නින්දා අපහාසවල අවසානය | Ven. Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2021
  • කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
    A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
    #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 567

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit7744 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය ! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ මාගේ නමස්කාරය වේවා !!!🙏ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා!!!🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +1

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වෙත්වා!මේ ධර්මය ශ්‍රවනය කරපු පිනෙන් මාගේ සසර ගමන කෙටි වේවා!සියලු සත්වයෝ සසර දුකින් අතමිදේවා!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @davidalan2316
    @davidalan2316 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේට පින් මේ වගේ අලන්කාර දර්ම‍යන් දේශනා කරන හේතුවෙන් සාදු.. සාදු..

  • @gdswijethunga8586
    @gdswijethunga8586 3 ปีที่แล้ว +33

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ... නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්ම සැලසේවා ... සාදු සාදු සාදු 🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +4

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +31

    අසත් පුරුෂයන් ගෙන් එන වාග් ප්‍රහාර නින්දා අපහාස කරදර මල් වරුසාවක් වී මහමෙව්නාව නම් වූ පින් කෙත නැහැ වේවා .🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @inscreation605
    @inscreation605 3 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!

    • @user-js3tq1hu4m
      @user-js3tq1hu4m 3 ปีที่แล้ว

      🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏

    • @nisalapethum5431
      @nisalapethum5431 3 ปีที่แล้ว

      @@user-js3tq1hu4m aaards❤️ydttsu❤️tdd❤️

  • @tv6690
    @tv6690 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . අපේ ස්වාමීන් වහන්සේට !

  • @samantasrilanka7795
    @samantasrilanka7795 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ ස්වාමින් වහන්ස

  • @dileepaabishek2359
    @dileepaabishek2359 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිංසිද්ද වේවා .නිරෝගිසුවය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +20

    සාදු , සාදු , සාදු ............!!!
    අසිරිමත් ප්‍රණීත දහම් කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..........!!!
    මම නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා .......!!!
    අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය කියා දෙන අපේ "පුණ්‍ය භූමිය මහාමෙව්නාව" නිසා මට නම් ලැබුණු දේමයි වැඩි, වාසනාවන් මට කල්‍යාණ මිත්‍ර ඇසුර,
    අසත්පුරුෂ ඇසුර දුරෙන්ම දුරු වේවා ........................!!!
    නමෝ බුද්ධාය .........!!!

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @anurabandara1600
    @anurabandara1600 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය .පින්වත් ඔබ වහන්සේට .තෙරුවන් සරනයි..!

  • @irashan5949
    @irashan5949 3 ปีที่แล้ว +8

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    නමස්කාර වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @anurangidilshara9552
    @anurangidilshara9552 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @malikanaber3613
    @malikanaber3613 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏අපේ ස්වාමින් වහන්සේට බුදුසරණයි 🌹🌹🌹🌹

  • @piyumdananjaya8384
    @piyumdananjaya8384 3 ปีที่แล้ว +2

    සියලුම සත්වයන්ට මේ ධර්මය අවබෝද වෙත්වා .

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +26

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය .පිංවත් ගුරු දෙවිදුන් ඇතුළු පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sanujpinsara505
    @sanujpinsara505 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි
    ඔබ වහන්සේට බොහොම පින්

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ දෙෂනාකරන දර්ම දෙසන තමයි මන් වැඩියෙන්ම අහන්නෙ. අපෙ සිත් නිවන ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙත්වා දිර්ඝයුුස ලැබේවා තේරුවන් සරනයි

  • @geethakumari2959
    @geethakumari2959 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @neelprasanna4796
    @neelprasanna4796 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට

  • @pedippinthaka8936
    @pedippinthaka8936 3 ปีที่แล้ว +8

    නමො බුදධාය🙏පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගි සුව ලැබේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදු රජාණන්වහන්සේට .මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට දිර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏

  • @ireshakumari280
    @ireshakumari280 3 ปีที่แล้ว +1

    Walimada suwaminwahansege darmadesha hamdam Danna 🙏🙏saduu saduu obawahanseta dirgausha labewaa

  • @milanprabath7768
    @milanprabath7768 3 ปีที่แล้ว +8

    අපේ කාලයේ පහල උන උතුම් හිමි නමක්.. ඔබ වහන්සේට තව තවත් මේ ලෝක සත්ත්වයා දුකින් මුදවා ගැනීමට මේ උතුම් ධර්මය දේශණා කිරිීමට ශක්තිය ,දෛර්්‍යය ලැබේවා!!

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නාමෝ බුද්දාය මම බුදුන් සරන යමි තිසරනයම සරන යමි 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +2

    සාධු ....සාධු ...සාධු ..
    නමෝබුද්ධාය
    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...
    පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා ..
    චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා ....

    • @amithudayanga1539
      @amithudayanga1539 3 ปีที่แล้ว

      සත් පුරැෂ ඔබ වහන්සේ ලාට නිඋුක් නිරෝගි සුවපත් භාවය වෙිවා

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +1

    සාදු ..සාදු ...සාදු .... !!!! 🙏🙏🙏
    සම්මා සම්බුදු සරණයි ..... 🙏🙏🙏 නමෝ බුද්ධාය .... !!!! 🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 ปีที่แล้ว +14

    👍🙏🙏🙏🇧🇪දහම උතුම්ම දර්මයවේ දීර්ගායු සුවාමින් වහන්සේට !

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +5

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! අප පින්වත් පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! උතුම් ශ්‍රී සද්ධර්මය සියලුම දෙනාට ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම මේ පින් අඅනුමෝදන් වේවා ! සාදු !!! නමෝ බුද්ධාය !
    2021 ** 06 ** 30

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය පිනැත්තෝ සවන්පත් යොමත්වා ! 🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදූ !!! 🙏🙏🙏
    දිවි තිබෙන තුරු ..
    නිවන් දකින තුරු ..
    උතුම් තිසරණ සරණ යමි !!! 🙏🙏🙏

  • @rashmikadenuwan4884
    @rashmikadenuwan4884 ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු සාදු මෙවන් වූ දර්මදේශනා තව තවත් සිදු කිරීමට ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +28

    පිංවත් සුවාමින්වහන්ස ඔබවහන්සේ දේසනාකරන හැම දේසනයක්ම නිමකල නොහැකි අරැතක් ගෙනදෙන්නේ තෙරැවන්සරනයි

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว

      බුදු සරණයි දළදා samedu pehetai

  • @maleeshanimali7960
    @maleeshanimali7960 3 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් බොහෝ පින් අත්වේවා ...!! සාධූ සාධූ සාධූ ....!!

    • @ashaherath4053
      @ashaherath4053 ปีที่แล้ว +1

      🥲🥲🥲🥲 ස්තුති හාමුදුරු වනි😊😊😊😊

  • @nethunethu3503
    @nethunethu3503 3 ปีที่แล้ว +3

    නමස්කාර වේවා thunuruwanata 🙏🙏🙏🙏🙏🙏

  • @iddiprathiba5740
    @iddiprathiba5740 3 ปีที่แล้ว +14

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +3

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @nomanprnandu2265
    @nomanprnandu2265 3 ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක්

  • @kumaragepri3483
    @kumaragepri3483 3 ปีที่แล้ว +14

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සහ සියලු සoග්‍යා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 3 ปีที่แล้ว +4

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 3 ปีที่แล้ว +12

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ යමි . සාදු සාදු සාදු .

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @indikakarunarathna5990
    @indikakarunarathna5990 3 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාරය වේවා දහම කියාදෙන පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว +14

    සද්ධාශීල ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී තිරජීවණය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว

    පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ , පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් දායක පිරිස ,උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් තිසරණයෙහි පිහිටත්වා ...සාදු සාදු සාදු ....🌷🌷🌷

  • @denethmaheesha288
    @denethmaheesha288 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාහා පිනක් අපට මේ ධර්මය දේශනා කිරීම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @raviprasadkandy
    @raviprasadkandy 3 ปีที่แล้ว +2

    සාදූ..සාදූ..සාදූ.. පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..🙏🙏🙏🙏

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 3 ปีที่แล้ว +2

    පිංවත් සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු සාදු සාදු

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +2

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරවේවා 🙏🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏මෙ සසරේම උතුම් වු නිවන්ම අවබෝද වේවා 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 3 ปีที่แล้ว +5

    ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ යුස ලැබේවා

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +1

    නමෝ buddaya අපේ hamuduruwane🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට boho pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyavithanawasam9777
    @ramyavithanawasam9777 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @sampathqs
    @sampathqs 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ,,, නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට,,,තෙරුවන් සරණයි!

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි.... අපේ ස්වාමින් වහන්සෙට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว +2

    අපෙ ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි වේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි♥️🌸

  • @praveenkawishka2830
    @praveenkawishka2830 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @avishkapathum508
    @avishkapathum508 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ස්වාමින්වහන්සේට ගොඩාක් පින් ❤️☸️🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +38

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +4

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @ayesh.3308
      @ayesh.3308 3 ปีที่แล้ว +2

      @@ShraddhaTV
      සාදූ. සාදු. සදූ 🙏🙏🙏

  • @liyanageanusha9137
    @liyanageanusha9137 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වමින්වහන්ස පුළුවන්නම් රෝගාතුරව ඉන්න මරණාසන්න මොහෙතෙ ඉන්න කෙනෙකුට අසන්නට සලස්වන්න උතුම් ධර්ම කරුණක් වදාළනූ මැන ස්වමින්වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...! හාමුදුරුවනේ

  • @krishanthigamage1952
    @krishanthigamage1952 3 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමින් වහන්සේට, අපගේ වන්දනාව වේවා!!!

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +2

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +10

    පින්වත්.ස්වාමින්.වහනසේට.මාගේ.නමස්කකය.වේවා.❇️❇️❇️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @wasanthiranasinghenanayakk8329
    @wasanthiranasinghenanayakk8329 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @dammikagunasekara8239
    @dammikagunasekara8239 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ දහම් කරුණු හිතට පුදුම සහනයක් ගෙන දෙයි. ඔබ වහන්සේට මේ භවයේම නිවන් දැකීමේ පින රැස්වේවා!!!.

  • @sanjaysontake2321
    @sanjaysontake2321 3 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu 🙏🙏🙏🌹🙏🌹🙏💖💖💖 from india 🇱🇰🇮🇳👍 bhante ji love you shrilanka

  • @madukasamimda337
    @madukasamimda337 ปีที่แล้ว +1

    මාගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @priyasudu2148
    @priyasudu2148 3 ปีที่แล้ว +10

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලබතවා.

  • @mahindarsp6891
    @mahindarsp6891 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය! පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්,මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomasamankumari5132
    @anomasamankumari5132 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමස්කාර වෙවා තුනුරැවනට තෙරැවන් සරනයි ස්වාමින් වහන්සෙට

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!
    නමෝ බුද්ධාය!

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @malimai3184
    @malimai3184 3 ปีที่แล้ว +2

    Taruvan saranai apa hamudurvana

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu !!!!

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා බුදු රැවනට සැමදා මම බුදු සරණ යමි සාධු සාධු සාධු සාධු

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ මුවින් දේසනා කල ඒ තතාගත සම්මා සම්බුදු මුනි රජුන් දෙසනා කොට වදාළ ශ්‍රී සද්දර්මය ශ්‍රවණය කලා .ආර්‍ය්යන් වහන්ස නමස්කාර වේවා .පින්වතුන් වහන්ස නමස්කාර වේවා .අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආර්‍ය්යන් වහන්සේලා නිදුක් වේවා 🌷🌷🌷නීරොගී වේවා 🌷🌷🌷සුවපත් වේවා 🌷🌷🌷☘️☘️☘️

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @susilaairin2801
    @susilaairin2801 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. චිරාත් කාලයක් ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ධයිරිය ශක්තිය ලැබේවා

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +2

    🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @oshinijayawardena2787
    @oshinijayawardena2787 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් කල්‍යාණ මිත්‍ර පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා..🙏🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 3 ปีที่แล้ว

    දීර්ඝ සංසාර ගමන කෙටි කරගැනීමට මෙවැනි වටිනා දහම් කාරණා දේශනා කරන ඔබ වහන්සේටත් ඔබ වහන්සේ හොඹවන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @udayanganikumari2668
    @udayanganikumari2668 3 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු!!!අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සට නිදුක් නීරෝගී සුවය අත් වේවා!!ඔබ වහන්සේගේ බන අහන්නත් පින තියෙන්න ඕනි.

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @kelumniroshan2671
    @kelumniroshan2671 3 ปีที่แล้ว +1

    Oba wahanseta teruwan saranai

  • @ramanidesilva9565
    @ramanidesilva9565 3 ปีที่แล้ว +2

    Saaadu Saaadu Saaadu pinwath swaminwahansa apage jeevithayata galapagena jeewath veemata uthum darmayak.sithata sahalluwak danuna pinwath swaminwahansa.sathpurusha kalyanamithra asuramai uthum.pinwath swaminwahanseta me gauthama Budda sasanayema pihita pilisarana labewa.

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @chandramalihettiarachchi7225
    @chandramalihettiarachchi7225 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස,,ඔබ වහන්සේ ට නිවන් දොර විවර වේවා.ඔබවහන්සේගේ,ගුරු උතුමන්,දෙමව්පියන් ට පවා මේ පින් අනුමෝදන් වේවා.සාදු සාදු සාදු.

  • @sunithasunitha1135
    @sunithasunitha1135 3 ปีที่แล้ว +1

    සාදු.සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshisilva7266
    @harshisilva7266 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️

  • @faisu3217
    @faisu3217 4 หลายเดือนก่อน

    නමස්කර ⁣ වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @dammikagunasekara8239
    @dammikagunasekara8239 2 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා !!!.

  • @wathminiyashodha986
    @wathminiyashodha986 3 ปีที่แล้ว +2

    සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @ayeshaseumi3617
    @ayeshaseumi3617 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙට ගඩාක් පින් මෙදෙවල් කියා දුන්නට..🙏🙏🙏🙏 ඔබ වහන්සෙට දිර්ගායුශ ලැබෙවා !!!!!!

  • @anoman4631
    @anoman4631 3 ปีที่แล้ว +1

    Namobuddaya pinwat swaminwahanseta magenamaskaraya wewa teruwansaranai

  • @deshapriya2930
    @deshapriya2930 3 ปีที่แล้ว +27

    මහමෙව්නාව දිගුකල් සුරැකී , අපට පිවිතුරු ධර්මය අසන්නට ලැබේවා. බුද්ධ ශාසනය සුරකින සක් දෙවිදානන් පින්වත් ස්වාමින් වහන්සේලා සදා සුරකිත්වා.

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @bamunuwatthaualink9131
      @bamunuwatthaualink9131 3 ปีที่แล้ว

      Sitha sanahana bana deshana kirermata oba wahanseta thawa thawath theruwan shakthiya labewa....

  • @samurdhinidesilva6843
    @samurdhinidesilva6843 ปีที่แล้ว +1

    හිත නිවෙන බණ පදයක්
    ස්වාමිනි තෙරැවන් සරනයි

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +3

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +34

    පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා ඉඩෝරයට වර්ෂාවක් වගේ🙏 ජීවිතය කියාදුන් පින්බිම මහමෙව්නාවයි🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලුව සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @sajikashashi7050
    @sajikashashi7050 3 ปีที่แล้ว +15

    Pinwath loku swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏 🙏🙏🙏🌷🌷🌹🌹🙏🙏🙏🙏

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

  • @gmindrani2637
    @gmindrani2637 3 ปีที่แล้ว +19

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා,

  • @anushakumari7969
    @anushakumari7969 3 ปีที่แล้ว +1

    සාදු ,,,සාදු ,,සාදු
    🙏🙏🙏🌺🌺🌺

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 3 ปีที่แล้ว +23

    නමස්කාර වේවා තුනුරුවනට.. සැමදා තිසරණ සරණ යමී... 🙏🏻🙏🏻

    • @chathuraishan8072
      @chathuraishan8072 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි හාමුදුරුවනේ සුවපත් වෙිවා

    • @ShraddhaTV
      @ShraddhaTV  3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...

    • @samithasanka7926
      @samithasanka7926 3 ปีที่แล้ว

      @@chathuraishan8072 and

  • @daumiahinsa3653
    @daumiahinsa3653 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌻