ධර්මානුකූලව ආදරය කියන්නේ බොරුවක්ද? Maha Rahathun Wedi Osse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • උපුටා ගැනීම - (චානක ලියනග‌ේ මහතාග‌ේ TH-cam චනලයෙන්) - / chanakal. .
    මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
    මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!

ความคิดเห็น • 268

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 ปีที่แล้ว +74

    අවංකවම කියන්නෙ.. අපරිමිත සැනසීමක් ලබන්නෙ මම මේ මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මය අහල. විශේෂයෙන්ම පන්සිල් මළුව තුලින්

  • @dinesha.t
    @dinesha.t 3 ปีที่แล้ว +8

    ආදරය යනු බොරුවක් මය.එය පහදා දුන් ස්වාමීන් වහන්සේ වහන්සේට නිවන් මාර්ගය ම සාක්ෂාත් වේවා

  • @rohansenadeera9557
    @rohansenadeera9557 4 ปีที่แล้ว +26

    මේ උතුම් ධර්මය ශ්‍රවනය කල සියලුම දෙනාට, තව තවත් මෙවැනි සදහම් ශ්‍රවනයනයට සිත් යොමු වේවා......

  • @SLCHESSACADEMYOFFICIAL
    @SLCHESSACADEMYOFFICIAL 4 ปีที่แล้ว +78

    මේ වීඩියෝ එකෙන් මම දැනගත්තු කරුණු ටිකක්,
    මුළු සංසාරෙම එකම කෙනෙක් එක්ක ගත කරන්න නම් සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා එක්ව සිදු කරන්න ඕන. අපි මේ ආත්මෙදි සිදු කරන්නේ ඊළඟ භවයට සංස්කාර රැස් කරන එක. මේ දේවල් කරන්න අත්‍යවශ්‍ය කල්‍යාණ මිත්‍රයෙක්. විචිකිච්චාව ඉවත් කරන්න ඕන. කෙනෙක් මිය ගියාම නිවන් සැප ලැබේවා කියල බැනර් වල ප්‍රදර්ශනය කරන එකත් අර්ථයක් නැති දෙයක්. දුක ➡දුකට හේතුව තෘෂ්ණාව ➡දුක නැති කරනා මාර්ගය ➡ දුක නැති කිරීම ගමන් මාර්ගයේ යද්දි අවිද්‍යාව කියන කැලය හරහා ගිහින් කාමය කියන මඩ වගුරෙන් ක්‍රෝධය කියන ප්‍රපාතයට වැටෙන් නැතිව ගමන් කරන්න වෙනවා. ඒකට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍යයි. ආදරයත් අනාදරයත් අතර ගැටෙන් නැතිව ඉන්න කෙනා සුන්දරම ආදරවන්තයායි. ඒ රහතන් වහන්සේයි.

    • @pushpar.weerasekara5412
      @pushpar.weerasekara5412 4 ปีที่แล้ว

      Qqqqqqqqqqqqq

    • @samanbandara9373
      @samanbandara9373 4 ปีที่แล้ว

      මොන්ගල්ද ඕයි? ධර්මයේ හැසිරෙන්නෙ දැන් ඉන්න ගෑණි ඊළඟ ආත්මෙත් තියාගන්නද? බණ අහපන්,,බණ කියන්න යන්න එපා,,,ගොන් වස්සෙක් කියල තේරෙනවා...!

    • @SLCHESSACADEMYOFFICIAL
      @SLCHESSACADEMYOFFICIAL 4 ปีที่แล้ว +10

      @@samanbandara9373 වීඩියෝ එකේ කියපු කරුණු සාරාංශ කළා මිසක් වෙන දෙයකට කමෙන්ට් කළේ නැහැ. ඔබගේ කතා බහෙන්ම වචන හැසිරවීමෙන්ම ඔබ කෙබඳු අයෙක්දැයි වැටහේ. එසේම මා හට ඔබ සඳහන් කළ අවශ්‍යතාවක් කිසිසේත් නොමැත. සිදුව ඇත්තේ ඔබ මා සිදුකළ සාරාංශය වැරදි ලෙස අවබෝධ කරගැනීම පමණයි. එසේම ඉහත ප්‍රකාශය තුළ "ගත කරන්න" නම් යනුවෙන් සඳහන් කර ඇති බව ඔබට නොපෙනීම ඔබගේ ප්‍රශ්නයක්. ඔබ වැනි පටු අවබෝධයක් ඇති මිනිසුන් නිසා සමාජයේ ගැටුම් ඇති වීම, මෙවැනි කාලවකවානුවක ලෙඩ රෝග පැතිරීම පවා සිදුවේ. ඉහත දක්වා ඇත්තේ වීඩියෝ එකේ සාරාංශය කියන එක තේරුම් ගැනීමට නොහැකි වූ ඔබ ගැන මාගේ අනුකම්පාව. ඔබ මා හට කෙලෙස ආමන්ත්‍රණය කළද මෙවැනි ප්‍රකාශයකට නොදන්නා පුද්ගලයෙකු සමග බැනගැනීමට ඔබ මෙන් මුග්ධ නොවෙමි. වීඩියෝ එකේ ඇති කරුණු සාරාංශයක් විදියට එළිදක්වපු මම ඔබට අනුව ගොන්වස්සෙක් නම් එය කියවා අවබෝධ කරගැනීමට බැරි ඔබ කවරෙක්ද?

    • @dinithichathurnima5782
      @dinithichathurnima5782 3 ปีที่แล้ว +2

      අපි මේ භවයට ආවේ ඊළග ආත්මෙට සංස්කාර රැස් කරන්න නෙවේ...........ඒවා නැති කරලා නිවන් දකින්න......නිවන් දකින්න ඕන මැරුණම නෙවේ.....කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරාගෙන ආපු මිනිස් ජීවීතයේ උපරිම ඵලය නෙලාගන්න

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +25

    කොච්චර නොදන්නා දහම් කරුනුද ..
    හරිම ලස්සනයි පන්සිල් මලුව
    මම අදමයි ස්‍රවනය කලේ ..
    සාදූ සාදූ සාදූ 🙏

  • @ranchari980
    @ranchari980 4 ปีที่แล้ว +55

    ඔබ නිවැරදි ස්වාමින් වහන්ස . ආදරේ කියලා කියන්නේ බොරුවකට. ගැහැනියක් හෝ පිරිමියෙක් සංවාසයේ යෙදීමට ඇති කැමැත්තට මිනිස්සු ආදරේ කියනවා. ඒ සංවාසය ඒ දෙන්නගේ එක්කෙනෙකුට එපා උනාම එයා වෙන කැමති කෙනෙක් හොයා ගන්නවා. මෙතන තියෙන්නේ රාගය ක්‌. විරහව කියලා කියන්නේ කාම වේදනාව ක්‌. තමන් කැමති කෙනා එක්ක සංවාසයේ යෙදීමට නොහැකි වීම් නිසා සිත් තුල ඇති වෙන දුක තමයි විරහව කියන්නේ. රාගය නොමැති ආදරයක් මේ ලෝකේ නෑ. රාගය තමයි මේ දෙන්නව එකතු කරලා තියන්නේ. රාගය කැඩුණු තැන ආදරේ ත් කැඩෙනවා.

    • @zx7639
      @zx7639 3 ปีที่แล้ว +1

      Pansil Maluwa, Sadakalikawama wajabewa ! .... Sadu!.Sadu !Sadu @

  • @wishmypeiris92
    @wishmypeiris92 3 ปีที่แล้ว +4

    මේ දර්ම කරුනු පහදා දීමේ පින් බලයෙන් ඔබ වහ්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා. නිදුක් නිරෝගි දීර්ඝායු බව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +20

    ආදරය.. පිස්සුවක්මයි..
    විකාරයක්මයි..
    ඔබ වහන්සේ නියමටම පහදා දෙනවා ..
    Perfect 👋

  • @Sachi20019
    @Sachi20019 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +26

    සාධු සාධු සාධු සාධු ධර්මශ්‍රවනයෙන් රැස්කලාවූ කුසලානුසන්සයෙන් උතුම් නිර්වාන ධාතුව සාත් සාත් කර ගන්න හේතූ වාසනා වේවා පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +36

    ඔබ හරි .. ආදරය යනු බොරුවක්..
    ස්වාමීන්වහන්සේ ගෙ පැහැදිලි
    කිරීම විශිෂ්ඨයි🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว +2

      ආදරය කියන්නේ අමූලික බොරුවක්...වාසියට විතරයි.....

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @wmpriyadarshani
    @wmpriyadarshani 4 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +26

    බොහෝම පිං අපේ පිංවත් ස්වාමින් වහන්සේට

  • @sahan9289
    @sahan9289 ปีที่แล้ว

    ඔබවහන්සෙට ඉක්මනින් නිවන හිමි වෙවා 🙏නිදුක් නීරෝගී බාවය වර්දනය වේවා

  • @nethmi8466
    @nethmi8466 4 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් මාතෘකාවක්.ඔබවහන්සේට පින් සිදු වේවා .

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +2

    අපේ පිං වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏. ඇත්තටම ආදරේ කියන්නේ බොරුවක් අපේ හාමුදුරුවනේ.අපි තෘෂ්ණාවෙන් හැමදේම මගේ කියලා අල්ලාගෙන භවයට හේතු සකස් කර ගන්නවා.ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන විට ඒ හැමදේම තේරුම් යනවා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lindasilva7303
    @lindasilva7303 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏

  • @madushikas.dassanayaka8061
    @madushikas.dassanayaka8061 4 ปีที่แล้ว +48

    ආදරේ කියන්නේ බොරුවක් ම තමයි...
    සිදුහත් බෝසතුන් හා යශෝධරා දේවිය පිරුවේ පාරමිතාවක් ම විතරක්🙏🙏🙏
    වර්තමාන සමාජය එහි වෙනස වටහා ගන්නේ නැහැ
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @teesha2297
      @teesha2297 3 ปีที่แล้ว +4

      Paramithawk withrk kiynn ba ned..සඳකිඳුරු jathakaya...ekala yashodrawge adren thmi kidurat pana awe...🙏🙏🙏

    • @ashen5253
      @ashen5253 3 ปีที่แล้ว +1

      👎

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +1

    සියලු දේම අනිත්‍යයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻 🙏🏻 🙏🏻 🌺🌺🌺

  • @nadeeshaninisansala7727
    @nadeeshaninisansala7727 4 ปีที่แล้ว +19

    ඇත්තටම me බොරුවෙන් kawada gelawenda පුළුවන් වෙයිද manda,me ධර්ම දේශනා e සඳහා උපකාර වෙත්වා ,sadu sadu sadu,ඔබවහන්සේලා නිදුක් වෙත්වා

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 4 ปีที่แล้ว +11

    🙏🙏🙏 අවසානය තෙක්ම ඇසිය යුතුයි , ඉතාම නිවැරදියි...

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +6

    සෑම දෙයක් ම අනිත්‍ය යි
    ආදරය කියන එක මහා බොරුවක්
    පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළින් ගොඩක් දේවල් දැනගන්න ලැබුණා
    ඔබ වහන්සේට ගොඩක් පින්
    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sahanravindu7828
    @sahanravindu7828 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 බොහොම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස..මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Sujeewani
      Taruwan saranae oyata yalu wa

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sahanravindu7828
    @sahanravindu7828 3 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏ආදරය බැදීම් බොරුවක්මයි.... අපගේ සසර ගමන දිගු කරන දිගු කරන දෙයක්මයි...සියලු දෙනාම අප්‍රමාදීව කුසල් වඩා නිර්වානය කරා ගමන් කරමු 🙏

  • @hashanimartin6181
    @hashanimartin6181 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වාමීන්වහන්ස 🌼🌼🙏🙏🙏🌼🌼

  • @manuperera
    @manuperera 4 ปีที่แล้ว +6

    ජීවිතේම දුකක්,අපි පුලුවන් උපරිමයෙන් ධර්මයේ හැසිරෙමු

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @pamudithadulara342
    @pamudithadulara342 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේටත්,සියලු ශ්‍රාවකයන්ටත්,සියලු සත්ත්වයන්ටත් සම්මා සම්බුදු සරණයි.

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    පින්වත් අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ashansenevirathna4377
    @ashansenevirathna4377 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @geethmasithumi5254
    @geethmasithumi5254 2 ปีที่แล้ว +1

    ඇත්ත ආදරය කියන්නෙ බොරුවක් .
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏

  • @chamarabandara9604
    @chamarabandara9604 4 ปีที่แล้ว +3

    බොහොම පිං පින්වත් ස්වාමීන් වහන්ස.

  • @sandiwithana9945
    @sandiwithana9945 4 ปีที่แล้ว +14

    නිවනම නාතයි
    නිවනම වෙත්වා
    නිවනම නාතයි නිවනම වෙත්වා ...

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 4 ปีที่แล้ว +19

    හමුදුරුවන්ගෙ ඩරමය ස්වනය කරන්නප පුරුදු උනට පස්සෙ ජිවිතෙ ගොඩක් අඩු පඩු හද ගත්තා

  • @mervinsenarath4794
    @mervinsenarath4794 2 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා.... සාදු සාදු සාදු...

  • @diyonradishka1937
    @diyonradishka1937 3 ปีที่แล้ว +4

    ආදරය රැවටීමක් තමයි. එයින් මිදෙන්න උත්සාහ කිරිමයි වැදගත් ..

  • @randimachathuri1009
    @randimachathuri1009 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!!

  • @indrawelegedara4953
    @indrawelegedara4953 4 ปีที่แล้ว +2

    Theruwan saranai ape හාමුදුරුවනේ ,me daham පණිවිඩය වෙනුවෙන් ගොඩාක් pin..🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    ඉතාම ව්ටිනව ලස්සන කතාවක් බුදු සරණයි

  • @rasikalakmali355
    @rasikalakmali355 4 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 .....

  • @damayanthikumari6621
    @damayanthikumari6621 ปีที่แล้ว

    Sadu sadu sadu.godakma adarsamath desanawak.swaminwahanseta dirgayusha wewa teruwan saranai

  • @praneethbandaralk
    @praneethbandaralk 2 ปีที่แล้ว +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏

  • @ashanibhagyabellanavithana2330
    @ashanibhagyabellanavithana2330 4 ปีที่แล้ว +9

    ආදරය බොරුවක්..බැදීම් වලින් මිදී ජීවත් වෙන තරමට සන්සාර ගමන කෙටිවේ.....

  • @lakshandushmantha5713
    @lakshandushmantha5713 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් පැහැදිලි කිරීම ගැන .

    • @pardeepmali1827
      @pardeepmali1827 4 ปีที่แล้ว +1

      Kumari oyata samma sambudu saranae yaluwa

  • @rashmineranjana6590
    @rashmineranjana6590 4 ปีที่แล้ว +4

    අඩරය කියන්නෙ තනිකරම බොරුවක් කියල තෙරුම් කරල ඩුන්නට ඔබවහන්සෙට ගොඩක් පින්

  • @Nethminaisuranga._
    @Nethminaisuranga._ 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !

  • @right4dead827
    @right4dead827 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ධර්ම දේශණාවක්🙏🙏🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 4 ปีที่แล้ว +16

    🙏🙏🙏🙏🙏
    රාගක්කයො නිබ්බානන් ..
    ද්වේශක්කයෝ නිබ්බානන් ..
    මෝහක්ෂයෝ නිබ්බානන් ...

  • @peshalasumanapala6189
    @peshalasumanapala6189 2 ปีที่แล้ว +1

    සාදු...සාදු... සාදූ.....!

  • @hemasrigunathilaka
    @hemasrigunathilaka 4 ปีที่แล้ว +2

    May the Reverend Sir attain supreme bliss of nibbana for the sublime preaching. Sadhu. Sadhu. Sadhu.

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට බුදුසරණයී

  • @user-Mayuranga
    @user-Mayuranga 5 หลายเดือนก่อน +1

    🙏🙏

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 4 ปีที่แล้ว +15

    සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්‌ඛා, සබ්බේ ධම්මා අනත්තා - සියලු සංස්‌කාරයෝ අනිත්‍යයෝය, සියලු සංස්‌කාරයෝ දුක්‌ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය.

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏
    තෙරුවන් සරනයි 🙏

  • @vipulaanuruddha6842
    @vipulaanuruddha6842 4 ปีที่แล้ว +3

    Maha sanga rathnayata mage. Namas kara wewa!!!

  • @anushadilrukshi8331
    @anushadilrukshi8331 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.. .🙏🙏🙏

  • @kanchanagunasekara2634
    @kanchanagunasekara2634 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!🙏🙏🙏 mema bayankara sasaren ethara vimata mema saddarma shrawanaya siyalu lo wesiyanta upakrayakma wewa!!! Gaurawaniya suwaminwahansa oba wahanseta dirgayusha lebawa!!! Oba whanse prarthana karana bodiyakin oba wahansege niwana sakshath wewa!!! Sadu sadu sadu 🙏🙏🙏

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 3 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ
    දවසක් මම හත වසරෙදී ටීචගෙන් ඇහුවා සෝවාන් වෙන්න මොකක්ද කරන්න ඕන කියලා........
    එතැනදී අපේ හාමුදුරුවනේ ඒ ටීචර් කිව්වා මුලින්ම කලණ මිතුරෙක් සොයාගන්න ඕනි...

  • @jayanthimallika6057
    @jayanthimallika6057 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @LeaveAsItIs
    @LeaveAsItIs 4 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏 what a nice teaching by Lord Buddha and nice explanation by this Venerable Thero.. May this Arahath Thero be well and happy and teach Dhamma for a long time to come.. Theruwan Saranai..

  • @nishamalinishamali9138
    @nishamalinishamali9138 2 ปีที่แล้ว +1

    හිත හදාගන්න තියෙන හොදම තැනක්

  • @sam-oo3gq
    @sam-oo3gq 4 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු! ස්වාමින්වහන්සේට දීර්ඝයුෂ ලැබේවා!

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 ปีที่แล้ว +4

    හරිම ලස්සන විග්‍රහයක් 🙏

  • @kanthi8049
    @kanthi8049 4 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි

  • @eessa1727
    @eessa1727 4 ปีที่แล้ว +3

    🙏🙏🙏සම ශ්‍රද්ධා,සම සීල, සම ත්‍යාග,සම ඥාන

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu...ape hamuduruwanta theruwan saranai.

  • @nadeekarajakaruna2431
    @nadeekarajakaruna2431 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..

  • @Twinkle2002
    @Twinkle2002 9 หลายเดือนก่อน

    බුදු සරණයි 🍃🤍

  • @srilankacity9009
    @srilankacity9009 4 ปีที่แล้ว +2

    Saadu saadu saadu theruwan saranai.!.

  • @raniindra4752
    @raniindra4752 4 ปีที่แล้ว +6

    Sadu sadu ssdu oba wahansata tharuwan saranai

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalicool4858
    @amalicool4858 4 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු

  • @kavishamanisha5541
    @kavishamanisha5541 4 ปีที่แล้ว

    Pinwath suwamin wahansa piliganna amarumama uwath meyai sathya. Obawahanseta budusaranai. Uthum darma desana karanawata. Sadu sadu sadu

  • @مناالطقعان
    @مناالطقعان 3 ปีที่แล้ว +5

    අැත්තටමඅාදරයබොරැවක්

  • @presannasenevirathna7332
    @presannasenevirathna7332 4 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว +3

    Kalpana karanakota awastawata sundara unat..satutak unat...adaraya...viteka boruwak kiyala hitenawa...ape hamuduruwanta teruwan saranai ....

  • @dewminikarunarathna9898
    @dewminikarunarathna9898 4 ปีที่แล้ว

    Bohama pin ape hamuduruwont.....ob whanse nisa mge ජීවිතයට loku deyak gaththa mn...mt ahamben me vvideo ek labune...et ad idn digatam ahnw me bana mn ob wahandseta hugak pin....theruwan saranai ape hamuduruwaneeeee

  • @jayawaradanapremadasa9615
    @jayawaradanapremadasa9615 2 ปีที่แล้ว +1

    Garu samin vahans meme vivaha vela avuruthu 3yi thaveme daruvan lebune ne evenuven mame kelayuthu pin monavad

  • @lahirusandaruwan2086
    @lahirusandaruwan2086 4 ปีที่แล้ว +6

    Budusaranai

  • @HMS1978
    @HMS1978 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @dulajviduranga431
    @dulajviduranga431 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏theruwansaranay🙏🙏🙏🙏🙏

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +1

    සාදු සාධු සාධු

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Aysha
      Taruwan saranae oyata yalu wa

  • @upekshamadhushani5873
    @upekshamadhushani5873 3 ปีที่แล้ว +1

    Obavahanseta Theruvan Saranai Svameenvahansa

  • @malamn5946
    @malamn5946 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 4 ปีที่แล้ว +8

    බොරුව යනු බොරුවමය...

  • @samalidey1141
    @samalidey1141 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunildissanayake7689
    @sunildissanayake7689 4 ปีที่แล้ว +1

    ගරුතර swamiwansa budu දහම තුළ අනිවාර්ය වූ යම්කිසි දෙයකට ඇති ඉඩකඩ පැහැදිලි කරන්න

  • @rushmikashivanyhi5851
    @rushmikashivanyhi5851 4 ปีที่แล้ว +3

    Swamin wahanseyt magey namas kaarya weyeaa 🙏🙏🙏💐

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 3 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanjana5105
    @sanjana5105 4 ปีที่แล้ว

    Teruwan saranai dirgayu wewa

  • @Thief94
    @Thief94 3 ปีที่แล้ว +1

    සාදූ සාදු සාදු !!!

  • @himakumari8778
    @himakumari8778 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu....
    Sadu sadu sadu ...
    Sadu sadu sadu...

  • @PriyanthiHemamala-zp6bq
    @PriyanthiHemamala-zp6bq 9 หลายเดือนก่อน

    Sadu,sadu,sadu🎉❤🎉❤🎉❤🎉❤

  • @kaushalya0930
    @kaushalya0930 3 ปีที่แล้ว

    ආදරය යනු මුලාවක්මයි