ඔයා අහලා වත් නැති තල්මසාගේ පරිනාමයේ කතාව | The whale Evolution

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น •

  • @AsanthaDilshanRathnayake
    @AsanthaDilshanRathnayake 25 วันที่ผ่านมา +9

    අළුතෙන් video එකක් එනකල් බලාගෙන ඉන්නෙ. සිංහලෙන් මේ වගේ දැනුම ගන්න පුළුවන් channels ගොඩක් අඩුයි. ඔබට ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි ඔබේ හඬ සහ ඉදිරිපත් කරන ආකාරය හරිම ආකර්ෂණීයයි.❤️❤️👊

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 25 วันที่ผ่านมา +6

    සියල්ල අනිත්‍යයි (සියල්ල වෙනස්වන වන සුලුයි) මට හිතෙන්නෙ කාලයත් එක්ක සත්වයන් වියපත් වෙනවා විතරක් නෙවෙයි, සත්ත්ව විශේෂවල ස්වභාවයත් වෙනස් වෙනවා කියලා. මොනා උනත් මේ වගේ Videos දිගටම ඕනෙ.❤

  • @ChamilaHarshana-e4x
    @ChamilaHarshana-e4x 24 วันที่ผ่านมา +4

    මම අහන දෙන්( සිංහල පිඩියා ) මාත් එක්ක තරහා වෙන්න එපා !! ඕයාත් එක්ක මම මුල් කාලෙ ඉදන් තමා එකතු වෙලා ඉන්නෙ එත් මට ප්‍රෂණයක් තියනවා?ඇයි ඕයා ගැන කතා කරන්නෙ නැත්තෙ අපිට ඕයාගෙන් Q&A එකක් වත් ඕනි 🙏🙏🙏 😘

  • @Rap-music_yr
    @Rap-music_yr 20 วันที่ผ่านมา +1

    කියන්න දෙයක් නෑ supper දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා thanks

  • @buddhikasaranga
    @buddhikasaranga 25 วันที่ผ่านมา +7

    හරිම ශෝක් වැඩසටහනක් ඔබට ගොඩක් ස්තුතියි

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 10 วันที่ผ่านมา

    සුපිරියි ❤️🇱🇰😎

  • @icccrickethighlight4854
    @icccrickethighlight4854 25 วันที่ผ่านมา +3

    අලියාගේ පරිනාමයත් ඔය වගේ පට්ට

    • @sinhalapedia
      @sinhalapedia  19 วันที่ผ่านมา

      Script කරලා තියෙන්නේ ඉක්මනින් දෙන්නම්

  • @chamikalakith3599
    @chamikalakith3599 25 วันที่ผ่านมา +3

    ඇත්තටම ලංකාවෙත් හරියට හෙව්වොත් එක එක කාල වල එක එක සත්තුන්ගෙ පොසිල හම්බෙන්න පුලුවන් 😮

  • @GanukaLiyanage
    @GanukaLiyanage 19 วันที่ผ่านมา

    වටිනව ❤️💐

  • @ChamilaHarshana-e4x
    @ChamilaHarshana-e4x 24 วันที่ผ่านมา +1

    සුපිරි 😘 දෙයක් ඉගන ගත්තා

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 24 วันที่ผ่านมา +1

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @lukedeleepa1057
    @lukedeleepa1057 24 วันที่ผ่านมา

    සුපිරි ඉතිහාසය මම හරිම අසයි 🎉🎉🎉

  • @ThanushaRukshan-t9d
    @ThanushaRukshan-t9d 16 วันที่ผ่านมา

    විඩියෝ එක හොදට තේරැනා ස්තුටියි 😃

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 24 วันที่ผ่านมา +5

    මිනිසුන් පරිණාමය වේලා අවසන් ද?

  • @DevinduBimsara
    @DevinduBimsara 22 วันที่ผ่านมา

    පට්ට තල්මසෙක් නෙ😮😮😮😮😮😮😮😮

  • @SaduniNisansala-ed9wo
    @SaduniNisansala-ed9wo 25 วันที่ผ่านมา +21

    මම තමයි පළවෙනියා🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊

  • @nimeth3391
    @nimeth3391 25 วันที่ผ่านมา +2

    අලින්ගේ පරිනාමය ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @ANNirmal
    @ANNirmal 24 วันที่ผ่านมา

    අද Video එකනං සුපිරියි❤ අය්යේ❤❤❤

  • @UpekshaMadushani-kg2nm
    @UpekshaMadushani-kg2nm 25 วันที่ผ่านมา

    නියමයි ❤❤ ගොඩක් දේවල් තියෙනවා මම දන්න නැති ❤❤😂

  • @UdaraLakmal-op1iv
    @UdaraLakmal-op1iv 24 วันที่ผ่านมา

    👍👍👍👍👍👍 නියමයි

  • @Slblackdevil-uk7ij
    @Slblackdevil-uk7ij 25 วันที่ผ่านมา +1

    Mama hugak dewal danagaththe oyagen ayiye. Thanks kiyala denawata❤❤

  • @kesaragajindu
    @kesaragajindu 20 วันที่ผ่านมา

    0:43

  • @M.Sew511
    @M.Sew511 24 วันที่ผ่านมา

    මෙ වගෙ හැමදාම විඩියො දන්න

  • @sujeewawaruni1384
    @sujeewawaruni1384 24 วันที่ผ่านมา

    සර්පයින්ගෙ පරිණාමයට video ekk gennko❤❤😊

  • @nishanidharmapala942
    @nishanidharmapala942 25 วันที่ผ่านมา

    Ela ayye ❤❤❤❤❤❤
    Me vage video digatama danna❤❤❤❤
    Patta molayak thiyenne❤❤❤❤😮

  • @gemingwithsk5690
    @gemingwithsk5690 25 วันที่ผ่านมา

    Dannam digatama video ena ekanam.hodai ❤❤

  • @ranilpriyantha5472
    @ranilpriyantha5472 25 วันที่ผ่านมา

    සුපිරි

  • @rashmikapramud6806
    @rashmikapramud6806 25 วันที่ผ่านมา

    මම තමයි 3❤❤❤

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha 23 วันที่ผ่านมา +1

    😊❤❤❤❤😮 0:38

  • @AyeshaNimanthi-u6d
    @AyeshaNimanthi-u6d 24 วันที่ผ่านมา

    අයියෙ Area 51 ගැන වීඩීයො එකක් දාන්නකො

  • @Wishwa-Margaya
    @Wishwa-Margaya 24 วันที่ผ่านมา +1

    එතකොට නිල් තල්මසෙක්ගේ DNA එහෙම අරගෙන එයාලගේ පරිණාමයේ පලවෙනි ක්ෂීරපායි සත්තු ආය හදන්න බැරි ද ??? 🤔❤️

  • @SankaniRanmini
    @SankaniRanmini 25 วันที่ผ่านมา

    Me video eka hamotama budu saranai 😊

  • @mmmmmmmmmmmm-i6f
    @mmmmmmmmmmmm-i6f 25 วันที่ผ่านมา +2

  • @SnehaRajapaksha-o4j
    @SnehaRajapaksha-o4j 23 วันที่ผ่านมา

    perucetus ton 340 kiyala hoyagena.basilosaurus 24m digay

  • @MiyuruMiyuru-s9r
    @MiyuruMiyuru-s9r 24 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ එකේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක ඇහෙද්දි මොකද්ද මොකද්ද වගේ 😢😊

  • @SanjeewaTevelvideo
    @SanjeewaTevelvideo 17 วันที่ผ่านมา

    ජයවේවා yaluwane ape pAththeth enna sab ekak dala yanna apenuth uparima සහයෝගය

  • @DilrukSanjeewa-si3hg
    @DilrukSanjeewa-si3hg 25 วันที่ผ่านมา

    Thanks🎉🎉

  • @IroshaThilakarathne
    @IroshaThilakarathne 25 วันที่ผ่านมา

    nice 😮

  • @Kushan__ツ
    @Kushan__ツ 25 วันที่ผ่านมา

    අයියෙ මට ඇත්තටම දැනගන්න පුලුවන්ද ඔයා ඉන්නෙ කොහෙද කියලා🤝❤️

  • @samodiwalhenage3795
    @samodiwalhenage3795 25 วันที่ผ่านมา

    Thank you ayye ❤❤

  • @VishakaNilmini-h2x
    @VishakaNilmini-h2x 25 วันที่ผ่านมา

    Oya nam niyamayi ayiye❤❤

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 24 วันที่ผ่านมา +1

    මමනම් කියන්නේ ඖෂධ භාවිතා කරලා ලිංගික හැඟීම් නැති කරලා දැම්මනම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ලිංගික හැඟීම් කියන්නේ මහ එපා කරපු අප්‍රසන්න හැගීමක් හැම කොල්ලෙකුටම එහෙමයි,මම දැං හොයන ගමන් ඉන්නෙ ලිංගික හැඟීම් නැති කරගන්න පුලුවන් ක්‍රමයක් ඊට පසුව ශුද්ධ වූ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි.

    • @Sathsara16
      @Sathsara16 23 วันที่ผ่านมา +1

      උබටනං ලෙඩක් htto😅

    • @Manabharana
      @Manabharana 14 วันที่ผ่านมา +1

      විකාර හිතන්නැතුව දරුවො දෙතුන්දෙනෙක් හදපං ජාතිය වඳ වෙනවා

    • @SAGEE-d5t
      @SAGEE-d5t 8 วันที่ผ่านมา +1

      Pissuda utto ita passe minissu vada vei

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 8 วันที่ผ่านมา

      @@SAGEE-d5t දැනුත් ඒක වෙනො

    • @Manabharana
      @Manabharana 8 วันที่ผ่านมา +1

      @@yohanKawinda-j8m අපි විතරයි වඳ වෙනනේ(සිංහල බෞද්ධ) අනිත් අය යසට බෝ වෙනවා

  • @anubandaranayake8449
    @anubandaranayake8449 25 วันที่ผ่านมา

    මෝරැ ගැනත් මේ වගේ වැඩසටහනක් කරන්න

  • @chamindachandral4944
    @chamindachandral4944 25 วันที่ผ่านมา

    Supperb

  • @Ghost_hasiya
    @Ghost_hasiya 25 วันที่ผ่านมา

    Maru❤

  • @MrMoonblade
    @MrMoonblade 25 วันที่ผ่านมา

    Avatar way of water මතක් උනා🥲

  • @asith6732
    @asith6732 25 วันที่ผ่านมา

    Tic tac alien ship එක ගැන කර වීඩියෝ එක අයින් වෙලා අයියේ අලුත් එකක් ඕන 💖👊

  • @Inuugame
    @Inuugame 25 วันที่ผ่านมา

    Super frist comment

  • @SanujaSadumitha
    @SanujaSadumitha 25 วันที่ผ่านมา

    ❤❤🙃

  • @udayasuranga1609
    @udayasuranga1609 25 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉

  • @NisharaSalinda
    @NisharaSalinda 25 วันที่ผ่านมา

    ❤️💯🇱🇰

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 25 วันที่ผ่านมา +2

    ඔය වගේම අලින්ගේ පරිණාමය ගැනත් video එකක් කරන්නකෝ……❤🥺

  • @ImeshDulmin
    @ImeshDulmin 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @NaveenSathsara-n5h
    @NaveenSathsara-n5h 25 วันที่ผ่านมา

    ❤😊

  • @amilachathuranga3886
    @amilachathuranga3886 20 วันที่ผ่านมา

    apith yan wathurata

  • @kavishkawijesundara4032
    @kavishkawijesundara4032 25 วันที่ผ่านมา

    Earth and sea athropoda gana tikka kynnko aiye asai eyl ganath dngnn

  • @puja_kalhari
    @puja_kalhari 25 วันที่ผ่านมา

    Harry potter eke name wage 😅

  • @savindaiyaasanka7524
    @savindaiyaasanka7524 25 วันที่ผ่านมา

    👌👌❤️❤️❤️🥰🥰

  • @thusharichandima4957
    @thusharichandima4957 25 วันที่ผ่านมา +1

    Biggest in the world.

  • @JagathNalaka18
    @JagathNalaka18 25 วันที่ผ่านมา

    ❤😮😅🎉🎉🎉😊

  • @dinurasampath3591
    @dinurasampath3591 25 วันที่ผ่านมา

    1st❤

  • @dinurasampath3591
    @dinurasampath3591 25 วันที่ผ่านมา

    Thalmasatath apita vage penahali tiyanava eyala malu vage karamal valin neme husma ganne api vage🫁
    Thalmassu pera budinnan 1:38

  • @mr.sindaa
    @mr.sindaa 25 วันที่ผ่านมา

    🤍

  • @VishwaPathum-ln2if
    @VishwaPathum-ln2if 25 วันที่ผ่านมา +1

    අබිරහස් දේවල් ,හොල්මන්,පිටසක්වලයො,රෙප්ටීලියන් ල ගැන වීඩියොත් කරන්නකෝ කලින් වගේ නෙමෙයි දැන් ඒව ගැන අඩුවෙන් කරන්නේ

  • @Dilshan-r1l
    @Dilshan-r1l 25 วันที่ผ่านมา

    ❤❤

  • @chanakachathuranga2059
    @chanakachathuranga2059 25 วันที่ผ่านมา

    ❤❤

  • @Amilaprasad5677
    @Amilaprasad5677 25 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @HimaruThenula
    @HimaruThenula 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @kavindukotagama519
    @kavindukotagama519 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @badegal
    @badegal 25 วันที่ผ่านมา

    ❤❤❤

  • @prashanvimukthi7002
    @prashanvimukthi7002 23 วันที่ผ่านมา

  • @kesaragajindu
    @kesaragajindu 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @kesaragajindu
    @kesaragajindu 20 วันที่ผ่านมา

    ❤❤

  • @THEUNIVERSEOFKNOWLEDGE-YT
    @THEUNIVERSEOFKNOWLEDGE-YT 14 วันที่ผ่านมา

    ❤❤❤❤