Quantum Mechanics වල අවුල් සහගත බව සහ විසිතුරු බව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Quantum Mechanics වල අවුල් සහගත බව සහ විසිතුරු බව | Review with Madujith | E89
    • Quantum Mechanics වල අ...
    මොකක්ද මේ Quantum Mechanics කියන්නේ. මේක මේ නෝලන්ගේ වීඩියෝ තේරෙන කුලකයේ ඉන්න අයට පමණක් ගෝචර වන අනිත් අයට විකාරයක් වගේ පෙනෙන දෙයක් ද.
    එහෙම නැත්නම් ලංකාවේ ඉන්න ඇතැම් ජෝතිර්වේදීන් කියලා කියාගන්න උදවිය පෝයදාට ඇවිල්ලා උපාසක අම්මලාව බය කරන්න යොදාගන්න අපබ්‍රන්ස වචනයක් ද ?
    ඇත්තටම මිත්‍රවරුනි ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියන්නේ මතුපිටින් බැලුවහම අවුල් ජාලයක් වගේ පෙනෙන නමුත් විශ්වයේ පවතින ඉතාමත්ම සුන්දර හැසිරීම් විස්තර කිරීමට සමත් ඉතාමත්ම විසිතුරු විෂය පථයක්.
    එහෙනම් අද අපි මේ වීඩියෝ එකෙන් වියවුලක් වගේ පෙනුනත් ඉතාමත් සුන්දර ඉගැන්වීම් පද්ධතියක් වන ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව නමැති සාගරයෙන් දිය දිය බිඳු කිහිපයක් තොල ගාමු.
    මෙම වැඩසටහන තුළදී mention කරපු අනෙකුත් වීඩියෝ පහතින් දක්වා ඇත 👇
    යථාර්ථය ඔසවා පොළවේ ගැසීම | Delayed Choice Quantum Eraser Experiment | Review with Madujith | E84 👇👇
    • යථාර්ථය ඔසවා පොළවේ ගැස...
    යථාර්ථය ඔලුවෙන් හිට්ටවන ද්විත්ව විවර පරීක්ෂණය | Double Slit Experiment | Deep Review | Review with Madujith | E82 👇👇
    • යථාර්ථය ඔලුවෙන් හිට්ටව...
    Einstein ව පිස්සු වට්ටා 2022 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලත් විශ්වයේ සොඳුරු අභිරහස Quantum Entanglement | Review with Madujith | E85👇👇
    • Einstein ව පිස්සු වට්ට...
    සමාන්තර විශ්වයන්ට පාර පෙන්වන ක්වොන්ටම් පූසා | Schrödinger's Cat Experiment | Review with Madujith | E86👇👇
    • සමාන්තර විශ්වයන්ට පාර ...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Madujith Sagara Facebook profile
    www.facebook.c...
    #quantummechanics #madujithsagara #quantum

ความคิดเห็น • 97

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +22

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @edwardsingh8730
    @edwardsingh8730 ปีที่แล้ว +12

    කැපෙන data ටිකත් ආයෝජකයන් මේ වීඩියෝ බලනවා නම්. මම විද්‍යා ගුරුවරයෙක්. මගේ සිසු සිසුවියන්ට මම ඔබතුමාගේ දේශන හැමවෙලාවකම නිර්දේශ කරනවා. ඒ විතර්ක් නෙමේ මේ දේශන ගුරුවරුන්ටත් අතිශයින් ප්‍රයෝජනවත්. බෙහෙවින් තුති මේ කරන සත්කාරයට ❤️

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      එයයි මගේ සතුට ❤️

    • @mkrajapaksha8638
      @mkrajapaksha8638 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම ❤️

  • @ruchiraperera6282
    @ruchiraperera6282 ปีที่แล้ว +17

    ඉංග්‍රීසි භාශාවෙන් මේ විශයට සම්බන්ධ වීඩියෝ මම කොතෙකුත් දැකලා තියනවා. ඒත් මේ තරම් සුපැහැදිලිව සිංහල භාශාවෙන් වීඩියෝ මාලාවක් මේ දැක්කාමයි. බොහෝම ස්තුතියි මේ කරන සත්කාරයට ❤️❤️🙏🙏

  • @isirajayakodi
    @isirajayakodi ปีที่แล้ว +4

    මේ වගේ වීඩියෝ නෙත ගැටෙන්න පිං තියෙන්න ඕන. මේ වීඩියෝ සෙට් එකෙන් මම මාරම දේවල් තොගයක්ම ඉගෙනාගත්තා. බොහෝම තුති ගුරිතුමනි

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 ปีที่แล้ว +1

    Tiktok එකේ බූත බලබලා ඉන්න වෙලාව මේ වගේ වීඩියෝ බලන්න හුරු උනා නම් ඒක මාරම වටිනවා ❤️

  • @sampath9423
    @sampath9423 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් මට පුළුවන් මම ඉන්න රටේ අයටත් This is one of sri lanka master mind youtubers who explains quantum mechanics in a magnificent manner කියලා ආඩම්බරෙන් මේ වීඩියෝ සෙට් එකම පෙන්නන්න. වටිනකම කියා නිමකරන්න බෑ මට නම්. Thousand thanks 🤛🤛🤛

  • @cmkrangika1512
    @cmkrangika1512 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ගුරුතුමනි ❤️❤️

  • @sahanasanka9038
    @sahanasanka9038 ปีที่แล้ว

    කම්මැලි නැතිව බලපු අපූරු අත්දැකීමක් ලබාදුන්න වීඩියෝවක් ❤️

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 10 หลายเดือนก่อน +1

    Scientist ලගෙ මොල පෙරලුනු තවත් වීඩියෝ ඕන sir..
    සමාන්තර් කාමර වගේ දේවල් හොයාගෙන නැත්ද බුදු දහමේ විවිධ අවස්තාවල සදහන් වෙන විදිය වෘක්ෂ දෙවිවරුන්ගෙ විමාන වගේ❤❤❤

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      මම දැනුවත්ව නම් නැහැ

  • @nauraprabath992
    @nauraprabath992 ปีที่แล้ว +1

    නියමයි මිත්‍රයා ❤

  • @eshansampath1059
    @eshansampath1059 ปีที่แล้ว +1

    Super amazing channel and a පට්ට වීඩියෝවක් ❤️

  • @tushanlalitha1873
    @tushanlalitha1873 ปีที่แล้ว +1

    පට්ට පතුරු වීඩියෝවක් ❤️

  • @amithsharma7830
    @amithsharma7830 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝවක් ❤️❤️

  • @ishanagasti3849
    @ishanagasti3849 ปีที่แล้ว

    මේක ලොවෙත් සුපිරියක් ❤️

  • @videshkhan1430
    @videshkhan1430 ปีที่แล้ว +1

    හැම සතිඅන්තෙම මගේ main task එකක් තමා සර්ගේ මේ වීඩියෝ බලන එක. බොහෝම ස්තුතියි මේ කරන මෙහෙවර ට 🙏❤️

  • @suchirasampath4377
    @suchirasampath4377 ปีที่แล้ว +2

    මේක නම් තනිකරම පිස්සුවක් දැන්

  • @ssholdings7665
    @ssholdings7665 ปีที่แล้ว +1

    ගැම්මක් තමා ❤️❤️

  • @sahanyasantha5356
    @sahanyasantha5356 ปีที่แล้ว +2

    We are Quantum fans of Madujith sir ❤️❤️❤️

  • @niroshanrathnayaka8022
    @niroshanrathnayaka8022 5 หลายเดือนก่อน

    මා කිසිදිනෙක අධ්‍යනය නොකල භෞතික විද්‍යා විශය මෙච්චර රසවත් බව මා දැන සිටියේ නැත විශයක් බවට ඉගෙන නොගත්තත් ඔබ වැනි විශිෂ්ඨ නිර්ලොබි නිදහස් චින්තකයින් විසින් මෙ ලබා දෙන වටිනා ඉගැන්විම් ඉතාමත් ඕනැකමින් සහ දැඩි අශාවකින් වැලදගන්නා අතර මෙවැනි දැනුමක් සමාජයට දායාද කරන ඔබට ස්තුතියි❤

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි
      Share this among others ❤️

  • @jehanyoshithaperera2679
    @jehanyoshithaperera2679 ปีที่แล้ว +1

    මාරම දෙයක් ඉගෙනාගත්තා මේකෙන්. බොහෝම ස්තුතිය ගුරිතුමනි

  • @vihagasampath4146
    @vihagasampath4146 ปีที่แล้ว +1

    ලස්සන experience එකක් ලැබුනා මේ වීඩියෝ එකෙන්. බොහෝම ස්තුතියි අපි නොදන්න මේ වගේ දේවල් කියලදෙන එකට ❤️

  • @mohanrajaguru598
    @mohanrajaguru598 ปีที่แล้ว +2

    ඇත්තටම මේ කරන්නේ සමාජ සත්කාරයක්. බොහෝම පින් ගුරුතුමනි

  • @michelandriyas4773
    @michelandriyas4773 ปีที่แล้ว +2

    This is a treasury channel which spread uncountable knowledge resources. Respect upon your effort ❤️

  • @globalsouls7220
    @globalsouls7220 ปีที่แล้ว

    Another masterpiece video by Madujith ❤️

  • @yassdeepa8007
    @yassdeepa8007 ปีที่แล้ว +2

    මොලේට සමනල ගැටේ වට්ට්ලා ඒක ලෙහන්න දර්න උත්සහයක්

  • @rohanrodrigo661
    @rohanrodrigo661 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක් ❤️❤️❤️

  • @prakashpriyankara6951
    @prakashpriyankara6951 ปีที่แล้ว +2

    ❤❤❤

  • @tehanasanka8713
    @tehanasanka8713 ปีที่แล้ว

    This is the best video for Quantum fans ❤️

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 ปีที่แล้ว +2

    නියමයි ❤️

  • @යෝශිතපෙරේරා
    @යෝශිතපෙරේරා ปีที่แล้ว

    අනර්ඝයි ❤️❤️

  • @pallawiraajamohan600
    @pallawiraajamohan600 ปีที่แล้ว +1

    Best of the bests

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว

    This description is very important for analysis the Dhamma

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Then watch the video. Discription is only 1% of the content

  • @ishanpasindu2299
    @ishanpasindu2299 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏🙏❤️❤️❤️

  • @SamanKumara-pu7tj
    @SamanKumara-pu7tj ปีที่แล้ว +1

    Amazing experience was experienced

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +1

    Niyamai sir ❤️

  • @bhathiyasubasinghe5115
    @bhathiyasubasinghe5115 ปีที่แล้ว +1

    Great Malli

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว

    නියමයි සර්

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 ปีที่แล้ว

    Another great video

  • @chandimasilva1164
    @chandimasilva1164 ปีที่แล้ว

    Great video. Thanks a lot

  • @sasankaasiry8306
    @sasankaasiry8306 ปีที่แล้ว

    Examplary video, thanks a lot

  • @softwareassist3871
    @softwareassist3871 ปีที่แล้ว

    Super amazing video ❤️

  • @RisinduRansen
    @RisinduRansen ปีที่แล้ว

    මගේ හිතට නිතරම හිතෙන දෙයක් තමයි ක්වන්ටම් විද්‍යාව සහ බුදුදහම අතර මොකක් හරි, හරියට පැහැදිලි කරගන්න බැරි සම්බන්දයක් තියෙනවා කියලා.
    (ඒක පිස්සු අදහසක්ද? මෝඩ දෙයක්ද?)

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මේ වීඩියෝව බලන්න
      th-cam.com/video/YssZk-xt0Hw/w-d-xo.html

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว

    අඩේ ගොඩක් වැදගත්❤

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 ปีที่แล้ว +1

    Good content again. Thanks a lot

  • @isharalakmal9232
    @isharalakmal9232 ปีที่แล้ว +2

    Quantum computers ගැන සහ quantum entanglement සංසිද්ධිය හරහා විශ්වය හරහා අසීමාන්තික දුරකට ආලෝකයෙ ප්‍රවේගයට වඩා ප්‍රවේගයකින් data transfer කරන්න පුළුවන් හැකියාවන් තිබේද යන්න දැනගන්න කැමතියි.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +2

      Quantum entanglement වීඩියෝව බලන්න. එයින් අදහසක් ගන්න පුළුවන් වේවි 🤝

  • @bimalasantha8699
    @bimalasantha8699 ปีที่แล้ว +1

    I had a marvelous experience through this video. If possible add english subs too

  • @navodivinya7034
    @navodivinya7034 ปีที่แล้ว +1

    Thousand thanks for this video sir

  • @EdTechHQ
    @EdTechHQ ปีที่แล้ว +1

    Superb 👌👌👌

  • @technologist898
    @technologist898 ปีที่แล้ว

    Amazing amazing super amazing

  • @shalanairesh4819
    @shalanairesh4819 ปีที่แล้ว +1

    "Reality is merely an illusion albeit a very persistent one"
    -ALBERT EINSTEIN-

  • @mrgthisaru8074
    @mrgthisaru8074 ปีที่แล้ว +1

    ❤️‍❤‍❤‍

  • @NelumiksPieris-km7vv
    @NelumiksPieris-km7vv ปีที่แล้ว

    මේක දැනුම් මාලිගාවක්

  • @sawanchinthana4333
    @sawanchinthana4333 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @NilupulSapumal
    @NilupulSapumal ปีที่แล้ว +1

    That is spacticular

  • @uvindudissanayaka2
    @uvindudissanayaka2 ปีที่แล้ว

    අපි ඉන්නේ metrix එකක වෙන්නත් පුලුවන්😅

  • @IsuruMRanasi
    @IsuruMRanasi ปีที่แล้ว +1

    💪💙

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว

    👍

  • @djsaga689
    @djsaga689 ปีที่แล้ว

    😍😍😍

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว

    ක්වන්ටම් යාන්ත්‍රනය

  • @dwaynearnold7284
    @dwaynearnold7284 ปีที่แล้ว +1

    අවිනිශ්චිතතා මූලධර්මය තේරුනෙ නැත 🥲

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      නැවත් වීඩියෝව බලන්න

    • @dwaynearnold7284
      @dwaynearnold7284 ปีที่แล้ว

      @@MadujithSagara hri sir mn okkom tika balagena ena gmn 💗

  • @dilavlogs...5323
    @dilavlogs...5323 ปีที่แล้ว +2

    Ammo e startup tone ekkkkk (dark) eke ek 😎

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว

    බෞතික සංකල්ප ඔළුවේ තියාගෙන ක්වන්ටම් මිකැනිසම් ඉගන ගන්නකොට තමයි අවුල ඇති වෙන්නෙ ඒකට හේතුව අපේ මොළය උත්සාහ කරනවා මේ දෙක අතර පාළමක් සකසා ගැනීමට එතන තමයි අවුල පාන් වෙනයි බත් වෙනයි හැබැයි දෙවර්ගයේම අන්තර්ගතය පිෂ්ටය තමයි ඒක නිසා මේ පාන් මේ බත් කියා වැටහීමෙන් කටයුතු කිරීමෙන් මොළය කොලොප්පන් වෙන්නේ නැත

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ඔබේ මොළය කොලොප්පම් උනාද ????
      එසේ නොවෙන්න තමා මේ වීඩියෝ මාලාවක්ම සැකසුවේ. මේ වීඩියෝවේ අවසබ් වචන කිහිපය ඇසුවානම් ඔබ මේ comment එක මීට වඩා වෙනස්වයි දමන්නේ 🤝

  • @Resaraasali
    @Resaraasali 10 หลายเดือนก่อน

    බ්‍රේකප් එක අමතක උනා මට

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      තේරුණේ නෑ 🤔

  • @pahanmihiranga957
    @pahanmihiranga957 ปีที่แล้ว

    Treasure like videos ❤️

  • @rpconstructionssl
    @rpconstructionssl ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 10 หลายเดือนก่อน

    ❤❤❤❤