දෙවෙනි ඇත්තටම ආදරේ කාටද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @ShalaniTharakaofficial
    @ShalaniTharakaofficial 2 ปีที่แล้ว +1909

    අනේ මන්දා කියන්න ඒවා ගොඩාක් තියෙනවා, කියලත් බෑ නොකියත් බෑ, 😅

    • @udithamanohara8246
      @udithamanohara8246 2 ปีที่แล้ว +117

      Oya mokuth kiyanda one naha 😅 Nirwanta paduwe inda dendako e athi 😂

    • @imashijayasooriya6235
      @imashijayasooriya6235 2 ปีที่แล้ว +44

      කියන්න අනේ

    • @sasifdo3642
      @sasifdo3642 2 ปีที่แล้ว +21

      🙈🙈

    • @w.m.i.sweerakoon3705
      @w.m.i.sweerakoon3705 2 ปีที่แล้ว +20

      😀

    • @sanusanu5621
      @sanusanu5621 2 ปีที่แล้ว +44

      ඔයාල එහෙ..මෙයාල මෙහෙ..අපි මග 😐😘😘

  • @dewninirindi7852
    @dewninirindi7852 2 ปีที่แล้ว +99

    (සචින්,ශලනි) couple එකයි
    (සචින්තනි,යශ්) couple එකයි
    අාතල් එකේ ඉන්න,,පිස්සු couple එකක්.❤
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා❤

  • @botheju4079
    @botheju4079 2 ปีที่แล้ว +126

    ආදරය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවොත් අම්ම,තත්තා කියල shape වෙනෝ.ඉලගට අහනකොට අම්ම තත්තා ඇරෙන්න කවුද කියලා අහන්න.❤️❤️❤️❤️❤️

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 6 หลายเดือนก่อน +17

    මට විතරද හිතෙන්නෙ මේ දෙන්නා ලව් කයලා එහෙම දෙයක්නම් හොදයි කියන අය මේ පැත්තට එන්න❤❤❤❤

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +225

    යශ්ගෙ කටහඬ කතාවට විතරක් නෙවෙයිනෙ ඇත්තටම හරි ම ගැඹුරුයි...😊

  • @chethanamuhandiram9811
    @chethanamuhandiram9811 2 ปีที่แล้ว +270

    මොනා උනත් යශ් බොහොම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන කෙනෙක් කියලා හිතෙනවා දෙන්නටම සුභ පැතුම්

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +255

    දිගැසිට ආතක් පාතක් නැති වෙද්දි අනර්ගගේ ඇඟේ එල්ලෙනවලු🤣 අපෝ දෙවෙනි ඔහොම කියන්න එපා හලෝ❤ ඔයාට තමා දිගැසිව ගැලපෙන්නේ

    • @arunasampath9824
      @arunasampath9824 2 ปีที่แล้ว +10

      හ්ම්ම්. සචින් ශලනි සචින්තනි සචිත්‍ර

  • @yashweerasinghe
    @yashweerasinghe 2 ปีที่แล้ว +1277

    ළමයි මේ ගෑනි මේකෙ හොදම ටික කපලා 🤣🤣🤣

    • @chathurangamadushan683
      @chathurangamadushan683 2 ปีที่แล้ว +18

      😂

    • @NishanDissanayake
      @NishanDissanayake 2 ปีที่แล้ว +15

      🤣

    • @sachinthanikaushalya4935
      @sachinthanikaushalya4935  2 ปีที่แล้ว +345

      ඇයි මේ මදිද 🤨 ඔයා ආදරේට කියන ඒවා මේ ළමයි ඇත්ත කියලා හිතුවොත් එහෙම 😅🙈

    • @shenuprashaya2287
      @shenuprashaya2287 2 ปีที่แล้ว +35

      😏බනින්න එපා හලෝ සචින්තනී අක්කට😂❤️

    • @_sunshine_12
      @_sunshine_12 2 ปีที่แล้ว +15

      🤣🤣 හම්මෝ

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +141

    යශ් අයියා soo lovely 🥺 ඒ කියවන විදිය හරිම හුරතල් 🙈 මං ආසම ඒ voice එකට❤

  • @jayanifonseka7736
    @jayanifonseka7736 2 ปีที่แล้ว +113

    යශ් හොද පුතෙක් 💝💝💝 අනේ අම්මයි තාත්තයි කොච්චර වාසනාවන්තද💝❤

  • @wasanagamage8270
    @wasanagamage8270 2 ปีที่แล้ว +60

    දෙන්නම tallented. යෂ් අයියා පවුලෙ අයට ගොඩාක් අාදරෙයි කියල තේරෙනවා.❤️❤️ආදරෙයි අක්කා අයියා

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +27

    මේ දෙන්නාගේ නම් මොකාක් හරි කුචු කුචුවක් තීනවා හොදේ....🙈🙈😁😁😅😅😂😂😂😂😂😂🤣🤣🤣🤣

  • @rashmiraweena2084
    @rashmiraweena2084 2 ปีที่แล้ว +120

    යශ් බලන විදිය අක්කි දිහා 😂❤

  • @ishaniishani3154
    @ishaniishani3154 2 ปีที่แล้ว +304

    යශ් අයියා මරු අනේ ❤️‍🔥 ඔය දෙන්නා ශෝක් එකට ගැලපෙනවා.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම 😘😘

    • @wattersongumball3600
      @wattersongumball3600 2 ปีที่แล้ว +3

      ඔය දෙන්න නම් මරු අනේ...ප්‍රශ්න වලට ලස්සනට උත්තර දෙනවා ...දෙනටම සුභ පතනවා ඉදිරි වැඩ සාර්ථකව කරගන්න ලැබෙන්න කියා ...❤️❤️❤️

  • @yenukiahinsa3126
    @yenukiahinsa3126 2 ปีที่แล้ว +88

    අනා යශ් අයියාගෙ හිනාව❤️❤️ . අක්කි ඔයාත් ලස්සනයි🤗 .ඔය දෙන්නාටම බුදු සරණයි

  • @nishannishagee9785
    @nishannishagee9785 2 ปีที่แล้ว +40

    දිගැසි අනර්ඝට වඩා යශ් සචින්තනි හරිම කියුට් 😘😘😘😘❤

  • @pawaninipunika3015
    @pawaninipunika3015 2 ปีที่แล้ว +36

    අනේ අක්කා යෂ් අයියා එක්ක තව videos ඕන ඇත්තටම බලන්න ඉන්න ආසයි.ඔයාල හිනා වෙලා ඉන්නවා දකිද්දි අනිත් අයත් ඒවාට හිනා වෙලා relax වෙනවා.All the best අක්කි.

  • @isharajayasooriya638
    @isharajayasooriya638 2 ปีที่แล้ว +134

    යශ් අය්යගේ කටහඩ ලස්සනයි...හිමන්තරා එකේ 2nd main character ekata මාරම ලස්සනට කටහඩ ලබාදීලා තිබ්බ...ලස්සනයි කටහඩ..අයියා..දෙන්නටම සුබපතනවා.🥰🥰

    • @slnoize9192
      @slnoize9192 6 หลายเดือนก่อน

      Patta oya denna❤

  • @pavithrananayakkara1189
    @pavithrananayakkara1189 2 ปีที่แล้ว +81

    Yash ඉන්න තැන හරිම live….wat a lovely combo…ඡීවිතේ විදින්න නම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් තෝර ගන්න ..

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 ปีที่แล้ว +157

    ඒ කටහඩ අහද්දි මතක් වෙන්නෙ toprac sir 😍 ferida madam 😘 love u guys 💙

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +156

    දිගැසිට ගැලපෙන්නේම දෙවැනිම තමා
    💙💙💙

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +342

    ඔයාල දෙන්නටම තියන්නෙ ස්වාභාවික ලස්සනක් ..ඒක හැමදාමත් තියාගන්න අරව මේව කරල විනාශ කරගන්නෙ නැතුව ..❤❤❤❤❤👍👍👍👍

  • @hashipradeep4872
    @hashipradeep4872 2 ปีที่แล้ว +16

    ආසම ආදරේම චරිත දෙක... ❤️ හැබැයි දිගැසි අහිංසක උනාට.. සචින්තනී නම් ටිකක් නපුරු පාටයි. යශ් ට ආසයි ඉස්සර ඉදන් ඔයිට වඩා කොන්ඩේ වවාගන හිටපු කාලේ ඉදන්.. වොයිස් එකට ලුක් එකට 😍❤️

  • @anuraranaweera7746
    @anuraranaweera7746 2 ปีที่แล้ว +17

    කාලයකට පසු දැකපු ලස්සනම වැඩසටහන ,ඔය දෙන්නා ගැන ආඩම්බරයි මොකද නිර්ව්‍යාජව අදහස් දෙදෙනාම කරා ,හරියටම හිතෙන්නෙ සාමාන්‍යයම කථා බහක් ඔය දෙන්නා අතර වගෙ.හරිම ලස්සනයි ඔය දෙන්නාම ඉතාම හොදින් ගැලපෙනවා, ලස්සනම ජිවිතයක් ඉදිරියට තියෙනවා අපගෙ හදපිරි ආශිර්වාදය.ජයම වෙවා යැෂ්,සචිනි.💓👍💓💓💓💓

  • @iam_sds_sadaruwand.s7965
    @iam_sds_sadaruwand.s7965 2 ปีที่แล้ว +133

    මම තක්කෙටම කියන්නම් මුන් දෙන්නා සෙට් හොදෙ ❤️

    • @MalshaDilrukshi-jq2ho
      @MalshaDilrukshi-jq2ho ปีที่แล้ว +1

      Aniwaryenma me denna set .dennagema muunen eka penawa..100%sure

  • @HMS1978
    @HMS1978 2 ปีที่แล้ว +90

    Exam stress අස්සෙ බැලුවෙ. දෙන්නා set හොදේ. ඒත් හැමදාම හොදම යාලුවො වගේ ඉන්න. යාලුකම පරිස්සම් කරගන්න.😅

    • @sashii4685
      @sashii4685 2 ปีที่แล้ว +5

      මාත් exam අස්සෙ බලන්න ආවෙ සචිත්‍ර අයිය හින්ද🙈😂❤️

  • @gimhanasubasinha5688
    @gimhanasubasinha5688 2 ปีที่แล้ว +30

    මේ කතාවේ ප්‍රධාන චරිත ඔක්කොගේම නම් ස අකුරෙන් පටන් අරගෙන තියෙන්නෙ
    ❤❤️😘💘

  • @sanjunilukaniluka6282
    @sanjunilukaniluka6282 2 ปีที่แล้ว +39

    ඔය දෙන්නා ශෝක් අනේ . යශ් හරිම ආදරණීය චරිතයක් මැචින් කපල්❤❤

  • @yashweerasinghe
    @yashweerasinghe 2 ปีที่แล้ว +545

    ඒ මගෙ කටහඬ 🤣 සාසාසා වාව් 🤣 සචින්තනීගේ රෙදි left 😂

    • @Vfernando00000
      @Vfernando00000 2 ปีที่แล้ว +8

      😅

    • @Samanalee00Ann
      @Samanalee00Ann 2 ปีที่แล้ว +38

      මල්ලි මේ …. බිමල් අයියයි සුජානි අක්කියි වගේ ඔය දෙන්නත් බදිමුද ? . ගැලපෙන ජෝඩුව 🥰🥰🥰🥰 රෙදි හෝදන්න මැශින් එකක් ගමු ඇ. අනිත් වා හරිනේ 😂

    • @amayaranasinghe2736
      @amayaranasinghe2736 2 ปีที่แล้ว +17

      ඒ වෝයීස් එක නම් පිස්සුවක් දෙවනී කොල්ලෙක්ට තියෙන්න ඕනා ඔය වගේ වෝයිස් එකක්

    • @pasinduchamara1971
      @pasinduchamara1971 2 ปีที่แล้ว +1

      Ou 😍

    • @rumarajapaksha3694
      @rumarajapaksha3694 2 ปีที่แล้ว +1

      Shoi oyala denna 😍

  • @avishkalakshani1375
    @avishkalakshani1375 2 ปีที่แล้ว +86

    අනේ දෙවෙනිගෙ කටහඩ....😍😍

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 2 ปีที่แล้ว +56

    ගොඩක් ලස්සනයි. Programme ඒක .. ආසම නළුවෙක් යශ් වීරසිංහ. සජිතනි, යශ් ගෙන් නැවත වෙනස් ම programme ඒකක් බලාපොරොත්තු වෙමි.. දෙන්න ටම කලා ලෝකයෙන්ම දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..❤❤❤❤❤

  • @indukanthi5643
    @indukanthi5643 2 ปีที่แล้ว +5

    යශ්‍ට හරිම ලස්සන voice tony එකක් තියෙනවා සහ හරිම ආකාර්ෂණිය ළමයෙක් දෙන්නාටම ගොඩක් kemathi ජයවේවා තෙරුවන් සරණයි

  • @nimeshaprasangani7646
    @nimeshaprasangani7646 2 ปีที่แล้ว +45

    අනේ ඔයාලා දෙන්නා ගැලපෙනවා.. ගොඩාක් ලස්සනයි.. අදහස් පවා ගැලපෙනවා.. බුදු සරනයි දෙන්නටම.. ආදරෙයි..❤❤❤❤🥰🥰😘

  • @richirumesh4754
    @richirumesh4754 2 ปีที่แล้ว +45

    දුර වැඩි record කරලා තියෙන angle ඒක අයියෝ😒😒

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +278

    සචින්,සචින්තනී සචිත්..ශලනි කොහොමද නම් ටිකේ ගැලපීම .😁😁😁😁👍👍👍

  • @luckylover1848
    @luckylover1848 2 ปีที่แล้ว +51

    KDAT එකටත් ඔය love story එක ගෙනාවනං ❤️
    දෙවනි ඉනිම නාඩගම්කාරයෝ පරාදයි...✌️

  • @dananjanimiurangikumarage838
    @dananjanimiurangikumarage838 2 ปีที่แล้ว +29

    යෂ් අයියා ගොඩක් හොඳ කෙනෙක්,අයියා ඉන්න හැම කතාවක්ම බලනවා.දෙන්නටම සුබ පතනවා.ලස්සනයි.ආදරේ කරන්නත් ඔයාලා දෙන්නා ගැලපෙයි....

  • @niroshd5312
    @niroshd5312 2 ปีที่แล้ว +23

    Patta voice ekak තියෙනවා yashta...දෙන්නම full natural වගේම really fun ...

  • @amandaprobodhika6725
    @amandaprobodhika6725 2 ปีที่แล้ว +40

    යශ් අයියට ගොඩක් කැමති. හැමදාම සතුටින් ඉන්න දෙන්නම. දෙන්නටම ආදරෙයි

  • @malshifernando7438
    @malshifernando7438 2 ปีที่แล้ว +43

    ඔයාලා දෙන්නා හොඳටම ගැලපෙන couple එකක් අක්කි මම දැක්ක 🥰🥰🥰

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +54

    දෙන්නා අතරේ සිලිං බිලිං එකක් තියෙනවා නේහ්😍💞😎

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +5

      නෑ ඒ යෂ්ගෙ හැටි 😅 චේතනාල එක්ක එහෙමත් ඉන්න එහෙම තමයි හැබැයි සචින්තනී එයාට වඩා බාල නිසා එයාට පොඩ්ඩක් වැඩිපුර සලකනවා වගේ පේනවා 😉😉

  • @lahisvithanage94
    @lahisvithanage94 2 ปีที่แล้ว +30

    සචින්තනි & සචිත්‍ර
    ❤️

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +26

    දෙවනි ගෙ කටහඩ හරිම ලස්සනයි

  • @venu93
    @venu93 2 ปีที่แล้ว +28

    යශ් අයියගෙ ඒ බැල්ම 🙄 හරිම ආදරණීයයි ♥️

  • @lakshinithambugala3818
    @lakshinithambugala3818 2 ปีที่แล้ว +118

    හිතේ අවුලෙන් හිටියෙ. මේක බැලුව විතරයි හිතේ අමාරුව කොහෙන් ගියාද නෑ 😁 දෙන්නම මරු ❤️❤️

  • @ishansanjeewa6292
    @ishansanjeewa6292 2 ปีที่แล้ว +26

    අසාවෙන් බලපු වැඩසටහනක්...දෙන්නම දක්ෂ,බුද්ධිමත් දෙපලක්...යශ් ඔයාට ආදරෙයි කියන්න මේක අවස්ථාවක් කර ගත්තා කියලමයි හිතෙනේ...සුභ පැතුම් ඔබ දෙපලට.❤️❤️❤️

  • @shenuprashaya2287
    @shenuprashaya2287 2 ปีที่แล้ว +54

    "මං ගැන මොකද හිතෙන්නෙ??" ඒක කොර වෙලා ගිය පස්නයක් හැබැයි❤😂

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +384

    ඔයාල දෙන්න අතර මොකක් හරි කුචු කුචුවක් තියනව වගේ අපිට නම් දැනෙන්නෙ ....😁😁😁😁😁😁🤣🤣🤣🤣❤❤❤

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 ปีที่แล้ว +16

      Mth eka teruna denna set weida mnda

    • @ශෙනූ-භ8ග
      @ශෙනූ-භ8ග 2 ปีที่แล้ว +8

      සචින්තනී අක්කි බැඳලා නේද 😒

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 ปีที่แล้ว +12

      @@ශෙනූ-භ8ග na

    • @rumashagunawardhana6307
      @rumashagunawardhana6307 2 ปีที่แล้ว +16

      වඩිවේල්ගේ කුචු කුචුව මතක් වෙලා..😍

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +13

      @@rumashagunawardhana6307 දෙකම ධනුෂ්ක රත්නායකගෙ ඩ්‍රාමාස්නෙ..🤣🤣🤣

  • @vinuperera195
    @vinuperera195 2 ปีที่แล้ว +32

    මෙතනත් මොකක් හරි නඩුවක් යනවා 😁😏😒

  • @hashanmeegasdeniya2598
    @hashanmeegasdeniya2598 ปีที่แล้ว +3

    Matching couple එක... set උනොත් නම් එල... අර පඩයක් ගියත් live එකක් දාන actors actresses ලා දිහා බලද්දී.. ඔය දෙන්නා පට්ට... 🔥❤️👌

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 ปีที่แล้ว +56

    දෙවෙනිගේ කටනම් අම්මො මරු 😊❤️

  • @chathurangakumara6117
    @chathurangakumara6117 2 ปีที่แล้ว +85

    යාළුකම් තියාගෙන ඔහොම ඉදහල්ලා ජීවිතේ පුරාවටම ලව් කරන්න ගත්තොත් යාළුකම් නැති වෙන එක විතරයි ජයවේවා ඩබලටම ..

    • @sH-hq9uj
      @sH-hq9uj 2 ปีที่แล้ว +3

      Matath ekama una 🙄

    • @p.mohotti9356
      @p.mohotti9356 2 ปีที่แล้ว +9

      @Chathuranga kumara කියල මොලේ ඇති මනුස්සයෙක් දැක්කා මං

    • @prasadikachathurangi4555
      @prasadikachathurangi4555 2 ปีที่แล้ว +1

      අනෙ ඔවු එකනම් ඇත්ත....

  • @sandu6835
    @sandu6835 2 ปีที่แล้ว +33

    යශ් KDAT එකේ වගේම තමන්ගේ පවුලට ගොඩක් ආදරේ කරන කෙනෙක්..
    දෙන්නම හරිම LOVELY 😍😍

  • @wattersongumball3600
    @wattersongumball3600 2 ปีที่แล้ว +46

    ඔය දෙන්නා නම් මරු අනේ...ලස්සනට ප්‍රශ්න වලට උත්තර දෙනවා ...දෙනටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර්ගන්න ලැබෙන්න කියා ...❤❤❤

  • @rumarajapaksha3694
    @rumarajapaksha3694 2 ปีที่แล้ว +20

    ජිවත් වෙන කෙටිකාලය ඇතුළත මෙහෙම හිනාවෙලා ජිවත් වෙනවා දැක්කත් සතුටුයි.🙏

  • @piumalisamitha8351
    @piumalisamitha8351 2 ปีที่แล้ว +11

    ලස්සනයි ..💗💗💗 දෙවෙනි ඔයා ගොඩක් හොඳ පුතෙක් ... ...💗💗💗💗 දිගෙසි මාත් අයෙනම් තරහා ගියාම අල්මරිය නවනවා.....😘😘

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +72

    යශ්ගේ අම්මාගේ ලේලි හම්බුනා නේද!😅 මරු මරු

    • @mudithajayakodi5792
      @mudithajayakodi5792 2 ปีที่แล้ว +1

      Ayyooo. Ne ane.

    • @sashii4685
      @sashii4685 2 ปีที่แล้ว +1

      @@mudithajayakodi5792 හපොයි ඇන්ටි😅😍❤️

    • @_sunshine_12
      @_sunshine_12 2 ปีที่แล้ว +1

      @@mudithajayakodi5792 මේ යශ්ගේ අම්මාද?🤭😲

  • @chathurangalakmal5706
    @chathurangalakmal5706 2 ปีที่แล้ว +42

    මුන් දෙන්න සෙට් කියල හිතන්නෙ මට විතරද

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +25

    දිගැසි ආතක් පාතක් නැති උනාම දෙවනිගෙ ඇගෙ එල්ලෙනවලු ඒ කියන්නෙ ඉතිම් දෙවනි තමයි සෙට් වෙන්නෙ කතාවෙදි......... අලුත් සිංදුවෙත් අන්තිමට දෙන්නා නේද යන්නෙ 😍

  • @CharithaPriyadarshana-n6d
    @CharithaPriyadarshana-n6d 2 หลายเดือนก่อน +1

    යශ් අයියා & සචින්තනි අක්කා ආදරේයි ඔය දෙන්නට ගොඩාක් මන් ආසම චරිත දෙක ❤️❤️😍

  • @ranaunstoppable2139
    @ranaunstoppable2139 2 ปีที่แล้ว +67

    මේකේ edit කරපු ටිකත් දැම්ම නම් තමයි ආතල්😂

  • @tharushipamodya1837
    @tharushipamodya1837 2 ปีที่แล้ว +14

    7:35 යෂ් අයියගේ හිත - පෙම් සිත රිදුනා රත්තරනේ...🥺🥺💔😪😪
    සචි අක්කි - එක බොරුව නේ කිව්වේ අපායේ යන එකක් නෑ 🙄🙂🤫.
    මොන උනත් ගැලපීම උපරිමයි එකතු උනොත් ගමෙන් යන්න වෙයි වගේ මේ දෙන්නා ජොලි දාලා ☺️☺️කමක් නෑ ලස්සනයි ඔය දෙන්නා 😘❤️
    13:53 ෂයියෝ ෂයියෝ

  • @nilushakulasooriya1349
    @nilushakulasooriya1349 2 ปีที่แล้ว +39

    @Yash Weerasingha හුරතල් වාචාලකමක් 😎🤣 & @Sachinthani Kaushalya supperb I really enjoyed ❤️

  • @manushalasanthi2152
    @manushalasanthi2152 3 หลายเดือนก่อน +2

    ඇප්ලිකේෂන් දාන්නලු..දාලා අහුවෙයන්කො බලන්නලු...😀 මොකක් හරි හුටපටයක් තියෙනවා ඉතින් ❤🌸

  • @gamithasupitha267
    @gamithasupitha267 2 ปีที่แล้ว +98

    දෙන්නටම සුබ පතනවා අනාගතයම ලස්සන වෙන්න. හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න බුදු සරණයි 😘😘❤️

  • @shandelgoda1231
    @shandelgoda1231 2 ปีที่แล้ว +5

    අනේ ළමයිනේ......😁😁❤❤❤❤ ,
    මගේ සරසවි කාලය මතක් වුනා.ඔය වගේ ආදර කථා අද නැති තරම් නේද?මැරෙනකල්ම එකට ඉන්න නම් මුල තියෙන ක්රශ් එක අග දක්වා බැරි හේතු හොයාගෙන ඒවා ගලපගන්න.ඉන්පස්සේ සැහැල්ලුවෙන් ඉන්න.🌷🌷

  • @nireshifdo2981
    @nireshifdo2981 2 ปีที่แล้ว +27

    දෙන්නාටම ආදරෙයි . දෙන්නා ගැලපෙනවා❤️🥺

  • @PushpaWickramasinghe-t4q
    @PushpaWickramasinghe-t4q 10 หลายเดือนก่อน +1

    අපි ආසාවෙන් බැලුවා පටන් ලස්සනට කරා ඔය කෙනා උන්ටට ගැලපෙනවා අපි අෂ්ටත් හරි ආදරෙයි දිග පිටත් ආදරේ i love you ❤️❤️❤️

  • @jeewankumara5576
    @jeewankumara5576 2 ปีที่แล้ว +25

    අනර්ඝ අයියා ඇත්තටම මෙයා නිහතමානී තමා

  • @geethanilmini6793
    @geethanilmini6793 2 ปีที่แล้ว +61

    යශ්ගෙ voice එක ඇහෙන විදිය..හරිම serious voice එකක් ඇහෙන්නෙ

  • @upekshanisansali8933
    @upekshanisansali8933 2 ปีที่แล้ว +38

    මට පෙන විදියට.. මෙ දෙන්නා ඇත්ටම බදි වගෙ 😍😍😍😍😍😍🤭🤭🤭🤭🤭

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +16

    Sachithra
    Sachin
    Sachinthani
    Shalani
    😲
    කොහෙන් හොයා ගත්තද මන්දා....නම් ටිකත් එක වගේ....දක්ශතාවයත් එක්කෙනෙක්‍ට එක්කෙනෙක් දෙවෙනි නෑ....

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +5

    කාටද ආදරේ කියලා එයාගෙන් ම තමා අහන්න වෙන්නෙ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌

  • @saumyathakshila9211
    @saumyathakshila9211 2 ปีที่แล้ว +89

    අනිවාර්යයෙන් ම මේ couple එක තමා ❤❤ soo cute 😘😘

    • @shanu7009
      @shanu7009 2 ปีที่แล้ว +1

      අන්නෙකයි😍❤

  • @ruwansenadeera7386
    @ruwansenadeera7386 2 ปีที่แล้ว +33

    අම්මෝ මෙ දෙන්නා එකතු වුනොත් නම් අපිට විනාවෙලා මැරෙන්න වෙන්නෙ😉😉

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +7

    යෂ්ගේ වොයිස් එක ❤ නියම පිරිමි හඩක්

  • @priyaherath483
    @priyaherath483 2 ปีที่แล้ว +5

    යශ්ගේ කටහඬ හරි වෙනස් ගොඩක් ලස්සනයි

  • @SanduniNethsara
    @SanduniNethsara หลายเดือนก่อน +2

    අනෙ ඔයාලා දෙන්නනම් ගැලපෙනවා අනෙ ෂොයි❤❤

  • @chamikadushan3428
    @chamikadushan3428 2 ปีที่แล้ว +5

    අනර්ගගෙ හුරතල් වාචාල කමට අපිත් ආදරෙයි

  • @dilanifernando9889
    @dilanifernando9889 2 ปีที่แล้ว +19

    ඔයා ලා දෙන්නා ලස්සන යි . හරි නිහතමානී .ආදරෙයි ❤️❤️ godak දෙන්නාටම .සුබ අනාගතයk වේවා

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 2 ปีที่แล้ว +36

    දෙවනි මාර තාත්වික චරිතයක් මං ආසම ආසයී ....

  • @isharasewwandi9098
    @isharasewwandi9098 2 ปีที่แล้ว +32

    Shoi dennm❤️😘,හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ අයියේ❤️

  • @chamaripeiris8662
    @chamaripeiris8662 2 ปีที่แล้ว +25

    දෙවෙනි❤️දිගැසි මරු කපල් එක❤️❤️❤️❤️

  • @maragenandani9751
    @maragenandani9751 2 ปีที่แล้ว +2

    දෙන්නම ලස්සනයි
    හොදට රගපානවා ,
    අවංක කතා බහක් සහ
    ආදරණීය චරිත දෙයක්
    ඔය දෙන්නත් හැමදාම ආදරෙන් ඉන්න.

  • @thaisu_dj104
    @thaisu_dj104 2 ปีที่แล้ว +20

    යශ් අයියා ශෝයි අනේ❤️😍

  • @jayamadufernando2990
    @jayamadufernando2990 2 ปีที่แล้ว +17

    අනේ යශ් අයියා ❤️😍 කටහඩ වෙනස් වෙලා

  • @VindanaPrasadkumara
    @VindanaPrasadkumara 2 ปีที่แล้ว +4

    යශ් අයියා එයාගේ පව්ලට ගොඩක් ආදරෙයි 😍❤

  • @ramaniherath7842
    @ramaniherath7842 2 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි හොදින් තේරුම් අරන් දිගු ගමක් යන්න සුබ පැතුම් දෙන්නටම

  • @praveenarathnayaka6528
    @praveenarathnayaka6528 2 ปีที่แล้ว +27

    හම්මොහ්..🤗 දෙන්නම මරු..🥰 ආදරේ වැඩි වුනා දෙන්නටම..❤️

  • @fiarap2bsonunurseryb633
    @fiarap2bsonunurseryb633 2 ปีที่แล้ว +2

    යෂ් අයියෙ.. ඔයාට ඔය හෙයාස්ටයිල් එක ගැලපෙනවා.ශිහාන්ට පස්සෙ කෙල්ලො පිස්සු වැටෙන චරිතයක් ඔයා.ගොඩක් පිං වන්තයි.මොකද ඔයාට ලැබිලා තියෙන ස්වරූපය අනුව කියන්න පුළුවන්.මට ඔයාගෙ පෙර භවය ගැන කියන්න පුළුවන්.ඔයා රජ කෙනෙක්.ඔයාගෙ පෞරුෂය..කටහඩ ඒ හැම දෙයක්ම පෙර සංසාරේ පුරුදු.ජය ශ්‍රි.....ජයශ්‍රි...

  • @harshi3184
    @harshi3184 2 ปีที่แล้ว +37

    අම්මේ..... කතා කරන්න අම්මාට තීන්දු කරලා දාමු...

  • @sayurisansala1118
    @sayurisansala1118 2 ปีที่แล้ว +23

    දෙන්නා ලව් නේද❤️❤️❤️❤️❤️❤️

  • @nimnadinikeshala6015
    @nimnadinikeshala6015 2 ปีที่แล้ว +6

    අක්කි මමත් කේන්ති ගියාම දුක හිතුනම කරන්නෙ මුළු ගේම අස් කරනවා. වෙනදා නොකරන දේවලුත් එවලෙට කරන්න පුළුවන්. ❤️😘

  • @bhagyabaghy2369
    @bhagyabaghy2369 2 ปีที่แล้ว +35

    මේ දෙන්න සෙට් වගේ 👻 පෙන්නන්නෙ නැති උනාට 😌

  • @dimadh7234
    @dimadh7234 2 ปีที่แล้ว +10

    මුන් දෙන්නා නම් Love අනේ ❤️❤️❤️

  • @rashmiraweena2084
    @rashmiraweena2084 2 ปีที่แล้ว +40

    හින්ට් 😂 අක්කිට කැමති කිව්ව නම් ඉවරයි නෙ

  • @lalanigamage647
    @lalanigamage647 2 ปีที่แล้ว +7

    නාට්‍ය යේ රඟපෑම ඉහලයි ඔබ දෙපල ගෙම..නියම පෞරුෂයක් ඇති අතිදක්ෂ නලුවෙක්....හඬකැවීමේත් අතිවිශිෂ්ඨයී....අනිත් නලුවො වගේ සමණල රඟපෑමක් නැති දක්ෂයෙක්. ජයවේවා 👍👍👍👍

  • @dehemisamoda7672
    @dehemisamoda7672 2 ปีที่แล้ว +7

    මෙතන මොකක්ද මන්දා එකක් යනෝ😊❤

  • @dinuthuhini6473
    @dinuthuhini6473 2 ปีที่แล้ว +53

    දෙවෙනි දිගැසි ලස්සනයි
    එයයි එයයි
    මෙයයි මෙයයි
    අදරෙයි ඔයාලට හෙට අපිට මොනවාහරි ඔනේ ❤❤❤

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +52

    අනේ ඔයාලා දෙන්නා නම් හරිම ලස්සනයි අක්කි .... අනේ ඔයාලා දෙන්නගෙ තවත් ලස්සන videos ගේන්න්කො