දැනට ආව ලොකුම කුනාටුව🌪|🚨BREAKING NEWS🚨|VLOGSMAS🎄| දූපතේ ජීවිතේ DAY-33 | BINARIO12 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @Binario12
    @Binario12  4 ปีที่แล้ว +260

    🛑මේ වගේ කුනාටු දවසක සෙට් එකත් එක්ක කැලේට ගිහින් පිස්සුවක් නටන්න තිබ්බනං කොහොමද?කැලෙත් එක්කම තියෙන්නෙ මුහුද කතන්දර පොතක් අස්සට ගියා වගේ වෙයි නේද😍

  • @NoName-rd5sj
    @NoName-rd5sj 4 ปีที่แล้ว +45

    දූපතක් + කවුරුත් නෑ + ආදරේ කරන කෙනා + ඒ Climate එක 😍 = අම්මෝ ❤️🙏

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙌🏾

  • @chamk5229
    @chamk5229 4 ปีที่แล้ว +53

    අද නිවාඩු දවසෙ දෙන්නගෙ video එක එනකන් බලාගෙන හිටියේ වෙන කවුද?? 💜️ ආදරෙයි දෙන්නටම 💜️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Anee love you 😍

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ feeling එක මරු ඇති.. තමන් ආදරේ කරන කෙනා එක්ක .. මේ වගේ.. කවුරුවත්ම නැති දූපතක මේ වගේ ඉන්න එක... ඇත්තමයි .. චිරා අයියා.. නදී අක්කි.. හැමදාම ඔය වගේම ඉන්න.. ආදරෙයි ඔය දෙන්නට.
    ❤❤❤

  • @ridmathathsara113
    @ridmathathsara113 4 ปีที่แล้ว +39

    Scooby doo බලන්න මග බලාගෙන හිටියා වගේ.5 වෙනකන් ඉවසිල්ලක් නැ😍😍😍😍😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Ahaha amazing ❤️

  • @adipashaluka6512
    @adipashaluka6512 4 ปีที่แล้ว +51

    නදි අක්කිව හොයා ගන්න බැරි උනාම
    චිරා: හූවක් දෙන්න නදී 😂❤️🌪️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Ahahaha 🤣❤️

  • @thamodyasilva1726
    @thamodyasilva1726 4 ปีที่แล้ว +6

    ඉක්මන්ට ලංකාවට එන්ඩෝ දෙන්නම...වෙනසක් කරමු එකතු වෙලා ඔයාලා එක්ක අපො හැමදාම පුලුවන් විදිහට ඉන්නවා බොක්කෙන්ම..ඔයාලා නිසා මාර මෝටිවේට් එකක් ලැබුනා මාරම සතුටුයි ඒ ගැන...විශෙෂයෙන්ම අපි වගේ ට්‍රැවල් පිස්සන්ට,රස්තියාදුව කියන වචනෙට නියම තේරුමක් දුන්නට♥️lv u both of you😘stay safe & be happy always❤️😍 Addicted B 12 fam🤘🇮🇹🇱🇰

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Wow malla this means a lot for us ❤️ love you 😍

    • @thamodyasilva1726
      @thamodyasilva1726 4 ปีที่แล้ว

      @@Binario12 මං නංගි කෙනෙක් අප්පා🇮🇹😒

  • @lktuktuktravelers4755
    @lktuktuktravelers4755 4 ปีที่แล้ว +1

    ආදරෙයි පැලෙන්න,ම්න් දැකපු ජීවිතේ විදවන්නේ නැතුව ජීවිතේ විදින සුපිරි කපල් එක❤️❤️

  • @Gossip10482
    @Gossip10482 4 ปีที่แล้ว +146

    මම වගේ දවස් 33 බැලුව කට්ටිය කෝ...
    👇😎♥️✌️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +3

      Best best best ❤️✌🏾

    • @Gossip10482
      @Gossip10482 4 ปีที่แล้ว

      @@Binario12 ♥️✌️

    • @Theji190
      @Theji190 4 ปีที่แล้ว

      Me too 😍

    • @Gossip10482
      @Gossip10482 4 ปีที่แล้ว

      @@Theji190 ♥️✌️

    • @thilininimasha3239
      @thilininimasha3239 4 ปีที่แล้ว +1

      ❤❤😘 පරිස්සමින් ලමායී🙏

  • @enjoythelife6655
    @enjoythelife6655 4 ปีที่แล้ว

    අම්මේ දැන් ටික ටික ඔයාලා එක්ක ඉන්නවා වගේ දැනෙනවා. නදී අක්කගේ කෑම ජාති ලංකාවේ හොයාගන්න තියෙන ඒවයෙන් හදලා බලනවා පුලුවන් හැම වෙලේම. ආදරෙයි දෙන්නටම. පරිස්සමින් ඉන්න

  • @kavindachamod7251
    @kavindachamod7251 4 ปีที่แล้ว +3

    චිරා අයියා : නදී හූවක් දෙන්න... කෝ ???
    නදී අක්කා - අඩේ 😂😂
    දවසේ වචන ටික :
    නදී හූවක් දෙන්න.
    නදී Update එකක් දෙන්න. ❤️🌪️

  • @yakadahusma6086
    @yakadahusma6086 4 ปีที่แล้ว

    නදි නංගියෝ මෝඩ වැඩ කරන්න ඒපා පරිස්සමේන් තව පෝඩ්ඩේන් මුහුදේ😡❤️

  • @Trollpolitics7654
    @Trollpolitics7654 4 ปีที่แล้ว +14

    නත්තල් සීයා ලෙස නව හදුන්වා දීම චිරා අයියා ලෙස සියලු දෙනාගේම බහුතර ඡන්දය මගින් මීට සුලු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය😌♥️💫🎅

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Ahahahah hambo dead 🤣❤️

  • @sudanthafernando921
    @sudanthafernando921 4 ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි ආදරෙයි
    අමිිමෝ චිරා නදී.. ඇබිිබැහිවීමක්
    ඇත්තටම ලස්සනයි. අපි වෙනුවෙන් මහන්සි වී..... මට කියන්න වචන නෑ.. B.12 family අපිවීම ගැන මම ගොඩාක් respect කරනවා... මෙිි මගේ ජීවිතය.. B12
    මෙිි.. icone එකක් මුලු ලෝකෙම download කරන.. මොකක්දෝ අමුතු දෙයක් අපේ B12 Family එකේ තියනවා... ආදරෙයි. ආදරෙයි පැලේන්ඩ චිරා. නදී.. ummmmaa

    • @sudanthafernando921
      @sudanthafernando921 4 ปีที่แล้ว +1

      ලස්සනයි මගේ අමිිමෝ

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adarei godak ❤️☺️🥰 me wachana apita loku shakthiyak💪🏽. Thank you so much 🥰🤗.
      Stay safe and blessed 🙏🏼

  • @KadThushan
    @KadThushan 4 ปีที่แล้ว +85

    නත්තල් ගහා හදනකම් බලන් ඉන්න අය කෝ 😍🎄

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Aneeee love you 😍

    • @KadThushan
      @KadThushan 4 ปีที่แล้ว

      @@Binario12 ආදරෙයි ♥️😍😘🇱🇰💪🏻

    • @sunthrakumari9350
      @sunthrakumari9350 4 ปีที่แล้ว +1

      🖐️🖐️

  • @romeshrasitha2666
    @romeshrasitha2666 4 ปีที่แล้ว +1

    අම්මෝ මාරම ලස්සනයි මුහුද ආසයි.. ඇත්තටම ලයිව් ඒ ෆීලින් එක විද ගන්න.. 😍😍😍 ෆයිනස් කොල උඩින් ඇවිදිනකොට පරිස්සමින් ... විශේෂයෙන්ම අයින් වලට යනකොට... ගොඩක් ලෙස්සනවා... මොකද හරිම dangerous 😑 ආදරේයි දෙන්නටම පරිස්සමින් ... ලස්සන ව්ලොග් ර්කක් එනකම් ආසාවෙන් බලන් ඉන්නවා 😍😍😍😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Much love sweetheart ❤️

  • @dinu8520
    @dinu8520 4 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්න එක්ක මේ ඉන්න එක හරියට රොබින්සන් අන්දරය 2 වගේ.පොඩි කාලේ ඒ කතාව බලලා සතුටු උනා හා සමාන feeling එකක් තියෙන්නෙ .Thank you..Adarei Hemadama❤️අක්කි and අයියා ..

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Wooow apitath ahama dananawa ❤️

  • @isuruudayanga9512
    @isuruudayanga9512 4 ปีที่แล้ว +1

    Vlog එකේ සමහර තැන් දැක්කම vlog එක ඇතුලට එන්න හිතුනා...ඒ තරමටම පට්ට

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      He he adarei e wakyata❤️🥰🥰

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +25

    නදී අක්කේ එදා සුපර්මාකට් එකේ වගේ පොඩි ඩාන්ස් එකක් දෙන්නකෝ😂🙈❤️ආදරෙයි දෙන්නටම🙈

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Ahahah 🤣❤️

  • @shenugihansa8527
    @shenugihansa8527 4 ปีที่แล้ว +1

    මං හීනෙනුත් අයියයි අක්කි දැක්කා 🙈 හිම තියෙන පැත්ත කොහොම හරි පොස්ට් එක දාලා තිබ්බේ 3වෙනි පාරටත් කියලා.නමකුත් පෙනුනා ඒත් මතක නෑ.කොහොම හරි ඇවිදලා ගිහිම් හම්බ වෙන්නේ මැටි ගෙයක් ලංකාවේ තියෙන 🤭 ඔයාලා එක ඇතුලට ගිහින් ඒකේ තමා ඉන්න හිතන්නේ හිම ටිකක් වැටෙනවා වැඩී නිසා.කොහොම හරි ඔයාලා ඒ ව්ලොග් එක දාලා තිබ්බේ ට්‍රැවල් කරන ගමන්මයි.ඊට පස්සේ මං කමෙන්ට් එකක් දාන්න හැදුවේ මැටි ගෙවල් වල සත්තු ඉන්න පුලුවන්නේ පරිස්සමෙන් ඉන්න කියලා අයියටයි අක්කිටයි 🥰 එතකොටම ඇහැරුනානේ අෆ්ෆා සැක් 😒.මං හිතන්නේ මේ ව්ලොග් එක බලලා නිදා ගත්ත නිසා ඒක පේන්න ඇති.🙈.love you so much ♥️✨️.

  • @chamila9249
    @chamila9249 4 ปีที่แล้ว +14

    ගෙදර කැලැවක් කරගත්තා කියලා මට ව්තරද හිතේනේ❤🤨
    ආදරේයි දේන්නටම❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Balannakooo ❤️

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 4 ปีที่แล้ว +1

    හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ....☺️....පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා අයියා...මගේ උපන්දිනයටත් තව දවස් 20 යි ...ආදරෙයි binario 12 😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Much love ❤️

  • @harshani2032
    @harshani2032 4 ปีที่แล้ว +21

    Akkige වචන මටත් පුරුදු වෙලා හි හී.ටඩාං කියලා මන් හැම වෙලේම කියනවා දැන් 😊🤗😋😎

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Tadaaaaan ❤️❤️❤️

    • @harshani2032
      @harshani2032 4 ปีที่แล้ว

      🤗🤗🤗

  • @harithaperera134
    @harithaperera134 4 ปีที่แล้ว +1

    Ane dennama prissamin hondee බුදුසරණයි! ජේසු පිහිටයි! ❤️❤️❤️🌺

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Thank you ❤️☺️🥰
      Oyath prissamin 🥰
      Budhu saranai .. jesu pihitai 🙏🏼😍

  • @henukadunith7654
    @henukadunith7654 4 ปีที่แล้ว +3

    ඔය දෙන්නා විතරක් නෙවෙයි 🙂. තව 100k විතර ඉන්නවා ඔය දූපතේ😆 . වැඩේ කියන්නේ ඒ ඔක්කොම invisible😥
    දෙන්නම පරිස්සමෙන් . ආදරෙයි දෙන්නටම❤️❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Aneee love you 😍

  • @osheek.p8263
    @osheek.p8263 4 ปีที่แล้ว +1

    16:05 අර අච්චර හුලං මේ දෙන්නව ගහගෙන යන්න තරම්.. ඒත් වීඩියෝ කර කර හිනාවෙවී කැගහනවා Christmas time ලු.. 😂😂 මරු අප්පා මේ දෙන්න නං.. දැන් ඉතින් Christmas tree එක හෙට දානකන් ඉවසිල්ලක් නෑ..😍
    කොහේ කොහේ ගියත් කමක් නැ අනේ පරිස්සමින් හොදේ.. තෙමිලා ලෙඩ වෙන්නත් එපා වැටිලා තුවාල කරගන්නත් එපා..
    Stay safe!! Stay Blessed !! Take care !! Love u both Akki & Ayya ❤️B12

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Much love Oshee ❤️❤️❤️🙏🏾

  • @dulanjalijayasooriya3140
    @dulanjalijayasooriya3140 4 ปีที่แล้ว +7

    ඔය පිස්සුවට තමා ආදරේ 😍❤️
    ජින්ගල් බෙල්
    ජින්ගල් බෙල්
    🅱️1️⃣2️⃣ නත්තල්
    🎄❄️☃️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Love ❤️🎄🎄🎄

  • @upulikaachini6771
    @upulikaachini6771 4 ปีที่แล้ว +1

    Akki ayya....💞💞 Adarei oylta... Stay safe....

  • @chathuridanushika3781
    @chathuridanushika3781 4 ปีที่แล้ว +5

    😍❤️ 5 wenkan iwsilak na addicted😍❤️ අද ටිකයි😥

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Love ❤️

  • @chamiedirisuriya6915
    @chamiedirisuriya6915 4 ปีที่แล้ว

    අදයි බලන්න හම්බුනේ..christmas feeling එක...නියමයි..ඔයාලා නිසාම...ආදරේයි 😘😘❤❄❄

  • @madhuliyanage3609
    @madhuliyanage3609 4 ปีที่แล้ว +3

    Let's go..තෙමෙන්නේ නැති තැනකට දෙන්නත් එක්ක..😁💓

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Hihihihi 🤣❤️

  • @bhagyanuwandhara3453
    @bhagyanuwandhara3453 4 ปีที่แล้ว

    දවස් 33ම බැලුවා 🙈🙈 wooow අපේ එල්බා දුපතට කුණාටු 😍😍😍 lv u අක්කී අයියා 😘😘 බුදුසරණයි 🙏🙏🙏

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Love you 😍

  • @buddhinimekhala8650
    @buddhinimekhala8650 4 ปีที่แล้ว +7

    Me para akki aiyai ekk christmas 🎅 samarann puluwan..wow maru anh...love you akki aiye....❤ stay safe❤ 💑🏝️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Yeee ❤️🙌🏾🎄

  • @isankaperera8577
    @isankaperera8577 4 ปีที่แล้ว +1

    Woooww... Ada uncommon adventure Ekak... Hamadama oyla uncommon thamai ithnn..😘😘.. eth mekta asa hirhuna wenasma widihak Nisa... Godaaak parissmin dennama. Again vlog Eka Pattaaa.. much love.... 😍😍😘😘👏👏

  • @yashodithanishka1311
    @yashodithanishka1311 4 ปีที่แล้ว +3

    අපේ නාරං ගහ 😁😍😍😍😍😍 ❤️ ආදරෙයි අක්කි & අයියා 💫❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Ahahhaha ❤️❤️❤️🤣😍

  • @priyankaamarasinghe6605
    @priyankaamarasinghe6605 4 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි දෙන්නටම පණ වගේ..🖤🌍🇱🇰
    පරිස්සමින් ඉන්න චිරා අයියා නදී අක්කී..😍❤️

  • @malshiiahani1151
    @malshiiahani1151 4 ปีที่แล้ว +13

    chirantha අයියා: කෝ කැඩුවද ඒක ? නදී අක්කා: නෑ අර යනවා රෝල් වෙවී.🤣🤣🤣

    • @raptor7344
      @raptor7344 4 ปีที่แล้ว +4

      Chira අයිය :- එක වැඩේ දෙක කරනව.
      අක්ක :- එහෙම තමා ඉතිං අත පොඩීනෙ😄

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +2

      Ahahha oyala niyamai aneeee ❤️❤️❤️❤️❤️❤️

  • @shavindu777
    @shavindu777 4 ปีที่แล้ว +1

    Mechchara diga video genalla oyalage sathuta apita ekka beda gannavata godak thanks adareyi

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love 💕

  • @dilshanianuruddika7133
    @dilshanianuruddika7133 4 ปีที่แล้ว +15

    නත්තල් ගහ හදනකම් ඉවසීමක් නැතුව බලන් ඉන්නෙ මන් විතරද ❤☘️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Much love ❤️🙏🏾🎄

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 4 ปีที่แล้ว

    අද නම් කතන්දර පොතක් බැලුවා.💝.අනේ අර දොඩම් ගෙඩි ටික😛😛 much love aiya akki pana

  • @chamikarandeniya4115
    @chamikarandeniya4115 4 ปีที่แล้ว +35

    අර නාරං ගහ අපේ ගෙදර තිබ්බා නම්..දැන් ඒකේ කොල විතරයි..ගෙඩි නෑ....🤤🤤🤤🤤🤤🤤🤤...🌈️❤️✳️🎯🌟

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 4 ปีที่แล้ว

      Ape gdrth ehm thmii mm oya gha dkn dkn saret blnw eka thbun vdytm thynwa eekt ape pththe thbbnmm 🤣🤣

    • @charunirandeniya9044
      @charunirandeniya9044 4 ปีที่แล้ว +1

      පෙරේතී

    • @lakshaninawarathna48
      @lakshaninawarathna48 4 ปีที่แล้ว

      @@charunirandeniya9044 😋😋😋😋😋😋 nadee akkge pare ynd oneee

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Ahahahahah hambo 🤣❤️

    • @chamikarandeniya4115
      @chamikarandeniya4115 4 ปีที่แล้ว

      @@charunirandeniya9044 🤣🤣

  • @nishujayasundara6964
    @nishujayasundara6964 4 ปีที่แล้ว

    අපි එල්බා දුපතේ කුණාටුවට අහු වුණා වගේ හැඟීමක් දැනෙනවා ....🙂🙂🙂😮😮😎Feeling excited. .Love u B12 .😍😘😘😘😘

  • @sandunirathnayaka5344
    @sandunirathnayaka5344 4 ปีที่แล้ว +4

    Much love akki and aiyaa ♥️♥️♥️♥️♥️😍😍😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love ❤️

  • @ranjithsunanda6951
    @ranjithsunanda6951 4 ปีที่แล้ว

    අක්කයි අයියයි වගෙ ස්වභාව ධර්මයට ආදරේ කරන, ඒවා ආරක්ෂා කරන අයට ස්වභාව ධර්මය විසින්ම උදවු ලැබෙනවා අනිවාර්යෙන්ම😍💚අද vlog එක මාර ලස්සනයි ඔයාලා විදපු එ feeling එක අපිත් වින්දා ඇත්තමයි අාස හිතුනා ගොඩාරියක්🤗🎄🍃හෙට vlog එක එනකං බලාගෙන ඉන්නවා ආසාවෙන්🥰

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Much love sweetheart ❤️

    • @ranjithsunanda6951
      @ranjithsunanda6951 4 ปีที่แล้ว

      @@Binario12 😘😘🤗🤗

  • @hashiniwimasha5770
    @hashiniwimasha5770 4 ปีที่แล้ว +8

    Akki & aiyaa oyala denna enakan 5 wenakan balan hitiyee❤️ 1st comment ❤️
    🌲🌲🌲🌲🌲B❤️12🌲🌲🌲🌲🌲

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Anee love ❤️

  • @dilhansankalpa1835
    @dilhansankalpa1835 4 ปีที่แล้ว

    ඔයාලගෙ තවත් අලුත් වීඩියෝ බලනකම් ඉවසිල්ලක් නෑතෝ..😘 ආදරෙයි අක්කි අයියා❤❤❤❤

  • @ZikkAmalli
    @ZikkAmalli 4 ปีที่แล้ว +3

    First comment eka demma 😁😌❤ ko mage playbutton ekaa thaama awe nhe na

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Awannam balan inna 😛

  • @vihanganethsara6555
    @vihanganethsara6555 4 ปีที่แล้ว +1

    Dawas 33ma waraddane nathuwa oyalage video baluwa.harima lassanai.love you binario 12😍😍apith dan dupathe jiwath wena aya wageee😋😋

  • @sachinmalshan9503
    @sachinmalshan9503 4 ปีที่แล้ว +11

    නත්තල් soppin විඩියෝ 1කරන්න pz අක්කා and අයියා අපි අාසයි බලන්න love you💝❤😍👍

  • @janidubhathiya8873
    @janidubhathiya8873 4 ปีที่แล้ว

    E sound ekath ekka super feel ekak enne ......eka supiri ah ....ada kunatuwth ekak e vibe eka superb.....love you binario

  • @harshani2032
    @harshani2032 4 ปีที่แล้ว +3

    ටඩා....ං අක්කි අයියා ඔන්න බලන්න කලින් comment kareeeeeeeeee heeee adrei dennatamaaaaa😘😘😘😘😘

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      You are the best ❤️

  • @buddhikaamarasinghe628
    @buddhikaamarasinghe628 4 ปีที่แล้ว

    ❤😘😄podi dennek wage ona dewal dakkama duwagena yanne. Eka maru!😘❤

  • @piyumisandarashmi4302
    @piyumisandarashmi4302 4 ปีที่แล้ว +6

    94 වෙනි comment එක මගෙන්🙈💕

  • @nadeekanadeeka1765
    @nadeekanadeeka1765 4 ปีที่แล้ว

    අනේ දැන්නම් පිස්සු වගේ...ආදරෙයි දෙන්නටම❤️❤️❤️

  • @kavindifernando6769
    @kavindifernando6769 4 ปีที่แล้ว +6

    ඔයාල දෙන්නා හොද ළමයි දෙන්නෙක් නිසා😌අර නාරං😋 ගහෙන් ගෙඩි 2ක් විතරක් කඩන්න ට්‍රයි කරමුකෝ😉

  • @shenalmanishkaphotography
    @shenalmanishkaphotography 4 ปีที่แล้ว

    ඉවරද එක කැඩුනද ඇහුවා....මහන්සියෙන් කඩල දුන්න එක්ක අත ඇරියා නෙද 🙊🙊🙊...... lovely couple ❤️❤️ ..... hamadma wage adath on wens deyk ❤️❤️❤️❤️

  • @minuramaneth8275
    @minuramaneth8275 4 ปีที่แล้ว +4

    කැලේ මැද ගමක් තියෙනවා
    එහි මරු ඩබක් ඉන්නවා ✊😂🍃

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Oh yeeee 🙌🏾🤩

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 4 ปีที่แล้ว

    නත්තල් ගහ හදනක්න් ඉවසිල්ලක් නෑ..🤗🤗🤗🤗 ආදරෙයි අක්කියෝ.. අයියා.
    දෙන්නට්ම...❤❤

  • @tharushiamaduni5291
    @tharushiamaduni5291 4 ปีที่แล้ว +4

    අක්කයි අයියයි වැස්සට තෙමෙන්න එප . ලෙඩ හැදේයි😄

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Anee ❤️❤️❤️

  • @chamindaniroshan3896
    @chamindaniroshan3896 4 ปีที่แล้ว

    වාව් වාව් vlog එක සුපිරි.ලස්සනයි ආදරේයි හැමදාම.දෙන්නාම පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි දෙවි පිහිටයි ජය වේවා.....!! 🌍❤️😇😍🙏

  • @malkynawodya
    @malkynawodya 4 ปีที่แล้ว +10

    හූවක් දෙන්න නදී😂♥️

  • @JananiGodamulla
    @JananiGodamulla 4 ปีที่แล้ว +1

    යේහ් ඉදිරියට ගොඩක් ලස්සන වීඩියෝ සෙට් එකක් බලන්න පුලුවන් වෙයී.......Season Special.........😍😍😍 සතුටින් ඉන්න අක්කා & අයියා 😚😚 ආදරෙයි ගොඩාක් ❤️❤️ Stay safe and God bless you....!!!! ❤️😍😘 Love you binario 12 family ♥️♥️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Adareii godaak ❤️🥰☺️ . oyath parissamin inna nangiyo 🥰
      Interesting videos tikak genna hithan inne🥰❤️🤗

  • @inzi302
    @inzi302 4 ปีที่แล้ว +3

    Wow

  • @priyangipriyangi8505
    @priyangipriyangi8505 4 ปีที่แล้ว +1

    Ammooo matanam bayath hitenawaa.. parissamen.ithin.bs jb. Oyalata adare 💓💓💓💐💐

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      He he ☺️☺️ adareiii ❤️☺️
      Oyath prissamin inna 🤗🤗
      Bs..jp🙏🏼

  • @vinsanjayasekara4024
    @vinsanjayasekara4024 4 ปีที่แล้ว +3

    ආධ්‍යාත්මික සුවය ultra pro max ❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Ahahaha 🤣❤️

  • @RAJAPAKSHA12.
    @RAJAPAKSHA12. 3 ปีที่แล้ว +1

    AKKITAI AIYATAI ADHAREI UMMA😘

  • @rohinijayalath5375
    @rohinijayalath5375 4 ปีที่แล้ว +4

    Ayyata Saha akkata kamathi kattiya like karana

  • @thilinigamage2722
    @thilinigamage2722 4 ปีที่แล้ว +1

    Harima lassanai ane💕💕Dan sarasili balanakan iwasumakna..💞

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Thank you so much darling ❤️🥰🤗. Balan innakooo api sarasanawa☺️

  • @thamirasusantha2254
    @thamirasusantha2254 4 ปีที่แล้ว

    හැමදාම හවස පහ වෙනකන් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ වීඩියෝ එක video එක බලන්න වීඩියෝ එක බලන්න ආදරෙයි අක්කි ඒ අයියා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love ❤️

  • @ishansamarasinghe4128
    @ishansamarasinghe4128 4 ปีที่แล้ว

    ජයවේවා..ජයවේවා.. අක්කා'nඅයියා❤️🖤කොහෙ ගියත් පරිස්සමෙන් හොදේ...🙏🤝🏞මම දන්නවා මොනව උනත් nature එක ඔයාලගේ side එකේ ඉන්නෙ කියලා....💪❤️☘️..මරු මරු හොදේ.චිරන්තන අයියායි අක්කයි අද නම් මරු..✋Christmas උණුසුම බෞද්ධ අපිටත් දෙනවට එ ලැබෙන මානසික සහනයට ආදරෙයි....♥️සංහිදියාව අපේ😬🙏☸️✝️☪️ඇත්තම දේවල් තියෙද්දි fake දේවල් මොකටද කියන එකනම් සුපිරි වචන නදී අක්කේ...much love ❤️ stay safe❤️බුදුසරණයි🙏ජේසු පිහිටයි✝️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love sweetheart ❤️

  • @randikasameera5275
    @randikasameera5275 4 ปีที่แล้ว

    පරිස්සමින් .😥😥😥 අහල පහල උදවිවට කවුරැත් නැනේ 💪💪 ඉස්සරහට දාල තිබුනා විඩියෝ කිලිප් එක දැක්කට පස්සේ . පපුව හෝ ගාල ගියා. 💔💔 ඔය ගොල්ලන්නට කරදයක් වෙන්නැ කියලා දන්න්නවා. පලමුවෙන් ආරක්ෂාව . අවදානය පිනිසයි..🎄🎄🎄 ☸️බුදුසරණයි ✝️දෙවිපිහියි binariyo 12 ජයවෙිවා 💕💕

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Randika aiya ❤️ adarei ✌🏾

  • @omeerooth47
    @omeerooth47 4 ปีที่แล้ว +1

    අද නම් ඇත්තටම ඔයාලා දෙන්නා එක්ක දූපතේ ඉන්නවා වගේ තමයි දැනුනෙ. මට ගොඩාක් ගොඩාක් ගොඩාක් ආස හිතුනා එල්බා දූපතට යන්න. අක්කිටයි අයියටයි ගොඩාක් ස්තූතියි මේ වගේ අත්දැකීමක් අපිට ගෙනාවට. ඇත්තටම අද නම් supper excited wow wooow wooooooooooooooow 😍😍 නදී අක්කි මුහුද ලඟ පල්ලෙහාට යනකොට නම් බයත් හිතුනා මට. ඇත්තටම නදී අක්කි බෝලෙ පරිස්සමෙන්. ආයෙත් කියන්නෙ අද නම් කියලා වැඩක් නෑ මාත් දුපතේ හිටියා වගේ. චිරා අයියා අද අක්කිම තමයි වැඩ කලේ ඔයා අයිස් ගැහුවා 🔫🔫🔫🔫

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adarei adarei godak ❤️🥰🥰. Thank you so much apith ekka adath hitiyata 🤗. Ayya weda kara ane🤗😜.
      Parissamin inna❤️

  • @chathurinavod9604
    @chathurinavod9604 4 ปีที่แล้ว +1

    Man oyalage video balanna gaththe lagadi ane harima shok oy denna hamada ohoma adaren inna godak hoda dewal denawa oyala😘❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Welcome to our family ❤️

    • @chathurinavod9604
      @chathurinavod9604 4 ปีที่แล้ว

      @@Binario12 tnx akki❤ayya❤

  • @yohanbaba3596
    @yohanbaba3596 4 ปีที่แล้ว

    දෙන්නටම ආදරෙයි ..පරිස්සමින් ඉන්න

  • @achiniudara9987
    @achiniudara9987 4 ปีที่แล้ว +1

    වෙනස්ම විදියක vlog එකක්..superb 🤟 පරිස්සමෙන් අයියායි අක්කියි ❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love ❤️

  • @spqatartravaling9324
    @spqatartravaling9324 4 ปีที่แล้ว

    සුපර්. දෙයක් කියන්නම් ඔය දෙන්නා අපිව සතුටු කරනවා. අනේ මයේ රත්තරං ඔය දෙන්නා පරිස්සමෙන් හොදේ. බුදුසරණයි.

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Anee love you 😍

  • @dinushkahimesh9139
    @dinushkahimesh9139 4 ปีที่แล้ว

    පිස්සු වගේ දැන් නම්
    අම්මො ආදරෙයි 💖💚♥️❤️💛💜️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love ❤️

  • @uchiperera7525
    @uchiperera7525 4 ปีที่แล้ว

    Office ගිහින් ආපු ගමන්ම වාඩි වෙලා Relax එකෙ මුලින්ම TH-cam එකෙ බලන්නෙ ඔයාලගේ Vlog එක... ඉතිම් ඔයාලා එක්කම අපිත් ඉන්නවා ආදරේයි අයියා අක්කි .. නත්තල් සමරන්න මාත් ගොඩාක් අසාවෙන් ඉන්නෙ..
    ජේසු පිහිටයි!

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Wow this is amazing ❤️

  • @arunaanddilini9418
    @arunaanddilini9418 4 ปีที่แล้ว +1

    අපිත් ඉන්නවා වගේම දැනෙනවා, Binario 12 ❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adarei 🥰❤️☺️🎄

  • @shansst3783
    @shansst3783 4 ปีที่แล้ว +1

    පරිස්සමට ඉන්න අයියා ❤️ අක්කා ❤️.

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adarei ❤️ oyath parissamin🥰🙏🏼

  • @romimadanayake4691
    @romimadanayake4691 4 ปีที่แล้ว

    පරෙස්සමින් ඉන්න ..❤️ ආදරෙයි

  • @dinithirajakaruna6769
    @dinithirajakaruna6769 4 ปีที่แล้ว

    Anee muhuda😍😍😍 pena pirila suduma sudu pataiiii😍😍😍😍

  • @sunethramenike4264
    @sunethramenike4264 4 ปีที่แล้ว +1

    Hdnn gnn bdu gna slkla bladdi...ntthl gaha kohoma thiyeid...woow...aiyge ජය වේවා keella wediya use krnne...mm asm wchne...plz hmdm kiyanna..😭...aiya akka dnntm jp..bs..❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Thank you so much nangiyo adath apith ekka hitiyata❤️. Adarei godak api dennama☺️.
      Jaya wewa💪🏽
      Jp...bs...🙏🏼

  • @dhanulakmini5182
    @dhanulakmini5182 4 ปีที่แล้ว

    Ane niyamai akki aiya oyala dennam pattama cuple ekak,love u❤❤❤

  • @chathurikajayangani4295
    @chathurikajayangani4295 4 ปีที่แล้ว

    Thank you ayye akki කුණාටුවක් pennuwata aasawen apii balanna hitiyee... oyala denna harima creative and wenas dewal karanna hithanawa.... eeka hodaiii... hmoatama ohoma.ideas enne nahaneee..... ehenam heta hambemuuuu love uuu ❤️

  • @sasankadilushani2789
    @sasankadilushani2789 4 ปีที่แล้ว +1

    Heta christmas gaha dakinkal iwsillak naaa hmmooo😎😊😊...dn hamdama akki panai,ayya panai dakine nthuwth inn ba...👸🤴🤗🤗❣️alba dupatht abbahi wel wge....ahe ham parkma dn matth mthkii..☺️☺️...adrei mulu hadwthinma dennatm...😘😘💓..hamdam sthutin parissamin hinawel wenna..😍😘😘 budusaranii ❣️ 💫

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Much love sweetheart ❤️

  • @hirujayasinghe2919
    @hirujayasinghe2919 4 ปีที่แล้ว

    මොනවා කලත් දෙන්නම පරිස්සමින් අක්කි අයියා... ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love ❤️

  • @imasha2811
    @imasha2811 4 ปีที่แล้ว

    ආදරෙයි අක්කි අයියටයි. ❤️😃

  • @isuperera9225
    @isuperera9225 4 ปีที่แล้ว +1

    Puduma lassanai .mama aayeth kunatuwata ahuuna kotasa baluwa.Thawath baluwa madi.echcharama lassanai .comment karanda bariunath video balana ekanam waradinne na me adventures nisama.stay safe.Godbless you both❤❤.

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Adarei ❤️🥰☺️. Thank you so much adath apith ekka hitiyata ❤️. Stay safe and blessed 🙏🏼🥰.

  • @poornimahansamali7164
    @poornimahansamali7164 4 ปีที่แล้ว

    Aneee oyla denna hrima shook❤️😍🙈

  • @shashikalavithanage128
    @shashikalavithanage128 4 ปีที่แล้ว

    අද නම් vlogs එක මරු❤ වෙනදටත් වඩා සුපිරි

  • @dinithiruvindhya8088
    @dinithiruvindhya8088 4 ปีที่แล้ว

    Day 33❤️❤️😍😍.....හරිම ලස්සනයි අක්කි අයියා...ඔයාල කීවා වගේම ඒ moment එක feel උනා..ඉස්සර කියවන Novels වල තියනවා වගේ..wow 🔥🔥😍😍...ඇත්තටම thankyou sooooooo much ඔයලා දෙන්නට දැකගන්න ලැබෙන්නෙ නැති දේවල් මේ විදිහය Share කරගන්න එක..definitely මේ ලොකෙ සතුටින්ම ඉන්නෙ ඔයාල දෙන්නා💯❤️...ගොඩාරියක් ආදරෙයි අක්කි බෝලෙ & අයියා❤️😘....ඒ වගේම ගොඩල් පරිස්සමෙන් අසනීප වෙන්නෙ නැතුව ඉන්නෝ😘😘🤗🤗.....lv you b12😘😘😘🤗🤗🤗🤗🤗🤗

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      This is our satisfaction ❤️

    • @dinithiruvindhya8088
      @dinithiruvindhya8088 4 ปีที่แล้ว

      @@Binario12 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram6571 4 ปีที่แล้ว +1

    Akkiiii ane illimak krna tiyanawa garlic bread hadanne kohomada kiyala dennako plzzzzzz😇😇😇😇😇

  • @srilankacricket500
    @srilankacricket500 4 ปีที่แล้ว

    පට්ට අක්කා අයියා..👍 ඔය විදිහට පරිසරයේ දේවල් වලින්.. christmas decaration කරන් හිතපු එක ගොඩක් ආසවෙන් බලන් ඉන්නවා 🎄😍😘 love you

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Much love ❤️

  • @lakmaniwijewardhana41
    @lakmaniwijewardhana41 4 ปีที่แล้ว +2

    අද නම් elba දුපතකි මා වෙසෙන ගම වගේ feeling එකක් ආවා බලලා ඉවර වෙද්දි😉😉 දවස් 33කුත් ගිහින්🥰🥰 ආදරෙයි දෙන්නටම😍😍😘😘❤️❤️

  • @tharudperera6201
    @tharudperera6201 4 ปีที่แล้ว +1

    Ona ada oyalage vlog eka matath kalin mage baba balanwa...eththatama lassnai oyala denna.parissam wenna godak.budu sarani

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      He he adarei godak dennatama palenna ❤️☺️🥰🥰.

  • @sanjeewanisaram6571
    @sanjeewanisaram6571 4 ปีที่แล้ว +1

    Ohh niyamai. Man vlog eka baladdima ape akkila aiyala dennama comments balanawa nedaaaaaaaaaaa

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Oww🤗. Much love nangiyo 🥰🥰☺️

  • @morinlakshika7657
    @morinlakshika7657 4 ปีที่แล้ว +1

    Woww..niyamai ane.oya gedi mage naththal gaheth thiyanawa.
    Parissamin inna.
    God bless you akka & ayiya

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      🌲🎄☺️💪🏽
      Oyath prissamin inna ❤️🥰
      Adarei godaariyak 🤗🥰😍☺️

  • @dilleelarathna271
    @dilleelarathna271 4 ปีที่แล้ว

    මං කැතලික් නෙමෙයි ඒත් ආසයි christmas celebrate කරන්න🎄🎆.. අපි කවදාවත්ම christmas සමරලා නෑ ඒ නිසා එහෙම ලොකුවට කරන දේවල් දන්නේ නෑ ඒත් මං හිතනවා මේ පාර නම් මට christmas celebrate කරන්න පුලුවන් වෙයි කියලා අක්කි අයියයි වගේම මේ B12 family එකත් එක්ක 🙈 ඒ ගැන නම් මාරම සතුටින් ඉන්නේ💖🙊🎄🎉️🎅 ඔන්න අක්කි christmas එකට අලුත් රෙසිපිස් ඕනී හරිද ...🥞🍔🥙🌮🍰🍾 ආදරේයි දෙන්නටම ගොඩක් ගොඩක් 💖💖💖💖💖💖 පරිස්සමෙන් ඉන්න දෙන්නම❤

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว +1

      Wow this is amazing ❤️ api celebrate karamu okkomallama ekata 🎄❤️

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 4 ปีที่แล้ว +1

    Oh my god bayahitune nadda. Take care nangi malli. Comments ewanna pahugiya tike bariuna mokada bussy una work & kids & own hobbies nisa. Eth hama vlog ekakma baluwa. Ape putha 13 years, daughter9 years & my little one 3years okkoma enjoy karanawa oyalage adventure channel eka. Elawalu roti video eka nam best. May be we saw that video several times. 🌻🇫🇮😍

    • @Binario12
      @Binario12  4 ปีที่แล้ว

      Api dennama ekata iddi baya wenna deyak ne ane🥰☺️. Adarei godaariyak apith ekka innawata oyage busy schedule ekedith🤗😍. Oyatath pawle siyaluma denatath sathutin inna puluwan wenna kiyala prarthana karanawa ❤️☺️. Thank you all... lots of hugs 🤗😍

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768 4 ปีที่แล้ว

      @@Binario12 🥰