Diviyama Wage Diya kara Prane - Dinesh Sanjeewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • www.facebook.c...

ความคิดเห็น • 1.1K

  • @sanjeewadinesh5186
    @sanjeewadinesh5186 5 ปีที่แล้ว +277

    Thanks hamotama මෙ සින්දුව youtube dapu manasa මල්ලි oyata thanks godak

    • @manasaperera
      @manasaperera  5 ปีที่แล้ว +16

      Sanjeewa Dinesh adarei❤️

    • @sanjeewadinesh5186
      @sanjeewadinesh5186 5 ปีที่แล้ว +1

      facebook.com/rashmi.raveena1/videos/1041218792680697/

    • @hishandanushka
      @hishandanushka 3 ปีที่แล้ว +1

      පට්ට සහෝ ❤❤❤

    • @yesandiyenara4896
      @yesandiyenara4896 3 ปีที่แล้ว +7

      TH-cam awoth mekaa balala yanne..patta ban...epa wen na kochhara ahuwath..prasanga ayyage voice eka adarei...

    • @anjuperera2363
      @anjuperera2363 3 ปีที่แล้ว +2

      E ayya oyada kiyanne

  • @senujathennakoon9256
    @senujathennakoon9256 6 ปีที่แล้ว +440

    සිංදුව මුල, අතරමැද ඇහෙන අමුතුම Voice එකට මගේ විතරද පපුව හිරවෙන්න එන්නේ.
    මගේ විතරද ඇහ හිරිවැටෙන්නේ.
    ලස්සනයි. කියන්න වදන් නෑ.

    • @chanakasaminda1738
      @chanakasaminda1738 5 ปีที่แล้ว +3

      Senuja Thennakoon supiri eka nam..

    • @thusharamadhushanka9579
      @thusharamadhushanka9579 5 ปีที่แล้ว +4

      E wage dukak danenne thatthata adare karana daruwantai.neda aiye

    • @senujathennakoon3998
      @senujathennakoon3998 5 ปีที่แล้ว +2

      Thushara Madhushanka අනිවාර්යයෙන්ම මල්ලී.

    • @asankaupuljithruberu4939
      @asankaupuljithruberu4939 5 ปีที่แล้ว +6

      ඔයා කිව්වම මම හොදින්ම ඇහුවා.ඇත්තමයි පපුව හිරිවැටෙනවා

    • @kurerapns
      @kurerapns 5 ปีที่แล้ว +2

      eliye inna dial eka neda ban

  • @vsvlog2810
    @vsvlog2810 3 ปีที่แล้ว +52

    I am a jaffna boy, I love sinhalese, you guys are awesome, i heard this song 72 times

    • @AsheeDilanaka
      @AsheeDilanaka 2 หลายเดือนก่อน +1

      Love you all tamilians we are same all love you too bro

    • @MalakaAbeysekara
      @MalakaAbeysekara 5 วันที่ผ่านมา

      Your Sri Lankan boy

  • @nipuniroshan2823
    @nipuniroshan2823 5 ปีที่แล้ว +119

    කාලා බීලා ආතල් ගන්නවා කියන්නෙ මෙවට නැතුව අනිත් උන්ට වදයක් වෙන එක නෙවෙයි ආතල් දන්නෝ දනිති ..සුපිරියට කියනවා ❤️

  • @buddhigamage3129
    @buddhigamage3129 4 ปีที่แล้ว +51

    මගේ තාත්තා අපිව දාලා ගියා....මේක බලන හැම වෙලාවෙම මට මගේ තාත්තා මතක් වෙනවා....ඒ තරම්ම සංගීතයට ආස කෙනෙක් මගේ තාත්තා....මගේ තාත්තා නිවන් දකින්න ඕන මේ තත්වෙට අපි ගෙනාවට දුක් කම්කටොලු මැද...🙏🙏🙏🙏🙏🙏🙏

  • @wbmtbandara7726
    @wbmtbandara7726 5 ปีที่แล้ว +97

    අර ඒ මැද්දෙන් එන voice එක නියමෙටම වදිනවා.මොනවා උනත් සුපිරි family එකක්.

    • @madurasanjeewa312
      @madurasanjeewa312 3 ปีที่แล้ว +3

      අර තට්ටයගේ voice එක බන් ඒ

    • @shaliniimesha7352
      @shaliniimesha7352 3 ปีที่แล้ว +1

      Sanidapa drams prasanga thiserage aiya shammi warnakula

    • @wbmtbandara7726
      @wbmtbandara7726 3 ปีที่แล้ว

      @@shaliniimesha7352 👍🙏

    • @chanudew8356
      @chanudew8356 2 ปีที่แล้ว

      හාමනිය

    • @AB.Channel-739
      @AB.Channel-739 2 หลายเดือนก่อน

      ekanam puduma ekak agatama danenawa

  • @chanakamalith8666
    @chanakamalith8666 4 ปีที่แล้ว +53

    ඇහැට කදුලූ එනවා ඇත්තටම....
    එ තාත්තා මාර සතුටකින් ඉන්නේ..
    ❤❤❤🇱🇰

  • @morayaka8934
    @morayaka8934 4 ปีที่แล้ว +251

    ඉවර වෙන්න කලින් පිටි පස්සට රිවයින් කර කර අහන්නෙ කවුද?

    • @anurayasantha4520
      @anurayasantha4520 3 ปีที่แล้ว +1

      th-cam.com/video/p1dCDWG-kA0/w-d-xo.html..ඔය රහටම මේකත් අහල බලන්නකො 👍👍👍

    • @user-ld1wj1dz1j
      @user-ld1wj1dz1j 3 ปีที่แล้ว +1

      ✌️✌️✌️✌️

    • @motivelk4133
      @motivelk4133 3 ปีที่แล้ว +2

      apii innawooo

    • @ravindurandika4902
      @ravindurandika4902 3 ปีที่แล้ว +1

      🙋‍♂️

    • @sisirapathirana5382
      @sisirapathirana5382 2 ปีที่แล้ว

      Mama

  • @user-ro2li4wl8f
    @user-ro2li4wl8f 3 ปีที่แล้ว +50

    මැද්දෙන් ඇහෙන voice එක නම් මරු...🔥🔥

  • @athulakumara7301
    @athulakumara7301 6 ปีที่แล้ว +132

    ලස්සනයි ගොඩාක් දුකත් හිතුනා දුරු රට තනි උනු අපි කවදා ඒ සෙනෙහස විදින්නද අද මගෙ තාත්තත් මග බලාගෙන ඇති එයාගෙ දුව එනකන්...තෙරුවන් සරනයි ඔයාලට

    • @manasaperera
      @manasaperera  6 ปีที่แล้ว

      Athula Kumara thanks

    • @senujathennakoon9256
      @senujathennakoon9256 6 ปีที่แล้ว

      Athula Kumara මටත් ඇහුනා බන්. දැනුනා සුපිරියටම. වැදුනා බොක්කටම. නතර වුනා හදවත.

  • @neoblack4626
    @neoblack4626 7 ปีที่แล้ว +120

    හිත හීලෑ වෙන වොයිස් එකක් එනවා කාගෙ උනත්.. සුපිරි බන්.

    • @kurerapns
      @kurerapns 5 ปีที่แล้ว

      aniwaa bro hoyaganna bha kauda kiyala

    • @kurerapns
      @kurerapns 5 ปีที่แล้ว +1

      eliye inna green colored t shirt neda

    • @sanjayaanuranga3352
      @sanjayaanuranga3352 4 ปีที่แล้ว +2

      Ne mcn mul tika balapan thatte thiyena aiyage ea

    • @harshanaisuru9263
      @harshanaisuru9263 4 ปีที่แล้ว +1

      patan gaddima.. bima idan athpudu ghana kna.. blanna. cam eka lan karaddi eya gawata ahei

    • @harshanaisuru9263
      @harshanaisuru9263 4 ปีที่แล้ว

      thatte thiyna kena

  • @lakeesha1795
    @lakeesha1795 6 ปีที่แล้ว +81

    ඒ තාත්ගෙ මුණෙ තියෙන හිනාව💙

  • @funnysongs7195
    @funnysongs7195 5 ปีที่แล้ว +37

    මම මේක බලපු තරම් මේ වීඩියෝ එකේ ඉන්න එක්කෙනෙක්වත් බලල නැතුව ඇති. ආදරේයි උබල සෙට් එකටම💙💙

    • @disnadulanjani2393
      @disnadulanjani2393 5 ปีที่แล้ว +1

      ගිම් හාන් woooooow 😵😵😵😵😵😵😵😵😵😵😵😵😵

    • @disnadulanjani2393
      @disnadulanjani2393 5 ปีที่แล้ว +1

      ගිම් හාන් 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @sanjeewadinesh5186
      @sanjeewadinesh5186 5 ปีที่แล้ว +1

      කියපු මාත් බලනවා වස්තු

    • @nishanthaabewardana9260
      @nishanthaabewardana9260 4 ปีที่แล้ว +1

      @@sanjeewadinesh5186 aniwar...math 100nam panala machan

  • @rashmindatennakoon9903
    @rashmindatennakoon9903 3 ปีที่แล้ว +28

    මෙහෙම පවුල් රටට වාසනාවන් ❤❤

  • @madhushanadikari2410
    @madhushanadikari2410 4 ปีที่แล้ว +18

    මම වැඩිම වාර ගානක් බලපු එකම වීඩියෝ එක මේක පට්ටම පට්ට 👍👍❤❤💪💪👌👌

    • @shaliniimesha7352
      @shaliniimesha7352 5 หลายเดือนก่อน

      Mamath denuth balanawa 2024/03/30

  • @ravishkahashan8659
    @ravishkahashan8659 2 ปีที่แล้ว +12

    මැද්දෙන් ඇහෙන පට්ට voice eka අර නිල් පාට ටී ෂර්ට් එක ඇදන් ඉන්න එක්කෙනගේ ඇඩෙනවා ඒ voice එකට 🥺😍

  • @ceylonmeme
    @ceylonmeme 6 ปีที่แล้ว +29

    අම්මෝ මන් දැන් මේක කී පාරක් බැලුවද? ඒක නම් පට්ට. එපා වෙන්නෙ නෑ. කියලා වැඩක් නෑ 😍😍😍😍😍

  • @chamara1420
    @chamara1420 3 ปีที่แล้ว +14

    මැද්දෙන් වරින් වර ඇහෙන voice එක වදිනවා බොක්කටම. පට්ට.

  • @chinthakapethum8441
    @chinthakapethum8441 7 ปีที่แล้ว +212

    ලෙසටම දෙනවා මචන් .......රස දන්න උන් දනිති

  • @designwithme999
    @designwithme999 6 ปีที่แล้ว +48

    අපේ තාත්තලා මාමලා පවුලෙ සෙට් එක එක්කම කාලා බීලා මේ වගේ සින්දුවක් කියන්න ආසයි..කොහෙද අම්මා උදැල්ල දාන්නවනෙ😒..එනිවේ ෆට්ට මචෝ බොක්කටම වැදුනා❤️❤️❤️

    • @r.mwijerathna3238
      @r.mwijerathna3238 5 ปีที่แล้ว

      Apitath oya prasnayama thama

    • @ictsuperguru
      @ictsuperguru 3 ปีที่แล้ว

      අපෙත් ඔහොමයි සහො😴💔

  • @nishathsadaru7513
    @nishathsadaru7513 5 ปีที่แล้ว +21

    පට්ටම පට්ට voice එකක්. ඇහුනා මැදින්... 🤘🤘🖤🖤🖤🖤🖤

  • @nuwanthiss5180
    @nuwanthiss5180 4 ปีที่แล้ว +8

    අතරමැදින් ඇහෙන වොයිස් එක අම්මපා මයිල් කෙලින් වෙන හඩක්. ඒක එහෙම ඇහෙන එකයි ලස්සන.. සුභ පැතුම් ඔයාලට

  • @sandu514
    @sandu514 2 ปีที่แล้ว +11

    Im coming here to listen this whenever i want 😍 i listen this since last 2 years and never fed up with this one .

  • @dilinisudusingha6101
    @dilinisudusingha6101 6 ปีที่แล้ว +11

    ගොඩක් වෙලා ඉදලා අහනවා.කියන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි.

  • @navodya6680
    @navodya6680 3 ปีที่แล้ว +5

    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා....
    බිම වැටිලා වදිනෙමි මා මගෙ බුදු තාත්තා..🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️

  • @kavishkamadushanka5028
    @kavishkamadushanka5028 4 ปีที่แล้ว +7

    2016 ඉදන් බලනවා මේක ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @eapsithakalhara2020
    @eapsithakalhara2020 2 ปีที่แล้ว +6

    ,පටිිට ලස්සනයි ...ඇතුලෙන් ඇහුනා පටිට වොයිස් එකක් මරැ..

    • @blackeye8741
      @blackeye8741 ปีที่แล้ว

      ඒ නිල් ටීශර්ට් එක ගහන් ඉන්න පට්ට වොයිස් එක තියන තට්ට අයියා තමා...සනිධප හිටපු ඩ්‍රම්ස් වාදකයා ප්‍රසංග තිසේරාගේ අයියා....මල්ලි වගේම අයියත් සුපිරි වැඩ්ඩෙක්

  • @Udithonline
    @Udithonline 5 ปีที่แล้ว +52

    වීඩියෝ එක කොනක ඉන්න තට්ටෙ තියෙන එක්කෙනාගෙ වොයිස් එකට මවිල් ටික කෙලින් වෙනවා. සින්දුවේ මුල,මැද අග එයා Harmonize කරනවා ඇඬෙන්නම. කාලා බීලා ජොලියේ ඉන්න පවුලක්.

  • @pitaratawisthara3617
    @pitaratawisthara3617 7 ปีที่แล้ว +258

    මේක විඩියෝ එක 100 පරක් විතර බලලා තියෙනවා මම

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline 7 ปีที่แล้ว +17

    Darbuka play කරන කෙනයි සින්දුව ගායනා කරන කෙනයි සුපිරිම වැඩ්ඩො. Good luck මචන්ලා.

  • @chamilfrenando1643
    @chamilfrenando1643 6 ปีที่แล้ว +4

    Thaththawa lagin thiyaagana sinduwakin Hari mehema guna wayanna lebena ekath pin saho... 🙏😢💕💕💕

  • @randidilharafernando599
    @randidilharafernando599 2 ปีที่แล้ว +2

    Ape game set akknay yako...thilina...nimanthaya... Negombo bolawala set akanay yako me....ela ela❤️❤️❤️❤️❤️👍👍👍🤛🤛🤛🤛

  • @user-rh6ij1ox7s
    @user-rh6ij1ox7s 5 ปีที่แล้ว +3

    තට්ට මෑන් ගේ පට්ට වොයිස් වැඩ්ඩනම් වැඩ්ඩා ලස්සනට ඇදන් යනව සිංදුව පට්ට ආතල් එකක් බන් ගන්නෙ බලපු වාර ගාන වැඩියි එත් ආයේ ආයේ බලනවා අඩියක් ගහපු ගමන්ම ☺️☺️☺️👌👌👌👌

  • @dasuncharuka338
    @dasuncharuka338 3 ปีที่แล้ว +10

    අවුරුදු 4ක ඉදන් බලන්නේ මේක පට්ටම ආස කොල පාට ටී එක ඇදලා ඉන්න මාමත් සිංදුව කියන එකට 😍

  • @malkihashikala6068
    @malkihashikala6068 ปีที่แล้ว +3

    මේක බලපු ගාන මතක නැ මට. මාරම ලස්සනයි අයියේ ඔයාගේ voice එක 💖😊

  • @samanalisujith4689
    @samanalisujith4689 5 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් ලස්සනයි sinduwa කියනවා ..e වගේම ragapana eka ඒකත් නියමයි ..ඇත්තටම .ටිකක් as දෙකට කඳුළක් awa ..මගේ තාත්තා nhe ..e mona වුනත් ලස්සන පවුලක් ..හැමදාම සතුටින් inna සියලු දෙනාම ..ජෙසු පිහිටයි ....e..ayyanan sinduwa niyametama කියනවා ..🌟🌟🌟👍👍👌👌👌💖💖💙💙💝💝💟💟💕💕

  • @susantharuwan5025
    @susantharuwan5025 6 ปีที่แล้ว +10

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .. පට්ට...👌👌👌❤️

  • @someshsilva232
    @someshsilva232 5 ปีที่แล้ว +20

    වම් පැත්තෙ අත්පුඩි ගහන නිල් ශර්ට් එක ඇදන් ඉන්න පොර දෙනව සුපිරි high pitch back up ekak

  • @adeeshathathsara1496
    @adeeshathathsara1496 2 ปีที่แล้ว +3

    නියමටම කියනවා බුදු සරණයි ,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ

  • @sudupriya8018
    @sudupriya8018 6 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හදවතටම දැනුනා තෙරුවන් සරණයි සැමටම

    • @akilaakila8488
      @akilaakila8488 5 ปีที่แล้ว

      Atthatama godak lassanai .epa wenne na meka balanna

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 ปีที่แล้ว +3

    අහපු වාර ගාන නම් මතක නෑ. තාමත් හැමදාම අහනවා 🧘‍♂️👀❤️

  • @kaviiboy9807
    @kaviiboy9807 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ........💕💕

  • @josephpalitha7862
    @josephpalitha7862 3 ปีที่แล้ว +4

    සුපිරි බොලව්. පන්ච් එකේමයි ඉවර වුනෙත් 👊👊👊👏👏👏🍻🍻🍻

  • @senujathennakoon9256
    @senujathennakoon9256 6 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑනේ.
    මුලින්ම පටන්ගනිද්දි " මේ මනු ලෝකේ. . සුරිදුනි මාගේ. . දෙවියොත් මගේ ආදර තාත්තයි. . ."
    ඒ හඩ. .
    මාර විදියට දැනෙනවා.
    හදවතේ පතුලටම බහිනවා.
    වදිනවා.
    කවදාවත් මේ සිංදුව මේ හඩින් අහනවා තරම් හිතට දැනුනේ නෑ.
    මේක Upload කරපු කෙනාටත් ස්තූතියි.

  • @nikilayasodana7461
    @nikilayasodana7461 6 ปีที่แล้ว +4

    සුපිරි බන් පට්ටට කියනවා සිංදුව. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 5 ปีที่แล้ว +2

    සිංදුව උපරිමයි... චාමර ඇහුවත් අඩනවා... හාමනි පාර දෙනවා සැරට.. ජයවේවා ඒ හැමෝටම.....
    දිවියම වාගේ දියකර ප්‍රාණේ..
    දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
    මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
    දෙවියොත් මගෙ ආදර තාත්තයි..
    පපු ගැබිනා දරු පෙමිනා
    උතුරණ තාත්තා..
    බිම වැටිලා වදිනෙමි මා
    මගෙ බුදු තාත්තා...//
    දිව රෑ දෙකේ වෙලිලා දුකේ
    සැනසීම දන් දී ඔබේ..
    දරුවන් නිසා විදිනා සොවේ..
    දෙවියන් ද පුදුමෙන් සැලේ..
    මේ සංසාරේ පිං වැස්සාවේ
    වදිමී සැමදා රජුනේ...
    පපු ගැබිනා දරු පෙමිනා
    උතුරණ තාත්තා..
    බිම වැටිලා වදිනෙමි මා
    මගෙ බුදු තාත්තා...//
    සිතුසේ නොබී සිතුසේ නොකා
    දරුවන්ට දුන්නා සුවේ..
    බෝසත් ගුණේ පුරනා නිසා..
    නිවනින්ම සැනසුම් ලැබේ..
    මේ සංසාරේ පිං වැස්සාවේ
    වදිමී සැමදා රජුනේ...
    දිවියම වාගේ...//
    මෙවැනි අති සොඳුරු ගීයක වාසනාවන්ත හිමිකරුවන්ට මාගේ ප්‍රණාමය
    ගායනය : චාමර වීරසිංහ
    පද රචනය : ශෙහාන් ගලහිටියාව
    සංගීතය : ප්‍රියන්ත නාවලගේ

  • @danukatilakshana9123
    @danukatilakshana9123 5 ปีที่แล้ว +11

    වාදනය ලෙසටම දෙනව👍👍❤️

  • @sunaligalahitiyawa8057
    @sunaligalahitiyawa8057 5 ปีที่แล้ว +2

    Puduma lassnak..hemdama sathutin inna one..Budu sarani.

  • @user-do1gc7ek7x
    @user-do1gc7ek7x 6 ปีที่แล้ว +5

    මැදින් ඇහෙන කට හඩ පට්ට පාරක්

  • @niroeuro
    @niroeuro 4 ปีที่แล้ว +2

    ආයෙත් කියන්න දෙයක් නැහැ ,,ඒකනම් හැගීමෙන්ම දෙනවා ,,❤ හදවතටම වදින්න,🎶🎶💃💃💃🙏🙏👍👍👍

  • @thush6776
    @thush6776 4 ปีที่แล้ว +4

    දිවියම වාගේ දියකර ප්‍රානේ
    දුකසේ දිවි ගෙවන්නේ කෝමැයි
    මේ මනු ලෝකේ සුරිදුනි මාගේ
    දෙවියොත් මගේ ආදර තාත්තයි
    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
    බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //
    දිව රෑ දෙකේ වෙලිලා දුකේ
    සැනසීම දන්දී ඔබේ..
    දරුවන් නිසා විදිනා සොවේ
    දෙවියන්ද පුදුමෙන් සැලේ
    මේ සංසාරේ.. පිං වැස්සාවේ..
    වදිමි සැමදා රජුනේ..
    පපු ගැබිනා දරු පෙමිනා උතුරන තාත්තා
    බිම වැටිලා වදිනෙමි මා මගේ බුදු තාත්තා //
    සිතුසේ නොබී සිතුසේ නොකා
    දරුවන්ට දුන්නා සුවේ
    බෝසත් ගුණේ පුරනා නිසා
    නිවනින්ම සැනසුම් ලැබේ
    මේ සංසාරේ.. පිං වැස්සාවේ..
    වදිමි සැමදා රජුනේ..
    දිවියම වාගේ............

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan1672 3 ปีที่แล้ว +2

    ඒ ඇදිල්ලට ආසයි ... නියමයි ඕයි ❤️❤️❤️😍❤️😍❤️😍❤️😍❤️❤️❤️❤️❤️

  • @erangaeranga7562
    @erangaeranga7562 6 ปีที่แล้ว +9

    මට නමි එහේම කියන්න තාත්තා නැහැ ඒත් ඒ අයියා සුපිරියටම කියනවා b.s aiye

  • @annefernando6626
    @annefernando6626 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් දුකත් හිතුනා

  • @anjananirmal1892
    @anjananirmal1892 3 ปีที่แล้ว +3

    ලස්සනට කියනව බොන්ගො මල්ලි සුපිරියටම ගහනවා එල

  • @windyaashani8648
    @windyaashani8648 3 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් මරු ලස්සනයි

  • @___sheky___
    @___sheky___ 6 ปีที่แล้ว +3

    හිතට වදිනව⁣ා කොච්චර බැලුවත් එපා වෙන්නැ❤️✌️

  • @nirosha1703
    @nirosha1703 5 ปีที่แล้ว +1

    Niyamai marama vois eka....බුදු සරණයි

  • @dilneth8193
    @dilneth8193 6 ปีที่แล้ว +9

    සුපිරිම කියනවා බ්රෝ...

  • @ishubbh8120
    @ishubbh8120 3 ปีที่แล้ว +1

    Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @arunakrishan3844
    @arunakrishan3844 4 ปีที่แล้ว +4

    හාර්මනී කියන කෙනා සුපිරී😍😍

  • @chathuraranasinghe7214
    @chathuraranasinghe7214 5 ปีที่แล้ว

    ඇත්තමයි සුපිරි..... musicl ekakata wada රස වින්දා.... elma aiye.... Hum krna aiya niymetama kiynawa.... bs okkotama....

  • @nimeshasagarika3001
    @nimeshasagarika3001 3 ปีที่แล้ว +3

    නියමයි 👌 .... jayawewa.. ❤

  • @lasadarikumari3977
    @lasadarikumari3977 2 ปีที่แล้ว +1

    මම මේ සිංදුව අහනවා හැමදාම හරිම ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 💃💃💃💃💃💃💃💃💃❤❤❤❤❤❤❤

  • @deshantha
    @deshantha 2 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරියක් 💯💯 අර අන්තිමට තාත්තට කියන කොටස එහෙම ගොඩක්ම ලස්සනයි ❤️❤️🥺

  • @sewwandi4812
    @sewwandi4812 5 ปีที่แล้ว +3

    ලස්සන කටහඬක් එනවා මාරම ලස්සනයි ❤️❤️❤️

  • @Kavic1998
    @Kavic1998 3 ปีที่แล้ว +1

    මේක අහපු වාර ගාන මටවත් මතක නෑ💯💯💯💯❤️

  • @dishanimalka9725
    @dishanimalka9725 5 ปีที่แล้ว +9

    අම්මො වොයිස් එක 😍

  • @harshanarathnayaka3542
    @harshanarathnayaka3542 5 ปีที่แล้ว +2

    Marama lassanai meke full video 1ma puluwannm hoyala dannako

  • @mobidoctor549
    @mobidoctor549 6 ปีที่แล้ว +125

    සුපිරි voice එකක් මැදින් ඇහුනේ මට විතරද?

    • @pradeepsandaruwan255
      @pradeepsandaruwan255 6 ปีที่แล้ว +1

      ow bn fatta voice ekk

    • @majeewa
      @majeewa 6 ปีที่แล้ว +2

      කාගෙද ඒ ප්ලීස් කන්ටැක්ට් මී

    • @aklakahamed702
      @aklakahamed702 6 ปีที่แล้ว +1

      E voice eka ...👌👌👌

    • @chanakalasantha3980
      @chanakalasantha3980 6 ปีที่แล้ว +1

      matath ahuna bn. kageda a patta voice eka madin ena. super.

    • @RaveensDiary
      @RaveensDiary 5 ปีที่แล้ว +1

      සිරාම

  • @bulathgamagedeepal3908
    @bulathgamagedeepal3908 6 ปีที่แล้ว +7

    pattama seen aka thamai thattha balanawa eyage thaththage diha ,
    koi thaththath thamange thathtata adarei

  • @sandunsamarasinghe1273
    @sandunsamarasinghe1273 6 ปีที่แล้ว +11

    මචන් බොක්කටම දෙනවා...සුපිරි ....

  • @nethudulangali9910
    @nethudulangali9910 5 ปีที่แล้ว +2

    Harima lassanai aiye

  • @manojrangana3460
    @manojrangana3460 6 ปีที่แล้ว +6

    Good work brothers. really happy to see like these people. enjoying the life. That's what people should need to do. but most of the people do not realize it. (Y)

  • @user-hb5oy1ed9b
    @user-hb5oy1ed9b 5 ปีที่แล้ว +2

    Lassanai ..budu saranai hamotama

  • @NLtheReal
    @NLtheReal 4 ปีที่แล้ว +26

    ඔක්කොටම වඩා තාත්තගේ voice එක පට්ට කියන උන් කෝ?🎧❤

  • @dilinisudusingha6101
    @dilinisudusingha6101 6 ปีที่แล้ว +1

    ලස්සනයි මම ගොඩක් වතාවක් අහනවා.බුදු සරණයි

  • @sksrilanka471
    @sksrilanka471 6 ปีที่แล้ว +5

    Harima lassanai ape sinhala minissu hamoma athath nàthath mehema sathuten kala bila vinodenna innawanam lokemma hoda rata sri lankawa wenawa good enjoy brooooo budusaranai

  • @isurumadushanka8002
    @isurumadushanka8002 4 ปีที่แล้ว +1

    Ambo E harmony ekata pissu hadenawa eka patta ❤❤❤

  • @dulajnilumindathennakoonth7747
    @dulajnilumindathennakoonth7747 6 ปีที่แล้ว +7

    අපේ කොල්ලෝ ටික.. ආදරෙයී... මම බුලා. ❤️❤️

  • @sithumananda3485
    @sithumananda3485 4 ปีที่แล้ว +2

    හාමීන්.voice eka super

  • @naveendraKularathne
    @naveendraKularathne 5 ปีที่แล้ว +6

    ඒ harmony එක☝❤️

  • @lakshithpremarathna6679
    @lakshithpremarathna6679 ปีที่แล้ว +1

    සින්දුවෙ මුල මැද තැනින් තැන පට්ට වොයිස් එකක් ඇහෙනවා පිස්සු හැදෙන්නම ❤️

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 5 ปีที่แล้ว +4

    Great family get-together. Camera kind of professional 🎉

  • @ireshanliyanage7129
    @ireshanliyanage7129 ปีที่แล้ว +1

    පට්ට බන්..ඩොල්කියෙන් කොංගෝ එකට මාරු කරලා ගහනවා ලෙසටම..💓.වාදනය ගායනය...💓

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +23

    Your content is pure blue flame! Keep it up!!!

  • @supunasupuna8562
    @supunasupuna8562 2 ปีที่แล้ว

    Sinduwata uparimayak karanawa supiri jayawewa aiye❤️❤️❤️❤️

  • @dehamichethana7031
    @dehamichethana7031 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සනයි ❤❤❤❤

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අනේ සතුටින් ඉන්න බුදුසරණයි...

  • @user-hh3te7pi5f
    @user-hh3te7pi5f 6 ปีที่แล้ว +4

    සුපිරි ලෙසටම කියනවා😍😍😍😍

  • @kanojankano9230
    @kanojankano9230 2 ปีที่แล้ว +1

    I am tamil .i like this song .

  • @chinthakakavikara2751
    @chinthakakavikara2751 5 ปีที่แล้ว +21

    පවුලෙ සෙට් එක එකතු වෙල මෙහෙම අතල් එකක් ගන්න කොට එන ගැම්ම වචන වලින් කියන බෑ..එලටම තියෙනව👌👍

  • @ranokaamur7963
    @ranokaamur7963 5 ปีที่แล้ว +2

    Niyamai aiye

  • @princemalli9403
    @princemalli9403 3 ปีที่แล้ว +3

    තාත්ත කෙනෙකුට මිහිපිට ලැබෙන උපරිම සතුට ❤✌

  • @lasantharanganath3284
    @lasantharanganath3284 2 ปีที่แล้ว +1

    හාමනියක් එනව..හොයා ගන්න බෑ...මැරෙන්න හිතයි...❤❤❤❤❤❤

  • @mangalikakumare5016
    @mangalikakumare5016 5 ปีที่แล้ว +5

    ලස්සනයි
    💗💗💗💗💗💗💗💗

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ බොක්කෙම්ම ජය වේවා දළදා සමිදු පිහිටයි

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +5

    Mage budu thaththa 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍👌👌👌👍👍👍👍👍 lassanaii ආ godak

  • @sumududilshan3622
    @sumududilshan3622 3 ปีที่แล้ว +2

    This is amazing...😍😍...how I miss this until 2021...😋