හාස්කම් පිරි වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරය - Warakagoda Gallen Rajamaha Viharaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 61

  • @HELAYO
    @HELAYO 5 ปีที่แล้ว +11

    අතීතය අපේ අනාගතයට අරන්යන්න උත්සාහ කරන ඔයාලට ගොඩක් පිං .... බුදුසරණයි ..!

    • @ranjiniaisha2449
      @ranjiniaisha2449 5 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jewanthi190
      @jewanthi190 2 ปีที่แล้ว

      හිනා යනවා හෙළ ගොබිබයිනි

  • @dileepacircus3226
    @dileepacircus3226 5 ปีที่แล้ว +17

    වරකාගොඩ ගල්ලෙන රජමහාවිහාරය අපේ ගමේ පන්සල

    • @chootycat2922
      @chootycat2922 5 ปีที่แล้ว +1

      දිලීප අයියේ

  • @athapaththudammika6295
    @athapaththudammika6295 5 ปีที่แล้ว +11

    සාධු` සාධු` සාධු` මෙවන් දසුනක් නෙත ගැටෙන්නට මාගේ නෙත් යුග වාසනාවන් .ගොඩාක් පින් ඔබට මෙවැනි දෙයක් දකින්නට ඉඩසලසා දුන්නාට .තෙරුවන් සරණයි .

    • @mnoorkww6614
      @mnoorkww6614 5 ปีที่แล้ว

      එන්න අපේ ගමේ පන්සල බලන්න හරිම ලස්සනයි

  • @mnoorkww6614
    @mnoorkww6614 5 ปีที่แล้ว +7

    සාදු.. සාදු.. සාදු... අපේ ගමේ පන්සල 🙏🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +3

    සතරවරමි දෙවියන් මෙි ස්තානය දෙවියන් රකිත්වා අපේ පින්වත් ස්වාමින්වහන්සේ ලාටත් මල්ලිටත් තෙරැවන් සරනයි

  • @kliyanage211
    @kliyanage211 ปีที่แล้ว +2

    ඇත්තටම සුන්දර තැනක් ,දහම් පාසල් ගිය,අපේ තැන.සාදු සාදු ...🙏🙏🙏🙏🙏

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว

      Tapo aranya senasnya tiynet. Me pansla atulemda..nathm wenmada

    • @kliyanage211
      @kliyanage211 ปีที่แล้ว

      @@nimeshasanju7159 උඹ වරෙන් පෙන්වන්න දෙකේ වෙනස .ඇතුළෙ ද එළියෙද වෙනම ද කියලා.ඇවිත් බලපං,

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 7 หลายเดือนก่อน

    මේ අපේ ගමේ පන්සල. අපි දහම්පාසල් ගියේ මේ පන්සලට .පුදුම ලස්සන හිත නිවන තැනක් .අදටත් හරිම ආස තැනක් ..තෙරුවන් සරණයි වීඩියෝ එකක් කරාට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน

    Obala mewage awa hoyala apita pennanawata godak pin 🙏🙏🙏🙏❤❤❤❤suwamin wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 5 ปีที่แล้ว +6

    හරිම ලස්සන විහාරස්ථානයක්!!ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +3

    මම ගිහිල තියෙනවා හිත නිමෙනා තැනක් එතන 🌼🌼🌸🙏🙏ස්තූතීඔබට

  • @nilanthinilanthi7991
    @nilanthinilanthi7991 ปีที่แล้ว +1

    අපේ patte ලස්සනයි මම ගමන් ගානක්ම ගිහින් තියනවා හරිම හිත නිවෙන තැනක්‌

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @somajaya2424
    @somajaya2424 5 ปีที่แล้ว +4

    aney hari lassanai mama gihin thiyenawa methenta mey pansala ape ammage maha gewal gawa thiyenne.newathath lagadima yanna oni. janawari 1 wenidata hariyata senaga. theruwan saranai.

  • @nilukasuwaranamali1881
    @nilukasuwaranamali1881 5 ปีที่แล้ว +1

    Suwamin wahansala danama harima karunikai.......siriyawai.....sadu sadu sadu....uthum chathraya sathaya ekamanin awaboda wawa

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Niluka
      Kohomada oyata Yalu wa etn

  • @SudharmanJayawardhane
    @SudharmanJayawardhane 5 หลายเดือนก่อน

    සාමාන්‍යම කථා.

  • @sujek771
    @sujek771 5 ปีที่แล้ว +1

    Budusaranai ape gedarath teyenne nuwara loku belum gala teyanawa

  • @pinnaproduction1106
    @pinnaproduction1106 5 ปีที่แล้ว +3

    Lassana wadak oyala karanne

  • @janakavithana1433
    @janakavithana1433 3 ปีที่แล้ว +3

    Ape game pansala..🙏🙏🙏

  • @virajsathsara1331
    @virajsathsara1331 2 ปีที่แล้ว +2

    Adamai dakke

  • @sumedhaindika4512
    @sumedhaindika4512 5 ปีที่แล้ว +2

    Ane turuwan saranai.🙏🙏🙏

  • @chootycat2922
    @chootycat2922 5 ปีที่แล้ว +14

    වරකාගොඩ ඉන්න එක ගැන අඩම්බරයි🙏

    • @jewanthi190
      @jewanthi190 2 ปีที่แล้ว

      වරකාගොඩ නොවිම ගැන ආඩමිබරයි

    • @AnuAnusha-hz1Ml
      @AnuAnusha-hz1Ml 2 หลายเดือนก่อน

      Warakagoda kiyanna kohada

  • @lakshmidapana1569
    @lakshmidapana1569 11 หลายเดือนก่อน

    Sadu..🙏🙏🙏Sadu..🌷🌷🌷Sadu..🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @chootycat2922
    @chootycat2922 5 ปีที่แล้ว +6

    මං ඉන්නේ පන්සල් හන්දියේ

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 ปีที่แล้ว +4

    සතුටුයි ...mage ගමට allapu gama nisa wagema tawamath gemi ගතියෙන් පිරිපුන්wa tibeema nisath....

  • @nilankanilanka1435
    @nilankanilanka1435 5 ปีที่แล้ว +1

    Teruwan sarani 🙏🙏

  • @almansooralyami5513
    @almansooralyami5513 4 ปีที่แล้ว +1

    Harema.sundara.pansalak.godak.atethaya.rajawarunga.natha.geatuna.etehasayata.sambanda.wehara.manderayak

  • @RathanaTamil123
    @RathanaTamil123 4 ปีที่แล้ว +4

    අපි අධ්‍යාපනය ලබපු පිරිවෙන

  • @wasanthamarasinghe9072
    @wasanthamarasinghe9072 5 ปีที่แล้ว +1

    St a nerve sanasena sinduwakin arabuna pinbara Wada satahanak obata pin 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 5 ปีที่แล้ว +1

    Budu saranai

  • @slpanda3918
    @slpanda3918 5 ปีที่แล้ว +6

    Ape game pansala mama Saudi air line.mage gama warakagoda

  • @nalakadinesh6016
    @nalakadinesh6016 5 หลายเดือนก่อน +1

    Apa pansala .. apita harema sathutoi

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Dasuni2001
    @Dasuni2001 6 หลายเดือนก่อน

    Ape pansala ❤

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි❤❤❤

  • @yasirulakshan1425
    @yasirulakshan1425 5 ปีที่แล้ว +7

    ඉතිහාසයේ සොදුරු තැන්..

  • @lalindrakithsiri3350
    @lalindrakithsiri3350 3 ปีที่แล้ว +1

    Mage game dan man natiunata.mata gedara wage tibune me pansala.man dan inna mahiyanaganayanaye.gedara apu dawasakata warakagoda .ena awasatha adikai.e තරම් lassana pansalak.
    Man lalinda කිත්සිරි punchihewa Mahiyanaganaya

  • @hemanthaperera9855
    @hemanthaperera9855 5 ปีที่แล้ว +4

    Bauddha maanayaka vatinakama. Mulu loketama. Penneema vadagath. ,suvapath veva !!! Harima vineetha. Svameenvahanse namak ,saadu. .saadu .

  • @nilukavijenayaka9670
    @nilukavijenayaka9670 2 ปีที่แล้ว +2

    අපේ පැත්තේ

    • @jewanthi190
      @jewanthi190 2 ปีที่แล้ว

      ගම පන්සල ලස්සන උනාට උපාසක ඇත්තෝ සවුත්තුයි🤭

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว

      Tapo aranya senasnya tiyne. Me pansla atuleda. Natham lagada

  • @KumuduHasaranga-q2c
    @KumuduHasaranga-q2c ปีที่แล้ว +2

    හෙමාලොක හිමි

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 5 ปีที่แล้ว +7

    මම ගිහින් තියනව ඔය පංසලට ඔනෙ තරම්

    • @jewanthi190
      @jewanthi190 2 ปีที่แล้ว +2

      මමත් ගිහින් තිනවා ලස්සන පන්සලක් මගේ චිත්‍ර නිර්මාණ තින්නේ

  • @almansooralyami5513
    @almansooralyami5513 4 ปีที่แล้ว +1

    Sadhu.sadhu.sadhu

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน

    මමත් හොරණ නගරයේ කෙනෙක්? එත් ඔය තැනට ඇවිත් නැ?මොකද පාසැල් කාලයේ විතරයි ලංකාවේ හොරණ හිටියේ

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @athuladeleep292
    @athuladeleep292 3 ปีที่แล้ว

    Mage game pansala....
    Sadhu shaduu....warakagada epadima gena harima adambarae