Make Extra Income with Easy Panty Sewing: Sew 75-80 in Just 5 Minutes a Day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
    මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න
    • #Amazingly easy way to...
    • Let’s sew a panty with...
    • Very Beautiful Easy to...
    • Recycle old tee into a...
    • This panty is sewn usi...

ความคิดเห็น • 274

  • @j.w.jnishanthi6386
    @j.w.jnishanthi6386 9 หลายเดือนก่อน +7

    Me redi warge mokada, ganne kohenda

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน +5

      ඔයාල ගොඩ දෙනෙක් මේ රෙදි වර්ගය මොකක්ද අහන නිසා ආයෙත් කියන්නම්.
      මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
      මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน +2

      මීට අමතරව ටී ෂර්ට් මහන රෙදි ගන්නත් පුළුවන්

    • @HappyLongPier-oy5mh
      @HappyLongPier-oy5mh 8 หลายเดือนก่อน

      ​@@thegoldenneedle_22❤❤❤❤ MIu I'm in NJmlg🎉🎉🎉😊😅

    • @bertyfernando6489
      @bertyfernando6489 4 หลายเดือนก่อน

      P

    • @sujeewamangalika1397
      @sujeewamangalika1397 หลายเดือนก่อน

      Thank you....❤

  • @yamunarajani7559
    @yamunarajani7559 10 หลายเดือนก่อน +18

    හොදට තේරුණා මේවාගේ වැඩසටහන් තව තවත් ඉදිරියට කරන්න පුළුවන් නම් හොඳයි සුබ දවසක් වේවා

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. ඔයාල වෙනුවෙන් තව ගොඩක් දේ කරන්න බලාපොරෙත්කුවෙන් ඉන්නවා

    • @GayanaiSandamali
      @GayanaiSandamali 4 หลายเดือนก่อน

      මම මාතර .මේ රෙදි ගන්න පුළුවන් තැන් කියන්න පුළුවන්ද මිස්

  • @dsspkimesha1923
    @dsspkimesha1923 7 หลายเดือนก่อน +2

    ඇත්තට හොඳයි පැහැදිලියට කියල දුන්නා නොතේරෙන අයට ගොඩක් වටිනවා බුදු සරනයි

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි🌹

  • @hansiaraliya5249
    @hansiaraliya5249 24 วันที่ผ่านมา

    ලස්සනට කියලා දෙනවා.මහන්න බැරි අයට උනත් මහගන්න පුළුවන්
    ස්තූතියි මිස් 🙏🙏🥰🥰

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  24 วันที่ผ่านมา

      ගොඩක් අගය කරනව අසහස් දැක්වීම.
      ස්තූතියි🌷❤️

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 10 หลายเดือนก่อน +4

    හොඳ පැහැදිලි කිරීමක්.හොඳ කොලිටියක් සහ ලස්සන වර්ණ ගැලපීමක් ස්තුතියි මිස් ❤❤❤

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน +3

      සතුටුයි අගය කිරීමට🌹🌹❤️

  • @sesogb6849
    @sesogb6849 10 หลายเดือนก่อน +5

    හරිම. වැදගත්. බොහෝම. ස්තුතියි

  • @ksenevirathne6604
    @ksenevirathne6604 9 หลายเดือนก่อน +1

    හරිම පෑහැදිලියි ගොඩක් වටිනවා.ස්තූතියි මිස්

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ShaltonJayarathana
    @ShaltonJayarathana 2 หลายเดือนก่อน +1

    Mis normal meshing ekenda mahanne.redi vargaya mokakda.

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  2 หลายเดือนก่อน

      Normal machine eke mahanne mamath..
      මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
      මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න

  • @අනු-ස5ච
    @අනු-ස5ච 8 หลายเดือนก่อน

    හරිම හොදට පැහැදිලිව කියල දෙනව බොහොම ස්තුතියි මිස් බුදු සරණයි 🙏

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි🌹

  • @aynoormohomad3015
    @aynoormohomad3015 4 หลายเดือนก่อน

    Godak hodata පැහැදිලි kyl dunna. Thanks mis, best.. very nice good .👍

  • @indranivictoria4281
    @indranivictoria4281 10 หลายเดือนก่อน +1

    Where can we buy the needle . can you give the name of the needle
    Please
    Thank you for giving easy way.

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน +1

      These needles are called “ballpoint or jersey needles”.
      But shop keepers know them mostly as duro/ stretch needles.
      If you state where you live, i can tell where to buy

  • @withcrafts6251
    @withcrafts6251 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ඒක nam වටිනා video එකක් .🙏 thanks

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 9 หลายเดือนก่อน +1

    Thank you .හරිම පැහැදිලියි

  • @anuhaskumarasinghe9125
    @anuhaskumarasinghe9125 27 วันที่ผ่านมา

    හරිම පැහැදිළිව කියලා දුන්නා ස්තුතියි

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @champastephan7395
    @champastephan7395 8 หลายเดือนก่อน

    මැහුවා මාරම ලේසියි හොදට ආවා ගොඩාක් ස්තුතියි හරිම සතුටුයි

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි🌹

  • @ratnasriwardana7662
    @ratnasriwardana7662 4 หลายเดือนก่อน

    Clear instructions .thank you
    ජයමවේවා!

  • @daisydias8403
    @daisydias8403 7 หลายเดือนก่อน

    Explaining nicely. Thank you. Can u tell me from where we can buy these ilastic. Couldn't find in Negombo cut piece shops.

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  7 หลายเดือนก่อน +1

      Thank you
      Then you’d better try in Pettah. You’ll definitely find it there. Check in the cross streets

    • @daisydias8403
      @daisydias8403 7 หลายเดือนก่อน

      Ok. Thank you very much. I'll try it there.

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. බොහොම පැහැදිලියි. ජය pathanawa.

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @NelumLanka
    @NelumLanka 8 หลายเดือนก่อน

    ස්තූතියි ඔයාට වටිනා පැහැදිලි කිරීමක්

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @achaladesilva6132
    @achaladesilva6132 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි මිස් ❤

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 10 หลายเดือนก่อน +4

    ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට❤❤❤

  • @SutharshiniTharshini
    @SutharshiniTharshini 10 หลายเดือนก่อน +9

    Please tell me cloth name

  • @SomalathaGamage-ft9jl
    @SomalathaGamage-ft9jl 9 หลายเดือนก่อน

    Thank you so much its very clear and understanding

  • @ChampikaNeranjalachampika
    @ChampikaNeranjalachampika 9 หลายเดือนก่อน

    ගොඩක් හොඳින් කියා දුන්නා
    ස්තුතියි

  • @rptechnology7793
    @rptechnology7793 10 หลายเดือนก่อน +1

    මහන්න nam බැරිද ,කවුද api mahana පළියට ganne.

  • @gamingpodda2805
    @gamingpodda2805 8 หลายเดือนก่อน +1

    pehedeliwa keyala dunna oba thumiyata godaaak pin

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 10 หลายเดือนก่อน +2

    Thank you .

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ස්තූතියි

  • @ndilhani3949
    @ndilhani3949 10 หลายเดือนก่อน

    Miss me adena redi mahanna ganna idikatuwa normal machie ekata danna puluwanda..? Harima lassanai miss. E wage dewal igena gannath harima asai.

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      Thank you
      Ow. Normal machine ekata pahasuwen danna puluwan.
      Digatama inna math ekka. Godak dewal idiriyedi danawa.

    • @ndilhani3949
      @ndilhani3949 10 หลายเดือนก่อน

      @@thegoldenneedle_22 thank you miss. Lesiyenma therum ganna puluwan vidihata kiyala denawa. ♥️

    • @prasadaniidippily4906
      @prasadaniidippily4906 9 หลายเดือนก่อน

      Thank you for the clear explanation.
      Is it required to use special threads when sewing stretch material?

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน

      No need at all. You can use the same normal thread that you use to sew other clothes

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 9 หลายเดือนก่อน

    Ane godak pahadili godk tnx budusarni ❤️

  • @wasanakumari4140
    @wasanakumari4140 3 หลายเดือนก่อน

    ස්තූතියි මිස්. මේකේ වටට ඉලාස්ටික්ද අල්ලන්නෙ

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  3 หลายเดือนก่อน +1

      ඔව්. ලස්සන ඉලාස්ටික් එකක් අල්ලගන්න

    • @wasanakumari4140
      @wasanakumari4140 3 หลายเดือนก่อน

      @@thegoldenneedle_22 ස්තූතියි මිස්. ඕලෝක් නැතිව නෝමල් මැෂින් එකේ මහන්න පුලුවන් නේද

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  3 หลายเดือนก่อน +1

      @@wasanakumari4140
      ඔව්. මම මහන්නෙත් නෝමල් මැෂින් එකේ..

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 9 หลายเดือนก่อน

    හොදක් ස්තුතියි. පැහැදිලි කලාට පිං

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @girlsr2614
    @girlsr2614 10 หลายเดือนก่อน

    Godak pehediliwa kiyala.dunna thanks you❤❤❤

  • @nirmalaperera1620
    @nirmalaperera1620 9 หลายเดือนก่อน

    Miladi ganna puluwanfa

  • @chamithmaduranga3204
    @chamithmaduranga3204 9 หลายเดือนก่อน +1

    නොදන්නා ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් පින්❤

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි🌹

  • @subodinirmala3529
    @subodinirmala3529 หลายเดือนก่อน

    ඕනම මැශිමකින් මේ රෙදි වර්ගය මහන්න පුලුවන් නේද . නීල් එක විතරයි නේද මාරු කරන්න ඕනෙ

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  หลายเดือนก่อน

      ඔව්.
      Needle එක විතරක් මාරු කරන්න

    • @subodinirmala3529
      @subodinirmala3529 หลายเดือนก่อน

      @@thegoldenneedle_22 ස්තූතියි ඔබතුමියට🙏🙏🙏

  • @NISHANTHISilva-fk8cs
    @NISHANTHISilva-fk8cs 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි

  • @vindyatharangani3763
    @vindyatharangani3763 8 หลายเดือนก่อน

    Mekata Ganna redi wargawala nam kiyannako miss

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      ඔයාල ගොඩ දෙනෙක් මේ රෙදි වර්ගය මොකක්ද අහන නිසා ආයෙත් කියන්නම්.
      මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
      මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 10 หลายเดือนก่อน

    Godak sthuthiy oba thumiyata❤❤

  • @lakmalikodikara1823
    @lakmalikodikara1823 8 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ❤

  • @ChirathNiduka-xy5li
    @ChirathNiduka-xy5li 4 หลายเดือนก่อน

    Godak hodata kiyala denawa godak sthuthi

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 5 หลายเดือนก่อน

    බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @ruwaniishara306
    @ruwaniishara306 10 หลายเดือนก่อน

    ඉලාස්ටික් එක අල්ලනකොට ඒක ඇදලා අල්ලන්න ඕනි නැද්ද මිස්

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      ඉලාස්ටික් එක යන්තමින් ඇදල අල්ලන්න. මේ රෙදි වර්ගය ගොඩක් ඇදෙන නිසා ඉලාස්ටික් එක ගොඩක් ඇදල ඇල්ලුවොත් පෑන්ටි එක ටිකක් හිර වෙන්න පුළුවන්

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 หลายเดือนก่อน

    බොහෝම හොඳම විදිහට කිව්වා ❤

  • @KumariSenanayaka-m5b
    @KumariSenanayaka-m5b 10 หลายเดือนก่อน

    හරීම පැහැදිලිව කියලා දුන්නා.

  • @krishanthahmd2586
    @krishanthahmd2586 10 หลายเดือนก่อน

    Thank you.❤

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 8 หลายเดือนก่อน

    මිස් මේ රෙදි වර්ගෙ නම මොකක්ද ?

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      Nylon spandex (නයිලෝන් ස්පෑන්ඩෙක්ස්)/ ඇදෙන රෙදි

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 10 หลายเดือนก่อน +1

    මේ වා ගන්න පුළුවන් කොහෙන් ද.

  • @PunyaDamayanthi
    @PunyaDamayanthi 8 หลายเดือนก่อน

    Clothes ganne kohenda

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      Normal redi kada/ cut piece kadawalin ganna puluwan.
      Stretch redi kiyala illanna

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  8 หลายเดือนก่อน

      ඇදෙන රෙදි

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති❤

  • @indui8839
    @indui8839 7 หลายเดือนก่อน

    Bohoma sthuthii matanam harima wedagath

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  7 หลายเดือนก่อน

      සතුටුයි ඒ ගැන…

  • @chithrawanigathunga7315
    @chithrawanigathunga7315 10 หลายเดือนก่อน

    ඔයා රෙදි වර්ගය normal මැෂින් එකේ මහන්න පුලුවන්ද මිස්

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน +1

      Normal machine එකේ හොදට මහන්න පුළුවන්, හැබැයි ඇදෙන රෙදි මහන ඉදිකටුවක් දාන්න ඕනෙ. Machine ඉදිකටු තියෙන ඕන කඩේකින් ඒ ඉදිකටු ගන්න පුළුවන්

    • @kumudukumari9660
      @kumudukumari9660 10 หลายเดือนก่อน

      ​@@thegoldenneedle_22p

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 9 หลายเดือนก่อน

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි මේ ඉලාස්ටික් වර්ගය කියන්න 🙏

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි🌹
      මේ නවන්න පුළුවන් ඉලාස්ටික් ( fold over elastic)
      බ්‍රා, පෑන්ටීස් වලට පාවිච්චි කරන්න පුළුවන්.

  • @priyanthakolonne-vo4vk
    @priyanthakolonne-vo4vk 9 หลายเดือนก่อน

    ❤ස්තුතියි මිස්

  • @inushkiwickramarachchi1390
    @inushkiwickramarachchi1390 8 หลายเดือนก่อน

    Thank you mis

  • @NilminiDissanayake
    @NilminiDissanayake 10 หลายเดือนก่อน

    ඇදෙන ඕනම රෙදි වර්ගයක් ගන්න පුලුවන්ද

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      පුළුවන්. (හැබැයි ඇදල අතෑරියාම ආය තිබ්බ ප්‍රමාණයට එන්න ඕන) ඒත් gusset (ඇතුලට දාන රෙදි කෑල්ල ඇදෙන කපු( cotton) ගන්න.
      Velona රෙදි පෑන්ටි මහන්න ගැලපෙන්නෙ නෑ

  • @rosietaherath9754
    @rosietaherath9754 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @ThalathaLakmali-l2r
    @ThalathaLakmali-l2r 10 หลายเดือนก่อน

    Kohenda me redi ganne

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      කට් පීස් කඩවල, ගොඩක් රෙදි කඩවල තියෙනවා

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ mama mahanna kamai natikanak Amavidiyowa baladdi atthatama mathath nahanna asa hituna❤❤❤❤

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  7 หลายเดือนก่อน

      Oya mahanna patan ganna. Ethakota oyata godak asa hithei

  • @shashiprasani8552
    @shashiprasani8552 10 หลายเดือนก่อน

    Thank you❤

  • @KusumaPremawathi-td9fz
    @KusumaPremawathi-td9fz 9 หลายเดือนก่อน

    Harima lassana pantie. Thank you. 😊

  • @anuranasinghe
    @anuranasinghe 10 หลายเดือนก่อน

    thank you

  • @BudhdhikaBudhdhika
    @BudhdhikaBudhdhika 10 หลายเดือนก่อน

    Godak watinawa.

  • @DulminiKalugamage
    @DulminiKalugamage 10 หลายเดือนก่อน

    Thanks

  • @renukaweerasinghe4780
    @renukaweerasinghe4780 10 หลายเดือนก่อน

    Tjhank you ❤❤❤

  • @vajanthidevika3266
    @vajanthidevika3266 10 หลายเดือนก่อน

    ස්තූතියි

  • @aknaravishani8582
    @aknaravishani8582 9 หลายเดือนก่อน

    Thak .s

  • @madumadu9788
    @madumadu9788 3 หลายเดือนก่อน

    Thanks mis ane redi ganna kohenda .ewage nama mokadda mis

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  3 หลายเดือนก่อน

      මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
      මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න.
      ලොකු රෙදි කඩවලින් ගන්න පුළුවන්. එහෙම නැතිනම් කට් පීස් රෙදි කඩවලින් අනිවාර්යයෙන් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් අතින් ඇදල බලන්න දෙපැක්තට- ඇදෙනවද කියලා…

  • @EnokaLakmini
    @EnokaLakmini 4 หลายเดือนก่อน

    රෙදි වර්ගයයේ නම කැමක්ද?

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  4 หลายเดือนก่อน

      මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
      මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න

  • @GayaniPathminikumari-om3kp
    @GayaniPathminikumari-om3kp 4 หลายเดือนก่อน

    Godak pahadelei .

  • @sandwvlog7220
    @sandwvlog7220 7 วันที่ผ่านมา

    ඔයාට ගොඩාක් ස්තුතියි

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  7 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි🌹

  • @rashikagunarathne2762
    @rashikagunarathne2762 9 หลายเดือนก่อน

    Thanks

  • @cjcj-jy9it
    @cjcj-jy9it 10 หลายเดือนก่อน

    pahediliwa hodatama apiwa denuwath kalata tnx.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 4 หลายเดือนก่อน

    ස්තූතියි

  • @nilushidarshani-d4r
    @nilushidarshani-d4r 4 หลายเดือนก่อน

    Material ganne kohenda miss.

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  4 หลายเดือนก่อน

      Cut piece කඩවල නම් ඕනතරම් තියෙනවා. රෙදි කඩවලිනුත් ගන්න පුළුවන්. පෑන්ටි මහන ඇදෙන රෙදි කියල ඉල්ලන්න

  • @NethukaHasarel
    @NethukaHasarel 9 หลายเดือนก่อน

    මේ මැෂින් වර්ගය මොකක්ද මිස් ස්තුතියි පැහැදිලි කියල දුන්න විදිය

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน

      මේක සාමාන්‍ය මැෂින් එකක් (Singer)
      මේ පෑන්ටි ඕනම සාමාන්‍ය මැෂින් එකකින් මහන්න පුළුවන්. ඉදිකටුව විතරක් ඇදෙන රෙදි මහන ඉදිකට්ටක් (ball point needle) දාගන්න.

    • @NethukaHasarel
      @NethukaHasarel 9 หลายเดือนก่อน

      @@thegoldenneedle_22 ස්තුතියි මිස්

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 10 หลายเดือนก่อน

    ස්තුතියි මිස් දැනුම ලබාදීම අනේ අපේ මැෂිනෙකේ ඇදෙන රෙද්ද මහනකොට නූල ෂිප් වෙනව විසදුමක් දෙන්නකො❤

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน +5

      ඇදෙන රෙදි මහන්න වෙනම ඉදිකටු තියෙනවා- ඕන මැහුම් බඩු තියෙන තැනකින් ගන්න පුළුවන්. ඒක දාගන්න ඇදෙන රෙදි මහනකොට. එතකොට ඒ ප්‍රශ්නෙ හරියනවා

    • @lionelwijenayake6228
      @lionelwijenayake6228 9 หลายเดือนก่อน

      නූලත් වෙනස් එකක් නේද මිස්

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน +1

      නැහැ. නූල සාමාන්‍ය රෙදි මහන නූලක්.

    • @sangeethageethanjali3189
      @sangeethageethanjali3189 8 หลายเดือนก่อน

      ඇදෙන රෙදි සාමාන්‍ය නූලෙන් මැහුවාම කලිසම ඇදෙද්දි නූල් කැඩෙන්නෙ නැති ද

  • @pasindulakmali9933
    @pasindulakmali9933 10 หลายเดือนก่อน

    මේක මහන්න මේ elastic එකට folder ekak තියෙනව. ඕනි කෙනෙක්ට හදාගන්න පුළුවන් රු 1000ක් වගේ තමා යන්නෙ

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      වට්ස්ඇප් අංකයට විස්තර එවන්න.

  • @priyanipriyani6862
    @priyanipriyani6862 10 หลายเดือนก่อน

    වටිනවා ගොඩාක් ❤❤

  • @INDUTENNAKOON
    @INDUTENNAKOON 10 หลายเดือนก่อน

    Mewa kadekata danawanm keeyakatada danne.labe keeyakda ekakin

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      Mekata viyadama yanne Rs. 100k vithara. (Godak mahanawa nam 60/- vithara) ekak 350/- dunnoth 250k labai. Eeta wada ganakata unath denna puluwan. Eth market eka oya hadaganna ona

  • @christeenlaity3201
    @christeenlaity3201 10 หลายเดือนก่อน

    මුදල්දිගන්න පුලුවන්ද පැන්ටි

  • @rashikagunarathne2762
    @rashikagunarathne2762 9 หลายเดือนก่อน

    Ilastick name pl

  • @smsenadhirathne8300
    @smsenadhirathne8300 9 หลายเดือนก่อน

    මොකක්ද මිස් මේ රෙදි වර්ගය .කොහොමද ගන්න පුළුවන් ❤❤❤

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน

      මේක ඇදෙන රෙදි(stretch material) වර්ගයක්. රෙදි කඩවල තියෙනවා. කට් පීස් කඩවලින් පහසුවෙන් හොයාගන්න පුළුවන්

  • @nadi-if3be
    @nadi-if3be 9 หลายเดือนก่อน

    මහන එව දෙන්න තැනක් තියෙනවද

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  9 หลายเดือนก่อน

      මම මහන ඒවට මට හොද මාකට් එකක් තියෙනවා.
      ඔයාල විකුණගන්න විදියක් හදාගන්න ඕන

  • @RANSILU885
    @RANSILU885 9 หลายเดือนก่อน

    Thanks mis

  • @nilanthifernando5698
    @nilanthifernando5698 10 หลายเดือนก่อน

    මිස් මේ ඇදෙන රෙදි ඉලාස්ටික් ගන්නෙ කොහෙන්ද ස්තුතියි

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน +1

      මේවා කට්පීස් රෙදි කඩවල නම් ඕන තරම් ගන්න තියෙනවා. ඒ වගේම සාමාන්‍ය රෙදි කඩවලිනුත් ගන්න පුළුවන්. පෑන්ටි මහන ඇදෙන රෙදි කියල ඉල්ලන්න

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 10 หลายเดือนก่อน

    ❤ Thanks

  • @halert3937
    @halert3937 10 หลายเดือนก่อน

    Lassanai pahadili...

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @nimindachathura8446
    @nimindachathura8446 15 วันที่ผ่านมา

    Redi genna ganne kohomada

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  15 วันที่ผ่านมา

      Redi genna ganna awashya nae.
      Ōna town ekakin ganna puluwan adena redi..

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 10 หลายเดือนก่อน

    මැෂින් eka mokkada plz

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      සාමාන්‍ය මහන machine එකක්.
      ඉදිකටුව විතරක් ඇදෙන රෙදි මහන එකකට මාරු කරන්න

  • @twentyabc2751
    @twentyabc2751 10 หลายเดือนก่อน

    Excellent 😅

  • @KavindhaKavindha-q7k
    @KavindhaKavindha-q7k 7 วันที่ผ่านมา

    ස්තූතියි මිස් ❤

  • @nimeshamadushani8458
    @nimeshamadushani8458 7 หลายเดือนก่อน

    ගන්න ඔන රෙදි වර්ගය මොකක්ද

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  7 หลายเดือนก่อน

      මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
      මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 10 หลายเดือนก่อน

    Thank u

  • @lalithajayasinghe6002
    @lalithajayasinghe6002 9 หลายเดือนก่อน

    Thankyou

  • @jappjayasooriya9722
    @jappjayasooriya9722 10 หลายเดือนก่อน

    Mewata ගන්න රෙදි වර්ග මොනවාද කියලා කියන්නකෝ

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน +1

      Polyester spandex/ lycra.
      සරලවම කියනවානම් යට ඇදුම් මහන ඇදෙන රෙදි කියල ඉල්ලන්න

    • @jappjayasooriya9722
      @jappjayasooriya9722 10 หลายเดือนก่อน

      @@thegoldenneedle_22 ගොඩක් ස්තූතියි

  • @geethavadiwel4087
    @geethavadiwel4087 6 หลายเดือนก่อน

    රෙදි වර්ගය මොනවද

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  6 หลายเดือนก่อน

      මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න.
      මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න

  • @Mala-ck7sz
    @Mala-ck7sz 4 หลายเดือนก่อน

    Nomal machine eke barida

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  4 หลายเดือนก่อน +1

      Puluwan. Mama mahanne normal machine eke thamai

  • @indranivictoria4281
    @indranivictoria4281 10 หลายเดือนก่อน

    Show once in poplin cloth or shetha cloth

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  10 หลายเดือนก่อน

      Do you want me to do a tutorial on non stretch cotton material?

  • @SiriyalthaSiriyaltha
    @SiriyalthaSiriyaltha 2 วันที่ผ่านมา

    ඉදිකටු ගන්න තියෙන්නෙ කොහෙද

    • @thegoldenneedle_22
      @thegoldenneedle_22  2 วันที่ผ่านมา

      ඕනම සිංගර් සාප්පුවකින් හරි මැහුම් බඩු තියෙන සාප්පුවකින් හරි ගන්න පුළුවන්