාට බයයිනේ

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 2 ปีที่แล้ว +29

    පොලිසියට පුලුවන් ඕව අල්ලන් විතරයි .මහබැංකු හොරා මහ පුටුවෙ

  • @enoshlalantha2972
    @enoshlalantha2972 2 ปีที่แล้ว +51

    🇱🇰 sri lankan පකේ පොලිස් මුන් මෙවට තමයි හරි පොන්න පක්කු

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +14

    ඕව පොලොව යට තියෙනවට වඩා ගොඩ අරගෙන සල්ලි කලාම ම්කෝ

  • @nimeshrandika6576
    @nimeshrandika6576 2 ปีที่แล้ว +9

    හැමදේම අහින්සකයට විතරයි. දැන් ඉතිම් කාලකන්නි දේශපාලුවෙක් ඇවිත් ඕක ගනී

    • @yohanyohan5958
      @yohanyohan5958 ปีที่แล้ว

      ou ana oya vitharai ohoma kiuwa

  • @rusirudilshan2839
    @rusirudilshan2839 2 ปีที่แล้ว +24

    ඔන්න හරි නිදන් හොරු අල්ලලා .හොද වැඩක් .හැබැයි
    බැකෝ දලා ..පන්සල් වහාගෙන army එකාත් දගෙන අහාරපුවාත් ඇල්ලුවනම් තමයි හොද

    • @sadunisaduni4371
      @sadunisaduni4371 ปีที่แล้ว

      ඒවා අල්ලන්න යන්න පොලිස් මහත්තුරු බයයිනේ.ලොක්කන්ට විතරක් නෙමෙයි.දුප්පත් මිනිසුන්ටත් තුන්වේල කන්න ඕන.ඔහොම දේවල් දුප්පත් මිනිසුන්ටත් කරගන්න දුන්නාම මොකද වෙන්නේ.

  • @chathurangaekanayake1983
    @chathurangaekanayake1983 2 ปีที่แล้ว +6

    ඔය ගැම්මටම මහ බැංකු හොරුත් අල්ලමු

  • @sdmodifiedworld3739
    @sdmodifiedworld3739 2 ปีที่แล้ว +17

    මෙක දකින බහිරවයා .. 😂😂

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +24

    කාකි බල්ලනේ ගිහින් මහ බැන්කු කඩපු හොරා අල්ලපිය නිදන් කඩපු උන් අල්ලන් නැතුව

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m 2 ปีที่แล้ว +8

    නොදකිං බලු වැඩමනේ කරන්නෙ මුං,
    පොලිස් බල්ලො

  • @priyantakumara1652
    @priyantakumara1652 2 ปีที่แล้ว +4

    පව්.අහිංසක මිනිස්සු ..

  • @bandosbro1753
    @bandosbro1753 2 ปีที่แล้ว +8

    රාජපක්ශලාගේ අවධානය පිනිසයි ඔන්න පොට් එක,,

  • @kumarisendwirathna8099
    @kumarisendwirathna8099 2 ปีที่แล้ว +16

    ගත්තම මොනවා වෙනවද දුප්පත් මිනිස්සු. මුන්ට මෙවා විතරයි අල්ලන්න පුලුවන්.

    • @prasannajayavardana2413
      @prasannajayavardana2413 2 ปีที่แล้ว +1

      Munta hena Gahanna epai.meva gattha kiyala mahajanayata paaduvak nane.nodakin kaalakanni polis

  • @nashahamed2773
    @nashahamed2773 2 ปีที่แล้ว +10

    නිධන් හොරු අල්ලන අයට ,ඩොලර් හොරු පෙන්නේ නෑනේ 🤔🤔

  • @lihiniya1751
    @lihiniya1751 2 ปีที่แล้ว +39

    Maha bankuwa ta giyaa nam thoga pitin elluwa heki

    • @lalindrakawshalliyanagamag7920
      @lalindrakawshalliyanagamag7920 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඔයිට වඩා ලස්සන විඩියෝවක් බලන්න පුලුවන්

    • @tharanduhasantha8279
      @tharanduhasantha8279 2 ปีที่แล้ว

      Karapu deyak agayanna purudu weyan gonek novi

    • @chinthakadisanayaka4749
      @chinthakadisanayaka4749 2 ปีที่แล้ว

      Mewa purawasthu eka therum ganin

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +24

    දැන් ඔය නිදානය අද ආරක්ෂා කරා...
    ඒක හරි...හෙට ඉදන් කව්ද ඕක ආරක්ෂා කරන්නේ...
    ඔතනට හැමදාම පොලිස් ආරක්ෂාව දෙන්න යෑ... ....ඔය නිදානය තියන තැන දැන් තිබුනට වඩා ප්‍රසිද්දයි....
    හොදම දේ තමා මේවා රාජ්‍ය අනුග්‍රහය ඇතිව අරන් කෞතුකාගාරයක තැන්පත් කරන එක....

    • @wonderfultoursrilanka8165
      @wonderfultoursrilanka8165 2 ปีที่แล้ว

      Rajapakshala ta kiuwanam aran dewi

    • @madhumadhu961
      @madhumadhu961 ปีที่แล้ว

      කෞතුකාගාරෙ තැන්පත් කරන්න නෙවෙයි මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද? එයාලට ඕවා අරන් බෙදලා දුන්නනම් හෙන ගහනවද?

  • @user-zh3mm3ed6y
    @user-zh3mm3ed6y ปีที่แล้ว +4

    අම්මෝ පොලිසිය ලොකු මිනිස්සුන්ගෙ ලොකු හොරකමක් අල්ලලා😅

  • @surangamalaka7400
    @surangamalaka7400 2 ปีที่แล้ว +4

    සජිත්,මහින්දලා ගොඩදාපුව හොදයි.අනේ යකෝ..

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan4640 ปีที่แล้ว +1

    අහිංසක මිනිස්සුන්ව තමයි මුන්ටත් අල්ලන්න පුලුවන්

  • @malishabogoda2668
    @malishabogoda2668 หลายเดือนก่อน +1

    මෙලහට ඔය නිදානෙටත් පොලිස් බල්ලොයි දේශපාලුවොයි වැඩේ දීල. පව් අහින්සක මිනිස්සු

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +2

    නිදන් හොරු නෙමේ අල්ලපන් පාර්ලිමේන්තුවෙ හොරු

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +4

    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
    රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි.
    ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි.
    ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න..........

  • @sudeera55
    @sudeera55 2 ปีที่แล้ว +5

    ඕවා ගොඩ දාගන්ඩ දීපිය..මරිමෝඩ ගොන් පක්කු ඉන්නෙ ලංකාවෙ..වලලල තියන් ඉදල ගහටත් නෑ බඩටත් නෑ..ඕව ගන්ඩ නොදෙන එකේ තර්කානුකූල හේතුව දන්න එකෙක් කියපල්ලා

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว +4

    මහබැංකුව කඩද්දි ලංකාවේ විහිලු සපයන පොලිසිය මෙහෙම ඉක්මන් උනානම් ලංකාවේ මිනිස්සුන්ට නිධන් හරාන්න කන්න නැතිව මැරෙන්න වෙන්නෙ නැහැ

  • @sankapathirathna3358
    @sankapathirathna3358 2 ปีที่แล้ว +4

    රාජපක්ශලා ශ්‍රී පාදෙ ඝංඨාරෙ උස්සපු හැටිත් ඔය විදියටම පෙන්නන්නකෝ

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 2 ปีที่แล้ว +2

    බොරුවට කෑගහන එකෙකුත් ඉන්නව..😀😀😀

  • @preretconbeyonder2967
    @preretconbeyonder2967 2 ปีที่แล้ว +9

    mission impossible😮.. huge respect🙏

  • @amilasampath4037
    @amilasampath4037 2 ปีที่แล้ว +3

    ඔය වගෙ පැන පල්ලකො පර්ලිමේන්තුවේ ඉන්න නිදන් හොරු ටික අල්ලන්න පලයන් පොලිසිය

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +5

    මේක හපන් කමක්ද. කැලේ තියන දේ මොනව වෙනවද ගත්තට. රටම හොරා කාපු 225. ම. ලස්සනට එලියේ හරියෙ හපන් කමක් කරල වගේ අරන් යනව

  • @supunmadhushanka5468
    @supunmadhushanka5468 2 ปีที่แล้ว +2

    ඔය ගැම්මෙන්ම මහ බැංකුවෙ හොරුත් අල්ලමු මාමෙ

  • @pesalagunathilake5140
    @pesalagunathilake5140 2 ปีที่แล้ว +3

    උස් තැන් දැක හැකිලෙන්නේ..මිටි තැන් දැක පුප්පන්නේ..කැරි පොලිස් පක්කු...

  • @jayangakumara4305
    @jayangakumara4305 2 ปีที่แล้ว +2

    Kari ponna polis

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 ปีที่แล้ว +1

    ඉස්සර ලංකාවේ කොච්චර නිදන් ගත්තට ලොක්කෝ.. කෝ උන් ඇල්ලුවාද. උනුත් අල්ලපල්ලා කොන්ද පන තියේනම්..ඒවට නිව්ස් යන්නෙත් නෑ 😁😁

  • @sithummax2473
    @sithummax2473 2 ปีที่แล้ว +11

    ලැජ්ජයි මහත්තයෝ ඔය කරන 2.50 වැඩ rajapaksala ගොඩ දාපු ඒවා අල්ලන්න උබලට බෑ ubalath උන්ගේ පැත්තේ උන් ගොඩ දැම්මේ podiwa නෙමෙයි පාරම් para 20kata 30ta ඇතිවෙන්න

    • @rasikabandara2122
      @rasikabandara2122 2 ปีที่แล้ว

      Ube thathada pandam alluwe.thoth horek hinda mewa penna baha.

  • @uniqueworld6946
    @uniqueworld6946 2 ปีที่แล้ว +8

    මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නතුව ඉද්දි ගෑණුන්ට දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව ඉද්දී ඔය වගේ දේවල් වෙන්න පුලුවන්.හැබැයි අපිව ඒ තත්වෙට දැම්ම උඩ ඉන්න එවෞන් කරන හොර මැර කම් අල්ලන්න එකෙක් නෑ.එව්වා මාද්‍යවලින් දෙන්නෙත් නෑ.රට වෙනුවෙන් කරන හැමදේම කරපල්ලා උඩ ඉන්න එවුන් කරන වැරදි හොර කම් එලියට දීපල්ලා.උන්ව අල්ලන් හිරේ දාපල්ලා.එතකොට අපිට අපේ රට ඉතුරු වෙයි.

  • @user-pt2si1nf1n
    @user-pt2si1nf1n 3 หลายเดือนก่อน

    නිදහන් හොරු කියන වචයක් පාවිච්චි කරනවා එය නුසුදුසුයී.

  • @Shortvideo1731
    @Shortvideo1731 2 ปีที่แล้ว +3

    හරි ලොකු වැඩක් කරල🤣🤣

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +16

    ඇයි පහුගිය කාලේ කිව්වේ ලොකුවට නිදන් harala පොහොසත් උන් කෝටිපතියෝ ගැන අනේ උන් ව ගෙනියන්න කිසිම එකෙක් එන්නේ නෑ මේ සොක්කෝ අල්ලාගෙන යනවා හිරොස් ලා වගේ ලැජ්ජයි

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +7

    නිදන් කියන්නෙ රාජපක්සලට විතරක් ගොඩ දන්න පුලුවන් ඒව කියල උබල දැනන් හිටියේ නැද්ද ?ඕවා රජපක්සලාගේ බූදලේ

  • @lakshithatharanga9624
    @lakshithatharanga9624 ปีที่แล้ว

    අපේ ගමේ.

  • @kalanapathum150
    @kalanapathum150 2 ปีที่แล้ว +3

    එංච්චරයි නිදන් කැඩුවෙ...😌

  • @manojbalasooriya8299
    @manojbalasooriya8299 2 ปีที่แล้ว +3

    අනේ මං හරි නිති ගරුක උන්.. පහුගිය දවස්වල තෙල් පොලිං වල අපි දැක්කා එක...

  • @sadunisaduni4371
    @sadunisaduni4371 ปีที่แล้ว +2

    දුප්පත් මිනිහෙක් මෙහෙම දෙයක් කරොත් හරි කරන්න හැදුවොත් හරි පොලිසියෙ මහත්තුරු එන්නේ උඩින්.ඒත් කෝ ලොකු ලොක්කන්ට නීතිය

  • @user-sh2kl2yz1g
    @user-sh2kl2yz1g หลายเดือนก่อน

    මේවා නම් අල්ලයි

  • @lukshanjithmedadeniya2445
    @lukshanjithmedadeniya2445 2 ปีที่แล้ว +2

    අනේ පකේ මාධ්‍යය.

  • @pasindu1926
    @pasindu1926 2 ปีที่แล้ว

    Good job

  • @meenugurusinghe5
    @meenugurusinghe5 ปีที่แล้ว

    පාර්ලිමේන්තුව වැටලූවා නම් එකේ හොරු ගොඩාරියක් ඉන්නව.දුවන්න බෑ ඔක්කොම නාකි හොරු

  • @madushanabewera2566
    @madushanabewera2566 2 ปีที่แล้ว +1

    ගල් බොරේ කියලා කෑ ගහන්න එකෙක් දැම්මේ නැද්ද යකෝ

  • @dilshanbulathsinghala4494
    @dilshanbulathsinghala4494 ปีที่แล้ว

    අහිංසකයො ටික අල්ලල, දැන් හෙට අනිද්දා දේශපාලකයන් බහිනව වැඩේට . මොකද තැනත් දන්නව , බලෙත් තියෙනවා නේ....

  • @gayanchamara1222
    @gayanchamara1222 2 ปีที่แล้ว

    පොලිසිය ජෝක් එකක් වෙලා පාර්ලිමේන්තුවේ හොරු අල්ලන්න ඔය ඉක්මන තිබුනා නම්

  • @dananjayawijerathna6801
    @dananjayawijerathna6801 ปีที่แล้ว

    ලොකු වීරකමක් කරලා පොලිස් මමාල😂😂

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +3

    Nadagamkarayo eke නිධානය ද 😳

  • @lionelweewalage1646
    @lionelweewalage1646 7 หลายเดือนก่อน

    නිධන් හාරන්නෙ නැතිව නිධන් ගිලපූ වුන් අද පාර්ලිමේන්තුවෙ

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u 23 วันที่ผ่านมา +1

    පොඩි මිනිහා ගත්තොත් පුදුම පුකේ අමාරුවක් පොලිස් අයට.. ලොකු ලොකු උන් ඔය රජ වෙන්නේ තනිකර නිදන් අරන් තමයි.. නිදන් කියන්නේ උරුම වෙන්න තියෙන දෙයක්.. ලොකු ලොකු උන් බලෙන් ගත්තට

  • @w.g.s.k.waththegama8290
    @w.g.s.k.waththegama8290 2 ปีที่แล้ว +1

    මහින්ද අප්පච්චී නිධන් දෙයියා😂

  • @user-tn8ck8gy6m
    @user-tn8ck8gy6m 2 ปีที่แล้ว +3

    ඔත්තුව හරියටම ලැබිලා නිසා ඇල්ලුවා ඔය හොරු හොරු කියලා පෙත්තොවගේ කියවන්නැතිව හරියටම ඔප්පුකලා නම් උන්වත් අල්ලන් යයි තාම අල්ලගත්තු හොරෙක් නෑ කියන උන් පෝලින්කරලා අහන්නතියෙන්නෙ විස්තරේ දැනගත්ත විදිහ

  • @ffdspleayers5504
    @ffdspleayers5504 ปีที่แล้ว +1

    T56 අරන් පලයල්ලා නිධානයක් ගන්නවානම් පොලිස් බිල්ලක් දෙන්න පුලුවන්

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 5 หลายเดือนก่อน

    ඔවු ඔවු ඕව පරිස්සම් කරලා තියාහල්ල මහ එවුන්ට ගන්න

  • @buddhikafernando1381
    @buddhikafernando1381 2 ปีที่แล้ว

    Ammooo lukuuu wadak

  • @nuwan3158
    @nuwan3158 2 ปีที่แล้ว

    මිනිස්සු ගොඩ යන්න බලන්නේ ඔව්වා මහ පොලොවෙ තිබුනා කියලා වැඩක් තියේද ,මේකත් දැන් ලොක්කෙක්ම ගනී 😅අනික ලොකු ලොක්කෝ නිදන් ගන්නවා මොකෙක් වත් දන්නේ නෑ 🤔🤔

  • @wasanthakumara7455
    @wasanthakumara7455 2 ปีที่แล้ว +1

    ලොකුවැඩක් කරල පොලෝසිය

  • @tharindubandara4726
    @tharindubandara4726 2 ปีที่แล้ว +1

    මේ වගේ කන්න බොන්න වත් නැති වෙලාවක .....ඕවා මිනිස්සු අරන් කාලා බීලා වත් ඉන්නේ නැත්තං .........මොකටද බං තවත් උඹලා ඔය හම්බ කරන්නේ හම්බ කරන්නේ රජයට බව දැනේ වත් දැනුවත් වෙන්න

  • @sldil9863
    @sldil9863 ปีที่แล้ว +1

    අහින්සක මිනිහෙක් කීයක් හරි හොයාගන්න යද්දින් ඒකටත් කෙලිනව

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว

    ඇත්තටම..පර්ලිමෙන්තුවේ ...ඉන්නා..හොරු..ට්ක..අල්ලන්න..බැරියි..පොලිස් ..බල්ලනේ..ඔවා..ව්තරද...පේන්නේ..

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    අරන් තිබුනා නමි මු බෙිදා ගන්නවා

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 ปีที่แล้ว

    නිධාන හොරු ඉන්නෙ පාර්ලිමේන්තුවේ යකෝ මේ බූරුවො උන්ව ආරක්ෂා කරනව

  • @pushpakumara54
    @pushpakumara54 2 ปีที่แล้ว +2

    Pake police

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 2 ปีที่แล้ว

    මේවට ඔත්තු දෙන උන්ට දෙන්න ඕනි මැරෙන්නම

  • @PrasannaBandara-ge6oq
    @PrasannaBandara-ge6oq หลายเดือนก่อน

    මන් හිටියේ රූගත කිරීමක් කියලා..

  • @samansri1328
    @samansri1328 2 ปีที่แล้ว +3

    පාලකයිණි නිධන් හෑරිමෙ අයිතිය පිලිගනු (අරගල කාරයො එහෙමත් කියන්න බැරි නැ )

  • @hmpp79
    @hmpp79 ปีที่แล้ว

    ඇයි බන් මේ නිධන් කියල⁣ා ජාතියක්.තියෙනවා නම් අරගෙන.ගොඩදාපල්ලකො.මේ රට

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 ปีที่แล้ว

    We must put jail forever

  • @rohanfernando1333
    @rohanfernando1333 2 ปีที่แล้ว

    රටේ හොඳම නිධානය ගොඩ දැම්මෙ වර්තමාන ජනාධිපති තුමා.. ඒ තමයි මහා බැංකුව... හිටපු ජනාධිපති මහින්ද ඊටත් වැඩි නිධාන ගත්තා රටේ වහල්ලුන්ට පිං සිද්ධ වෙන්න

  • @dasunvlog8732
    @dasunvlog8732 2 ปีที่แล้ว +1

    නිදන් හැරූව මොකද වෙන්නේ. ? මහ උන් බැංකු පිටින් හොරකම් කරන්නේ

  • @upulwasantha135
    @upulwasantha135 2 ปีที่แล้ว

    බලු පොලිස්

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +1

    පුකේ පොලිස්

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +2

    මොකක්ද බන් මේ.කසන කාන්ති කියන්නෙ

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 14 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු හොරු අල්ලන්න, පොඩි මාළු අල්ලන්න විතරයි ඔබ දන්නේ

  • @dineshpriyankara6722
    @dineshpriyankara6722 2 ปีที่แล้ว

    යකෝ මහින්දයා වත් අල්ලපියව්

  • @faroossahir1706
    @faroossahir1706 2 ปีที่แล้ว

    Hhhhh good jok Sri Lankan police

  • @amilarandunu2385
    @amilarandunu2385 ปีที่แล้ว +1

    හොඳ වැඩේ.

    • @priyanthapushpakumara1936
      @priyanthapushpakumara1936 ปีที่แล้ว +2

      Mokakde hode mahindala godadagaththanm kiyai ohoma,, podi ekata thama koikath ba

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว

      😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👩‍🎨👨🏻‍🎨👩‍🎨👨🏻‍🎨👩‍🎨👨🏻‍🎨👩‍🎨👩‍🎨💟🌷🌷🌷🌷🌷👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻

  • @kavindudananjaya2778
    @kavindudananjaya2778 ปีที่แล้ว

    Owa nam balu wada 😊 Lankawt ada mehema uneth ekai Ekakt ekek irishiyai ahinsaka manussyo gatthoth witarai නීතිය Lajjai 😊

  • @surangapeiris8298
    @surangapeiris8298 6 หลายเดือนก่อน

    හරි අාතල්😂

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 5 หลายเดือนก่อน

    තියනවානම් ගනිල්ලා බං මොන පකක් ද බං. පකේ පොලිස් දේශපාලුවොන්ට නිධන් ගන්න හොදයි

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 2 ปีที่แล้ว +1

    හෙන ලොකු වැඩක් කරලා වගේ මේ ටික අල්ලන්නේ,
    ගොන් ආර්තල්,

  • @letstryeverything4799
    @letstryeverything4799 2 ปีที่แล้ว

    මනුස්සකම

  • @maleeshadevindi9261
    @maleeshadevindi9261 3 หลายเดือนก่อน

    බලය තියෙන උන්ට විතරයි නිධන් ගොඩගන්න අවසර තියෙන්නේ බලය නැති වුන්ට බැහැ හරිද ඕවා නිධන් කරපු රජවරු කියලා තියෙන්නේ එහෙමද මන්දා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 ปีที่แล้ว +2

    PAW.. MINISSU. PUKE.. POLICE

  • @akalankaepa-47
    @akalankaepa-47 2 ปีที่แล้ว

    රටේ මහ උන් විතරක් නිදන් ගත්තාම හරිද ?

  • @sparrow1590
    @sparrow1590 ปีที่แล้ว

    අම්මො ගැම්ම 🤣 ලොකු උන් නිදන් ගද්දි 😴