විනාඩි පහෙන් මහන්න පුළුවන් ෆ්‍රිල් එක අල්ලපු කොට්ටඋරයක්/ Pillow cases with frill

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2023
  • pillow cases with frill

ความคิดเห็น • 278

  • @Ruhani-Thikshana
    @Ruhani-Thikshana 4 หลายเดือนก่อน +13

    Social media වල ඉන්න සමහර පිස්සු ඇන්ටිලා දකිද්දී ඔයා සුපිරි❤..අම්මා කෙනෙක් විදිහට ලස්සනට අපිට මේ දේවල් මග පෙන්වීම කරන ඔබතුමිය ගැන හරිම සතුටුයි❤❤❤

  • @chandrikaa958
    @chandrikaa958 6 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි ඔබගේ පැහැදිලි කිරිම හරිම පිලි වලයි 🙏🙏🙏❤️❤️❤️

  • @nadeerasandaruwani6357
    @nadeerasandaruwani6357 9 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා සුරතලාගේ විඩීයෝස් එකක් දාන්න❤❤ආදරෙයි

  • @kumudini4143
    @kumudini4143 6 หลายเดือนก่อน +9

    මිස් ගොඩක් හොදට පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි ❤️ 👍🏻

  • @user-nm5wq9uh1m
    @user-nm5wq9uh1m 2 หลายเดือนก่อน +1

    කොට්ටඋර මහනකොට මටත් ආපු ගෙටලුවක් තමයි මුල්ල හරියට මහගන්න බෑ.ඔබ තුමියගෙ වටිනා දැනුවත් කිරීම නිසා ඒ ගැටලුව විසදුනා.ගොඩක් පින් ඔබතුමියට.❤️❤️❤️❤️

    • @nilanthiranasinghe7575
      @nilanthiranasinghe7575 หลายเดือนก่อน

      Oba thumiyage lassana wadagath jeevithe vidina hati bala mm th vinda. Asha hituna. Mth mona hari krn hitha gth. Obata theruwan saranai.

  • @nikinihasadara7963
    @nikinihasadara7963 6 หลายเดือนก่อน +2

    මිස් ගොඩක් හොදට පැහැදිලි කකා ගොඩක් පින් ඔයාට❤️

  • @kmunasinghe5520
    @kmunasinghe5520 ปีที่แล้ว +4

    හරි අපූරු නිර්මාන . හරිම ලස්සනයි . මම කොට්ටඋර මහන්න දැන ගත්තත් මේ වගේ රැලි පටිය අල්ලන්න දැනගෙන හිටියෙ නෑ . ඔයා හොදට පැහැදිලි කලා . ඔයාගෙ මේ කැප කිරීමට ස්තූතියි . 🌹

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාට ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻

  • @nuwanimadushani4779
    @nuwanimadushani4779 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනව බොහොම ස්තූතියි මමත් මහනව ඔය වගේ කොට්ට උරයක් හරිම සරලව මහන්න නොදන්න කෙනෙකුට උනත් මහන්න තෙරෙන්න කියල දෙනවා.❤️❤️❤️👍

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 🙋💐

    • @kirendagamage7762
      @kirendagamage7762 6 หลายเดือนก่อน +1

      Harima saralai jewithewedina wediya lassanai,,,,💐💐💐💐Enna maven Mal adarei mis ta

  • @nklifestyle5992
    @nklifestyle5992 ปีที่แล้ว +4

    නිර්මාණ වගේම ඔයාගේ ඇගිලි ටිකත් හරිම ලස්සනයි 💐

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක් 🙋💐

  • @user-cw6vn8xt4x
    @user-cw6vn8xt4x 6 หลายเดือนก่อน +2

    හරීම ලස්සනයි මිස් ඔයාගේ කොටිට උර පාට, පාට ලස්සන කොටිට උර. ඒ වගේම ඔයත් ලස්සනයි. ඔයාගේ කටහඩත් ලස්සනයි. ඔයාගේ නිවසත් ලස්සනයි. ඔයාට ගොඩාක් පිං මේ විදියට කියලා දෙනවට. ඔයාට නිදුක් නීරෝගී භාවය තව, තවත් වැඩිවේවායි පතමි.

  • @user-ps1pd9hl7d
    @user-ps1pd9hl7d 5 หลายเดือนก่อน +2

    හරිම ලස්ස්ස්සනයී.thnk you mis❤

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 7 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි ම්ස් ඔයා කියල දෙනව්දිහ මම ත් හරි කැමති දෙයක් කැමති දෙයක් ම්ස් ඔය වැඩ වලට ම්ස්ට තෙරැවන් සරනයි

  • @dahamiparindya5433
    @dahamiparindya5433 ปีที่แล้ว +4

    හරීම ලස්සනයි හරිම ආශා හිතුන. මාත් අදම මහනවා මෙ විදිහට ඔයා කියලදෙන විදිහත් හරි ලෙන්ගතුයි. ඔයට ගොඩාක් ස්තුතියි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

    • @dahamiparindya5433
      @dahamiparindya5433 ปีที่แล้ว +1

      ඔයාගෙ ගෙදර වටපිටාවත් video කරලා දාන්නකො.හරි ලස්සනයි වගෙ

  • @MudithaSenevirathne-jp6jg
    @MudithaSenevirathne-jp6jg หลายเดือนก่อน +1

    You are a very sweet decent lady. Thankyou verymuch for the wonderful explanation

  • @nikinihasadara7963
    @nikinihasadara7963 6 หลายเดือนก่อน +2

    ඔයත් ලස්සනයි ඔයාගෙ කට හඩත් ලස්සනයි වටපිටාවත් හරිම ලස්සනයි 😍

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 ปีที่แล้ว +2

    ලස්සනයි මමත් ඇදුම් කොට්ට උර එහෙම මහනවා ඔබගේ දැනුම අනෙක් අයටත් බෙදා දෙන එක ඉතාමත් වැදගත් ස්තුතියි ගොඩක් ඔයාට බුදු සරණයි ❤❤❤❤

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 5 หลายเดือนก่อน +1

    Oyage vidiyo mata lagdi balnna lebune atthatama harima wedagth igana ganna godak dewal thiyanwa matha harima asay mhanna mal hadanna duwatha akthu karagen mhnna asay goda ලස්සනයි ඉස්තුයි ඔයට තවත් වෙදගත් දෙයක් දෙන්න 😊 අදරෙයි ගොඩක් බුදුසරණයි

  • @shanthitisera2982
    @shanthitisera2982 6 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලියි මිස්❤

  • @lalitharajapaksha6561
    @lalitharajapaksha6561 ปีที่แล้ว +6

    පැහැදිලි කිරීම අතිශයෙන්ම විශිෂ්ටයි . ඔබේ සියලු පැතුම් ඉටු වේවා !!

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය අගය කිරීමට ..💐💜️💛💙🙋

  • @kanchanak7096
    @kanchanak7096 23 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි ❤

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 10 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි යි,ඔයත් ලස්සන යි,ගෙදරත් ලස්සන යි,බවිවත් ශෝයි,විඩියෝ එකම ලස්සන යි,බලන්න ආසයි

  • @ShyamaliKumarathissa
    @ShyamaliKumarathissa 9 หลายเดือนก่อน +2

    Man Ada thamai missge vedio baluwe Mata kotta ura mahanna asawen thamai baluwe aththatama godaaak lassanai thank you miss

  • @user-ug1qb3jb8i
    @user-ug1qb3jb8i 7 หลายเดือนก่อน +1

    Attha tama හරිම සතුටුයි oya ta thankyou ❤❤❤🎉🎉🎉🎉

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +3

    කොට්ට උර වගේම ඔයාගෙ වටපිටාව හරිම ලස්සනයි .අලුත් දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතී ..😘😘😘

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐😍🙋

  • @priyanga9521
    @priyanga9521 ปีที่แล้ว +7

    ඉතාම සරලව කියා දුන්නා .බොහොම ස්තුතියි ❤❤ . කොටිට උර මහන්න දැන ගත්තාට frills දාලා මහන්න අදයි දැන ගත්තේ .ආදරනිය ඔයාගේ video බැලුවාම හිතට හරිම සතුටුයි .ආදරෙයි හැමදාම .බුදු සරනයි 🙏🙏 .සතුටින් ඉන්න 💕

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට ..💛💚💙🙋

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +4

    මට ඔය මුල්ල මහන එක තමය් ගැටලුව උනේ දැන් හරි දැන් ගත්තා thanks 👍💐

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් 💐🙋

    • @neethahettiarachchi9040
      @neethahettiarachchi9040 ปีที่แล้ว +1

      ඔබගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි. ඔබට බොහෝ ම ස්තූතියි

  • @microt3lanka
    @microt3lanka หลายเดือนก่อน +1

    ❤❤❤❤Clear and clean thank you so much beautiful angel

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +3

    පාට පාට ලෝකයක්. කොට්ට උර පිරුණු ලෝකයක්. හරිම ලස්සනයි අක්කේ. Skip කරන්න නම් හිතෙන්නේ නැහැ අක්කේ.කොහොමහරි මම වීඩියෝ එක ඉවරවෙනකම්ම බලනවා. ❤️❤️❤️💐💐💐

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි ඔයාට ආදරණීය නංගී 💛💚💙💐🙋

  • @janakikumari9674
    @janakikumari9674 10 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම ඔයා හරි .මමත් එහෙම කෙනෙක් .ඔයාගේ හිත හරි ලස්සනයි .ඒකනේ අපිටත් කියලා දෙන්නේ.ආදරෙයි මම ❤❤❤❤

  • @kumuduopatha6350
    @kumuduopatha6350 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .ඔයාට තෙරැවන් සරණයි

  • @dhammikagunasinghe4290
    @dhammikagunasinghe4290 ปีที่แล้ว +1

    Harima lassana design kottauara dakkata mehipenua kottaura harima wiwiday aluth dewal godak danagaththa oyata godgodak thanks

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 💐🙋

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි දුවෙි ඔයා මහපු kramaya. මමත් කොටිටඋර මහන්න දැනගෙන හිටියට ඒත් මෙි විදියට මහන්න දැනගෙන හිටියේ නැහැ. ඔයා හරිම පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ඔයා මහලා පෙන්වපු කොටිට උර තරමි ලස්සන ඒවා මම කිසි දිනෙක කොතනක වත් දැකලා තිබුනේ නැහැ. හරීම ලස්සනයි ඔයා මහලා තිබුණ කොටිට උර . ඔයා ඒවා මහන විදිහ අපට කියලා දුන්නට ඔයාට ගොඩාාාාාාක් පිං දුවෙි.

  • @achiniperera257
    @achiniperera257 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි මිස්

  • @priyalrohitha887
    @priyalrohitha887 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි .පැහැදිලි කරන විදිහ හරිම ලස්සනයි ❤

    • @happyhome1093
      @happyhome1093  5 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි

  • @sharminifernando480
    @sharminifernando480 9 หลายเดือนก่อน +1

    So beautiful ❤️ thanks dear

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 9:23 ඔයා හරිම දිරිමත් කාන්තාවන් ට ආදර්ශමත් කෙනෙක්..ජයවේවා පතමි
    ❤❤❤❤❤

  • @nethusanjana9401
    @nethusanjana9401 ปีที่แล้ว +1

    අනේ ඔයානම් හරිම ලස්සනට කියලා දෙනවා ගොඩක් ස්තුතියි ❤️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාට ❤️💙💛💜️💐🙋

  • @sumithruwan1856
    @sumithruwan1856 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි, අදහස් ගොඩක් දුන්නට බොහෝ ම ස්තුතියි 💕💕💕

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඔයාටත් බොහෝම ස්තුතියි ..💐💜️💛💙❤️🙋

  • @uditharoshan5478
    @uditharoshan5478 ปีที่แล้ว +1

    Harima lassanai miss pahadiliwa kiyadenawa mahanna asa hituna misge vidio eka baluwahama thank you miss

  • @happyhome1093
    @happyhome1093  ปีที่แล้ว +1

    ආදරණීය ඔයාලට ගොඩාක් ස්තුතියි ආදරේයී 🎉❤ like, comment ,share කරපු ඔයාලට ගොඩාක් ස්තුතියි 💜️💙💛💚❤️💐🙋

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +1

    ලස්සනට කියලා දුන්නා. බොහෝම ස්තුතියි.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාටත්

  • @mudithamathew161
    @mudithamathew161 3 หลายเดือนก่อน +1

    🌟🪻🌹💗 වටිනාම බොහෝ දැනුවත් කරන රෝස කැකුලිය පින්බර කාන්තා රත්නය ඔබට දළදා මැදුරේ මිණිකිරණින් ආසිර්වාදය නොවඩුවම ලැබේවා යි මම ප්‍රාර්ථනා කරන්නෙමි ....!!!!🪻🌹💗🪻🌹💗🪻🌹💗

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයිඔබට තව තවත් ශක්තිය ධෛර්යයලැබේවා ගොඩක් thank 🌷🌷🌷💐💐🌺🌼💮❤❤❤

    • @happyhome1093
      @happyhome1093  7 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 💐

    • @PasinduNimsara-bx8jo
      @PasinduNimsara-bx8jo 6 หลายเดือนก่อน

      ​@@happyhome1093😊

  • @happyhome1093
    @happyhome1093  9 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි නැවත වරක් ආදරණීය ඔයාලට ❤🎉

  • @lakmaliabeysinghe1372
    @lakmaliabeysinghe1372 ปีที่แล้ว +2

    මල් මැද්දෙ පිපුණු මලක්.අනේ ඔයා හරි ෂෝක්.ඔයාගෙ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා! 💐❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻 ආදරේයී ගොඩාක්

    • @sujeewadilshaniherath4132
      @sujeewadilshaniherath4132 ปีที่แล้ว +1

      Lassenai akke..math kamathi kottaura mahanda..

  • @nilminijansz9370
    @nilminijansz9370 ปีที่แล้ว +1

    Harema lassani . Wadagat lassana nermana. Godak stutei .

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ❤️💙💜️💛💐😍🙋

  • @chathuramadubashana3062
    @chathuramadubashana3062 6 หลายเดือนก่อน +1

    Iassanai oyath lassanai oyage Athth lassanai gewaththath lassanai

  • @udulanelum6959
    @udulanelum6959 ปีที่แล้ว +2

    Harima lassanai .asaven baluva video 1 😍😍😍😍

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 ปีที่แล้ว +1

    හරිම ආදරනිය විදියට කියල දෙනවා ස්තුතියි ආදරෙයි❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ඔයාට ..ආදරේයී 💐💚💛💜️💙🙋

  • @monicaponameruma9818
    @monicaponameruma9818 ปีที่แล้ว +1

    මම ආසයි කොට්ට මහන්න ඔයා කියල දුන්න විදියටම මමත් මහන්න ඕනා, අනේ ඔයාට ගොඩාක් ස්තුතියි කියල දුන්නට ඔයා බුදුසරනයි!❤🙏👍😍

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏 🙋😍💐

  • @sithariwasunthala7688
    @sithariwasunthala7688 6 หลายเดือนก่อน +1

    Harima pilivelai misd❤

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 10 หลายเดือนก่อน +1

    Thank you soooo much akkiiii❤

  • @user-cr4di8qt1t
    @user-cr4di8qt1t 5 หลายเดือนก่อน +1

    Anee budu saranai haree pàhidili budu saranÌ honde daruvo

  • @kanchanasooriyaarachchi-hp4lj
    @kanchanasooriyaarachchi-hp4lj ปีที่แล้ว +1

    Harima lassanai...puluwan nam oyage gedara pennannako harima lassanai....

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ..මගේ අනිත් වීඩියෝස් බලන්න ...th-cam.com/video/Mu-K7o2BsJg/w-d-xo.html

  • @user-up1uf4ym3w
    @user-up1uf4ym3w หลายเดือนก่อน +1

    Thanak you mis

  • @sumithranair6795
    @sumithranair6795 6 หลายเดือนก่อน +1

    It's very nice. I could learn something new from your lesson. Thank you

  • @ashashamali3669
    @ashashamali3669 6 หลายเดือนก่อน +1

    Harima lassanai hema deyakma ❤❤❤

  • @user-np9pl2ov3g
    @user-np9pl2ov3g 8 หลายเดือนก่อน +1

    Waw marama vedagath thanks miss.budusaranae.

    • @happyhome1093
      @happyhome1093  8 หลายเดือนก่อน

      ස්තුතියි 💐

  • @hasiniparindya5233
    @hasiniparindya5233 ปีที่แล้ว +1

    Mamath adai vedoyo eka beluwe ..❤️
    Wow😲 lassanai hoda denumak gattha බොහොම ස්තුතියි
    Pirisedui piewelai lassanai ❤️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 💐🙋

  • @sheelaabeywickrama3330
    @sheelaabeywickrama3330 ปีที่แล้ว +1

    Harima lassanai.obata godak stutii.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋💙💜️

  • @spswijeratne831
    @spswijeratne831 ปีที่แล้ว +1

    Mama mahanna kamati kenwk newei.eath me video eka dakkama mahanna asha hithuna.hari lassanai,piliwelai.kohoma hari mahanna puruduwenawa.oyata godak godak .thanks.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋💙💜️

  • @janakaprasanna5685
    @janakaprasanna5685 5 หลายเดือนก่อน +1

    මිස් ඔයාට ගොඩක් පිං අපිට කියලා දුන්නට මිස් මට දැන ගන්න පුළුවන් ද කොට්ට උරයේ මැදට පිල් එක අල්ලන විදිය අනේ ඔයාට ගොඩක් ස්තූතියි

  • @malkanthipdr8384
    @malkanthipdr8384 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @indimanissanga8932
    @indimanissanga8932 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි dear......❤️❤️🌹🌹👏👏

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @fortan-we3od
    @fortan-we3od 2 หลายเดือนก่อน +1

    ✔ ම ලස්සනයි ❤❤❤❤❤❤

  • @nimsaranimsara5288
    @nimsaranimsara5288 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @aselabandara9309
    @aselabandara9309 ปีที่แล้ว +1

    Godak watina video akak. Bohoma sthuthei. Siyalu katayouthu saarthaka wewa. Niduk.Neerogi.Derghayou wewa. Akke ayata. Man nangiyek. Paththini maani pihita Labewa...!!!

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය බවට ..ඔබටත් දළදා සමිදු පිහිටයි 🙏 පරෙස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හැමදාම 💚❤️💙💐🙋

  • @chandrajayakody7084
    @chandrajayakody7084 9 หลายเดือนก่อน +1

    Thank you mis ayea v8diyo akak karanna ❤❤❤❤❤

  • @gamagepriyangi8345
    @gamagepriyangi8345 ปีที่แล้ว +1

    Harima lassanai Shok oya niyamai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 💙

  • @chandanapnilushi2202
    @chandanapnilushi2202 ปีที่แล้ว +2

    අනේ ගොඩාක්ම ස්තුතියි අක්කා ඔයාට .මාත් මහන්න දන්න කෙනෙක් නෙමෙයි.අලුතෙන් මැශින් එකක් ගත්තා .මං ගොඩක් ආසාවෙන් හිටියෙ රැලි පටිය දාලා මහන කොට්ට උරයක් මහන්න .ගොඩක් වීඩීයෝස් බැලුවා තේරුම් ගන්න අමාරු වුනා .මේක නම් හොදින් තේරුණා. අවුරුද්දට ගොඩක් කොට්ට උර මහගන්න පුළුවන් දැන් මටම.ස්තුතියි අක්කා ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි 😘😘❤️❤️❤️❤️❤️❤️

    • @chethikasankalpa8340
      @chethikasankalpa8340 8 หลายเดือนก่อน

      @@happyhome1093සරලව කියල දුන්න ඔබට ස්තූතියි

  • @pushpairangani9014
    @pushpairangani9014 6 หลายเดือนก่อน +1

    Thank you mis❤❤❤

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් බුදු සරණයි 🌹❤️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @user-wp6gd2vn4i
    @user-wp6gd2vn4i 5 หลายเดือนก่อน +1

    Sooiii ane oyage wada miiissss

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි👍👍💚💛🧡😍

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට 🙋😍💐

  • @dptravel5156
    @dptravel5156 ปีที่แล้ว +1

    ඔයාගෙ නිර්මාන හරිම ලස්සනයි ඔයාගෙ සතුට සzපත තව වzඩිවේවා

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 💐

  • @DonkaumaliSaputhantri
    @DonkaumaliSaputhantri 5 หลายเดือนก่อน +1

    කොට්ට උර ය හරිම ලස්සනයි එ වා ගෙ ම මී ss ද ලස්සනයි

  • @darshanigunarathna3426
    @darshanigunarathna3426 4 หลายเดือนก่อน +1

    Thank you ❤❤

  • @thusharaperera2882
    @thusharaperera2882 7 หลายเดือนก่อน +1

    Very nice❤❤

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 ปีที่แล้ว +6

    කොට්ට උරෙත් ලස්සනයි.එයිටත් වඩා ලස්සන ඔයා ඉන්න වටපිටාව.❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..මේ video එක බලන්න හිමින් th-cam.com/video/DMAmeZKC97w/w-d-xo.html

  • @wadumethrigesriyani20
    @wadumethrigesriyani20 ปีที่แล้ว +1

    Godak lassanai dear

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 😍😍

  • @AS-bt8zy
    @AS-bt8zy ปีที่แล้ว +1

    Ane sathutui .mata e kotta tika dakala nidimathath ava .lassanai .budu saranai .!

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..සියලුම ප්‍රශ්න අමතක කරල නින්දට යන්න ඕනි 😍 දළදා සමිදු පිහිටයි 🙏 ඔයාටත්

  • @thusharaharshani622
    @thusharaharshani622 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුතේ මමත් හරිම ආසයි විසිතුරු වැඩ වලට රහට කැම හදන්න ගෙදර ලස්සන කරන්න මල් හිටවන්න පුතා ගෙ සාරි කොට්ට උර අලුත් අලුත් නිර්මාණය ක් හරිම ලස්සනයි පැහැදිලි කිරිම ත් හරිම පැහැදිලියි මම අවුරැදු 63ක ආච්චි අම්මා කෙනෙක් පුතෙ පුතාට බුදු සරනයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ආදරේයී ගොඩාක් ...බොහෝම ස්තුතියි ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻 හරියටම බැලුවොත් මමත් ආච්චි අම්මා කෙනෙක් තමයි ඉතින් 😍 වයස කියන්නේ ඉලක්කමක් විතරයි මට නම් ..පරෙස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න හැමදාම

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 ปีที่แล้ว +1

    Harima pahadili👍👍🌹

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @shamikas
    @shamikas 6 หลายเดือนก่อน +1

    Mis කියලා දෙන විදිහ therenawa. ❤

  • @rasikadilhanihadunneththe3031
    @rasikadilhanihadunneththe3031 6 หลายเดือนก่อน +1

    So nice❤❤❤

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +1

    Oya harima hoda kenek adarei godak

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻

  • @chandrajayasinghe7855
    @chandrajayasinghe7855 6 หลายเดือนก่อน +1

    අන් අයගේ සිත් සතුටු කිරීම පිනක්

  • @chaminidilangani3563
    @chaminidilangani3563 ปีที่แล้ว +1

    Godak lassanai..mn hariyata reli patiya allanna beruwa hitiy oyata pin eka hariyatama godak pehediliwa kiyala dunnata.. Budu saranai..

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏

  • @sandyarathnayaka-op8sf
    @sandyarathnayaka-op8sf ปีที่แล้ว +1

    අද මම ඉස්සෙල්ලා ම බැලුවෙ හරිම ලස්සනයි මම දිගටම බලනවා ඔයාට සුභ දවසක් 🥰🥰🥰🥰

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ...💐😍🙋

  • @giftforyou4386
    @giftforyou4386 ปีที่แล้ว +1

    Thank you very much. ❤

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 7 หลายเดือนก่อน +1

    Oyalage gedara nidaganna mamath ennado??????❤❤❤❤❤❤

  • @pathumsanjiwa-vu7re
    @pathumsanjiwa-vu7re 6 หลายเดือนก่อน +1

    හරිමලස්ස නයි මිස්

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 ปีที่แล้ว +1

    0ya harima sathutin inna kenek. Good luck

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ගොඩාක් 💐🙋

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +5

    Very thankful for you for sharing your own design with us take care and be save

  • @subodhapeiris9344
    @subodhapeiris9344 ปีที่แล้ว +1

    Wowwwww ..ලස්සනයි අක්කා ❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 หลายเดือนก่อน +1

    ගොඩක් isthuthi obathumiyata

  • @jasinthafernando5861
    @jasinthafernando5861 ปีที่แล้ว +1

    කොට්ට උර හරිම ලස්සනයි.ඔයත් වට පිපිටාවත් හරිම ලස්සනයි.ඔයාගෙටෙලි පෝන් නොම්මරය ටිකක් දෙන්න පුලුවන්ද.ජේසු පිහිටයි.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට

  • @binukathisara3402
    @binukathisara3402 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක්

  • @sriyaratnapala1127
    @sriyaratnapala1127 ปีที่แล้ว +1

    ලස්සනයි .....සරලව කියා දුන්න ..
    🌺

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 💐🙋

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +2

    Thanks for your help 🌷🌷