අපේ පුංචි ගෙදර හදපු පලවෙනි නත්තල් ගහ || 🎄Christmas Tree 2021 || BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2021
  • #ChristmasTree2021
    #Christmas2021
    ✅Don't forget to Subscribe our channel
    / @binario12
    ✅Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    - Sony alpha 7R iii
    - Iphone 11 Pro
    - GoPro MAX
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 491

  • @Oddcouplesl
    @Oddcouplesl 2 ปีที่แล้ว +223

    හරිම ලස්සනයි ඒ හිම වැටුන නත්තල් ගහ. ගොඩාක් ආස හිතුනා.. සුභ නත්තලක් ඔබ දෙපලටම. 🥰❤️😘.

    • @Sumedajude365
      @Sumedajude365 2 ปีที่แล้ว +3

      ඔයාලා දෙන්නත් ඉන්නවා❤️

    • @buddhinichamika3933
      @buddhinichamika3933 2 ปีที่แล้ว +1

      Ane oyala dennath mn asma couple ekak ❤️❤️❤️akki aiya❤️❤️❤️❤️❤️

    • @sanujasandali1833
      @sanujasandali1833 2 ปีที่แล้ว +1

      Oyalat innwa meke...anee ❤

    • @navodyakodippili7462
      @navodyakodippili7462 2 ปีที่แล้ว +1

      අනේ මේ දෙන්නා ත් ඉන්නවා නේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ අයියා අක්කා 💗😍

    • @nimeshasugandi2301
      @nimeshasugandi2301 2 ปีที่แล้ว +8

      නවන්ග අයියා මේ comment එක දැක්කොත් නදී අක්කටයි චිරන්තන අයියටත් podcast ekkt invite කරන්නකෝ 🙃❤️

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 2 ปีที่แล้ว +7

    අවුරුද්ද පුරාම busy වෙලා විසිරිලා ඉන්න පව්ලෙ අය යාලුවො මෙ හැමෝම එකට එකතු වෙන මාස දෙක april and december මන් හිතන්නෙ නත්තල කියන්නෙ සතුටට ,ආදරයට ❤️

  • @sandeepaniaththanayaka4884
    @sandeepaniaththanayaka4884 2 ปีที่แล้ว +8

    මගේ ආගම අනුව අපට නත්තල් නැහැ ඒත් නත්තලට මාරම ආසයි.මොකද නත්තල් මාසෙ හරිම අමුතු ප්‍රබෝධමත් ගතියක් තියනවා.අවුරුද්දක්ම දුවලා දුවලා ටිකක් නැවතිලා හති අරින්න පුළුවන් වෙන්නෙ අනික් අවුරුද්ද ගැන ප්ලෑන් කරන්න පුළුවන්නෙ වෙන්නෙ නත්තල් මාසයේ .ඉතින් නත්තල ඇත්තටම සාමයේ මාසයම තමයි .අපේ ලක් වැසි හැමෝටම සතුට සිනහව පිරුණු නත්තලක් වෙන්නම ඕන

  • @kG-vj7tl
    @kG-vj7tl 2 ปีที่แล้ว +4

    හොඳ දරුවෝ දෙන්නෙක්. ආසම හිතුනේ “ නදීගේ ජීවිතේ වගේ පැටලිලා” කියලා කල විහිලුවට දුන්න උත්තරය. “ එක පැහැදිලි තැනක් තියෙනවා. ඒ ඔයා”. දඟකාර වගේම හරිම ආදරනීයයි. හැමදාමත් ඔය ආදරය සතුට මේ ලෙසම පවතීවා. ජේසු පිහිටයි.

  • @deshangunasekara496
    @deshangunasekara496 2 ปีที่แล้ว +3

    ඕක දැක්කහම මතක් උනේ ගිය අව්රුද්දෙ elba වල සමරපු නත්තල 🥰ආදරෙයි දෙන්නටම

  • @nayanimadhusanki1629
    @nayanimadhusanki1629 2 ปีที่แล้ว +7

    හන්ටිගෙ පෑන් කේක් එක තමා ලස්සනම 🤣🤣❤️

  • @user-lq1dy3in5c
    @user-lq1dy3in5c 2 ปีที่แล้ว +6

    මට නම් නත්තල් නෑ..ඒ උනාට මන් නත්තලට හරිම ආසයි😘😘නත්තල් සමරන හැමෝටම විශ් කරනවා.....අක්කියි අයියායි නිසා නත්තලේ අර අමුතු හැගීම හිතට දැනෙනවා....ආදරෙයි දෙන්නටම😘😘😘😘

  • @gamithkavishka8520
    @gamithkavishka8520 2 ปีที่แล้ว +28

    duration එක විනඩි 37:40 තියෙනවා කියලා දැක්කහම දැනෙන අද්‍යාත්මික සුවය 😍❤️
    😘ආදරෙයි love birds 😘

  • @ssneha1581
    @ssneha1581 2 ปีที่แล้ว +5

    අයියා කිව්වා ලයිට් වැලත් නදි අක්කගෙ ජිවිතෙ වගේ පැටලිලා තියෙන්නෙ 15:41 කියලා එත් අක්කා කිව්වා එත් එක පැහැදිලි තැනක් තියනවා එ ඔයා කියලා 🥺❤️😍 වීඩියො එකෙ ආසම තැන ඒ 😍😘❤️ දෙන්නගෙ ආදරෙ හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😘 බෞද්ද අපිත් නත්තලට ආසයි 😍 ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා 😍🎄🎉️👼 ආදරෙයී..........❤️

  • @dilyuwa7071
    @dilyuwa7071 2 ปีที่แล้ว +3

    මම බෞද්ධ එත් නත්තලට මම හරිම අදරෙය් සහ අසාය්,මම ජෙසු පියනන්ට හරිම අදරෙය්

  • @rasangikajayasinghe8511
    @rasangikajayasinghe8511 2 ปีที่แล้ว +25

    මෙච්චර කාලෙකට නත්තල තවත් එක උත්සවයක් විතරයි . නමුත් අද මට දැනුනා නත්තල කියන්නෙ උත්සවයක් නෙමේ හිතට දැනෙන ආදරණීය බවයි🥰 ලෙන්ගතු කමයි කියලා
    ඒ හැගීම හිතට දනවන ඔයාල දෙන්නට, තවත් ආදරය වැඩිවෙන සියලු පැතුම් ඉටුවන සුබ නත්තල ක් වේවා!!🎄🎆❤️
    බුදු සරණයි! ජේසු පිහිටයි! ජය වේවා!🙂☺️❤️❤️❤️❤️

  • @wishwadenuma85879
    @wishwadenuma85879 2 ปีที่แล้ว +6

    මේ පාර ඒලෙවල් ලියන්න ඉදලත් මෙහෙම පැය බාගයක් මේක බැලුවා කියන්නේ ඉතිම් තෑගි දෙන්න වටිනවා මට 🙂❤️😁

  • @chethanasewwandi1574
    @chethanasewwandi1574 2 ปีที่แล้ว

    ම්ම්,,,,,,,,,,,,,,, මන් christian නෙවෙයි, එත් නත්තලට ගොඩාක් ආසයි, දෙසැම්බර් ලන් වෙද්දි එන සීතල සුලගට ගොඩාක් ආසයි ,, සතුටු හැගිමක් එන්නෙ හිතට, ❤️love it, එතකොට ,,,,,,,,,,,,, නත්තලත් එක්ක එන, සාමය කියන දේ තමයි ,,, මාගේ හිත නත්තලත් එක්ක බැදෙන්න හේතුව ,,,,,,,,,,,, ඒ දැනෙන සතුට තමයි මගෙ නත්තල,,,,, ❤️ 🎅 ,,,,,,,,,,,,,,

  • @hashininimeshika5689
    @hashininimeshika5689 2 ปีที่แล้ว +2

    බෞද්ධ උනත් නත්තලට ගොඩක් ආදරෙයි...❤️

  • @KadThushan
    @KadThushan 2 ปีที่แล้ว +17

    අඩේ.... ඒක සුපිරි 😍😍🎄🇱🇰

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Adarei malla ❤️🎄

  • @dilmiishara7082
    @dilmiishara7082 2 ปีที่แล้ว +6

    ඔයාල වැරද්දක් කරනව මිතුර .....❤️❤️ ඔයාල දෙන්නගේ විතරක් නෙමේ අපෙත් නත්තල තමා ඔය සරසන්නේ අපි හැමෝගෙම නත්තල ❤️🌸🌼 බිනාරියෝ family❤️❤️

  • @TravelSerendib
    @TravelSerendib 2 ปีที่แล้ว +8

    එල්බා වලදි හදපු Christmas tree මතක් උනා අනේ ❤😍 merry Christmas guys ❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +66

    Merry Christmas guys 🎄🥰🥰
    Christmas tree and decors හරිම ලස්සනයි , අපි මේ පාර ගත්තෙ white Christmas tree එකක් 😍😍
    බෞද්ධ උනත් අපිත් නත්තලට ආදරෙයි 🥰❤️

  • @maleeshamasha9912
    @maleeshamasha9912 2 ปีที่แล้ว +1

    සුභ නත්තලක් අයියා අක්කි ආදරෙයි දෙන්නටම ❤️😘

  • @kavee_perera
    @kavee_perera 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😍 සුභ නත්තලක්!😁දෙන්නටම💕💕

  • @prasadibhagya9034
    @prasadibhagya9034 2 ปีที่แล้ว +1

    ලස්සනයි❤️සතුටින් ඉන්න හැමදාම ❤️😘

  • @tharushisenelka3303
    @tharushisenelka3303 2 ปีที่แล้ว +4

    Decorations මාරම ලස්සනයි...ආසහිතෙනවා ❤❤❤❤❤❤

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +6

    Merry chrismas both of you..❤️ හරි ලස්සනයි නත්තල් ගහ🌲 ..💕

  • @thusharisaumya9592
    @thusharisaumya9592 2 ปีที่แล้ว +1

    නත්තල් ගහ නම් ලස්සනම ලස්සනයි😍❤️

  • @crmihiranga9335
    @crmihiranga9335 2 ปีที่แล้ว

    අදත් ඉතින් හැමදාම වගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😘😘❤️

  • @minudamuthumala9275
    @minudamuthumala9275 2 ปีที่แล้ว +2

    මාර ලස්සන නත්තල් ගහක් wow
    ❤️❤️❤️❤️❤️

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි සුබ නත්තලක් හැමොටම❤ ජේසු පිහිටයි❤☃️

  • @pasindunimsara8275
    @pasindunimsara8275 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..
    ආදරෙයි B12 family 😘🤗🥰 ...
    බුදු සරණයි 🙏🙏🙏 ...

  • @hashininimeshika5689
    @hashininimeshika5689 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි නත්තල් ගහ..සුභ නත්තලක් වේවා..අයියා අක්කා....❤️

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 ปีที่แล้ว

    Lassanaaaaaaai.godbless chirantha and
    Nadee.

  • @anjanakavindi4782
    @anjanakavindi4782 2 ปีที่แล้ว

    සුභම සුභ නත්තලක් අයියා &අක්කා .අද ව්ලොග් එක මරු .හරි ආසාවෙන් බැලුවේ❤️

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි b12 x'mas three එක.....සුබම සුබ නත්තලක් නදී අක්කී & චිරා අය්යාහ්🤩🤗❤️

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 2 ปีที่แล้ว

    වාව් අක්කී ලස්සනයි.. ඔය දෙන්නත් ලස්සනයි. සාමය සතුට පිරි නත්තලක් වේවා 😘😍😘

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 2 ปีที่แล้ว

    නත්තල් ගහ සුපිරිනෙ😍❤️🌲

  • @warshanapthali1711
    @warshanapthali1711 2 ปีที่แล้ว

    Aw eka maruuu🙈💫adarei dennatam❤❤❤❤

  • @diwya_gamage
    @diwya_gamage 2 ปีที่แล้ว +1

    Wooowwwwwww හරි ලස්සනයි නත්තල් ගහ cute අනේ ❤😍

  • @janakaprasad2392
    @janakaprasad2392 2 ปีที่แล้ว +1

    ඒ බව් දරුවට දෙන ආදරේට ඔය දෙන්නට අක්කේ අයියේ ගොඩක් පිං....සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනේ...බුදුසරනයි

  • @dilminirasha4988
    @dilminirasha4988 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි christmas tree එක ❤️ නත්තල කියන්නෙ හැමෝම එක්ක ආදරෙන් සතුටින් තියෙන දේවල් බෙදා හදාගෙන කාලය ගත කරන එක නේද..තමන්ගෙ ආදරණීයන් චූටි තෑග්ගක් දීල පුදුම කරවන එක තව කෙනෙක්ගෙ හිතක් සතුටින් පුරවන එක.. 😊 ඒ මතක හරි ම ලස්සන නිසා තමයි අවුරුද්දෙ මේ කාලෙ එනකන් නොඉවසිල්ලෙන් ඉන්නෙ..බෞද්ධ උනාට අපිත් නත්තල් කාලෙට ගොඩාක් කැමතියි ❤️

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 ปีที่แล้ว

    Sooo beautiful 😍❤ love you & merry christmas ayya akki ❤😍

  • @nethud9298
    @nethud9298 2 ปีที่แล้ว +1

    අනේ හන්ටියා😍
    much love Akki &Aiya ❤️🌹

  • @sandudasanayaka7679
    @sandudasanayaka7679 2 ปีที่แล้ว

    Tree eka ptta
    Dennage lassana
    Love you akki & aiya 😍😘

  • @ashaniperera8151
    @ashaniperera8151 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි නත්තල් ගහ...සුබ නත්තලක් වේවා ...❤️❤️

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว

    Wooooo....... nice christmas decorations.....

  • @oshansathsara997
    @oshansathsara997 2 ปีที่แล้ว

    Christmas 🌳 එක ලස්සනයි 😍

  • @kalpaumayangi208
    @kalpaumayangi208 2 ปีที่แล้ว +1

    Wish your merry christmas nadee & chira.. ආදරෙයි දෙන්නටම..නත්තල් දවසටත් ලස්සන video එකක් දාන්න..😍💕

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +7

    අපි නත්තල් සමරන්නේ නැ. ඔයාලා සමරන්න ලෑස්ති වෙන විදිය දැකල මටත් ආස හිතුන නත්තල් සමරන්න. සතුට උතුරන සුබම සුබ නත්තලක් අක්කටයි අය්යටය් ❤❤🥰🥰😘😘

  • @jananicharithawya814
    @jananicharithawya814 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි , merry christmas 🎄🎉

  • @rukiyh691
    @rukiyh691 2 ปีที่แล้ว +1

    Woah😍🎁
    Merry Christmas Akka & Ayya 🎄🎀🎄
    Much love❤️❤️

  • @yohanbaba3596
    @yohanbaba3596 2 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @dahamisanjana320
    @dahamisanjana320 2 ปีที่แล้ว +2

    සාමය සතුට පිරි විනොදෙන් ඉන්න පුලුවන් දවසක්..😍❤️❤️

  • @anuththaraherath2429
    @anuththaraherath2429 2 ปีที่แล้ว +1

    Harima lassani 😍❤️ best couple ❤️❤️

  • @kavi9883
    @kavi9883 2 ปีที่แล้ว +2

    Marry christmas akki and aiya...❤️‍🔥😍 ඇත්තටම ලස්සනයි නත්තල් ගහ.. කොමත් binario 12 වැඩක් නම් ලස්සනයි තමයි...❤️‍🔥❤️‍🩹🙆

  • @hirunirashmika539
    @hirunirashmika539 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍 සුබම සුබ නත්තලක් වේවා අක්කා ,අයියා ...🎄🎄🎄✨️✨️🎆

  • @maheshachandrasiri7729
    @maheshachandrasiri7729 2 ปีที่แล้ว +1

    Christmas decorations godak lassanai...happy christmas akki & aiya...budusaranai ❤️❤️❤️❤️

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว

    Happy christmas නදී..... and චිරා....

  • @chayajweerasinghe9270
    @chayajweerasinghe9270 2 ปีที่แล้ว

    Aneee harima lassanai....💝
    Oyala inna widihata man harima aasai...
    Adarei akki & aiya...🌸

  • @hplsweets659
    @hplsweets659 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි...🍷🍸🎊️🎄🎄🎄

  • @pawanwinsara6898
    @pawanwinsara6898 2 ปีที่แล้ว

    සුභම සුභ නත්තලක් වේවා අයියෙ අක්කෙ ❤️

  • @shalikagithangaly8347
    @shalikagithangaly8347 2 ปีที่แล้ว

    Nadee weda super.crismas tree eka niyami.

  • @methminimaussawa2310
    @methminimaussawa2310 2 ปีที่แล้ว +1

    Wow beautiful 🎄🎄
    ❤️Much love akki and ayya ❤
    Marry Christmas

  • @sachinipriyangika1467
    @sachinipriyangika1467 2 ปีที่แล้ว

    Ammo balage hitiya video akak niymai ❤️ binario 12 ❤️🇱🇰🇱🇰

  • @imeshalakshani1242
    @imeshalakshani1242 2 ปีที่แล้ว

    සුබ නත්තලක් වේවා adareiii satutin inna hemadama bs 😘😘😘❤️❤️❤️❤️😘😘❤️❤️❤️❤️❤️❤️

  • @hirunijayasingha4323
    @hirunijayasingha4323 2 ปีที่แล้ว +1

    Marry christmas nadee akki & chira ayya 😍 Love You ♥️💋

  • @rathunilaweera5707
    @rathunilaweera5707 2 ปีที่แล้ว

    Godaka lassanaei ...👍👍❤️‍🔥

  • @deepanirathnavira8934
    @deepanirathnavira8934 2 ปีที่แล้ว

    මාරම ලස්සනට කරලා තියෙනවා

  • @ashinsarajasinghe9317
    @ashinsarajasinghe9317 2 ปีที่แล้ว +2

    Decoration wagema oyala dennath godak lassani 😙😙
    Love you ❤❤

  • @chathurikalakmali2133
    @chathurikalakmali2133 2 ปีที่แล้ว

    Merry christmas akka & aiya❤️

  • @kavindudinesh3975
    @kavindudinesh3975 2 ปีที่แล้ว

    Ada vlog aknm supiri❤❤💯💯 jaya veve oyala dennatama❤❤💯💯

  • @madushanigayathree9017
    @madushanigayathree9017 2 ปีที่แล้ว

    හිතේ සතුට නත්තලයි💕💞සුබ ලස්සන නත්තලක් වේවා හැමෝටම❤️❤️

  • @cheythi
    @cheythi 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ක්‍රිස්මස් ට්‍රි එක🎄🎁🎊❄️☃️⛄ ඔයලා හරිම ලස්සනට ජීවීතේ විදිනවා.. ආදරෙයි B 12 ෆැමිලි ජේසු පිහිටයි ✝️

  • @isurupiyumal3386
    @isurupiyumal3386 2 ปีที่แล้ว

    Skip nokara full video ekama baluwa❤️❤️❤️

  • @yasiruharischandra7825
    @yasiruharischandra7825 2 ปีที่แล้ว +2

    නත්තල් ගහ ලස්සනයි .අද වීඩියෝ එක මරු පරිස්සමෙන් බුදු සරණයි අයියේ අක්කේ ❤😀💜️🖤💛

  • @shasikaprasanna3429
    @shasikaprasanna3429 2 ปีที่แล้ว

    Merry Christmas 🎅 Akka & Aiya...

  • @tharushihansika437
    @tharushihansika437 2 ปีที่แล้ว

    දැක්ක ලස්සනම නත්තල් ගහ😍

  • @Poojaindiwari8
    @Poojaindiwari8 2 ปีที่แล้ว +4

    Merry Christmas Akki and Ayya ! Nice Christmas Tree ❤❤🎉🎅🎄🎆

  • @pavanigayangi1648
    @pavanigayangi1648 2 ปีที่แล้ว +8

    Elba වල christmas මතක් වුණා.... නත්තල් ගහ හරිම ලස්සනයි.... බෞද්ධ අපිත් නත්තලට ආදරෙයි
    Marry christmas akka aiya!!! 🎅

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว

    Wow.... සුපිරි සුපිරි සුපිරි 🥰🥰🥰🥰🥰🥰🤝🤝🤝🤝

  • @maduwanthimallawaarachchi4942
    @maduwanthimallawaarachchi4942 2 ปีที่แล้ว

    Wow ❤️❤️ Love you B 12 😍❤️

  • @nethranjalitharushika447
    @nethranjalitharushika447 2 ปีที่แล้ว

    නත්තල් ගහ ......මාරම...මාරම.. ලස්සනයි 😍❤️😍🔥👌❤️සුපිරියක්😍🤩❤️❤️❤️😍🤩

  • @shashikalacharuni2754
    @shashikalacharuni2754 2 ปีที่แล้ว

    නත්තල කියන්නේ සතුට සහ සැනසීම....සුබ නත්තලක් @binario12....
    Harima lassanaaai christmas three ekaaaa.....godaaaaaaaaaaaaak adareii ❤❤🎅🎅🌲🌲

  • @thamalidevindi355
    @thamalidevindi355 2 ปีที่แล้ว

    Wooow ❤️😍 subama suba naththalak wewa❤️😍🥰🥰🥰

  • @isankarajasooriya1420
    @isankarajasooriya1420 2 ปีที่แล้ว

    Wow. Amazing 👏

  • @iharavithana4642
    @iharavithana4642 2 ปีที่แล้ว +3

    Wooh 😍 Merry Christmas Akka & Aiya 🥰🌲 #MuchLove B12 ❤️

  • @sanjaharinakshi5965
    @sanjaharinakshi5965 2 ปีที่แล้ว

    ලස්සනයි❤️🎄merry christmas

  • @annchamodi9398
    @annchamodi9398 2 ปีที่แล้ว

    godaaaak lassanai christmas tree eka... Godak asa hithuna.. ❤️❤️❤️❤️😍😍😍🎄🎄god bless you dennatama...

  • @hass..
    @hass.. 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඔය දෙන්න වගේම 🥺♥️💫

  • @thenulilihansa2633
    @thenulilihansa2633 2 ปีที่แล้ว +2

    So cute ❤❤❤ හරිම ලස්සනයි ❤️❤️ ඇත්තටම elba මතක් උනා ❤️merry christmas ❤love you නදි අක්කා ,චිරාන්තන අයියා ,හන්ටි❤️❤️

  • @kavindiirusha7302
    @kavindiirusha7302 2 ปีที่แล้ว +1

    Oyalge me video blnkota naththalata tiyna asawa thawa wadi wenwa akkiyooo...adarei dennatama...😍😍😍

  • @sachinitharuka9091
    @sachinitharuka9091 2 ปีที่แล้ว +1

    🎀Wow මාරම ලස්සනයි Christmas tree එක 😍🎄මම බෞද්ධ උනාට නත්තලට මම ආදරෙයි ❤️🎀✨

  • @asankaruwan5147
    @asankaruwan5147 2 ปีที่แล้ว

    Subama suba naththalak dennatama lassanayi

  • @isharamaduwanthi8843
    @isharamaduwanthi8843 2 ปีที่แล้ว +8

    හන්ටිගේ බැන්ඩ් එක මරු ❤❤ සහ කතෝලික වීම හරිම සතුටක් එක වැඩිපුරම දැනෙන්නේ නත්තල් කලේට සියලුම දෙනාට සුභ නත්තලක් වේවා !!🎄🎄

  • @nimeshasugandi2301
    @nimeshasugandi2301 2 ปีที่แล้ว

    Much love ayya and akka ❤️

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 2 ปีที่แล้ว

    Harima lassanai. 😘😘😘adarei oyala dennatath

  • @keshanihimaya9989
    @keshanihimaya9989 2 ปีที่แล้ว

    Super 😘👍 nadee akka & chira aiya

  • @ushanusha7329
    @ushanusha7329 2 ปีที่แล้ว

    Merry Christmas akki ayyi

  • @g.madhushani1698
    @g.madhushani1698 2 ปีที่แล้ว +3

    ගියා awrudde cristmas tree එක මේ ලගදී හැදුවා වගේ දැනෙන්නේ ikmnt කාලේ ගිහිං 🥺❤️❤️❤️❤️

  • @heshu9728
    @heshu9728 2 ปีที่แล้ว

    Christment tree eka marama lassanai... Ape nadee akki kapatiya wela lagadi idan.. Love you akki & aiya..

  • @nuvianjana3960
    @nuvianjana3960 2 ปีที่แล้ว +3

    Love you ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි & අයියා... video එකකට comment එකක් නොදා යන්න හිතෙන්නෙම නෑ... ආදලෙයි ගොඩාරියක්. 🌹😍😍

  • @judithfernando4359
    @judithfernando4359 2 ปีที่แล้ว

    Harima lassani!❤️❤️❤️

  • @madushanigayathree9017
    @madushanigayathree9017 2 ปีที่แล้ว

    ලස්සනයි ඒ Christmas ට්‍රී එක❤️