තේ කප්පාදු කිරීම_වැඩමුළුව 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 3

  • @gayan127
    @gayan127 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත් වැඩසටහනක්. නවකයින් වන අපිට හරිම වැදගත්

  • @achiniupeksha4294
    @achiniupeksha4294 ปีที่แล้ว

    Mesa kappaduwa gana kiyanna

    • @user-Agri-TEC
      @user-Agri-TEC  ปีที่แล้ว

      Reply කරන්න ප්‍රමාද වීම ගැන කණගාටුයි.
      මේස කප්පාදුව (cut across - pruning). කරන්නේ පරණ තේ වගාවන් වලට. ඊට අමතරව උගුල්ලන්න ඔන්න මෙන්න තියෙන තේ වගාවන් වලටත් කරනව. මේකෙදි කරන්නේ සාමාන්‍යයෙන් අගල් 22 - 28 ත් අතර උසක් දක්වා පදුරේ උස එක මට්ටමකට අඩු කරන එක. මේ කප්පාදු ක්‍රමයේ දී සාමාන්‍ය කප්පාදුවකට වඩා ඉක්මනට දලු කැඩීම ආරම්භ කරන්න පුළුවන් උනාට පලමු දලු රවුම හෝ දෙකට පස්සේ පදුරු වංගි වෙනව. ඊට අමතරව පදුරේ සැකිල්ලත් දුර්වල වෙනව. මොකද, අපි මේ ක්‍රමයේ දී පදුර සුද්ද කරන්නේ නැති නිසා. මේ හේතු නිසා තමයි මම මුලින්ම කියපු විදිහට පරණ තේ වගාවන් වලට හරි උගුල්ලන් බලාපොරොත්තු වෙන වගාවන් වලට විතරක් මික කරන්නේ.