මසකට රු.25000 ක අමතර ආදායමක් | කොට්ට උර බෙඩ්ශීට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 665

  • @thilakshanidesilva4054
    @thilakshanidesilva4054 3 ปีที่แล้ว +3

    Thanks
    තවත් අලුත් මෝස්තර
    බලාපොරොත්තු වෙනවා
    ගොඩක් ස්තුතියි

  • @sujatha1370
    @sujatha1370 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වටිනවා මිස් .මන් අලුත එකුතුවුනේ මිස් ගේ මේ ප්‍රෝගෑම් බලන්න .ලොකු දැනුමක් ලබනව ඔබගේ මේ වීඩියෝ තුලින් .මිස් බ්‍රා එකක් මසාගැනීම පිලිබද ඔබ වීඩියෝ කරල තියෙනවා ද කලින් .නැතිනම් මිස් ඒ ගැන විඩියෝවක් කරන්න.බ්ලොක් සමග.........ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න. ස්තුතියි..

  • @shobaabeysekara4781
    @shobaabeysekara4781 4 ปีที่แล้ว +7

    බොහොමත්ම ස්තුතියි ..! මේ වගේ වටිනා නිර්මාණශීලී අදහස් ඉදිරියටත්
    බලාපොරොත්තු වෙනවා.බුදු සරණයි ඔබට ...!

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +2

      ස්තුතියි සෝභා..

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 3 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ගොඩක් පින් ඔයාට මිස් හරිම ලස්සනයි බෙඩ් සීට් වල මෙශිමන්ට් එක දෙන්න මිස් ඔයා හොදට කියලා දෙනවා අවන්කවම ඔයාට තව තවත් නිර්මාණ හැකියාව ලැබේවා 🌹නිදුක් නිරෝගී ආයුබල ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏

  • @MuduRekha
    @MuduRekha  4 ปีที่แล้ว +4

    බෙඩ් ශීට් පිළබඳ සවිස්තරාත්මක වීඩියෝව - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @lakminigunawardhana715
    @lakminigunawardhana715 หลายเดือนก่อน +1

    ස්තූතියි හරිම පැහැදිලිව කියලා දුන්න❤

  • @thamarakumari1598
    @thamarakumari1598 ปีที่แล้ว +1

    ස්තුති තවත් ලස්සන ඒවා ඉදිරිපත් කරන්න ගොඩක් පින්

  • @chamanipresadi109
    @chamanipresadi109 4 ปีที่แล้ว +3

    Thanks mis, මගේත් පොඩි අදහසක් තියෙනවා මෙවැනි දෙයක් කරන්න . එකටත් ලංකාවට එන්න ඕනි 😔

  • @amanda456sha
    @amanda456sha 3 ปีที่แล้ว +1

    මම මේ රැලි අල්ලල මහන විදිය දැන ගත්තේ vedio එක බලල ඔබට ගොඩක් thanx.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      සතුටුයි ඉතිං .. සුබ පැතුම් ❤

  • @madusankamadusanka3677
    @madusankamadusanka3677 3 ปีที่แล้ว +1

    ඔබතුමිය නිර්ලෝභීව පාඩම් කියාදෙනවා හරිම අපූරුවට ...ඉගෙන ගන්න ආසයි ...ඉතුරු ටිකත් කියා දෙන්නකෝ...ඔබට ගොඩාක් පින් තෙරුවන් සරණයි

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      චැනල් එකට ඇවිත් බලන්න. ❤

  • @hemalipeiris2688
    @hemalipeiris2688 4 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි . කරුණකර බෙඩ් ශීට් මිමි දෙන්න

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අලුත් වීඩියෝව බලන්න සවිස්තරව තියෙනවා තොරතුරු

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @chandaninanayakkara6771
    @chandaninanayakkara6771 4 ปีที่แล้ว +2

    Godak watina padamak godak sthuthi miss

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      🌷🌷 ස්තුතියි

  • @piyumibhagya2235
    @piyumibhagya2235 4 ปีที่แล้ว +7

    තෑන්ක්ස් මිස්, හොදට තේරෙනවා කියා දෙනවිට, හැම වීඩියෝ එකක් ම මිස්ගේ වැදගත් , මහන්න පුලුවන් , ඒත් මාර්කට් එක තමා ප්‍රශ්නේ

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      උත්සාහ කරන්න පියුමි තමන්ටම හොයාගන්න පුළුවන් ක්‍රමවේද... අපේ ෆේස්බුක් ගෘෘප් එකේ ශෙයා කරන්න ප්‍රොෆයිල් එකකින් .. මෙන්න ලින්ක් එක - facebook.com/groups/297872641127565/

  • @sandaliiresha3878
    @sandaliiresha3878 4 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ලස්සනයි .. ada තමයි channel eka දැක්කේ .. මහන්න ඉගෙන gena na .. e unata ගොඩාක් ආසයි.

  • @niroshaniniroshani6671
    @niroshaniniroshani6671 4 ปีที่แล้ว +5

    ඔබතුමියට බොහොම ස්තුති අපට මෙිවාගැන තවටිකක් කියලා දෙන්න අලුත් මෙිස්තර

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම.. ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

  • @Enco674
    @Enco674 4 ปีที่แล้ว +4

    ඔබ තුමියට බොහොම ස්තූතියි . කියලා දෙන විදිහ හරි සරලයි. ඉදිරියටත් මේ දැනුම බලාපොරොත්තු වෙනවා.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න.. ස්තුතියි.. .

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 4 ปีที่แล้ว +4

    බොහොමත්ම ස්තූතියි මිස්.කිසිම ලෝබකමකින් තොරව ඔබේ දැනුම අපවෙත ලබාදෙනව.බුදුසරණයි ...!! ඔබ තුමියට

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ස්තුතියි.. අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. 🌹

  • @dmgunarathna7345
    @dmgunarathna7345 4 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි මිස් 🙏 🙏 🙏

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි.. අපේ වීඩියෝස් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න..

  • @jayanthijayalath3080
    @jayanthijayalath3080 4 ปีที่แล้ว +6

    thanks miss harima pahasu e

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      welcome dear.. අපිට ඉදිරියටත් වැදගත් වැඩසටහන් කරන්න ඔබේ උදව් අවශ්‍යයි.. අපේ වීඩියෝස් ශෙයාකරන්න.. ස්තුතියි

  • @jayanthanalani8820
    @jayanthanalani8820 2 ปีที่แล้ว +1

    බෝහොම ස්තුති යි රෙදි ගන්න තෙනක්කියන්න

  • @Deepika-j7s
    @Deepika-j7s 4 ปีที่แล้ว +1

    හරිම වටිනවා මිස්....තවත් විස්තර දාන්න. ඔබට ජය

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @indikavithanage2948
    @indikavithanage2948 4 ปีที่แล้ว +1

    Mis me kotta ura walata welandapola hoyaganna puluwanda.loku pinak oba thumiya karanne

  • @s.m.nranasingha6299
    @s.m.nranasingha6299 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි🎉

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 2 ปีที่แล้ว +1

    මිස් මට කියන්න පොප්ලින් වලින් ඩිසයින් දලා කොට්ට උර බේඩ් ෂිට් මහන්න පුලුවන්ද ඉල්ලුම තියනවද එවට

  • @binarasadhakalum9676
    @binarasadhakalum9676 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා මිස් . ස්තූති ..

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว +1

    Mis catan mshana vidiha vidiyowak dannako harima pahadili taruwan saranai

  • @punidiimanya5811
    @punidiimanya5811 4 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් සතුටුයි ගොඩක් වටිනා වැඩ සටහනක් මිස් මට බෙට්සීට් සටහන් ටිකත් කියල දෙන්න.ඔබට ගොඩක් ස්තූතියි .බුදු සරණයි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපි එක්ක රැඳිල ඉන්න .. ස්තුතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

    • @malawarnaseele7058
      @malawarnaseele7058 2 ปีที่แล้ว

      පැහදිලි ව තේරුම් ගත්තා
      බුදු සරණයි!!!මේවට ගන්න රෙදි වර්ග මොනවාද?

  • @nethminaperera7194
    @nethminaperera7194 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ..බොහොම ස්තුතිය ඔබට..

  • @romikadilrukshi6688
    @romikadilrukshi6688 3 ปีที่แล้ว +1

    ස්තුතිය මිස් ..bed sheet metirel waraga mt poddak kiyala denna puluwanda

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      මේකට පස්සෙ අප්ලෝර්ඩ් කල අනිත් වීඩියෝව බලන්න

  • @shinestar1589
    @shinestar1589 11 หลายเดือนก่อน +1

    අනේ හරි ලස්සනයි මිස්‌ බොහෝම ස්තුතියි 🌹❤️

    • @MuduRekha
      @MuduRekha  11 หลายเดือนก่อน

      ❤️🙏

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 ปีที่แล้ว +6

    ශා ගොඩක් ලස්සනයි..ගොඩක් වටිනවා මිස්..ස්තූතියි 🙏

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @sanju4673
      @sanju4673 ปีที่แล้ว

      රෙදි වර්ග මොනවද ගන්න පුලුවන්

  • @wasanthifernando769
    @wasanthifernando769 2 ปีที่แล้ว +1

    Bedsheets eke gal waty thiyena paththath mahanawada miss

  • @kalanikalani7398
    @kalanikalani7398 4 ปีที่แล้ว +1

    thenkyu akki oyt ..godak watinwa me dewal ...math kemti mehm bisnas ekk kranna

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @hiruninisansala1971
    @hiruninisansala1971 3 ปีที่แล้ว +1

    bedseet mhnn sizes kiynn puluwanda? Samanya kotta urayaka mesament kiyanna puluwanda

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +2

    Godak watina video ekak..hemadama wage adath ...ewagema mam kemathi oba thumiyagen dena ganna mettaya sadaha kawarayak mahana widiya...thank you...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න. ස්තුතියි.. 🌹

  • @disanayakadisa572
    @disanayakadisa572 4 ปีที่แล้ว +3

    Ane mis hari lassanai...thawa mosthara thiyenawanam kiyala denna..

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. ස්තුතියි

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 4 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමියට

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න. ස්තුතියි..🌹

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 4 ปีที่แล้ว +2

    මම අද තමයි මේක දැක්කෙ.බොහොම ස්තූතියි මිස්.

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว +1

    Rali patiyata kochchara kapa ganna onada miss

  • @aruniapsara7893
    @aruniapsara7893 4 ปีที่แล้ว +3

    ලස්සනයි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි.. මේ වැඩසටහන් ඉදිරියටත් පවත්වාගෙන යාමට ඔබේ උදව් අවශ්‍යයි.. අපේ වීඩියෝස් ශෙයා කරල අපට සහයෝගය දෙන්න.. 🌹

  • @kumudushyamali6620
    @kumudushyamali6620 4 ปีที่แล้ว +3

    Thanks Miss godaak watinawa ane Miss metra kawara mahana vidiya kiyala dennako

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරි වීඩියෝවකින් කරන්නම්... ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

    • @kumudushyamali6620
      @kumudushyamali6620 4 ปีที่แล้ว

      Thanks Miss Mam Bala poroththuwen Innawa

  • @nirosha707
    @nirosha707 4 ปีที่แล้ว +2

    Proyojanawath video ekak.thanks miss

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      welcome dear

  • @imeza879
    @imeza879 4 ปีที่แล้ว +1

    Ane miss kitchen apron ekk mhana vidiya danko. Oyge videos ගොඩක් හොඳයි

  • @sisiraamendra7954
    @sisiraamendra7954 4 ปีที่แล้ว +2

    Thank you lassana pillowcase ekak mahanna kiyal dunnata

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      welcome dear

  • @masharavihari4573
    @masharavihari4573 4 ปีที่แล้ว +2

    Oya මැටීරියල් eka dala bisnus eken laba gnna puluwanda,ekak kiyakata withara denna puluwanda,koinda මැටීරියල් ganne

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      Ai bari.. apoo puluwan

  • @darshanisarangika3273
    @darshanisarangika3273 4 ปีที่แล้ว +1

    thank u miss.. gdak watinwa meka apita... mta dngnda puluwnda... kotan..poplin wage redi walin kotta ura mahuwathoth mila gnan kohomda kyla

  • @gihanwijenayaka2309
    @gihanwijenayaka2309 4 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි. ගොඩක් ස්තූති

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ❤😀👍🌷

  • @sherogirl2456
    @sherogirl2456 4 ปีที่แล้ว +3

    Miss fril eka reli wenne machine eken da? Eka Poddak explain karanna.

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ගැදරින් ෆුට් එකක් දාන්න නැත්තම් උඩ නූල තද කරල දුර නූල් ගහල බලන්න...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපිට ඉදිරියටත් මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න ඔයාලගෙ උදව් අවශ්‍යයි. යාළුවන්ට බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

    • @sherogirl2456
      @sherogirl2456 4 ปีที่แล้ว

      Mudu Rekha thank you 🙏🏼

  • @ruush937
    @ruush937 4 ปีที่แล้ว +2

    Godak watinawa. Hodata kiyala denawa. Bohoma sthuthi

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ඉදිරියටත් මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න ඔයාලගෙ උදව් අවශ්‍යයි.. .. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න.. ස්තුතියි ! 🌹

  • @damithprasanna8483
    @damithprasanna8483 3 ปีที่แล้ว +1

    Besness akak widihata kranna wena kotta ura mhana widi ha penting akak ahema danna puluwanda

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය තව මෝස්තර ටිකක් දාන්න මිස්

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි .. ❤👍🌷

  • @nipunimadushani404
    @nipunimadushani404 4 ปีที่แล้ว +2

    Mis bed shet ekak මහන්න ganna masimant teka කියලා dennako

  • @shantybh5623
    @shantybh5623 4 ปีที่แล้ว +3

    niyamay madam oyanam watinama deyak thama hamadamath idiripath karanne b s

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න..
      අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න.. 🌹 b s

  • @ruvinilakshani2920
    @ruvinilakshani2920 4 ปีที่แล้ว +1

    Gdk thank you mis.mm misge underskirt video eka balala dan mahanawa e widiyata.mekath mm aniwaryen try krl blnw mis.bs

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      😀😀👍👍👍👍

  • @subhsinithanuja195
    @subhsinithanuja195 4 ปีที่แล้ว +2

    හරිම වටිනවා,ස්තූතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @lakmimenaka2949
    @lakmimenaka2949 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි

  • @kanthisuramya5046
    @kanthisuramya5046 4 ปีที่แล้ว +5

    ඔයාට බුදුසරණයි ඔයාගෙ වැඩ හරිම පැහැදිලිව කියලා දෙනව වරදින්නේ නැහැ ඔයාට තවත් අලුතින් දේවල් කියලා දෙනව නේද

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම.. අපි එක්ක දිගටම රැඳිල ඉන්න අපේ විඩියෝස් ශෙයා කරන්න ඒ වගේම.. බුදුසරණයි කාන්ති..

    • @kanthisuramya5046
      @kanthisuramya5046 4 ปีที่แล้ว +1

      හොදයි ඔයාට බුදුසරණයි

  • @rimzanamudassarrimzana7226
    @rimzanamudassarrimzana7226 4 ปีที่แล้ว +3

    Hello.. Mam. Godak watinawa me vedio eka. Mata mahanna puluwan. But marketing thamai prashne. Marketing gena apiwa dhenuwatha karannako. Please

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      මේකට සම්බන්ධ වෙන්න -facebook.com/groups/297872641127565/

  • @mhmdmhmdkamil6515
    @mhmdmhmdkamil6515 4 ปีที่แล้ว +1

    Mis apita baby adhum odareta mahanna dena kenek set karala denna puluwanda...plz mis

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      මේ ගෘෘප් එකේ පෝස්ට් එකක් දාල බලන්න - facebook.com/groups/297872641127565/

  • @chandichandi5692
    @chandichandi5692 2 ปีที่แล้ว +1

    thank you miss oya godak hodata kiyala dunna ane miss redi aduwata ganna tanak kiyanna

  • @sapunijayasinghe299
    @sapunijayasinghe299 3 ปีที่แล้ว +1

    මිස් සෝපා සෙට් වලට තියෙන කුෂන් කොට්ට මහන මැටීරියල් එක මොකක්ද ,ඇතුලට දාන පුලුවන් වර්ගය මොනවද .ඒවගේ මිල ගණන් කොහොමද ප්

  • @ruwanidinushika6561
    @ruwanidinushika6561 3 ปีที่แล้ว +1

    Thank you miss. Mama kemathi me de gena dena ganna. Mata redi warga, paramana, kiyanna puluwanda bed shit ekath ekka

  • @pradeepkumara281
    @pradeepkumara281 4 ปีที่แล้ว +1

    Godak sthuthi miss thawa mosthara kiyadenna

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බලමු ඉදිරියෙදි... ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

  • @DeepaChandani-z6j
    @DeepaChandani-z6j 6 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි මිස් මේ වලට ගන්න රෙදි වල නම් මොනවාද මිස්

    • @MuduRekha
      @MuduRekha  6 วันที่ผ่านมา

      පොප්ලින් , ලේස් කොට්න් , පොලියෙස්ටර් , මස්ලින් , මල්පීස් , චයිනිස් කොට්න් , කොට්න්

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 3 ปีที่แล้ว +1

    Miss kotta walata pulun ganna thanak kiyanna. mata deseble puthek innawa.a nisa kotta walata sudusu pulun wargaya kiya denna.

  • @BEAT__MUSIC
    @BEAT__MUSIC ปีที่แล้ว +1

    තව වීඩියෝ බලාපොරොත්තු වෙනව❤

  • @sriyanipoddiwala3145
    @sriyanipoddiwala3145 4 ปีที่แล้ว +3

    ස්තුතියි ම්ස්

    • @sriyanipoddiwala3145
      @sriyanipoddiwala3145 4 ปีที่แล้ว +1

      සයිස් දෙන්න ම්ස්

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අලුත් වීඩියෝව බලන්න .. ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 8 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි

  • @savindiandarage2415
    @savindiandarage2415 2 ปีที่แล้ว +1

    Reli patiya reli ena widiyta gnne kohomda kynnko

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 2 ปีที่แล้ว +1

    ලස්සනයි .

  • @sandayamahagamage6267
    @sandayamahagamage6267 4 ปีที่แล้ว +3

    Godak sthuthi miss mama aluthin kottaura mahana patangatha size's danenaha
    Bed sheets size's Danna thawa dissing damoth missta godak pin

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් ශෙයා කරන්න ඒ වගේම... ස්තුතියි...

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @shashikasudari5107
    @shashikasudari5107 3 ปีที่แล้ว +2

    තව පැටන් කියලා දෙන්නකො මම කැමතියි

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි . ගොඩාක් වටිනව .. ❤️

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 👍

    • @anulakarunarathna3482
      @anulakarunarathna3482 2 ปีที่แล้ว

      ගොඩාක් හොදයි කොට්ට උර මිල කොහොමද?

  • @mithunitheekshana2677
    @mithunitheekshana2677 2 ปีที่แล้ว +1

    Miss bedshit mahana vidihath danna
    Mekata oyata බොහොම thenks

  • @sanathdarshana630
    @sanathdarshana630 4 ปีที่แล้ว +1

    Harima lassanayi.bohoma sthuthyi..

  • @udarisanjeewani6948
    @udarisanjeewani6948 4 ปีที่แล้ว +5

    Godaak sthithi miss... godaak lassanai....

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @subashiniambagala8847
    @subashiniambagala8847 4 ปีที่แล้ว +2

    Godak lassanai Mis mamath kottaura mahanawa oyagen aluth deyak igana gaththa puluwannam bedsheets sais tika danna oyata theruwan saranai

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න..
      අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න.. 🌹 තෙරුවන් සරණයි !

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @srimathipushpakanthi4292
    @srimathipushpakanthi4292 3 ปีที่แล้ว +1

    අදහස හරිම වටිනවාා මිස් බෙඩ් ශිට් මිමි ටිකත් දාන්න

    • @anjali1592
      @anjali1592 2 ปีที่แล้ว

      Mis gay class tiyana kohada

  • @kumariherath3160
    @kumariherath3160 3 ปีที่แล้ว +1

    thak you miss. Miss puluwannam bed seet mimi tika dannako

  • @dulanjaleechamini3509
    @dulanjaleechamini3509 3 ปีที่แล้ว +1

    මිස් පාවිච්චි කරපු රෙදි වර්ගය මොකක්ද

  • @bhagyaliyanaarachchige5208
    @bhagyaliyanaarachchige5208 4 ปีที่แล้ว +3

    M machine use krlma ne hriyata mula idan igngnna asai mis podi mudalakin class tynvnm dagnna puluvnda gampaha kiribathgoda

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      මම ක්ලාස් කරන්නෙ මහරගම විතරයි දැනට..
      mudurekha.com/courses/
      මේ වෙබ් සයිට් එකෙන් පංති ගැන විස්තර දැනගන්න..

  • @jananidilhara7676
    @jananidilhara7676 4 ปีที่แล้ว +2

    Godak sthuthi mis .kiyanna puluwanda me besh sheet walata kiyana nama.budu saranai

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      කොට්න්

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @s.m.nranasingha6299
    @s.m.nranasingha6299 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මිස් වෙලද පොලක් හදාගන්න අයිඩියාස් ටිකකුත් දාන්න මිස

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      🤔👍❤️

  • @isuriramalka1110
    @isuriramalka1110 4 ปีที่แล้ว +3

    Miss pillow case walata ganna Puluwan redi warga Kiyanna puluwan da?..Isthuthi obathumiyata

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      කොට්න් පොප්ලින්

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

    • @isuriramalka1110
      @isuriramalka1110 4 ปีที่แล้ว

      @@MuduRekha Isthuthi obathumiyata

    • @isuriramalka1110
      @isuriramalka1110 4 ปีที่แล้ว

      Obathumiyata Isthuthi wenna mama den hugak dewal denagaththa..E wagema meken idiriyata yanna hithagena inne.. Godak watinawa me video tika..hema ekama nowaradawa mama balanawa obathumiya karunawanthai

  • @wasundarasilva8820
    @wasundarasilva8820 4 ปีที่แล้ว +3

    Mis bedsheet wala size chat eka danna ko fabric vargaya kiyanna puluvanda obatumiyata godak pine

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න. ස්තුතියි..🌹

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @hansaniproduction4939
    @hansaniproduction4939 4 ปีที่แล้ว +4

    Mis godakma sthuthui..💐💐💐❤️❤️❤️❤️❤️

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපිට ඉදිරියටත් මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න ඔයාලගෙ උදව් අවශ්‍යයි. යාළුවන්ට බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

  • @samanmalirathnayaka4457
    @samanmalirathnayaka4457 2 ปีที่แล้ว +1

    Miss mal mosthara kotta urayata xig zag machine eken mahana hati kiyala dennako

  • @SayuniWithTravel
    @SayuniWithTravel ปีที่แล้ว +1

    Mis anith mostharath danna godak hodata theruna bedsit mosthrath danna, 🎉

  • @dineshamadushani6917
    @dineshamadushani6917 2 ปีที่แล้ว +1

    Ane mis.. anith ඩිසයිනර් ewt dannako .. lassanai godak ..❣️❣️❣️❣️❣️❣️

  • @chanchalasamarasingha6366
    @chanchalasamarasingha6366 4 ปีที่แล้ว +2

    Mis redi ganda thanak mona redi wargayada hoda kiyalath kiyndakoo thanks mis

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      පිටකොටුවෙ පමුණුවේ බලන්න.. ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න..
      අපේ වීඩියෝස් අනිත් අයටත් බලන්න ශෙයා කරන්න.. 🌹

    • @lakmal7888
      @lakmal7888 4 ปีที่แล้ว

      CHANCHALA Samarasingha thanks oyata

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      බෙඩ් ශීට් ගැන ඔබ නොදත් සියළු කරුණු මෙන්න - th-cam.com/video/gFXBLtdsedo/w-d-xo.html

  • @manjulanisansala4403
    @manjulanisansala4403 ปีที่แล้ว +1

    Hello miss kohomda mama mahana kamati namut danne na

  • @dushanthiherath8817
    @dushanthiherath8817 4 ปีที่แล้ว +1

    Miss මැෂින් eken kohomada rali karanne

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      දුරින් දුර වදින්න මහන් ගිහින් අතින් එක නූලක් අදින්න පුලුවන්. උඩින් පොඩ්ඩක් නූල තද කරල අල්ලන් මහන්න පුලුවන්. රැලි කරන පුට් වර්ග තියෙනව තව ඕන්නම් ගන්න

  • @anndesilva5224
    @anndesilva5224 4 ปีที่แล้ว +3

    Pls let me know the sizes of bed sheets and places to buy quality materials in the western province. Thank you

  • @darshanimadushanki6665
    @darshanimadushanki6665 4 ปีที่แล้ว +4

    තව මෝස්තර නිර්මාණය කර අපිට දන්නා කෝ. අපිට හරිම වැදගත්. ඔබ තුමීයට බෙහෙත් ස්තූතියි

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපි එක්ක දිගටම ඉන්න.. ඉදිරියෙදි කරල දාන්නම් ලස්සන නිර්මාණ ටිකක්..

    • @nilanthidesilva.828
      @nilanthidesilva.828 3 ปีที่แล้ว

      @@MuduRekha Alutn mostnarayk Mahala Penwanna ko

    • @harshaprasad96
      @harshaprasad96 3 ปีที่แล้ว

      Oya wage kiyala dena wen kaurutha ne mis thawa thawa dewal karanna sakthiya lebawa

  • @sachininimanthi2093
    @sachininimanthi2093 4 ปีที่แล้ว +3

    Mis godak lassani..tawa mahana widi kiyala denna puluwanda mis..

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      හොඳයි ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +5

    Simple and lovely design. It’s really good idea for people who want to start a business. Your always encouraging people to do something in good thoughts. Thank you ☺️

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      You are welcome dear.. thanks a lot'..

  • @pradeepkumara281
    @pradeepkumara281 4 ปีที่แล้ว +2

    Miss podi bablage cot sheet wage dewal kiyadennako

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      ඉදිරියටත් අපි එක්ක රැඳිල ඉන්න.. යාළුවන්ටත් බලන්න අපේ වීඩියෝස් ශෙයා කරන්න. ස්තුතියි 🌹

  • @chandimarathnayaka8468
    @chandimarathnayaka8468 4 ปีที่แล้ว +2

    Honda adahasak mid. Lassanai thanks

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว +1

      අපේ වීඩියෝස් යාළුවන්ටත් බලන්න ශෙයා කරන්න.. දිගටම අපි එක්ක රැඳිල ඉන්න.. 🌹 ස්තුතියි..

    • @chandimarathnayaka8468
      @chandimarathnayaka8468 4 ปีที่แล้ว +1

      @@MuduRekha අනිවාරයෙන්ම ම්ස්

  • @nilusomarathna7498
    @nilusomarathna7498 4 ปีที่แล้ว +3

    Thawa shets saha wura danna.hodama redi monawada

    • @MuduRekha
      @MuduRekha  4 ปีที่แล้ว

      අපේ අලුත් වීඩියෝව බලන්න..

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏