Chamara Ranawaka With Sanidhapa -Agrabodhi mela 2016 Kanthale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2016

ความคิดเห็น • 578

  • @sandaruhasankaofficial5515
    @sandaruhasankaofficial5515 2 ปีที่แล้ว +97

    චාමර අයියාගේ සිංදු අහන්න පටන් අරන් නවත්තගන්න බැරි මන් වගේ තවත් අය සිටීද?

  • @supunsuranga866
    @supunsuranga866 2 ปีที่แล้ว +28

    චාමර අයියගෙ සිංදුවලට සනිධප උපරිම සාදාරණයක් කරනවා🔥❤️

  • @user-ps4nu5pu5d
    @user-ps4nu5pu5d 4 ปีที่แล้ว +54

    චාමර අයියා👌👌👌👌..... සනිධප බෑන්ඩ් එකත් නිහතමානිව බැකින් එක දෙනවා.. සුපිරි ලස්සනයි ....

  • @Nadpmod
    @Nadpmod 2 ปีที่แล้ว +65

    නිහතමානීකමේ උපරිමේට ගිය ලස්සන හදවතක් තියන ගායකයෙක් 😍😍

  • @jayarathnasadunbandara9445
    @jayarathnasadunbandara9445 2 ปีที่แล้ว +20

    ලස්සනයි එල එල චාමර අයියා ඔයාගේ සිංදු නම් මරැ අෑ.. නිහතමානි සුන්දර හදවතක් තියෙන කෙනෙක් ඔයා තෙරැවන් සරණයි..චාමර අයියේ..❤✔️

  • @slmagicmosha1701
    @slmagicmosha1701 3 ปีที่แล้ว +29

    අජියගේ සිබල් පාරවල්..❤ ඒවගෙන් මාර ගැම්මක් මාර පස්සනක් එන්නේ..

  • @Tutuu99
    @Tutuu99 3 ปีที่แล้ว +20

    කොච්චර අලුත් සින්දු ආවත්,මේවට ගහන්න බැහැ, ❤

  • @chanalwithsadu8207
    @chanalwithsadu8207 3 ปีที่แล้ว +28

    SANIDAPA නම් ඉතින් ආයෙ මොන කතාද backin 👌♥️

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +181

    2021.බලන උන් කෝ.✌️

  • @TravelingLocations
    @TravelingLocations 3 ปีที่แล้ว +52

    ස්ටේජ් එක ලෙසටම පාවිච්චි කරන එකම පොර❤️

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว +14

    චාමර අයියාගේ ආසම බෑන්ඩ් එක සනිධප ❤❤❤❤

  • @nuwanchathu6763
    @nuwanchathu6763 3 ปีที่แล้ว +35

    Shaa shaa ලස්සනයි චාමර රණවක අයියා සිංදු නම් චාමර රණවක අයියා tamai ♥️♥️❤♥️❤♥️❤ මන් ආස කරන හදවතේ ගායක යා sanidapa සුපිරි miucik නම් පැහැදිලි සුපිරි 👍👍👍 මන් ආස ම සුපිරි band ☝ ඒක

  • @asffyjjyyasfhuyuuu3104
    @asffyjjyyasfhuyuuu3104 5 ปีที่แล้ว +113

    එලකිරි චාමර අයියේ ආදරෙයි මැරෙනකම්ම😍😍බුදුසරනයි

  • @dinukadl
    @dinukadl 2 ปีที่แล้ว +13

    එදත් අදත් ආසම බෑන්ඩ් එක ❤️

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 2 ปีที่แล้ว +7

    මෙහෙම ගැහැවුවම මේ සින්දු වලට අනිත් බැන්ඩ් මොනාද කරන්නේ ආයේ,මීට වඩා මුකුත් බෑනේ

  • @natureofsrilanaka9925
    @natureofsrilanaka9925 2 ปีที่แล้ว +24

    ලයිව් ඇහුවත් එකයි රෙකෝඩින් එකක් ඇහුවත් එකයි මියුසික් නැතුව ඇහුවත් එකයි... පට්ටම ගැම්මක් එනව අයියේ

  • @sitharadilshan2707
    @sitharadilshan2707 4 ปีที่แล้ว +37

    මැරිලත් පැයක් ❤ ආදරෙයි...........

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 2 ปีที่แล้ว +18

    නිහතමානී අය ඉන්න නියම සංගීත කණ්ඩායමක් ජය වේවා..! සුබ අනාගතයක් ❤❤💯🎼🎼👈

  • @thushariranaweke818
    @thushariranaweke818 6 ปีที่แล้ว +98

    හරිම ලස්සනයි බලුවාට එපා වෙන්නෙ නැ කිසිම ආහාංකර කමක් නැ අයත් ලස්සන කව්යක් කියන්න සියලුම දෙනාට තෙරැවන් සරණයි

    • @dilshandilshan8566
      @dilshandilshan8566 3 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩😅😅😅😅😅😅😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🌼😘😘😘😘😘😘😘😘😉😉😉😉😉😋😋😋😋😋😎😋😀😀😀😀😀😀😗😗😗😗😗😗😚😚😚☺️☺️☺️🙂🙂

    • @sudanthanawarathna8075
      @sudanthanawarathna8075 3 ปีที่แล้ว

      @@dilshandilshan8566 àaaaaaaààaaaàààaààààaàààààaààaàaààaaààààaààaaaaàaàaaààaàààaaàààaaaaàààaaàaààaààààààaaaààaaaaaaaaààaààààààaàààaaààààààààààààaaààaàaàààààààà! °!!!1!!à

    • @sudanthanawarathna8075
      @sudanthanawarathna8075 3 ปีที่แล้ว

      @@dilshandilshan8566 aaaaàaaaaààaaaaaaaaaaaaaaaaàaaaaaaaaaaaaaààà

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 3 ปีที่แล้ว +47

    මේ backing එක දෙන්න ආයේ සනිදප ට වත් බෑ මං හිතන්නේ😌 එච්චර නලවනවා ❤️😍 මැරෙනකන් ආදරෙයි සනිදප ❤️

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 3 ปีที่แล้ว

      මේව මොනාද ෆ්ලෑෂ් බැක් එක්ක 😂😂😂

    • @mr.cobra415
      @mr.cobra415 2 ปีที่แล้ว

      @@user-mv1jg2xb4p flas back ලොකුද ?

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 2 ปีที่แล้ว

      @@mr.cobra415 අඩේ ඒකනම් හරියට දන් නෑ බන්, මන් ෆෝන් එකෙන් තමයි ශෝ බලන්නෙ, පොඩ්ඩ්ක් ගිහිල්ල බලන්න බැරිවෙයිද, මන් හිතන්නේ කටුනේරියෙද කොහෙද , curfew ඉවර උනාට පස්සෙ ගිහින් බලල මටත් කියන්නකො

    • @mr.cobra415
      @mr.cobra415 2 ปีที่แล้ว

      @@user-mv1jg2xb4p පව් උබ 🤣

    • @user-mv1jg2xb4p
      @user-mv1jg2xb4p 2 ปีที่แล้ว

      @@mr.cobra415 ඒ කොහොමද බන් 🤔🤔

  • @dulangadilshan5408
    @dulangadilshan5408 ปีที่แล้ว +3

    වෙන කිසිම ගායකයකු තුල නැති මේ නිහතමානි බවට RESPECT...
    දැකල තියෙන සුපිරිම no.1 ගායකයා💥😍

  • @dananjayasrimal5622
    @dananjayasrimal5622 4 ปีที่แล้ว +21

    අදරෙයි අදරෙයි අහස වගෙ චමර අයියෙ .එල බුදු සරනයි!!!!!!

  • @tharidusadaruwan4832
    @tharidusadaruwan4832 3 ปีที่แล้ว +29

    හදවතෙ ගායකයා එ නිහතමානිකමට හැමදාම ආදරයි පොලොවෙ පය ගහල ජිවත් වෙන චරිතයක් ❤️❤️🥰

  • @mlproduction4773
    @mlproduction4773 2 ปีที่แล้ว +21

    බුදු සරණයි ....චාමර රණවක අයියේ...ආදරෙයි ❤❤❤❤❤❤

  • @samankumara4812
    @samankumara4812 2 ปีที่แล้ว +6

    හදවතින්ම ලංකාවේ දක්සම කලා කරැ⁣වා තනියම ලියපු සින්දු සැබැම කලාකරැවෙක්

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 ปีที่แล้ว +24

    ආසම වොයිස් එකක්.හොද හදවතක් තියෙන නිහතමානී සොදුරු කෙනෙක් 😍😍🖤

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 2 ปีที่แล้ว +19

    අම්මො backing නම් සනිදප තමයි...

  • @sheron_devinda7561
    @sheron_devinda7561 2 ปีที่แล้ว +10

    කොහොමද අජිත් අයියගේ රෝල ...චාමර අයියත් දන්නවා ඒක ..❣️😁

  • @ytnuwan9685
    @ytnuwan9685 2 ปีที่แล้ว +9

    සනිධප මේ කාලෙ තමා ආසම 🔥🔥💖💖

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +24

    අලුතෙන් ආපු band පරණ band මොකාට වත් මේ ගානට තියා මීට කිට්ටුවෙන් බැගින් දෙන්න බැහැ.සනිධප තමයි හොඳම.

    • @PlaTO94
      @PlaTO94 ปีที่แล้ว +1

      😂😂😂

    • @amayaamaya6955
      @amayaamaya6955 ปีที่แล้ว

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 8 หลายเดือนก่อน

      @@PlaTO94 අහවල් බෑන්ඩ් රසිකයො 😂

    • @PlaTO94
      @PlaTO94 8 หลายเดือนก่อน

      @@S_m_o_k_e_r_ 😂

    • @PathumChanaka-fn7sp
      @PathumChanaka-fn7sp 7 หลายเดือนก่อน +2

      Chamara ranawakata hodama backing denne sanidapa

  • @chanukadilshan9251
    @chanukadilshan9251 2 ปีที่แล้ว +3

    Lassanai chamara mame mage ඇස් දෙකට ඇත්තටම කදුලක් ආවා ඔයාට බුදු සරණයි හැමදාමත් ආදරෙයි ආදරෙයි

  • @charithbandara4606
    @charithbandara4606 4 ปีที่แล้ว +18

    Superb Backing SANIDAPA ❤❤

  • @Nadpmod
    @Nadpmod 2 ปีที่แล้ว +14

    ආදරෙයි චාමර අයියේ 😍😍

  • @warunadasanayaka58
    @warunadasanayaka58 4 ปีที่แล้ว +13

    Chamara aiyata niyama backing denne sanidapama thama😘😘

  • @samithhirusha7264
    @samithhirusha7264 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති බැකින් එකක්

  • @kosalakasun2394
    @kosalakasun2394 4 ปีที่แล้ว +10

    නියම සිංදු ටික චාමර aiya

  • @sumiramadusanka8569
    @sumiramadusanka8569 4 ปีที่แล้ว +4

    Mara lasanaiiiiii chamara aiyee adarei merenna...sanidapa kiyan deyak na oyala gana....fatta

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 ปีที่แล้ว +4

    සනිදප කියන්නේ ආගමක් 👈

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว +13

    8:55 ඇගට නොදැනී පෑඩ් ගහනවා 😘😘

  • @amuthuweda8340
    @amuthuweda8340 3 ปีที่แล้ว +7

    නියමයි ඒකනම් සුපිරි හොදේ ආදරෙයි චාමර අය්යෙ ජය වේවා .සම්පූර්ණයෙන් සහයෝගය දුන්නා මගෙන් සුබ පැතුම් good luck

  • @dinushanilantha3137
    @dinushanilantha3137 4 ปีที่แล้ว +20

    Ajith aiya kiyanne pad kalawa wenas karapu legend ekak tamai

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +17

    ලොකුකම් නැති පට්ට කොල්ලෙක් ❤

  • @thilinaperera8616
    @thilinaperera8616 6 ปีที่แล้ว +20

    sanedapa music ekata gelapena pattama. gattnam maru snedapata

  • @manjukumara265
    @manjukumara265 4 ปีที่แล้ว +24

    ආදරෙයි චාමර අයියේ ...💚💚සනිධප අම්මෝ කොර වෙනව බැකින් වලට...

  • @Dasun-tharaka
    @Dasun-tharaka 3 ปีที่แล้ว +5

    බටදොඹකැළේ melodya patta

  • @psdiaries5667
    @psdiaries5667 4 ปีที่แล้ว +32

    ඒ දවස තාමත් මතකයි 🙊 පිස්සු වගේ ❤️😍

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +7

    Prasanga Thisera 💪❤️

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ 8 หลายเดือนก่อน

      ❤️🥰

  • @ilovemaddiee
    @ilovemaddiee 5 ปีที่แล้ว +79

    මෙන්න සින්දු, මෙන්න ගයකයො

    • @damithkodithuwakku2018
      @damithkodithuwakku2018 3 ปีที่แล้ว

      Naa oya music kiyana de gana igenaganna .Reggie kiynne eka style ekak vitarai

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว

      @@damithkodithuwakku2018 meyage reggae witharai da thiyenne 🙄🙄

    • @manodyawarshani9941
      @manodyawarshani9941 2 ปีที่แล้ว

      ow ayeth ahala 😁

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว +19

    ආදරෙයි ආදරෙයි ...චාමර අයියේ......💖💖💖💖

  • @nimsarathiranjaya8182
    @nimsarathiranjaya8182 ปีที่แล้ว +3

    im addicted for you brother.god bless you!

  • @kosalamahela8243
    @kosalamahela8243 4 ปีที่แล้ว +30

    Sanidapa baking ❤️❤️

  • @erandaprasad1234
    @erandaprasad1234 3 ปีที่แล้ว +13

    සුදු හාමිනේගෙ මාලෙ දීපන් යකුනේ..සපත්තු දෙක ඕනෙම නෑ..😂😂😎😎🤣🤣

  • @mekalasathsarani8376
    @mekalasathsarani8376 ปีที่แล้ว +2

    සනිධප හොදටම ගහපු කාලෙ.අම්මෝ බැකින්ග් ❤️

  • @dushan2526
    @dushan2526 2 ปีที่แล้ว +15

    ආයි මේවා කවදා දකින්නද 😔😔😔 රටක ට උනු කරුමයක්

  • @mohannavod4815
    @mohannavod4815 ปีที่แล้ว +1

    මෙතන තමයි හොදම වැඩිඩෝ ඉදියෙ ☹️ අපරාදේ බෑන්ඩි එක 💔

  • @pathirajahansaka9895
    @pathirajahansaka9895 2 ปีที่แล้ว +9

    ආදරෙයි චාමර අයියා 💖💖💖💖💖

  • @chamodkalhara2673
    @chamodkalhara2673 6 หลายเดือนก่อน +1

    නිහතමානීකමේ උපරිමය ආදරෙයි චාමර අය්යා ❤❤

  • @voicefactorysl6262
    @voicefactorysl6262 2 ปีที่แล้ว +3

    Sanidhapa supirima backing...ahanna ahanna asai

  • @user-yc5fn5tz3y
    @user-yc5fn5tz3y 5 ปีที่แล้ว +17

    සුපිරි chamara අයියා හුඟක් ආදරේ ඔයාට බුදු සරණයි...🌷♥️👍

  • @sandunfernando7478
    @sandunfernando7478 3 ปีที่แล้ว +5

    Sanidapane ithin gahanne ❤️😍💪😎

  • @umayangarajamanthri9755
    @umayangarajamanthri9755 6 ปีที่แล้ว +34

    Ajiya break eka ammoh ♥️♥️♥️

  • @chathuranganawodh5757
    @chathuranganawodh5757 5 ปีที่แล้ว +5

    Chamara aiye ubanm sodurama usasas gathi guna tiyena avanka nihatamani karakaruvek ayyee bs.

  • @shakthifonseka6371
    @shakthifonseka6371 2 ปีที่แล้ว +5

    Pad player 😍❤️

  • @ranganafernando8412
    @ranganafernando8412 2 ปีที่แล้ว +2

    2022 බලන අය කෝ 👍😎

  • @piumaldanushka4744
    @piumaldanushka4744 3 ปีที่แล้ว +3

    Aeth me sanidapa team 1 dakinna labewaa,,,,,

  • @sasmithahimash4669
    @sasmithahimash4669 2 ปีที่แล้ว +3

    අග්‍රබෝදී අයකෝ බලන්න

  • @tharuvatharuva9980
    @tharuvatharuva9980 3 ปีที่แล้ว +5

    2021 තවත් කමෙන්ට් එකක්

  • @harshanamadhushankha2854
    @harshanamadhushankha2854 5 ปีที่แล้ว +32

    Best leader shan superb number 1 sanidapa

  • @madushankashminda211
    @madushankashminda211 5 ปีที่แล้ว +9

    සුපිරි චරිතයක් ආදරෙයි චාමර අයියේ

  • @osaddfft276
    @osaddfft276 2 ปีที่แล้ว +8

    4:12 අජිත්ගෙ පෑඩ් පාර 🙂♥️

  • @selakawijayasinghe8611
    @selakawijayasinghe8611 3 ปีที่แล้ว +8

    ආයෙ සනිධප මෙහෙම දකින්න නෑනෙ😒...

  • @thisaradisanayaka5610
    @thisaradisanayaka5610 2 ปีที่แล้ว +8

    ට්‍රිප් එකක් යනකොට දාන්න නියම සින්දු ටික

  • @umeshadithya1207
    @umeshadithya1207 2 ปีที่แล้ว +3

    හදවතට දැනෙන සින්දු කියන ගායකයෙක්

  • @nishanthamaduranga5504
    @nishanthamaduranga5504 3 ปีที่แล้ว +5

    බුදු සරනයි චාමර අයියා

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว +4

    Sanidapa ❤️❤️❤️❤️

  • @mr.cobra415
    @mr.cobra415 2 ปีที่แล้ว +4

    Backing ❤️❤️

  • @kingp.s.4358
    @kingp.s.4358 5 ปีที่แล้ว +14

    merilath peyak adrei chamra aiya

  • @udarachathuranga2732
    @udarachathuranga2732 2 ปีที่แล้ว +5

    Rythem eka ahuwath athi 😍

  • @sameerabrobrosameera3321
    @sameerabrobrosameera3321 6 ปีที่แล้ว +19

    Adarei adarei ahasa wage..😚😚
    Adarei adarei ammat wage..😍😍

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 3 ปีที่แล้ว +5

    මොකාද බං අර අවුරැදු 7ක් ඇතුලේ ඉදලා අවා කියන්නේ😀😀

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl 2 หลายเดือนก่อน

    චාමරගේ රෙගේ song එකනම් අහනවා හැම ෂෝ එකකම..රිදමගේ පන්ච් එක බලන්න ඕනි නිසා..💥😍✨️💐

  • @milananushka54
    @milananushka54 3 ปีที่แล้ว +3

    අපිට ඔයාව පැලවත්ත පාරෙදි දකිනවා අයියෙ අපි ටිකකට නැවතිලා කාතා කරන්න ආසයි අපිත් එක්ක කාතා කරන වද

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 4 ปีที่แล้ว +12

    Octapad ajiya balapanko 👏

  • @nipunacademy1811
    @nipunacademy1811 2 ปีที่แล้ว +13

    නිහතමානී ගායකයෙක් ❤️❤️❤️

  • @singlanka8175
    @singlanka8175 3 ปีที่แล้ว +1

    Oyage sindu balanne Oya marimba band ake inna kale indala Gayanaya supiri.. Lassanai. Budu saranai chamara aiye

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 5 ปีที่แล้ว +18

    Game kolla elama chamara aiya

  • @Fernando-or8vu
    @Fernando-or8vu 5 ปีที่แล้ว +28

    ආදරෙයි චාමර අයියෙ

  • @tropicalvillage1783
    @tropicalvillage1783 2 ปีที่แล้ว +3

    අජියගේ පැඩ් නම් පෑඩ් සුපිරි

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 5 ปีที่แล้ว +12

    hari gunayahapath kalakaruwek .balanna hamudrwangen awasara gaththulassana dan inna starsla mokkuda pada show karayo .unta pawathma naha me wage aya janathawage hadawathe idi hamadatama

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +15

    චාමර අයියාගෙ ඔක්කොම හොදයි....බොරු ටික ඔක්කොටම වඩා ආතල්..😹🔥🔥🔥🔥

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +7

    ආදරෙයි ආදරෙයි අහස වගේ 🙏🙏🙏

  • @lahirunilanka1216
    @lahirunilanka1216 2 ปีที่แล้ว +5

    පට්ට චාමර

  • @udarachathuranga2732
    @udarachathuranga2732 ปีที่แล้ว +1

    Chamara ayyage asma band ekh sanidapa tama😊

  • @surangaganesh7254
    @surangaganesh7254 3 ปีที่แล้ว +5

    Backing❤️

  • @lahiru7512
    @lahiru7512 3 ปีที่แล้ว +2

    Polawe paya gahala inna manussek hadawathe gayakayek adarei❤️❤️❤️❤️

  • @user-vx9ds3cs9g
    @user-vx9ds3cs9g 3 ปีที่แล้ว +6

    Nice backing!!!

  • @aheshfernando17
    @aheshfernando17 6 ปีที่แล้ว +29

    Ammo ajith aiyage pad para

  • @slmagicmosha1701
    @slmagicmosha1701 5 ปีที่แล้ว +82

    නිහත මානීම හා ඇත්ත කතා කර්නව බොරු ආටෝප නැති එකම කලා කාරයා..ඔයට කවුරු නැතත් පන දෙන්ඩ අලුත් පරම්පරාවේ සෙට් එක ඉන්නව.අඩියක් ගැහුවත් ඔයාගෙ සින්දුවක් කියනකොට තියන ගැම්ම කොහෙන්වත් ගන්ඩ බෑ

    • @SunilSunil-hd9jo
      @SunilSunil-hd9jo 4 ปีที่แล้ว

      Mohedndk

    • @shehansungiwa8373
      @shehansungiwa8373 4 ปีที่แล้ว +1

      lassana vadak broo ......thada kora 🙏🙏🙏🙏.. superi 👈👈🤘🤘🙏

    • @Amith2021
      @Amith2021 4 ปีที่แล้ว +2

      ගමේ එකා බ්‍රා.මතුගමට ආඩම්බරයක් ..

    • @rohanaranathunga4396
      @rohanaranathunga4396 3 ปีที่แล้ว +1

      හදවත හොදම බොක්කෙම්ම අවන්ක ගායකයෙක්

    • @thanujabtg3739
      @thanujabtg3739 3 ปีที่แล้ว

      @@Amith2021 ubalage game un neda chamara aiyage gedarata
      Basse gamma newei lajjai ban ubala gana

  • @wasanthapushpakumara4168
    @wasanthapushpakumara4168 4 ปีที่แล้ว +7

    ගෙට බැහැපු එකා..මේ ලෝකෙ ජීවියෙක් වෙන්න බෑ චාමර අයියෙ...

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d 5 ปีที่แล้ว +9

    ලස්සනයි අයියා ආදරෙයි අහස තරම්.❤adarei adarei,ammata wage.

    • @ilovemaddiee
      @ilovemaddiee 5 ปีที่แล้ว

      ආදරෙයි අහස තරම්. ආදරෙයි අහස තරම්. මාත් 😉😉😉😊😊😊

    • @sithumkavinda7572
      @sithumkavinda7572 5 ปีที่แล้ว

      vox tq

    • @nandanakumara3718
      @nandanakumara3718 4 ปีที่แล้ว

      Thada thada broooo...,