Agri_TEC
Agri_TEC
  • 19
  • 25 388

วีดีโอ

කීර තන්ඩම් පිල්ලු | Thickhead | #ceylon #tea #weed
มุมมอง 30914 วันที่ผ่านมา
කීර තන්ඩම් පිල්ලු | Thickhead | #ceylon #tea #weed
අලුත්ම තේ කප්පාදු පිහිය මුවහත් තියපු විදිහ | Sharpening tea pruning knife | #pruning #ceylon #tea
มุมมอง 4.1K2 หลายเดือนก่อน
අලුත්ම තේ කප්පාදු පිහිය මුවහත් තියපු විදිහ | Sharpening tea pruning knife | #pruning #ceylon #tea
මල් කතුරෙන් තේ කපමු | Tea Pruning with Garden Scissor | #pruning #tea
มุมมอง 3062 หลายเดือนก่อน
This is a field experiment conducted by me, just for check the practicability of tea pruning (skiffing or cut across) using garden scissor. Note : This is not a recommendation. Song: Better - Anno Domini Beats Music provided by NCM [No Copyright Music]. Creative Commons - Attribution 3.0 Unported Video Link: th-cam.com/video/PoOmXL3wUek/w-d-xo.html
ෆ්ලෙමින්ජියා Flemingia #greenmanure #flemingia #ceylontea #agritec #compost #organic
มุมมอง 211ปีที่แล้ว
ෆ්ලෙමින්ජියා යනු පඳුරක් ආකාරයෙන් වර්ධනය වන බහුවාර්ශික ශාකයක්. විද්‍යාත්මකව මෙය ෆ්ලෙමින්ජියා මැක්‍රාෆිලා (Flemingia macrophylla) ලෙස හඳුන්වනවා. රනිල කුලයට අයත් වන බැවින් මෙය වායුගෝලීය නයිට්‍රජන් තිරකරන ශාකයක් ලෙස හදුනාගෙන තිබෙනවා. කොළ පැහැති සංයුක්ත පත්‍ර සහිත මෙම ශාකයේ ගැඹුරට වර්ධනය වන මූළ පද්ධතියක් පවතිනවා. භෞමික කොටස සාමාන්‍යයෙන් මීටර් 3ත් 4ක් වැනි උසකට වර්ධනය වෙනවා. පාදස්ථයේ සිට පැන නගින කද...
පොකිරිස්සෙක් වගේ දළඹුවෙක් : a caterpillar like a lobster #ceylontea #tea #lobster #pest
มุมมอง 138ปีที่แล้ว
pin.it/7rJOpU3 pin.it/7rJOpU3 pin.it/1r9Ey8d pin.it/5rEOsfN pin.it/6EdwToM pin.it/16Q0KfL pin.it/3ridus0 pin.it/56TtM8z pin.it/6uYvZ8w pin.it/6Wtf49R pin.it/5BZj8L7 pin.it/KyOE3ZY pin.it/3nWlS7c pin.it/2vq8m4P Song: Jim Yosef & Shiah Maisel - Just Getting Started [NCS Release] Music provided by NoCopyrightSounds Free Download/Stream: ncs.io/JGS Watch: ncs.lnk.to/JGSAT/youtube
නියගය කියාදුන්න පාඩම Lessons taught by the drought
มุมมอง 1.2Kปีที่แล้ว
#drought #dryseason #ceylontea #agriculture #productivity #tea වියලි කාලගුණය හමුවේ තේ වගාකල ඉඩමක තේ පදුරු මියා යාම සම්බන්ධයෙන් අප විසින් පරීක්ෂා කලා. ඇත්තටම එම ඉඩමේ තේ පදුරු මිය යාමට හේතුව නියගය නෙමෙයි. වෙනත් කාරණයක්. තේ වගාවක් ස්ථාපනය කිරීමේදී අප විසින් අනුගමනය කල යුතු මූලික කෘෂිකාර්මික පිලිවෙත් හිතාමතාම හෝ නොදැනුවත්වම හෝ අතහැර දමා, අපට තියෙන කඩිමුඩියට වගාවක් කලොත් වෙන දේ තමයි මේ ..... We exam...
එල්නිනෝ ඇවිත් : El nino is active now
มุมมอง 6Kปีที่แล้ว
#weather #elñiño #agriculture #ceylontea Video by Nino Souza: www.pexels.com/video/view-of-the-horizon-1570919/ Video by Tom Fisk: www.pexels.com/video/drone-footage-of-an-overflowing-river-causing-flood-3574631/ pin.it/H7B4Xeu pin.it/2DYSFlI pin.it/7xxQT6B www.researchgate.net/figure/The-Oceanic-Nino-Index-ONI-with-El-Nino-and-La-Nina-strength-years-through-the-period_fig7_303389700 Video by A...
මේ තේ පැළවල අල බැහැල ද? (දෙවන කොටස) / Is this Tea Potato (Episode 02)
มุมมอง 199ปีที่แล้ว
#ceylontea #tea #Teanursery #Nursery මෙම දෙවන කොටස තුලදී මැටි අධික පස් යොදා සැකස තේ තවාන් පැළ භාවිතයේ ප්‍රතිවිපාක සහ එවැනි තත්ත්ව ඇති නොවීමට කටයුතු කල යුතු ආකාරය විස්තර කර ඇත. In this Episode 02, the consequences of using tea nursery plants prepared with soil rich in clay are described and how to prevent such conditions from occurring. th-cam.com/video/bPrs70QvYrw/w-d-xo.html Video by Tima Miro...
මේ තේ පැළවල අල බැහැල ද?] Is this Tea Potato? Episode 01 #ceylontea #tea #teanursery
มุมมอง 178ปีที่แล้ว
තේ පැළ වල අල හැදෙන්නේ නෑ. නමුත්, මේ පෙන්වන ඉඩමේ තේ පැළ ගලවල බලපුවහම හරියට අල හැදිල වගේ තමයි පෙනෙන්නේ. හේතුව මොකක් ද කියල අපි විමසල බලමු. Tea plants do not grow tubers. But, when you look at the tea plants in the land shown here, it looks like tubers have grown. Let's find out what the reason is. Photo by Muhammad Khawar Nazir: www.pexels.com/photo/photo-of-freshly-harvested-potatoes-12191414/ P...
ස්කිෆින් කරල දලුත් කැඩුව/ plucked after skiffing
มุมมอง 1.7Kปีที่แล้ว
th-cam.com/video/SscSNMw0P4Y/w-d-xo.html ඔබට මතක ඇති තේ පදුර මට්ටම් කිරීම නැත්නම් ස්කිෆින් කිරීම සම්බන්ධව මම වීඩියෝ එකකකින් ඔබව දැනුවත් කලා ඉතින් අද දවසේ මේ විඩියෝ එකෙන් මම බලාපොරාත්තු වෙන්නේ එදා ඒ ස්කිෆින් කරපු තේ පදුරුවල මේ වෙන කොට තත්වය කොහොමද කියල ඔබට පෙන්වන්න. අද දවසේ අපි මේ තේ පදුරුවල දලු නෙලීම නැවත ආරම්භ කලා. අපේ ඉලක්කය තමයි දවස් 5 හේ හෝ 6යේ දලු රවුමක් පවත්වා ගන්න. එ නිසා තමයි අපි මේ විද...
මොකක් ද මේ රිම් බ්ලයිට් / What is "' Rim Blight'"/ #Tea #Pruning #tealeaf #ceylontea
มุมมอง 444ปีที่แล้ว
රිම් බ්ලයිට් (Rim Blight) කියන්නේ මොකක් ද? ශාක සෛල තුල විවිධ රසායනික ක්‍රියාවලි සිදු වෙනවා. එම ක්‍රියාවලි වලදී, හානිදායක රසායනික ද්‍රව්‍යය (පරිවෘතීය ද්‍රව්‍යය) නිපදවෙනවා. සැපොනින් (saponin) යනු එවැනි හානිදායක පරිවෘතීය ද්‍රව්‍යයක්. යම් කිසි හේතුවක් නිසා මෙවැනි හානිකර පරිවෘතීය ද්‍රව්‍යයන් විකසනය වන ළපටි පත්‍ර කරා ගමන් කලොත් මෙම රිම් බ්ලයිට් තත්ත්වය ඇති වෙනවා. එහිදී සිදුවන්නේ මෙම රසායනික ද්‍රව්‍යය...
මැසිමෙන් තේ කප්පාදු කරන හැටි ] Tea pruning machine #technology #machine
มุมมอง 3.4Kปีที่แล้ว
Sweet by LiQWYD | soundcloud.com/liqwyd/ Music promoted by www.chosic.com/free-music/all/ Licensed under Creative Commons: Attribution 3.0 Unported (CC BY 3.0) creativecommons.org/licenses/by/3.0/
තේ පදුර මට්ටම් කිරීම_Skiffing
มุมมอง 2.6Kปีที่แล้ว
th-cam.com/video/-_gsJRwi8Ys/w-d-xo.html th-cam.com/video/2VJlDODD-rE/w-d-xo.html th-cam.com/video/9OeTTEEFcmY/w-d-xo.html th-cam.com/video/pqArxvbl3xY/w-d-xo.html
තේ වගා හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
มุมมอง 232ปีที่แล้ว
Tea Growers Awareness Program organized by Kalawana Ceciliyan Tea Factory under the guidance of Tea Smallholder Development Authority (Ratnapura Regional Office) on 19.06.2023 at Ayagama Town in Rathnapura District. 2023.06.19 වැනි දින රත්නපුර අයතම නගරයේදී තේ වතු සංවර්ෂන අධිකාරියේ (රත්නපුර ප්‍රදේශීය කාර්යලය) මග පෙන්වීම යටතේ කලවාන සිසිලියන් තේ කර්මාන්ත ශාලාව මගින් සංවිධානය කරන ලද තේ වගා හිමියන් ...
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 04
มุมมอง 9263 ปีที่แล้ว
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 04
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 03
มุมมอง 7093 ปีที่แล้ว
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 03
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 02
มุมมอง 1.8K3 ปีที่แล้ว
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 02
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 01
มุมมอง 9643 ปีที่แล้ว
තේ කප්පාදු කිරීම_වැඩමුළුව 01

ความคิดเห็น

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 4 ชั่วโมงที่ผ่านมา

    මමත් මල් කතූරින් තෙ කපනවා හරිම ලස්සනයි.

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d วันที่ผ่านมา

    හරිම ෂොක් නියමයි අප්පා🎉🎉🎉🎉❤❤❤

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d วันที่ผ่านมา

    හරිම ෂොක් නියමයි අප්පා🎉🎉🎉🎉❤❤❤

  • @SamanWanigasinha-t9n
    @SamanWanigasinha-t9n 12 วันที่ผ่านมา

    Oba tumata Jaya weva Jaya weva taenkiu

  • @AselaNishshanka-y7n
    @AselaNishshanka-y7n 29 วันที่ผ่านมา

    ඇලයට කැපිමෙන් බලාපොරොත්තු වෙන්නෙ මුනතෙහි වතුර නොරැදීම නේද යාන්ත්‍රික කප්පාදු ව හොදයිද

    • @user-Agri-TEC
      @user-Agri-TEC 29 วันที่ผ่านมา

      @@AselaNishshanka-y7n එකත් එක හේතුවක්. හොද කුසලතාවයක් හදාගත්තොත් මැෂිමෙන් උනත් ඇලයට කපන්න පුලුවන්. එහෙම අය ඉන්නව. මැෂිමෙන් කප්පාදු කිරීම සාර්ථකයි සහ ලාභයි.

    • @AselaNishshanka-y7n
      @AselaNishshanka-y7n 29 วันที่ผ่านมา

      @@user-Agri-TEC මම හිතන් ඉන්නෙත් මැෂින් එකෙන් කපන්න ...ඒ තලය කොහෙන් ද ගන්නෙ

    • @user-Agri-TEC
      @user-Agri-TEC 29 วันที่ผ่านมา

      @@AselaNishshanka-y7n ඔබතුමාගේ whatsapp number එක දාන්න...

    • @AselaNishshanka-y7n
      @AselaNishshanka-y7n 29 วันที่ผ่านมา

      මම මේ දවස් වල අලුත් ඉඩම සුද්ධ කරගෙන යනවා මම ඒකට අධිගනත්ව ක්‍රමයටද ⁣කිට්ටුවෙන් යන තේ පේලි 2ක් යන්න අදහස් කරගෙන ඉන්නෙ

    • @user-Agri-TEC
      @user-Agri-TEC 29 วันที่ผ่านมา

      @@AselaNishshanka-y7n 0702782976 මේකට WhatsApp msg ekak danna

  • @ManjuKumari-qi1uc
    @ManjuKumari-qi1uc หลายเดือนก่อน

    Mal කතුර Keeyada?

  • @AlskanCanadian
    @AlskanCanadian 2 หลายเดือนก่อน

    Good Work and Great Information

  • @abdullaalnoman8098
    @abdullaalnoman8098 8 หลายเดือนก่อน

    Plz,subtitle with English or translation

  • @gimhanmadushan1109
    @gimhanmadushan1109 ปีที่แล้ว

    අත්තක් ඉතුරු කරන්න ඕනෙ නේද

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      ඔව්. අත්තක් ඉතිරි කරල කපන්න පුළුවන්

  • @irangaranwala8774
    @irangaranwala8774 ปีที่แล้ว

    අලුත් තේ වගාවක් කප්පාදු කිරීම ගැන කාරැණිකව සදහන් කරන්න

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      අලුත් තේ වගාවේ වයස අවුරුදු 1ක් පමණ වන විට පලමු හරස් කැපුම අගල් 9 - 12 ත් අතර උසකින් සිදු කරන්න. ප්‍රධාන කද පමණක් කපන්න. පැති අතු කිහිපයක් ඉතිරි වන ලෙස කපන්න. පැල සිටුවා මාස 18 න් දෙවන හරස් කැපුම අගල් 14 - 16 උසකින් සිදු කරන්න. පැති අතු සමග සියලු අතු කපන්න. වගාවේ වයස අවුරුදු 5 වන විට ශේෂ කප්පාදුව කරන්න. වැඩි විස්තර අවශ්‍ය නම් 0706782976 ට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කරන්න.

  • @achiniupeksha4294
    @achiniupeksha4294 ปีที่แล้ว

    Mesa kappaduwa gana kiyanna

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      Reply කරන්න ප්‍රමාද වීම ගැන කණගාටුයි. මේස කප්පාදුව (cut across - pruning). කරන්නේ පරණ තේ වගාවන් වලට. ඊට අමතරව උගුල්ලන්න ඔන්න මෙන්න තියෙන තේ වගාවන් වලටත් කරනව. මේකෙදි කරන්නේ සාමාන්‍යයෙන් අගල් 22 - 28 ත් අතර උසක් දක්වා පදුරේ උස එක මට්ටමකට අඩු කරන එක. මේ කප්පාදු ක්‍රමයේ දී සාමාන්‍ය කප්පාදුවකට වඩා ඉක්මනට දලු කැඩීම ආරම්භ කරන්න පුළුවන් උනාට පලමු දලු රවුම හෝ දෙකට පස්සේ පදුරු වංගි වෙනව. ඊට අමතරව පදුරේ සැකිල්ලත් දුර්වල වෙනව. මොකද, අපි මේ ක්‍රමයේ දී පදුර සුද්ද කරන්නේ නැති නිසා. මේ හේතු නිසා තමයි මම මුලින්ම කියපු විදිහට පරණ තේ වගාවන් වලට හරි උගුල්ලන් බලාපොරොත්තු වෙන වගාවන් වලට විතරක් මික කරන්නේ.

  • @Agri-Biz
    @Agri-Biz ปีที่แล้ว

    good work

  • @lankanaherath3683
    @lankanaherath3683 ปีที่แล้ว

    Dn අම්බානක වහින්නෙ මට විතර ද බන් 🥲😂👍

  • @Rush956
    @Rush956 ปีที่แล้ว

    හරිනම් අතු කපන්න ඕනෙ ඇලයට නේද

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      ඔව්. පිහියෙන් කපද්දි පුළුවන්. නමුත් මැෂිමෙන් කපද්දි අපහසුයි.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 ปีที่แล้ว

    අපේ අයත් එල්නිනෝ කියල වැලලෙන්න හදනව .මෙය අපේ රටට එතරම් බලපෑමක් නෑ. නමුත් කාලගුණය ඇත්ත තත්වය වාර්තා කරන්නෙ නෑ.නමු පුරාණ ගොවිමහතුන් දන්නව,සැප්තැම්බර් 15 වනවිට වහිනව.පසුගිය කාලයේ විදුලිය දීම සඳහා වතුර ඇරීම නිසා යි මෙම ව්‍යසනය සිදු වුනේ .නිලධාරීන් දේශපාලනීයකරනයේ විපාකය අහිංසක ගොවියන්ටය් වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ.

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      එල්නිනො සහ ලානිනා කියන්නේ ගෝලීය වශයෙන් කාලගුණ සහ දේශගුණය තීරණය කරන සාධක අතරින් 2 ක් පමණයි. ලංකාවටත් ඒවාගේ බලපෑම විවිධ සංවිධාන වාර්තා කරල තියෙනව.

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 ปีที่แล้ว

      දේස පාළුවන්ගෙ හා නිල ධාරීන්ගෙ කල්ල මරේ.දැක්මක් නැති දේසපාලකයින් හා නිල ධාරීන් ඉන්න රටක...පව් අසරණ මිනිසුන්....

    • @lankanaherath3683
      @lankanaherath3683 ปีที่แล้ว

      Machn poddk එළියට bahapn koo themunoth ..reply ekak daapn....oowa boru neme ,oowaa pariikshanawartha. .meka type karana welaweth...hodatama wahinwaa

  • @thisaramalshan1943
    @thisaramalshan1943 ปีที่แล้ว

    Galle-Neluwa pradeshaye Tea kappaduwa October-November krna 1ka sarthakadha mahaththaya?.Aluth wagawakata TRI 2022,TRI 2027 clone walin wadath hoda mkkda?

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      තේ කප්පාදුව හැම වෙලේම ප්‍රධාන වැහි කාලේ (අප්‍රේල් අවසානයේ) කරන්න. වැහි කාලේ ආරම්භ වෙලා පොලොව හොදට තෙමුනට පස්සේ කප්පාදු කරන්න. වැහි කාලේ ආරම්භයේ දීම කැපුවොත් පදුර වර්ධනය වෙන්නත් හොදට වැස්ස තියෙනව. TRI 2022 දාගන්න පුළුවන් නම් හොදයි. TRI 2027 ත් හොද වර්ගයක්.

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      තේ වගාව සම්බන්ධයෙන් තව ගැටලු තියෙනවනම් 0702782976 number එකට whatsapp කරන්න.

  • @Oshani95
    @Oshani95 ปีที่แล้ว

    Great... You are fulfilling a huge potential of the industry by expanding your knowledge with these valuable experiences. Keep it up.

  • @Agri-Biz
    @Agri-Biz ปีที่แล้ว

    Great work ❤❤❤

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 ปีที่แล้ว

    අනේ මොන එල්නිනෝද ඇත්ත කතාව ඕක නෙවෙයි නේද

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      මොකක්ද ඇත්ත කතාව ?.

    • @sawanthikaanjali9722
      @sawanthikaanjali9722 ปีที่แล้ว

      මේක ඇත්ත මෙහෙම දෙයක් වෙන්න අවස්තාව වැඩිය් 😢

    • @lankanaherath3683
      @lankanaherath3683 ปีที่แล้ว

      Dn wahinne mata withard 🥲👍

  • @mihiraplantation7787
    @mihiraplantation7787 ปีที่แล้ว

    ඒ කියන්නේ සැප්තැම්බර් වහිනවා ද

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      එහෙම සම්භාවිතාවක් තියෙනව.

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 ปีที่แล้ว

      සැප්තැම්බර් මෝසම් වැස්ස එනවා කොහොමත්

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      මේ කියන්නේ සාමාන්‍ය වහින වැස්සක් ගැන නෙමෙයි..ඒ වගේම සාමාන්‍යයෙන් පායන පෑවිල්ලකුත් නෙවෙයි.

  • @sampathpathiranage9939
    @sampathpathiranage9939 ปีที่แล้ว

  • @sampathpathiranage9939
    @sampathpathiranage9939 ปีที่แล้ว

    👍👍👍

  • @malithmaduranga8862
    @malithmaduranga8862 ปีที่แล้ว

    Maru maru❤❤❤

  • @sampathpathiranage9939
    @sampathpathiranage9939 ปีที่แล้ว

    Keep it up

  • @lahirusadaruwan3014
    @lahirusadaruwan3014 ปีที่แล้ว

    තේ වර්ගය මොකක්ද

    • @user-Agri-TEC
      @user-Agri-TEC ปีที่แล้ว

      වර්ග 02ක් තියෙනව. වැඩිපුර තියෙන වර්ගය මොකක් ද කියල තහවුරු කර ගන්න බැරි උනා තවම. TRI 2021 කියලත් කියනව. නමුත් ඒක තහවුරු කරගන්න ඕන. අනිත් වර්ගය TRI 2023.

  • @Asange1
    @Asange1 ปีที่แล้ว

    Thank you

  • @chinthakawidanapathirana1982
    @chinthakawidanapathirana1982 ปีที่แล้ว

    Excellent, very informative !!

  • @my.agriculture
    @my.agriculture ปีที่แล้ว

  • @sudathathukorala9954
    @sudathathukorala9954 ปีที่แล้ว

    😊👍

  • @sampathpathiranage9939
    @sampathpathiranage9939 ปีที่แล้ว

    👍👍👍

  • @Oshani95
    @Oshani95 ปีที่แล้ว

    Great job ! Keep it up ....

  • @indukasubasinghe
    @indukasubasinghe ปีที่แล้ว

    Good Work

  • @thamaraamarasekara5720
    @thamaraamarasekara5720 ปีที่แล้ว

  • @AlskanCanadian
    @AlskanCanadian ปีที่แล้ว

    Great knowledge sharing

  • @my.agriculture
    @my.agriculture ปีที่แล้ว

    👍

  • @gayan127
    @gayan127 3 ปีที่แล้ว

    බොහොම වැදගත් වැඩසටහනක්. නවකයින් වන අපිට හරිම වැදගත්

  • @puvindugunawardena15
    @puvindugunawardena15 3 ปีที่แล้ว

    Hope we can see your next video soon. Informative videos. Thank you