හෙව්වට හම්බවෙන්නේ නෑ... | Ven. Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
    A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
    #SaddaseelaThero #DharmaDeshana #ShraddhaTv
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 286

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +37

    පින්වත් වැලිමඩ සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

    • @bsudusinhga4118
      @bsudusinhga4118 3 ปีที่แล้ว +3

      සාදූ ....සාදූ .....සාදූ ......සියලු සත්වයන්ට දහම් දේශනා කිරීමට අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nimankaanjana5150
      @nimankaanjana5150 3 ปีที่แล้ว +1

      @@bsudusinhga4118 mlllllo loopGood Night 💤🌙
      😊 Sweet Dream
      🌠🌠🌠🌠🌠🌠🌠

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +22

    මියගිය එම සුනිල් පියසේන මහතා ට නිවන් සුව ලැබේවා 🙏🙏

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +27

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @priyadarshanidanu4296
    @priyadarshanidanu4296 3 ปีที่แล้ว +29

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .... සාදු සාදු සාදු !!!!!

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +29

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    දීර්ඝායුෂ ලැබේවා.
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +14

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +17

    සාධු . සාධු . සාධු .පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .....
    නිදුක් නීරෝගී වේවා ....චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!!

  • @jayasirinavy3164
    @jayasirinavy3164 3 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා...!

  • @nikukaniluka9040
    @nikukaniluka9040 3 ปีที่แล้ว +15

    නමෝබුද්ධාය තෙරුවන් සරණයි .පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +13

    ⁣🙏 තෙරැවන් සරනයි 🙏 නමෝ බුද්ධා ය🙏 🌼 සාදු 🌼 සාදු 🌼 සාදු 🌼 සාදු නමස්කාර වේවා🙏🌸🌷 පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼🙏🌸🌼

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏🙏🙏🙏මගේ නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +6

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @irashan5949
    @irashan5949 3 ปีที่แล้ว +15

    සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට!
    නමස්කාර වේවා!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 3 ปีที่แล้ว +14

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි . සාදු සාදු සාදු !!!

  • @lahirusadaruwan3124
    @lahirusadaruwan3124 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @charukapredip2221
    @charukapredip2221 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස වේවා .කෝට් කෝට් වාරයක් නමස්කාර වේවා .සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏සාදු ...🙏🙏🙏.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +14

    බොහොම වටිනා ධර්ම දේශනා වක් බොහොසේ පින් ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sankasandaruwan3145
    @sankasandaruwan3145 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

    • @ayeshdilshan45
      @ayeshdilshan45 3 ปีที่แล้ว

      සාදූ සාදූ සාදූ

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය ...

  • @littlepreschool2019
    @littlepreschool2019 3 ปีที่แล้ว +26

    ඔබ වහන්සේට උතුම් වූ නිවන් සුවයම ළගා කර ගැනීමට හැකිවේවා!!!පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටම මේ පින අනුමෝදන් වේවා!!!සාදු සාදු සාදු🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @madusanka6378
    @madusanka6378 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස 🙏🙏🙏🙏🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +1

    ,අපට අනුකම්පා වෙන් ලොව්තුරා සම්මා සම්බුදු මුනි රජුන් දෙසනා කොට වදාළ නිර්මල ශ්‍රී සද්දර්මය මැනවින් කියා දෙන අපගේ දේශකයන් වහන්සේ නිදුක් වේවා .නීරොගි වේවා සුවපත් වේවා .නිර්මල බුදු දහම දේසනා කරන පින් බලෙන් උතුම් නිර්වාන අවබොදය වැඩි ඈතක නොවේවා 🌸🌸🌸🌸🌸🌸☘️☘️☘️☘️☘️

  • @durshanilki6794
    @durshanilki6794 3 ปีที่แล้ว +8

    නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hasithadulanga5415
    @hasithadulanga5415 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි...🙏🙏

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 3 ปีที่แล้ว +10

    නිදුක් වේවා නිරෝගී වේවා ඔබ වහන්සේට dirgau ලැබේවා

  • @darshanihettiarachchi5919
    @darshanihettiarachchi5919 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏

  • @rohanajayasinghe735
    @rohanajayasinghe735 3 ปีที่แล้ว +1

    'පින්වත් අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ දේශනා කරන බන පුළුවන් hema වෙලාවකම අහනවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා අපෙ හාමුදුරුවනේ.

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +8

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @mahenipurnavi2426
    @mahenipurnavi2426 3 ปีที่แล้ว +2

    Oba wahanseta thawa thawa mewani darma desana karanda saththiya darya labewa.🙏🙏🙏🌺🌺🌺

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවේවා සාදු සාදු සාදු උතුම් ධර්මය ස්‍රවණය කල මටද මේ පිං එකසේ හේතු උපකාර වේවා සාදු සාදු සාදු

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි දළදා සම්දු පිහිටයි 🙏🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේගේ අම්මාට තාත්තාට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏

  • @shirominawarthne4395
    @shirominawarthne4395 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu saddaseela theruta deegayu labewa

  • @thusharasanjeewa9133
    @thusharasanjeewa9133 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 කල්‍යාන මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස මේ පින් හේතුවෙන් ඔබ වහන්සේ මතු බුදු වේවා ඔබ වහන්සේට මතු බුදු වීමට සිත් පහල වේවා 🙏🙏🙏

  • @neshaweerakoon534
    @neshaweerakoon534 3 ปีที่แล้ว +2

    ඉයේ හවස් වරැවේ බොවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑය වන්දාන කරන්න ගිය වෙලාවෙදි පිංවත් වැලිමඩ සද්ධාසිලි ස්වාමීන් වහන්ස ඇතින් හරි ඉදන් දකින්න පුළුවන් උනා.පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏 නමෝ බුද්ධාය !!!🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු....

  • @mudithkumar8967
    @mudithkumar8967 3 ปีที่แล้ว +7

    සා‍දූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kidsparadise741
    @kidsparadise741 3 ปีที่แล้ว +2

    පින්වත් සුවමින් වහන්සේට නිදුක් නිරෝගී ීර්ගායු ලැබේවා! සාදු සාදු,🙏🙏🙏🙏🙏🌼🌼🏵️

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @sitharahansani4596
    @sitharahansani4596 3 ปีที่แล้ว +11

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @hemanthajayalal9826
    @hemanthajayalal9826 3 ปีที่แล้ว +1

    🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ..............
    අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ......
    ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම පිහිටයි

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ireshasandamali7215
    @ireshasandamali7215 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....ගොඩක් පින් ඔබ වහන්සෙට

  • @niroshaudayangani2040
    @niroshaudayangani2040 3 ปีที่แล้ว

    සුවහසක් මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට නිදුක් නීරොගි දිඝායු පතමි... තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ...

  • @naveenruchith8749
    @naveenruchith8749 3 ปีที่แล้ว

    මේ උතුම් බණ පද කියූ ඔබවහන්සේටත් මේ බණ පද ඇසූ අන් සැවොටමත් උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා. සාදු සාදු සාදු !!!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว

    මිහිරියි , ප්‍රණීතයි ,ඉතා ප්‍රියමනාපයි , හදවතට දැනෙන්නම බණ පද අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ බොහෝ කල් ජිවත් වෙත්වා ...............!!!
    බොහෝ වටිනා දහම් කරණු අපට අනුකම්පාවෙන් කියා දෙන කල්‍යාණ මිත්‍ර ඇසුරම නිවනින් සැනසෙන තුරුම ලැබේවා ...........!!!
    සදාතනික සැප ඇති ඒ අමා නිවනින් සැනසීමට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම වාසනාව ලැබේවා ........!!!
    නමෝ බුද්ධාය .........!!!

  • @PTDKING
    @PTDKING 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා 🙏🙏🙏💐💐💐

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว

    🌼🏵️🙏🏵️🌼සාදු 🌼🏵️🙏🏵️🌼සාදු🌼🏵️🙏🏵️🌼 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය
    වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා .මීයගිය පියානන්ට මේ පිං අනුමෝදන් වේවා .

  • @shehanijayasinghe8015
    @shehanijayasinghe8015 3 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා...චිරාත් කාලයක් උතුම් වූ ධර්ම මාර්ගය මෙලෙසින් දේශනා කිරීමට ඔබවහන්සේට හැකිවේවා...ජීවිතේට වටින දහම් කරුණු කියා දී ඔබවහන්සේ මේ රැස් කරන ලද පිනෙන් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවනින්ම සැනසේවා!!!

  • @ranasinhagepriyanthaperera9220
    @ranasinhagepriyanthaperera9220 3 ปีที่แล้ว +1

    අප සැමදා සද්ධර්මයට යොමු කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ද මෙවන් දක්ෂ වූ ස්වාමීන් වහන්සේලා බිහි කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා ඒ වගේම මෙම වැඩසටහන් නැරඹීමට මාව යොමු කරපු ඒ පින්වත් නැගණියට ද දීර්ඝ දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @oshadisw
    @oshadisw 3 ปีที่แล้ว +2

    pinwath obawahanseta theruwan saranin nivan avaboda vimata me pin hethu wewa.sadu.sadu.sadu.🙏🙏🙏

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +3

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් මගේ සිත් තුල මෙත්සිත උපදීවා ! කුසල් සිත් ඉපදේවා ! හතුරන් දුරු වී සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුමර ලැබේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !සාදු !!! රාග දේශ මෝහ සිත් තුලින් දුරින්ම දුරු වේවා ! සියලුම දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! ඔබවහන්සේ වැනි උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට බොහෝ පින් අපට ලැබිලා සාදු !!! දිවි තිබෙන තුරු මේ උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් අග නිරන්තරයෙන් රැවුපිලි රැවු දෙත්වා! සාදු !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ මගේ උපත වේවා ! සාදු !!! උතුම් සංඝරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    2021 ** 07 ** 05

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu...namaskara wewa!!! Bagyawat arahat samma sambudu rajanan wahanseta ....ape pinwath swamin wahansetath namaskara wewa!!!!

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 2 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
    ධර්ම දානය ලබාදුන් සියලුම දෙනාට මේ පිං අනුමෝදන්වේවා 🙏
    සුනිල් පියසේන මහතාගේ ආත්මය සුවපත්වේවා 🙏

  • @gayathrihimaya9186
    @gayathrihimaya9186 3 ปีที่แล้ว

    🙏.....🙏....🙏 සියලු සත්වයෝ නිදුක් වෙම්වා. නීරෝගි වෙම්වා. සුවපත් වෙම්වා. 🙏.....🙏.....🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!..වන්දනීය පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!!..මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!!..ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @malanidingiriya7197
    @malanidingiriya7197 3 ปีที่แล้ว

    saduuu saduuu saduuu bohoma watina daham desana harima asai sith nivi giya bohoma pin pinwath swamin wahansa oba wahanseta mage namaskaraya wewa saduu saduuu saduu theruwan saranai namooo buddhaya 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌹🙏🙏🌹🙏🌹🙏🌻🙏🌻🙏🌷🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු` ...!!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 බොහෝම පින් අපේ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @lankalanka6592
    @lankalanka6592 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය wawa. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @basnayakamudiyanselagepriy4431
    @basnayakamudiyanselagepriy4431 3 ปีที่แล้ว

    පින්වත් apesuwaminwahanseta සම්බුදු සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා dergau වේවා sadu sadu sadu

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +17

    වැලිමඩ හාමුදුරුවන්ට කැමති අය කෝ☺️
    👇👇👇

    • @himalijayawardhana6504
      @himalijayawardhana6504 3 ปีที่แล้ว +2

      Mokakda e jara katawa

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි... ගොඩක් දෙනෙක් කැමති උන්වහන්සේගේ ධර්ම දේශනා වලට.. උන්වහන්සේ මිනිසුන් ගේ හදවතට දැනෙන්න ධර්මය දේශනා කරනවා.. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය...

  • @renubopagoda484
    @renubopagoda484 3 ปีที่แล้ว +1

    Bohoma arthwath obawahanse ta tunuruwan saranai hamuduruwane 🙏

  • @user-gz8vq3rv6k
    @user-gz8vq3rv6k ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻පින්වත් ස්වාමීන් වහන්සේ

  • @dushmanthir
    @dushmanthir 3 ปีที่แล้ว

    Ape swaminwahanseta Namaskara wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻 oba wahanseta deergausha labewa !!!!!

  • @wathsalasamurdika8905
    @wathsalasamurdika8905 3 ปีที่แล้ว +2

    Namo buddaya !!! Oba wahanse niduk nirogi wewa!! Oba wahanse ge daham pada mage hitha sanasuna suwamini.🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 3 ปีที่แล้ว +2

    සාදූ ...සාදූ .... පිංවත් ස්වාමීන්වහන්සේටද පිංවත් ලොකු ස්වාමීන්වහන්සේටද .... පිං සිද්ද වේවා....

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @srilanka1103
    @srilanka1103 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

  • @rohiniwathsala9690
    @rohiniwathsala9690 3 ปีที่แล้ว +1

    පිංවත් අපේ හාමුදුරුවනේ නිරිපල්ලන් වී ඉපදීමට හේතු මොනවාද ඔවුන් යමි දිනක එයින් මිදී වෙනත් ලෝකයක ඉපදෙනවද මෙය මාහට පැහැදිලි කර⁣ දෙන්න ඔබවහන්සේට උතුම් වු නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

    • @samanthapathiraja9441
      @samanthapathiraja9441 3 ปีที่แล้ว

      Niripallan yanu sathya aya nowe karmanurupawa pahala wu aya kadapathaka chayawa meni

  • @m.snadev672
    @m.snadev672 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 ปีที่แล้ว

    Pimwathswarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu🙏🙏🙏pimwath swarmingwahanse nidukwethwa nirogi wethwasuwapath wethwachathuraryasathya paripurnawashayenawaboda karathwasadu sadu sadu🙏🙏🙏

  • @theruniweranga3913
    @theruniweranga3913 3 ปีที่แล้ว +1

    අනේ ස්වාමින් වහන්ස මට කොයි තරම් බණ ඇහුවත් එපා වෙන්නේ නම් නැ ඔබ වහන්සේට වගේම අපටත් නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama..miyagiya athumanta mage me drama srawanaya pina anumodan wevaaaa.

  • @imadithmihimal1828
    @imadithmihimal1828 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @pryanganikumarathunga4640
    @pryanganikumarathunga4640 2 ปีที่แล้ว

    Me asathpurusa kalayee, oba wahanse nm mahaa sathpurushayek mai, ane wasanawa matath me bana pada ahenan wanee, 🌺🌹🌺🙏🙏🙏Namoo buddaaya 🌷

  • @nisansalawijeesinha4601
    @nisansalawijeesinha4601 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.🙏🙏🙏. ස්වාමීන් වහන්ස..

  • @chitrajayasuriya2259
    @chitrajayasuriya2259 3 ปีที่แล้ว +3

    NAMO BUDDAYA!
    Sasthrun wahansay maha krunawen desana kota wadala sri saddarmyaen sithsathan newela yanwa. Dew men's lokayatma mey uthum drmaen setha Salasewa !!!
    Maha sanga ruwanta magay namskarya wewa!!!

  • @niroshanigunathilaka9956
    @niroshanigunathilaka9956 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @musicbuwa3398
    @musicbuwa3398 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏❤️❤️

  • @rosha7171
    @rosha7171 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!

  • @love-zj8yv
    @love-zj8yv 3 ปีที่แล้ว +4

    My deepest sympathy for Mr. Sunil Piyasena. I warmly wish that your soul rest in peace. budusaranai

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sadewvimansa9834
    @sadewvimansa9834 3 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahanseta boho pin sidu weewa...!

  • @venuripabasara4455
    @venuripabasara4455 2 ปีที่แล้ว

    Pinwath walimada swamin Wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @wijesinghenp4894
    @wijesinghenp4894 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    Pinwath swameen wahanseta mama namaskara karami

  • @nilukumari9184
    @nilukumari9184 3 ปีที่แล้ว

    Namo buddhaya.theruwan saranai oba wahanseta.sadu....sadu.... sadu.

  • @karunagodage2572
    @karunagodage2572 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🌼🌼

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @sanjeewaabhayasiri7132
    @sanjeewaabhayasiri7132 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ... පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා හට මාගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි ..

  • @ireshalakmalidesilwasanju8366
    @ireshalakmalidesilwasanju8366 3 ปีที่แล้ว

    Apa pinwath suwamin wahanseta dirgausa labathwa...sadu sadu..sadu....

  • @chandhiyapa4587
    @chandhiyapa4587 3 ปีที่แล้ว

    Swameen wahansa oba wahanseta niduk nirogi suwaya labewa obata bohoma ping mamath obage Bana hamadama ahanawa mama budun sarana yanawa hamuduruwsne bohomath ping oba wahanseta

  • @thisharisamare5547
    @thisharisamare5547 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා.
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා. නීරෝගී වෙත්වා. දීර්ඝායුෂ ම ලබත්වා.
    තෙරුවන් සරණයි.
    නමෝ බුද්ධාය.

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏 namaskara wewa hamuduruwane

  • @dinudisanayaka
    @dinudisanayaka 10 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏
    සාදූ💐🪷🙏සාදූ💐🪷🙏සාදූ💐🪷🙏
    🪔🪔🪔🪔🪔🪔

  • @renukapriyadarshani1553
    @renukapriyadarshani1553 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @malanikuwait9871
    @malanikuwait9871 2 ปีที่แล้ว

    Theruwan saranai deerga ausa lebewa apage suwamin wahanseta sadu saduu 🙏🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว +1

    සාදු ..

  • @shashiew7884
    @shashiew7884 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේටත් මටත් ධර්මය අසන ඔබ සැමටත් මේ අමා මහ නිවන බොහෝ දුර නොවේවා!!!

  • @gayaniprasangika5164
    @gayaniprasangika5164 3 ปีที่แล้ว

    Teruwan saranai ape hamuduruwane 🙏🏻 🙏🏻🙏🏻

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 3 ปีที่แล้ว

    අපේ ස්වාමීන් වහාන්සේට නිදුක් නිරොගිබාවය ච්රජිවනය ලැබේවා සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼