ගෙදර වැඩ කරන ගමන් සතියකට ලොකු මුදලක් ගන්න ක්‍රමයක් | Learn Heat N' Bond For Fabric Printing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 416

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 4 หลายเดือนก่อน +2

    ඇත්තට හරිම වැදගත් මිස් ගේ විඩියෝ බලනවා හරිම වැදගත් ගොඩක් ස්තුති ම්ස් ❤️❤️❤️❤️

  • @ChithraSamarasainghe-hq3dm
    @ChithraSamarasainghe-hq3dm หลายเดือนก่อน

    ඒක නම් හරිම අපූර්ව නිර්මාණයක් ....හරිම අගෙයි....මිස්ට ගොඩාක් ගොගොඩාක්ම ස්තූතියි ..

  • @indraniwalakulpola
    @indraniwalakulpola ปีที่แล้ว +1

    මෙවන් නව නිර්මාණ හදුන්වා දෙනවට මිස්ට ගොඩක් ස්තූතියි පින්

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 หลายเดือนก่อน

    ගුරු මුෂ්ටියක් නැති ගුරුවරියක්...බොහොම විරල ගුනයක් අද කාලෙ..ඔබට ජය..🎉🎉🎉❤❤❤

    • @MahumPiyasa
      @MahumPiyasa  3 หลายเดือนก่อน

      Thank you

  • @diliniwasana7465
    @diliniwasana7465 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි...හුඟක් ආසාවෙන් හිටිය දෙයක් ❤🙏😊

  • @horizongaming-S-54
    @horizongaming-S-54 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා මිස් වටිනා දැනුම ලබාදීම ගැන.

  • @HimayaSandumi
    @HimayaSandumi 4 หลายเดือนก่อน +3

    Ane mis me paper ekata wenath namak thiyanawada ganna thenak kiyanna puluwanda

  • @indusugathadasa9978
    @indusugathadasa9978 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස් හරිම වටින ලස්සන නිර්මාණයක්..තෙරුවන් සරණයි ඔබ තුමියට..

  • @harshanipradeepika55
    @harshanipradeepika55 ปีที่แล้ว +1

    නොදන්නා දෙයක් කියා දුන්නාට බොහොමත්ම ස්තූතියි මිස්.. 💐💗

  • @KCD000
    @KCD000 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි මිස් ❤️ හොද නිමාවක් එක්ක නිර්මාණයක්‌ කරගන්න ගොඩාක් වටිනවා. ❤️❤️

    • @lathafernando5686
      @lathafernando5686 ปีที่แล้ว +2

      අනේ ඒක නම් මරු

    • @KCD000
      @KCD000 ปีที่แล้ว +1

      @@lathafernando5686 ❤️💞

    • @MahumPiyasa
      @MahumPiyasa  ปีที่แล้ว +1

      Thank you

    • @KCD000
      @KCD000 ปีที่แล้ว +1

      @@MahumPiyasa ❤️❤️

    • @gcpsamaranayaka6014
      @gcpsamaranayaka6014 ปีที่แล้ว

      Thanks

  • @sanduninimeshika-mg7fx
    @sanduninimeshika-mg7fx ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් .. අලුත් අදහසක්. ඕනම කෙනෙක්ට නිර්මාශීලීව හිතලා කරන්න පුලුවන් නිර්මාණයක් ...

  • @champikanilmini7471
    @champikanilmini7471 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි මිස් ගොඩක් ලස්සනයි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමිය ට ❤

  • @shiwanthisilwa4726
    @shiwanthisilwa4726 ปีที่แล้ว

    මිස් මම කලා ඇත්තටම හොඳ වැඩක් ගොඩාක් ස්තුති

    • @MahumPiyasa
      @MahumPiyasa  ปีที่แล้ว

      Thank you

    • @MenuthSasen-ek2ln
      @MenuthSasen-ek2ln 2 หลายเดือนก่อน

      අනේ අක්කෙ ඔයා කොහෙන්ද ඒ කොලේ ගත්තෙ

    • @MenuthSasen-ek2ln
      @MenuthSasen-ek2ln 2 หลายเดือนก่อน

      මට කියන්නකෝ

  • @lalithaperera9510
    @lalithaperera9510 8 หลายเดือนก่อน

    ගොඩක් සිතුතියි මිස්.හැමදාම අලුත් දේවල් උගන්වනව.දෙවිපිහිටයි.ජයවේවා🎉🎉🎉❤

    • @MahumPiyasa
      @MahumPiyasa  8 หลายเดือนก่อน +1

      Thank you

  • @nishanthapatabendige3447
    @nishanthapatabendige3447 8 หลายเดือนก่อน

    ගොඩක් පිං සිද්ධ වෙනවා මිස්

  • @b.gdishani5056
    @b.gdishani5056 ปีที่แล้ว

    Godak watinawa miss kiyala dena paadam. A wagema hodata terun ganna puluwan vidiyata idiripath krimath agayakota salakanawa. Sthuthi suba pathum.

  • @rajapaksharaja4741
    @rajapaksharaja4741 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතීයි ඔයාට මිස්...❤❤.මම හොයපු video එකක්

    • @MahumPiyasa
      @MahumPiyasa  5 หลายเดือนก่อน

      Thank you

    • @MenuthSasen-ek2ln
      @MenuthSasen-ek2ln 2 หลายเดือนก่อน

      මෙ කොලේ ගන්නෙ ⁣කොහෙන්ද

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 ปีที่แล้ว +1

    අනේ මැඩම් ඔයානම් ලෝභ නැතිව දේවල් කියා දෙනවා. ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි..

  • @MadhurangiWithanage-ll6wl
    @MadhurangiWithanage-ll6wl ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මිස් 🙏 වටිනා අදහසක්..

    • @mallikapremalatha837
      @mallikapremalatha837 ปีที่แล้ว

      සුපිරියි මිස් කරලා බලනවා බොහොම ස්තුතියි

    • @MahumPiyasa
      @MahumPiyasa  ปีที่แล้ว

      Thank you

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว

    ඔබගේ ඉදිරිපත් කිරීම හරිම අගෙයි..කරුණාකර girdle එකක් මහන්න කියලා දෙන්න...

    • @MahumPiyasa
      @MahumPiyasa  ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @HirushaniBhagya
    @HirushaniBhagya ปีที่แล้ว +1

    Godaka godaka pina miss binaduwata watila enna mata patta gammaka

    • @MenuthSasen-ek2ln
      @MenuthSasen-ek2ln 2 หลายเดือนก่อน

      කොලේ හමිබ වුනාද

  • @manjulanishshanka5587
    @manjulanishshanka5587 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්.....බුදු සරණයි...

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari7310 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමියට...

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +2

    It's very beautiful. Thank you very much dear lady.

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว

    ගෝඩක් වටිනවා ස්තුතියි ඔබතුමියට ..🙏

  • @nadde4412
    @nadde4412 ปีที่แล้ว +1

    හරිම වටිනවා මිස් *** බොහොම පිං***

  • @niranchanifernando1681
    @niranchanifernando1681 ปีที่แล้ว

    Godak thanks .mata ona karala thibune deyak Ada igena gaththa God bless 🙏 you.

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .thankyou මිස් .

  • @shakilajayaweera6224
    @shakilajayaweera6224 ปีที่แล้ว

    Thank you miss. Harima watinawa misge wadasatahan nam🌹🌹

  • @vishanishanika9949
    @vishanishanika9949 ปีที่แล้ว

    ගොඩක් වටින අදහසක්. ඔබතුමියට ජයෙන් ජයම වේ‍වා !

  • @kalyanihettiarachchi3183
    @kalyanihettiarachchi3183 ปีที่แล้ว

    හුගාක් වටිනවා .බොහොම ස්තූතියි .

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +1

    අළුත් අදහසක් ..ස්තුතියි ඔබට

  • @madushaharshani955
    @madushaharshani955 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏 හරිම වටිනවා මේ පේපර් ගෙන්න ගන්න තැනක් තියනවද ඔන්ලයින්

  • @sucharafernando7151
    @sucharafernando7151 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස් 🌷🌷🌷

  • @apsarananayakkara4392
    @apsarananayakkara4392 ปีที่แล้ว

    Thanak you! miss
    budusaranai ❤

  • @ravinnimesh4543
    @ravinnimesh4543 ปีที่แล้ว

    ගොඩක් වටිනවාමිස්.හොද ආදායම් මාර්ගය ක්.ස්තුතියි ඔබට
    .

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති මිස් 😃👍❤

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි

  • @sisirahettiarachchi1938
    @sisirahettiarachchi1938 ปีที่แล้ว

    Harima wedagath padamak. Sthuthiy .... .

  • @nayomishashikala4779
    @nayomishashikala4779 ปีที่แล้ว

    ගොඩක් වට්නවා මිස් .මෙ විඩියො එක .🙏🙏

  • @hasinisiyambalapitiya6539
    @hasinisiyambalapitiya6539 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස්
    ස්තුතියි

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මිස් හරිම වටිනා පාඩමක්

  • @chithrapuwakkumbura578
    @chithrapuwakkumbura578 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක් අලවන කොලයේ නම මොකද.ස්තුතියි

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත් ස්තුතියි

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 ปีที่แล้ว

    Sthuthi madam,obata sathuta pire nawa wasarawewa!

  • @amithasenarathne865
    @amithasenarathne865 ปีที่แล้ว

    Godakma watinawa mahana ayata. Bohoma sthuthii miss.

  • @nilmimikumari9487
    @nilmimikumari9487 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +4

    Very prity and nice thanks for you for sharing your own design take care

  • @VisakaNilmini
    @VisakaNilmini 2 หลายเดือนก่อน

    ❤Godakma sthuthi miss...........me wage wadagath de kiya denawata

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you

  • @sunilakanthi4145
    @sunilakanthi4145 ปีที่แล้ว

    ගොඩක් වටින ..වීඩියෝ එකක්මිස් කරල බලනවා ඔබට ජය වේවා

  • @udarisanjeewani6948
    @udarisanjeewani6948 ปีที่แล้ว

    Godaaaaaak watina video ekak miss... mewage danuma laba dena ekata godak pin.. budusaranai miss ❤

  • @warnasooriyapatabandigepiy1371
    @warnasooriyapatabandigepiy1371 ปีที่แล้ว

    Hari lassanai aluth deyak pahadiliy sthuthy oyata

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 ปีที่แล้ว +1

    miss mewa kurunegala neni .me kapana male wate nool gelawennedda miss

  • @totsyhomeschooling
    @totsyhomeschooling 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනා අදහසක් මිස් ස්තුතියි ඔබතුමියට
    මේක රෙද්දකින් කපා ගත් නිසා නූල් ඇදෙන්නේ නැද්ද

  • @dinushakumari5849
    @dinushakumari5849 ปีที่แล้ว

    ස්තුතියි මිස් ගොඩක් වටිනා වීඩියෝවක්

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 ปีที่แล้ว

    බොහොම ස්තුතියි miss 🎉

  • @susanrajapakse-le5nt
    @susanrajapakse-le5nt ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි මිස්,,ලස්සනයි ..❤❤❤

  • @ravindrajayasinghe3925
    @ravindrajayasinghe3925 ปีที่แล้ว

    Mama harima asai misge mehumwalata Mis hodatama kiyala denawa pin

  • @chinthapriyangani5192
    @chinthapriyangani5192 ปีที่แล้ว

    ශා ලස්සනයි
    E wade nm niyamayi mis❤️💞💞

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 ปีที่แล้ว

    Thanks miss .....budusaranae .

  • @renukadamayanthi9011
    @renukadamayanthi9011 ปีที่แล้ว +1

    Ane godak watinawaaa .
    B.s...mis

  • @shamikamadaveeda6097
    @shamikamadaveeda6097 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස්.

  • @jithowifashion
    @jithowifashion ปีที่แล้ว

    ස්තූතියි මිස් 🙏🙏🙏

  • @bernadjayawardana470
    @bernadjayawardana470 10 หลายเดือนก่อน

    ස්තූතියි මිස්

    • @MahumPiyasa
      @MahumPiyasa  10 หลายเดือนก่อน

      Thank you

  • @piyaseelidesilva8539
    @piyaseelidesilva8539 ปีที่แล้ว

    හරිම ලස්සනයි මිස්

  • @kusumwanigasekara3871
    @kusumwanigasekara3871 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ..

  • @SaviDivyanka
    @SaviDivyanka ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් ❤💕💐🙏

  • @lokumanika5756
    @lokumanika5756 ปีที่แล้ว

    Printin redda kottn da wenath ewath ganna puluwanda

  • @PathimaPerera-xz3ms
    @PathimaPerera-xz3ms ปีที่แล้ว

    Miss hamadama kiya denne hoda dewalne ❤❤❤❤❤❤

  • @SNarts2008
    @SNarts2008 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස් ❤️❤️❤️

  • @thushakarunarathna5326
    @thushakarunarathna5326 ปีที่แล้ว

    මිස් හරිම ලස්සනයි මේ කියා දෙන් ව්දිය හොදින්ම තේරුම් ගන්න පුලුවන් .මම මේ ගුරුතුමියට හැමදාම ආදරෙයි බුදු සරනයි මිස්

  • @geethanirenuka6540
    @geethanirenuka6540 5 หลายเดือนก่อน

    Mis ma Heat n bond papar aka kohanda ganna teyanna pliyandala hama tanama baluwa ayala dannath nahalu plese hareyatama ganna tanake keyannako mis

  • @hansanisandarenu2175
    @hansanisandarenu2175 ปีที่แล้ว +2

    අපේ බාශාවෙන් කියාවනම් සුපිරියි

  • @somanandadandudeniye2694
    @somanandadandudeniye2694 10 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතිමිස් එකොලෙනමි මෙකක්ද

  • @lokayavismaya2302
    @lokayavismaya2302 ปีที่แล้ว

    Lassana radi ganne kohanda mis

  • @supalifernando9802
    @supalifernando9802 ปีที่แล้ว

    Godak vatinava .thank you miss.God bleas!!!! 🌷🌷🌷

  • @dinithiuduwaka6163
    @dinithiuduwaka6163 ปีที่แล้ว

    Godak lassani seduwahama galawen nadda👍

  • @Subashanisandamali-c4h
    @Subashanisandamali-c4h หลายเดือนก่อน

    Amu reddata mehema alawanna puluwanda

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 ปีที่แล้ว

    Harima shok...thank you miss...♥️♥️

  • @lakminimaheshika6525
    @lakminimaheshika6525 ปีที่แล้ว

    Mis me pepar eka genna ganna berida

  • @khakilaayomi8592
    @khakilaayomi8592 ปีที่แล้ว +2

    අලුත්ම දෙයක්...බොහොම ස්තූතී මිස්..සේදුවම ගැලවෙන්නේ නැද්ද මිස්.❤

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว

    ස්තුතියි මිස් සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරණයි

  • @AsSa-zh8qj
    @AsSa-zh8qj ปีที่แล้ว

    ස්තුති

  • @LiyanaPathmalatha
    @LiyanaPathmalatha 10 หลายเดือนก่อน

    මිස් මෙ විදිහට රෙදි බැග් වලට දාන්න පුළුවන්ද

  • @ayodyachampika5747
    @ayodyachampika5747 ปีที่แล้ว

    Godak watinawa apita thank u mis

  • @pavitraweerasinghe1819
    @pavitraweerasinghe1819 ปีที่แล้ว

    🩺ගොඩාක් වටින වීඩියෝ එකක් ගොඩාක් පිං

  • @thamidunisala2810
    @thamidunisala2810 8 หลายเดือนก่อน

    ඔයා ට පිං

  • @IndiraGunarathne-x9s
    @IndiraGunarathne-x9s ปีที่แล้ว

    තෙරුවන් සරණයි !
    වටිනා අත්කමක්.බොහෝම ස්තුතියි !
    Heat & bond papers මහරගම අවටින් ගන්න තිබෙනවාද
    තිබේ නම් එම ස්ථානය දන්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
    ස්තුතියි !

    • @JaKa-kg
      @JaKa-kg ปีที่แล้ว

      මම ගත්තෙ කොළඹ හාරා කියන ශොප් එකෙන්. මීටර් එකක් 425 ක් උනා. බුක්ශොප් වලත් තියනවා.

  • @ruwiniprasanthika2177
    @ruwiniprasanthika2177 ปีที่แล้ว

    Printed redi walin witharada meka karanna puluwan??

  • @sucharafernando7151
    @sucharafernando7151 ปีที่แล้ว

    මෙහොම දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි මිස්. මේ කොලය ගන්න පුලුවන් කොහෙන්ද ?

  • @kumarasenanirasha5854
    @kumarasenanirasha5854 ปีที่แล้ว

    Excellent .thank you very much.

  • @nadeekafernando4780
    @nadeekafernando4780 ปีที่แล้ว

    Godak sthutiy miss❤️

  • @chandrahm2965
    @chandrahm2965 ปีที่แล้ว

    Suba Aluth Awurudak wewa mis oyata

  • @bstudies9227
    @bstudies9227 ปีที่แล้ว

    ස්තුතිවන්ත වෙනව

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි ම්ස්❤️🙏

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 ปีที่แล้ว +1

    ❤ thank you very much ♥️

  • @rupawasanthi423
    @rupawasanthi423 ปีที่แล้ว

    ❤ගොඩක් ලස්සනයි මිස්....සුබ අලුත් අවුරුද්දක් වේවා❤

  • @R.P.1980
    @R.P.1980 ปีที่แล้ว +2

    Thank you Miss ❤❤❤

  • @darshiliyanage303
    @darshiliyanage303 2 หลายเดือนก่อน

    Good job🤩

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you

  • @maleeekanayake1500
    @maleeekanayake1500 ปีที่แล้ว

    Great job thankx lot😍😍😍😍😍😍😍😍😍