බුදුරජාණන් වහන්ස‌ේ හිතන්න එපා කියපු ද‌ේ ඔබත් හිතනවාද? Maha Rahathun Wadi Maga Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
    තෙරුවන් සරණයි..

ความคิดเห็น • 816

  • @nilanthiwijayasinghe4724
    @nilanthiwijayasinghe4724 3 ปีที่แล้ว +15

    ධර්මය දේශනා කිරීමේ කුසලානිශංස ඔබ වහන්සේට අත්පත්වෙත්වා !.

  • @romeenaarunodi6218
    @romeenaarunodi6218 3 ปีที่แล้ว +28

    මේ වටින බුද්ධධර්මය දේශනා කරන ඔබවහන්සේට මෙන්ම ලෝකවාසී සියලුදෙනාටම ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදී නිවන් සුවය ලබන්නට හැකිවේවා 😊🙏

  • @lakshithapiyasiri6970
    @lakshithapiyasiri6970 3 ปีที่แล้ว +8

    තව තවත් ධර්මයෙන් දුර්වල මිනිසුන් බුද්ධ මාර්ගයට යොමුකිරීමට දැනුම දෙන ඔබවහන්සේට මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා

  • @tklionbro3855
    @tklionbro3855 3 ปีที่แล้ว +15

    හිතට දැනෙන සැනසීම මේ බන පදවලින් කියා නිමකල නොහැක ස්වමීන්වහන්ස ,ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා.ඔබ වහන්සේට අමාමහ නිවන්මග සැලසේවා!!!!!!

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +9

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @dcbc3480
    @dcbc3480 3 ปีที่แล้ว +6

    ඔබ. වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු

  • @pramodwishmantha8100
    @pramodwishmantha8100 3 ปีที่แล้ว +14

    ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා! සාදු සාදු සාදු!

  • @ceylonroo
    @ceylonroo 3 ปีที่แล้ว +14

    ✨ මෙවන් නිරවුල් ප්‍රායෝගික දර්මය සැමට අවබොදවෙත්වා ✨
    ✨ 🙏🏼 තෙරුවන් සරණයී 🙏🏼✨

  • @diamondfuture4820
    @diamondfuture4820 4 ปีที่แล้ว +220

    මේ ආත්ම භවයේදීම අමා මහා නිර්වානවබෝධය ලබා ගැනීමට ශක්තිය ලැබේවා මෙම හාමුදුරුවන්ට ......💮💮💮🏵️🏵️🏵️🌺🌺

  • @chandanipriyangika5576
    @chandanipriyangika5576 4 ปีที่แล้ว +67

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහොම පින් අත්වෙවා සාදු සාදු...!!!

  • @sithirajaniya5777
    @sithirajaniya5777 3 ปีที่แล้ว +9

    මෙම ධර්ම දේශනාව මාව උමතු බවින් මිදීමට බොහෝම උපකාරයක් උනා සාධු🙏

  • @foodindigo5238
    @foodindigo5238 4 ปีที่แล้ว +173

    බුදු දහම ගැන කරුණු පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා.

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว +3

      අපේ හමුදුවන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි නමෝ බුද්දාය

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 3 ปีที่แล้ว +10

    භාග්‍යවත් වූ.. අරහත් වූ.. සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 💖🙏🙏🙏 සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහෝම පින්! තෙරුවන් සරණයි!!!

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා......

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว +79

    සාදු සාදු සාදු මේ කුසලය ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය සඳහා ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු .....!

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +5

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @nimeshasamarathunge2696
    @nimeshasamarathunge2696 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට අපට අවබෝධකර දෙන ධර්ම කරුණු සරලයි.අපට අවබෝධකර ගැනීමට පහසුයි.ඔබ වහන්සේට නිර්වාණ සාක්ෂාත් කරගැනීමට හැකි වේවා

  • @nethunethu2864
    @nethunethu2864 3 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා ඔබවහන්සේට ,

  • @udenithakshila2624
    @udenithakshila2624 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @samithridinusha5052
    @samithridinusha5052 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻 පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත්භාවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා.⁣උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා. තෙරුවන් සරණයි !

  • @sinhalyatv8454
    @sinhalyatv8454 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!!!!!!!!

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +2

    මාගේ ගුරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්නට මේ මනුසත් අත් භවයෙහිම පින් ලැබේවා

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 3 ปีที่แล้ว +46

    සියළුම සත්වයෝ සුවපත් වෙත්ව ❤😊😊🙏🙏

  • @sanduniherath7718
    @sanduniherath7718 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @nilakshirathnathunga9593
    @nilakshirathnathunga9593 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී බාවය ලැබෙවා

  • @sinelidinethma3311
    @sinelidinethma3311 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..... තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 3 ปีที่แล้ว

    Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට වාසනාව ශක්තිය ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය බෙදා දීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා budusaranay sadu sadu sadu

  • @chandeemadesilva484
    @chandeemadesilva484 3 ปีที่แล้ว +4

    ගෞතම බුදු සසුනේම නිර්වාණ..සුවය ලැබීමට , ස්වාමින් වහන්ස ට මේ පින් හේතු වාසනා වේවා, සාදු සාදු සාදු ,,,,,,,,,,

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම මමත්

  • @lahiruhashantha6539
    @lahiruhashantha6539 4 ปีที่แล้ว +82

    සියලු ලෝ සතුන්ට ධර්මාවබෝධය ලැබේවා.....🙏🙏🙏 සාදූ.... සාදූ....සාදූ.....

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏මෙ.උතුම්ධර්මධාණයට.ඔබවහන්සෙට.උතුම්චතුරාය්‍යීයශත්‍රධර්මයම.ලැබෙවා🙏🙏🙏

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +5

    සියලු සත්වයන්ට සෙත් වේවා.මෙය ඔබ වහන්සේගේ අවසන් බවයම වේවා අමා නිවනටම ලගාවේවා 🙏🙏🙏

  • @ranjanisilva2377
    @ranjanisilva2377 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයලබත්වා දීර්ගායු ලැබේවා

  • @dumindaprasad1194
    @dumindaprasad1194 3 ปีที่แล้ว +14

    බොහොම පිං අපේ ස්වාමින්වහන්සේට

  • @asankaekanayaka9609
    @asankaekanayaka9609 4 ปีที่แล้ว +14

    බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ධර්මය අවබෝධ කරගැනීමට මෙය උපකාරයක්ම වේවා.

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +7

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏

  • @thusharinilmini3738
    @thusharinilmini3738 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +5

    ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @malaniyasawathi3916
    @malaniyasawathi3916 6 ปีที่แล้ว +77

    සුවාමින් වහන්ස ඔබට මේ පින් බලෙන් දිර්ගායුස ලැබේවා සාදූ සාදූ සාදූ ....

  • @dilanirasika9797
    @dilanirasika9797 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි හමුදුරැවන්ට

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!!

  • @googlelanka5297
    @googlelanka5297 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට නිර්වාන සම්පත්තිය පතමි

  • @R.D.S5591
    @R.D.S5591 3 ปีที่แล้ว +3

    උතුම් වූ තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා...සාදු සාදු සාදු

  • @huaweiy1626
    @huaweiy1626 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දීර්ගායු වේවා

  • @chathidu7927
    @chathidu7927 3 ปีที่แล้ว +1

    ස්තූතියි ස්වාමීන්වහන්ස!
    මමත් සිල් ගනිද්දී බුදුරජාණන්වහන්සේ හිතන්න එපා කියපුවා දන්නේනැතිව හිතුවා.මම ඊට පස්සේ ටික වේලාවකින් බණ අහන්න ගත්තා.මට අහම්බෙන් තමයි මේ බණ ඇහුනේ...මගේ හිතේ තිබුණ සැකය දුරු වුණා.
    ස්තූතියි ස්වාමීන්වහන්ස!
    නමෝ බුද්ධාය!
    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
    සියලු සංස්කාරයෝ අනිත්‍යයි!

  • @ruwankumara2777
    @ruwankumara2777 3 ปีที่แล้ว +3

    ඔබවහන්සෙට තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +2

    අපගේ. ස්වාමින්. වහන්සේට. දීර්ගායු ස. වේවා. බුදු. දහම. ගැන. පැහැදිලි. කිරීම. ගැන. ඔබවහන්සේට. උතුම්. නිර්වාණය. සම්පත් ය.ලැබේවා... සාදු. සාදු. සාදු... 🙏🙏🙏

  • @PradeepChamara
    @PradeepChamara 4 ปีที่แล้ว +30

    ඔබවහන්සේට තෙරුවන් සරණයි .තවත් ධර්මය දානයට ආයුෂ බොහෝ වේවා. !

    • @saradathilaka8776
      @saradathilaka8776 3 ปีที่แล้ว

      th-cam.com/video/SAtwix-Oz3g/w-d-xo.html

  • @sandeepanuwan6139
    @sandeepanuwan6139 3 ปีที่แล้ว +5

    මේ සසර දනව්වේ අපි අසරන වෙල වගේ සිතට දනේනව බුදුහාමුදුරුවනේ!!!!!!!!!!!

  • @kanushkaashokalal5752
    @kanushkaashokalal5752 4 ปีที่แล้ว +27

    ගොඩක් වටිනවා හමුදුරුවනේ ....

  • @theviya6806
    @theviya6806 4 ปีที่แล้ว +8

    අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @explorebynethuwa7644
    @explorebynethuwa7644 4 ปีที่แล้ว +550

    මම කතෝලිකයි විනාඩි විසිතුනම ඇහුවා

    • @sajithmanjula8310
      @sajithmanjula8310 4 ปีที่แล้ว +22

      මාත් 😍

    • @thilinimadhushani1328
      @thilinimadhushani1328 4 ปีที่แล้ว +53

      අහන්නත් සතුටුයි,, මම කියන්වට නිකමට ඔයා...,,youtube එකේ type කරලා බලන්න..."" දිවසින් දුටු බියකරු සසර"""" කියලා මේ ලොකේ ගෙන ගොඩක් දෙවල් එකේ අපේ මහමෙව්නාවේ ස්වම්න් වහන්සෙ නමක් කියලා දෙනවා.... නොපෙනෙන ලොකයක් තියනව කියල ඔයාලත් විස්වාසය කරන්වා.... එක ගෙන ගොඩක් දෙවල් දෙනගන්න පුලුවන් වෙයි...

    • @explorebynethuwa7644
      @explorebynethuwa7644 4 ปีที่แล้ว +10

      Thilini Madhushani aniwarenma ! අනියත බව ගැන ද

    • @apevidyagaraya8917
      @apevidyagaraya8917 4 ปีที่แล้ว +5

      th-cam.com/video/n8yevKRTIyk/w-d-xo.html

    • @buduhimisarana6728
      @buduhimisarana6728 4 ปีที่แล้ว +12

      ඒ වගේමයි සසර බිය වගේම සසරේ ගමන් කරද්දි අපිට සුගතියකට යාමට හැකි වන කුසල කර්ම තව තවත් දියුනු කරගන්න බලන්න "දිවැසින් දුටු දෙව්ලොව සැප" 🙏අපි කරන පව් නිසා ඇති වන සසර බය යටපත්ව බොහෝ කුසල කර්මවල යෙදෙන්න මේ වැඩසටහන අහලා හිත සන්සුන්ව පිනෙහි යෙදෙන්න.....තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏

  • @ErenYeager99
    @ErenYeager99 2 ปีที่แล้ว +7

    මේ ස්වාමීන් වහන්සේ දේශනා කල සේම මමත් විශ්වය ගැන සෙවීමට ගොස් මුලා වුණා සේ මට හැගේ!🙏

  • @hewawasanc2092
    @hewawasanc2092 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @imeshshasmika1645
    @imeshshasmika1645 3 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට බොහෝම පින්.. සාදූ සාදූ සාදූ

  • @thilansanjeewa9384
    @thilansanjeewa9384 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...පතන්නාවු බෝධියකින් උතුම් වු නිර්වාන ධාතුව අවබෝධ වේවා.....!!! සාදු...සාදු...සාදු....!!!🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගරු පින්වත් ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මය දේශනා කරන්නට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා ස්‍රවණය කරන මා ඇතුලු සියලු පින්වතුන් පරිණිර්වාන සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු

  • @maheshmadhusanka4349
    @maheshmadhusanka4349 2 ปีที่แล้ว

    මේ උතුම් ධර්ම දේශනාවෙන් මම ගොඩක් දේවල් දැනගන්නට යෙදුනා..අපේ ගෞරවය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා..දීර්ඝායුෂ වේවා..තවත් මෙවැනි ධර්ම දේශනා මගින් ලෝක සත්ත්වයා දම් මග යවන්නට ලැබේවා..උතුම් වූ නිර්වාණාවබෝධයම ලැබේවා..සාධු සාධු සාධූ 🙏🙏🙏 ඒ වාගෙම මා මේ ධර්ම දේශනාව ශ්‍රවනයෙන් ලැබුවා වූ කුසලය මටද,සියලු ලෝක වාසී සත්ත්වයාටද,සියලුම දෙවියන්ටද,අප හැම දෙනා නමින් මියගිය අයටද අනුමෝදන් වේවා..අනුමෝදන් වේවා..අනුමෝදන් වේවා..සාධු සාධු සාධූ 🙏🙏🙏

  • @chanakapolelhena3567
    @chanakapolelhena3567 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනය් අපේ හාමුදුරුවන් වහන්සේට..

  • @TLA686
    @TLA686 3 ปีที่แล้ว +3

    මහමෙව්නාවේ ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු අනෙක් සියලුම ස්වාමින්වහන්සේලා මේ දේශනාව අසත්වා

    • @sadheeramadusanka2044
      @sadheeramadusanka2044 ปีที่แล้ว

      මහමෙව්නා ස්වාමින් වහන්සෙ ලා හරි එනිසා මහාමෙව්නා ස්වාමින් වහාන්සෙලාගෙ බණ අහන්න.

    • @TLA686
      @TLA686 ปีที่แล้ว

      @@sadheeramadusanka2044 😂😂 ලොකු ස්වාමින්වහන්සේට ඉස්සෙල්ලාම බුදුදහම උගන්නලා ඉන්න වෙයි. මහමෙව්නාවේ අනුගාමියෝ ඇත්තටම සතුටින්ද ඉන්නේ ?? ටිකක් හොයලා බලන්න ප්‍රශ්න එන වෙලාවට එයාලා හැසිරෙන විදිය. මම දන්න 4ක් සියදිවි නසාගත්තා. ඔයා අනුගාමිකයෙක් නම් තමන්ගෙ හිත පරික්ෂාවෙන් වැඩ කරන්න . ඇත්තටම ප්‍රශ්න දාරාගන්න පුළුවන්ද කියලා

    • @TLA686
      @TLA686 ปีที่แล้ว

      මහමෙව්නාවේ ස්වාමින්වහන්සේලා සහ අනුගාමිකයන් සේරටම පිස්සු

  • @saumyedileep768
    @saumyedileep768 3 ปีที่แล้ว

    මේ චැනල් එක කරන පින්වත් ඔබලා, හරිම ලස්සනට හිත නිවෙන ආකාරයෙන් මේ ශබ්ද සංස්කරණය කරල තියෙනවා කියලා මං සතුටින් කියන්න කැමතියි...

  • @madhuathauda
    @madhuathauda 3 ปีที่แล้ว +4

    ඔබවහන්සේ උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනහේවා! 🙏

  • @sadalidihara
    @sadalidihara 2 หลายเดือนก่อน

    මම 4 වේනි වතාවට මේ අහන්නෙ කොච්චර ඇහුවත් ඇති වේන්නෙ නැහැ ඔබ වහන්සේ ට ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hhmm6248
    @hhmm6248 5 ปีที่แล้ว +25

    සාදු .සාදු ..සාදු ...!!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා

  • @manelalvis613
    @manelalvis613 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @kaushalyaweerathunga6816
    @kaushalyaweerathunga6816 3 ปีที่แล้ว +4

    අප මහා සම්මා සම්බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි!!! නමස්කාර වේවා නමස්කාර කරමි!!! නමස්කාර වේවා නමස්කාර කරමි!!! නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️ සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️ සියලු සත්වයො නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට නිර්වාන සම්පත්තිය ලැබේවා

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 3 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ ධර්මය දේශනා නිතරම මම අහන කෙනෙක් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaviBoY-LK
    @RaviBoY-LK 4 ปีที่แล้ว +39

    කල්පයක් කියන්නේ යොදුනක් දිග යොදුනක් පලල ලොකු කලු ගල් පර්වතයක් අවුරුදු සියයකට වරක් සලුව්කින් පිහිදලා ඒක ගෙවී අවසන් වන කාලය තෙරුවන් සරණයි

    • @nts562
      @nts562 3 ปีที่แล้ว +12

      ගෙවී අවසන් වන කාලය නොවේ. ගෙවී අවසන් වුවද කල්පය අවසන් නොවේ.

  • @krishanimadushika1053
    @krishanimadushika1053 ปีที่แล้ว

    බුදු ගුණ අනන්තයි අපුමණයි මගේ තඑගත සමිමා සමිබු⁣ු බුදු රජනන් වහන්සේට මගේ නමස්කාර වෙිවා ස්වමින් වහන්සේට දිර්ඝයුෂ වෙිවා තෙරැවන් සරණයි නාමෝ බුද්ධාය සියලු දෙනාට යහපතක් වෙිවා

  • @maddumasampath5688
    @maddumasampath5688 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි..!
    අපේ හාමුදුරුවන්ට🙏🙏🙏

  • @anushadisna8005
    @anushadisna8005 5 ปีที่แล้ว +37

    පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී දීර්ඝායුශ ලැබේවා .සාධු සාධු සාධු 🙏🙏🙏🙏

    • @nandanabandara7721
      @nandanabandara7721 4 ปีที่แล้ว +2

      නියම බුදු දහම පහදන ඔබ වහනසේට දිර්ගායු වෙිවා

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරනයි .!!!🙏🙏🙏☸️

  • @rmkarurathnayaka2224
    @rmkarurathnayaka2224 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි දර්මය තව තවත් අවබෝධ වේවා

  • @රෙස්ෆි..ශානා..රෙස්ෆි..ශානා

    මාරම අසාවෙන් ඇහුවේ ✨️✨️බොහොම පිං හාමුදුරුවනේ

  • @travelinglifeshaa2724
    @travelinglifeshaa2724 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවක් අසන වාරයක් පාසා මම යම් සත්‍යයක් වටහා ගන්නවානම් එ තුලින් මා ලබා ගන්නා පිං ඔබ වහන්සේටත් අයිති වේවා ඒ වගෙම මට මේ මාර්ගේ පෙන්වා දුන් මාගේ ගුරුතුමා(මංජුල පියරත්න) ගුරුතුමාටත් ඒ පිං අයිති වේවා 🙏🙏🙏

  • @silvergirl9365
    @silvergirl9365 3 ปีที่แล้ว +2

    මං කතෝලික.ඒත් ගොඩක් කැමතියි බුදු බණට. තෙරුවන් සරනයි ඔබවහන්සේට! ❤️

    • @chandiweerakoon3
      @chandiweerakoon3 3 ปีที่แล้ว

      ඔබට දර්මය වැටහේවා!!!තෙරැවන් සරනයි

    • @danushadhaamarasekera7215
      @danushadhaamarasekera7215 3 ปีที่แล้ว

      ඔබටත් සියළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +2

    මාගේ බුදු පියාණන් වහන්සේට නම
    වටිනා ධර්ම දේශනාවක් අප හට ඉදිරිපත් කළ ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @jasmineflower9411
    @jasmineflower9411 6 ปีที่แล้ว +20

    A TRUE GEM, A VERY RARE ONE AT THAT! May you go from strength to strength in propagatjng our Buddha's pristine Dhamma, may the wise realise your value, may the devas protect you always and may you live a long and healthy life apey Swaminwahansa!

  • @bhathiyawanasundara9798
    @bhathiyawanasundara9798 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට පින් සිදු වේවා!"

  • @hettiarachchi7925
    @hettiarachchi7925 5 ปีที่แล้ว +95

    උතුම් නිර්වාණ අවබෝධය ලබාගැනීමට හේතුවේවා

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 9 วันที่ผ่านมา

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @anpsewwandi1118
    @anpsewwandi1118 3 ปีที่แล้ว

    Pinwath sawamin wahanseta mage namaskaraya wewa .....!!! Dergayusha sampaththiya labewa ........!!! Sadu sadu sadu ....!!!🙏🙏🙏

  • @අනෝමාශායාමලිශායාමලි

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @buddhikadilshan3040
    @buddhikadilshan3040 ปีที่แล้ว

    භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සමිමා සමිබුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදූ..!සාදූ..!සාදූ..!

  • @kamalaperera7458
    @kamalaperera7458 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @hperera2404
    @hperera2404 4 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන තවතවත් අපහට දානය කරදීමට ,ස්වාමීන්වහන්සේට ශක්තිය ,ධයිර්ය ,වාසනාව ,ධීර්ගායුශ ලැබේවා'යි මම පුාර්ථනා කරමි

  • @thamothmalinda6278
    @thamothmalinda6278 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු 🙏

  • @lakmaligamage1564
    @lakmaligamage1564 3 ปีที่แล้ว

    Harima වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස 🙏

  • @chamarapradeep8324
    @chamarapradeep8324 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි හාමුදුඇවනේ🙏🙏🙏

  • @manojpriyankara2202
    @manojpriyankara2202 6 ปีที่แล้ว +39

    බොහොම පිං අපේ හාමුදුරුවනේ...

  • @All-wg5hs
    @All-wg5hs 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. නිර්වාණාබෝදයම වේවා.

  • @chathurangawickramasinghe8858
    @chathurangawickramasinghe8858 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...

  • @YapaWijeratne
    @YapaWijeratne 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා. !!! තෙරුවන් සරණයි..!!!

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 3 ปีที่แล้ว +3

    උන්වහන්සේට වහා වහා නිර්වානාවබොදයම වේව.!!!!

  • @pathumchamara1662
    @pathumchamara1662 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්ස. අදුරේ ඉන්න කෙනෙක්ට පහනක් දැල්ලුවා වගේ මේ ධර්ම දානය මට ප්‍රත්‍යක්ෂවම ලැබුනේ.

  • @suthufinky8981
    @suthufinky8981 3 ปีที่แล้ว +6

    සාදු 🌹🙏 සාදූ 🙏🌹 සාදු 🌹🙏 පින්වත්.. අපේ... ස්වාමින් වහන්සේ ට..මගෙනමස්කරය..වෙවා.. සාදු 🌹🙏 සාදූ 🙏🌹 සාදු 🌹🙏🙏🙏

  • @kavishkaprabhashara417
    @kavishkaprabhashara417 4 ปีที่แล้ว +15

    බුදු සරණයි ! ධර්ම දානය🙏