ඔලුවෙන් අතට හදපු නත්තල් ගහ🎄😎| CHRISTMAS TREE🎁| දූපතේ ජීවිතේ DAY-35 | BINARIO12 | VLOGSMAS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • #CHRISMAS_TREE #නත්තල්_ගහ #දූපතේ_ජීවිතේ #Binario12
    B12 අපේ බෞද්ධ,කතෝලික,මුසලිම්,දමිල අපි හැමෝම එක වගේ කොල්ලො කෙල්ලො❤️.අපි හැමෝම වෙසක් වලට වෙසක් කූඩු හදනවා වගේ,අපිත් එක්ක මේ පාර නත්තලට පුංචි හරි නත්තල් ගහක් හදමුද? හරි වෙනස අපිම ඇති කර ගමු.B12 පනිවිඩයක් “අපි හැමෝම එකයි සමානයි” 🇱🇰🙏🏽.
    🛑✈️ITALIAN LESSON 🇮🇹
    1) Computer - computer - කොම්පූතෙර්
    2) Televisione -tv - තෙලෙවිසියෝනේ
    3) Radio - radio - රාදියෝ
    4) Portatile - laptop - පොර්තාතිලේ
    5) Cellulare - mobile phone -චෙල්ලුලාරෙ
    ⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
    .බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
    මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
    WE ARE TRAVELING WITH ;
    ✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
    / 1548986491948731
    ☎️TEL; +94 31 2249060
    📽 Don't forget to Subscribe our channel
    / @binario12
    📸 Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    - GoPro MAX
    - Dji Mavic Pro 2
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 1.3K

  • @Binario12
    @Binario12  3 ปีที่แล้ว +366

    B12 අපේ බෞද්ධ,කතෝලික,මුසලිම්,දමිල අපි හැමෝම එක වගේ කොල්ලො කෙල්ලො❤️.අපි හැමෝම වෙසක් වලට වෙසක් කූඩු හදනවා වගේ,අපිත් එක්ක මේ පාර නත්තලට පුංචි හරි නත්තල් ගහක් හදමුද හරි වෙනස අපිම ඇති කර ගමු.B12 පනිවිඩයක් අපි හැමෝම එකයි සමානයි 🇱🇰🙏🏽

    • @malkynawodya
      @malkynawodya 3 ปีที่แล้ว

      Aniwaryen akke aiye 🥰♥️

    • @harshadewage5551
      @harshadewage5551 3 ปีที่แล้ว

      අනේ අක්කියෝ 12 ට Video dannako.love you akki aiyaa..😍😍😍😍

    • @lakshinigalpothage3890
      @lakshinigalpothage3890 3 ปีที่แล้ว

      Aniwa

    • @hirunijayasinghe7122
      @hirunijayasinghe7122 3 ปีที่แล้ว

      sha marune lassanai උත්සාහය ගොඩක් සාර්ථක wela 😘😍🌲✝️

    • @samudhinithakshila7448
      @samudhinithakshila7448 3 ปีที่แล้ว

      අනිවාර්යෙන් අක්කි & අයියා ❤️

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 3 ปีที่แล้ว +185

    පොල් රොටි+ප්ලෙන් ටි like☕
    පොල් රොටි+කෝපී comment ☕
    😅❤️🌈️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +4

      Ahahaha 🎄❤️

    • @travel_vlogs996
      @travel_vlogs996 2 ปีที่แล้ว

      @@Binario12 nadee akkata thada wela👹️

  • @nethudisanayakanethu1501
    @nethudisanayakanethu1501 3 ปีที่แล้ว +133

    මුන් දෙන්නා මරු කීයන අය කො 👍👈❤❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Love ❤️

  • @chamodifernando2811
    @chamodifernando2811 3 ปีที่แล้ว +11

    මම වීඩියෝ බලන්න ගත්තෙ ලගදි. අපෙ නංගි කියල. එකක් බැලුවම ආසාවට නිදිමරාගෙන වීඩියෝ සේරම වගේ බැලුවා. දැන් මාත් ඔයාලගේ family එකේ. 🌸😊

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Welcome to our family ❤️

  • @akisilva9285
    @akisilva9285 3 ปีที่แล้ว +36

    ඒ නත්තල් ගහ මාරම ගතී නත්තල් ඉවර උනාම ඕක ගලවන්න එපා අයියේ ඒකෙ මාර කලාත්මක ගතියක් තියනවා ආදරෙයි ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Thank you ❤️

  • @chathurinavod9604
    @chathurinavod9604 3 ปีที่แล้ว +40

    අනේ එක ෂෝයි අපි බුදු දහම අදහන්නේ එත් අපි නත්තලට හරිම ආසයි ඒක තවත් වැඩි උනා ඔයාලා නිසා 😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Thank you sweetheart ❤️🎄

  • @dollydolly3748
    @dollydolly3748 3 ปีที่แล้ว +11

    ප්ලේන්ටීයයි☕ + පොල් රොටියයි 🍽️ + අලුත් වෙනසයි 🌲 ( මානසික සතුට 🤤❤️) වෙනම ලෝකයක් 🌧️🌪️....❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahahah much love ❤️

  • @JananiGodamulla
    @JananiGodamulla 3 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක නම් සුපර්. කතා දෙයක් නෑ කවුරුවත් මේ වගේ හිතලා මෙච්චර නිර්මාණශීලීව නත්තල් ගහක් නම් හදලා නැතුව ඇති. නදී අක්කා සුපර් ටැලන්ටඩ් කෙල්ලෙක්නේ........😍😍😍 අයියාත් නියමෙට ඒක කලා. සල්ලි දීලා කෘතිම දේවල් ගන්නවට වඩා ස්වාභාවික මේ වගේ දේවල් එකතු කරලා දෙයක් හැදුවම මාරම ලස්සනයි වගේම මාරම වටිනවා. බොරු සෝභන විකාර නැති ඒ නිදහසට වගේම ඒ සරල බවට ගොඩාක් ආදරෙයි අක්කි & අයියා. ❤️‍❤️‍❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම.
    Love you binario 12 💕💕💕

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Adarei apith godaariyak oyata🥰🥰😍. Thank you apith ekka jnnawata saha e lassana wachana walata❤️
      Stay safe and blessed ❤️🤗

  • @e.a.wickramasekara7611
    @e.a.wickramasekara7611 3 ปีที่แล้ว +12

    නත්තල් ගහ නම් මාරම ලස්සනයි ❤️😍😍😍. පුංචි පුංචි දේවල් වලින් හිතන්නත් බැරි තරම් ලස්සන දේවල් නිර්මාණය කරන්න පුලුවන්.. ඇත්තටම ලොකු ලොකු වියදම් කරන්න ඕන නැහැ ඩෙකරේශන්ස් වලට. ඔයාලගෙ මේ සරල කමට හරි ආදරෙයි ..😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Aniwaryenma ❤️

  • @imasavi3761
    @imasavi3761 3 ปีที่แล้ว +7

    ලැබෙන පොඩි දේවල් වලින් පවා ජීවිතේ උපරිමෙන් විදින දෙන්නෙක්, love you Akka & Aiya ❣❤️🖤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 2 ปีที่แล้ว +1

    ආයෙත් බලනවා ❤️🤗

  • @nikoshanu4423
    @nikoshanu4423 3 ปีที่แล้ว

    Ane dawasak parakku una balanna.e nisa udema baluwa.adareiiii❤️

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 3 ปีที่แล้ว +16

    නදී අක්ක අය්යට තියෙන ආදරේ කන්න ඕනෙ කියන ඒවම හදල දෙනව 😍😘❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @lankangirl1904
    @lankangirl1904 3 ปีที่แล้ว +18

    මටත් ආස හිතුනා මේ පාර නත්ත්ල් ගහක් හදන්න...🌲🙈❤️
    Luv u akki & Ayyaa...😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Hadanna hadanna ❤️❤️❤️

  • @mc2176
    @mc2176 3 ปีที่แล้ว

    දෙන්නම මරු.නත්තල් ගහ ලස්සනයි

  • @romeshrasitha2666
    @romeshrasitha2666 3 ปีที่แล้ว

    🌲🌲🌲🌲 maram lssanai ❤😘 creative ideas 💡 maru...

  • @nimeshasugandi9921
    @nimeshasugandi9921 3 ปีที่แล้ว +14

    අදහසක් ගත්තා මගේ නත්තල් ගහ හදන්න ,😃 much love ayya & akki ❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Niyamai ❤️

  • @dilleelarathna271
    @dilleelarathna271 3 ปีที่แล้ว +8

    අම්මෝ අදත් කලින්ම ආවා christmas tree 🎄🎄 එක හදනවා බලන්න💖💖 ගොඩක් ලස්සනයි අක්කියො වෙනස්ම විදිහේ නත්තල් ගහක්😍😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️🎄

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว

    අනේ හරිම ආසයි ⁣අක්කගෙයි අයියාගෙයි වීඩියෝ බලන්න ❤️

  • @thenag18
    @thenag18 3 ปีที่แล้ว +2

    ලස්සන නත්තල් ගහක් 😋🥰❤️ Much Love B12

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you sweetheart ❤️

  • @dulmichathumini4540
    @dulmichathumini4540 3 ปีที่แล้ว +3

    අනේ ඒ නත්තල් ගහ😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @kavindifernando6769
    @kavindifernando6769 3 ปีที่แล้ว +3

    🤩apith B12 family👨‍👩‍👧‍👧 eke..😌😎..
    🌷😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you 😊

  • @pramodsrimal19
    @pramodsrimal19 3 ปีที่แล้ว +1

    මුහුදෙන් අහුලන් ඇවිල්ලා සිප්පිකටු ටිකකුත් එල්ලන්න ඒකත් ලස්සනටම තියෙවි. පට්ට වැඩක් ලස්සනයි.පරිස්සමින් සතුටින් සුභ නත්තලක් වේවා! චිරා අයියා නදී අක්කි.❤️✌️🌴🎄

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ouuu hoyaganna Ona ❤️

  • @amislife4827
    @amislife4827 3 ปีที่แล้ว

    Wow superb😍lassanama lassanai ❤

  • @arawindasanjeewa1266
    @arawindasanjeewa1266 3 ปีที่แล้ว +9

    අන්ලයික් කරලා තියෙන අය කොයිතරම් දුශ්ටයි ද කියලා කල්පනා කරන මං ...😓🤔🤔🤔❤️❤️😍😍😘😘

  • @imashamadushani2944
    @imashamadushani2944 3 ปีที่แล้ว +3

    ඔයාල දෙන්න perfect .😍😍❤️❤️❤️❤️
    Love you so much 🌹

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️🎄

  • @sharasasanthika3383
    @sharasasanthika3383 3 ปีที่แล้ว

    Woooowh christmas tree එක හරිම ලස්සනයි 😍😍😍😍😍

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 ปีที่แล้ว +1

    Yowww awaa adath balanna 😍😍😍😍😍😍😍adareii storys dakka pattama asawen hitiye balanna

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Hello ❤️

  • @rush2462
    @rush2462 3 ปีที่แล้ว +21

    World best couple chira & nadee ❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Wow thank you ❤️

  • @chamk5229
    @chamk5229 3 ปีที่แล้ว +16

    12ට ඔය දෙන්නා නැතුව හරිම පාලුයි අනේ 💜 වෙනදට lunch ගන්න ගමන් video එක බලනවා නේ 💜️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Anew ❤️

    • @anuradhikajayarathna6088
      @anuradhikajayarathna6088 3 ปีที่แล้ว

      අනේ ඔව්. බැරිද ආපහු පරන වෙලාවටම වීඩියෝ එක දාන්න 🤔🤔🤔🤔😘😘😘😘😘

  • @maleeshafernando661
    @maleeshafernando661 10 หลายเดือนก่อน

    අක්කී, අයියා, අවුරැදු කීයක් ගියත්, මේ ඔයාලගෙ video මාර ආදරනීයයි, මේව මාරයි අක්කී. Much love both of you ❤❤❤❤❤❤❤❤❤

  • @hasinduchamila6927
    @hasinduchamila6927 3 ปีที่แล้ว

    Woow ayyage gathi matath thiyenawa.mai nangith oya denna wage tikak..wedak karaddiath ohomai....

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ahahaha 🤣❤️

  • @ayomikarunarathna9926
    @ayomikarunarathna9926 3 ปีที่แล้ว +7

    ඒක මාරම නිර්මාණාත්මකයි.. රතුපාට චුටි බෝල වගේ දෙයකුත් තිබුනානං තවත් ලස්සන වෙයි කියලා හිතේනවා..පටං ගද්දි නං හිතුවෙ නෑ ඔච්චර ලස්සන වෙයි කියලා👌

    • @chamathkasewwandi780
      @chamathkasewwandi780 3 ปีที่แล้ว

      ඔව්. රතු පාට එකතු උනොත් ලස්සනයි.....❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Good idea❤️

  • @hashinikavindi8882
    @hashinikavindi8882 3 ปีที่แล้ว +38

    මම දවස් 35ම බැලූවා අක්කි & අයියා god bless both of you

  • @nadeewijemanna5465
    @nadeewijemanna5465 3 ปีที่แล้ว

    Woww 😍😍😍marama lssnai 🌲 ekanm akki & aiya good job 👏 ❤️❤️❤️

  • @gayathrichamalka9276
    @gayathrichamalka9276 3 ปีที่แล้ว

    Adareyi akki & ayiya 😍🤩🤩💖❤️👍

  • @isharajayasundara9203
    @isharajayasundara9203 3 ปีที่แล้ว +16

    නදී අක්කේ රවටටන්න එපා 😂 තෑගි කියලා 😜 ❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahahaha love 🤣❤️

  • @HelloExplorersLK
    @HelloExplorersLK 3 ปีที่แล้ว +36

    සුබ නත්තලක් වේවා ඔය දෙන්නට, මේක බලුවාම අපිටත් නත්තල් ගහක් හදන්න හිතෙනවා 🎄🎄😄

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +4

      Wow amazing ❤️🎄

  • @subashinisenarath2033
    @subashinisenarath2033 3 ปีที่แล้ว +1

    Ayyai akki maara creative ee christmas tree eka harima lassanai 😍😍

  • @thetravelcompass
    @thetravelcompass 3 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන නත්තල් ගහක් අයියා අක්කා 😍😍😍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you so much ☺️☺️🥰😍

  • @nethumtharuka6728
    @nethumtharuka6728 3 ปีที่แล้ว +8

    "good morning guys... ad ape island eke 100 dawasa...😮😮😮😮😍😍😍🙈🙈🙈 " nadi akka memath kiyai..

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahahahahahahah 🤣

  • @nadeekahemanthi5091
    @nadeekahemanthi5091 3 ปีที่แล้ว +6

    අදත් වීඩියෝ එකක් එනකන් බලන් හිටිය අයමේ කොනට 👍👍

  • @alokanamanathunga
    @alokanamanathunga 3 ปีที่แล้ว

    Amazing Christmas tree love you

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Wowwww supiri wede akkiyoo much love akki & aiya.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 3 ปีที่แล้ว +8

    Day 35 😍❤
    දවස් හතරක ඉදලා ඔයාලගෙ vlogs බැලුවට comment කරන්න උනේ නෑ 😞🙃
    ඊයෙ vlog එක 🤩😍👌
    Akki & Aiya stay safe ❤ lv u ❤😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Much love ❤️❤️❤️❤️

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya 3 ปีที่แล้ว +7

    ආදරෙයි අක්කේ අයියේ 🥰🖤🖤🖤🖤🖤 මෙච්චර කල් comment කලේ අනිත් චැනල් එකෙන් Freedom Studio කියලා තිබ්බේ 🥰😬දැන් මේකෙන් 💚💚💚💚🥳අදත් පහ වෙනකම් බලන් හිටියා 😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      ❤️🙌🏾

    • @JustChamithDananjaya
      @JustChamithDananjaya 3 ปีที่แล้ว

      @@Binario12 මතකයි නෙහ් 🙄🖤💚😘😘😘

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 ปีที่แล้ว +1

    අපේ ජීවිත සරල වෙන තරමට මොනතරම් සුන්දරද,ඒ සුන්දරත්වය ස්තුටින් විදින්න දෙන්නගේ අදහස් ගලපා ගැනීම, වගේ ලස්සන පාඩම් නොකියා කියා දෙනවට ගොඩක් ස්තූති.මට නම් ආදර්ශමත් couple එකක්.මොකද වර්තමානේ තරුණ පරම්පරාව ජීවිත් වෙන්නේ fantasy ලෝකවල.පිටරටක ඉදලත් ලද පුන්ච් දෙයින් ස්තුටු වෙන ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි.👩‍❤️‍👨🧡🧡

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Wow this means a lot for us ❤️🙏🏾

  • @roshaniruwanthikacroos112
    @roshaniruwanthikacroos112 3 ปีที่แล้ว

    ❤️Binario 12❤️ akki aiyai lassanata wade karanawa 😘😘😘😘😘

  • @chanchalajayasekara8089
    @chanchalajayasekara8089 3 ปีที่แล้ว +5

    Apit awa Christmas tree eka hadanna🙃 B12❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️🎄

  • @himashchandimal972
    @himashchandimal972 3 ปีที่แล้ว +6

    අපිත් ඒනම් ඔය දෙන්නා එක්කම නත්තල් පටන් ගන්නවා ....
    පට්ට නත්තල් ගහ...🖤💜️
    love you two 💜️🖤😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Niyamai ❤️❤️❤️🎄

  • @nishujayasundara6964
    @nishujayasundara6964 3 ปีที่แล้ว

    😱😱😱😱😱😍🤩😘😘😘😘ada thama dawasa.... lassaaiii. Me vlog eka enakl maga balan hitiye. Love u B12

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love sweetheart ❤️

  • @nayomiapsara2994
    @nayomiapsara2994 3 ปีที่แล้ว

    Onna adath awa...dawas 35 beluwa akki mama💪💪

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love ❤️

  • @nayanithakshila5578
    @nayanithakshila5578 3 ปีที่แล้ว +5

    බෞද්ධ අපිත් නත්තලට ආදරෙයි ❤️😍👊

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Niyamai ❤️

  • @madurangalakshan6536
    @madurangalakshan6536 3 ปีที่แล้ว +10

    මේ.... අර ඔයාල හැමදාම හදන කපුචිනෝ එකක් හදන විදිය අපිටත් කියන්නකො හදල බලන්න..

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +2

      Kiri and coffee ✌🏾 issarahata kiyannamko hadana vidihath 🙏🏾

  • @ushanianuradha8066
    @ushanianuradha8066 3 ปีที่แล้ว

    ජය වේවා..🤩

  • @anudenu2352
    @anudenu2352 3 ปีที่แล้ว

    Shoi akkai aiyai denm godak adrei dentm parissamt innaaaa bs ♥

  • @Chanaboy_1
    @Chanaboy_1 3 ปีที่แล้ว +48

    ඔන්න අදත් වෙනද වගේම බලාන හිටපු අය කෝ 😁❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      Heheee ❤️❤️❤️❤️🙌🏾

    • @Chanaboy_1
      @Chanaboy_1 3 ปีที่แล้ว +2

      ❤️

  • @shansst3783
    @shansst3783 3 ปีที่แล้ว +5

    අපිත් නලියනවා ට්‍රිප් එකක් යන්න නැතුව😒💔🤚.Any way stay safe අයියා ❤️ අක්කා ❤️🔥.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      🙌🏾❤️

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram6571 3 ปีที่แล้ว

    Wow dennama ekathu wela karaddi marama soiii ane❤❤❤❤

  • @dulanjalijayasooriya3140
    @dulanjalijayasooriya3140 3 ปีที่แล้ว

    ඒක කියුට් 🙈 ලස්සනම ලස්සනයිඊ❤️ 🎄

  • @dinumibamunuarachchi2966
    @dinumibamunuarachchi2966 3 ปีที่แล้ว +18

    දවස් 35ම බැලුවෙ මම විතරද👍👍👍

  • @manashaanjalee5434
    @manashaanjalee5434 3 ปีที่แล้ว +3

    ඔලුවෙන් අතට නෙමෙයි අනේ මුනින් අතට.🤭🤭🤪🤪🤪 love u both

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      🤣❤️ haio

  • @YT-cv8ke
    @YT-cv8ke 3 ปีที่แล้ว

    Vibeo tika maru adarei godak. Ane lankawata ennkkoooooooooook

  • @kavindusathsara6419
    @kavindusathsara6419 3 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි......ආදරෙයි ගොඩාක් අයියේ අක්කේ

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love 💕

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +22

    " Update " යන වචනය ඇසුණ වාර ගණන පවසා දොඩම් ගෙඩියක් දිනාගන්න 😂😂

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Ahahahaha hambo 🤣❤️

    • @IamSachintha
      @IamSachintha 3 ปีที่แล้ว

      @@Binario12 😂😂❤️

  • @nimk.5424
    @nimk.5424 3 ปีที่แล้ว +41

    දවස් 35ම බලපු අය කෝ බලමු.💓👍👍🌲🌲

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +3

      🙏🏾❤️

  • @madushikajayasinghe7303
    @madushikajayasinghe7303 3 ปีที่แล้ว

    Oyalage naththal gaha mage hitha gaththa..... ❤️❤️❤️❤️❤️ වචන නෑ.....

  • @misheljoseph2664
    @misheljoseph2664 3 ปีที่แล้ว

    Outstanding as always... Much love B12 😘😍

  • @chandanijayasinghe8732
    @chandanijayasinghe8732 3 ปีที่แล้ว +8

    අක්කයි අයියයි ගෙදර නිකන් ඉන්නකොට කතා කරන්නෙ සිංහලද , නැත්තම් ඉතලි ද

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Dekama mix 🤣❤️

  • @uthum.adithya7066
    @uthum.adithya7066 3 ปีที่แล้ว +4

    නදී අක්කාගේ 3:59 බැල්මෙන් කියන්නේ පුළුවන් කොච්චර කුරිරු ද කියා.... පව් අපේ අහිංසක චිරන්තන
    බොරුවට කිව්වේ අාදරෙයි බි නා 12

  • @miyuruferdzz4474
    @miyuruferdzz4474 3 ปีที่แล้ว

    Lassanie...💚❤️💚

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว

    අනේහ් මාත් ආසයි නත්තල් සමරන්න 😍

  • @hashen_bavindu
    @hashen_bavindu 3 ปีที่แล้ว +4

    පොල් රොටි කිව්ව ගමන් The sailor මතක් උනේ කාටද?😍

    • @rxx8900
      @rxx8900 3 ปีที่แล้ว

      Sirawatama ykooo the sailorta roti kiynne agamak wage🤣

    • @hashen_bavindu
      @hashen_bavindu 3 ปีที่แล้ว

      @@rxx8900 එක තාමා මට කිව්ව ගමන් මතක් උනේ පොරව🔥

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      ❤️

  • @tharushidewangani9002
    @tharushidewangani9002 3 ปีที่แล้ว

    චූටි කාලෙ ඉදන් මන් church යන්න ආසයි❤️🙈 මං ඉස්සර හිතනවා ලොකු වුනාමා මන් ආගම මාරු කරලා කවදාහරි church යන්න පුලුවන් මට නත්තල් සමරන්න පුලුවන් කියලා ඒත් පොඩි කාලෙ ඉදන් අපි නත්තල් සැමරුවා අපෙ මාමාල ගෙදර ගිහින් එයලා කතෝලික හින්දා ❤️😍😍 පස්සේ තමා තේරුනේ ආගම් මාරු කරන්නම ඕනේ නෑ අපිට church යන්න නත්තල් සමරන්න කියලා❤️😍🥺 අපිත් නත්තලට ගොඩක් ගොඩක් ආදරෙයි ❤️🙈😍 love you akki and aiya stay safe and happy ❤️😍😘💪

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Ekanee nanga ❤️❤️❤️ much love ❤️🎄

  • @wathsalaerandi8326
    @wathsalaerandi8326 3 ปีที่แล้ว

    Woow woow lssnaii chritsmas tree eka...

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you soo much ❤️🎄

  • @hanzyfashion2234
    @hanzyfashion2234 3 ปีที่แล้ว

    Yee asawen hityee mek blnn😍

  • @chathurikajayangani4295
    @chathurikajayangani4295 3 ปีที่แล้ว

    Nadee akkage girlanda eka hariiiiii lassnai .... naththak gahath lassanata hadannaaa... api balaann innwa tc byee
    ..❤️

  • @kishanandsandali8184
    @kishanandsandali8184 3 ปีที่แล้ว

    Niyamai akke aiye

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Love you 😍

  • @sachinikaushaly8557
    @sachinikaushaly8557 3 ปีที่แล้ว

    Woooooow.lassanama lassanai.🌲🌲🌲

  • @amilashashi2594
    @amilashashi2594 3 ปีที่แล้ว

    Venada vagema adath mama oyalage video eka danakal hitiye balanna lassanai chiranta aiyage නත්තල් ගස

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you sweetheart ❤️🎄

  • @morinlakshika7657
    @morinlakshika7657 3 ปีที่แล้ว +2

    Wowww.marama lassanai ane.math oya wage sarasili tikak hadanna oni.niyamai aneee...
    Aththatama maru akka & ayiya
    God bless you

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Adarei 🥰🥰😍. Stay safe and blessed ❤️🤗

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 3 ปีที่แล้ว

    Mara creative🎊️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @dilrukshiweerakoon96
    @dilrukshiweerakoon96 3 ปีที่แล้ว

    Christmas tree එක හරිම ලස්සනයි 😍❤ super cute ❤

  • @hirunirashmika539
    @hirunirashmika539 3 ปีที่แล้ว

    නදී අක්කිගෙයි ච්රා අයියාගෙයි ස්වභාවික නත්තල් ගහ 😍😍😍😍 නියමයි 👍👍👍👍❤️❤️❤️❤️❤️much love b12💖💖💖💖

  • @poornika4991
    @poornika4991 3 ปีที่แล้ว

    Ada poddak parakkku una akke.....oyala wade lassanata karala..❤superb.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @SurasLifeStories
    @SurasLifeStories 3 ปีที่แล้ว +1

    Simple, elegant and beautiful.
    Lovely.

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love bro ❤️

  • @maneeshagunathunga8032
    @maneeshagunathunga8032 3 ปีที่แล้ว

    Ekanam antique,,,harima lassanai,,,

  • @veenavimaniksinghe985
    @veenavimaniksinghe985 3 ปีที่แล้ว

    Ane niyamai👍👍👍👍👍👍👍

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you soo much ❤️🎄

  • @imashaperera3234
    @imashaperera3234 3 ปีที่แล้ว

    Anee shoii akki and Aiya 😍🥰🎄🎄

  • @floranceminon7253
    @floranceminon7253 3 ปีที่แล้ว

    Wow👏🏻👏🏻👏🏻

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +1

    පොඩි දෙයුනුත් සතුටු වෙන මිනිස්සු ඔයාල....මාර ආදරෙයි ඔය දෙන්නට මම

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Love you 😍

  • @sandunikarupasingha1160
    @sandunikarupasingha1160 3 ปีที่แล้ว

    Woooow😍😘🌲

  • @laliththusitha4064
    @laliththusitha4064 3 ปีที่แล้ว

    Creative idea ekak..👌 good job.. lassanay..👏👏.. adarey dennatama..💖💖💖

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love ❤️

  • @nayomiapsara2994
    @nayomiapsara2994 3 ปีที่แล้ว

    Akki ekanam maru.matath asa hithuna e naththal gaha dekala.oyala kara kiyanne ithin eka පර්ෆෙක්ට්.👍👍.adarei akki n aiya❤️❤️

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love sweetheart ❤️

  • @sasifdo3642
    @sasifdo3642 3 ปีที่แล้ว

    Shaaaaa aneee naththal gaha shoiiiiiii...harima lassanaiiiii😍😍😍😍😍🙊🙊adareiiii adareiiiii💗💗💗😘😘😘bs p innaa🙏🙏🙏

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Much love nanga baba ❤️

  • @thilinamalshan5134
    @thilinamalshan5134 3 ปีที่แล้ว

    Harima lassanai akki & aiya.oyala dennanan marai.😘😘😘

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Thank you sweetheart ❤️🎄

  • @thilinadkarunathilaka5732
    @thilinadkarunathilaka5732 3 ปีที่แล้ว

    Wow amazing..... 🌲🌲 මෙදා සැරේ නත්තල elba style එකට... 🙌🙌🙌

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว +1

      Oh yes ❤️

  • @buddhikaamarasinghe628
    @buddhikaamarasinghe628 3 ปีที่แล้ว +1

    🌲❤😍🎉 Christmas Tree eka nm maru❤❤❤

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      ☺️🥰 thank you ❤️😘🎄🤗

  • @thilininimasha3239
    @thilininimasha3239 3 ปีที่แล้ว

    Wow welldone guys🌲☃️❄️🤩
    Its superb👌❤️😘
    Super#cool#mindrelax

    • @Binario12
      @Binario12  3 ปีที่แล้ว

      Much love ❤️

  • @mystressreliefvideos8907
    @mystressreliefvideos8907 3 ปีที่แล้ว

    ඒක පට්ට