ස්කිෆින් කරල දලුත් කැඩුව/ plucked after skiffing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • • තේ පදුර මට්ටම් කිරීම_S...
    ඔබට මතක ඇති තේ පදුර මට්ටම් කිරීම නැත්නම් ස්කිෆින් කිරීම සම්බන්ධව මම වීඩියෝ එකකකින් ඔබව දැනුවත් කලා
    ඉතින් අද දවසේ මේ විඩියෝ එකෙන් මම බලාපොරාත්තු වෙන්නේ එදා ඒ ස්කිෆින් කරපු තේ පදුරුවල මේ වෙන කොට තත්වය කොහොමද කියල ඔබට පෙන්වන්න.
    අද දවසේ අපි මේ තේ පදුරුවල දලු නෙලීම නැවත ආරම්භ කලා.
    අපේ ඉලක්කය තමයි දවස් 5 හේ හෝ 6යේ දලු රවුමක් පවත්වා ගන්න. එ නිසා තමයි අපි මේ විදිහට ලොකු අරිම්බු ඉතිරිකරල දලු කඩන්නේ.
    නඩත්තු කොල තට්ටුවෙන් බාගෙකටත් වඩා සිකිෆින් කරද්දි කපල ඉවත් කල නිසා දලු නෙලද්දි, පුඵවන් හැම තැනකටම මව් කොලයක් ඉතිරි කරල දලු නෙලීමත් සිදුකල යුතුයි. එහෙම කලොත් නඩත්තු කොළ තට්ටුව නැවත අපට සකසා ගන්න ලෙසියෙන්ම පුඵවන් වෙනව.
    අද මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වුනේ ස්කිෆින් කිරීමක් කරාට පස්සේ තේ පදුරුවල දලු වර්ධනය වෙලා තියෙන ආකාරය සහ ස්කිෆින් කරල කොච්චර කාලෙකින් අපට දලු නෙලන්න පුඵවන් ද ඒ වගේම දලු නෙලීමේ දී අනුගමනය කල යුතු මූළික කරුණු සම්බන්ධයෙන් විඩියෝ දර්ශණ ඔස්සේ ඔබව දැනවත් කරන්න.
    Sweet by LiQWYD | / liqwyd
    Music promoted by www.chosic.com...
    Licensed under Creative Commons: Attribution 3.0 Unported (CC BY 3.0)
    creativecommon...

ความคิดเห็น • 11

  • @sampathpathiranage9939
    @sampathpathiranage9939 ปีที่แล้ว +2

    👍👍👍

  • @thisaramalshan1943
    @thisaramalshan1943 ปีที่แล้ว +2

    Galle-Neluwa pradeshaye Tea kappaduwa October-November krna 1ka sarthakadha mahaththaya?.Aluth wagawakata TRI 2022,TRI 2027 clone walin wadath hoda mkkda?

    • @user-Agri-TEC
      @user-Agri-TEC  ปีที่แล้ว

      තේ කප්පාදුව හැම වෙලේම ප්‍රධාන වැහි කාලේ (අප්‍රේල් අවසානයේ) කරන්න. වැහි කාලේ ආරම්භ වෙලා පොලොව හොදට තෙමුනට පස්සේ කප්පාදු කරන්න. වැහි කාලේ ආරම්භයේ දීම කැපුවොත් පදුර වර්ධනය වෙන්නත් හොදට වැස්ස තියෙනව. TRI 2022 දාගන්න පුළුවන් නම් හොදයි. TRI 2027 ත් හොද වර්ගයක්.

    • @user-Agri-TEC
      @user-Agri-TEC  ปีที่แล้ว

      තේ වගාව සම්බන්ධයෙන් තව ගැටලු තියෙනවනම් 0702782976 number එකට whatsapp කරන්න.

  • @sudathathukorala9954
    @sudathathukorala9954 ปีที่แล้ว

    😊👍

  • @chinthakawidanapathirana1982
    @chinthakawidanapathirana1982 ปีที่แล้ว

    Excellent, very informative !!

  • @Asange1
    @Asange1 ปีที่แล้ว

    Thank you

  • @my.agriculture
    @my.agriculture ปีที่แล้ว

  • @lahirusadaruwan3014
    @lahirusadaruwan3014 ปีที่แล้ว

    තේ වර්ගය මොකක්ද

    • @user-Agri-TEC
      @user-Agri-TEC  ปีที่แล้ว +1

      වර්ග 02ක් තියෙනව. වැඩිපුර තියෙන වර්ගය මොකක් ද කියල තහවුරු කර ගන්න බැරි උනා තවම. TRI 2021 කියලත් කියනව. නමුත් ඒක තහවුරු කරගන්න ඕන. අනිත් වර්ගය TRI 2023.