අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ මහ වනයේ බුදු බණ සැබෑ කළේ මෙහෙමයි SAMMA TV - #40

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ වන ගතවී ධර්මය අවබෝධ කළ ආකාරය පිළිබඳව පූජ්‍ය කඩුගන්නාවේ සුධීරානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන අසිරිමත් විග්‍රහයකී. මේ වටිනා කරුණු ධර්ම මාර්ගයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට මාහැඟි වස්තුවක් වනු ඇත.
    How the Most Venerable Gnanadeepa Thero of Denmark, who gave up everything and meditated in the jungle, was empowered by Buddhism to achieve a great spiritual success in life.

ความคิดเห็น • 103

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +7

    අපේ කාලයේ මහ රහතන් වහන්සේ 🙏 උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk TH-cam නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන්

  • @anuradhasandamali4864
    @anuradhasandamali4864 3 ปีที่แล้ว +21

    සාදු ..සාදු සාදු ...ඔබවහන්සේ පතනා බෝධිය කින් සත්‍යාවබෝද කෙරේවා..!!

  • @SH-cy6lh
    @SH-cy6lh 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ කියන කරුණු පැහැදිලිව තේරෙනවා. අතීතය සහ අනාගතය හමුවන තැන තමා වර්තමානය.

  • @hands6292
    @hands6292 3 ปีที่แล้ว +27

    ඔබවහන්සේ තව තවත් අපට ධර්මය දේශනා කරන සේක්වා!!!

    • @Sammatvlk
      @Sammatvlk  3 ปีที่แล้ว +2

      ළඟදීම බලාපොරොත්තු වන්න 🙏

  • @nayananishanthi2279
    @nayananishanthi2279 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබි දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ta athi උතුම් නිවන් සුව ලැබේවා

    • @Sammatvlk
      @Sammatvlk  2 หลายเดือนก่อน

      Theruwan Saranai Obata Lalani

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 5 หลายเดือนก่อน +3

    උතුම් වූ සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!

    • @Sammatvlk
      @Sammatvlk  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි පින්වත් ඔබට ත්, තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk TH-cam නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න පුළුවන්

  • @kalyanjlamahewa5465
    @kalyanjlamahewa5465 3 ปีที่แล้ว +8

    ඩෙන්මාර්ක් ඤානදීප ස්වාමීන් වහන්සේට මතු බුදු බව අත්වේවා යන්න මගේ පැතුමයි

  • @malagomis2059
    @malagomis2059 3 ปีที่แล้ว +4

    අනේ සාදු සාදු අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🌸🌺🌸🌺🌸🌺🌸🌸🌸🌺🌸🌺🌸

  • @nishanthakodikara7132
    @nishanthakodikara7132 3 ปีที่แล้ว +4

    තව තවත් ඔබ වහන්සේගේ ධර්මය අසන්නට ලැබේවා !!!!!.. තව තවත් ඔබ වහන්සේ ධර්මය දේශනා කරත්වා !!!!!

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 3 ปีที่แล้ว +8

    නිවනම වෙවා !!!

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +2

    විදෙස් රටක උත්පතිය ලැබුවත් ඒ ස්වාමීන් වහන්සේ නියම බුදු මග වැඩිය හිමි නමක්. උන් වහන්සේ ඇසුරේ සිටි සියලු ස්වාමීන් වහන්සේලාද එසේය. උන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා !🙏💐🙏

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷

  • @sepaliheli9361
    @sepaliheli9361 3 ปีที่แล้ว +5

    Obawahanseta chathurarya sathya awaboda wewa!

  • @damithrangana8149
    @damithrangana8149 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමින්වහන්ස.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලා ට

  • @mohanindika1132
    @mohanindika1132 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමින්වහන්සේ.

    • @Sammatvlk
      @Sammatvlk  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පින්වත් ඔබට...ධර්මාවබෝධය පිණිස නිතර SAMMA TV TH-cam නාලිකාව සේවනය කරන්න!

  • @janakiwerakone5771
    @janakiwerakone5771 3 ปีที่แล้ว +5

    Thank you so much, absolutely, wonderful, living in the Moment....PINSIDUWEWA...

  • @DTV2700
    @DTV2700 หลายเดือนก่อน +1

    Theruwan saranay !

    • @Sammatvlk
      @Sammatvlk  หลายเดือนก่อน

      Theruwan Saranai

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +1

    Tharuwan සරණයි ape හාමුදුරුවනේ obawahanseta dirgausa labawa

  • @anuraneththasinghe1271
    @anuraneththasinghe1271 3 ปีที่แล้ว +1

    APA. Swaminwahanseta uthm niwan awaboda Wawa sadu sadu sadu

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath suwamin wahanseta niwan suwa labewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺waha waha Chathurarya Saththiya Awaboda wewa

  • @isharalakmal1494
    @isharalakmal1494 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....🙏

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha1836 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu mage namaskaraya wewa

  • @maxdin6069
    @maxdin6069 2 ปีที่แล้ว +2

    සාධු සාධු

  • @kasunjayanath3079
    @kasunjayanath3079 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  21 วันที่ผ่านมา

      Theruwan Saranai Kasun Obata

  • @nejarathnayaka9090
    @nejarathnayaka9090 2 หลายเดือนก่อน +1

    🙏 ❤

    • @Sammatvlk
      @Sammatvlk  2 หลายเดือนก่อน

      Theruwan Saranai

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu !!!

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    🙏🙏🙏deanmarkeyea suwamen whansheata amha maha uthum newanama lebeawa🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ඔබට!

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +1

    Excellent EXPLANATION Venerable 🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  ปีที่แล้ว

      Please visit SAMMA TV TH-cam for more Videos regarding Most Venarable Denmark Ghanadeepa Thero...

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 3 ปีที่แล้ว +1

    Saud sadu sadu budu saranai

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 3 ปีที่แล้ว +1

    oba wahanseta uthum niwana ath path wewa!

  • @shilpapothaSL
    @shilpapothaSL 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔබට

  • @nandaeimenike2631
    @nandaeimenike2631 3 ปีที่แล้ว

    Sadu sadu sadu me magin mage niwan magatath awabodayak labewa

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +3

    සවාමීන් වහන්ස; හරියට හරි; මනුස්සත්ව පටිලාබෝ පරම
    දුර් ලබෝ. තමන්ට පුලුවන්
    විධියට;
    වර්තමාන මොහොතේ හිත තියාගන; අැස ;කන; නාසය; දිව; ශරීරය; මණස යන 6 පලෙන් ගේන
    අරමුනු ඹස්සේ හිතින් රෝන්ද නොගහා; අඩුම තරමින් සියලු ලෝක සත්වයන්ටම යහපතක් වෙවා; සිරි සමිබුද්ධ දේෂනාව අවබෝධ වෙවායි සිතමින් කාලය ගත කරන්න පුලුවන් නමි ; ඉබෙම තමන්ට ධර්මය අවබෝද වෙන මාර්ගය විවෘත වෙන්නේ; සවභාව
    ධර්මයේ සැගවී අැති සත්ය තුලින්මයි. නපුරැ හිත දෙලොවම වනසන බව සිතා අරිය මෙෙතිුය(සෝවාන් පලයෙන් නිදුක් වෙවා....) වඩමින් සිටින පුද්ගල යන්ව අාරක්ෂා වෙන්නෙ සවබාව ධර්මයෙන්ම බවත් අැත්තක්. මෙම ධර්මය මොන තරමි ගාමි බීරද?? සත්යද කියල හිතන්න;
    හිතුනම; මොන අකරතැබිබ අාවත් නිවිලා ඉන්න පුලුවන් බව අැතුලෙන්ම ; තමන්ටම දැනෙනවා.
    ඹබ වහන්සේට නිවන දුර නොවෙිවායි අධිෂ්ටාන කරමු.

  • @mallikamenike1809
    @mallikamenike1809 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +2

    අපිට උන් වහන්සේලා මුණ ගැසෙන්න
    බදා කරන්න වත් මුණ ගැහෙන්න
    කිසිම බාදාවක් කරන්න බලාපොරොත්තු
    නොවන්නෙමි
    ඔබලාට හැකිනම් මේ උන්වහන්සේලට අවශ්‍ය දේවල් බාර දිය හැකි ක්‍රමයක්‌ පමණක් දන්වන්න බුදුසරණයි

    • @Sammatvlk
      @Sammatvlk  3 ปีที่แล้ว +3

      ඇත්දළගල ආරණ්‍ය සේනාසනය, වේදිනිගම,
      0779372530
      0718616712
      අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ අපවත් වී වදාළ මේ ආරණ්‍ය සේනාසනයේ වර්තමානයේ ගිලන් භික්ෂු ආරාමයක් ඉදිවන අතර හැකි නම් ඒ සදහා උපකාර කරන්න. ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි !!!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @mallikasarojini5845
    @mallikasarojini5845 3 ปีที่แล้ว +3

    Niwan pinesama hethuwewa!!!

  • @pasindusuranga191
    @pasindusuranga191 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 3 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @mawbimalanka931
    @mawbimalanka931 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏 .

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว

    🙏🙏🙏💐Sadu Sadu Sadu 💐

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 3 ปีที่แล้ว +1

    Budusrni obawahsata

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 หลายเดือนก่อน +1

    🇨🇦🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  3 หลายเดือนก่อน

      Theruwan Saranai Obata , Sammatv samaga akwemata.🙏

  • @kumudunidahanayake2038
    @kumudunidahanayake2038 3 ปีที่แล้ว +1

    Sadhu.sadhu.sadhu.

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nalanijayathilaka1867
    @nalanijayathilaka1867 3 ปีที่แล้ว +1

    Sadu sadunivandkethva

  • @ranjaniabeysinghe7954
    @ranjaniabeysinghe7954 2 ปีที่แล้ว

    🌺🙏සාදු🌺🙏සාදු🌺🙏සාදු

  • @thilankakudagama7610
    @thilankakudagama7610 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ඔබට,තවත් බොහෝ ධර්ම කරුණු සරලව දැනගන්න Sammatv.lk TH-cam නාලිකාව ට පිවිසෙන්න ධර්මාවබෝධය ලබන්න

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +3

    අනේ කොහොමද මේ වනවාසී ස්වාමින් වහන්සේලාට අවශ්‍ය වන වියලි අහාර
    පුජා කරන්න අවස්ථාවක්‌ ලබා දෙන්න
    ක්‍රමයක් පැහැදිලි කරන්න ලිපිනයක්‌ හෝ දුර කතනඇමතුමක් ලබා ගෙන
    ඒවා ලබා දෙන්න ක්‍රමයක්‌ සදා දෙන්න
    ඔබලාට ගොඩක් පිං

    • @Sammatvlk
      @Sammatvlk  3 ปีที่แล้ว +2

      දිනකට වරක් පමණක් ආසන්න ගමකට පිණ්ඩපාතය පිණිස වඩිනා මෙම ස්වාමින් වහන්සේලා කිසිදු පිරිකරක් පිළිනොගන්නා අතර දායකයන් ගෙන් බලාපොරොත්තු වන දේ නම් හුදකලා බවයි. ඔබට තෙරුවන් සරණයි!

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansilanka4522
    @hansilanka4522 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ඔබට

  • @namunuranawaka5931
    @namunuranawaka5931 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු`

  • @tinishiyadayananda
    @tinishiyadayananda 3 ปีที่แล้ว

    🙏🙏🙏☸☸☸

  • @ulugalatennage
    @ulugalatennage 3 ปีที่แล้ว +1

    Where situated this beautiful Monastery?

    • @Sammatvlk
      @Sammatvlk  3 ปีที่แล้ว +1

      In side of Laggala forest

  • @chandanaananda2303
    @chandanaananda2303 หลายเดือนก่อน +1

    ලංකාවේ සිංහල පැවිද්දන්ට මෙවැනි ජීවිත ගත කරන්න බැරි ඇයි????????????????????

    • @Sammatvlk
      @Sammatvlk  หลายเดือนก่อน

      Theruwan Saranai pinwath Obata

  • @thusithajanaka7768
    @thusithajanaka7768 3 ปีที่แล้ว +1

    Me hamuduruwoge wisthara denna puluwanda.ts

  • @anuraneththasinghe1271
    @anuraneththasinghe1271 3 ปีที่แล้ว +1

    Hary watina dayak dayada karanasamata pinsedu wanawa

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi1216 3 ปีที่แล้ว +2

    Me Aranya senasanaya balanna yanna awasara thiyanawad? Pinwanth Swaminwahansa?

    • @Sammatvlk
      @Sammatvlk  3 ปีที่แล้ว

      පින්වත් මහත්මිය ස්වාමින් වහන්සේලා වැඩ සිටින මෙම කුටි වනාන්තරය තුළ හුදකලාව සහ මිනිස් සැරිසැරීම් වලින් තොරව පවතින ප්‍රදේශයකී.

    • @manjulawickramarachchi1216
      @manjulawickramarachchi1216 3 ปีที่แล้ว +1

      @@Sammatvlk 😞🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉👏👏👏🙏🙏🙏🎉🎉🎉

  • @dyanadyana2492
    @dyanadyana2492 3 ปีที่แล้ว +2

    gudak huda wada sadahanak

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +1

    ඉමෝ හරි whatsup
    No එකක් එවන්න පුලුවන්ද
    සමාවෙලා

    • @Sammatvlk
      @Sammatvlk  3 ปีที่แล้ว +1

      0765863699 WhatsApp
      අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥානදීප තෙරුන් වහන්සේ ගේ බොහෝ වටිනා තවත් Videos කිහිපයක්ම SAMMA TV TH-cam නාලිකාවේ ඇත.කරුණාකර ධර්ම දානය පිණිස ඒවා ඔබේ කල්‍යාණ මිත්‍රයන් අතරේ Share කරන්න ඔබට බොහෝ පින් තෙරුවන් සරණයි!!!
      SAMMA TV තුළින් ඔබ යම් දෙයක් ජීවිතයට එක්කර ගත්තා සේම තවත් අයටත් ඒ සැනසුම උදාකර දෙන්න. SAMMA TV අරමුණ සම්බුදු සසුන ආරක්ෂා කිරීමයි. 🙏🙏🙏

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺☸️☸️☸️

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi1216 3 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ranidisanayakerani6298
    @ranidisanayakerani6298 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාු

  • @devikaweerakoon4284
    @devikaweerakoon4284 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  2 หลายเดือนก่อน

      Theruwan Saranai Devika Obata

  • @vindyawickramasinghe4036
    @vindyawickramasinghe4036 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @Sammatvlk
      @Sammatvlk  2 หลายเดือนก่อน

      Theruwan Saranai Vindya

  • @ramiatapattu4258
    @ramiatapattu4258 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @-dahamsaka2761
    @-dahamsaka2761 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @geethanjaliealuthwatta5547
    @geethanjaliealuthwatta5547 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    🙏🙏🙏