ඔබේ ආද්‍යාත්මික ශක්තිය අවදි කරන Paraliminal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 408

  • @Songs-xm8ph
    @Songs-xm8ph 19 วันที่ผ่านมา +5

    නැතිඋන මට මාව ආයෙමත් හම්බුනා, කලින් හිටියටත් වඩා ශක්තිමත්ව නැගිටින්න පුලුවන් උනේ මේ වීඩියෝ එක නිසා.අනේකවාරයක් පින් සිද්ද වෙනවා ඔබ තුමාට..🙏🙏🙏

  • @sulakshanahemachandra
    @sulakshanahemachandra ปีที่แล้ว +14

    මං පාඩම් කරන ගමන් අහනවා.හිතේ තියෙන කරදර භය නැති වෙලා යනවා.බොහොම ස්තූතියි මේ හඬ පටය නිර්මාණය කරාට ❤

  • @sulanimekhala9383
    @sulanimekhala9383 2 ปีที่แล้ว +27

    අහන්න පටන් අරන් ටික වෙලාවක් යනකල් කියන කොයි එකද අහන්නෙ කියල එහාට මෙහාට යන ගතියක් දනුන. තව ටිකක් අහගෙන ඉන්නකොට නින්දත් නොනින්දත් අතර කියන දේත් ඇහෙනව ඒ වගේම පවෙන ගතියක් දැනුන. ඊට පස්සෙ නම් නින්ද ගිහින් . ඒක හරිම අමුත්තක් දනුනා. ගොඩක් ස්තුතියි මේ වෙනුවෙන් මහන්සි උන හැමදෙනාටම.🙏🙏🙏

    • @kasunindikaindikapremajith7409
      @kasunindikaindikapremajith7409 2 ปีที่แล้ว +2

      ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sumethradias9245
    @sumethradias9245 2 ปีที่แล้ว +22

    මේ වෙනුවෙන් කැප උනු ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් . යහපතක්ම වේවා තෙරුවන් සරනයි

  • @gourifernando838
    @gourifernando838 2 ปีที่แล้ว +36

    වරු දෙකයි ඇහුවෙ පුදුම වෙනසක් හිතාගන්න බැරුව ගියා මේ තරම් ඉක්මනින් මාව වෙනස් කරගන්න මට වත් බැහැ , ස්තුතියි 🙏සර් ගොඩාක් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏❤️මොකක් හරි වාසනාවක් තියෙන්න ඕනෙ මේව ලැබෙන්න කියල මම විස්වාස කරනවා 🙏🙏🙏❤️ ඉතාමත් විශිෂ්ඨයි

    • @aroundthehome1880
      @aroundthehome1880 ปีที่แล้ว

      ඔබ මෙයට සවන් දුන්නේ download කරගෙනද?ස්තූතියි .

    • @mayuradissanayake3326
      @mayuradissanayake3326 9 หลายเดือนก่อน +1

      මේ video එක අහද්දි headphone එකෙන් එක වෙලාවෙම කටහඩවල් 2ක් එනවනේද?

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 2 ปีที่แล้ว +26

    ගුණාත්මක බවින් ඉතාම ඉහළ නිර්මාණයක් ....😍👍 මෙයින් හැමෝටම හොද ප්‍රතිඵල ලැබේවා !!!

  • @saumyakumari988
    @saumyakumari988 ปีที่แล้ว +7

    ඔබතුමා අප වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා, ගොඩක් ස්තුතියි ඔබට, ඔබේ මහන්සියේ ප්‍රතිඵල උපරිමයෙන් ලබාගැනීමට මම නිරතුරුව උත්සාහ කරමි, අප සියලු දෙනාටම අධ්‍යාත්මික සුවය උපරිමයෙන් ලැබේවා , ස්තූතියි ❤️❤️❤️

  • @kumaranilupa8757
    @kumaranilupa8757 2 ปีที่แล้ว +34

    අම්මෝ ලොකු භාවත්මක අත්දැකිමක්.ඒ කටහඩ මගේ ඇට මිදුලු දක්වාම කිද බැස්සා.ඇස් දෙකෙන් උනු කදුලු බින්දු ගලාගෙන ගියා.ඇත්තටම මට ඇඩුනා.මම හිතන්නේ ඒ පිට වුනේ මගේ හිතේ අහුමුලු වල ඇති අසුබවාදි ,ශක්තිය වෙන්න ඇති .මම වැරදි නම් මාව නිවරදි කරන්න.ඊට පස්සේ කියාගන්න බැරි ලොකු හිස් කමක් දැනුනා.ටික වෙලාවකින් ආදරයෙන්,කරුනාවෙන්,මෛත්‍රියෙන් ඒ හිස්කම පිරිලා ගියා .කියාගන්න බැරි සුබවාදි හැගිම් වලින් පිරිලා ගියා.ඔබ මගේ ලග ඉදන් කතාකරනාවා වගේ දැනුනේ.ඔබට බොහොම ස්තුතියි nuwan rajapaksha ❤️❤️❤️❤️

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +1

      ඔයා rata නිද ගන්න ගමන්ද ahuwe, morning දා ආහුවේ

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 11 หลายเดือนก่อน +3

      Paraliminal awadiyen inna welawata ahanna...udeta awadi unama ahanna hondai..saha subliminal nidaganna yaddi ahanna...eka ahanagam ninda giyoth godak hondai kiyala kiwuwa...meka awadiyen inna welawata ahanna

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 11 หลายเดือนก่อน

      ​@@malithiindira7479 aniwaryen head phone dagana ahanna kiwuwa me dekama...nikan abadi samahara dewal ahenne nethilu..

  • @nilushaharshani1017
    @nilushaharshani1017 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනව මේ දේශනය මට මුලින්ම මේක නිකන් ම ඇහුවෙ එත් සර් කියන හැමදේම මට ප්හැදිලිව ඇහෙනවා මුලින් අහද්දි ගෝසාව විතරයි ඇහුනේ ඔබතුමාට ගොඩක් පිං මට මීට කලින් සර්ගේ දේශපාලනයට සහභාගී වෙන්න තිබුනනම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා මම මෙතන ඉදන් අලුතින් ජීවිතේ දිහා බලනවා අලුතින් පටන් ගන්නව මේක හොඳ මෝටිවෙට් 1 සසර ගමන කෙටි කරගන්න වෙහෙසෙන්නවා ඔබතුමට බුදුසරණයි දෙවිපිහිටයි නැවතත් කියන්නෙ ගොඩාක් ගොඩාක් පිං

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +7

    ස්තුතිය සර්බොහොම වටිනාම වීඩියෝවක් සියලු ලෝක සියලුම සත්වයෝ සුව ය ලැබේවා

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +7

    විශ්ව ශක්තියෙ ආශීර්වාදය ලැබේවා.
    මාගෙ ආධ්‍යාත්මය දියුණුවේවා.🙏

  • @chithramegasooriya1353
    @chithramegasooriya1353 2 ปีที่แล้ว +12

    ස්තුති.අපි හැමෝම වෙනුවෙන් මේ සදහා දායක උන හැමෝටම අනන්ත වාරයක් ස්තුති .ඒ වගේම බොහොම පින්.

  • @Supesala
    @Supesala 5 หลายเดือนก่อน +2

    ස්තුතිවන්ත වෙනවා ඔබ තුමා ta.theruwan saranayi .

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම හේතුවක්ම වේවා තුනුරුවන්ගේ ම සරණයි සියලුම බලාපොරොත්තු සාර්තකව කර ගැනීමට හැකිවීම හ්ස්කිවේවා🙏🙏🙏🙏💪

  • @chandrikaillanganthilaka9099
    @chandrikaillanganthilaka9099 ปีที่แล้ว +1

    මම මේ වීඩියෝව අදයි අහන්න ගත්තෙ.මුහුදු රලේ ශබ්දය නම් හරීම සුන්දර යි.සියල්ල පාවෙලා ඈතට ඈතට යනවා වගේ දැනුනා. විශිෂ්ඨ නිර්මාණයක්.
    සර්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා දහසක් දෙනා සුවපත් කරනවට.
    තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏

  • @shantha126
    @shantha126 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූතියි මේ වෙනුවෙන් කාලය,මුදල් ,ශ්‍රමය වැය කල සියලුම දෙනාට.උතුම් නිර්වානයම් අවබෝධ වේවා .

    • @ruviniamalka5815
      @ruviniamalka5815 2 ปีที่แล้ว +2

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.dzddddzrddzdzdstddzzzzzdddddz

  • @anujashamalee6903
    @anujashamalee6903 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබට.උදව් උපකාර කරපු සියලුම දෙනාට ත් ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....

  • @s.kumari2372
    @s.kumari2372 2 ปีที่แล้ว +11

    ස්තූතියි සර් මුලු හදවතින්ම ..මේ වෙනුවෙන් කැප වූ සැමටත්....... උතුම් සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා.... තෙරුවන් සරණයිි...

  • @Sena-7933
    @Sena-7933 2 ปีที่แล้ว +4

    ඇත්තටම මං මේක අහන්න අරන් සතියක් වගෙ . ඒත් ඊයේ රෑ මගේ මනස කියන්න තෙරෙන්නේ නැති තරම් කනගාටුවකින් තිබුනේ.. මං ඉතාම උවමනාවෙන් මේක අහන්න ගත්තා නින්ද ගියා.අද උදේ පුදුම උද්යෝගයක් ද්වසම එහෙමයි❤ විශ්වයට අනේක වාරයක් ස්තූති. ඔබටත් ස්තූති. ❤

  • @manikudagedara4938
    @manikudagedara4938 2 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි සර්...
    සියළු සත්වයෝ සුවපත් වේවා
    යහපත් වේවා
    ප්‍රඥාවෙන් යුක්ත වේවා
    පිං සිදු වෙනවා සර්
    ජය වේවා
    ✨💫🌙⭐️❤️

  • @rigmaharshika5365
    @rigmaharshika5365 2 ปีที่แล้ว +17

    සුභ මොහොත උදා උනා.වාසනාවන්තයෝ අපි ඔබ නිසා .

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 ปีที่แล้ว +2

    ඔබතුමා කරන මේ මහා සමාජ මෙහෙවරට හදවතින්ම ස්තූති කරමි.

  • @panduladilani7346
    @panduladilani7346 2 ปีที่แล้ว +3

    විශිෂ්ට නිර්මාණයක්. නුවන් මහතා ඇතුළු මේ සද්කාර්යයට දායක වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි!

  • @sudarmasampath4996
    @sudarmasampath4996 2 ปีที่แล้ว +3

    ඔබ තුමන්ට ගොඩක් පිං.🙏🙏🙏.මේ කරන කැපවීමට. ඒ වගේම ඔබ තුමන් ගේ මෙම වටිනා දැනුම ලබා ගැනීමට මග පෙන්වූ මගේ යෙහෙලියටත් අනෙක වාරයක් පිං🙏🙏🙏

  • @pathmakanthi1910
    @pathmakanthi1910 2 ปีที่แล้ว +3

    ස්තූතියි සර් ..හදවතින්ම ... ඔබ තුමා ට තව තවත් ශක්තිය ලැබේවා ! විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 11 หลายเดือนก่อน +1

    අපි වෙනුවෙන් කරන මේ සේවාවට හිසනමා නමස්කාර කරමි.ලොවට පහල වු බුද්ධ පුත්‍රයෙක්.ඔබට මේ වෙනුවෙන් සහය වන හැමෝටම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎

  • @ajsanjana6166
    @ajsanjana6166 2 ปีที่แล้ว +7

    සර් මෙය අමිල සේවයක්. අනේක වාරයක් පින්. සියලුම සත්ත්වයා කෙරෙහි අපමණ කරැනාවෙන් යුතුවයි මෙය කරන්නේ ,ඒ පිරිසිදු චෙිතනාව ම මහා ශක්තියක් වි ඔබටම නැවත ලැබෙනු ඇත. 🙏🙏🙏

  • @AnulawathiPm-xr7mz
    @AnulawathiPm-xr7mz ปีที่แล้ว +3

    හිතන්නෙ නැතුව ඉන්න පුල‌‌‌වන්.තෙරුවන් සරණයි.!

  • @UdaraChinthaka-l1v
    @UdaraChinthaka-l1v 2 ปีที่แล้ว +9

    ඔබ තුමාටත් මේ සදහා දායක වු සැමටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.💜️

  • @dilkinimesha6151
    @dilkinimesha6151 2 ปีที่แล้ว +7

    එක පාරයි ඇහුවෙ.ප්‍රතිඵල විශ්මිතයි 😍

  • @relaxingsleep3001
    @relaxingsleep3001 2 ปีที่แล้ว +6

    අම්මෝ... ඒක නම්. හිතේ තියෙන සේරම අයින් වෙලා හිස් වුණා. ලොකු බරක් අයින් වුණා වගේ ❤️❤️

  • @viranga
    @viranga 2 ปีที่แล้ว +3

    ඊයෙ රෑත් ඇවිල්ලා බැලුවා සර්..මේ විඩියෝ එක දාලද කියල...දැන් දැක්කේ මෙක..ස්තූතී නුවන් සර්...❤🙏

  • @sltour8414
    @sltour8414 ปีที่แล้ว +1

    මෙවැනි වටිනා දෙයක් ලබා දීම සම්බන්ධයෙන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @pawanisathsarani269
    @pawanisathsarani269 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි හොඳ වෑයමක්

  • @savinijayasinghe4638
    @savinijayasinghe4638 2 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාප්තියෙන්ම ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 ปีที่แล้ว +2

    ස්තූතියි සර් ඇතුළු හැමෝට ම ,ගොඩක් පින් 🙏🙏🙏

  • @hansanisachethana3548
    @hansanisachethana3548 ปีที่แล้ว

    විදේශ රටක සිටින මාගේ සැමියාට රැකියාවක් ලැබීම පිළිබඳ විශ්වයට ස්තූති ස්තූති ස්තූති

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ....ස්තුතියි මේ හැමදේටම අනන්තවත් පින් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @lalindukanishka6670
    @lalindukanishka6670 4 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි ....

  • @shiromaniagampodi3992
    @shiromaniagampodi3992 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඇහුව ඇදේ ඉදන් ඇහුවේ මගේ ඇගෙන් මොනවද අයින් වෙලා යනව වගේ දැනුන නිකන් ගැස්සිලා ගිහින් 🌷🌷❤

  • @buddhisandamali5808
    @buddhisandamali5808 2 ปีที่แล้ว +2

    Meya apawetha nomile labadimata katayuthu karapu nuwan sirtath coach you eke siyalu denatama sthuthiii saha siyalu pathum itu wewa..

  • @gayaninilmini3581
    @gayaninilmini3581 2 ปีที่แล้ว +2

    ස්තූති සර් ඊයෙත් ඇවිත් බැලුවා ඒත් මේ වෙලාවෙයි දැක්කෙ සර්
    මේකනම් පුදුමයක් සර්.යූ ටියුබ් එකට ආව විතරයි.මෙ සදහා කැප වූ සර් ඇතුලු මේ සදහා දායක උනු හැමෝටම ගොඩක් ස්තූති 👍

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබතුමා ට!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 2 ปีที่แล้ว +9

    වඩාත්ම හොඳ ප්‍රතිඵල ගන්න කැමති ඕනෑම අයෙකුට සර්ට කියල තමන්ටම කියල Track එකක් හදා ගන්න පුලුවන් ...එක හොඳ අවස්ථාවක් 😍

  • @oshi8081
    @oshi8081 2 ปีที่แล้ว +4

    මුලින් අහන අය අතරින් එක්කෙනෙක් වීම ගැන සතුටුයි 🙏🙏

  • @gayanilakmali43
    @gayanilakmali43 2 ปีที่แล้ว +3

    ස්තූතියියීයීයී...🙏🙏🙏😌

  • @nilushiranasingha1414
    @nilushiranasingha1414 2 ปีที่แล้ว +1

    ස්තුතියි හදවතින්ම සර් ...🙏🙏🙏🙏❤️❤️❤️ මේ කරන කැප කිරීම් වලට..❤️🙏❤️🙏

  • @oshi8081
    @oshi8081 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබට 🙏🙏🙏 මතකය වර්ධනය යට දෙයක් දෙන්න සර්

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්.. ඔබ‍ට ගොඩක් පින් .. මේ දේවල් වලට..!

  • @annfernando3979
    @annfernando3979 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි Sir ...Thank you very Much ...

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +3

    ස්තුතිවේවා.පිංසිදුවේවා.🌹❤️🌹 සැම සිත් සුවපත් වේවා 🌹🙏

  • @himaliahangama4311
    @himaliahangama4311 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට ..🙏🙏🙏

  • @nayanachandani5008
    @nayanachandani5008 2 ปีที่แล้ว +5

    හැමෝම වෙනුවෙන් අලුත්ම දෙයකින් උතුම්ම වෑයමක්👍💐.බොහොමත්ම පින්..🙏.සර්ගෙ මේ උත්සාහයත් අනෙක් සියලු කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...! හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්ට සියලු යහපත උදාවේවා ..!🙏🙏🙏❤️

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට වගේම විශ්වයටම 🥰

  • @madurikumarasinhage9540
    @madurikumarasinhage9540 5 หลายเดือนก่อน

    Godakma ස්තුති ස්තුති ස්තුති

  • @kindletters6315
    @kindletters6315 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා...!

  • @pasindukawshan6417
    @pasindukawshan6417 2 ปีที่แล้ว +1

    Thanks nuwan sir
    Me sound eka kanata sahallui...
    Athithayen nidahas kirimata gaththa adhahasa gana sathutui..
    🙏 ❤️

  • @ajanthabandara8078
    @ajanthabandara8078 ปีที่แล้ว

    Than you very much coach foe this brilliant vedio. Thank you Vishway mathawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️

  • @hapiness8617
    @hapiness8617 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මේ සදහා කැප වුනු හැමෝටම 🙏 ...

  • @chalanishamika3613
    @chalanishamika3613 2 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshanirosha1371
    @niroshanirosha1371 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ස්තුතියි ,

  • @lakmaliperera2166
    @lakmaliperera2166 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි sir..🙏🙏🙏

  • @artoflife5259
    @artoflife5259 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්..මෙය ගොඩාක් වටින දෙයක් ❤️❤️💫

  • @anjaladilrani23
    @anjaladilrani23 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබතුමාට 😍

  • @sugandiabeynayake6630
    @sugandiabeynayake6630 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්, එනකල් බලාන් හිටියේ ❤️❤️❤️🙏🙏🙏

  • @poornawickremasinghe3917
    @poornawickremasinghe3917 2 ปีที่แล้ว +4

    Thank you very much dear Sir...🙏🙏

  • @wasanthisriyalatha9622
    @wasanthisriyalatha9622 2 ปีที่แล้ว +1

    Godak sthuthi sir💐🙏🙏🙏💛

  • @gunasinghesumudu4221
    @gunasinghesumudu4221 2 ปีที่แล้ว

    බොහොම යක් පින් ඔබ තුමාට

  • @prathibhaswarnahansi6335
    @prathibhaswarnahansi6335 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර් බුදු සරණයි

  • @irashalakshani5974
    @irashalakshani5974 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට ❤

  • @chathurikapunchihewa198
    @chathurikapunchihewa198 2 ปีที่แล้ว +1

    ගොඩක් ම ගොඩාක් ස්තූතී සර්🙏🙏❤️❤️

  • @RuwanIndika-n2z
    @RuwanIndika-n2z 9 หลายเดือนก่อน

    අපිවෙනුවෙන් මේකරන කැපවීමම ඇති ඔබතුමාට මතුබුදුවන්නටම මේවටිනා වීඩියෝව දකින සෑමකෙනෙක්ම මේවීඩියෝවේ අවසානයතෙක් හෙඩ්ෆෝන් එකක් බාවිතාකර ඇස්දෙක පියාගෙන හොදින් ඇහුන්ක්ම් දෙන්න ඔබටමතේරේවි බුදුසරණයි දෙවිපිහිටයි

  • @shashi3719
    @shashi3719 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️...ස්තුති හදවතින්ම 🙏🙏🙏❤️😍

  • @Kandil-q1q
    @Kandil-q1q 2 ปีที่แล้ว +1

    ස්තූතියි! ♥️🙏

  • @thamashashehani8846
    @thamashashehani8846 2 ปีที่แล้ว +1

    ස්තුති සර්ට ♥️

  • @rose-bl5cz
    @rose-bl5cz 2 ปีที่แล้ว +4

    Sounds harima smoothly ♥️♥️

  • @gimhanisamaraweera114
    @gimhanisamaraweera114 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ❤❤

  • @chandirathnayake9391
    @chandirathnayake9391 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබතුමාට ....🙏

  • @anojsamaraweera3425
    @anojsamaraweera3425 2 ปีที่แล้ว

    Waiting ❤️❤️ iye ra 9 idan balan inne , ස්තුතියි ඔබට.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +2

    ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @dskt536
    @dskt536 2 ปีที่แล้ว

    සර් ඇතුළු මේ සදහා දායක වූ හැමෝටම ස්තුතියි

  • @senadeerdrrr3947
    @senadeerdrrr3947 2 ปีที่แล้ว +1

    හදවතින්ම සුභ පතනවා සර්. මෙවැනි දෙයක් නිර්මාණය කර අපහට ලබා දුන්නා ට.

  • @jayatijayati575
    @jayatijayati575 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @dinithidilupama4356
    @dinithidilupama4356 2 ปีที่แล้ว +1

    Aneee thank you sir.maga balan idiye enakam.🥺❤🙏🙏🙏

  • @ruvindaamarasingha5477
    @ruvindaamarasingha5477 2 ปีที่แล้ว +5

    Thank you soo much couch. May triple gems bless you. ❤️

  • @nilminisamarakoon2569
    @nilminisamarakoon2569 2 ปีที่แล้ว

    ස්තුතියි සර්.. අනේක වාරයක් .....

  • @ruwanthiaththaragama9069
    @ruwanthiaththaragama9069 2 ปีที่แล้ว +2

    ඒක ගොඩක් හොද නිර්මානයක් සර්. ගොඩක් ස්තූතී ඒ වෙනුවෙන් ඔබතුමාට. මට පොඩි ප්‍රශ්නයක් තියනවා සර්. ඒක අහගෙන ඉන්නකොට එක පාරම ලොකු ශබ්දයක් ඇහෙනවනේ කෝච්චියක් යනවා වගේ. ඒක පුරාම ඉවර වෙනකල්ම ඒ ශබ්දය ඇගෙනවා. ඒක ටිකක් අපහසුයිනේ. කොහොම උනත් ඒක අහලා පහුවදා දවස මම හොදින් ගතකරා. වෙනදට වඩා සතුටින්. ඒත් මම අර කිව්ව ශබ්දය නිසා අහන්න අමාරුයිනේ

    • @coachwithnuwan3625
      @coachwithnuwan3625  2 ปีที่แล้ว +1

      Volume අඩුකරලා අහන්න..පහසු ප්‍රමානයට..ඒ බයිනුරල් බීට් හඩ...

  • @vinusammi7299
    @vinusammi7299 2 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් ..හැමෝටම පිං🙏🙏🙏

  • @joshephfernando8142
    @joshephfernando8142 ปีที่แล้ว +69

    මෙ comment එක දකින හැමෝම පුලුවන්නම් මෙ video එක අහන්න ඇත්තටම ගොඩක් වට්නව

    • @g.a.n.p.3656
      @g.a.n.p.3656 ปีที่แล้ว +2

      Oyt results lebund

    • @joshephfernando8142
      @joshephfernando8142 ปีที่แล้ว +3

    • @travelx8482
      @travelx8482 ปีที่แล้ว +1

      Voice clear na ne.

    • @shyamaleemendis950
      @shyamaleemendis950 ปีที่แล้ว +1

      මේකේ මොකද්ද ඇහෙන්නේ.වතුර සද්දයක්ද.දෙන්නෙක් කතා කරනවා වගේ කන් දෙකෙන් දෙකක් ඇහෙනව...මේකෙන් මොකද්ද වෙන්නේ......😮

    • @santhialwis3755
      @santhialwis3755 ปีที่แล้ว

      @@g.a.n.p.3656 0

  • @rigmaharshika5365
    @rigmaharshika5365 2 ปีที่แล้ว

    🙏 ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 11 หลายเดือนก่อน

    යමක් හොයල, හොයල, වෙහෙසිල ඉන්න වෙලාවක ඇසුන මේ video එක, මාරම වෙනසක් ගෙනාව... ස්තූතියි ...ස්තූතියි ... ස්තූතියි 🙏 ..🙏 🙏 🙏

  • @guwanikawshalya9146
    @guwanikawshalya9146 2 ปีที่แล้ว

    සර්ට ගොඩක් පින්❤️

  • @sulanimekhala9383
    @sulanimekhala9383 2 ปีที่แล้ว +1

    මේ වෙනුවෙන් මහන්සි උන් හැමදෙනාටම ගොඩක් ස්තුතියි

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @twijesundara1291
    @twijesundara1291 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි sir

  • @lakmaliperera2166
    @lakmaliperera2166 2 ปีที่แล้ว +1

    නියමයි👍👍👍👍

  • @geethikaaruni545
    @geethikaaruni545 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @palithadaluwaththa4165
    @palithadaluwaththa4165 2 ปีที่แล้ว +1

    , thank you very much 🙏

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 2 ปีที่แล้ว +3

    Superb 😍

  • @chiranthisandeepanibotheju4818
    @chiranthisandeepanibotheju4818 2 ปีที่แล้ว

    ගොඩාක්ම ස්තූතියි සර් ❤️❤️❤️