විල්වත්තේ පද්මනන්දා තෙරණින් වහන්සේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2021
  • පොසොන් පොහොය දින දහම් දේශනය (ZOOM ) - සවස් වරුව

ความคิดเห็น • 95

  • @sujeewananayakkara5656
    @sujeewananayakkara5656 หลายเดือนก่อน +1

    බොහොමත්ම පිං තෙරණින් වහන්ස, ධර්ම කරුණු මනාව පැහැදිලි කිරීම සමබන්ධව පාද නමස්කාර කරමි. උතුම් නිර්වානයම පතමි !!! සාදු ! සාදු ! සාදු !🙏🙏🙏හැම දෙනාටම තෙරුවන් සරණයි !

  • @sudusith
    @sudusith 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර මාතෘ සිත් ඇති, මුනි වරයාණන් වහන්ස, ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවන, වචනයක් වචනයක් පාසා, අප සිත් සතන්, නිවෙනවා මෑණියනි. සාදු සාදු සාදු සාදු. අප සෑම සියලු දෙනාම මේ ගොරතර සසරෙන් වහ වහා මිදෙමු. අප සෑම සියලු දෙනාම උත්තරීතර නිවනින් සැනසෙමු. සාදු සාදු සාදු සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว +2

    ගෞරවනීය මෙහෙනින් වහන්ස
    බොහොම ධර්ම කරුණු මනාසේ
    පැහැදිලි කරදීමම බොහෝම පිං සිදුවෙත්වා
    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේ අපිට කල්‍යාණ මිත්‍ර තෙරණුවෝ නමකි .🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-rs6ge2wq2i
    @user-rs6ge2wq2i 8 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @askban9318
    @askban9318 17 วันที่ผ่านมา

    The most venerable bhikkhuni. This is the rial Buddhist doctrine. May all beings attain supreme bliss of nibbana. Sadu Sadu Sadu!!

  • @banduladias6954
    @banduladias6954 29 วันที่ผ่านมา

    රූප රාග,අරූප රාග,, විග්‍රහය සම්පූර්ණ වැරදි යි ,,,නිවන් දැකීමට උත්සාහ කරන අයට දෙයියන්ගේම පිහිට යි,,

  • @ShanakaKumara-rl1bt
    @ShanakaKumara-rl1bt หลายเดือนก่อน +1

    Thama.thulata.pamunuwagena thamathulinma. Dakinna.

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 ปีที่แล้ว +5

    Great programme during the time of Covid pandemic.
    True doctrine.I always listen and practise the dhamma theranin wahansa.

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +14

    අද ලෝකයට ඔබ වහන්සේලාමයි කලන මිතුරන්. ඔබ වහන්සේලා එතර උනා ගැල උනා අපි වෙර දරනවා. එයට ඔබ වහන්සේලා ඉනිමගක් තිබ්බා වගේ මෙහෙනින්වහන්ස.🙏🙏🙏

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +2

    සාධූ! සාධූ! ! සාධූ! ! ! උතුම් වූ තෙරුවනට අපගේ නමස්කාරය වේවා!

  • @nimalshantha340
    @nimalshantha340 ปีที่แล้ว +1

    bohoma.pin.teranin.wahansa.teruwan.saranai

  • @chamindapriyalal5820
    @chamindapriyalal5820 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ashokaarangalla1244
    @ashokaarangalla1244 3 ปีที่แล้ว +3

    Me lowa wada sitina ekama arahath uththama theranin wahansege uthum niwaradi dharmaya siyalu lo wasiyan asathwa ! Niwan maga purnaya kara ganithwa!!!

  • @somalathakaluarachchi6078
    @somalathakaluarachchi6078 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා සොමලතා

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +1

    සියළු සත්ත්වයෝ උතුම් නිවනින්ම සැනසෙත්වා!
    සාධූ! සාධූ! ! සාධූ! ! !

  • @senadiparanagama6008
    @senadiparanagama6008 3 ปีที่แล้ว +6

    බලාගෙන හිටියෙ ඔබවහන්සේගේ දේශනාවක්, නිරෝශන් මහත්මා ඔබතුමාට ගොඩක් ස්තුතියි . අපි මේ ජීවත් වෙන ගාමන් දරුවන්ගේ වැඩකටයුතුත් කරගෙන ගිහි ගෙදරදීන නිවෙන්නෙ කොහොමද

  • @gmindrani2637
    @gmindrani2637 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼thank you so much

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +1

    එදා බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ මෙන් මේ හෙලබිමේ, මේ යුගයේ , මගපල ලාභී අරියශ්‍රාවක උතුමන් වහන්සේලා පහල වන යුගයයි ,, !! ධම්ම නියාමයට අනුව වසර 1800කට පසුව මේ යුගයේ පහලවු සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ (අනුබුදු හිමි ) මතුකල පුබ්බේ අනනුස් සුතේසු දම්මේසු (උතුම් සිරිසද් ධර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන මෙම පරම සත්‍ය ප්‍රඥාවන්තයින් ලෙස තේරුම් ගනිත්වා ,,!! ආශ්චර්‍ය අත්භූත සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වු අසරන අස්සුතවත් පෘතග්ජන පදපරම මිනිසුන් නොගැටෙත්වා ,,!! අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම සිදුකර නොගත්වා ,,!! පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය,හා හෙල බොදු ඉතිහාසයට නොගැටෙත්වා,, සියලුලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුසිත් 0714413521 min of health , www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන siri dhesaye arutha (සිරිදේශයේ අරුත) බලන්න

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +1

    Fine! Explaining in a very simple manner!.All are concepts.We are being wrapped by these concepts.So we cant see,feel, anything as they are. We generate something in an every moment! As I understood, Traditional Buddhists are 'unthojata-Bahijata" They prefer that status . That's why they can't get rid of Dhukkha. This discussion helps us to undertand the reality, the nature. Hon. Theranin wahansa! Theruwan sarai!!!!

  • @askban9318
    @askban9318 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!

  • @kumudukumudu9283
    @kumudukumudu9283 3 ปีที่แล้ว +3

    හරිම වටිනා උතුම් දර්ම සාකච්ඡා ව ක් ක්‍රියාත්මක වුනේ . හැකි නම් තව තවත් මෙවැනි දර්මය දේශන ලබාදෙන්නේ නම් කෘතවේදී වෙනව. තෙරනින් වහන්සේ ට නමස්කාර වේවා . ඔබ සැමට තෙරුවන් සරනයි .

  • @sameeramadusanka1766
    @sameeramadusanka1766 2 ปีที่แล้ว +2

    very good program

  • @udenipriyanka2353
    @udenipriyanka2353 2 ปีที่แล้ว

    oba wahanse wani kenekwama methek sevuwemi.soya emi kedinaka ho .sadu sadu sadu

  • @dulakshiranathunga2470
    @dulakshiranathunga2470 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස🌷🙏✨❤

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 ปีที่แล้ว +2

    පාද නමස්කාරවේවා 🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @kushanpremarathne6254
    @kushanpremarathne6254 3 ปีที่แล้ว +2

    Thank you niroshan

  • @dhananjanimadushani
    @dhananjanimadushani 4 หลายเดือนก่อน

    Mata oba wahanse laga pevidi wenna puluwanda .🙏

  • @hmanula3691
    @hmanula3691 11 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි මෑණියන්වහන්ස.

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.

  • @palithalahandapura2963
    @palithalahandapura2963 ปีที่แล้ว

    යමෙකුට මේ සසරින් මිදීමට අවශ්‍ය නම් දේශනාව

  • @ruvinishereen8172
    @ruvinishereen8172 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @thusharasandakalum707
    @thusharasandakalum707 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @udayacinnamon7235
    @udayacinnamon7235 2 ปีที่แล้ว +2

    Absolute truth...me deshanawa me bawayedi mata ahanna labuna...unbelievable...mama karapu pina mokakda...

  • @anulaweerasinha5838
    @anulaweerasinha5838 2 ปีที่แล้ว

    Me mehenin wahanse enna arameta ena widiha kiyannako obata godak pin mahathtaya

    • @chandimalalani2022
      @chandimalalani2022 ปีที่แล้ว

      මීරිගම wilwaththa , wilwatta railway crossing eka lagin herenna onaa...evhariyata awith kaagen ahuwath kiyanawa

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @malimai3184
    @malimai3184 2 ปีที่แล้ว

    Namskara vva

  • @sarojanirankothge2852
    @sarojanirankothge2852 10 หลายเดือนก่อน

    Me meheninwahanse munagahenna puluwanda wadasitinne koheda

  • @dianarajapathirana978
    @dianarajapathirana978 3 ปีที่แล้ว +3

    Next time could you explain Maha Purusha lakshana.
    Thanks.
    Keep up the good work.

  • @surandichami6369
    @surandichami6369 2 ปีที่แล้ว +3

    මෙතනට යන්නෙ කොහොමද කියල දැනුවත් කරන්න පුලුවන්ද,

    • @devahameed3962
      @devahameed3962 2 ปีที่แล้ว

      How can I go and meet the mehenin wahansa

  • @janakidesaram8992
    @janakidesaram8992 2 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @05088
    @05088 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💚💚💚💚💚

  • @yashodagayathri7911
    @yashodagayathri7911 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මෙම ස්තානයේ තවත් මෙහෙණින් වහන්සේලා සිටිනවාද? අලුතින් කෙනෙකුට මේ මෙහෙණින් වහන්සේගේ යටතේ මහන විය නොහැකිද? දන්නා කෙනෙක් කියන්න ගොඩක් පින්

  • @SenaliSendanayake-sy6se
    @SenaliSendanayake-sy6se ปีที่แล้ว

    Mehenin vahansa oba vahanse he pn no eka denna puluvanda

  • @grade3subhaniteacher221
    @grade3subhaniteacher221 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

    • @malasilva2445
      @malasilva2445 3 ปีที่แล้ว

      great great never heard like this sermon everybody should practices this then no fever.....Namo buddhaya...Namo Buddhaya....

    • @janakidesaram8992
      @janakidesaram8992 2 ปีที่แล้ว

      🙏🌷🙏🌷🙏🌷

  • @kularathnesl
    @kularathnesl 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.කරුණාකර අපට මේ දේශනාවලට සම්බන්ද වී ප්‍රශ්න අසන්නේ කෙසේද? මේ Zoom හරහාද? පිටරට සිටින අය මෙයට සම්බන්ද වෙන්නේ කෙසේද? ඉතා කරුණාවෙන් දන්වන්න. අඩුම තරමින් උන් වහන්සේට කතාකල හැකිද? බොහොම පින්. තෙරුවන් සරණයි.

    • @ariyawathid3488
      @ariyawathid3488 10 หลายเดือนก่อน

      😅😂😅😮😢

  • @nalinweerasinghe7518
    @nalinweerasinghe7518 2 ปีที่แล้ว +1

    Mema gataluwa nodanna nisa pamanak wimasami...🙏;
    Budurajanan wahanse gen bana asu siyalu dena sasara gamana nima kala..,oba wahanse sasara gamana thawamath gatha karanne ay?(peshakara diyaniya budu bana asa sasara gamana nima kalanm?)🙏

    • @thatagatadahama2203
      @thatagatadahama2203  2 ปีที่แล้ว

      budurajanan wahansegen bana asu siyalu dena sasara gamana nima kala nam dewadathta apagatha wuye keseda???

    • @nalinweerasinghe7518
      @nalinweerasinghe7518 2 ปีที่แล้ว +1

      @@thatagatadahama2203
      Dewadaththa yanu pawu karayeki...?

  • @niranjaladil9814
    @niranjaladil9814 2 ปีที่แล้ว +1

    මෙහෙනි වහන්සේ weda inne koheda . Yana vidhiya දන්වන්න පුළුවන් nam godak pin .

    • @thatagatadahama2203
      @thatagatadahama2203  2 ปีที่แล้ว

      0332275869 aramaya

    • @dhammasubodalunugala4644
      @dhammasubodalunugala4644 2 ปีที่แล้ว

      මෙහෙණින් වහන්සේ තමා නිවැරදි.මෑණියෝ,මැණින් වහන්සේ,වගේ එක එක ඒවා කියනවා.නිවැරදි විධියට ආමන්ත්‍රණ කරනවා නම් යහපත්.....

  • @kanchanaperera395
    @kanchanaperera395 2 ปีที่แล้ว

    Apith kohomada mehenin wahanse sambanda kara ganne.....

  • @nimalkuwait9029
    @nimalkuwait9029 ปีที่แล้ว +1

    මෙම වැඩ සටහනට සජීවි සහබාගි වෙන්න ක්‍රමය කියල දෙන්න

    • @user-bw5xd3ss6j
      @user-bw5xd3ss6j 5 หลายเดือนก่อน

      Labuna Nam matath kiyanna

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    2021 11 02

  • @seelapathiraja12
    @seelapathiraja12 ปีที่แล้ว

    මම ඉන්නෙ පිට රට ඵම නීසා මෙම වැඩසටහන්වලට සහභාගිවීමට දුර කතන අංක යක් දෙන්න

  • @lakshmankumara2772
    @lakshmankumara2772 2 ปีที่แล้ว

    රේරැකානේ චන්දවිමල හිමිගේ පොත්බලන්න

    • @nimalkarunarathne6070
      @nimalkarunarathne6070 2 ปีที่แล้ว

      රේණුකානේ හාමුදුරුවන්ගෙ පොත් කියවල ඔබ ලබා ගෙන ඇති ථලය දැනුමද.
      රේණුකානේ හාමුදුරුවෝ මරණයට පත් වෙන්න ඉස්සෙල්ලා කියල තියෙනවාලු ලියුව පොත් පත් පුච්චලා දාන්න කියල .
      ඒවයෙන් ගත යුත්තක් නැති නිසා .
      හාමුදුරුවෝ එහෙම කියල තියෙද්දි ශබ කියන්නෙ ඒ පොත් බලන්න කියල .
      මෙී වැඩ සටහන බලන්න අපට උපදෙස් නොදී.
      ඔබට මෙම දේශනා ඇසුවට වැඩක් නැහැ ඔබට තේරුම් ගන්න බැහැ

  • @hmkodi
    @hmkodi 2 ปีที่แล้ว

    There is something wrong in this "desanaya". Listeners you better follow the guidance given in the "Kalama sutta " by the Lord Byddha.

    • @nimalkarunarathne6070
      @nimalkarunarathne6070 2 ปีที่แล้ว +1

      ඔබ කාලාම සූත්‍රය කියවල නිවන් ලබාගෙන වගෙයි දැනෙන්නේ .
      ඔබත් අපට සූත්‍ර ගැන නොකිය නිවන් ලබා ගත හැකි මාර්ගය කියල දෙන්න .
      ඉස්සෙල්ලා බුද්ධ කියල කියන්නෙ කෙනෙක්ද පැහැදිලි කරන්න

  • @dushandushan1890
    @dushandushan1890 2 ปีที่แล้ว

    ලොකයේ සියලුම දේ ස්තීරද නැද්ද කියන් දෙශන්‍යක් අපිට අහන්න දෙන්න පුලුවන්ද

    • @nimalkarunarathne6070
      @nimalkarunarathne6070 2 ปีที่แล้ว +1

      ලෝකය කියල ඔබ අදහස් කරන්නෙ භාහිර තියෙන ගස්,ගල්,කඳු ,ගංගා,මුහුදවල්ද.

  • @aaasss2604
    @aaasss2604 ปีที่แล้ว

    සත්‍යය ධර්මය ද මාගේ නමස්කාරය

  • @technologyhero9434
    @technologyhero9434 2 ปีที่แล้ว

    නැවත මෙවැනි වැඩසටහනක් පැවැත්වෙන්නේ කවදාද?????

  • @kumaripna4131
    @kumaripna4131 2 ปีที่แล้ว +1

    විල් වත්ත කියන්නේ ගම්පහ මීරිගම විල් වත්තද

  • @SmilingCardinal-xc6ke
    @SmilingCardinal-xc6ke หลายเดือนก่อน

    නොම්බරය නැති නිසා ප්‍රස්න අහන්න බැරිව ඉන්නෙ .සමාවෙලා ඔතනට සම්බනධ වෙන නොම්බරය දාන්න.

  • @nimalhewa9693
    @nimalhewa9693 2 ปีที่แล้ว

    Obawahansege phone mumer eka ewnawad hethe athe pasnayak nirakaranaya karaganimata

  • @user-ut2gg4rt3y
    @user-ut2gg4rt3y 5 หลายเดือนก่อน +1

    Toge huththa pupurayie balagena buduhamuduruwanta perethaya kiyapu huththi

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 2 ปีที่แล้ว +1

    """"ARAHAH UTHAMAWINI,ANDURE AWIDA GIYA APA SAMATA***BUDDA ALOKAYA LABADUN SEKA!!!!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ariyawathid3488
    @ariyawathid3488 11 หลายเดือนก่อน

    Sadu sadu sadu