Sinhala Songs | Premaye Vilthere (ප්‍රේමයේ විල්තෙරේ) - Malani Bulathsinhala | Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2024
  • Sinhala Songs | Premaye Vilthere (ප්‍රේමයේ විල්තෙරේ) - Malani Bulathsinhala | Lyrics
    📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න ⭐ : / @lkradioeka
    🎀 You May Also Like -
    📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී : • Maw Guna Gee | හොඳම මව...
    📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය : • Sinhala Songs | Sunil ...
    📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව : • Best of 2023 | Sinhala...
    📻 Deshabhimani Gee | දේශාභිමානී ගී : • Deshabhimani Gee | දේශ...
    ප්‍රේමයේ විල්තෙරේ
    යෞවනේ මල් වනේ
    ඇසෙන මේ ගී මියුරු රාවේ
    සිතක ආරාධනා
    සුසුදු හසකැන් සලා
    දෑස පෙරුමන් පුරා
    පාළුවේ තනිවෙලා
    කාටදෝ ඉඟිකළා
    සීත පවනැල් ගලා
    නීල තුරු මල් සලා
    ආදරෙන් පිබිදිලා
    ලෝකයම හිනැහිලා
    (තනුවට යෙදූ පදවැලකි)
    ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
    සංගීතය : එච්. එම්. ජයවර්ධන
    හිමි නැති පෙමකට' සින්ග්ලංකා සංයුක්ත තැටියෙනි.
    #sinhalasongs #goldenlyrics #sinhalalyrics #RadioEka #sinhalasongs #sinhalalyrics
  • บันเทิง

ความคิดเห็น • 2

  • @maheshminon37
    @maheshminon37 6 วันที่ผ่านมา

    ❤️❤️

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 20 วันที่ผ่านมา

    රංචුගැසි හාද වෙලා මල් හසරැල්ලේ..