🔴 අවුරා ලංකා මැදින් පුන් පොහෝදා විශේෂ බැති ගී සරණිය | Aura Lanka Music Festival 2023 - 03 - 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2023
  • 🔴 අවුරා ලංකා මැදින් පුන් පොහෝදා විශේෂ බැති ගී සරණිය | Aura Lanka Music Festival 2023 - 03 - 06
  • บันเทิง

ความคิดเห็น • 116

  • @madushani1817
    @madushani1817 ปีที่แล้ว +26

    එතෙක් මෙතෙක් තුල අවුරා කරපු හොදම ෂෝ එක❤️❤️❤️

  • @thusithanik5883
    @thusithanik5883 ปีที่แล้ว +21

    මේ වගේ බොදු බැතී ගී ප්‍රසංගයක් සියසින් දකින්න ලැබෙනවා නම්
    ..එත් කොයි එහෙම පිනක් මේ මුතු ඇටයේ මිනිසුන්ට නේද.
    හිත නිවන සුමිහිරි.... සංගීත රසය, කොපමණ ඇසුවත් එපා නොවන සුමිහිරි ගීත...
    මිල කට නොහැකි ප්‍රසංගයක් ලබා දුන් Dr.විරංජිත් මැතිතුමා ප්‍රමුඛ Aura lanka....
    ........Api Dubai සිට live බලන්නේ සැමට තෙරුවන් සරණයි!!!

  • @manojmanjula4239
    @manojmanjula4239 ปีที่แล้ว +2

    සුපිරි show ekak.meka රුපියල් 10000katawath balanna lebenne ne lesiyen

  • @nero1264
    @nero1264 ปีที่แล้ว +6

    මෙන්න Music 😍😍😍
    හැමදාම ටකරං සද්ද අහල අහල ඇතිවෙලා තිබ්බෙ

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 ปีที่แล้ว +19

    මනෝජ් පීරිස් ඇතුළු සංගීතය සපයන කණ්ඩායම ඇත්තම මියුසික් දෙන්නේ...🎼ලස්සන ප්‍රසංගයක්... 😍හැමදාම දකින්න ලැබෙන්නේ නැති දෙයක්...Thanks Aura Lanka Entertainment...❤️

  • @kavindamadushan2075
    @kavindamadushan2075 ปีที่แล้ว +2

    මනෝජ් පිරිස් mahathmaya ge sangitha sapauma itha visissai kiyanna vachana na obathumatath godak pin

  • @janithchathurangasamarawic353
    @janithchathurangasamarawic353 ปีที่แล้ว +13

    දවස් 11 න් 10 ක් ground එකට ගිහින් බැලුවා, අද තමයි හොදම ෂෝ එක බැලුවේ, Ground එකේ වාඩි වෙන්න පුටු වල ඉදලා තියලා තිබුනා. මුල ඉදලා ඉවර වෙනකං එක හුස්මට බලලා ගෙදර ආවේ❤

  • @shashkzn6433
    @shashkzn6433 ปีที่แล้ว +52

    මෙවා තමයි ඔරිජිනල් වොයිස් සව්න්ඩ් එත් එක කමෙන්ට් එකක් නෑ වීව්ස් නෑ. 🤷‍♂️ රටකට මේ උදාවෙල තියෙන තත්වෙට හොදම් උදාහරණයක් මේ තියෙන්නේ. ගුන්ත්වයෙන් ඉහල දේවල් ප්‍රතික්ෂේප කරල බාල බොලද දේවල් පස්සේ යන මුතුඇටේ බුද්දිමත්තු 🥲

    • @Slrokeys72
      @Slrokeys72 ปีที่แล้ว +1

      😥Aniwa

    • @aravindaruchi2013
      @aravindaruchi2013 ปีที่แล้ว

      Mn heya balanna..supiri ma supiri bro....kiyanna wadan ne neyama quality aaaaaa

    • @Herath_
      @Herath_ ปีที่แล้ว

      math me metikama kiyanna awe🙂🙏

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว

      ​@@aravindaruchi2013 aniva👌

    • @shashkzn6433
      @shashkzn6433 ปีที่แล้ว

      ​@@Herath_ 🤭👌

  • @kasuntharanga3988
    @kasuntharanga3988 ปีที่แล้ว +2

    වික්ටර් ‍රත්නායක සර්ව දැක්කමත් සතුටුයි.කවුරු කොහොම මොන කතා කිවුවත් මේ සිංදු වලට ගහන්න සින්දු ‍තාම මං අහලා නෑ.මෙහෙම ශෝ එකක් ලයිව් බලන්න පින නැතත් හදවතින්ම සතුටුයි ආයෙ මේ රහ අපිට අහන්න දකින්න ලැබුන එකට..ඒ වෙනුවෙන් විරන්ජිත් තාඹුගල මැතිතුමාට හදවතින්ම ගොඩක් ස්තුති කරනවා..❤❤❤

  • @thushsarasampath5866
    @thushsarasampath5866 ปีที่แล้ว +6

    අද රෑපවාහිනියෙන් දක්නට නොලැබෙන දෙයක්...මේක ටීවී චැනල් වලින් කරන්න ඕනි දෙයක් ..මේ වගේ කාලෙක මේ වගේ ප්‍රවීන කලාකරුවන් ප්‍රේක්ෂකයන්ට නොමිලේ දැක බලා ගැනීමට සැලැස්වීම බොහොම අගය කල උතු දෙයක්...ලංකවේ තියෙන බහුබූත පෙන්නන නාලිකාවලටත් මේක හොද පාඩමක්....ඩොක්ටර් ඔබ නම් අති විශිෂ්ටයෙක්....ජයවේවා AURA LANKA හැමෝටම .....ආදරෙයි ❣️❣️❣️

  • @sanumii.99
    @sanumii.99 5 หลายเดือนก่อน +1

    නුවන්ධිකා ❤

  • @SUDESH0831
    @SUDESH0831 ปีที่แล้ว +9

    *ලග ඉඳන් බලන්න ඕනේ ෂෝ එකක් එච්චරටම සුන්දරයි ලස්සනයි මෙවන් දෙයක් කරපු AURA LANKA ❤️🇱🇰 ඒකට ගොඩක් ස්තුතියි*

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +4

    තබුගල මහතා හා එම මැතිනිය වගේම අපේ මෝක්ෂ මල්ලි පින් ඔයාලට. අපිව ඒ අතිතෙට අරන් ගියාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️💯💯💯💯💯💯

  • @manojmanjula4239
    @manojmanjula4239 ปีที่แล้ว +1

    මම මේන ලඟ ඉඳන් බැලුව...සුපිරියි.මේ බෑන්ඩි එකයි මේ ගායකයො ටිකයි එකම වේදිකාචක ලයිව් බලන්න ලැබූන එක පිනක්

  • @achii865
    @achii865 ปีที่แล้ว +3

    Nuwandika ❤️

  • @shamruaudiovideo9389
    @shamruaudiovideo9389 ปีที่แล้ว +2

    තාඹුගල මැතිතුමනි ඔබට දීර්ඝායුෂ පතමි. තවත් මෙවන් බොහෝදේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @thusharathusharapradeep4905
    @thusharathusharapradeep4905 ปีที่แล้ว +1

    සුපිරිම high quality sound 🙏🙏🙏❤️❤️❤️👍👍👍👍

  • @saranasilisilmathaegalle-ek6gb
    @saranasilisilmathaegalle-ek6gb ปีที่แล้ว +1

    පෝය දවසෙ හිතට,ගතට,,සැනසීමක් ලැබගන්න අවස්තාවක් ලබාදුන් අවුරාලංකා වර්ණනා කරන්න අගය කරන්න වචනමදිවගේදැනෙනව.ඒතරම්අගේකලයුතුයි.තාමත් අපට අපේකම තියෙනව වගේ දැනෙන වැඩක්.ස්තුතියි.

  • @indikakapila1926
    @indikakapila1926 ปีที่แล้ว +3

    සංගීතවත්..භක්තිමත් , මෙන්ම...අර්ථාන්විත...හෝරා කීපයක්!!!!
    අවුරා ලංකා..ප්‍රණාමය...ඔබට..තෙරුවන් සරණයි !!

  • @Herath_
    @Herath_ ปีที่แล้ว +4

    මේකට තියෙන wives and commente,like සහ බලන්න ආපු ජනතාව,කළින් ෂෝස් වලට තියෙන විව්ස් සහා සෙනග එක්ක බැලුවාමම තේරෙනවා ලංකාවේ එව්න් කොච්චර පව්ද කියලා🙂 ඉස්සර අපි දහම්පාසලේ පංසලේ ළමා සමාජේ මේ වගේ භක්ති ගීත වැඩසටහන්වලට සහබාගි වුනේ මාරම සතුටකින්.ඒත් දැන් ඉන්න එවුන් මේවා සතපහකට ගනම් ගන්නෑ.වුන් live එකට එන්නෙත් love කරන්න බලාගෙන.බුදුන් උපන් ජම්බුද්වීපයට වෙච්ච දෙයක්😢 මොන මිත්‍යාව පස්සේ ගියත් අවසානෙට තෙරුවන් සරණ විතරයි☸️ dr විරන්ජිත් තාබුගල මැතිදුන්ට මේ පිනම ඇති සසරමඟ නිවන් අවබෝධ කරගන්න⃠⃠

  • @saranasilisilmathaegalle-ek6gb
    @saranasilisilmathaegalle-ek6gb ปีที่แล้ว +1

    වටිනා වැඩසටහනක්.පෝයදවසෙ නිදහස්මනස තවත් නිදහසින් සතුටින් පවත්වා ගන්න පුලුවන් ගීතාවලියක් වීම. හරිම සතුටක්.ඒවගෙම නුවන් දිනා දියණියගේ සන්සුන් ගායනයත් අගේ කරන්නම් ඕනෙ.ඒවගෙම. අපේ රටේ ප්‍රවීන ගායක ව්ක්ටර්මහතානන්සමග එකම වේදිකාවක ගීත ගායනා කරන්න ලැබීමම නුවන්දිකා දුවටත් ලැබුනු අතිමහත් ගවුරවයක් ලෙසමටදැනෙනව.වැඩසටහන හරිම අර්ථවත්.සතුටක් නොපෙනෙන. නොදැනෙන අපට මෙවන් වැඩසටහනක් පිපාසයට ලැබුනු දියබ්දක් ලෙසයි දැනෙන්නෙ.අවුරාලංකා යනනම ලෝකෙම බැබලේවා.සතුට අහිම්වූරටක ඇත්තටම සතුටලබාදෙන ඔබ හැම කෙනාටම වේදිකාවේ මහත්සේවයක්කරන ඔබ සියලු දෙනාටමත් හදවතින්ම සුබපතනව.

  • @anurasampath2062
    @anurasampath2062 ปีที่แล้ว +1

    Aura Lanka jayawewa patta ,,,api udugama

  • @gayanroshan4810
    @gayanroshan4810 ปีที่แล้ว +1

    hoda musical ekak tawalama wage gamakata genawata bohoma pin' dr viranjith

  • @sanjeewasudath6560
    @sanjeewasudath6560 ปีที่แล้ว +3

    අපි ගොඩක් පවු කාර මිනිසුන් කොටසක්. මෙවගේ රසවත් ගුනවත් දෙවල් ලබාගන්න පින් කරලා නැ.
    ඇත්තටම ගොඩක් ලස්සනයි.
    ඔබ සියලු දෙනාට බුදු සරනයි. 🙏

  • @MusicBarlk
    @MusicBarlk ปีที่แล้ว +2

    Great🙏🙏🙏🙏❤️❤️❤️බොහෝමත් පින් මේ වගේ ගායකයන් මේ වගේ දේවල් වලින් හරි දකින්න ලැබේන්න එක..Dr Thambugala 🙏🙏

  • @dilhaniranasingha7334
    @dilhaniranasingha7334 ปีที่แล้ว

    Aura lanka කරපු ප්‍රසංග මාලාවේ මෙතෙක් දැකපු ලස්සන ම ප්‍රසංගය 👍👍👍

  • @Shaysstory2012
    @Shaysstory2012 ปีที่แล้ว

    thank you Dr

  • @rohanaranasinha7708
    @rohanaranasinha7708 ปีที่แล้ว +4

    අමිල දෙයක් නොමිලෙ දුන්, අවුරා ලංකා ඔබට ස්තුතියි.

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      අවුරා ලංකා...හැමදේම නොමිලේ...
      ☢️☠️ Acoustic Frequency attacks. ☠️☢️
      අපේ අයත් හැමදේම නොමිලේ ගන්න පුරුදුවෙලා... විනාසය අතලඟ... 😈☠️🤟

  • @kasunkalhara4186
    @kasunkalhara4186 ปีที่แล้ว +1

    Mama live beluwa.පට්ටම pattai

  • @dulaldias4258
    @dulaldias4258 ปีที่แล้ว +1

    සාර්ථක ප්‍රසංගයක් දැහැන්ගත වීමක්. ස්තූතියි... තාබූගල මැතිතූමණි...

  • @chandanisamarweera3527
    @chandanisamarweera3527 ปีที่แล้ว +2

    Sahabagi unasamata sthuthi❤

  • @h.madhusankha9614
    @h.madhusankha9614 ปีที่แล้ว +2

    සුපිරි කියන්න වචන නෑ❤

  • @jana_gamage
    @jana_gamage ปีที่แล้ว +1

    Thank you..❤️ doctor

  • @charukarukshan6417
    @charukarukshan6417 ปีที่แล้ว +1

    ගොඩාක් පින් මේ වැඩේටනම්

  • @kapilvidanap6694
    @kapilvidanap6694 ปีที่แล้ว

    Superb

  • @dineshpriyankara6352
    @dineshpriyankara6352 ปีที่แล้ว

    ආදරෙය උල්පත උ අම්මා ❤ අහන්න අහන්න අසම එක එකක්

  • @damithsilva2840
    @damithsilva2840 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අහන් ඉන්නකොට. ❤ Thank you Aura Lanka

  • @dhawalasvlog215
    @dhawalasvlog215 ปีที่แล้ว +2

    ❤❤ Aura Lanka Thank u for everything for the support of our Music Industry

  • @rathnapuraanthurium851
    @rathnapuraanthurium851 ปีที่แล้ว +1

    පොඩි කාලේ සිට අහන අදටත් රසවිදින කවදාවත් පරණ වෙන් නැති ගීත ඇතුලත් බොදු ගී ප්‍රසන්ගයක් . Thank you doctor. ♥️🎧🎷🎼

  • @lkmatha
    @lkmatha ปีที่แล้ว +1

    වටිනාම show එක. කියන්න වචන නැ...ඒ තරං සුපිරි.

  • @gimaofficial4354
    @gimaofficial4354 ปีที่แล้ว +2

    Mewane show ❤️❤️❤️

  • @awwa4077
    @awwa4077 ปีที่แล้ว

    අවුරා ලංකා ගොඩක් පින්

  • @charithjanitha1733
    @charithjanitha1733 ปีที่แล้ว

    ආදරෙයි... අවුරාලංකා

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 ปีที่แล้ว +7

    මන් අද එනවා ගොඩක් ඇගට අමාරුයි ඉයේ පට්ටම කට්ටක් කැවේ ..පව තමයි මී පැනි බින්දුවක් කනට නොමිලේ දාගන්න බැරි

  • @sandamalisandamali3528
    @sandamalisandamali3528 ปีที่แล้ว +1

    හදවතට දැනෙන ගීත ❤️❤️ ❤️👌

  • @roshandaminda4505
    @roshandaminda4505 ปีที่แล้ว +1

    Meka thamai aura Lanka wenasa❤️❤️👍

  • @kavindamadushan2075
    @kavindamadushan2075 ปีที่แล้ว

    Godak lassanai mevage prasangayak pavaththuvata obathumata godak pin

  • @udayakumara9452
    @udayakumara9452 ปีที่แล้ว

    බුදුසරණයි හැමොටම....

  • @nadeesha1995
    @nadeesha1995 ปีที่แล้ว

    Godakm lassana show eka meka thamai..niyamai asama gayakayo asama sindu..❤❤

  • @saduniimalka9571
    @saduniimalka9571 ปีที่แล้ว

    හරිම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා

  • @sanjeewabandara1210
    @sanjeewabandara1210 ปีที่แล้ว

    No .1 music . Hondama prasangaya ❤❤❤

  • @user-es3ir3wz9n
    @user-es3ir3wz9n ปีที่แล้ว

    💚💛💚💛💚💛

  • @priyanthaudaya4394
    @priyanthaudaya4394 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් epa wenne ne ettatama hoda dayak

  • @ranathungemanike2294
    @ranathungemanike2294 ปีที่แล้ว +1

    ප්‍රවීනයින් අතර,එකම වේදිකාවක,ගීත ගයන්න නුවන්දිකාවැනි නව පරපුරේ ගායිකාවකට අවස්තාවක් ලැබීමම නුවන්දිකා කියන තරුවට ආදරේ කරන අපිට ඉමහත් සතුටක්.ඒවගෙම නුවන්දිකා හරිම වාසනාවන්තයි කියන එක නැවතත් අපිට දැනෙනව.යලිත්මෙවන් අර්ථවත් වැඩසටහන් තුලින් දකින්න ලැබේවා.ව්සේසයෙන් නවක තරුණ තරුණියන්ට මෙවන් වටිනා වැඩසටහන් තුලින් අවස්තාව ලබාදීම වෙනුවෙන් තාඹුගල මැතිතුමානන්ට ස්තුතියි.

  • @chill6541
    @chill6541 ปีที่แล้ว +3

    🎶🎧❤️

  • @rashmikathiwanka3493
    @rashmikathiwanka3493 ปีที่แล้ว +1

    මරැ❤️❤️

  • @rasini9126
    @rasini9126 ปีที่แล้ว

    සුපිරි 👌 මෙන්න සින්දු

  • @manjulaweerapperuma-ht6bj
    @manjulaweerapperuma-ht6bj ปีที่แล้ว

    ❤❤❤

  • @GAYAN_HAD
    @GAYAN_HAD ปีที่แล้ว +12

    මෑත කාලයේ ලොකුම වෙීදිකාවක ගහපු පට්ටම SHOW එක...❤
    වෙනදට live එක බලන් ඉද්දි වැටෙන comments ටික ???
    රසාස්වාදය බල්ලට ගිහින් ...😑

    • @renukagamage9236
      @renukagamage9236 ปีที่แล้ว

      මියුරු කල්පනා සිතක දැල් උනා සුපිරි

  • @samithsudharaka6261
    @samithsudharaka6261 ปีที่แล้ว

    හරිම ලස්සනයි . Thanks DR. ❤ ❤

  • @damendra2461
    @damendra2461 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹

  • @dushanthaamuwala4832
    @dushanthaamuwala4832 ปีที่แล้ว

    නියම වැඩක් ❤️❤️❤️

  • @sahandevinda4396
    @sahandevinda4396 ปีที่แล้ว

    නියමයි නේ

  • @tharindujayasinghemusic-of6447
    @tharindujayasinghemusic-of6447 ปีที่แล้ว

    Mixing superb❤️

  • @erangadunuwila4857
    @erangadunuwila4857 ปีที่แล้ว

    නියමයි සර් @Moksha prasad

  • @lakshanweerasekara8359
    @lakshanweerasekara8359 ปีที่แล้ว +7

    7:05 nuwandika
    21:18 vicktor
    37:44 amarasiri
    45:24 ala wantha veediye
    51:19 tm
    1:04:50 dayan
    1:22:38 vicktor
    1:32:28 nuwandika
    1:48:28 amarasiri
    2:04:52 tm

  • @ruwankrkumara6122
    @ruwankrkumara6122 ปีที่แล้ว

    Superb❤️❤️❤️🥰🥰

  • @nalakasampath9462
    @nalakasampath9462 ปีที่แล้ว

    🙇🙇🙇🙇

  • @charithanurada947
    @charithanurada947 ปีที่แล้ว

    Excellent

  • @akilasadaruwan9329
    @akilasadaruwan9329 ปีที่แล้ว

    Super 👌👌👌👌

  • @nimalsamarasinha4418
    @nimalsamarasinha4418 ปีที่แล้ว

    Good job 👍👍👍

  • @subodhachathuranga8073
    @subodhachathuranga8073 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanhettiarachchige-tj7wk
    @ruwanhettiarachchige-tj7wk ปีที่แล้ว

    Pin obata sir

  • @Prasanga07
    @Prasanga07 ปีที่แล้ว

    අවුරා මරු නෙ

  • @manojmadushanka850
    @manojmadushanka850 ปีที่แล้ว

    ❤️❤️🎼🎼

  • @supundhanushka3710
    @supundhanushka3710 ปีที่แล้ว

    👍👍👍

  • @chanakaprasad8192
    @chanakaprasad8192 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @minusenarathna8699
    @minusenarathna8699 ปีที่แล้ว

    ❤❤

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 ปีที่แล้ว

    🙏🙏

  • @thegoldenmoviestudio145
    @thegoldenmoviestudio145 ปีที่แล้ว

  • @kasuntharanga1215
    @kasuntharanga1215 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 ปีที่แล้ว +1

    පුදුම ලස්සනක්. 🙏🙏🙏භාවනාවක්

  • @ayeshsenavirathna5687
    @ayeshsenavirathna5687 ปีที่แล้ว

    ❤️👍🙏❤👍🙏❤️👍🙏

  • @chamodhshehara5016
    @chamodhshehara5016 ปีที่แล้ว

    කියන්න වචන නෑ ශෝ එකේ සුපිරිම දවස🥰🥰🥰🥰

  • @nayominilanka
    @nayominilanka ปีที่แล้ว

    හොඳම දවසෙ යන්න බැරි උනා

  • @lahirudulaj7254
    @lahirudulaj7254 ปีที่แล้ว

    Hithata saneepai. Belek sadda ahanwata wada. ...

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +2

    මන් Cyprus ඉදන් බලන්නේ මාරම ලස්සනයි අද..
    අද ලස්සනයි comments දාල තියන්නේ 1990 කලින් කට්ටිය වෙන්න ඔනි. මන් 1982,සුපිරි බවනාවකට සම වැදුනා. ෂොට් එකක් ගහන ගමන්
    දැන් ඉන්න අය මේ බාවනවා දන්නේ නැ

  • @buddhijayawardana9568
    @buddhijayawardana9568 ปีที่แล้ว +1

    තවත් දවසක මේවගේ සිත නිවන අහගෙන ඉන්න හැකි සංගීත රැයක් ලබා දෙන්න.සමහර දවසට තියන සංගීත හරිම අප්පිරියයි.අවුරා ඉහලම තාක්ෂණයෙන් සංගීත කටයුතු කලත් අපේ අාටිස්ට්ලා දියුණු වී නැහැ.පුලුවන්නම් ඉහලම දියුණු වී අැති ඉන්දීය සංගීත කංඩායම් හා ගායකයන් ගායකයන් ගෙන්වා කටයුතු කලොත් උසස් රස වින්දනයක් ලබා දෙන්න හැකිවෙයි.

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +1

    අනේ කියන්න වචන නැහැ 🙏❤️☸️ රසාස්වාදය එමටයි ❤️❤️❤️🙏 භාවනාවකට සම වැදිල වගේ අහගෙන ඉදියෙ හරි ම මිහිරියි හිත සුවපත් වෙනව හිතටත් නොදැනිම.හැමෝම කිව්ව මේ වැඩේ භාවනාවක් වගේ කියල.ක්‍රිස්තියානි අය කිහිප දෙනෙක් ඇවිත් චැට් එකේ මේ ගායන ශිල්පීන්ටයි , මේ ගීත රස විදින ශ්‍රාවකයන්ටයි බැන බැන ඉදිය තමයි.ඒව ඉතින් සාමාන්‍ය ගතියනෙ.ඒ අයත් සුවපත් වේවා ! ❤️🙏.අනිත් සියල්ලෝම එක හෙලා මේ වැඩේට විරන්ජිත් මහත්මයා ට පින් අනුමෝදන් කලා.ගොඩක් පින් ඔබතුමාට මෙවන් වූ අමිල වටිනාකමකින් යුත් කටයුත්තක් ශ්‍රාවකයන් වෙනුවෙන් ලබා දුන්නට 🙏❤️☸️.තෙරුවන් සරණයි 🙏❤️❤☸️.නැවත දිනෙක මෙවන් වූ වටිනා වැඩසටහනක් නැවතත් අප වෙත ලබා දීමට ඔබතුමාගෙ සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරමි 🙏❤️☸️.

  • @rameshhasantha1753
    @rameshhasantha1753 ปีที่แล้ว

    අද කාලේ අඩා ඕගාන සින්දු වගේද මේවා

  • @chamaramadu7208
    @chamaramadu7208 ปีที่แล้ว

    Awata ne wena awatanam one taram thiyenawa hoda dewal walata tenak ne

  • @kasuntharaka7427
    @kasuntharaka7427 ปีที่แล้ว

    Kiynna wachana na🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viraj8938
    @viraj8938 ปีที่แล้ว

    mewa mehema balanna api wasanawanthai

  • @lgdplgp7057
    @lgdplgp7057 ปีที่แล้ว

    අනේ අපිට බලන්න පින නෑනේ අපි කුවේට්

  • @hiruvideo4766
    @hiruvideo4766 ปีที่แล้ว

    අයියෝ මේ වීඩියෝ එක බැලුවම ඇහැට කදුලු ආව බලන්න නොගියෙ පෞකාරකමක් නේද කියල හිතිල.

  • @nuwansanjeewa1533
    @nuwansanjeewa1533 ปีที่แล้ว +4

    Wenada ahuna karachchal wageda miusic kiyanna mewatai,..

  • @thilinaariyararhna
    @thilinaariyararhna ปีที่แล้ว

    Sarangalage dinitilage samitalage koolan walatanam views ona taram oya lankawa desapalakayonta hadanna be ban gon minissu innakan

  • @prasadmadhurangakarunanaya8771
    @prasadmadhurangakarunanaya8771 ปีที่แล้ว

    ❤❤❤

  • @sunnadeniyagenadun242
    @sunnadeniyagenadun242 ปีที่แล้ว

    සුපිරි කියන්න වචන නෑ❤