2021 පොසොන් පොහොය දින ZOOM තාක්ෂනය බාවිතා කරමින් පවත්වන ලද දහම් දේශනය -1 කොටස උදය වරුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2021
  • 2021 පොසොන් පොහොය දින ZOOM තාක්ෂනය බාවිතා කරමින් පවත්වන ලද දහම් දේශනය -1 කොටස උදය වරුව
    විල්වත්තේ පද්මනන්දා තෙරණින් වහන්සේ.

ความคิดเห็น • 46

  • @sudusith
    @sudusith 2 ปีที่แล้ว +2

    අති උත්තරීතර, මහා කාරුණික, සුවිශුද්ධ වූ, භාග්‍යවන්ත, මාතෘ සිතැති, ආර්ය වූ මෙහෙණින් වහන්සේට, අප සෑම සියලු දෙනාගේම, අනන්ත අප්‍රමාණ සාධුකාරය වේවා වේවා වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. 🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudukumudu9283
    @kumudukumudu9283 2 ปีที่แล้ว +3

    හරිම ස්‍රෙශ්ට දර්මයක් දේශනය උනා. තවත් මෙවැනි වටිනා උතුම් දර්මය දේශනා වේවා . මහ රහත් තෙරනින් වහන්සේ ට නම්ස්කාර වේවා ! මේ උතුම් දර්මය ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යන ඔබතුමා ට තෙරුවන් සරනයි ! සත්‍යය අවබෝධ වේවා ! සාදු !සාදු !සාදු !

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි .දර්ම දේශනා කරනවා ට වඩා මෙහෙම ගැටලු ව්සදා දෙන එක අගය කලයුතුයි.මේ තමයි සත්‍ය්ය .මේ ආකාරයට දැක පුහුණු උනොත් සිත නැති කල හැකියි.සිතුවිල්ල තමා උපතට මුල.තෙරනින් වහන්සේට නිවන් සුවය !!!🙏🙏🙏

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 5 หลายเดือนก่อน

    අරහත් උත්තමාවිය දේශණාකරන්නේ ශ්‍රීසද්ධර්මයයි.෴

  • @sajithliyanage3505
    @sajithliyanage3505 11 หลายเดือนก่อน +1

    මේ වගේ තවත් ගිහි පැවිදි බොහෝ අය වර්ථමානයේ මට නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ වුනා කියලා තැන්තැන්වල පෙල දහමට හාත්පසින්ම විරුද්ධවූ තමතමන් විසින් සූරකපටි ලෙස නිර්මාණය කරගත් පෞද්ගලික හිතුවක්කාර ධර්ම විරෝධීවූ අධර්මයක් කියාගෙන යනවා ඉතා ප්‍රකටය. මේ ලෙස අවබෝධ වෙලායැයි කථාකරන දසදෙනෙකු ගතහොත් පරස්පරථා,ධර්මවිනය විරෝධි මතවාදයෝ දහයකි. මොවුන් ථේරවාදී මහතෙරවරුන් විසින් මෙතෙක්කල් දිවිහිමියෙන් රැකගෙන ආ නිර්මල බුදු ධහම අමුඅමුවේම විනාශ කිරීමට උත්සාහ දැරීම ඉතා සංවේගජනකය. මෙයින් වෙන්නේ නියම පෙල ධහම නිවැරදි අර්ථ විවරණ සහිතව නොදන්නා ධර්මකාමී අසරණ බෞද්ධයන් නිර්මල ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් එන අධර්මයකට මුලාවීමය. සිවිවනක් පිරිස අතර මතවාදීව භේද භින්න ඇතිවීමය. එම නිසා ප්‍රථමයෙන් ධර්මය සරණයන්නන් වශයෙන් පෙල දහමවන නිර්මල සුත්‍ර,විනය,අභිධර්මය යන ත්‍රිපිටකය මනාව ඉගෙන ගැනීමට සෑම බෞද්ධයෙකුම උනන්දු වීම ඉතා වැදගත්. මන්ද හතුපිපෙනවාක් මෙන් විවිධ එකිනෙකට පරස්පර විරෝධි වූ මෙම මත කියන්නන් විසින් අපගේ ධර්ම විනය නොදන්නා කමමයි තමතමන්ගේ ධර්ම විරෝධීවූ පෞද්ගලික මතයන් සමාජගත කරන්නට ප්‍රයෝජනයට ගන්නේ. මේවා ඇතැමෙක් තමතම යටි අරමුණු සඵල කරගෙන ලාභ,සත්කාර,කීර්ති,ප්‍රශංසා උපදවා ගැනීමට කරනා උපක්‍රමය,ඇතැම් ඒවා එන්ජී්ඕ ආදී සංවිධාන විසින් බොහොම සූර කපටි විදිහට බුද්ධ ශාසනයට විරුද්ධව කරන උපක්‍රමය. එබැවින් බෞද්ධයන් විසින් උඩින් පෙනෙන ඔපයේ පමණින්ම රත්තරං යැයි ඉමිටේෂන් වලට නොරැවටීම පිණිස හොඳින් ධර්ම විනය ඉගෙන ගනිත්වා!. ⁣යමෙක් කියන දෙයක් කොතරම් හැඩවැඩකර කලක් තිස්සේ උපක්‍රමශීලිව සකස්කරගෙන කීවද එය මූලික ධර්ම විනයට බහා එයට ගලපා ගැලපෙනවානම් පමණක් එය පිළිගනීවා!. එසේ නොමැතිනම් ඔබ වැනි අය දහස් ගණනින් මුලාවෙන්මුලාවට පත්වී පර්යාප්ති,ප්‍රතිපත්ති,ප්‍රතිවේධ සංඛ්‍යාතවූ නිර්මල බුද්ධ ශාසනයද ඉක්මනින්ම මෙම භුමියෙන් අතුරුදහන් වීම නොවැලැක්විය හැක්කකි. තෙරුවන් සරණයි ! මෙසේ මෙය දැක්වූයේ මේ කොමන්ට්ස් දාලා තියන නිර්මලධර්ම විනය නූගත් අසරණ බෞද්ධයන් ගැන කරුණාවෙන්ය.

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @podimenike1958
    @podimenike1958 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว

    🙏🙏

  • @membersroomdmmc2662
    @membersroomdmmc2662 2 ปีที่แล้ว

    සාදු සාදූ සාදු

  • @samanthisiriwardena8688
    @samanthisiriwardena8688 2 ปีที่แล้ว +1

    Dear niroshan, you are doing a great job....a very big community service..... thumb s up for you......pls continue........

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    නමස්කාරය වෙිවා මෙහෙණින්වහන්ස

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 2 ปีที่แล้ว

    BAGYAWAH U ARAHAH U SAMMA SAMBUDU REJINIYANI ,UHTHAMAWIYANI,NIWEEEMA LABUNU APA SAMAGE GAURAWADARAYA!!!!!!!!!!!!SOBADAHAMA APATA NIWEEEMA LABA DENASEKA.ASCHARAYAYAI!!!!!!SAMMA SAMBUDU RAJANANI!!!!!!!!!!!

  • @manjusri8212
    @manjusri8212 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 😔🙏

  • @kushanpremarathne6254
    @kushanpremarathne6254 2 ปีที่แล้ว +1

    Thank you niroshan

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @ssv181
    @ssv181 2 ปีที่แล้ว +1

    Good sound
    Thanks

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว

    නමස්කාරය කියාදුන් ථෙරණින් වහන්සේට 🙏🙏🙏

    • @RMCKumarirathnayaka75260
      @RMCKumarirathnayaka75260 2 ปีที่แล้ว

      ඇත්ත හෙලි කරන ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @ariyawathid3488
    @ariyawathid3488 5 หลายเดือนก่อน

    0bawahNseta dirgausa lebewa

  • @ajithajith475
    @ajithajith475 2 ปีที่แล้ว

    oba wahase kiyana awa ahanne na watapita sabda nisa essalla unwa alawanne

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว

    Great service!. Everything explains in a very simple manner. I think this is the most suitable way to motivate people to understand the truth behind our-selves.then they can change their mind-sets Gradually.Hon. meheninwahansa! theruwan sarani.

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว

    සාධු! සාධූ! සාධූ!

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 2 ปีที่แล้ว

    Mahahmayanani,THERANIN WAHANSE GE SIRI SADAHAM DESANA APA SAMATA ASeema ta maga Pahadadena obathumata UTHUM U SANASEEMA AWABODA WEWA!!!NIRATHUWAMA MELESA SIRI SADAHAM ASEEMATA SALAsa denamen daham ASANA Sama denawenuwen karunawen illa sitimi.

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ug9ip1zl9o
    @user-ug9ip1zl9o 2 ปีที่แล้ว

    සත්තයි

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 2 ปีที่แล้ว

    අනගි දෙසුමක්!

  • @rohitharohitha1625
    @rohitharohitha1625 2 ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @user-mu3zo1kc5f
    @user-mu3zo1kc5f 2 ปีที่แล้ว

    Api pamsal yanna oni nadda? Mal puja karanna oni nadda?බුදුරජාණන් වහන්සේ kiyala dunna me dramayata api kohomada prasansa karanne.

  • @Kavee1424
    @Kavee1424 2 ปีที่แล้ว +1

    නිරෝෂන් චන්දිමාල් මහතා, තෙරණින් වහන්සේගේ zoom දේශනාවට සම්බන්ධ වන්නේ කෙසේදැයි කරුණාවෙන් දන්වන්න.
    තෙරුවන් සරණයි

  • @deepaanandani639
    @deepaanandani639 2 ปีที่แล้ว

    🌹🧘🧘🌺🧘🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @05088
    @05088 ปีที่แล้ว

    ❤❤🙏🙏🙏🙏🙏💚💚💚💚🙏🙏🙏💚💚💚💚🙏🙏💚🙏💚🙏🙏💚🙏💚🙏

  • @thebeautyofsrilanka1056
    @thebeautyofsrilanka1056 2 ปีที่แล้ว

    Whatsapp walin sambanda wanna

  • @udayacinnamon7235
    @udayacinnamon7235 2 ปีที่แล้ว +2

    Me deshanawa deparak mulu ratama ahuwoth eka reyakin mulu ratama goda

    • @thebeautyofsrilanka1056
      @thebeautyofsrilanka1056 2 ปีที่แล้ว

      මෙයයි සත්‍ය දහම. අපි මොනවද මේ කරන්නෙ කියලා හිතෙනවා.ඉතිං අපි මොකද කරන්නෙ. අපි ගොඩක් දුර ගිහින් ඉවරයි. ඔය දේ අපි තේරුම් ගත්තට අපි බැඳිලා ඉන්න බැඳීම් වලින් අයින් වෙන්නෙ කොහොමද .

    • @thebeautyofsrilanka1056
      @thebeautyofsrilanka1056 2 ปีที่แล้ว

      අපි මනුෂ්‍යයෙක් ව්දිහට මේ ගෙවන ජීවිතය තුල මේ දහම තුල ජීවත් වීමට කොහොමද ජීවත්වෙන්නෙ කියලා අපිට කියල දෙන්න

    • @thebeautyofsrilanka1056
      @thebeautyofsrilanka1056 2 ปีที่แล้ว

      අයිතිකාරයා නොවී අපිට මේ hama දේම කරන ගමන් ජීවත් වෙන්න බැරිද .

    • @udayacinnamon7235
      @udayacinnamon7235 2 ปีที่แล้ว

      @@thebeautyofsrilanka1056 puluwam... sithuvili aduna ganna.. sithuwilla pass paw da dasa akusal walata wetenawanam , eya sithata penwa denna....

    • @udayacinnamon7235
      @udayacinnamon7235 2 ปีที่แล้ว

      @@thebeautyofsrilanka1056 monawatada badila inne kiyala balanna

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 2 ปีที่แล้ว +1

    ථෙරණින් වහන්සේගේ දේශනය අහන්න පුලුවන්ද ඇහෙනවද ඇහුනද කියන ප්‍රශ්ණය එනව මේ සමහර අයගේ පසුඹිමෙන් ඇහෙන කතන්දර එක්ක
    ඒක ඒ අයගේ වැඩක් නමුත් අපිට ඒක බාධාවක්

    • @kburuwa
      @kburuwa 2 ปีที่แล้ว

      Bana welawe sadda dana ayata aaryaupawada wenawa neda. Anith ayata badha wenawa 🙏🏾🙏🏾🙏🏾

  • @surasafood7501
    @surasafood7501 2 ปีที่แล้ว

    Please be careful not to make disturbances. It will give bad karma to you.