Ane kawuru ho edam kallak denna anuradapura kiyanne akkara ganan edam tiyana minissy ai me ehala baladarinta mewa penne natthe harima lajjai maha loku baladarin enne Ada italiye sitina rata viruwo tamai lankawe duppath minissynta gewal hadala denne kumara mallige maga penwimen rata viruwantah yoda balaya me pawulath goda danna
අනේ මෙම පවුලේ දුක දානපතියෙකුගේ නෙත ගැටේවා 🙏🙏🙏🙏🙏🙏
ඔව් අනේ 😭😭
ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම
අනේ දෙයියන්ගේ පිහිටෙන් සෑම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ ඒ මල්ලිගෙ කකුල කපන්නැතුව ඉක්මනින් සුව වෙන්න ඕනි බුදු සරණයි දෙවි පිහිටයි 🙏
ජයසිරිමහ බෝසමිදුගේ පිහිටෙන් මේ අහින්සක පවුලට යහපතක්ම වේවා ....අනෙ සියලුම දෙනාගෙ කරුනාබර නෙත් මේ අය දෙස යොමු වේවා ...
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබී මේ අසනීප තත්ත්වය සුවය ලැබේවා. සරණයි.සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන්සරණයි.සියලුදෙනාටම පින්වත් සියලුම දෙනාට ම මේ අසරණ අයට උදව්උපකාර කරන්න පින් සිතුවිලිම පහල වේවා.කිසිම කෙනෙකුට මෙවන් දුක්බර ජීවිත ගෙවන්න නොලබේවා.මගේ අධිෂ්ඨානය අසරණයන් මේ ලොව බිහිනොවේවා. හැකිඉක්මනින් මේ අහිංසක දරුපවුලට උදව්උපකාර ලැබේවා.රිපෝට දඹුල්ල මාද්දිය ආයතනයට සම්බන්ධ වෙලා මේ කරන උතුම්ම සමාජ සත්කාරයට ගොඩාක්ම පින්.සියලුදෙනාටම බුදුසරණයි..❤🙏🙏🙏❤
ඉක්මන් සුව වේවා පින්වත් කුමාර mahthyata ගොඩක් pin උදව් karpu සියලුම denata pin බුදු සරණයි පින්වත් nona mahththeku neth gytewa
ඉක්මනින්ම නීරෝගී බවම ලැබේවා පතමු කුමාර සහ සැමටම බුදු සරණයි
කාරුනික හදවත් හැමෝටම පිහිටාවා.මේ පවුල ගැන එලිදක්වන මේ දියනියට මුලින්ම ස්තුතියි .හරිම අසරනයි ,පවු,මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කුමාර මහත්තයා අනිවාර්යයෙන් උදවු කරනවා.අන්න ඒක ස්තීරයි.තෙරුවන් සරනණයි .
මේ අයට නිවසක් හදල දෙන්න පුළුවන් දානපතියකු ඉක්මනින්ම මුණගැසේවා මේ පවුල කුමාර මහතා ට හදුන්වා දුන් ඒ මහත්මියටත් බොහොම පින්
කුමාර මහත්තයා ආවා කියන්නේ අනිවාර්යයෙන් pihitak ලැබෙනවා ...theruwansaranai ..
පින්වත් කෙනෙක් ගේ නෙත ගැටෙවා බුදු සරණයි සියලු දෙනාටම සුභ වේවා 🙏🙏
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
හෙි සංවෙිදී දසුන මෙරට සිටින පින්වත් දානපතියන්ගේ නෙත ගැටේවා ...!
Baya wenna deyak na kumar මහත්තයා wate inna deviwaru wan sahodara kala pihitak weyi oyalat budu saranayi 🙏🏽❤️
Budusaranai.
Harima dukai kiyanna wachana naha ,harima pau mayalata ma mallita ikman nirogimat suwaya prartana karanawa, pinwat ayaga udauwak labawa kiyala prartana karanawa oba tumatat godak stuti davi pihitai obalata ❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏කුමාර මහත්මයා ඔබට පිං මේ කරන සේවයට ❤
Great job good luck 👏👏👏👏👏👏👏
අනෙ කාගෙ හො පිහිටක් ඉක්මනින් ලැබේවා ..
අනේ තෙරුවන් සරණයි කවුරු පින් ඇත්තන් ගේ නෙත ගැටේ වා මේ අවුරුදු දවස් වල 🙏🙏🙏
තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. කුමාර මහත්මයාටත් උදව් උපකාර කරන සියලුම දෙනාටත්.. මල්ලියෝ උබ පෙර සසර කර්මයකට අසරණ උනත් රෝගීයෙක් උනත් වාසනාවන්තයි.. මිහිපිට ජිවමානව ජීවත්වන දෙවි කෙනෙක් ඔය පැල්පතට ගෙන්වා ගන්න. මල්ලියේ දඹුල්ල රීපෝටර් කුමාර මහත්මයා විශ්වාස කරන මෙරට විදේශ රටවල ලොකය පුරා සෑදෑ සිත් තියන පීංවන්ත පාරමිතා පුරන මිනිසුන් පිරිසක් ඉන්වා . එ් අය ඔයාලට පිහිටක් පිලිසරණක් වේවි.. මම ලෙඩ වෙලා අවුරුදු තුනක් ලෙඩ අැදක දුක් විදිනවා උබට තියන පින මට නෑ මල්ලියෝ.. මමත් කුමර මඑත්මයාට කිප වතාවක්ම කතා කලා එ්ත්... මට පින නෑ.. එකුමාගේ පිහිටක් ලබන්න. උබ තවත් වාසනා වන්තයි රෝද පුටුවක ගිහිං මරි උතුම් ජයසිරිමහා බෝ සමිදුට පුජා කරන්න මලක් හරි විකුනලා ජිවිතය ගැටගහා ගන්න. මල්ලියෝ දවසක පාන්දර සුදු මල්වට්ටියක් අරගාන රුවන් වැලි මහා සෑයට ගිහිං සෑය වටා දක්ධීනා කරලා තුන් වටයක් හිතේ තියන දුක වෙදනාව බුදුන්ට කියලා ජිවිතය පුජා කරන්න... මම ටිකක් දුර නිසා යන්න පහසුකම් නැති නිසා දුක් වෙනවා..
බුදු සරනයි ඉක්මන් සහනයක් ලැබේවා 🙏🙏🙏🙏
🙏🙏🙏❤️🤲 teruvan saranai oba tumata udaukarapu siyaluma denatat teruvan saranai
බුදු සරණයි
හරි ම දුකයි හරි හොද පියෙක්
Theruwan SaranI Pehetak lebewa ❤❤❤
බුදුසරණ යිඔයාට ❤❤❤❤❤😢😢😢😢බුදුසරණ යිඔයාට
Ane salli thiyana kenekta me video eka netha gatewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
"""" me paulata Udau kirimata kemathi pinwath siyaluma denage netha gatewa.🙏🏻🙏🏻🙏🏻 .budu saranai .ikman Suwayak lebewa ""
තෙරුවන් සරණයි 😭😭😭😭
🙏🙏❤❤❤❤
Udavu karanna puluwan kenekge netha gatewa 😢😢😢
Mamalata godak pin me karana sathkara walata😢😢😢😢🙏🙏🙏
Ana.pawe.jaiya.sri.maha.bosameduga.pehitai
Godak pin
❤❤❤❤❤❤❤
Teruwansaranin ikmanin saneepa wewaa 🙏🙏🙏🙏🙏🙏
Ekmanin suwaya labewa budu saranai 😂
Bs
C.g.c srilanka TH-cam Saturday balanna siyaluma dena hoda venava kisima kenekuta operation karanna vennay naha
😢😢😢😢😢😢😢
🙏🙏😭😭
❤🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷
😢😢😢😢Aneee
❤❤❤❤❤❤❤😢😢😢😢😢
😢😢
Bu Saranai
අනුරාධපුර අප්පච්චිගේ සුව මැදුර ට එක්ක යන්න අනිවාර්යයෙන්ම සුව වෙනවා
බුද්දත්වයට පත් වෙලත් රෝග වලින් බුදුන් වහන්සේත් දුක් වින්දා... අපේ පෙර සසර වල මේ සසරේ කර්ම විපාක ඔය කාටවත් නවත්වන්න බෑ..
Ane wahanayak tiyena kenek 1yanako
පුලුවන්නම් දවසක උදේ පාන්දර රුවන්වැලි මහා සැයට සුදු මල්වට්ටියක් අරගෙන ගිහිං රැවන්වැලි සැය වටා තුන් සැරයක් දක්ෂීනා කරලා ජිවිතය බුදුන්ට භාර දෙන්න.. බොරුවට එක එක දේවාල පස්සේ යන්න එ්පා.. දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ. දෙවිවරුත් දිවිය සම්පත් ලබන්න අපේන් පීං දෙන්න ඔනා.. දෙවි වරුන්ට ඔයවිදියට කරන්න පුලුවන්නම් එකම එක අන්ත අසරන මිනිසෙකුට එක දෙවි කෙනෙක් රැපියල ගානේ දුන්නත් තිස්තුන් කෝටි පතිවෙක් වෙන්න පුලුවන්.. අැයි තවත් මිත්‍ය පස්සේ යන්නේ. බිම දිගා වෙලා වැදපල්ලා ඔ්ං ඔය ගෙදරට අැවිත් දුක වෙදනාව සොයලා බලන මිහිපිට ජීවමාන දෙවි වරැන්ට. ..
Anit aka kapanna denna apa anuradapure ennawanam appahce lagata yannako
Ane kawuru ho edam kallak denna anuradapura kiyanne akkara ganan edam tiyana minissy ai me ehala baladarinta mewa penne natthe harima lajjai maha loku baladarin enne Ada italiye sitina rata viruwo tamai lankawe duppath minissynta gewal hadala denne kumara mallige maga penwimen rata viruwantah yoda balaya me pawulath goda danna
රනිල් වික්‍රමසිංහව කනෙන් ඇදගෙන ඇව්ල්ලා පෙන්නන්න ඕනා තවමත් ලංකාවේ මේවගේ ගෙවල් තියෙනවා කියලා ඌ කියන්නේ ලංකාවේ දැන් පැල්පත් නැහැ කියලනේ
Siyaluma Devigange Pihiten Ekmanin Pihita Labewa 🙏🙏🙏🙏
Puja.nagarayaka.eidalath.palakayoth.nihadayi.paw
Appachi lagataakka yannaaneoyala. Lagaenae
😂😂
Appachchi.gawata.yanne.oya.laga.neda.yanne.seyalu.karadara.hodaweyi
අසරණ මිනිස්සු විකුනගෙන කාපන්.. උබනම් හිගන්නෙක් යකෝ. උබට හෙන ගහනවා .. ඔය මිනිස්සුන්ට ආත්ම ගරුත්වය නැද්ද ..