KDAT Prank (අනර්ග නිර්වාන්ට දුන්න සුපිරිම බයිට් එක) [PART 03]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @sachinliyanage1996
    @sachinliyanage1996 3 ปีที่แล้ว +6782

    ඕවට return දෙන්නම්😂

    • @prasadishihana3777
      @prasadishihana3777 3 ปีที่แล้ว +90

      😂😂😂😘😘😘

    • @pinkpanther5632
      @pinkpanther5632 3 ปีที่แล้ว +62

      😝😂😂

    • @ahinsa.s5761
      @ahinsa.s5761 3 ปีที่แล้ว +180

      ශලනි අක්කට දුන්න prank එකට return 😅

    • @sewmininikethani3655
      @sewmininikethani3655 3 ปีที่แล้ว +138

      හොදටම බය උනා නේද ලොකු..🤭

    • @himashi_
      @himashi_ 3 ปีที่แล้ว +60

      Shalini akki ta dunna ewata return ayye😂🙏💔

  • @thusinidananjani3468
    @thusinidananjani3468 3 ปีที่แล้ว +301

    කතාව නම් මරූ...
    ලොකූ, දෙවැනි, දිගැසි, ස්නේහා, මිනා, ලින්කා, අයිරා, ලුකා, සෙබස්තියන්, වසන්ත වගේ අනිත් අයත් චරිත වලට පුදුම සාධාරණයක් කරන්නෙ... ආදරෙයි සෙට් එකටම ❤😘

    • @ruwanimadaraAG
      @ruwanimadaraAG 2 ปีที่แล้ว +3

      ඇයි බාචි අය්යත් සුපර්ර්ර් ❤

  • @chameladilu780
    @chameladilu780 3 ปีที่แล้ว +129

    දෙවෙනි සුපිරි ඇක්ටින්. ඇත්තටම සහෝදරයෝ වගෙ ඔයාලා දෙන්නා. ආදරෙයි පැලෙන්න උබලා දෙන්නට

  • @wasala9889
    @wasala9889 3 ปีที่แล้ว +484

    මං නම් ආසම දෙවෙනිගේ හිනවට. ආදරෙයි අයියේ... ❤️😊

  • @rashmiupeksha5559
    @rashmiupeksha5559 3 ปีที่แล้ว +281

    අපරාදේ දෙවනිට අන්තිමට හිනා ගියානේ... තව ටිකක් එහෙමම ඉන්න තිබුනේ කට්ටියගෙ රිඇක්ෂන් බලන්න 😀😀

    • @SusanthaJanith
      @SusanthaJanith 8 หลายเดือนก่อน

      😮😮😮😮

  • @dilhanipriyangika4439
    @dilhanipriyangika4439 2 ปีที่แล้ว +22

    සචින් අයියා පව්.එයා එක පාරටම ශොක් උනා..සහෝදරයෝ වගේ ටීම් එකක්.මාරම ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️❤️❤️❤️

  • @aadhyafernando9943
    @aadhyafernando9943 3 ปีที่แล้ว +351

    සචින් පව්.. එයාට තාත්තව මතක් වෙලා ෂොක් උනා. නැත්නම් ඔයිට වඩා කලබල වෙන්න තිබ්බ සමහරවිට. හරිම නිහතමානී චරිතයක්.. ආදරෙයි හැමෝටම...

  • @pasindugamaga7441
    @pasindugamaga7441 3 ปีที่แล้ว +49

    අම්මෝ ඒ සීන් එක නම් මරු🥳😍 තව මේ වගේ KADT තරම් bht සීන් ඕන

  • @chamis3582
    @chamis3582 3 ปีที่แล้ว +567

    අම්මෝහ් ඒක😂 කතාවෙදි නිර්වාන් ගෙ තියෙන reaction ඇත්තටම සචින් අයියා normal ඉද්දිත් තියෙනවා 🤭 දෙවෙනියි ලොකූයි ඇත්තටම අයියයි මල්ලි වගේ එතැන❤️ තව මේවගෙ BTS Videos ඕනෙ😌

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 ปีที่แล้ว +533

    මේ කට්ටියනම් නියමයි අප්පා කතාවත් සුපිරියි කතාව හදද්දි කරන කෝලමුත් සුපිරියි ❤❤😍😍🤣🤣

    • @rupikapathirana1236
      @rupikapathirana1236 3 ปีที่แล้ว +4

      නාට්‍යය වගේ ම එහි පිටුපස ජවනිකාත් හරි රසවත් .ඔබ සැම දෙනාගේ සහයාේගය හා එකමුතුව කෙරෙන නිසා තමයි මේ තරමට රසිකයන් රොද බැඳ ගෙන බලන්නේ.සුබ පැතුම් ධනුෂ්ක පුතා හා සියලු දෙනාට!

  • @Viduvimansa7890
    @Viduvimansa7890 3 ปีที่แล้ว +44

    "යකෝ මෙතන තුවාලයක් නැනෙ "😅😅

  • @dewminiperera8284
    @dewminiperera8284 3 ปีที่แล้ว +32

    අම්මෝ බොරුවට වුනත් ඇත්ත වගේම කලා . 👍👍. නියම ඇක්ටින්. ආදරෙයි ඔය හැමෝටම 🤓🤓

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 ปีที่แล้ว +135

    හැමෝටම ගොඩාක් ආදරෙයි .Yash මල්ලි .Sachin මල්ලි paw ..නියම set aka .කතාව හැමදාම බලනවා

  • @leltaindraniperera8549
    @leltaindraniperera8549 2 ปีที่แล้ว +5

    සචින් ....අනේ හරිම ආදරෙයි ඔය Team එකටම.සාර්ථක නිර්මාණයක් ධනුෂ්කට විශේෂ ස්තුතිය .තෙරුවන් සරනයි .

  • @sachinichamini496
    @sachinichamini496 3 ปีที่แล้ว +62

    අනර්ඝ නිසයි drama එක බලන්නේ...හැමෝම සුපිරි,,කමෙන්ට් නොකලට හැමදාම online බලනවා drama එක...

  • @thathsaraniihalagama1341
    @thathsaraniihalagama1341 3 ปีที่แล้ว +310

    යශ් අයිය තමා හොඳටම කලේ 😂😂

    • @gday2405
      @gday2405 3 ปีที่แล้ว +2

      අනිවා

  • @sonalifdo8250
    @sonalifdo8250 3 ปีที่แล้ว +47

    ඒ සංවේදිකම ඇත්තටම අගයනවා නාට්‍යයට පමණක් සීමා නොවු දෙවනිගෙයි ලොකුගෙයි ආදරයට මම ආදරෙයි හදවතින්ම...ඒ දුක කදුලු වෙන්න තරම් ඔබ සංවේදි...

  • @ireshikajayawardhane
    @ireshikajayawardhane 3 ปีที่แล้ว +155

    මේ කතාවෙ නම් රඟපාන්න බැරි නලු නිළියො නෑ මාරම ආස හිතෙනවා කතාවෙ හැමෝගෙම චරිතවලට 😊♥️

  • @tharukasewwandi1997
    @tharukasewwandi1997 3 ปีที่แล้ว +275

    අාදරෙයි මැරිලත් පැයක් 😙 KDAT crew එකටම

  • @yashweerasinghe
    @yashweerasinghe 3 ปีที่แล้ว +110

    Dead 😂😂😂

  • @sanjanaamarawardhana6166
    @sanjanaamarawardhana6166 3 ปีที่แล้ว +68

    අම්මෝ සචින් අයියා පව් ඇඬෙන්නත් එනව තව ටිකෙන් 🤣🤣❤️

  • @kaushalyamadushani8737
    @kaushalyamadushani8737 3 ปีที่แล้ว +9

    sachin ayya baya wena eka 3n parak baluwa🤣♥️

  • @mwasana6081
    @mwasana6081 3 ปีที่แล้ว +191

    අපි ඔය සෙට් එකටම ආදරෙයි අෆ්ෆා...😍😍😍
    KDAT ❤️

    • @muvindunishshanka6487
      @muvindunishshanka6487 3 ปีที่แล้ว

      th-cam.com/video/CUZ4eU-vXTY/w-d-xo.html ඔබ ආයේ එනවා නම් remix music

  • @tharangaerandani3813
    @tharangaerandani3813 3 ปีที่แล้ว +2

    Ane paw . Mara bite eka . Ranganayen pitipasseth oyalage sahodarathwaya agekaranawa.we love u all.

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 3 ปีที่แล้ว +181

    දෙවෙනි ගැස්සුන වෙලෙ මම බයවෙලා ගියා 😀😀😀😀

  • @madumadu2727
    @madumadu2727 3 ปีที่แล้ว +2

    Sachin aiya kathawe wagema hegimbara ahinsaka charithayak..godak adare..kathawa lassani

  • @amilaamila3572
    @amilaamila3572 3 ปีที่แล้ว +19

    Yash aiye, oyage hema drama ekakama aiyage charithe supiriyatama karanawa.. mn kemathima acres kenek aiya(kiya denna adare thatam drama )ekenam.. man kemathima aiyage charitheta..( deweni ta) aiyage idiri siyaluma weda katayuthu sarthaka wenna aiyata hadawathinma wish karanawa❤.. love brother ❤❤❤

    • @hnkhnk8221
      @hnkhnk8221 3 ปีที่แล้ว +4

      Bro❤️🔥
      Snap❤🔥

  • @rasangijayakody4675
    @rasangijayakody4675 3 ปีที่แล้ว +2

    Oyala nm සුපිරි anee..ohomath baya karanawada මිනිස්සුන් wa..paw sachinui..sachinthani ..prank kiyala denagenath..mawa baya una......mona unath පට්ටම සහෝදර කමක් තියෙන්නේ හැමෝගෙම ...ආදරෙයි ඔයාලා හැමෝටම ...😘❤️🔥👍

  • @Saku-r1w
    @Saku-r1w 3 ปีที่แล้ว +51

    දරාගත නොහැකිව බිම ඉන්දවුනේය 😂 අම්මෝ ඒක නම් නියමයි 😂👍

  • @amazing6357
    @amazing6357 3 ปีที่แล้ว +48

    ඔයාලගෙ සෙට් එකම මරු අනේ.තව වීඩියෝ දාන්නකො ❤️❤️😍

    • @muvindunishshanka6487
      @muvindunishshanka6487 3 ปีที่แล้ว

      th-cam.com/video/CUZ4eU-vXTY/w-d-xo.html ඔබ ආයේ එනවා නම් remix music

  • @radeeshlihinifans8572
    @radeeshlihinifans8572 3 ปีที่แล้ว +104

    සචින් යශ් සචින්තනී ඔක්කොම සහොදරයො වගේ සුපිරි 👌

  • @nadeenadee591
    @nadeenadee591 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒකන්ම් මරෑ.හිනාකලා මැරෙනවා ශෝක් අනේ කස්ටියම..ආදරෙයි හැමෝටම ලස්සන කතවක්.

    • @surangisurangisurangi2404
      @surangisurangisurangi2404 3 ปีที่แล้ว +1

      😅😢😢😢😢😢😢😀😀😀😀😀😀😀😀😀😀😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😃😃😃😃😃😃😃😃😃😃😄😄😄😄😄😄😄😄😄😃😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @nilukamakalanda2833
    @nilukamakalanda2833 3 ปีที่แล้ว +15

    තව පොඩ්ඩෙන් අර අහිංසකයෝ දෙන්න මැරෙනවා, tension එකට 😆😆

  • @oshihewage1879
    @oshihewage1879 3 ปีที่แล้ว +20

    අනේ දෙවනි ඔයා නම් මරු..ලොකූගේ දෙවනි හිනවාට මන් ගොඩක් ආසයි හැමදාමත් සතුටින් ඉන්න මේ වගේ 💜️💜️

  • @razayafarook3053
    @razayafarook3053 3 ปีที่แล้ว +15

    Digesige lassana , oluwata athathiyagena innakota , kattiyatama superb 👍👍

  • @EasyCraft2
    @EasyCraft2 3 ปีที่แล้ว +57

    Sachin එතනත් ලොකු අයියා වගේ බය උනා🤣🤣😍

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +57

    ලොකූ පව්😥😥😥.ඒ ආදරේ ඇත්තටම දැනුනා 🥰🥰❤️❤️
    ආදරෙයි ඔයාලා හැමෝටම 🥰🥰🥰
    දනුශ්ක රත්නායක ඔයාට ගොඩක් ම ආදරෙයි ❤️❤️❤️ ...

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +18

    මේ කතාව හරිම ලස්සනයි.. අපි ඔයාලා සියලු දෙනාටම ආදරෙයි. ඔයාලට බුදුසරණයි. දෙව් පිහිටයි ♥️♥️♥️♥️♥️

    • @muvindunishshanka6487
      @muvindunishshanka6487 3 ปีที่แล้ว

      th-cam.com/video/CUZ4eU-vXTY/w-d-xo.html ඔබ ආයේ එනවා නම් remix music

  • @nadeevijhashinha8168
    @nadeevijhashinha8168 3 ปีที่แล้ว +8

    අයියො ලොකු බුදු සරනණයි හැමොටම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් අදරෙයි ඉතින්

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 3 ปีที่แล้ว +66

    මං ඔතන උනා නම් ඔක්කොටම කලින් අඬල, ප්‍රෑන්ක් එක කරන්න ගියා නම් කරන්න වෙන්නෑ හිනා යනව 😂

  • @nilun.p663
    @nilun.p663 3 ปีที่แล้ว +61

    හැමදාම ආදරෙයි ගොඩක් ඔයාලට බුදු සරණයි ඔයාලට ❤️❤️❤️

    • @muvindunishshanka6487
      @muvindunishshanka6487 3 ปีที่แล้ว

      th-cam.com/video/CUZ4eU-vXTY/w-d-xo.html ඔබ ආයේ එනවා නම් remix music

    • @kumudiniabesingha3202
      @kumudiniabesingha3202 3 ปีที่แล้ว

      සචින්ට පපුවේ අමාරුවක් තිබුනනම් .අනේ දෙයියනේ ඒ අසරණයා පව්

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +9

    පව් අනේ නිර්වාන් කොල්ල හොදටම බය උනා .මොනව උනත් ඔයාලට ආදරෙයි ගොඩාක් .බුදු සරනයි හැමෝටම .😆❤️❤️❤️❤️❤️

  • @sandunipamoda8156
    @sandunipamoda8156 3 ปีที่แล้ว +67

    ධනුශ්ක රත්නායක වැඩ්ඩෙක් තමයි....
    ලොකූ ගෙ මූණ.... තව ටිකක් රගපෑවා නම් එයාට ප්‍රෙශර් හැදෙනවා.....

  • @madhushagamage628
    @madhushagamage628 3 ปีที่แล้ว +71

    වැඩේ දැනගෙන බලලත් මගෙ හිත ගැස්සුනා යකූ

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 ปีที่แล้ว +4

    අනේ මාත් බයවුණා.අප්ප.මොනා කරන්නද මන්ද අම්මෝ මරැ 🤣😅😆😆😁😄😃😀😃😄😁😆😆🤣🤣😅😆😁😄😃😃😀😀😃😃😃😃😄👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😭😭😭😭😭😭😭😭😭😭😭😭❣❣❣❣❣❣❣❣❣❣❣💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @hashidesilva4052
    @hashidesilva4052 3 ปีที่แล้ว +2

    Ammo😳😳😳 ekanm pattai hina wela panath nh 😜🤣🤣🤣🤣🤣🤣

  • @sanjeewanisanjeewani698
    @sanjeewanisanjeewani698 3 ปีที่แล้ว +6

    සෝක් අනේ දෙවෙනි ලොකුයි 😘😍දිහැසි ආදරෙයි 🤗😘

  • @thushisamanthi5378
    @thushisamanthi5378 3 ปีที่แล้ว +5

    දෙවනි ඔයානම් ...🤣🤣🤣🤣පට්ටයි ...ආදරෙයි හැමොටම දැක්ක ලස්සනම් ඩ්‍රාමා එක ❤️❤️❤️❤️❤️

  • @hirunipurnima5555
    @hirunipurnima5555 3 ปีที่แล้ว +25

    ඔයාලනම් ඇත්තටම මරු...මන් ගොඩක් ආදරය කරන කට්ටියක් ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @pradeeprathnayaka7995
    @pradeeprathnayaka7995 ปีที่แล้ว

    Oyala godak wasanawanthai.. aniwarenma gedara ayata karanna ona mulinma.. mtath asai sathutin inna eth man godak duppath. Budu saranai oyata

  • @vindy8475
    @vindy8475 3 ปีที่แล้ว +108

    සචිත්‍ර අයියගෙ ඇක්ටින් නං next level 😍❤️😂

  • @sureshkumaranayaka4624
    @sureshkumaranayaka4624 3 ปีที่แล้ว +25

    අම්මෝ සාන්ත .. ඒක නම් මරු ආ...

    • @muvindunishshanka6487
      @muvindunishshanka6487 3 ปีที่แล้ว

      th-cam.com/video/CUZ4eU-vXTY/w-d-xo.html ඔබ ආයේ එනවා නම් remix music

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +19

    තව ඩිංගෙන් පිට් එක හැදෙන්න මේ නිර්වාන්ට

  • @Devanga_
    @Devanga_ 3 ปีที่แล้ว +6

    2:47 yku methana thuvalayak na ne😂❤

  • @shehanchinthaka377
    @shehanchinthaka377 3 ปีที่แล้ว +11

    ආසාවෙන් බලන කතාවක් මේක🤣🤣 සුපිරි ❤

  • @sandeepadamith920
    @sandeepadamith920 3 ปีที่แล้ว +1

    Maru Frank eka😂😂😂😂..Kalin wistare dana gaththath apith gassunaa😬😬😬😂😂😂😂

  • @piumikalpani7670
    @piumikalpani7670 3 ปีที่แล้ว +4

    Lassani hodAma naluwo2k.Aththatama Aiyai malli wAGE

  • @chandralathagamage4848
    @chandralathagamage4848 3 ปีที่แล้ว +6

    අනේ ෂොයි අයියා මල්ලි බුදු සරණයි

  • @lastwishforyou
    @lastwishforyou 3 ปีที่แล้ว +13

    First to see this❤️

  • @diliniridma4176
    @diliniridma4176 3 ปีที่แล้ว +2

    Muuu leda asseth mage geni උස්සන්න yanne..ammoooo nirwannn...❤❤❤❤

  • @anuekanayake5547
    @anuekanayake5547 3 ปีที่แล้ว +3

    Ahu wennathiwa prank ekk krna ekth hakiyawk 😂😂😂mru ekh...drama ekth blnw ..lssnai gdk 💜💜💜good luck ❤️❤️❤️❤️

  • @mayudesilva3764
    @mayudesilva3764 3 ปีที่แล้ว +8

    ආදරෙයි හැමෝටම.💖💖💖.බුදු සරණයි ...

  • @ඩුබයිකබ්බ
    @ඩුබයිකබ්බ 3 ปีที่แล้ว +8

    අනාගේ හිනාව පට්ටයි. 😄😄

  • @amithaamitha7371
    @amithaamitha7371 3 ปีที่แล้ว +1

    දෙවනිගේ හිනාව හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න ලැබේවා

  • @geethamalkanthi7562
    @geethamalkanthi7562 3 ปีที่แล้ว +30

    ඔයාලා හැමෝම නියම..🌹🌹🌹 දෙවෙනි 🌹🌹 දනුශ්ක ඔයාගේ කතා නම් ආයේ අත හරින්නේ නෑ ..🌹🌹🌹🌹❤❤❤

  • @lastwishforyou
    @lastwishforyou 3 ปีที่แล้ว +32

    I like how she doesn't even care😂

  • @singithivishaka2364
    @singithivishaka2364 3 ปีที่แล้ว +3

    මරු ඈ ඵ්ක නම්.....ආදරෙයි ඔයලට

  • @chathuschathu3733
    @chathuschathu3733 3 ปีที่แล้ว +3

    Budu saranai dewani.oya habe jivitheth dewani wagemai adaraniyai.

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 3 ปีที่แล้ว +31

    ආදරෙයි KDAT eke හැමෝටම .❤️❤️❤️❤️❤️❤️❤️😍😘😍😘

  • @sajeewaanthony
    @sajeewaanthony 3 ปีที่แล้ว +14

    අම්බෞ... ඒකට නම් ඇත්තටම බය උනා😂❤️

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 2 ปีที่แล้ว +3

    මුන්ගේ කෝලම්....... තොපිට ආදරෙයි පැලෙන්න ❤❤❤❤qq

  • @vineeshaperera2534
    @vineeshaperera2534 3 ปีที่แล้ว +2

    Aiyooo...🤭🤭
    Thawa tikak act krnna thibbe anarga🤭

  • @duvindunirmitha
    @duvindunirmitha 3 ปีที่แล้ว +11

    1st comment

  • @moviespecial4637
    @moviespecial4637 3 ปีที่แล้ว +1

    ow nilruwan[ sachin] aiye aniwa return one apith balan innawa

  • @pramodinirasha7481
    @pramodinirasha7481 3 ปีที่แล้ว +20

    දෙවෙනි තමා හොදටම කරේ 😂

  • @tharu..7591
    @tharu..7591 3 ปีที่แล้ว +7

    කවදා හරි දෙවෙනී ලොකුයී ලංකාවේ හොද තැනකට එනවා අනිවා ඒක නම් ස්තීරයු

  • @ruthshanivlogs3952
    @ruthshanivlogs3952 3 ปีที่แล้ว +11

    අම්මො එ්ක මරැ 😂😂😂😂

  • @harshaninishamali8266
    @harshaninishamali8266 3 ปีที่แล้ว +1

    Ane oyala harima shok.😍🤩❤️❤️❤️..

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 3 ปีที่แล้ว +13

    අමිමො හිනාවනම් 😀👍සූපිරිacting. ❤️❤️❤️

    • @muvindunishshanka6487
      @muvindunishshanka6487 3 ปีที่แล้ว

      th-cam.com/video/CUZ4eU-vXTY/w-d-xo.html ඔබ ආයේ එනවා නම් remix music

  • @manorijayasundara7030
    @manorijayasundara7030 3 ปีที่แล้ว +1

    😀😀😀😀😀😀😀😀😀Aiyoo nirwan...hodatama baya una..

  • @ruwipathirana5694
    @ruwipathirana5694 2 ปีที่แล้ว +5

    අනාට හිනා ගියේ අපරාදේ නැත්නම් මරුම ටික බලාගන්න තිබ්බා 😊

  • @shanikaperera4555
    @shanikaperera4555 3 ปีที่แล้ว +1

    අම්මෝ ඒ ,act එක...😁 දෙවනි නම් සුපිරි ඈ

  • @nirwanaamadoru5884
    @nirwanaamadoru5884 3 ปีที่แล้ว +333

    ඔහොමත් ප්‍රෑන්ක් කරනවද යකූ 😂😂 ප්‍රෑන්ක් එකක් කියලා දැනගෙන වීඩියෝ එක බලලත් පපුවෙ අමාරුව හැදුනා 😂😂

    • @deedil3960
      @deedil3960 3 ปีที่แล้ว

      Ow.

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +1

      Ou adeee 😑

    • @muvindunishshanka6487
      @muvindunishshanka6487 3 ปีที่แล้ว

      th-cam.com/video/CUZ4eU-vXTY/w-d-xo.html ඔබ ආයේ එනවා නම් remix music

    • @dushanthideshappriya1664
      @dushanthideshappriya1664 2 ปีที่แล้ว

      Ow appa ..Maru acting ,,

    • @nethmiamandi1587
      @nethmiamandi1587 2 ปีที่แล้ว

      Hmmoo ow dana dana balalath papuwa gahenna gththa😂😂😂

  • @ශානිගෙකතාවිමන
    @ශානිගෙකතාවිමන 2 ปีที่แล้ว

    අම්මෝ දෙවනි ඔයානම්..ලොකූ ඇත්තටම ශොක් උනා ..ඇත්තටම පවුලක් වගේ ඔයාලා..ආදරෙයි ගොඩක්💗💗💗 හැමෝටම ..

  • @dancewithme4586
    @dancewithme4586 3 ปีที่แล้ว +3

    ධනුෂ්ක අයියගෙ support එක👌👌😘😘

  • @nadeearachchi138
    @nadeearachchi138 3 ปีที่แล้ว +1

    Dewanii... maruuu...🤣🤣🤣👍

  • @nimeshikathathsarani673
    @nimeshikathathsarani673 3 ปีที่แล้ว +3

    මරු අනේ😂😂

  • @hasanisamanali2891
    @hasanisamanali2891 3 ปีที่แล้ว

    Ane pattaaaa me oya kathawe oyadenna ekathu unanm lassai thigasi lokui thama hoda

  • @sandyadesilva934
    @sandyadesilva934 3 ปีที่แล้ว +8

    ආදරෙයි හැමෝටම ❤️❤️ Danushka Rathnayaka ❤️😍

  • @sithummalshan5029
    @sithummalshan5029 3 ปีที่แล้ว +1

    Eka maru😃😃😃

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +5

    අම්මො ධනුෂ්ක සර් දැකපු කල් මෙ කතා වෙ ඉදිරියට ධනු සර් ගෙ රංගනය ගොඩක් අසාවෙන් බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤❤❤

  • @mashi245
    @mashi245 3 ปีที่แล้ว +4

    අම්මෝ ලොකු දෙවනී.හිනා කලා පන යනෝ 😁😁😁😁😁

  • @anuliyanage5902
    @anuliyanage5902 3 ปีที่แล้ว +9

    අනේ අනේ⁣ දෙවනි ඔයානම් කරන වැඩ 🤣🤣🤣🤣

  • @අහිංසා-ඩ2ඨ
    @අහිංසා-ඩ2ඨ 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දෙවනි ලොකු දිගැස්සි හැමොටම තෙරුවන් සරණයි

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +3

    Yash aiyge hinawa 😍❤️ favorite actor thma ithin .😘❤️

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 ปีที่แล้ว +1

    පව් දෙයියනේ...😂 ඇත්තටම ඔයාලා නියමයි අනේ... ඇත්ත ජීවිතේදිත් සුපිරිම චරිත ටිකක්... ආදරෙයි හැමෝටම...😍♥️

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +3

    Harima ලස්සනයි 2 winige
    Hinawa

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 3 ปีที่แล้ว +3

    Yash oyage hinawa thma hinawa. Maru hinawa.. ♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilkisanjula7421
    @dilkisanjula7421 3 ปีที่แล้ว +5

    අඩේ මරු ඒක නම් දෙවෙනි 😂😂😂😂😂

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 3 ปีที่แล้ว +1

    Supiri.act ekak.budusarani okkotama