තාත්තා - Thaththa/ Sujan Fernando Ft.Thilina Ruhunage 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @nethmidulanjali2764
    @nethmidulanjali2764 ปีที่แล้ว +90

    Mn bedala mata mage thaththa balanna yanna vinadiyak ne දෙයියනේ 🥺.mage loke lokuma viraya mage thaththa.mage thaththa heppila kakula kedila inne mata eyawa balanna vinadiyak ne .ayye oyage sindu ahala mata mage thaththa gawata ayemath yanna hithenawa etha yanne kohomada .♥️mage jivithe anka 1 eya .🥺😭😭😭😭.mage ahusath aran oya jiwath wenna ona ♥️.

    • @VoizyMusic
      @VoizyMusic  ปีที่แล้ว +13

      තාත්තාට ඉක්මන් සුවය ලැබේවා 🙏❤️

    • @oshithathisaru3159
      @oshithathisaru3159 ปีที่แล้ว +4

      @@VoizyMusic අනිවාර්යයෙන්

    • @chalanikalpani7539
      @chalanikalpani7539 ปีที่แล้ว +7

      ,ම⁣ගෙ රත්තරං තාත්තා මට නැති වුනා ..කිසිම දරුවෙකුට මට ⁣මේ දැනෙන දුක නොදැනේව🙏🙏

    • @rohankurukulasooria3492
      @rohankurukulasooria3492 ปีที่แล้ว

      😊A

    • @NishuNishu-i6j
      @NishuNishu-i6j ปีที่แล้ว

      😢

  • @dewmidilthara6213
    @dewmidilthara6213 4 ปีที่แล้ว +454

    අනෙ ඇඩෙනවා අයියේ ඔයාගෙ තාත්තා ඇතුලු සියලුම පියවරුන්ට දීර්ඝායු වේවා මගේ ආයුත් අරන් ජීවත් වේවා... ! රට වෙනුවෙන් දිවි පිදූ මගේ අප්පච්චිට නිවන් දකින්න පුලුවන් වේවා..

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +13

      ගොඩක් ස්තුතියි .. බුදුසරණයි !

    • @padmalathalewwanduwa7224
      @padmalathalewwanduwa7224 4 ปีที่แล้ว +16

      ගොඩක් ස්තුතියි හැම තාත්තා කෙනෙකටම උපහාරයක්ම වෙවා

    • @lashindushrimal8469
      @lashindushrimal8469 4 ปีที่แล้ว +2

      o((*^▽^*))o

    • @ajithsenarath2524
      @ajithsenarath2524 4 ปีที่แล้ว +4

      Dewmii

    • @ashengallery4785
      @ashengallery4785 4 ปีที่แล้ว +4

      අලුත් සිංදු පරණ සිංදු අහන්න අපේ පැත්තටත් එන්න
      th-cam.com/video/js1HKfKZlEM/w-d-xo.html

  • @dedunuvlogs6971
    @dedunuvlogs6971 3 ปีที่แล้ว +148

    හැම තාත්තා කෙනෙක් ටම නිරෝගී දීර්ඝ ආයුෂ ම ලැබේවා

  • @chandichandi2288
    @chandichandi2288 4 ปีที่แล้ว +174

    ඇඩෙනවා දෙයියනේ.. මගේ තාත්තා නැතිවෙලා අවුරුද්දයි.... මගේ තාත්තා බුදු වෙන්න ඕනි. මතුත් මගේම වෙන්න ඕනි
    . සුඡාන් අය්යෙ ඔයාගේ රත්තරං තාත්තාට දීර්ඝායුෂ පතනවා... you superb heero suraj brother.

    • @tushanifonseka6566
      @tushanifonseka6566 2 ปีที่แล้ว

      Sadu sadu sadu , e prathanawa sapala wewa

    • @pradeeppriyantha6239
      @pradeeppriyantha6239 ปีที่แล้ว +2

      මගෙ තාත්තාට ඇස් වහක් වදින්න එපා.

  • @sulochanawickramasinghe7750
    @sulochanawickramasinghe7750 4 ปีที่แล้ว +112

    රතු ලේ කිරි නොවුණට පපුවේ හංගලා...දරු සෙනෙහස තිබුණා මහමෙරකට වඩා....දෙවියන් බුදුන් වදින ගාථා මතුරලා....වැද වැටුනේ රකින්න තාත්තා දිවිතුරා...😘❤

    • @kaushalyalakmaal2347
      @kaushalyalakmaal2347 ปีที่แล้ว +1

      රතු ලේ කිරි නොවුණට පපුවේ හංගල දරු සෙනෙහස තිබුණේ මහමෙරකට වඩා දෙවියන් බුදුන්ට වදිනා ගාථා මතුරලා වැද වැටුණේ රකින්න තාත්තා දිවිතුරා

    • @RuwanChaminda-h5v
      @RuwanChaminda-h5v 3 หลายเดือนก่อน

      Hi

  • @pradeepdarmasena5100
    @pradeepdarmasena5100 4 ปีที่แล้ว +155

    පියගුණ ගැන ඉතාම රස පද රචනයක් වගේම ගායනයක් .සුබ පතනවා ඔබලාට.තෙරුවන් සරණයි

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි

  • @shamikavihaga31
    @shamikavihaga31 3 ปีที่แล้ว +45

    ගමටම ඇහෙන්න දාන්නේ දැනුත් දාල තියෙන්නේ ❤️
    1.33pm

  • @kaveendiluksha3851
    @kaveendiluksha3851 4 ปีที่แล้ว +81

    පට්ටම සින්දුව trending වෙන්නම ඕන .
    හිරු ස්ටාර් සුජාන් වෙන්න තිබ්බෙ.
    පවු අප්පා.

    • @surekanishani4771
      @surekanishani4771 4 หลายเดือนก่อน

      හිරු ස්ටර් සිසන් කියෙද මෙයා හිටියේ ❤

  • @SHENUsings
    @SHENUsings 4 ปีที่แล้ว +153

    ඇහුවනම් සින්දුවක් සුපිරිම ,බැලුවනම් වීඩීයෝ එකක් සුපිරිම.මේක තමයි ඒ..
    කියල නිම කරන්න බෑ ඒ තරම් ලස්සනයි,සුන්දරයි.සුජාන් අයියේ නියමයි බන්.උබට හදවතින්ම සුබ පතනවා

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +2

      Thank you so much 😊

    • @x3vanix799
      @x3vanix799 4 ปีที่แล้ว

      free fire lollek ne me

  • @ayeshajinadari3288
    @ayeshajinadari3288 4 ปีที่แล้ว +38

    අයියා , කවදාවත් ජිවිතේ මන් මගේ තාත්තා ව දැකල නෑ... ඔයා ගොඩාක් ලස්සනට සින්දුව කියනවා....ඔයාගේ තාත්තාට බුදු සරණයි .... 🙏🙏🙏🙏🙏🙏🙏

    • @himashirasangika1166
      @himashirasangika1166 3 ปีที่แล้ว +2

      අම්මා පට්ටයි අයියේ අහනකොට ඇඩෙනවා තව ඔයවගේ සිංදු ලියන්න සියලුම තාත්තලා බුදු වෙන්න ඕන 🙏🙏

  • @p.mohotti9356
    @p.mohotti9356 4 ปีที่แล้ว +20

    ඔයාගෙ තාත්තා ට කොච්චරක් සතුටු හිතෙන්න ඇද්ද...
    ඔය දෙන්නටම බුදු සරණයි

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම .. බුදුසරණයි

  • @tharushauvidun9729
    @tharushauvidun9729 4 ปีที่แล้ว +83

    සුපිරි අයියේ .... හිට් වෙන්න කියලා පතනවා...❤️❤️

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි 👍

  • @emanthaoshadsamaranayaka5433
    @emanthaoshadsamaranayaka5433 4 ปีที่แล้ว +42

    මේ අවුරුද්දට අහපු ලස්සනම සින්දුව.බලපු ලස්සනම වීඩියො එක.මේවා බං ට්‍රෙන්ඩින් වෙන්න ඕනි.ගෑනුන්ගෙ ඉබින්න යන එක වීඩියො දාන එක නෙවේ

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

    • @emanthaoshadsamaranayaka5433
      @emanthaoshadsamaranayaka5433 4 ปีที่แล้ว +1

      තව මේව්වගෙ නිර්මාන කරන්න ශක්තිය ලැබේවා සමාජෙට හොද පනිවිඩ දෙන්න පුලුවන් දේවල් කරන්න අයියෙ වරදින්නෙ නැ.මම හරිදනම් දන්නැමට දැනෙන ෆීල් එක.❤

    • @ruwandisanayakadalllpadath5585
      @ruwandisanayakadalllpadath5585 4 ปีที่แล้ว

      F

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 4 ปีที่แล้ว +76

    රතු ලේ කිරි නොවුනට පපුවෙ හංගලා
    දරු සෙනෙහස තිබුනේ මහ මෙරකට වඩා...
    මෙ සින්දුව ඇහෙද්දි ගොඩාක් දුකයි.
    මගෙ තාත්තාව මතක්වුණා එයා ජිවතුන් අතර නැ පිය සෙනෙහසෙ වටිනා කම කොච්චරක් ද

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +2

      ❤️❤️🙏🙏

    • @Kavishan3269
      @Kavishan3269 4 ปีที่แล้ว +1

      😔😔😔

    • @kaveeshadusun1772
      @kaveeshadusun1772 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @cricketvithjanithanushka2542
    @cricketvithjanithanushka2542 4 ปีที่แล้ว +33

    මගෙ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ සුජාන් අයියාගේ තාත්තා

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 4 ปีที่แล้ว +107

    බලන්න කලිම් ලයික් කරලද බැලුවේ

  • @judepriyantha1958
    @judepriyantha1958 4 ปีที่แล้ว +1

    Supiri aiye adareiiii

  • @dewkariyawasam6880
    @dewkariyawasam6880 4 ปีที่แล้ว +61

    දිවියේ පවුර තැනූ තාත්තා මගේ බුදුන්....❤️
    ලස්සනයි ගොඩාක් එ වචන ටික.....

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @nirosada620
    @nirosada620 4 ปีที่แล้ว +23

    මේ කාලයේ අහන්න ලැබුණු සුපිරිම පට්ට සිංදුවක් සියලු පියවරුන්ට උපහාරයක් වේවා

  • @nisansalapriyadarshani7856
    @nisansalapriyadarshani7856 5 หลายเดือนก่อน +10

    අනේ මගේ තාත්තාත් මට අවුරුදු 8 දි අපිව දාලා යන්න ගියා.මං හිතනවා තාත්තා හොද තැනක ඉපදිලා අපි දිහා බලන් ඉන්නවා ඇති කියලා.මං හැමදාම ආදරෙයි තාත්තෙ❤

  • @lahiru2002
    @lahiru2002 4 ปีที่แล้ว +26

    නියමයි අයියේ.ගොඩක් ලස්සන සින්දුවක්.තාත්තලාට ලියවුණු සින්දු තියෙන්නේ ලංකාවේ බොහොම පොඩ්ඩයි.සුබ පතනව සිංදුවට hit වෙන්න කියලා.පියවරුන්ගේ දිනයක් තියෙනවා කියලා දැනෙන්නම සිංදුව දාල තියෙනවා.

  • @ShammiFernando
    @ShammiFernando 4 ปีที่แล้ว +37

    Lassana wadak sujan aiye❤️💪🏻

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      Thank you 🙏

    • @amc491
      @amc491 4 ปีที่แล้ว

      Patta❤

    • @amc491
      @amc491 4 ปีที่แล้ว +1

      Hodade agayanna ona patta 🙏🙏budusaranai

  • @bimsaramanamperi5159
    @bimsaramanamperi5159 4 ปีที่แล้ว +24

    ගොඩක් අදරේයි තාත්තටත්❤️❤️ එවගේම ගොඩක් අදරේයි මේ සිංදුවට❤️❤️

  • @mihirangaabesekara2200
    @mihirangaabesekara2200 4 ปีที่แล้ว +49

    මෑත කාලෙ ඇහුන ලස්සන සින්දුවක්..👌👌👌

    • @FavoriteMusicSriLanka
      @FavoriteMusicSriLanka 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 💗

    • @himahim3492
      @himahim3492 4 ปีที่แล้ว +1

      Oyaga anith sinduva vagama MA sinduvatha lassanai aiya

    • @himahim3492
      @himahim3492 4 ปีที่แล้ว

      🤩😯😯🤠😄😄

  • @hashanhettiarachchi5274
    @hashanhettiarachchi5274 4 ปีที่แล้ว +15

    ඇගත් එක්ක හිරිවැටිලා ගියා.සුපිරිම සින්දුවක් සුජාන් අයියගේ තාත්තට බුදු සරණයි.❤

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @ronaldofanz123-v9v
    @ronaldofanz123-v9v 4 ปีที่แล้ว +21

    දිවියේ පවුර තැනූ තාත්තා මගෙ බුදුන්...........🥰🥰

  • @samindumendis1299
    @samindumendis1299 3 ปีที่แล้ว +24

    කියන්න වචන නෑ අය්යෙ , පට්ටම ලස්සනයි 😍

  • @bachiabiman4676
    @bachiabiman4676 4 ปีที่แล้ว +47

    සින්දුව අහද්දී ඇඩෙනවා සහෝ 😥😥😥❤️

  • @k.g.s.lakshman8727
    @k.g.s.lakshman8727 4 ปีที่แล้ว +18

    මෙන්න සිංදු. මේ අවුරුද්දට ම අහපු ලස්සන ම සිංදුව.Trending 1 වෙන්න කියලා wish කරනවා. ඔයා සිංදුවක් කළොත් ඉතින් වචන දෙකක් නෑ. ඔබට ජය සුජාන් අයියේ...

  • @gamingdusha5938
    @gamingdusha5938 4 ปีที่แล้ว +14

    අනේ ඒ තාතගේ හිනාව මට තාත්තා නෑ ඇඩුනා අයියේ good job 😭😭😭😭😘😘😍😍😘😍😘😍😘😍😘😍😘😍😘😍😘

  • @hiruniherath502
    @hiruniherath502 4 ปีที่แล้ว +18

    හිතට දැනෙන, ගොඩක් ලස්සන සිංදුවක්. ඔයාගෙ තාත්තට දීර්ඝායුෂ පතනවා. බුදු සරණයි!

  • @hashinim
    @hashinim 4 ปีที่แล้ว +14

    සුජාන් මල්ලිගෙ කටහඬ සිංහල සංගීත ක්ශේත්‍රයේ තිබ්බ අඩුවක් පිරෙව්වා වගේ. හරිම සංවේදීයි. සුබ අනාගතයක් මල්ලි!

  • @VoizyMusic
    @VoizyMusic  4 ปีที่แล้ว +82

    ඔබගේ RingIntone එක ලෙස සක්‍රිය කරගන්න
    Dialog - 8760347
    Mobitel - 74738780
    Hutch - 369961006

  • @nidhaditharushika1320
    @nidhaditharushika1320 2 หลายเดือนก่อน +1

    සිරාවටම සුපිරි

  • @pasidumadusanka332
    @pasidumadusanka332 4 ปีที่แล้ว +17

    හිතට එන හැගීම කියන්න බැහැ අයියේ❤

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 10 หลายเดือนก่อน +1

    Adareiy thatthe panatht wediya❤

  • @SHENUsings
    @SHENUsings 4 ปีที่แล้ว +11

    දිවියේ පෞර තැනූ තාත්ත මගෙ බුදුන්.....!

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @theekshanajayasekara1003
    @theekshanajayasekara1003 4 ปีที่แล้ว +1

    Wow nice you song(my favourite singer you ) and all fathwers god bless.

  • @dewakawickramawardhana7766
    @dewakawickramawardhana7766 4 ปีที่แล้ว +16

    සිංදු⁣ව ගැනනම් මං මුකුත්ම කියන්නෙ නෑ බම්....එකෙන්ම ඒක සුපිරි.....මට දුක බං මේකටත් අන්ලයික් කරපු එවුන් ඉන්නවනෙ ...😥

    • @hasidupramodya8331
      @hasidupramodya8331 3 ปีที่แล้ว

      Sujan.Aiye.oya.karapu.Me.lassana.video.1Harima.uthum.Mage.Thaththata.Man.godak.Adarei

  • @pubuduisuranga6408
    @pubuduisuranga6408 3 ปีที่แล้ว +2

    Ft ayye

  • @imashanethmini7583
    @imashanethmini7583 ปีที่แล้ว +4

    තාත්තා කියන්නෙ මගේ මුලු ජිවිතෙම...🎀 සියලුම තාත්තලාට නිදුක් නිරොගි සුවය ලැබේවා ...♥️

  • @omjai7427
    @omjai7427 3 ปีที่แล้ว +2

    නොකෙරුවත් කිසි කල වැරදි
    ඇයි ද මයෙ අප්පච්චි මාහට
    මේ තරමට බැනුම් ගොන්නක්
    මාත් ඔබේම දියණියක් නේදෝ
    දන්නා කියනා කල සිටම
    මා සිතින් දුක් විදින්නේ
    උණු කදුලැලි දෙකොපුල් දිගෙ
    රූරා වැටෙනුයෙ ඔබෙ වදන් හමුවෙ
    නැත කිසි දින දිරිගැන්නුමක්
    නිතරම සිහි කරන්නෙ බෑය කියා
    උබට කිසි දෙයක් කියලා
    ඇයිද රත්තරං අප්පච්චි මෙහෙම කරන්නෙ
    කොයි කොහොම උනත්
    වැඩියෙන් මා ආලය කරනුයෙ
    ඔබටයි මගෙ රත්තරං අප්පච්චියෙ
    මා ඔබේ දියණියක් නොවේද😢😢❤️

  • @sandunipermasiri3264
    @sandunipermasiri3264 2 ปีที่แล้ว +3

    2018ටෙ ඉදන් 2022 වෙනකං හදාවතේ රැදුන එකම ගායකයා ඔයා විතරමයි. ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ.ඉක්මනට අලුත් සිංදුවක් ඕනේ. ආදරෙයි හැමදාම

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 3 หลายเดือนก่อน +1

    Niyamai aiyye lassana sinduwak thathatha gana sinduwak kiwwata aiyyata thank you 😊❤😊aiyyata lassana katahadak thiyenawa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashiniyara8682
    @rashiniyara8682 4 ปีที่แล้ว +6

    පිය සෙනහසක අර්ථයවත් තේරුම් නොගත්ත මිනිස්සු තමා Unlike කරලා තියෙන්නේ මෙහෙමත් අඩු මානසික මිනිස්සු ඉන්නවානේ අපේ රටේ.....සුජාන් අයියා හැමදාම නිර්මාණයක් කරන්නේ අර්ථවත් බවක් තියෙන සමාජට හොඳ පණිවිඩයක් දෙන්න....ජයෙන් ජයම වෙන්න ඕන....තාත්තාට නිදුක් නිරෝගී බාවය ලැබේවා...බුදුන් දැක නිවන් දකිත්වා සෑම පියෙක්ම...තෙරුවන් සරණයි ජේසු පිහිටයි 💙

  • @damayanthiperera6254
    @damayanthiperera6254 4 ปีที่แล้ว +1

    sanvedi ayata hadavathatama danena song ekak All the best
    god bless

  • @isharafonseka1690
    @isharafonseka1690 4 ปีที่แล้ว +9

    “Thaththa is and always will be my living, breathing superhero.”Every time I place flowers on your grave, I realize how fragrant you made my life. I miss you, thaththa.....Just one last chance, I wish I could get to hug you. Then I would hold you tight and never let u go. I miss you a lot thaththa....

  • @RashmikaPrabodha-ik3ji
    @RashmikaPrabodha-ik3ji 7 หลายเดือนก่อน +2

    මගේ තාත්තාට වගේම අම්මාටත් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි !!!!

  • @sandiyanisenarathne6456
    @sandiyanisenarathne6456 4 ปีที่แล้ว +28

    ඉතාමත් ම සුන්දර නිර්මාණයක් ..
    පද ගෙත්තමට එතුන විශිෂ්ඨ නාද රටා .හැගීම්බර ගීතයක් ..
    ජය වේවා ...
    තිළිණ රුහුණගේ ඇතුළු සියලු දෙනාට ම

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔබ තුමියට 🙏

  • @sewwandigawesha4132
    @sewwandigawesha4132 ปีที่แล้ว +1

    Beautiful song ❤️🥺

  • @ruwanperera6301
    @ruwanperera6301 2 ปีที่แล้ว +5

    අනේ ඇඩෙනවා අයියා මේතරම් හිතට වදින ගීතයක් සියලුම පියවරුන්ට උපහාරයක්ම වේවා 💖❣️

  • @sewwandidissanayake224
    @sewwandidissanayake224 4 ปีที่แล้ว +1

    මගෙ අප්පච්චි මාර සැරයි ඒ වුනාට මේ වෙනකම් එක පාරක් ගහලා නෑ මට....😘😔 දැන් මට 19ක්....හිතට දැනුනා...මාර විදියට...මගෙ අප්පච්චි වගේම අනිත් අප්පච්චි ලාටත්....බුදු සරණයි 😔❤ මාරම ලස්සනයි අයියෙ lyrics ,voice,music,video...everything ...best of best

  • @PreshanNadeera
    @PreshanNadeera 7 หลายเดือนก่อน +3

    තාත්ත ,අම්ම ඉදලත් මට එයාලගෙ ආදරේ ලැබෙන්නෙ නැත්තෙ පෙර ආත්මෙ ලොකු අකුසල් කර්මයක් කරල ඇති මං..😢 ඒත් මං එයාලට ගොඩාක් ආදරෙයි..ආදරෙයි තාත්තෙ..මං තාතගෙ චූටි පුතා..

  • @sandunsampath1958
    @sandunsampath1958 ปีที่แล้ว +2

    මගේ තාත්තාට නිදුක් නිරෝ දීර්ඝායුෂ ලැබේවා ගී🙏 මේ රටේ සිටින පියවරුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @kanchanaabeysiri7180
    @kanchanaabeysiri7180 4 ปีที่แล้ว +16

    Lassanai❤❤❤❤❤❤

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +2

      ස්තුතියි

  • @OshadhiHimasha
    @OshadhiHimasha 6 หลายเดือนก่อน +1

    මෙගෙ තාත්තා නැති වුණා 😢 😢 තාත්තා නොදුන්නෙ දුක විතරයි තාත්තෙ 😔😔 😔😔😔😔

  • @Him_nira
    @Him_nira 4 ปีที่แล้ว +50

    Unlike කරපු උන් කව්ද බන්.දුකයි බන්.😢❤️😘

  • @rashiniyara8682
    @rashiniyara8682 4 ปีที่แล้ว +1

    රතු ලේ කිරි නොවුනට පපුවේ හංගලා...
    දරු සෙනෙහස තිබුණේ මහාමෙරකට වඩා...දෙවියන් බුදුන් වදින ගාථා මතුරලා...
    වැද වැටුනේ රකින්න තාත්තා දිවිතුරා....
    සමනළ කන්ද වගේ දරු පෙම කර තියන්....දහඩිය මුතු වලින් බත සරි කරන්....නොසිදෙන සයුර වගේ සෙනෙහස උතුරමින්....
    දිවියේ පවුර තැනු තාත්තා මගේ බුදුන්...

  • @shamikavihaga31
    @shamikavihaga31 3 ปีที่แล้ว +5

    2021 අහන කට්ටිම ප්‍රාර්ථනා කරන්නේ කොරෝනා වසන්ගතයෙන් සිලලුම මව්වරුන් හා පියවරුන් ආරක්ෂා වේවා

  • @pubuduisuranga6408
    @pubuduisuranga6408 3 ปีที่แล้ว +2

    Hithatama wadinawa🥺♥

  • @hashinibhagya4559
    @hashinibhagya4559 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි 😍

  • @sachithlakmal5271
    @sachithlakmal5271 4 ปีที่แล้ว +1

    Niyamai Sujan malli .harima lassanai .hoda nirmana karanna .kawadath waradinne.Bs!!

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @chamaniimali9938
    @chamaniimali9938 4 ปีที่แล้ว +3

    Unlike krna minissuth innwa ne me wage sindu ..great work sujan aiyye.. ❤️❤️❤️

  • @sudunona9606
    @sudunona9606 4 ปีที่แล้ว +1

    harima lassana song ekk.mage thaththi ethulu siyaluma thaththala budun deka niwan dakithwa....adarei thaththi godaaaaaariyak........

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @shehansanindu
    @shehansanindu 4 ปีที่แล้ว +14

    ❤️❤️
    කතා දෙකක් නෑ..
    සුපිරි.

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @anurasirianurasiri6235
    @anurasirianurasiri6235 ปีที่แล้ว +2

    මම මගේ තාත්තා ට ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖

  • @kaweehimashi2676
    @kaweehimashi2676 4 ปีที่แล้ว +10

    My favorite Singer sujan aiyh❤️❤️❤️

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @nethminadeeshajayasinghe5860
    @nethminadeeshajayasinghe5860 4 ปีที่แล้ว

    Patta

  • @sammanihettiarachchi3636
    @sammanihettiarachchi3636 4 ปีที่แล้ว +10

    "Diviye pawra thanu thaththa mage budun.."hithata danuna sinduwak una ayye eka.best wishes to your every success from ma deep heart.❤💪

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @niranjalasarojani2051
    @niranjalasarojani2051 3 ปีที่แล้ว +2

    Lassanay

  • @imashadilrukshi4486
    @imashadilrukshi4486 4 ปีที่แล้ว +8

    මොක්කුද දන්නෙ නෑ මේ වගේ ඒවත් unlike කලන උන්..නොදකින් මෙහෙම උන්

  • @pasidumalshan1433
    @pasidumalshan1433 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️

  • @isharaamali56
    @isharaamali56 4 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️ congratulation 🙏❤🖤🖤🖤

  • @thilinilakshika3073
    @thilinilakshika3073 4 ปีที่แล้ว +1

    Aththatma godsk lassna sinduwak aiye.budu saranai hma thaththa kenektama.

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @theviniksura6776
    @theviniksura6776 4 ปีที่แล้ว +9

    Congratulations set eka ta

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      Thank you so much 🙏

  • @yahamhettiarachchi1022
    @yahamhettiarachchi1022 4 ปีที่แล้ว

    මේ වගේ සංවේදී නිර්මාණයක් අන්ලයික් කරන මන්දබුද්ධික මුනිස්සු ඉන්න සමාජේක අපි ජීවත් වෙන්නේ... හොටු පෙරන් අඩලා සින්දුවක් කිව්වොත් ඊට පස්සේ පොරවල්.... පුරුද්දකට වගේ ගියපු මේ සින්දුව ආයේ ආයේ අහනවා අහන වාරයක් ගානේ වීව්ස් ලයික් අන්ලයික් බලනවා... දුක හිතෙනවා එහෙම දකිද්දී... හැබැයි හොද දේ පැවැත්ම වැඩී.... ජයවේවා Voizy

  • @sasankasasanka5112
    @sasankasasanka5112 4 ปีที่แล้ว +6

    පට්ටම සින්දුවක් අයියා ඔයට ජයවේවා !😍😍😍😍😍

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @indikasenavirathna6954
    @indikasenavirathna6954 4 ปีที่แล้ว +1

    Lassanai.budu saranai dennatama.😘😘😘😘😘

  • @thilig-thilinigunasekera8412
    @thilig-thilinigunasekera8412 4 ปีที่แล้ว +10

    This is a great song and a great creation

  • @madushikamadu2459
    @madushikamadu2459 4 ปีที่แล้ว +2

    Godaaak lassanayi sujan ayye.budusaranayi 👍👍👍❤️❤️❤️

  • @-mahiya3230
    @-mahiya3230 4 ปีที่แล้ว +7

    මෙන්න සින්දු ❤️🙏

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 🙏

  • @damithasachin1806
    @damithasachin1806 3 หลายเดือนก่อน

    නිහඩ වීරයා මගෙ තාත්තා දීර්ගායුශ ලැබේවා.මගෙ ජීවිතේ මාට හිනාව දීලා කොච්චර දුක් විදින්න ඇතිද.....ඉක්මනටම නොතෙමෙන්න ගම්න් බිමන් යන්න Ac එකේ ය්න්න අම්මවයි තාත්තවයි ගොඩ දානවාමයී.... බුදුසරණයි හැම තාත්තා කෙනෙක්ටම දීර්ගායු වේවා.......දිවියෙ පවුර තැනු තාත්තා මගෙ බුදුන්

  • @tharushanimesh3691
    @tharushanimesh3691 4 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියෙ සින්දුව😢❤️

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

  • @Kaweesathsarani1368
    @Kaweesathsarani1368 4 ปีที่แล้ว +1

    Song eka maru,,,music video ekath top.hiru star nowunath dan mulu ratema star kenek oba.
    Good luck!

  • @boom629ff9
    @boom629ff9 4 ปีที่แล้ว +7

    අන්ලයික් කරලා තියෙන්නෙ තාත්තට ආදරෙ නැති අය

  • @sarojithilakawardana4800
    @sarojithilakawardana4800 3 ปีที่แล้ว +1

    Diviye pawra thanuuuu thaththa mage budun. Siyalu piyawarunta me geethaya upaharayak wewa!!!.

  • @cricket0504
    @cricket0504 4 ปีที่แล้ว +10

    Sujan ta kamathi aya like karanna

  • @rasikasudharshani2229
    @rasikasudharshani2229 4 ปีที่แล้ว

    Ane ඇත්තටම oyage sinduwa රත්තරන් .... mage taththa බුදුන් tamai....devi පිහිටයි

  • @thenuranadun8180
    @thenuranadun8180 4 ปีที่แล้ว +6

    අඩො මෙකටත් අන්ලයික් මන්ද මනසික හුත්තිගෙ පුතලා ඉන්නෙ...තු විතරක් පකයලා😖😖

    • @sithijaumasha2489
      @sithijaumasha2489 4 ปีที่แล้ว

      ඔව් බන් හුත්තිගෙ පුතල

  • @SaniruTharuka-sg1gq
    @SaniruTharuka-sg1gq 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි බ්‍රෝරෝ ගොඩක් පින් සියලු පියවරුන්ට උපහාර වේවා ❤️🙏

  • @suranginiranjika8547
    @suranginiranjika8547 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි... ♥♥♥♥
    මගේ තාත්තා නැති වෙලා අව්රුදු 19 ක්‌ වෙනෝ මේ මස 13 දාට හැම පිණ් බලෙන් හොඳම තැන සිටිවා 🙏🙏🙏ඔයාලත් මගේ තාත්තා ට පිණ් අනුමෝදනා කරන්න ඒ හැම පිණක්ම අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @dhanuapoorwa5218
    @dhanuapoorwa5218 4 ปีที่แล้ว +2

    Godak hoda nirmanayak....oyt suba pthum.....

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @nishadidevindi5753
    @nishadidevindi5753 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සින්දුව ගොඩක් අඩු පිය ගුන ගී මෙවැනි ගීත නිර්මාණයට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @ShehanPerera-x8o
    @ShehanPerera-x8o ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ❤😊

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +2

    ගෙදර දෙවිනි තාත්තා කියලා වෑඩක් නැ ආයි විශුවල්ක තව ටිකක් ගතියට ආවනම් සුපිරියි තාත්තලා ට සින්දු කියවුනාමදි යි අපෙ රටෙ අම්මා සාමනයි තාත්තා කෙනෙක් වෙන්න පිං කරන්නත් ඔනෙ තෙරුවන් සරණයි 💞💞💗💗💗💗💞

  • @nimanthithakshila7245
    @nimanthithakshila7245 4 ปีที่แล้ว +1

    Woww ekah 😊 appachchita budu saranai oyge

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 ปีที่แล้ว +1

    ජීවිතේට නැතුවම බැරි උනත් නිතරම නොකියවෙන වචනය "තාත්තා"

  • @jeewakalakshan1850
    @jeewakalakshan1850 ปีที่แล้ว

    Niyamai ayiya ahamben hambune pattama lassana sinduwak ❤️❤️ hadawathinma adarei❤️❤️ dhirgayusha siyalu piyawarunta 🌎❤️🙏

  • @viranrandika8154
    @viranrandika8154 2 ปีที่แล้ว +1

    God bless ✝️🙏🏻❤sujan aiyya

  • @gihanchathuranga5490
    @gihanchathuranga5490 4 ปีที่แล้ว +1

    Hamadamth. Adharei.

    • @VoizyMusic
      @VoizyMusic  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි