ලික්ස් වගාව කාබනිකව බිජ තවන්කිරිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම Lix cultivation is organic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 51

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 8 หลายเดือนก่อน +6

    මගෙත් අදහසක් තියෙනවා ගොවිපලක් කරන්න දැනට විදෙස් ගතව ඉන්නේ ඔබතුමාගේ උපකාර බලාපොරොත්තු වෙනවා

  • @raveesharoshani8974
    @raveesharoshani8974 8 หลายเดือนก่อน +10

    මේ වගේ මිනිස්සු රටට සම්පතක්😉 මාත් හරිම ආසයි ගෙදර වගා කරන්න මන් දැනට වගා කරනවා ගෙදරට අවශ්‍යය දේවල්. පුදුමාකාර ආත්මතෘප්තියක් දැනෙන්නෙ හිටවපු දේවල් වල ඵලදරනකොට. උදේ නැගිට්ට ගමන් බලන්නෙ හිටවපු දේවල් මාරම සතුටක් දැනෙන්නෙ 😊😊 ඔබතුමාගෙ විඩියෝස් බලලා දැනුම ගන්නවා❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 8 หลายเดือนก่อน +5

    ඇත්තටම ගොඩක් ස්තුතියි මමත් ලංකාවට ගියාම මේ වගේ ගොවිතැන් කරන්න පුළුවන් මේ වගේ විඩියෝ එකක් බලලා දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 8 หลายเดือนก่อน +3

    අනාගතයේ වගාවට සියලු දෙනාටම සිත් යොමු වේවා !!!

  • @nirosharohini9387
    @nirosharohini9387 8 หลายเดือนก่อน +2

    හැමෝටම වැදගත් ..ඔබගේ උත්සාහය සාර්ථක වේවා !!!ස්තුතියි ..රටට දෙන පනිවිඩේ ට

  • @flasidasfernandochilaw
    @flasidasfernandochilaw 8 หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා ❤

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 8 หลายเดือนก่อน +2

    හැමෝටම වැදගත් ..ඔබගේ උත්සාහය සාර්ථක වේවා

  • @JanakaKa-vy8bs
    @JanakaKa-vy8bs 8 หลายเดือนก่อน +3

    Denuma laba dunnata hohoma sththi.jayama wewa

  • @wimalranaweeratunga850
    @wimalranaweeratunga850 หลายเดือนก่อน

    මටනම් මේවා භාවනාවක් වගේ තරමට වටිනවා. 🙏🫀🌱

  • @sampathperera5953
    @sampathperera5953 8 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @kalyanipathma7853
    @kalyanipathma7853 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති කරනව

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 8 หลายเดือนก่อน +4

    නියමයි

  • @surangaprabath5652
    @surangaprabath5652 8 หลายเดือนก่อน +3

    අයියා අනුරාධපුරේ වගේ පැත්තක ලීස් වගා කරන්න පුළුවන්ද

  • @srianisriani-s4u
    @srianisriani-s4u 8 หลายเดือนก่อน +1

    nihal malli mama nitharama oyage video balana kenek,mamath godak aasai waga karanna.denata mama inne pita rata, aawama ennam oage govipola balanna saha upades ganna jaya wewa

  • @priyanthimanel9799
    @priyanthimanel9799 8 หลายเดือนก่อน +1

    Arima lassanai. Pirisidui, piliwalai.

  • @punsalapunsala1818
    @punsalapunsala1818 8 หลายเดือนก่อน +1

    Obathumanm ratata sampathak.kisima lokukamak nathiwa pahadili karanawa .asa hithenawa ahan iddi apitath monama Hari deyak wagakaranna😊

  • @dammikaranjani3506
    @dammikaranjani3506 8 หลายเดือนก่อน +3

    Bohoma hodai

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 8 หลายเดือนก่อน +1

    Thank you .Theruwan saranai .

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 8 หลายเดือนก่อน

    Arthapal saha lunu wagawak pochchiwala waga karana hati video wak denna pls ayye..

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 8 หลายเดือนก่อน

    Oka nihal mahatthayage gowi bimada b,saranai👍👍👍👍👍♥️♥️♥️🕉🕉🕉🕉🕉🕉🕉

  • @harshakumara2968
    @harshakumara2968 8 หลายเดือนก่อน +1

    Theruwan saranai❤

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤Jayawawa❤❤❤❤

  • @wimalranaweeratunga850
    @wimalranaweeratunga850 หลายเดือนก่อน

    අර බිම පෙරලන උපකරනයේ නම මොකද්ද? 3:25 එව්වා කොහෙන්ද ගන්න තියෙන්නේ කියන්න පුලුවන්ද?

  • @Kadamalla90s
    @Kadamalla90s 8 หลายเดือนก่อน

    THANK UOU☝️👌👌👌✌✌👍👍👍💚❤💙

  • @ZuriKamiss
    @ZuriKamiss 8 หลายเดือนก่อน +1

    මුහුදු වැලි කමක් නැද්ද එකතු කරාට

    • @slvillageboy8622
      @slvillageboy8622 8 หลายเดือนก่อน

      matath danaganna oni. habei awulak wena ekak naha. puttalame kalpitiye werala ayine waga karanawa.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 8 หลายเดือนก่อน +1

    අනේ මටත් හරි ආසයි වගා කරන්න එත් කොහෙද අපි ඉන්නේ රටේ කිසිම පහසු කමක් නෑ

  • @neelwijithakumara379
    @neelwijithakumara379 8 หลายเดือนก่อน

    නිහාල් මහත්තයා සත්තූ එනවට වැටට ගහන මාලූ දැල් ගන්න තැනක් කියනවද ? දැල් වල දැන් මිල කීයක් වෙය්ද ඔබතුමාට සුභ ගමනක් යන්න ශක්තිය ලැබේවා

    • @dhananjayasanjeewa9372
      @dhananjayasanjeewa9372 8 หลายเดือนก่อน +2

      තබුත්තෙගම තියෙනවා 3500/4000 අතර

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  8 หลายเดือนก่อน

      දබුල්ලේ සාරලංකා කේ තියනවා අඩි 8 පලල අඩි 300 දිග දැල 4900.....අනික පලල අඩි 5 දිග අඩි 300 රුපියල් 3900

    • @KanthiWijesekara-l6x
      @KanthiWijesekara-l6x 8 หลายเดือนก่อน +1

      මට පොත ලබා ගැනීමට අවශ්‍යි..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  8 หลายเดือนก่อน

      කතා කරන්න

  • @janakirathnayake3825
    @janakirathnayake3825 8 หลายเดือนก่อน +1

    නිහාල් මහතා පැරනි බෝග වර්ග වලිින් බිජ 4/5 විතර අඩංගු කරපු පැකටි එකක් දෙනවද කරැනාකරලා මා සතුව තියනවා එක ලිස් පැලයක් සිටුවාම වටට පැල එන වර්ගයක්

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  8 หลายเดือนก่อน

      මම ලග නෑ මහත්මයා පුලුවන්නම් අර ලික්ස් බීජ ටිකක් දෙන්න මට maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... GOLDEN WISH AGRO no 08 පූගල්ල වත්ත කිතලව කුලියාපිටිය ...

    • @janakirathnayake3825
      @janakirathnayake3825 8 หลายเดือนก่อน

      @@agriculturenihalranasingha මහත්මයා ඒ වර්ගයේ මල් ඇවිත් නැ කවදාවත් පැල ගහ වටෙිට හැදෙනවා ඒවා ගලවල හිටවන්නේ පැලනමි දුන්හැකි

    • @wasantha-br3cb
      @wasantha-br3cb 8 หลายเดือนก่อน

      මහත්මයා ඔබ කියන්නේ නීරා ලීක්ස් කියන වර්ගය ඔය වර්ගය පැල කිහිපයක් මම හැදුවා හරි ගියේ නැහැ. ඊට පස්සේ ආයේ හොයාගන්න බැරි උනා. ඔය වර්ගය ඉස්සෙල්ලාම බෝ කර ගන්න සාත්තු කරලා. ඊට පස්සේ පැකට් වල හදලා පැල ඉල්ලන අයට විකුනන්න. මටත් සල්ලි වලට ගන්න ඔනී.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 8 หลายเดือนก่อน

      @@wasantha-br3cb මම හිතන්නේ ඒනම තමයි seed වල ලික්ස් වලට වඩා මෙි වර්ගය රසයි

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 8 หลายเดือนก่อน

    අපිට රිලවි එනව මහත්මය ඒකට මොකද කරන්නේ

  • @kelumbandara7187
    @kelumbandara7187 8 หลายเดือนก่อน

    මම ඔබතුමාට වට්ස්ඇප් මැසේජ් එකකුත් දැම්මා.උත්තර ආවෙ.නෑ මම වම්බටු හිටෙව්වා ගස් දැන් මම විතරම උසයි එක ගෙඩියයි දෙකක් හැදුනෙ දැන් හැදෙන්නෑ.කඩෙන් දුන්නා කොලවලට ස්ප්‍රේ කරන්න කියලා K-44 කියලා ලුනු වගේ එකක් ඒක ස්ප්‍රේ කරත් පුතිඵල නෑ එහෙම වෙන්නෙ ඇයි.සරුවට ගස් ටික නම් හැදුනා

  • @gkdushmantha8041
    @gkdushmantha8041 8 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ වගාව අපිට බලන්න පුලුවන්ද

  • @mmadarshana9674
    @mmadarshana9674 8 หลายเดือนก่อน +1

    Aiya poogalle innawa dakka

  • @saharasaranga5980
    @saharasaranga5980 8 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyanthimanel9799
    @priyanthimanel9799 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍❤🙏

  • @photomagic-t9j
    @photomagic-t9j 8 หลายเดือนก่อน +1

    me koheda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  8 หลายเดือนก่อน +2

      maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... GOLDEN WISH AGRO no 08 පූගල්ල වත්ත කිතලව කුලියාපිටිය ...

  • @kumirkumir3510
    @kumirkumir3510 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👍👍👍

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 8 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NipuniSansala-o2t
    @NipuniSansala-o2t 5 หลายเดือนก่อน

    ඇට එවන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  5 หลายเดือนก่อน

      0786974418 me number ekata hawasa 7.30 passe call ekak ganna... beeja laba ganna puluwan