අක්ෂා චමෝදි ඩුබායි වලදී වේදිකාව හොල්ලපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2019
  • #AkshaChamodi #Star #AnnaSudo
  • บันเทิง

ความคิดเห็น • 593

  • @sub-uv7xz
    @sub-uv7xz 5 ปีที่แล้ว +236

    චුටිදුවගෙ හැකියාව තවත් වැඩිවෙන්න අනිවාර්යෙන්ම ගීතගැයුම අනිවාර්යයි...අදහසට කැමති අය එකතුවෙමු...මැණික් ඔපදැමිය යුතුය...ආදරෙයි...❤️❤️❤️

  • @indikanamaldissanayake2371
    @indikanamaldissanayake2371 5 ปีที่แล้ว +27

    මගේ ආසම ගායිකාව ඔයා දෝණි බුදුසරණයි ❤️❤️👌

    • @sarojKumar-sh2tc
      @sarojKumar-sh2tc 4 ปีที่แล้ว

      Oya godaak wasanawanthai raththaran duwe

  • @piyumipiyumimadara1524
    @piyumipiyumimadara1524 5 ปีที่แล้ว +8

    ලස්සනයි පැංචියේ.... ඔයා⁣ගෙ අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුලුවන් ඔයා වගේ දක්ෂ දුවක් හැදුව කියල.. බුදු සරණයි චූටි පැටියො.. ඔයාට සුබ අනාගතයක් !!🌷🌷👌👌😊

  • @ashiekanayake4063
    @ashiekanayake4063 5 ปีที่แล้ว +147

    අක්ශාගෙ අම්මා තාත්තා ඒ ළමයාව විකුනන් කනවා නෙමේනේ මේ....ඒ කෙල්ලගෙ දක්ශතාවය නිසා ඒ ලමයට ලැබෙන දේවල්..අපේ රටෙ ලමයි විකුනන් කන එව්වෝ කොච්චරවත් ඉන්නවද.....good luck aksha..we all love u and appreciate u

    • @aselamadushanka6885
      @aselamadushanka6885 5 ปีที่แล้ว +3

      Ashi Ekanayake 😉😉😉😉oya harii

    • @miniondilsani1728
      @miniondilsani1728 5 ปีที่แล้ว

      J

    • @chanakajayanath4596
      @chanakajayanath4596 4 ปีที่แล้ว +1

      Eka hari.

    • @luckylover1848
      @luckylover1848 2 ปีที่แล้ว +1

      ලබ්බ තමා 🤮

    • @visaltheekshana8230
      @visaltheekshana8230 2 ปีที่แล้ว

      එක අතකින් එහෙම කියන්න පුලුවන් ඒත් එයාගෙ හැකියාව ප්‍රදර්ශනය කරන්න උනත් පුලුවන්

  • @user-bx1es2fh4l
    @user-bx1es2fh4l 5 ปีที่แล้ว +95

    මගේ චුටි දුවේ පරිස්සමින් ජෙසු පිහිටයි මේ සමජේ හරි නපුරුය්

  • @kanchanathilini729
    @kanchanathilini729 3 ปีที่แล้ว +7

    හරිම හුරතල් , අක්ෂ දරුවෙක්.පරිස්සමෙන් ගමන යන්න මැනික . තුණුරුවන් සරනයි

  • @bothalegamasamithahimi2160
    @bothalegamasamithahimi2160 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻 හරිම ලස්සනයි ආක්ෂා දුවේ බුදු සරණයි ඔයාට

  • @akashisenulyawass8845
    @akashisenulyawass8845 5 ปีที่แล้ว +9

    චුටි අම්මියා ගොඩක් හුරතලේ හරිම ලස්සනට ගයනවා හරියටම බලන මමක්ට නැන්දියෙක්ට ඇඩෙනවාමයි මටත් ඔයා වගේම චුටි දොා්නියෙක් ඉන්නවා ඇස්වහක්නම් වැදෙන්න එපා දෙවියනේ කි දෙනෙක් බලන් ඉන්නවාද

  • @pushpanilmini5900
    @pushpanilmini5900 5 ปีที่แล้ว +135

    අම්මා තාත්තා ට නැති කැක්කුම මුන්ට .. කුහක මිනිස්සු අර දෙමව්පියන්ට බනිනවා... පිට රටක උනා නම් උබලා හැමෝම ආන් වැඩ්ඩෝ කියයි... ඉල්ලීමක් කරපන් බං දරුවා ට ආරක්ෂාව තව වැඩි වැඩියෙන යන ප්‍රසංග වලින් ලබා දෙන්න කියලා ...ඉගෙනත් ගනි.. ඉගෙන ගෙන ගෙදර ඉන්න අයත් අපේ රටේ නැතිව නෙවෙි.. ඉගනිම හැකියාව දෙකම කරගෙන ඉදිරියටම යන්න පුංචි පැටියෝ බුදුසරණයි

    • @gmsfjcj188
      @gmsfjcj188 5 ปีที่แล้ว +3

      Therum ganna kenekta kiyanna saho me banina kena hodata balanna hama sinduwakatama banala thiyenawa me tharaha athi ara chuti kella akka sama harak innawana ahema irsiya karana

    • @saranginimeshika3085
      @saranginimeshika3085 5 ปีที่แล้ว +3

      Eka watina kathawa

    • @pushpanilmini5900
      @pushpanilmini5900 5 ปีที่แล้ว +2

      @@gmsfjcj188 වැඩක් නැ කියලා ඒ ලමයා දක්ෂයි ... අපේ රටට ඒක සම්පතක් අපි හැමෝම ඒක රැක ගන්න ඕන. බැන බැන නෙවේ දැනමුතුකමක් හොද දෙයක් කියලා ... දරුවා සිංදු කියනවා නම් පාඩුවේ සිංදු කියන් දෙන එක සංවිධානය කරන කට්ටිය වග බලා ගන්න ඕන...

    • @pushpanilmini5900
      @pushpanilmini5900 5 ปีที่แล้ว

      @@saranginimeshika3085 අපිත් ආසයි කාගේ හරි දරුවෙක් මොනවගෙන් හරි හොද දෙිකිනි රටට තමන්ටදෙයක් කරනවට.. පොඩි තමා ඒත් ඒක එයාගේ හැකියාව...ඒක අපි අගය කරන්න ඕන... අනිවාර්යයෙන් ... රැක ගන්න ඔින ඒ මල් කැකුල... දවසට හත් අට ගමනක් අහනවා මෙි අක්ෂා දුගෙි සිංදු .. කොහේ හරි දැක්කොත් මටති ඉන්න බැ දුවලා ගහින් වඩා ගන්න හිතෙනවා.. සමහරක් විට ඒක ඒ දරුවා ට වදයකි... ඒක අපි තේරුම් ගන්න ඕන..

    • @kevinx2951
      @kevinx2951 5 ปีที่แล้ว +1

      අම්මට තාත්තට නැති නිසා තමා කියන්නෙ. අනික කට හඩ කියන එක ජනප්‍රියත්වය කියන එක හැමදාම එකම විදිහට තියෙන්නෙ නෑ. මේකිට හැමදාම නින්දක් නැතුව ඇහැරගෙන රෑ වෙලා බීලා වෙරි වෙලා ඉන්න මිනිස්සුන්ට සින්දු කිය කිය නට නට ජීවිත කාලෙම ඉන්න තිබ්බා නම් තේරෙයි ඒක.අනික ඔය මියුශිකල් උදේට තියෙන්නෙ නෑනෙ රෑට තියෙන්නෙ ඉතින් ස්කෝලෙ ගියත් වැඩක් නෑ මහන්සි ඉගෙන ගන්නෙ කොහොමද. දක්ශතාවය තියෙනවා තමා හැබැයි ඒක මේ වගෙ ස්ටේජ් කෑලි උඩ සින්දු කිව්වා කියලා මොකුත් වෙන්නෙ නෑ එහෙම නම් වෙන වැදගත් මාධ්‍ය ආයතනයක වත් වැඩ කරන්න ඕනි ලංකාවේ මෝඩයොන්ට තේරෙන්නෙ නෑ ඒක 😌😌

  • @jinawansayogashramaya491
    @jinawansayogashramaya491 5 ปีที่แล้ว +21

    ලස්සනයි දුව .සුබ අනාගතයක් .තෙරැවන් සරනයි ...

  • @surangipriyadarshani5866
    @surangipriyadarshani5866 2 ปีที่แล้ว +1

    Budu saranai puthe oyata lassana anagathayak thiyenawa good luck 😘😘😘😘😘😘😘😘😘

  • @sudanthabandara
    @sudanthabandara 5 ปีที่แล้ว +150

    දක්ෂතාව අනිවාර්යයෙන් විකුන්න ඔනි තමා යකෝ එහෙම තියාගෙන මැරෙනකොට ඕක අරන් යන්නයෑ ගොං හත්ත නියමයි චූටියා 😘😘😘

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +1

    🌹🌻🌹🥰🥰🥰👍 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ඔයාට

  • @sachiprabodha4445
    @sachiprabodha4445 5 ปีที่แล้ว +50

    ලස්සනනි මගේ චුටි පැටියෝ.. මං ඔයාට ගොඩක් අදරෙයි. මිස්සු මඩ ගැහුවට අපිට වදින්නෙ නෑ බබෝ. ඔයාගේ ගමන ඔයා යන්න පැන්චියේ...

  • @stmobailgamen
    @stmobailgamen 3 ปีที่แล้ว +9

    නන්ගිගේ සින්දු වලට කැමති කට්ටිය ලයික් ඵකක් දාන්😍😍😍😍

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 5 ปีที่แล้ว +3

    Lassanai Doni.. Ediriyatama Yanna... Oyata BUDU SARANAI..

  • @wasanthikumariwasanthi9399
    @wasanthikumariwasanthi9399 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මැණික❤😘
    වාසනාවන්ත අනාගතයක් වේවා
    පැටියෝ ඔයාට
    තෙරුවන් සරණයි

  • @hasantharanjith7464
    @hasantharanjith7464 2 ปีที่แล้ว +1

    🥀🥀🦋🦋🌻🎸 හරිම ලස්සනයි දළදා සමිඳු පිහිටයි සම්මා සම්බුදු සරණයි ආක්ෂා දුවේ

  • @nuwanperera2839
    @nuwanperera2839 3 ปีที่แล้ว +1

    Sudu menika paressemen godak adarei petiyooo teruwan saranaiii 😘😘😘

  • @move8436
    @move8436 5 ปีที่แล้ว +4

    බුදුසරනයි දුවේ...සුබ අනාගතයක්.......

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว +3

    වවවවව ලස්සනයි පැටියො ජය මාසවුදිසිට

  • @s.hirangani918
    @s.hirangani918 5 ปีที่แล้ว +10

    මම ගොඩක් ආසයි අක්ෂා චුටි දුවගේ සිංදු අහන්න මම සමහර වෙිලාවට එකම සිංදුව කීප වතාවක්ම අහනවා මම ඒ දරැවගේ දක්ෂ තාවය ඉහලින්ම අගය කරනවා ඒ ලමයගේ අමිමා තාත්තට ගොඩක් පිං අවිරැද්දක් තිස්සේ මහන්සි වෙලා දරැවා මෙි තැනට ගේනාවට මම ඉන්නේ කුවෙටි ලංකාවට ආවම මම ආක්ෂා චුටි දුව බලන්න එනවා වටිනා තෑග්ගකුත් අරගෙන

  • @lakshmifernando4531
    @lakshmifernando4531 5 ปีที่แล้ว +1

    ඇත්තටම දුවේ ඔයාගෙ පෙරපීං පැරනිගීත ගායනා කරන්න අරිම ලස්සනයි හරිම සතුටුයි බුදු සරණයි ඉදිරියටම අරගෙන යන්න දොනිව

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක් ලස්සනයි බූදූ සරණයි අක්ෂා

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 3 ปีที่แล้ว +1

    පුත ඔයාට තව තවත් ඉදිරියට යන්න අවශ්‍ය සක්තිය දහිරිය ලෙබි ඉදිරියට යන්න සුබ පතනවා මේ ඔයාට ජෙසුපිහිටයි

  • @user-ou4se3dp6o
    @user-ou4se3dp6o 5 ปีที่แล้ว +1

    Aththatama godak lassanai mage duwe. As walata kadulu enawa baladdi. Mage duwata thawath idiriyata yanna shakthiya dhairya labewa. Adarei raththaran

  • @priyasilva940
    @priyasilva940 5 ปีที่แล้ว +100

    පොලෙ එලවලු විකුණලා මෙ දරුවා මෙ තැනට ගන්න ඒ ආක්ශා දුවගෙ අසරණ තාත්තා කොච්චර මහන්සි වෙන්න ඇති ද...ඉතින් එ දරුවගෙ දක්ශතාවය ඉදිරිපත් කරලා කියක් හරි සොයා ගත්තම කාටවත් ප්‍රශ්නයක් නැහැ නෙ....එ අම්මයි තාත්තා යි මෙ දුව මෙ තැනට ගෙනාවා වගෙ එ දරුවාගෙ අනාගතෙ ගැනත් බලා ගනියි.......කාගෙවත් කුනු හොයන්නෙ නතුව හිටියොත් හොදයි කවුරුත් .....

  • @jagathpiyathilaka7134
    @jagathpiyathilaka7134 5 ปีที่แล้ว +9

    නියමයි🇱🇰 බුදු සරණයි දුව ඔයාට

  • @tsc778
    @tsc778 5 ปีที่แล้ว +11

    Thamangema kiyala style ekak hadaganna eka godak amaui duwe.. eth oya eka kala.. idiriyata oyagema nirmana balaporoththu wenawa.. bs patiyoo...😘

  • @padminisalamdalam3332
    @padminisalamdalam3332 5 ปีที่แล้ว +2

    ලස්සනයි.මැනික.පරිස්සමට.දෙවි.පිහිටයි

  • @lasanthanirohan5973
    @lasanthanirohan5973 5 ปีที่แล้ว +5

    ලස්සනයි මගෙ රත්තරන් මැණික .බුදුසරණයි සුදු අම්මියෝ ....

    • @dulanjaprasad9936
      @dulanjaprasad9936 3 ปีที่แล้ว

      ලස්සනයි
      🥰

    • @user-ex3km4rd7m
      @user-ex3km4rd7m 2 ปีที่แล้ว

      සුදු අම්මි ක්‍යන්න ඇයි තෝව වැදුවෙ මේකිද

  • @cycloneboom1110
    @cycloneboom1110 5 ปีที่แล้ว +58

    මානසික ලෙඩ්ඩුන්ට මේ දරූවාව ස්ටේජ් එකීදී අතගාන්න දෙන්න එපා.

    • @user-ex3km4rd7m
      @user-ex3km4rd7m 2 ปีที่แล้ว

      පුක තමා

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว

      @@user-ex3km4rd7m - තොගෙ පක පුකේ දෙරන. දෙකය් පනහේ TV

  • @user-ve5zh9jy4p
    @user-ve5zh9jy4p 5 ปีที่แล้ว +2

    අනේ සෝයි චුටි පැටියා 😍😍😍😘😘😘😘😘😘😘😘❤️❤️❤️💞💞💞💞

  • @nadeenadee2051
    @nadeenadee2051 5 ปีที่แล้ว

    Lassanaii...chutiyooo. . Jesu pihitay oyata.... me daruwagen hambakaran kanawa kiyana minissunta balanna barii eerisiyawak thiyenne ekaii ehema kiyanne.. .. dakshakamin ea daruwa edriyatama yannathiwa geta ringan ennaii godak ayage mathaya... .. eganiimaii gayanayaii...dekama hoden karagana yanna chutiyoo..😘😘😘😘

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 5 ปีที่แล้ว +37

    බල්ලො බ්රුවට කදු පාත්වෙන්නෙ නැහැ .සුදු දුව.ඔයා තවත් ලස්සනට සින්දු කියන්න .

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 ปีที่แล้ว +7

    Excellent duwa. How good she has presented.

  • @shirmilalevandeniya1291
    @shirmilalevandeniya1291 4 ปีที่แล้ว +1

    Harima lassanai raththaran mea sinduwa kiyanna amaru ekak unath oya lassanata kiwa😘😘

  • @gayashanmaduranga9816
    @gayashanmaduranga9816 5 ปีที่แล้ว

    Aththamai oyata hoda hakiyawak thiyenwa chuti patiyoooo. Maram lassanai doni. Oyt wish kranwa hadawathinma

  • @gunap7326
    @gunap7326 5 ปีที่แล้ว +2

    She has born with talent
    Do not bark at everything. Learn to appreciate as well. This child can give good message to our society. For that songs writers and musicians should use her talent.

  • @user-kk2hw1po4s
    @user-kk2hw1po4s 5 ปีที่แล้ว +16

    සුබඅනාගතයක්චුටිදේණිට.මමඔයාගේවිඩියොවබලන්නේඩුබායිඉදලා👍♥🌷🌷🌷🌷🌷🌷🌷🌷♥🎵

    • @savinbudalooa1702
      @savinbudalooa1702 4 ปีที่แล้ว

      Oyakomata🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎻🎻🎻🎻🎻🎻🎻🎧🎛🎶🎶🎶🎶🎶

    • @adnansaleem545
      @adnansaleem545 3 ปีที่แล้ว

      💖💖

  • @piyumimadusha1265
    @piyumimadusha1265 4 ปีที่แล้ว

    Lassanai nangiyooo.oya nm aththatma dakshai.arissamin inna.budusarnai oyt

  • @dilshikasandushi2847
    @dilshikasandushi2847 5 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි මගේ චූටී පටියෝ.. බුදු සරනයි ඔයාට...

  • @hongjo9416
    @hongjo9416 4 ปีที่แล้ว +3

    Ah..I can't still believe that this small minion body had this kind of strong voice

  • @kumarilokukodikara4020
    @kumarilokukodikara4020 3 ปีที่แล้ว +1

    සුබ පැතුම් නංගි අපිට බැරි වෙච්ච දේ ඔයා කරන එක ගැන ගොඩක් සතුටුයි ඔහොම කරගෙන යන්න ❤❤❤

  • @antonyfernando6301
    @antonyfernando6301 3 ปีที่แล้ว +1

    Brilint brilint brilint ජයවේවා ජයවේවා ජයවේවා

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 5 ปีที่แล้ว +7

    Love you...🌷🌷🌷🌷 ummmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @lakmalsiri6364
    @lakmalsiri6364 5 ปีที่แล้ว +81

    චුටි දුවෙ ඔයට ඉරිසියා කරයො වැඩි...මම ඉල්ලනව මෙ චුටි දුවට ආරක්ෂාව ලාබාදෙන්න..මෙ කුහක මිනිසුන් සිටින රටක....

    • @dilikatharangani766
      @dilikatharangani766 4 ปีที่แล้ว

      @Binuri Chamathka b

    • @colvinsoyza8791
      @colvinsoyza8791 4 ปีที่แล้ว

      Knm
      67

    • @chamindapushpakumara1013
      @chamindapushpakumara1013 3 ปีที่แล้ว

      pala balli tho oya tipe karala thiyenne ape rate akuru

    • @disal...69
      @disal...69 3 ปีที่แล้ว

      ha api arakshawa laba denn😂oya kiyana hinda😂wesa huttiyek

    • @user-rf2yb2ft9m
      @user-rf2yb2ft9m 2 ปีที่แล้ว

      ඇයි මෙිකව උස්සන් ගිහින් කසාද බදින්නද..⁣අනේ පලයන් හුත්ති

  • @malkanthim5198
    @malkanthim5198 3 ปีที่แล้ว

    Aksha patiyo magen suba pathum

  • @pamunethannedammaloka6067
    @pamunethannedammaloka6067 5 ปีที่แล้ว +7

    සුබ අනාගතයක් වේවා චූටි දුවේ

    • @diheli3564
      @diheli3564 3 ปีที่แล้ว +2

      සුපිරි

  • @praveensampath799
    @praveensampath799 5 ปีที่แล้ว +1

    niyamai wish you all the best

  • @asokawasala4987
    @asokawasala4987 5 ปีที่แล้ว +3

    GOD BLESS DEAR DOUGHTER

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 3 ปีที่แล้ว +1

    Wow, excellent! Good luck chuti duwa.

  • @songlover2812
    @songlover2812 5 ปีที่แล้ว +81

    පොඩි එකා විකුනනවා කිය කිය එක එකා හැමනෙනවා😂.යකො තරගෙන් දිනලා දක්ශකම තියාගෙන සින්දු නොකියා තව සන්ගීතය හදාරපු උන් දැන් කෝ.ලන්කාවෙ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා.දිගටම ටච් එකේ නැත්තම් හැලෙනවා

    • @pushpanilmini5900
      @pushpanilmini5900 5 ปีที่แล้ว +1

      වැඩක් නැ මුන්ට මෙලේ දෙයක් තේරුම් නැ.. දක්ෂයි කියලා දැන ගේ මුල්ලෙි තියන්න ද බං... දරුවා ගේ ආරක්ෂාව විතරක් වැඩියෙනි දෙන්න ඕන.. එච්චරයි වෙන්න ඕන මගේ හිතේ...

    • @songlover2812
      @songlover2812 5 ปีที่แล้ว +1

      @@pushpanilmini5900 දැට්ස් මා ගර්ල😁

    • @pushpanilmini5900
      @pushpanilmini5900 5 ปีที่แล้ว +1

      @@songlover2812 👌👌👌👌

    • @chanakakalugamage5646
      @chanakakalugamage5646 5 ปีที่แล้ว +1

      Aniva math ekagai kathawat.podi eka loku wenakm tiyan unnoth e thana wena kenek e wena kota aran idiwi.e nisa leben awasthawen wedak ganna oni dan idan

    • @songlover2812
      @songlover2812 5 ปีที่แล้ว

      තරු ප්‍රොග්‍රෑම් වල අව්ල ඒකය්.දින්නට වැඩක් නෑ.ටික දවසය්.ඊලගට හැලිලා යනවා

  • @samirasadakalum8193
    @samirasadakalum8193 2 ปีที่แล้ว +1

    ලස්සනයි මැනික ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @inokainoka7030
    @inokainoka7030 ปีที่แล้ว +1

    අනේ සුද්දි මම ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ

  • @malkanti8723
    @malkanti8723 3 ปีที่แล้ว +2

    සියලු දෙව් පිහිටයි චුටි මැනික .❤️❤️

  • @ishara7275
    @ishara7275 2 ปีที่แล้ว +1

    sinduwa mara lassanai💖💖💖🔥🔥🔥🎶🎶🎵🎵

  • @senurakarokesong8827
    @senurakarokesong8827 3 ปีที่แล้ว +1

    Nangi අපිට හැමදාම බලන්න වීඩියෝ දාන්න තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @anilranjan2444
    @anilranjan2444 5 ปีที่แล้ว +1

    Budu saranai චූටි දූ

  • @bishansawmya2075
    @bishansawmya2075 2 ปีที่แล้ว +1

    මේ වගේ දක්ශයෙක් හන්ගගෙන ඉදියොත් තමා මේ දරුවට කරන ලොකුම අපරාදය.ඉස්සරහට යන්න ඔයාට පුලුවන් මැනිකේ.ඔයාලා වගේ අය හැංගිලා ඉදලා හරියන්නෑ

  • @nethsarasuraj6833
    @nethsarasuraj6833 2 ปีที่แล้ว

    අක්ෂ නන්ගි ඔය අපෙ ගමට අවිල්ල ලස්සට සින්ක් කල හරිම ලස්ස මම අසයි ඔය අර අප්පුඩි පොඩා සින්දු කියවට මට පුලුවන්නම් එක එවන්න පුලුවන්ද බලන්න 💖💖💖

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 5 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!චූටි දුවේ,

  • @susanthaherath6131
    @susanthaherath6131 5 ปีที่แล้ว

    😍😍🤗🤗nice singing ability daughter

  • @user-qk1mo9pl2j
    @user-qk1mo9pl2j 5 ปีที่แล้ว +7

    සුභ අනාගතයක් චූටි නංගියෝ

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 5 ปีที่แล้ว

    Budusaranai Ammee devipihitai

  • @malshakavindi9020
    @malshakavindi9020 4 ปีที่แล้ว

    Lassanai manika oyage sindu thawa lassanata kiyanna bs

  • @shashikalasewwandi3138
    @shashikalasewwandi3138 3 ปีที่แล้ว +1

    Shoi harima lassanai nangiyo😍😘👍

  • @bnm7689
    @bnm7689 2 ปีที่แล้ว +1

    Hi ආක්ෂා ....ඔයා ගොඩාක් දක්ෂයි ...
    ඔයාටගේ හැකියාව දිනෙන් දින දියුණු වෙලා Music ෆීල්ඩ් එකේ ඉහළ ම තැනකට එන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මමයි නංගී ඔයාට ගොඩාක් කැමති ,ගොඩාක් ආදරේයි ❤❤❤😘😘 තෙරුවන් සරණයි ජේසු පිහිටයි ....

  • @akilaudaya649
    @akilaudaya649 5 ปีที่แล้ว

    Budusaranai sudu menike...

  • @erandijayasekara8144
    @erandijayasekara8144 5 ปีที่แล้ว +2

    Theruwan saranai chuti doniyata

  • @mallikasaumene9591
    @mallikasaumene9591 5 ปีที่แล้ว

    Harima.lassanai.duwata.budusaranai......prasnayaknam.kiyanna.

  • @sandamaliliyange9067
    @sandamaliliyange9067 4 ปีที่แล้ว +3

    තවත් ලස්සනට සිංදු කියන්න. වාසනාව ශක්තිය ලැබේවා චූටි දුවේ .

  • @sweenyfernando8830
    @sweenyfernando8830 5 ปีที่แล้ว +4

    SOOOOOO BEAUTIFUL !!!! GOOD LUCK !! GOD BLESS YOU!!!***

  • @dilhani9308
    @dilhani9308 5 ปีที่แล้ว +2

    සියලු ම දෙව් දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා !!! දොණි... තෙරුවන් සරණයි

  • @sulochasandaruwan3097
    @sulochasandaruwan3097 5 ปีที่แล้ว

    Patta nangita budu saranai

  • @dumindamadushan9708
    @dumindamadushan9708 5 ปีที่แล้ว +22

    බුදු සරණයි දුවේ❤️‍

  • @prasadsenu1773
    @prasadsenu1773 5 ปีที่แล้ว +8

    Puduma jelas ekak tiyenne me duwa gena samhara ayata. Budusaranay duwa oyata

  • @anusanjeewa7100
    @anusanjeewa7100 5 ปีที่แล้ว

    Adarayi maga duwe godak a wagama oyata subapathanawa budu saranayi

  • @ujithkumara5472
    @ujithkumara5472 5 ปีที่แล้ว

    ලස්සනයි දුවේ .තෙරුවන් සරණයි !!!

  • @anjanadilshan8337
    @anjanadilshan8337 3 ปีที่แล้ว

    Wooow! Super chuuti nangiyo!👍👍👍👍👍👍👍👍👍

  • @sujiththaraka8944
    @sujiththaraka8944 5 ปีที่แล้ว +6

    Budusaranai ,,,samaje godak wenas හැමෝම eka wage na

  • @dthansanee2788
    @dthansanee2788 5 ปีที่แล้ว +6

    බුදු සරනයි චූටි නන්ගි පැටික්කියෝ......😘😘

  • @sanjus.n.k.9329
    @sanjus.n.k.9329 5 ปีที่แล้ว +2

    මේක මේ දරුවගෙ හැකියාව මේක අනිවාරෙන් එලියට දාන්න ඕනි හංගගෙන ඉදල වැඩක් නැහැ .මේ දේ අනිවාරෙන් කරන්න ඕනි මේ තමයි රටේ සම්පත්.ඒ සම්පත් රැකගන්න එක තමයි මිනිස්සුන්ගෙ වගකීම..👍👍 තෙරුවන්සරණයි! දුවට

  • @yameenaperere6965
    @yameenaperere6965 5 ปีที่แล้ว +2

    Lassanai eth parissamen poddo ♥️

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 5 ปีที่แล้ว

    magee raththaran sudu duwa..oyata budusaranayiii ...

  • @ruwankumara5644
    @ruwankumara5644 3 ปีที่แล้ว

    Good bless ....you.

  • @manjukaur5134
    @manjukaur5134 5 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ඔයාටයි දුව

  • @gunawathiathtanayaka5877
    @gunawathiathtanayaka5877 3 ปีที่แล้ว

    Niyamai manika budu saranai

  • @ereshaperera6932
    @ereshaperera6932 5 ปีที่แล้ว +1

    Good luck patiyo

  • @udayasenanayake9570
    @udayasenanayake9570 2 ปีที่แล้ว

    Ane lassanai aksha akke

  • @malshapesadani8085
    @malshapesadani8085 3 ปีที่แล้ว +1

    Suba anagathayak chuti duve budu saranae

  • @darmasiriweragama7064
    @darmasiriweragama7064 5 ปีที่แล้ว +2

    harima lassanai nango

  • @rupadamayanthi7045
    @rupadamayanthi7045 2 ปีที่แล้ว

    Lassanai manik Kae.oyage hakiyawa pannala lankawa hodama gaikawa wanna duwa.subapathum

  • @shainirangika6834
    @shainirangika6834 5 ปีที่แล้ว +1

    Nangiyo oya nam hari shok oyage acting 👍

  • @nokaanoka2832
    @nokaanoka2832 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ ඔයා සින්දු කියද්දි ඔයාට සුබ අනාගතයක් ජයවේවා

  • @antonyfernando6301
    @antonyfernando6301 3 ปีที่แล้ว

    බුදුසරණ ජයවේවා

  • @dilinimaduwanthi7373
    @dilinimaduwanthi7373 5 ปีที่แล้ว +1

    Budu sarni duwe oyta 😘😘👍

  • @hindunewcar802
    @hindunewcar802 5 ปีที่แล้ว +2

    😍😍🤗🤗👍👍👍👍👍👍👍👍❤

  • @sahanyasethmini5077
    @sahanyasethmini5077 2 ปีที่แล้ว

    Lassanai nangi patiyo ❤️❤️ adarei manika godariyak

  • @kuruwitakuruwita5164
    @kuruwitakuruwita5164 2 ปีที่แล้ว +1

    Square 1😉😉😉😉😉😉🥰😍🇧🇪