Garu swamin whansa oba whansege bana අහන sama mhotakama mage hita niwenawa.oba whanseta godak pin මිනිසුන් me sasare දුකින් දුකින් mudawanna ganna උත්සාහයට sadu sadu sadu
Oba whanse nisa godak man hita hadagena yanawa ape hamuduruwane mage hita haryma sanwedi podi detath hita redana kenek dan teka teka hita hada gena ennawa oba whanseta pin teruwansaranai
Budusaranai hamuduruwane
Bohoma pin
Sadu sadu sadu mage namaskaaraya wewa. Obawahaseta niduk nirogi suwayama lebewa theruwan saranai. Thawa tawath uthum darmaya apata asannata lebewa.
තෙරුවන් සරණයි
🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
Hitat danan sansim hamdam dara ganimat saktiya labuna oba wahansag ma bana pada nisa oba wahansat godak pin hama hitakatm sansim labawa hamotaom bs
බුදු සරනයි
Oba wahanseta godak pin ape hith me widihata senasimata lakkaranawata. 🙏🙏🙏
Sadu sadu añi mamath harima pidamayakin giwath wenne
Sadu......sadu.....sadu.....
Dirga ausa labewa. Pinwat swaminwanasa. Sadu sadu sadu
Ape pin vatswvaming vahansata utum nivana avabodaya pinisa ma pin hatu vawa sadu sadu sadu
Garu swamin whansa oba whansege bana අහන sama mhotakama mage hita niwenawa.oba whanseta godak pin මිනිසුන් me sasare දුකින් දුකින් mudawanna ganna උත්සාහයට sadu sadu sadu
මේ ධර්මදානයෙන් රැස්වුනු පින අනුමෝදන් කරනව ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් සුවසේම උතුම් චතුරර්‍යසත්‍ය අවබෝද කරගැනීම පිනිස හේතුවේවා කියල....සාදූ .. සාදූ...සාදූ..!
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ නමෝ බුද්ධාය ඔබ වහන්සේට නිවන් අවබොධ.වෙවා අපටද.නිවන් අවබොධ වෙවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
Namo buadhaya 🙏🏼
සාදූ.... සාදූ..... සාදූ..🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා....🙏🙏🙏
නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු
Buduguna anantai buduguna giwamanai obwhanseta dirgayusavewa obwahanseta mage namas carya vewa 🙏🙏🙏🙏
Oba whanse nisa godak man hita hadagena yanawa ape hamuduruwane mage hita haryma sanwedi podi detath hita redana kenek dan teka teka hita hada gena ennawa oba whanseta pin teruwansaranai
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
පින්වත් ස්වාමීන් වහන්ස දුරු රටවල් wala duk විඳින අපිට oba වහන්සේ ge darma desanawa godak වටිනවා
නිදුක් නිරෝගී සුවය ලැබේවා theruwan saranai 🙏🙏🙏🙏🙏
ස්වාමින් වහන්ස මම ගොඩාක් ප්‍රශ්නවල ජිවත් උනෙ. ඔබ වහන්සේගේ බන මම නිතරම අහන්න පුරුදු උනා. දැන් මට හිතට ගොඩාක් ලොකු නිදහසක් මට දැනෙනවා. ඔබ වහන්සේට ගොඩාක් පිං.
Oba wahanseta mage mamaskaraya wewa pinwath swamin wahansha
Ane suwamin wahasata mata vinadiyak katha karanna pinwatek mata pon no ewanna pinsidda wenawa sadu sadu sadu.
පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය
Sadu!!!!!!sadu!!!!
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක් පහල උනේ අපේ පිනට ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
Viijihjiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii😊😊😊😊😊😊😅😅😊😅😅@@Mashi2222
I8😅😅😅😅😊😅😅😅😅😊😅 32:15 33:07
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,ඔබ වහන්සේට ඉක්මන් භවයක අමාමහ නිවන සැලසේවා!සාදු සාදු සාදු 🙏
සාදු 🌹🙏 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 🌹
කොහොම හරි එනවා හොයාගෙන හමුදුරුවනෙ.
මට ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අහන්නට ලැබීමම මා කරන ලද පිනකි.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා. සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු ඉතාම සරලව දහම් දෙසන අපෙ හාමුදුරුවන් වහන්සේට නමස්කාරටව්වා
මා මෙතෙක් කලාවු සියලු පිං බලයෙන් මෙලොව සිටින සියලු දෙනාටම නිවන් දොරටුව විවර වේවා🙏🙏🙏🙏🙏🙏මේ ලෝකයේ සියලු සත්වයන් ට මෛත්‍රීය ලැබේවා!!!!! සියලු දුකින් මිදෙත්වා!සාධු!සාධු!සාධු!!! ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏!!!
සාදු සාදු සාදු සාදු.ඔබ වහන්සේගේ බන අහන නිසා ඇත්තටම පවුල් ජේවිතේ ඉවසීම පුරුදු කරගත්තා.ගොඩක් කෙනෙක් අහනවා කොහොමද ඔහොම ඉවසන්නේ කියලා මන් එතකොට ඇත්තටම ඔබ වහන්සේගේ බන කන් දෙකේ දෝංකාර දෙද්දී මට ඉබෙටම ඉවසෙනවා.ඔබ වහන්සේ කියන සියලු ඇත්ත මේ ප්‍රශ්න ඉවරයක් නෑ.ඒවට ඉවසීමෙන් මුහුණ දෙනවා ඇරෙන්න ඒව මඟ හරින්න බෑ අපිට.ඔබ වහන්සේගේ බන අහද්දි මේ සසර ගැන ගොඩාක් බය හිතෙනවා.මන් ගොඩක් පව් කරලා තියෙනවා.නමුත් ඔබ වහන්සේගේ බන අහලා මේ බවය හදාගන්න මන් මට ලොකු වාසනාවක් තිබිලා තියනවා.ඔබ වහන්සේ මේ අපේ දුක නිවන්න දරන උත්සාහය ඔබ වහන් සෙට බොහොම පින් මන් දන නමස්කාර කරමින් හිතෙන් වන්දනා මාන කරනවා හැම විටම.
ගොඩක් දෙ වෙනස් කර ගත්තා
Niduk nirogi dirgau labewa pinwath suwamin wahanseta sadu sadu sadu sadu sadu
ඔබ වහන්සේගේ බණ අහලා මම මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා..... ලොකු මානසික සැනසීමක් ලබනවා....ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා!🙏🙏🙏🙏
තෙරුවන් සරනයි...
😢😊😊😊
Budu guna Anantyy Budu guna Satyi Obavahanseta deergauysa
සාදු සාදු සාදු
විදේශ ගත වෙලා ගෙවල් වල වැඩ කරන ගමන් ඔබ වහන්සේගේ බන දේශනාව අහන්නේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට godaaaaak pin🙏හිතට සැනසීමක් ගෙනාවට. ඔබ වහන්සේට දීර්ග ආයුෂ ලැබේවා. සාදු 🙏සාදු 🙏සාදු 🙏
මේ ධර්මදානයේ පින ඔයාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..
සාදු සාදු සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටද පින්වත් ඔබවහන්සේටද මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතූර්‍යය සත්ය ධර්මය අවබෝධවේවා උතුම් දහම් මාවතට මාව යොමුකළ මාගේ පින්වත් ලොකු පුතාටද ඔබ අප සියලුම දෙනාට මේ පින් බලෙන් යහපතක් වේවා🙏🙏🙏
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
සාදු ..සාදු ..සාදු ..!!! සම්මා සම්බුදු සරණයි .... !!! නමෝ බුද්ධාය ... !!! ,🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හ්... !!! 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩාක් පින් .
හොදට තේරුනා 🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයො නිදුක් වෙම්මා නීරෝගී වෙම්මා සුවපත් වෙම්මා❤️ සාදු සාදූ සාදු
kalakirimakin thinuna sithata Maha sanaseemak danuna ape hamuduruwane 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සරනයි
🌷🌷🌷🌷🌷 නමෝ ..... බුද්ධාය... 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 උතුම් පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරු ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න අහන්න හිත නිවෙනවා ඔබ වහන්සේට බොහෝ පිං අත්වේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සාදු සාදු සාදු මම ද ඔබවහන්සේගේ ධර්ම දේසනා අහලාඅඩුපාඩු හදා ගත්ත කෙනෙක් ඒ පිං ඔබවහන්සේට අනුමෝදන් කරම් සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායුෂ ලැබේවා
ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු මට ජිවිතේ සත්‍ය වටහා දුන් ඔබ වහන්සේ මේ බුද්ධ ශාසනයේ ම නිවන් දකිත්වා
Sadu.sadu.sadu
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
ඔබ වහන්සේ ගේ බණ අහන්න මමත් පිං කරලා ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මම බුදුන් සරණ යමී 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා මම කුවේට් වල ඉදන් මේ ධර්ම දෙසනය අහන්නෙ
Budusaranay ape pinvath hamuduruvane
Mahesh,, daruwange pawathina manasika peeda duruweewa 🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් සතුටින් අනුමෝදන් කරමි...ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🪔බුදුගුණ සත්‍යයි !!🙏
🪔
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
Pin wath Swamen wahanseta mage Namaskaraya wewa 🙏🙏🙏
Ànantha Budu Guna Baleye pihita Labewa 🙏
Oba wahanseta niduk nirogi suwaya labewa..budu saranai
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏
පින් වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේ ge බන හරි ම සරල ඉ තෙරුන් ගනිමට පොඩි දරුවන් ta පවා පුළුවන් පින් වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේ ට pin නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු සම්පත් ලැබේවා මගේ උතුම් නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪔🪔🪔🪔🎆🎆🎆🎆🌼💐💐🌹🌹🌺🌺
Budu saranayi
පින්වත් ඔබ වහන්සේගෙන් අසා දැන ගනනා සද්ධර්මය මා හට සසරෙන් එගොඩ යෑමට හේතු වාසනා වේවා .
සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා උතුම් නිවන් අවබෝය පිණිසම මේ පිං හේතු වේවා
Sadu sadu sadu🙏🙏
පිං සිදුවේවා ඔබ වහන්සේට .බුදුන් දැක නිවන් දකින්නටම මේ පිං හේතු වාසනා වේවා .සදු සාදු සාදු 🙏🙏🙏
SADU SADU SADU theruwan.saranai
Saadu 🙏 saadu 🙏 saadu 🙏 oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏🙏🙏
ඔබ වහන්සේ ට මේ පින නිවන් දකින්න ටම හේතු වේවා
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරනයි. සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු`... සාධු`.. සාධු`... මේ පින් බලයෙන් ඔබ වහන්සේටත් අනිකුත් සියලුම භික්ෂූන් වහන්සේලාටත් තෙරුවන් සරණේ පිහිට ලැබේවා...! මේ පින් බලයෙන් මාගේ මවත් පියත් ස්වාමියාත් මාගේ නැගනියත් උතුම් චතුර් ආර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවන අවබෝධ කරගනිත්වා...! මේ පින් බලයෙන් මාගේ සියත් සැපවත් ආත්මයක් ලබත්වා.... සාධු`... සාධු`... සාධු`...
සාදු සාදු සාදු බුදු සරනයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
Pinwath suwanmin wanseta niduk nirogi bawawth utum nirwana pinisa hetu wasana wewa sadu sadu sadu ❤
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා!!!! සාදු සාදු 🙏🙏🙏
Swamin wahanseta mage namaskarye wewa Sadu Sadu Sadu
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වම්න් වහන්සේ ට...........
සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුවේවා 🙏
නමෝ. බුද්දාය 🙏🙏🙏ගොඩක් පින්
Sadhu sadhu sadhu🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🙏🙏🙏🕯️
🙏🙏🙏🙏🙏 හරිම ලස්සන බණක්.දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ .....
Sadu sadu!!! Dharmayama asewa.. sathya awabodha wewa.. sasara duken nidahas wewa.. "🙏"
ලස්සන බනක් නිදුක් නිරෝගී වේවා
මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ
සාදු සාදු සාදු මටත් බුදු න් සරණ යන්න ලැබේ වා වා වා
සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 අප මහා බාග්‍යවත් අරහත් ගෞතම තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸 සද්ධාසීල දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸
Samma sambudu sarani🙏🙏🙏🌼🌼
🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
watina daham deshanayen mage sita sanasu oba wahanseta bohopin .obawahanse sasunata pidu demapiyanta ha guruwarunta bohoma pin.
Sadu sadu sadu watenama darma deasanawak apea hamuduruwanea weada kearana gamanma thamai ponwath oba whanshealagea darma deasanawak serawanaya kearannea pinwath oba whansheta neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthim sath darmayea anesansayean magea sithe thulatea lamakea akusal sithuwali athulu noweawa uthum chathurarreya sakteya darmaya awabothema weawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏
සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.
නමස්කාර වේවා.!.සාධු. ! . සාධු. ! . සාධු. ! .
සාදු....🙏🙏🙏සාදු....🙏🙏🙏
පින් සිදු වේවා!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ගොඩක් පිං ධර්මය අවබෝධ කරලා දුන්නට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඇත්තටම මාරම විදිහට හිත නිදහස්
ඔබ වහන්සේ නිදුක් වේවා!!! නීරෝගී වේවා!! දීර්ඝායුශ ලැබේවා!!!
නමස්කාර .වෙිවා.පින්වත්.සුවාමින්වාහාන්සෙට.
🙏🙏🙏🙏 දීර්ඝ ආයුෂ ලැබේවා පින් වත් ස්වාමීන් වහන්සේ!!!!!!!!!
🙏🙏
පින්වත් ස්වාමීන් wahansa දුරු රටවල් දුක් විඳින අපිට ඔබ වහන්සේගේ ධර්ම desanawe ගොඩාක් වටිනවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා theruwan saranay ape hamaduruwane mama ගොඩාක් dan dila තියෙනවා pin කරලා තියෙනවා තවත් ඉදිරියටත් samsare පුරාවටම pin කරනවා බුදු ගුණ ananthayai
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
🙏 🙏 🙏
මම ලොකු මානසික පීඩනයකින් ඉන්න කෙනෙක්.ටිකක් හරි හිත හදාගන්නෙ මේ ස්වාමින් වහන්සේගෙ ධර්මානුසාසනා අහලා.පුලුවන් නම් මට ස්වාමින් වහන්සේට කතා කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න.ඔබ වහන්සේට නිර්වාණාවබෝදයම ලෑබේවා...🙏🙏🙏🙏🙏🙏
දීර්ඝායු ලැබේවා අපේ පින්වත් ස්වාමින්වහන්ස..🙏🙏🙏