ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Hope we can see your next video soon. Informative videos. Thank you
අලුත් තේ වගාවක් කප්පාදු කිරීම ගැන කාරැණිකව සදහන් කරන්න
අලුත් තේ වගාවේ වයස අවුරුදු 1ක් පමණ වන විට පලමු හරස් කැපුම අගල් 9 - 12 ත් අතර උසකින් සිදු කරන්න. ප්‍රධාන කද පමණක් කපන්න. පැති අතු කිහිපයක් ඉතිරි වන ලෙස කපන්න. පැල සිටුවා මාස 18 න් දෙවන හරස් කැපුම අගල් 14 - 16 උසකින් සිදු කරන්න. පැති අතු සමග සියලු අතු කපන්න. වගාවේ වයස අවුරුදු 5 වන විට ශේෂ කප්පාදුව කරන්න. වැඩි විස්තර අවශ්‍ය නම් 0706782976 ට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න.