Aura Lanka Music Festival 2023 - රජාංගනය ප්‍රසංග මාලාව - Seeduwa Sakura & Allwrite | දෙවන දිනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2023
  • Aura Lanka Music Festival 2023 - රජාංගනය ප්‍රසංග මාලාව - Seeduwa Sakura & Allwrite | දෙවන දිනය
    රාජාංගනය යාය 18 අවුරා ලංකා ව්‍යාපෘති පරිශ්‍රයේ සිට සජිවීව.
    #AuraLankaMusicFestival #auralanka #SriLanka #music #Anuradhapura #rajanganaya #auralankamusicfestivalrajanganay
  • เพลง

ความคิดเห็น • 494

  • @ruchirathissera9982
    @ruchirathissera9982 ปีที่แล้ว +8

    සීදුව සකුරා ටීම් එක අලුත් උනට දෙනවා එකෙන්ම.....සුපිරි

  • @KavishkaShehan-qx1gr
    @KavishkaShehan-qx1gr ปีที่แล้ว +24

    හැමතිස්සෙම බලන්නේ allwrite song set එක අපරාදේ සුපිරි වැඩක් බලන්න තිබ්බ අවස්ථාව 😏😥 සුපිරියක්ම තමා allwrite එදත් අදත් 💚

  • @user-yj1ni8iq8b
    @user-yj1ni8iq8b ปีที่แล้ว +22

    ❤හැමදාම මම ඉල්ලුවේ All write ඔන්න ඒකත් හරි.ආයෙ හැම Aura lanka show එක්කටම 😍All write ඕනිනම ආදරෙයි හැමෝටම 😍 ජයවේවා 😍👑️

  • @madurajayawardana8946
    @madurajayawardana8946 ปีที่แล้ว +35

    all write සෙට් එකනම් අම්මො............. 🤗😍😊😘😚 කැඩෙන්නනම් එපා දෙයියනේ

  • @PramodNirmala-no9fm
    @PramodNirmala-no9fm ปีที่แล้ว +5

    බෑන්ඩ් දෙකම සුපිරියක් තමයි ගැම්මක් තමයි ජය 🎉

  • @dilaninushka7585
    @dilaninushka7585 ปีที่แล้ว +36

    පට්ට බෙස් එකක් වදින්නෙ 🎧🎧🎧all write bass ගයියා

  • @chamoddilshan478
    @chamoddilshan478 ปีที่แล้ว +11

    හදවතින්ම මාර සතුටක් තියෙන්නෙ සීදුව සකුරා ගැන ඒක මෙහෙම කියලා නිම කරන්න බෑ ❤

  • @demiyanrajapaksha5920
    @demiyanrajapaksha5920 ปีที่แล้ว +30

    සීදූව සකුරා කිසීම වෙන සක් නෑ එකෙන්ම පරනම ගැම්ම තමා එකෙන්ම ජය සීදුව සකුරා..❤❤❤❤🎉🎉

  • @sajithkelum4591
    @sajithkelum4591 ปีที่แล้ว +14

    All Write👑❤️ Aura Lanka පිස්සුවාක් කරා ❤️🙋🥁🎤🎹🎸

  • @kavishkamuthuranga7265
    @kavishkamuthuranga7265 ปีที่แล้ว +17

    ගයාන් අයියගෙ බේස් පාරවල් ටික 🤒🔥

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +10

    නන්දා මාලනි නන්ස්ටොප් එක පිස්සුවක් අප්පා.. නන්ස්ටොප් වලට ඇතුලත් කරන සින්දු නම් පට්ටටම ගැලපෙනවා... 💖🥺

  • @ncmusic7532
    @ncmusic7532 ปีที่แล้ว +8

    ඕල්රයිට් ගයාන් ආපු එක මරු ගයියාට හරියන තැන ,❤️👍

  • @stateslanka6382
    @stateslanka6382 ปีที่แล้ว +3

    Allright bass ❤❤

  • @rukshala917
    @rukshala917 ปีที่แล้ว +11

    All write band eka සුපිරි

  • @lakshithadhanushka8551
    @lakshithadhanushka8551 ปีที่แล้ว +15

    All write mega blast eka lagai😌

  • @djsri9351
    @djsri9351 ปีที่แล้ว +8

    ගයියා බේස් එක අඩවනවා අම්මෝ ආදරේයි ගයියා ❤❤❤❤

  • @nadeeshudayanga5085
    @nadeeshudayanga5085 ปีที่แล้ว +8

    All write කියන්න දෙයක් නෑ ඉතින් ආයෙ සුපිරිම බෑන්ඩ් එකක් 😎 සීදූව සකුරා අම්මෝ පිස්සුවක් තනිකර 🔥

  • @car_modification18
    @car_modification18 ปีที่แล้ว +34

    All write පිස්සුවක් තමයි නේ...😍😍

  • @gayanpradeep1605
    @gayanpradeep1605 ปีที่แล้ว +6

    ❤️❤️❤️ammo Gaiyage bass para ahagena innath th ආසයි ....මරු 👌

  • @UpekshaSandeepani-ju5mb
    @UpekshaSandeepani-ju5mb ปีที่แล้ว +8

    all write වයනවා සැම්පටම හ් 🖤😌🤟

  • @SamodNethsara
    @SamodNethsara ปีที่แล้ว +2

    All write is nom. ONE . ♥️🙏Congratulations 🙏 GOD BLESS

  • @sanka1058
    @sanka1058 ปีที่แล้ว +21

    Allright එකේ බේස් පාරවල් ටික වෙනදට වඩා කොලටි ඇයි කියල බැලුව.අෆ්ෆටසිරි ගයාන් අයිය මේකෙ❤❤

    • @DeSilva-fz6lp
      @DeSilva-fz6lp 11 หลายเดือนก่อน +1

      Anna ekane kiyanne bass yaka kiyala ❤️😁

  • @nalakasampath5162
    @nalakasampath5162 ปีที่แล้ว +6

    All write ❤🎉 pissuwak thanikarama❤️😍

  • @janithamadushan4003
    @janithamadushan4003 ปีที่แล้ว +7

    All write ...❤.. aura lanka 💪❤️💪

  • @thiwankadissanayaka6568
    @thiwankadissanayaka6568 ปีที่แล้ว +11

    ගයියගේ බේස් අඩවනවා😮

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +4

    ෂා නන්ස්ටොප් නයිට්, මෙගා බ්ලාස්ට් එකට එහෙම මේ වගේ ශෝ එකක් ගහන්න හිතන්න වත් බෑ.. අපේ ඩොක්ටර් කරන මේ වැඩේට පැලියාවේ ඇත්තේ.. ඔය බල්ලෝ මොනා කරන්න හැදුවත් සැලෙන්න හොද නෑ.. ඔව්න්ට යන එන මං නැති වෙලා යන්නේ සක්කිලින්ට.. ඊයෙ නම් අපරාදේ ඕල්ව්‍රයිට් පිස්සුවෙන් වගේ බලන් හිටියේ ඔයාලා ඕරා ලංකා එකෙ ඉන්නවා බලන්න.. ඊයේ දෙවනක් කරන්න තිබ්බ දවස රාජාංගනේ.. 😪😥💖 හැමෝටම ජයවේවා...

  • @UpekshaSandeepani-ju5mb
    @UpekshaSandeepani-ju5mb ปีที่แล้ว +6

    All write අයේ ඔනී අවුර ලංකා 😌🖤

  • @user-fv2rr3nh1l
    @user-fv2rr3nh1l ปีที่แล้ว +5

    All write ♥️.. suppa 💪🔥

  • @madushalakshan120
    @madushalakshan120 ปีที่แล้ว +42

    ඔල් රයිට් නන්දා මලනි නන්ස්ටොප් එකනම් පහරක්..❤😍

    • @ireshachandimal6163
      @ireshachandimal6163 ปีที่แล้ว +5

      එකෙන්ම කොහොමද ගයියගෙ බේස් පාරයි ශෂිකගෙ පෑඩ් පාරයි

    • @ravindulakpriya784
      @ravindulakpriya784 ปีที่แล้ว

      ❤❤❤❤

  • @ajithgalagoda8245
    @ajithgalagoda8245 ปีที่แล้ว +6

    Band dekama supirima supiri. .. thanks doctor viranjith sir❤❤❤❤

  • @dasunwishva6181
    @dasunwishva6181 ปีที่แล้ว +6

    ඕල්රයිට් දැක්ක හොදම ශෝ එකක් ❤️

  • @surangaperera318
    @surangaperera318 ปีที่แล้ว +6

    All write thama supirima ammooooooooooo

  • @gayanindika9166
    @gayanindika9166 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 🎉🎉

  • @wirajsandakalum1690
    @wirajsandakalum1690 ปีที่แล้ว +6

    All write maru❤️🥺

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +5

    You dancers ❤❤❤❤
    Nirorsha ....
    Dias ගේ නංගී .
    පට්ට 🔥🔥🔥🔥😊

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs6213 ปีที่แล้ว +8

    ගයියා අඩවනවා ❤❤❤

  • @anuruddamorage7421
    @anuruddamorage7421 ปีที่แล้ว +3

    Kalakanni hoda wadak karanakota tama me hamadema thank-you Aura

  • @user-gz8vc2iv3y
    @user-gz8vc2iv3y ปีที่แล้ว +8

    ලංකාවේ හිටියා නම් හොඳයි කියලා හිතෙනවා ලස්සනයි ඇත්තටම❤❤❤❤❤

  • @thariduruwan8831
    @thariduruwan8831 ปีที่แล้ว +8

    ඕල්රයිට් සුපිරියක් ආ...♥

  • @TheDakshitha
    @TheDakshitha ปีที่แล้ว +24

    ගයියගෙ බේස් පාර පට්ට❤

  • @gihanmadusanka8828
    @gihanmadusanka8828 ปีที่แล้ว +15

    ගයියගේ බේන්ස් පාර 😻

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว

      බේස් බං බෙන්ස් නෙවෙයි😊

  • @chalithasangith2329
    @chalithasangith2329 ปีที่แล้ว +4

    සකුරා පිස්සුවක් ❤️පරණ සද්දෙ

  • @ajithk.jayawardhane6455
    @ajithk.jayawardhane6455 ปีที่แล้ว +48

    ආයෙ කවදාවත් රාජාංගනේ වගේ කුහක මිනිස්සු ඉන්න පැත්තකටනම් එන්න එපා ...😢

  • @jeewangayantha3354
    @jeewangayantha3354 ปีที่แล้ว +3

    All write patta supiri

  • @vediohub3248
    @vediohub3248 ปีที่แล้ว +4

    Bass පිස්සුවක්.all write❤

  • @user-mc7fe2xj9c
    @user-mc7fe2xj9c ปีที่แล้ว +2

    Pad nam ithin kuliyapitiye shashika thama ❤

  • @Amazinglanka1129
    @Amazinglanka1129 ปีที่แล้ว

    rusiyaawe idan live show ekama baluwa. adath aye balanawa. etharam supiri. koheda me wage supiri wadak karana kota kakulen adina kattiyath innawa. monawa unath supiri wadak.❤❤❤ HAPPY anniversary AURA LANKA

  • @uma_music.
    @uma_music. ปีที่แล้ว +5

    ගයියගෙ බේස් පාරවල් 🔥

  • @user-el2kp1ec8p
    @user-el2kp1ec8p ปีที่แล้ว +7

    Adarei aura lanka enna embilipitiyata❤❤❤❤❤❤

  • @dilumasanka4914
    @dilumasanka4914 ปีที่แล้ว +5

    Sakura keyboardist සුපිරි 😊😊

  • @wishwarandika5067
    @wishwarandika5067 ปีที่แล้ว +81

    රාජාංගනේ නෙවෙයි එන්න ඇඹිලිපිටිය ට මෙහේ සුපිරි කානිවල් එකක් ගහන්න මට දුක තියෙන්නේ All Write ලා ට පැය දෙකක් මේයලා දෙන සැප දන්නේ All Write පිස්සෙක් තමා ❤

    • @sandaruniro5327
      @sandaruniro5327 ปีที่แล้ว +4

      aniwa

    • @manurasuraj2878
      @manurasuraj2878 ปีที่แล้ว +5

      Ammo ow 🥺💞ඒ දවස් වල බයිසිකල් වල පෑගුවා මතකයි කිලෝමීටර් ගනන්🥹,.All Right Show බලන්න ❤

    • @blackff5399
      @blackff5399 ปีที่แล้ว +5

      කැරි දුකක් බන් තියන්නෙ 😪

    • @malakadesaman280
      @malakadesaman280 ปีที่แล้ว +2

      Sirama

    • @srilankamiusicloke4455
      @srilankamiusicloke4455 ปีที่แล้ว +1

      Aniwa ❤️❤️

  • @rukshala917
    @rukshala917 ปีที่แล้ว +10

    All write bass ගහනවා dumadanna .tone eka maru.

  • @kavishkamuthuranga7265
    @kavishkamuthuranga7265 ปีที่แล้ว +53

    All write backing වෙනම ලෙවල් එකක පට්ටම ටෝන් පට්ටම නීට් අපරාදෙ හොද හොද සෙල්ලං බලන්න තිබ්බ 😢

  • @Bassthiwa
    @Bassthiwa ปีที่แล้ว +8

    All write❤️❤️❤️💪

  • @VAS.2005
    @VAS.2005 ปีที่แล้ว +9

    Band 2ම මරු 🤩❤️

  • @Lahiru991
    @Lahiru991 ปีที่แล้ว +3

    All write නම් පිස්සුවක් අහ්😊🤗

  • @pramuthhirusha9861
    @pramuthhirusha9861 ปีที่แล้ว +4

    අම්මෝ all write❤❤

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d ปีที่แล้ว +6

    All Write ❤❤❤

  • @kaveeshadewmini7641
    @kaveeshadewmini7641 ปีที่แล้ว +4

    🥰ALL WRITE🥰 supiriyak 😘

  • @dilshandulanjana4666
    @dilshandulanjana4666 ปีที่แล้ว +5

    All Write ❤️

  • @hashanudayangha5176
    @hashanudayangha5176 ปีที่แล้ว +19

    2013 ඉදන් ඕල් රයිට් පිස්සුව හැදුනේ❤️❤️🙂

    • @nortychamal8936
      @nortychamal8936 ปีที่แล้ว

      Mata 2011ඉදන් ඕල් රයිට් පිස්සුව තිබුනා ඊට පස්සෙ සීදුව සකුරා පිස්සෙක් උනා ❤😢

    • @thamindudananjana3555
      @thamindudananjana3555 11 หลายเดือนก่อน +1

      මටත් ❤️

    • @blackff5399
      @blackff5399 10 หลายเดือนก่อน

      ​@@nortychamal8936😂 iya

    • @nortychamal8936
      @nortychamal8936 10 หลายเดือนก่อน

      @@blackff5399 ඇයි පකො

    • @nortychamal8936
      @nortychamal8936 10 หลายเดือนก่อน

      @@thamindudananjana3555 💜️

  • @lakshithadhanushka8551
    @lakshithadhanushka8551 ปีที่แล้ว +6

    Sakura අලුත් සද්දේ මරු❤️

  • @ruwannalaka2000
    @ruwannalaka2000 ปีที่แล้ว +3

    Seeduwa sakura dan inna set eka aniwaren dawasaka janapriya wenawamai cool baking ekak eka.. e wagema hadawate band eka all write jayawewa ❤️❤️

  • @user-de9yn7qq8t
    @user-de9yn7qq8t ปีที่แล้ว +3

    සකුරා ආයෙත් පරණ සද්දෙට පට්ටම ජය වේවා සෙට් එකටම ❤

  • @TharinduMiyuranga
    @TharinduMiyuranga ปีที่แล้ว +3

    දෙනවා ඇඩෙන්නම ආයි😮❤😊

  • @chamoddilshan478
    @chamoddilshan478 ปีที่แล้ว +2

    All write ලත් සුපිරි ❤

  • @dinalsankalpa520
    @dinalsankalpa520 ปีที่แล้ว +5

    Wow seeduwa sakura 🎉😮❤

  • @lahirumadushan5833
    @lahirumadushan5833 ปีที่แล้ว +8

    All write gindara thamai🔥🔥

  • @DumiduMadusanka-dg1ip
    @DumiduMadusanka-dg1ip ปีที่แล้ว +2

    ඔබ‍ට ජයෙන් ජයවේවා.

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 ปีที่แล้ว +22

    අපරාදේ අද නම්..😕 All Write ❤

  • @Dilshanmusicofficial
    @Dilshanmusicofficial ปีที่แล้ว +4

    AURA නම් පිස්සුවක් ❤❤

  • @rasikachathuranga8397
    @rasikachathuranga8397 ปีที่แล้ว +12

    All write සුපිරි ...❤️❤️

  • @dinukanethsara5030
    @dinukanethsara5030 ปีที่แล้ว +1

    අපිත් ආවා ❤❤❤

  • @janiya3384
    @janiya3384 ปีที่แล้ว +2

    සීදූව සකුරා පරන සද්දෙ ❤️

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 ปีที่แล้ว +2

    1:23:27 - All Write | නන්දා මාලිනී Nonstop

  • @user-xs5nf8pb4y
    @user-xs5nf8pb4y ปีที่แล้ว +3

    Siduwa sakura gemma ❤

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 ปีที่แล้ว +2

    All write පට්ට

  • @supunsiriwardana853
    @supunsiriwardana853 ปีที่แล้ว +1

    All white kale. Sakurala gaththa start 1. Patta❤❤❤

  • @isharasadaruwan6753
    @isharasadaruwan6753 ปีที่แล้ว +10

    සීදුව සකුරා අලුත් හඩ මරූ❤️ හොරණටත් ඉක්මනට ගේමූ ශෝ එක ❤️

    • @uma_music.
      @uma_music. ปีที่แล้ว

      Flashback enw bn labana mse 😁

  • @blpj9791
    @blpj9791 ปีที่แล้ว +2

    Aura lanka nam all write thama❤❤❤❤ilaga ekata all write innama ona

  • @firstkhao808
    @firstkhao808 ปีที่แล้ว +2

    all write supiri...

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +5

    ලංකාවේ පැවැත්වෙන අවසාන අවුරාලංකා ප්‍රසංගය...😢😢😢

    • @Nirosha215
      @Nirosha215 ปีที่แล้ว

      itha passe nadda ai a aiyo Mokada wenne

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว

      @@Nirosha215 ඩුබායි වල ගහන්නෙ

  • @UNEEonline
    @UNEEonline 11 หลายเดือนก่อน

    All Wright සුපිරි💕💕💕💕💕

  • @pasinduravisanka7088
    @pasinduravisanka7088 ปีที่แล้ว +6

    ආයෙත් දකුනට ගේන්න අවුර ලංකා😍

    • @nero88823
      @nero88823 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @slclassicmusic
      @slclassicmusic ปีที่แล้ว

      ආයෙ ලං😮කාවෙ ගහන්නෙ නෑ....ඊලඟ පාර ඩුබායි

  • @lahirusanjeewa908
    @lahirusanjeewa908 ปีที่แล้ว

    Eththatama supiri dukai oyaalt ohoma wean akata me ratea minissu aheamai akai diynuwak neththea

  • @chulakumara995
    @chulakumara995 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි ❤❤❤❤❤❤❤💪💪💪💪💪💪

  • @navod_preeth
    @navod_preeth ปีที่แล้ว +8

    40:39 🥀

  • @sanadrums6116
    @sanadrums6116 ปีที่แล้ว +3

    All write adarei❤ aparade paya dekai😢

  • @user-mc7fe2xj9c
    @user-mc7fe2xj9c ปีที่แล้ว +2

    All wright thama best band eka lankawe .. flash back lath meccara colaty na

  • @rasika4053
    @rasika4053 ปีที่แล้ว +1

    Amooooo sakura ❤❤❤ dreams baking

  • @Dilshan_x_x
    @Dilshan_x_x ปีที่แล้ว +1

    Seeduwa sakura aluth voice eka patta 😍❤️

  • @GAYAN_HAD
    @GAYAN_HAD ปีที่แล้ว +6

    කඩාකප්පල් කරපු මොකා කරත් පට්ටම චාටර් වැඩක් .....
    අපරාදෙ හොඳම show එකක් ❤

  • @dishanthivanka8507
    @dishanthivanka8507 ปีที่แล้ว +1

    Bass nam bass all write❤❤

  • @nethumrashmitha1738
    @nethumrashmitha1738 ปีที่แล้ว +7

    ගයියගෙ බේස් පාරට අචල මෙරාන්ගෙ රිදම් පාරත් තිබ්බනං 🥲✌️

  • @neelwarnakulasooriya7362
    @neelwarnakulasooriya7362 ปีที่แล้ว

    අද තමයි සුපිරි ම 😍 sunflower 😜😜😜

  • @gehankulasakera7114
    @gehankulasakera7114 ปีที่แล้ว +13

    ලන්කාව කවදාවත් දියුනුවෙන රටක් නෙමේ ❤

  • @yohansasanka2347
    @yohansasanka2347 ปีที่แล้ว +1

    Aura lanka ❤ pattai

  • @blackff5399
    @blackff5399 ปีที่แล้ว +5

    All write අපරාදේ අදනම් 😥

  • @isuru123
    @isuru123 ปีที่แล้ว +1

    Allwrite 💖💖💖💞💞💞💞

  • @madhusikamadhu4066
    @madhusikamadhu4066 ปีที่แล้ว +1

    මරැ❤❤