“ජීවිතේ ගොඩක් තැන් වල මං කොන් වුණා” සචින්තනී සිය දිවි නසාගන්න ගියාද ? Sachinthani Kaushalya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya4935 3 ปีที่แล้ว +211

    මාව සම්බන්ධ කරගත්තාට බොහොම ස්තූතියි අයියේ , ඔයාටත් ජය වේවා ☺️

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  3 ปีที่แล้ว +11

      ජය වේවා !! 🙏

    • @yellowflowerytc
      @yellowflowerytc 3 ปีที่แล้ว +7

      දිගැසි අක්කා... ඔයා ලස්සනට රගපානවා.. KDAT එකේ...🔥🔺💗

    • @yamashirathnayake2780
      @yamashirathnayake2780 3 ปีที่แล้ว +2

      Perfect one Sachchaaa❤️ proud of you 💪🏻🎊 Keep up the good work...

    • @sachinthanikaushalya4935
      @sachinthanikaushalya4935 3 ปีที่แล้ว +6

      Yash Thank you ❤

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 3 ปีที่แล้ว +2

      Heading eka dekala thama beluwe ........... prashna baaadaka awata kamak ne .. issaarahata ynna ..

  • @jagathprasanna6456
    @jagathprasanna6456 3 ปีที่แล้ว +43

    බුද්ධිමත් තැනැත්තියක්... මේ වගේ අය තමයි කලාවේ ඉන්න ඕන

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +30

    අදින් පස්සේ ලොකු කාලෙකට කමෙන්ට් දාන වැඩේ නවත්තන්න බැලුවේ අප්පා..🙂දැන් ටිකක් පාඩම් වැඩ වැඩී ...ඒ වගේම මට පාසලේ එක සන්ගමේක ටිකක් බරපතල තනතුරක් හම්බ උනා....දැන් ඒ දෙකට සම්පූරන අවදානේ දෙන්න වෙලා💔 මම මේ කමෙන්ට් දාන වැඩේ පටන් ගත්තේ ඇත්තටම මම ලොකූ stress එකක හිටිය හින්දා😶....ඇත්තටම මේක තමා එකම විනොදේ උනේ😂ඒත් මම හිතුවේ නැ youtube එකෙන් යාලුවෝ හදාගන්න පුලුවන් වෙයි කියලා....(ඒත් ඉතින් මට පැය 24 ම බැනපු උන් හිටියා)ඇත්තටම මම මේ වැඩේ විනෝදාන්ශේ කරගත්තා....මොනා උනත් හැමදේම දවසක අතාරින්න වෙනවනේ....එහෙනම් හැමෝම සතුටින් ඉන්න.හොදට වැඩ ටික කරගන්න.....දනුශ් අයියටත් අනාගතේට සුබ පතනවා....❤😍 ජය වේවා

  • @wathsala7587
    @wathsala7587 3 ปีที่แล้ว +29

    දිගැසි හරි ලස්සනයි...ඒ වගේම talent.good luck akkeee....😍😍😍😍😍

  • @sknethmika2042
    @sknethmika2042 3 ปีที่แล้ว +38

    අාදර්ශමත් චරිතයක්,සචින්තනී අක්‍කි😊❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841 3 ปีที่แล้ว +17

    උගත් තරැනියක් මෙිවගේ අය කළාවට එනඑක ගොඩක් හොදයි ඇය ට බුද්ධිමත් ගමනකට සුබපැතුන් බුදුසරණයි

  • @kingandqueen7880
    @kingandqueen7880 3 ปีที่แล้ว +27

    ඔබ සමාජයට හොද දේවල් රැසක් කියලා දුන්න හොද දරුවෙක් ❤❤

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +4

    කතාවෙදි ඔයා හොද ආදර්ශමත් චරිතයක්. මිනායට අයිර ට දෙවැනිට.ඒ සිය පවුලටම ඔයා ආදරෙයි.. ඒ පවුලෙ තියෙන ප්‍රශ්න සොයා බලනව. ශෝක්මයි ඔයා.

  • @shamalipra7234
    @shamalipra7234 3 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි කතාව.හැම චරිතයකටම හරියට ම පන දෙන හරිම ලස්සන චරිත ගොඩක්
    ආසාවෙන් බලන්නෙ...ලොකු , දෙවැනි .දිගැති අයිරා .ලුකා . වසන්ත
    සෙනේහා...මිනා...සෙනේහාගෙ පවුලේ අය..මේ අය මොනතරම් නම්
    චරිත වලට සාධාරණයක් කරනවද.
    .සියලු දෙනාටම සුභ පැතුම් හදවතින්ම..

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +29

    ජීවිතේ ඔහොම තමා.....මල් යහනවක දාලා ජීවීතේ දෙනවා බොහොම අඩුයි.....දෙන්නටම ආදරෙයි...පරිස්සමින් ඉන්න..ජය වේවා❤😍

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 3 ปีที่แล้ว +16

    දිගැසි...❤️❤️🌹

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว +9

    aththatama digesi oyanam hari maha puduma vidiyata iwasanawa mee kathawedi harima cham matama welawakata dukaii oya gena

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +13

    කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි සරණයි

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว +10

    Good job

  • @saduamarwansha8241
    @saduamarwansha8241 3 ปีที่แล้ว +8

    😍😍 sachiyaa❤🌸🌸

  • @hirunipriyanka5973
    @hirunipriyanka5973 3 ปีที่แล้ว +9

    Ubawage thamay ban mathhhh habayyy kawadahari marenna kalin thanakata enawa

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 ปีที่แล้ว +25

    ශලනි තාරකා අක්කිගෙත් interview එකක් ගේන්න්කො

  • @renurathnayaka3126
    @renurathnayaka3126 3 ปีที่แล้ว +19

    ජිවිතය කියන්නේ අරුම පුදුම තෝතැන්නක් ....

  • @karunanemal6505
    @karunanemal6505 2 ปีที่แล้ว +2

    දිගැසි ❤️❤️❤️

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +6

    Good luck

  • @mallikam9889
    @mallikam9889 ปีที่แล้ว

    දිගැසි ඔයාට සුභ අනාගතයක් වේවා බුදු සරණයි ❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉

  • @anushkadasanayaka6636
    @anushkadasanayaka6636 3 ปีที่แล้ว +7

    ♥️♥️♥️♥️♥️♥️

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 3 ปีที่แล้ว +4

    Thanks

  • @DilmiKumarasingha
    @DilmiKumarasingha 10 หลายเดือนก่อน

    digesi akka ❤

  • @nehaa25208
    @nehaa25208 3 ปีที่แล้ว +7

    ❤️

  • @hirunichandrasekara9808
    @hirunichandrasekara9808 3 ปีที่แล้ว +1

    Jayen jayama wewa.. oyata...

  • @sakura.4322
    @sakura.4322 2 ปีที่แล้ว

    Hoda lamaya api konkarama eshakthiyen නැඟී සිටින්නට puluwan වෙන්න ඕනි ......

  • @tharidumohan4844
    @tharidumohan4844 3 ปีที่แล้ว +7

    ඔය 👌 👍💘💘💘

    • @tharidumohan4844
      @tharidumohan4844 3 ปีที่แล้ว +3

      Ilove you ummmmma 👌

    • @tharidumohan4844
      @tharidumohan4844 3 ปีที่แล้ว +2

      ඔයට තෙරුවන් සරණයි ඔය ගෙ වැඩ කටයුතු සර්තකවෙ ව..

  • @pramithalakshan7389
    @pramithalakshan7389 3 ปีที่แล้ว +8

    Oya redi mola wattak ඇත්තටම thiynwada?

  • @wh2314
    @wh2314 3 ปีที่แล้ว +8

    Dhanush volg

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +2

    ❤️❤️💋💋💋💋

  • @indeewariemadushani5736
    @indeewariemadushani5736 2 ปีที่แล้ว

    😊😊

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว +8

    digesi wagee kello ada kohen hoyannada manda

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 3 ปีที่แล้ว +3

    Good luck 😀😁😀😁

  • @srilankanthings
    @srilankanthings 3 ปีที่แล้ว +5

    එපාකියහන් ඕකි වෙනුවෙන් එකෙක් බලන් ඉන්නව කියපන්

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 2 ปีที่แล้ว +2

    ඔයාට දිගැසි දෙවැනි හොදයි.

  • @චතූපතිරණ
    @චතූපතිරණ ปีที่แล้ว

    ආඩම්බරයි පුදුම තරම්

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 3 ปีที่แล้ว +4

    Suicide කිව්වොත් මතක් වෙන්නෙහ් .. දසුන් සහා ශලනි තරකා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @kasunirajapaksha4667
    @kasunirajapaksha4667 3 ปีที่แล้ว +7

  • @rasinthasamarawickrama373
    @rasinthasamarawickrama373 3 ปีที่แล้ว +3

    , Good luck

  • @kanchanadisanayaka7401
    @kanchanadisanayaka7401 3 ปีที่แล้ว +8

    💖💖💖

  • @nisalichamathka8319
    @nisalichamathka8319 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️

  • @shanshashi1923
    @shanshashi1923 2 ปีที่แล้ว

    ❤️

  • @shanshashi1923
    @shanshashi1923 2 ปีที่แล้ว

    ❤️