Predestination Paradox සිංහලෙන් | Time Traveling E06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Predestination Paradox සිංහලෙන් | Time Traveling E06 | Review with Madujith E18 👇
    • Predestination Paradox...
    අතීතයට ගිහින් අපට වැරදුන තැනක් නිවැරදි කරලා එන්න පුලුවන් ද ?
    අතීතයට ගිහින් ඔයාගේ හොදම යාලුවාව මරණයෙන් බේරගන්න පුලුවන් ද?
    මේවැනි කාරණා වලට උත්තර ඕන් නම් මේ වීඩියෝව බලන්න 👇👇👇
    Predestination Paradox සිංහලෙන් | Time Traveling E06 | Review with Madujith E18 👇
    • Predestination Paradox...
    මෙම වීඩියෝව නිකුත් කිරීමට ප්‍රථමයෙන් මවිසින් සිදුකරන ලද අනිත් වීඩියෝ පහත ලින්ක් වලින් ලබාගන්න 👇👇
    ඊජිප්තු දෙවියෝ Egyptian Gods | Review with Madujith | E17 👇👇
    • ඊජිප්තු දෙවියෝ Egyptia...
    සක්වල සහ පිටසක්වල සම්බන්ධව තාර්කික අර්ථදැක්වීමක් | Review with Madujith | E16 👇👇
    • සක්වල සහ පිටසක්වල සම්බ...
    සිව්වන මානය | Beyond the Third Eye | තාක්ෂණික කියවීම | Review with Madujith | E15 👇👇
    • සිව්වන මානය | Beyond t...
    අංගම්පොර | හෙළයේ අභිමානවත් සටන් කලාවක සිංහාවලෝකනය | Review with Madujith | E15 👇👇
    • අංගම්පොර | හෙළයේ අභිමා...
    Stephen Hawking ගේ කාලයාත්‍රිකයන්ගේ සාදය | Time Traveling E06 | Review with Madujith E14 👇
    • Stephen Hawking ගේ කාල...
    Bootstrap Paradox සිංහලෙන් | Time Traveling E05 | Review with Madujith E12 👇👇
    • Bootstrap Paradox සිංහ...
    Grandfather Paradox සිංහලෙන් | Time Traveling E04 | Review with Madujith E11 👇
    • Grandfather Paradox සි...
    තිස්තුන්කෝටියක් දෙවියෝ | දේව සංකල්පයේ තාක්ෂණික පැතිකඩ - E01 | Review with Madujith E13 👇👇
    • තිස්තුන්කෝටියක් දෙවියෝ...
    Twin Paradox සිංහලෙන් | Time Traveling E03 | Review with Madujith E10 👇👇
    • Twin Paradox සිංහලෙන් ...
    අතීතයට කාල තරණය - Forward Time Traveling | Review with Madujith E09 👇👇
    • අතීතයට කාල තරණය - Back...
    අනාගතයට කාල තරණය - Forward Time Traveling | Review with Madujith 👇👇
    • අනාගතයට කාල තරණය - For...
    කාලයට අභියෝග කර සෙමින් වයසට යමු; අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය (Special Relativity) ඇසුරෙන් 👇👇
    • කාලයට අභියෝග කර සෙමින්...
    වාස්තු ශිල්පයේ මිත්‍යාව සහ විද්‍යාව - වාස්තු සහ නූතන විද්‍යාව #01 👇👇
    • වාස්තු ශිල්පයේ මිත්‍යා...
    පිරිතේ බලය නූතන විද්‍යාවට ගෝචර වේ ද? Science & Buddhism #01
    • පිරිතේ බලය නූතන විද්‍ය...
    ජලයේ තැන්පත් වූ මිහිකතේ පණිවිඩ | The hidden messages in water
    • ජලයේ තැන්පත් වූ මිහිකත...
    මුහුර්තය - The Moment - තාක්ෂණික කියවීම | Review with Madujith E06 @KAALI @KAALI Projects
    • මුහුර්තය - The Moment ...
    😎 Join with me via bellow links 😎
    Mind paradox Facebook fan page 👇👇
    / mindparadoxofficial
    Mind paradox Facebook group 👇👇
    www.facebook.c...
    Music tracks are from TH-cam non attribution required music library 🎶🎶🎵🎵🎼🎼
    studio.youtube....
    #madujithsagara #reviewwithmadujith #predestinationparadox

ความคิดเห็น • 30

  • @MadujithSagara
    @MadujithSagara  3 ปีที่แล้ว +10

    කාලය වේගෙන් තරණය කරලා
    අතීතය ට ගොස් දත්ත මකාලා
    සැමටම ආයෙම එන්නට හැකි නම්
    මේ ලොව කෙතරම් සුන්දර වේවි ද...?
    කාලය හෙමිහිට තරණය කරලා
    අනාගතය මත මල් අතුරාලා
    සැමටම යළි එහි යන්නට හැකි නම්
    මේ ලොව කෙතරම් සුන්දර වේවි ද...?
    කාල තරණයෙන් සදහට මිදිලා
    හැම මොහොතම සතුටින්ම ගෙවාලා
    සැමටම එක ලෙස ඉන්නට හැකි නම්
    මේ ලොව කෙතරම් සුන්දර වේවි ද...?
    චම්පානී දේවිකා දේවරාජ චිත්‍රකලාවේදිනියට මගේ කාල තරණ video හරහා පහලවූ කවි සිතුවිල්ලකි ❤️

    • @tuanjana2629
      @tuanjana2629 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @suchithadeerathera2174
      @suchithadeerathera2174 2 ปีที่แล้ว +2

      වෙනස්විම හා චලනයට අනුව ගොඩනැගුනු භෞතිකත්වය පිළිබඳ මනසේ දැනුමට සාපෙක්ෂව අැතිවන හැඟිමක් මිස කාලයක් ලෙස පැණවිමට දෙයක් නැත.
      මොලයේ දැනුමෙන් උපදින සිතුවිල්ල තරනයකරන කෙනෙක් නොමැත.
      බුද්ධගමේ කර්මවාදය මිත්‍යාවකි.
      බෞද්ධ දර්ශනය තුලින් ගෞතමයන් වහන්සෙ පෙන්වාදුන් හෙතුපළදහම අධ්‍යාත්මික ක්‍රියාවලියකි.

  • @ishanagasti3849
    @ishanagasti3849 ปีที่แล้ว

    මරු ඒ වීඩියෝ එක. ❤️

  • @xoxo___254
    @xoxo___254 3 ปีที่แล้ว

    Supiri ayiye, group ekk hdpu eknm hodai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lhugavlogs7857
    @lhugavlogs7857 3 ปีที่แล้ว +1

    Nicee😇‼️👍👍👍

  • @champanidevika6015
    @champanidevika6015 3 ปีที่แล้ว +1

    Appreciate ...
    Blessings !!!

  • @sahanasanka9038
    @sahanasanka9038 2 ปีที่แล้ว

    Wooow

  • @Lathpandure
    @Lathpandure 3 ปีที่แล้ว +1

    👍 🌻🌾

  • @tiranjayamanna1803
    @tiranjayamanna1803 3 ปีที่แล้ว

    Well done

  • @20-wakasuppathirana27
    @20-wakasuppathirana27 3 ปีที่แล้ว

    ❤️❤️

  • @belaswan7855
    @belaswan7855 3 ปีที่แล้ว

    Perfect as always

  • @sameeraprasad5517
    @sameeraprasad5517 3 ปีที่แล้ว

    Great as usual ❤

  • @Pradeepitha
    @Pradeepitha ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @gamingryzerx2371
    @gamingryzerx2371 2 ปีที่แล้ว

    වීඩියෝ සෙට් එකනන් පට්ට..🥺😍මම ගොඩක් කල් ඉදල හොයන දෙයක් තියනවා.. පුලුවන්නන් විසදුමක් දෙන්නකො.. අපි.. මැට්‍රික්ස් එකක් කියලා මේ ලෝකෙ ගැන හිතුවොත්... අපි කොහොමද හරියටම අපි මැට්‍රික්ස් එක්ක ඉන්නවද කියලා හොයාගන්නෙ? මැට්‍රික්ස් එක ඇතුලෙ ඉදලා...???

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      Simulation hypothesis ගැන කතා කරනවා ඉක්මනින්. ඒකේදි කියන්නම්

  • @susanthakostha7844
    @susanthakostha7844 ปีที่แล้ว

    😮😮😮😮

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 3 ปีที่แล้ว

    👍🙏🙏 niyamai

    • @MadujithSagara
      @MadujithSagara  3 ปีที่แล้ว

      Watch other paradox based videos of mine malli

  • @chanakamedagama3052
    @chanakamedagama3052 2 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියෝ වල සවුන්ඩ් එක හරි නැ.. කියන දෙවල් ලැඔුරින් ඇහෙන්නෙ

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      මේවා පරන වීඩියෝ. දැන් අලුත් මයික් සෙටප් එකක් තියෙන්නේ. අලුත් ඒවා බලලා කියන්න satis ද කියලා

    • @chanakamedagama3052
      @chanakamedagama3052 2 ปีที่แล้ว +2

      @@MadujithSagara එත් ටිකක් අවුල් වගේ ( සවුන්ඩ් එක විතරයි) අර රාමුවේ චැනල් එකේ සවුඩ් වගේ කොලිටියට ආවනම් මම හිතන්නේ හොදයි.. ඊට අමතරව වෙන දෙයක්නම් නැ. කන්ටෙන් එක හොද නිසාමයි ඔයා ගැන රුචිර සර්ගේ පොස්ට් එකක් දැකලා ආවේ.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      @@chanakamedagama3052 දැනට දෙන්න පුළුවන් උපරිම sound quality එක තමයි ඔය. බොහොම ස්තුතියි අගය කිරීමට

  • @sameeraprasad5517
    @sameeraprasad5517 3 ปีที่แล้ว

    Machan, Niyama Dharma 5n "Karma" kiyana 1ta wedi weight 1k thiyenawa neda? Mama kiyanne > 20%

  • @Masternkchannel
    @Masternkchannel 3 ปีที่แล้ว

    Hdus

  • @avishka_ed9071
    @avishka_ed9071 2 ปีที่แล้ว

    Interstellar movie එකේ තියෙන්නෙ boostrap paradox එකක්ද pre destination එකක්ද ?? 🥲

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      ඒකේ ඔක්කොම mix එකක්

    • @avishka_ed9071
      @avishka_ed9071 2 ปีที่แล้ว

      @@MadujithSagara 👍❤️

  • @erangasamarakoon8379
    @erangasamarakoon8379 3 ปีที่แล้ว

    😍😍