ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු සුපිරිම පළිගැනීම් 08ක් | Top 8 Revenge Moments in Cricket Ever

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Top 8 Revenge Moments in Cricket Ever

ความคิดเห็น • 271

  • @hasithsennath2783
    @hasithsennath2783 3 ปีที่แล้ว +155

    වෘත්තීය නිවේදකයො ටිකක් මේකේ කතා කරනවා කියලා හිතෙනවා...ඒ තරමටම විශ්ම ලෝකය සුපිරියි...දාන හැම එපිසොඩ් එකක්ම බලන්න ආසායි ලස්සනට කතා කරනවා හැමෝම...දිගටම ඉස්සරහට යන්න බුදුසරණයි!!! ජය වේවා ඔබ සියළු දෙනාට!!!...👌❤️😍

  • @prabhathkavinda9147
    @prabhathkavinda9147 3 ปีที่แล้ว +340

    ඊලග episode එකේදි විශ්ම ලෝකය කරන අයියලාගේ මූනු ටික බලන්න ඕනි අය මේ comment එකට පුලුවන් තරම් like කරලා උඩට ගනින්

    • @Sandeepa-n9s
      @Sandeepa-n9s 3 ปีที่แล้ว +2

      😹

    • @biographybyhrp1143
      @biographybyhrp1143 3 ปีที่แล้ว +4

      මුල ඉඳන් channel එකේ හිටිය අයනම් අයියගේ මුණ දැකල තියෙනවා. මමත් දැකල තියෙනව

    • @prabhathkavinda9147
      @prabhathkavinda9147 3 ปีที่แล้ว +2

      @@biographybyhrp1143 hamogema nane bn

    • @nexurevizhos
      @nexurevizhos 3 ปีที่แล้ว +1

      patta

    • @biographybyhrp1143
      @biographybyhrp1143 3 ปีที่แล้ว +2

      @@prabhathkavinda9147 මුල්ම කාලෙ ලංකාවේ Sniper King Nero ගෙ අම්මත් එක්ක video එකක් කලා. ඒක බලන්න අයියලාගේ මුණ බලන්න onanam

  • @chamidumaleesha7849
    @chamidumaleesha7849 3 ปีที่แล้ว +55

    මං වගේ ක්‍රිකට් පිස්සොන්ට නම් මේක මරු👌

  • @priyantha19452
    @priyantha19452 3 ปีที่แล้ว +6

    වැදගත් පුවත් වගේම ආකර්ශනීය කටහඩවල් ටිකක් තියෙන්නේ හරිම ආසාවෙන් බලන්න අහන්න පුළුවන්

  • @sudeerathennakoon
    @sudeerathennakoon 3 ปีที่แล้ว +195

    ක්‍රිකට් හින්දම බලන්න ආපු අය
    👇

  • @m2imthiyas314
    @m2imthiyas314 3 ปีที่แล้ว +20

    ජයසූරිය VS අෆ්‍රීඩි ඒ කාලේ 🔥🔥🔥

  • @rmngunathilake5388
    @rmngunathilake5388 3 ปีที่แล้ว +48

    ජාත්‍යන්තර නොවුනත් චැඩ්වික් වෝල්ටන්ගෙ පලිගැනීම තමා සුපිරිම 😁😁

    • @nogaming8461
      @nogaming8461 3 ปีที่แล้ว +1

      ඒක තමයි බන් පලිගැනීම 😂

  • @comment5475
    @comment5475 3 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය අයියට සුභම සුභ නව වසරක් වේවා 👉❤️

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +1

      ඔබටත් එසේම වේවා මල්ලි ❤️❤️❤️

  • @3sceditz194
    @3sceditz194 3 ปีที่แล้ว +16

    විශ්ම ලෝකය ඇතුලු හැමදෙනාටම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට නිදුක් නිරෝගි
    අලුත් අවුරුද්දක් වේවා...!
    🙏🙏🙏

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +3

      එසේම වේවා SN Music !!!

  • @shamenwiji868
    @shamenwiji868 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් සුපිරි ✔✔👍👍❤️❤️

  • @tuktuk.tubesl
    @tuktuk.tubesl ปีที่แล้ว +1

    www.youtube.com/@cutubesl
    සුපිරි ක්‍රිකට් වාර්තා ❤️

  • @Rajtube1982
    @Rajtube1982 3 ปีที่แล้ว +85

    දැන් තමයි පාකිස්තානය සහ ඉන්දියාව අතර තරඟයක් තිබිය යුතුම අවස්ථාව දෙගොල්ලම දක්ෂතා අතර සිටින නිසා සුපිරි තරඟයක් බැලිය හැක.

  • @inonst9686
    @inonst9686 3 ปีที่แล้ว +6

    සුපිරි elma👍👍

  • @mrjd1384
    @mrjd1384 2 ปีที่แล้ว +2

    මං ආසම ක්‍රීඩාව Cricket 😀😀😀

  • @SriCricketer
    @SriCricketer 3 ปีที่แล้ว +10

    පර්සි uncle ❤🇱🇰🦁💪

  • @prameshdilsara4258
    @prameshdilsara4258 3 ปีที่แล้ว +6

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +1

    සුපිරියි වීඩියෝ 🤟

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක්.💚💚💚

  • @va.bandara8968
    @va.bandara8968 3 ปีที่แล้ว +18

    සුභ අලුත් අවුරැද්දක් වේවා .....විශ්ම ලෝකය ඇතුලු සියලු දෙනාට

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +2

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @sandaliH
    @sandaliH 3 ปีที่แล้ว +12

    🌼🥳🙉 මාර පලි ගැනීම් නේ ඒවා 😂

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +7

    එල 🤙🤙

  • @nethminarodrigo8413
    @nethminarodrigo8413 3 ปีที่แล้ว +5

    නියමයි 😍😍😍

  • @imanthathathsara4261
    @imanthathathsara4261 3 ปีที่แล้ว +39

    ලබන්නා වූ සිංහල,හින්දු,මුස්ලිම් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ නව වසරක් වේවා👍

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +2

      එසේම වේවා ❤️❤️❤️

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +2

      මුස්ලිම් 😖😞😞

    • @dineshchamara1433
      @dineshchamara1433 3 ปีที่แล้ว +1

      @@Tharuka_Dhananjana--_-- ඇයි මොකක්ද අවුල 🙄

    • @ghostoftheearth7029
      @ghostoftheearth7029 3 ปีที่แล้ว +2

      @@dineshchamara1433 මුස්ලිම් වෙන්නෙ නෑනේද? අනික හින්දු වෙන්නෙත් නෑ.හින්දු අයගෙ තෛපොංගල්,සිංහල අයගෙ මේ සිංහල අව්රුද්ද

    • @sethupasamarasinghe6308
      @sethupasamarasinghe6308 3 ปีที่แล้ว +3

      ඔක්කොම ශ්‍රී ලාංකිකයොනේ...මොකටද මුස්ලිම්, හිංදු කියල බෙදන්නෙ

  • @maleeshadulshan2548
    @maleeshadulshan2548 3 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් විශ්ම ලෝකය

  • @ashenkodikara5031
    @ashenkodikara5031 3 ปีที่แล้ว +3

    සුපිරි💙😇

  • @Kgchandana
    @Kgchandana 5 หลายเดือนก่อน

    නියමයි බොක්ක😂😂😂

  • @gayankumara5075
    @gayankumara5075 3 ปีที่แล้ว +1

    නිවේදකයා මරු♥

  • @yehanvideo11326
    @yehanvideo11326 3 ปีที่แล้ว +8

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකයට

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @shamenwiji868
    @shamenwiji868 3 ปีที่แล้ว +7

    පසුබිම් සංගීතය වීඩියෝ එකට සුපිරියටම ගැළපෙනවා කියන අය මෙතනට
    👇👇👇👇

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +14

    ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පව්ලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +8

    විශ්ම ලොකය live එකක් එන්නකො please ඔයලගෙ කණ්ඩයම බලන්න අසයි 🤗🤗

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +1

      @@superz8521 ඔව් අනිවාර්යයෙන් 😅🤗

    • @freyamadushani1189
      @freyamadushani1189 3 ปีที่แล้ว +1

      @@captainprice1317 ekanam aththa apith kamatiy wishma lokaya live ekak karanawata 😃

  • @prabath4054
    @prabath4054 3 ปีที่แล้ว +1

    suba aluth awuruddk wewa aiye!

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +7

    මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකය ටත් හැමදාම වීඩියෝස් දාන්නයි අයියේ

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @hansajaranasinghe849
    @hansajaranasinghe849 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකය 🤟🏻😍

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว

    ඔක්කොමත් හරි අන්තිම එකේ ප්ලාස්ටර් ගලවලා තෙල් ගාගෙන ක්‍රීඩා කරපු අර්ජුන නම් සැබෑම වීරයෙක්..❤❤❤❤🌹🌹🌹

  • @sex157
    @sex157 3 ปีที่แล้ว +5

    ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා 😋😋
    Happy birthday 🤗
    ප්‍රීති වෙසක් 🙏🙏🌙

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏

  • @saliyakularathne5519
    @saliyakularathne5519 3 ปีที่แล้ว +1

    The First like from me

  • @kaluexpress5268
    @kaluexpress5268 3 ปีที่แล้ว +3

    අයියේ චේ ගුවේරා ගැන වීඩියෝ එකක් ඕන 💯💯💯

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +12

    මේ අලුත් අවුරුද්දෙ කීයන්නෙ 🤨
    පුටීන් වැටිලා තිබුණ රුසියාව ගොඩ ගන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන වීඩියෝ ඕනෙ ,,,
    තව , නායකයො වැටිලා තිබුණ රටවල් ගොඩ ගන්න ගත්ත ක්‍රියාමාර්ග ගැන වීඩියෝ ඕනෙ 🤨🇩🇪🇯🇵🇨🇳🇸🇬😘

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 ปีที่แล้ว +3

    මේක නියමයි

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ....!

  • @ashanchathuranga9435
    @ashanchathuranga9435 3 ปีที่แล้ว

    Wow beutifull you tub chenall

  • @madusl6242
    @madusl6242 3 ปีที่แล้ว +11

    විශ්ම ලෝකයේ ඔයාලා ඇතුලු ලංකාවාසි සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @lashiniperera3871
    @lashiniperera3871 3 ปีที่แล้ว +1

    Hemotama suba aluth awuruddak wewa! ❤❤😘😘😘😘

  • @chamiru1388
    @chamiru1388 3 ปีที่แล้ว +8

    ලබන්නා වූ නව වසර අපට නව දැනුම ලබා දෙන විශ්ම ලෝකය සියලුම දෙනාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන එකක් වේවා 🙏

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +2

      ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏

  • @rahelrogers2581
    @rahelrogers2581 3 ปีที่แล้ว +5

    අය්යේ time travel movies ටිකක් කියන වීඩියෝ එකක් දානෝ

  • @dishandulanjaya8004
    @dishandulanjaya8004 3 ปีที่แล้ว +4

    මාලිංග ඕස්ට්‍රේලියාවට ගහපු 50 😍😍😍

  • @mpcreate1531
    @mpcreate1531 3 ปีที่แล้ว

    Good video thanks 😊like 👍

  • @MyUdd
    @MyUdd 3 ปีที่แล้ว +1

    Jaya wewa Aravinda athulu ape kandayamata!

  • @DLDuMidu
    @DLDuMidu 3 ปีที่แล้ว +8

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @lakshanaththanayaka8444
    @lakshanaththanayaka8444 3 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් විශ්ම ලෝකය ❤️

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +1

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @SAAbeynanda
    @SAAbeynanda 3 ปีที่แล้ว +2

    අපි වගේ අය තමා cricket වලට පණ වගේ ආදරේ ....

  • @dayawansatv6699
    @dayawansatv6699 3 ปีที่แล้ว

    Mehi siduweem kipayakma mathakayi..bro .
    eth supiri a siduweem list karala dunnata

  • @pathumsri2610
    @pathumsri2610 3 ปีที่แล้ว

    Happy new year bro❤

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg ปีที่แล้ว

    Niyamai

  • @niroshaelapathage6226
    @niroshaelapathage6226 3 ปีที่แล้ว +1

    Ayye oya me videos kohomada hoyaganne copywrite nathi wena vidiyata.

  • @legendofking7954
    @legendofking7954 2 ปีที่แล้ว

    patta sipiri aaya

  • @staywithus-o3h
    @staywithus-o3h 11 หลายเดือนก่อน

    ehema cricket wala paliganna puluwanda machan!!

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 3 ปีที่แล้ว

    Revenge over kiyala akak damma nm maru

  • @nelumsandarekhasandarekha4161
    @nelumsandarekhasandarekha4161 3 ปีที่แล้ว +1

    2021 අපේ කොල්ලෝ ටික බන්ගලියන්ට නයි නටවපු එකත් මරු නේ

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා😍😍😍

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @janitha136
    @janitha136 ปีที่แล้ว

    Super

  • @samanthanandana8777
    @samanthanandana8777 3 ปีที่แล้ว +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා විශ්ම ලෝකයට සහ හැමෝටම

  • @gayankumara5075
    @gayankumara5075 3 ปีที่แล้ว

    විශ්ම ලෝකය සුපිරිම ♥

  • @Noobff-99
    @Noobff-99 3 ปีที่แล้ว +2

    Adri ❤❤😍😍😘😱

  • @nalindajayasinghe6598
    @nalindajayasinghe6598 3 ปีที่แล้ว +2

    Nothing can compare to the last pull shot by legendary Mr. Aravinda.

  • @pulasthikuruppu5693
    @pulasthikuruppu5693 2 ปีที่แล้ว +3

    Maxwell vs Sri Lanka තමා හොඳම. ඒකත් එන්න ඕන

  • @anuhasacademy987
    @anuhasacademy987 3 ปีที่แล้ว

    සුපිරි

  • @hgoryasmiling962
    @hgoryasmiling962 3 ปีที่แล้ว +2

    කිරුයෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට.

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් නිරෝගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...😍😍 බුදු සරණයි...!!!🙏

  • @ticktockchanux8018
    @ticktockchanux8018 ปีที่แล้ว

    10:44 තෙල් කුප්පිය 😁

  • @tharushasandaruwan4180
    @tharushasandaruwan4180 2 ปีที่แล้ว +1

    මොනා උනත් හැම දේකටම ලංකාවේ නම තීනව 🙃♥️

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว

    පලවෙනි සිද්ධිය ට අදාල match ,එක මාත් බැලුවා

  • @gsriely5001
    @gsriely5001 3 ปีที่แล้ว

    Cricket walara wenama channel 1k hadannkoo..✌️🤗

  • @amalpothuwila2783
    @amalpothuwila2783 4 หลายเดือนก่อน

    1=0:51
    2 =2:30
    3 =4:23
    4 =5:20
    5 =6:42
    6 =7:47
    7 =9:00
    8 =
    8

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝදරයා.. 96 🌎 cup එක ගත්තෙත් පලිගැනීමක් විදිහට කියනව නේද. මට අවුරුදු 8 යි. ඒත් මට මතකයි මැච් එක බලාපු ලොකු අය එහෙම කියනව

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +1

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      කාට පලිගැනීමක් විදිහටද?

    • @nickguruge6849
      @nickguruge6849 3 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p ඊට කලින් තිබ්බ ඔස්ට්‍රේලියන් ටුවර් එකකදි අපේ එවුන්ට ලෙඩ දාපු හොර අම්පයර්ල දාල දිනාපු එකට පලිගැනීමක්ලු.

  • @MeshenMJ
    @MeshenMJ 3 ปีที่แล้ว +1

    විශ්ම ලෝකයට සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් එසේම වේවා ❤️❤️❤️

  • @deepikarodrigo4385
    @deepikarodrigo4385 3 ปีที่แล้ว +1

    suba aluth awuruddak wewa

  • @saliyakularathne5519
    @saliyakularathne5519 3 ปีที่แล้ว +1

    Hi 👋

  • @himashamaduranga5045
    @himashamaduranga5045 2 ปีที่แล้ว

    අම්මෝ යූවිගේ එක තමා මරු

  • @rodda8029
    @rodda8029 3 ปีที่แล้ว

    එලකිරි

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +3

    -1st-
    2nd

  • @S_Sandesh2008
    @S_Sandesh2008 3 ปีที่แล้ว +1

    chanux bro passing to wishma lokaya

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว

    ගංගුලියා අසම තවත් ක්‍රිඩකයෙක්.
    රව්,ශ්‍රාස්ත්‍ර මම ආසම ක්‍රිඩකයා ඔහු ව්වහා,වුනේ මම ආසම නිළිය රිනා රොයි

  • @chanakaperera6078
    @chanakaperera6078 3 ปีที่แล้ว

    Pidanak (pressure) thuladi ARAVINDA krida karana vidiya pudumakarai.ARJUNA weni nayakayek pilibadawa hithagannath amarui .suddage plaster aka galawala lankawe thel binduwa ga Gena game akata yanawa mevila penenawa.adatath as themenawa.budu saranai

  • @ir5034
    @ir5034 3 ปีที่แล้ว

    Maruuu

  • @SO-bp3mf
    @SO-bp3mf 3 ปีที่แล้ว +1

    Paliganima hodha dheyak newe🙄🙄

  • @か14TM
    @か14TM 3 ปีที่แล้ว +1

    👍😊❤️

  • @Dhevdhaasx
    @Dhevdhaasx 3 ปีที่แล้ว +1

    How about Thisara Perera.
    Hitting 5 sixes against South Africa and getting hit 5 sixes by South Africa

  • @hypergaming9059
    @hypergaming9059 3 ปีที่แล้ว

    Frst like

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว

    Good

  • @vihangahansaka9426
    @vihangahansaka9426 2 ปีที่แล้ว

    මෙකෙ හැම එකටම පලිගැනීම් කියන්න එප ගොඩක් ඒව එයාලගෙ උත්සාහ ය

  • @hivindilmith2041
    @hivindilmith2041 3 ปีที่แล้ว +1

    කුලසේකර 2011 කැච් එක අත ඇරියා , ඊට පස්සේ එයාගෙ ක්‍රිකට් අනාගතෙත් ඉවර වුනා

  • @sachinnz-j5q
    @sachinnz-j5q 3 ปีที่แล้ว

    සුභ අලුත් අවුද්දක් වේවා අපිටහැමදාම මේ වගේ topic ගේනවාට ඔයාට ගොඩක් ස්තූතියි

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 3 ปีที่แล้ว +2

    ගංගුලි එහෙම දෙයක් වැඩියෙන්ම කලේ අම්පයර්ලා ඒ මැච් එකෙදි හොර අවුට් ගොඩක් දුන්න නිසා, වයිට් නෝ බෝල් ත් හොර කලා පෙනි පෙනිම. ලයිව් බලපු නිසා දන්නෙ

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +4

    හැමොටම සුභ නද වසරක් වෙවා !!

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@superz8521 එලම සහො 🤙

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว

      එසේම වේවා සහෝ

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@wishmalokaya1 අදරෙයි සහො 😍

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @@wishmalokaya1 මෙ කමෙන්ට් වටිනව සහො ලංකවෙ ගොඩක් චැනල් ඔය වගෙ නෙවෙයි අපෙ කමෙන්ට් වටිනව කියල ඔඑන්නුවට ගොඩක් ස්තුතිය සහො 😍😍😍😍🤗

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 3 ปีที่แล้ว

    Background sound eka godak wadi

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +4

    ඇයි තිසර පෙරේරා නවසිලන්යෙන් පලිගත් හැටි කෝ..
    එදා ලකුණු 140 ක් ගැහුවේ ඊට කලිං මැච් එකේදී තිසරගේ over එකට ලකුණු 30ක් ගහපු එකේ පලිය ගන්න 😬..

    • @cricklover2345
      @cricklover2345 2 ปีที่แล้ว

      හැබැයි එදා තිසරට මෑන් ඔෆ් ද මැච් හම්බුනේ ඉතිං ප්‍රතිවාධියා නවසිලන්තෙ වෙච්ච හින්දම තමයි. ඉන්දියාව එහෙම වුනානම් ලේසියෙන් පැරදිච්ච ටීම් එකේ එකෙක්ට මෑන් ඔෆ් ද මැච් දෙන්නෙ නෑ

  • @NiroshAlwis
    @NiroshAlwis หลายเดือนก่อน

    වෙනකටෙස් පකිස්තාන් එක්ක එදා ඉදන්ම හොදට බෝල් කරා

  • @nodhutuwishwaya5421
    @nodhutuwishwaya5421 3 ปีที่แล้ว +4

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @wishmalokaya1
      @wishmalokaya1  3 ปีที่แล้ว +2

      එසේම වේවා !!!

  • @isharamadhushka4353
    @isharamadhushka4353 2 ปีที่แล้ว

    Background miusic plz..