බලවත් අකුසල් කර්ම යටපත් කරන කුසල් කර්ම || අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සිරස FM ඔස්සේ විකාශනය වූ පංසිල් මළුව ධර්ම දේශනාවෙන් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා...
    .
    .
    .
    .
    පූජ්ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේට අපෙග් නමස්කාරය වේවා....
    .
    ***** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි....
    හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි**********
    .
    .
    .
    .
    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය වේ... ෴෴

ความคิดเห็น • 165

  • @darmayadakimu
    @darmayadakimu  3 ปีที่แล้ว +8

    දිනපතා ධර්ම ශ්‍රවණය සඳහා ⬇චැනලය සබිස්ක්‍රයිබ් කර, 🔔icon ය click කරන්න.
    th-cam.com/channels/bSzvrVAliPA9032-vqIN8g.html

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +10

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @Nimantha51
    @Nimantha51 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු. මාගේ නමස්කාරය වේවා පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට. නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සැලසේවා. 🙏🙏🙏💐💐💐

  • @renukawettasingha2028
    @renukawettasingha2028 3 ปีที่แล้ว +62

    මටත් චර්ම රෝගයක් තිබුනා. මම දිනක් මගේ ධර්ම දේශනාවක් අසන විට ඇසූ කරුණක් නිසා මම කරාබු දෙක විහාර කර්මාන්තයකට පූජා කිරීම සඳහා ගලවා තැබුවා.
    එය අවස්ථාව උදා වූවිට පුජා කලා.
    පසුකාලීනව වසර ගණනාවක් තිස්සේ දුක් විඳි රෝගය සුව උනා.
    මට ඒ පුජාව මෙම රෝගය සුව පිණිස හේතු වන්නට ඇති බව දැන් හිතෙනවා, ස්වාමීන් වහන්ස.
    තෙරුවන් සරණයි, ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම අත්වේවා.

  • @surangaekanayake8037
    @surangaekanayake8037 2 หลายเดือนก่อน

    උතුම් වූ නිර්වාණ සුවය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!!

  • @gayaniperera9825
    @gayaniperera9825 2 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏

  • @thatwasapic4645
    @thatwasapic4645 2 ปีที่แล้ว +2

    මේ ආත්මභාවයේදී රජවරුන්,රටවල් වල පාලකයින් වෙන්න ඔවුන්ගේ පෙර ආතමභාවයන් වලදී කුමන කුසල කර්මයක් හේතුකොටගෙනද?

  • @chandanafernando2829
    @chandanafernando2829 3 ปีที่แล้ว +48

    මේ කුසල් ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් වූ චතුරාර්‍ය සතයය අවබෝධය පිනිස හේතු වාසනා පාරමිතාවක්ම වේවා !!!

    • @darmayadakimu
      @darmayadakimu  3 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว +2

      පින හෝ පිං කියල දෙයක් සර්වඥයන් වහන්සේ ත්‍රිපිටකයේ කිසිම තැනක දේශනා කර නැහැ. උන්වහන්සේ උගන්වා තිබෙන්නේ පව් හෙවත් තමාට හෝ අනුනට පීඩා වෙන දේවල් නොකරන ලෙසය. මෙන්න සෑම බුදුවරයකුගේම දේශනය!
      "සබ්බ පා පස්ස අකරනං - කුසලස්ස උප සම්පදා
      ස චිත්ත පරියෝ දපනං - එතං බුද්ධාන සාසනං" තේරුම මම දකින්නේ මෙසේය.
      සියළුම (සබ්බ) පීඩාකාරී (පා) ප්‍රතික්‍රියා (පස්ස) අකර්මණ්‍ය (අකරනං) කරන
      කුසලතාවයක් (කුසලස්ස) උපදින (උප) සම්ප්‍රදාය (සම්පදා) මගින්
      සියළු පංච උපාදානස්කන්ධයන් (ස චිත්ත) ශුද්ධකර (පරියෝ) දමනය (දපනං) කිරීමෙන්
      ගමන් කරන්නේ (එතං) බුද්ධිය ඇති ආසනයකටය (බුද්ධානසාසනං)
      “Sabba pāpassa akaranan - Kusalassa upasampadā,
      Sacitta pariyō dapanan - Etan Buddhānasāsanan”
      Develop a skill to eradicate all unwholesome actions [make miserable & sorrowful lives].
      Utilize and maintain that skill development methodology to eliminate such actions.
      That particular methodology [specific tradition] enables to purify the system from agonizing & painful thoughts [volition & ignorance] and their respective actions.
      Thereby that person is gifted with a life entirely sedentary towards serenity & tranquility.
      සැමටම තෙරුවන් සරණයි!!!

  • @isharaviduranga9772
    @isharaviduranga9772 3 ปีที่แล้ว +41

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏 ගෞතම බුදුන් සාසනයේම උතුම් නිර්වාණයම අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏සියලු සාත්වයෝ සුවපත් වේවා 🙏

  • @ThilanWijewardena
    @ThilanWijewardena 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මෙම ධර්ම දේශනාව කල ඔබ වහන්සේටත් , එම ධර්ම දේශනාවට සවන් දුන් සියලු දෙනාටත් , අනත්ත සසර පටන් මේ මොහෝත දක්වා මිය ගිය සියලුම නෑදැ හිත මිතුරන්ටත් මේ පින් අනුමොදන් වි මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස හෙතු වාසනා වේවා සාදු සාදු සාදු ..... !!!

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +25

    ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා

    • @darmayadakimu
      @darmayadakimu  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @imeshaimeshi8259
    @imeshaimeshi8259 3 ปีที่แล้ว +9

    කෙලෙස් ගින්නෙන් දැවෙන අප සිත් ධර්මයෙන් නිවන්න ඔබ වහන්සෙ ගන්නා මේ ධර්ම ධානය නිර්වානය සදහා ඔබ වහන්සේට හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @imahansi7436
    @imahansi7436 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි !!! සාදු සාදු සාදු 🙏🙏🙏 මේ කුසල් උතුම් වූ නිර්වාණ සුවය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!!

    • @darmayadakimu
      @darmayadakimu  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ashi4401
    @ashi4401 3 ปีที่แล้ว +7

    මේ ධර්ම ශ්‍රවණය කරන සෑම මොහොතක් පාසාම සසර ගමන කෙටි වේවා!!!
    සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කරගන්නට මේ ධර්ම ශ්‍රවණ කුසලය හේතු වේවා!!!
    සාධු !සාධු !! සාධු !!!🙏🙏🙏

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +7

    පින් සිත් ඇත්තො මේ උතුම් ධර්ම මාර්ගයට යොමු කිරිමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! . මේ අත් කරගන්නා වු සියලු කුසල් ඔබ වහන්සෙටත් ,ධර්මය ශ්‍රවණය කල,කරන සියලුම දෙනාටත් උතුම් නිර්වාණය උදේසාම පාරමිතාවක් වේවා !!!

  • @nxtlogan551
    @nxtlogan551 3 ปีที่แล้ว +8

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +8

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!! මේ කුසල් උතුම් වූ නිර්වාණ සුවය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!!

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +7

    නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස.🙏

  • @W.udayangani
    @W.udayangani 3 ปีที่แล้ว +6

    සාදු ..සාදු ..සාදු ..
    🙏🙏🙏
    උතුම් වූ නිර්වාණයම අවබෝධ පින්වත් ස්වාමීන් වහන්සේට🙏

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන් අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා සාදු සාදු සාදු

  • @nadeehafarook7557
    @nadeehafarook7557 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @isankasankalpani8205
    @isankasankalpani8205 3 ปีที่แล้ว +3

    Ape හාමුදුරුවනේ mage සැමියා mata නොසලකා හැරීමට hetu unu karmaya පැහැදිලි karannna

    • @darmayadakimu
      @darmayadakimu  3 ปีที่แล้ว +2

      සැමියා,බිරිඳගෙන් වන පීඩා වලට පිළිතුරක් |රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේRajagirye Ariyagnana Thero
      th-cam.com/video/5GfZrpA406k/w-d-xo.html
      .
      .
      .
      සංසාර පුරුදු හා යුග ජීවිතය |පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ| Rajagirye Ariyagana Thero
      th-cam.com/video/q27WBnuyLH4/w-d-xo.html

  • @harshaniranjan3485
    @harshaniranjan3485 3 ปีที่แล้ว +10

    සුවපත් වේවා 🙏🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 3 ปีที่แล้ว +5

    🌼🌼🌼🌼ඔබ වහන්සේට බොහොම පින් අයිති වේවා....!!!!🌼🌼🌼🌼

  • @darmayadakimu
    @darmayadakimu  3 ปีที่แล้ว +18

    නිරය ගැන සම්බුදු මුවින් පහදා දී අැත්තේ කෙසේද෴||පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ
    th-cam.com/video/Qp753C9HJ5E/w-d-xo.html
    .
    .
    ඔබේ මවිපියන් නිසා ඔබත් මෙම පාපකර්මය සිදු කර ගන්නවාද?|| අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ
    th-cam.com/video/L5rcaYIMRiU/w-d-xo.html

  • @dilapsara4688
    @dilapsara4688 3 ปีที่แล้ว +7

    Oba wahanseta pin sidu wewaa....

    • @darmayadakimu
      @darmayadakimu  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @dinukapriyashan2373
    @dinukapriyashan2373 3 ปีที่แล้ว +6

    Sadhu sadhu sadhu. ...!!!

  • @gangakithsiri3886
    @gangakithsiri3886 3 ปีที่แล้ว +5

    🙏🏿🙏🏿🙏🏿Obawahanseta Nirogi bawaya labewa Theruwansaranai Devipihitai.

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว +4

    කවුද අනේ මේ වගේ බණ වලට unlike කරන්නේ.සියල්ල දත් අයවලුන්ද.පිරිහෙන එක අහන්න දෙයක්ද මේ ලංකාව .

  • @newgeneration4025
    @newgeneration4025 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු !!!!!!!!!

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +6

    නමස්කාර වේවා තුනුරුවනට

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!

  • @dilupathushara8421
    @dilupathushara8421 3 หลายเดือนก่อน

    බොහොමත් පින් ඔබ වහන්සටත්, channel owner ,මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්

  • @janithdanujaya9009
    @janithdanujaya9009 ปีที่แล้ว +1

    ගොඩක් හොදින් තේරෙනවා... 🙏🙏🙏 ඔබවහන්සේ කියන දේ ඇත්තමයි.....

  • @jalaniudari7377
    @jalaniudari7377 3 ปีที่แล้ว +6

    Gdk pin, budda rathnyat, dharma rathnyat sanga rathnyat mge namas karaya wewa 🙏🙏🙏theruwan saranai, oba wahanse niduk wethwa nirogi wethwa suwa path wewa ,me pin oba wahanseget siylu parthna ituwewa, sadu sadu sadu!!!

  • @relaxinginfo9596
    @relaxinginfo9596 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @යකඩහුස්ම-ධ1ච
    @යකඩහුස්ම-ධ1ච 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +6

    සියළුම සත්ත්වයෝ සුවපත් වෙත්වා !

  • @weerasinha5767
    @weerasinha5767 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu theruwan saranai

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු.. උතුම් තෙරුවන් සරණයි ගෞරවනිය සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ජීවනය ලැබී දීර්ඝායු සම්පත්තිය සැලසේවා 🌸🌸☸️☸️🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu

  • @lakshithalakshanmaduranga7364
    @lakshithalakshanmaduranga7364 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @pasindupasi6137
    @pasindupasi6137 3 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය

  • @kumariherath7874
    @kumariherath7874 3 ปีที่แล้ว +2

    Pinvath swamin vahansa! Oba vaha nseta mage namaskaraya wewa! Sadu! Sadu! Saadu!🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼

  • @indirasenanayake8825
    @indirasenanayake8825 3 ปีที่แล้ว +3

    buddha puththan namami

  • @sureshrangana1419
    @sureshrangana1419 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @gayaniperera9825
    @gayaniperera9825 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...පින්වන්ත ස්වාමීන් වහන්ස..🙏🙏🙏

  • @dananjayadnanjaya5179
    @dananjayadnanjaya5179 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Shasindu-sithara
    @Shasindu-sithara 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @marshmallowsl3509
    @marshmallowsl3509 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 8 หลายเดือนก่อน

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා බොහොම පිං ඔබ වහන්සේට

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏
    💐💐💐💐

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 ปีที่แล้ว +6

    A Great Sermon 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindulakmal2060
    @pasindulakmal2060 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-Mayuranga
    @user-Mayuranga 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏💐💐💐

  • @nadunigayathri582
    @nadunigayathri582 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @nilushikakandearachchi701
    @nilushikakandearachchi701 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @pasindutvmalith3782
    @pasindutvmalith3782 2 ปีที่แล้ว

    පොඩි පිනක් හරි කරන්න

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 3 ปีที่แล้ว +2

    🙏🙏

  • @kasunchamara5755
    @kasunchamara5755 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @ShashimalRandinu-y6z
    @ShashimalRandinu-y6z 8 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට උතුම් වූ දිර්ගායුශ ලැබැත්වා මාගේ නමස්කාරය ඔබ වහන්සේට 🙏බුදු සසුන බැබලේවා🙏🙏🙏🙏

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 ปีที่แล้ว

    කාරුණික වූත් පිංවන්ත වූත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @WataddaraWataddara
    @WataddaraWataddara 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..

  • @gihandinusanka3748
    @gihandinusanka3748 3 ปีที่แล้ว +1

    Budu pilimayak Pooja kaloth raswena kusalaya kumakda

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ 🙏 ✨️☘️

  • @chandanihewagama2059
    @chandanihewagama2059 4 หลายเดือนก่อน

    මාගෙ නමස්කාරය වේවා පිංවත් obawahanseta🎉

  • @NandNiDias-ry6xl
    @NandNiDias-ry6xl ปีที่แล้ว

    Sadu sadu sadu අපගේ swamen වහන්සේ ta neduk neroge භාවය Labawa thwathtawath ධර්මය dasanakremata sathteya labawa

  • @savishkaashinshana1131
    @savishkaashinshana1131 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පින්

  • @daniduarosha6178
    @daniduarosha6178 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ ,අට මහා කුසල් කිරීමෙන් ආනන්තරීය පාපකර්ම හැර අනෙකුත් සියලු පව් අහෝසි වී යනවාද ?...

  • @PissuPusa-ml2kw
    @PissuPusa-ml2kw 4 หลายเดือนก่อน

    Ane magen sangaya wahanselata awadak wela thiyanone mn ekata mokada karanne

  • @rashmika6815
    @rashmika6815 3 ปีที่แล้ว

    Maa kalin pudagalayek ekka sambandhayak thibuna haamduruwane.eya godak naraka kenek...eyama mawa amathaka kara...wena genu lamai langata yanawa.mata boru kara godak...passe eyai eyalage pawule ayai mata godak ekeka dewal kiyala hitiya haamuduruwane...mn godak bana ahalai mage jeewithe hadaagaththe...ane haamuduruwane e wage ayagen mage idiri anagathayata balapemak ethiweida.man kenekwa kawadahari kasada bendath.pilithurak labadenna...theruwan saranai.

  • @surajrangana3238
    @surajrangana3238 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishmaproductions3848
    @vishmaproductions3848 2 ปีที่แล้ว

    Anyagamiyakuta me akarayen jeevat weemata hakida ma adahas krnne baudayek nounat kusal kriyakara karamin tamage agama adaha gena jeevat viya hakida

  • @imalkasewwandiwickramasing4457
    @imalkasewwandiwickramasing4457 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏

  • @gayanthialahapperuma2375
    @gayanthialahapperuma2375 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @theseer2001
    @theseer2001 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikadevi9713
    @devikadevi9713 11 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලෙන් සෑම දෙනාට ම සුවපත් වෙිවා තෙරුවන් සරණයි

  • @ගිටාර්වාදනය
    @ගිටාර්වාදනය 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු...වහ වහා ධර්මය අවබෝධ වේවා..!!!🙏🙏🙏

  • @manjulafernando7574
    @manjulafernando7574 3 ปีที่แล้ว

    Dana nodana pera karapu akusala karma me bavayedi mathin sidu u akusala karmada duruveva

  • @thushariweerackody5202
    @thushariweerackody5202 3 ปีที่แล้ว +1

    Theruwansaranai Pinwath swaminwahansa...!!!🙏🌻🙏🌻🙏

  • @oshadhiekanayaka9651
    @oshadhiekanayaka9651 3 ปีที่แล้ว +1

    සාදු සාදූ 🙏

  • @thilankadilshan4237
    @thilankadilshan4237 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjayadnanjaya5179
    @dananjayadnanjaya5179 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashmisanjana9342
    @rashmisanjana9342 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏

  • @radeepraeep9966
    @radeepraeep9966 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @NimodhaAnjana
    @NimodhaAnjana หลายเดือนก่อน

    Sadu sadu sadu sadu

  • @sampathnuwan5231
    @sampathnuwan5231 9 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼
    🪔🙏🙏🙏🪔

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏💐

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 8 หลายเดือนก่อน

    Sadu

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 3 ปีที่แล้ว

    ☸️🙏🌸නමෝ බුද්ධාය!!!🙏🌸☸️

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌸🌼🌸🌼🌸

  • @malanipathiraja7421
    @malanipathiraja7421 3 ปีที่แล้ว

    Buda ratnayata damma ratnayata sanga ratnayata magae namas karayaya waewa sadu sadu sadu

  • @shashindihansika262
    @shashindihansika262 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilushaSampath
    @NilushaSampath 16 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏