නිධානයක් පහල වෙලා ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • We warmly welcome you all to the GCE OL Mathematics revision series conducted by the well known combined mathematics senior lecturer Ajantha Dissanayake.
    Use the link here to watch all the OL mathematics revision series - .
    th-cam.com/users/pl....
    Join with our Telegram group - t.me/ajanthadi...

ความคิดเห็น • 417

  • @shzbee
    @shzbee 2 ปีที่แล้ว +62

    අජන්ත සර්ගෙ ක්ලාස් එකේ මං දකින වටිනම දේවල් ...
    පාඩම බිංදුවෙන් පටන් අරන් මාරම තැනකට අරන් ඇවිත් ලොකු පාඩමක් සර්ගෙ වචනෙන් කීවොත් දඩ පාඩමක් ඇති දෙයක් නෑ කියල දැයෙන්න උගන්වනවා ❤
    පාඩමට අදාල විභාග ගණන් ඔක්කොම හදනව ❤
    දවසකට ගාණක් දීලා අනිවාර්යයෙන් හවස ඒ ගාණ discuss කරනව ❤
    වැඩ කරන්න ඕනෙ කියන එක ඇගට දැනෙන්න උගන්නනව ❤
    ( 2024 එන මල්ලිලා නංගිලට වැදගත් වෙයි )

  • @subhashanamadhurangaleanma6655
    @subhashanamadhurangaleanma6655 2 ปีที่แล้ว +17

    Respect Sir ❤🙏
    රටේ Maths Physics Chemistry ගුරුවරු ටිකට රට බාරගන්න කෙටිකාලයකට හරි අවස්ථාවක් දෙන්න පුලුවන්නම් මේ රට කෙටිකාලකයින් ලොකු වෙනසක් කරන්න් පුලුවන්.

  • @slwide7507
    @slwide7507 2 ปีที่แล้ว +48

    මොහු මේ දේශනයේ ඉතා වැදගත් දෙයක් සඳහන් කරා. එනම්, දෙමව්පියන්ට සැලකීම යන කරුණයි. කෙනෙකුට කෙලෙහි ගුණ සැලකීමක් ලෙස, තමන්ගේ දෙමව්පියන්ට හැකි උපරිම පරිදි සැලකිය හැකි නම්, ඔවුන් මෙන්ම තමන් මිය යන අවස්ථාවේදීත් නිරවුල් මනසක් තබා ගත හැක.

  • @shzbee
    @shzbee 2 ปีที่แล้ว +34

    Maths එපා වෙලා අමාරුයි කියල වැටිලා පෞද්ගලික ප්‍රශ්න නිසා ජීවිතෙත් අන්තෙටම වැටිල ඉද්දි තමා අහම්බෙන් අජන්ත සර් හම්බුනේ , කියන්න වචන නෑ මනුස්සයෙක් වෙන්න පුලුවන් උනේ සර් නිසා , නෑ බෑ කියාගන්න බැරි තැනක් දැන් maths වල නැතිම තරම්... සර්ගෙ වචනයක් තියෙනව" වැඩකරපන් නැත්තම් කෙල වෙනව "කියල ඔය වචන පේලිය තමා මගෙ එකම motivation එක .... විෂය ඇතුලෙ කිසිම අඩුවක් නොකරන අසාමාන්‍ය වැඩ ප්‍රමාණයක් කරන ගුරුවරයෙක් , විෂයකට පුලුවන් ද ජීවිතේ වෙනස් කරන්න ? විෂයක් උගන්වන ගුරුවරයෙක් ට පුලුවන් ඒ දේ කරන්න , අජන්ත සර් ඒකට හොදම උදාහරණයක් ❤

  • @farithamith6293
    @farithamith6293 2 ปีที่แล้ว +39

    ඔය උදේ 4 ට ගානක් දන වැඩේ සිරා කතාවක් .අදට 2023 ළමයින්ට ගනන් 63 දාලා තියෙනවා ඇත්තටම ඔය වැඩේ ආසාවෙන් කෙරුව හැකී✨✨🥰🥰

    • @madubashini8663
      @madubashini8663 2 ปีที่แล้ว +2

      මොකද්ද උදේ 4ට කිව්වේ . Clz ඒකේ වැඩ දෙන්නේ ඒ වෙලාවටද .

    • @farithamith6293
      @farithamith6293 2 ปีที่แล้ว +1

      @@madubashini8663 හැමදාම උදේ 4 ට අමතර ගානක් දානවා. Clz එකේ ගෙදර වැඩත් දෙනවා

    • @honeyfort5548
      @honeyfort5548 2 ปีที่แล้ว +2

      Hamadama ganak denawada? Ude 4ta nathnm sathiyatama ganan denawada?

    • @farithamith6293
      @farithamith6293 2 ปีที่แล้ว +2

      @@honeyfort5548 sathiye dawas 5 denne

    • @honeyfort5548
      @honeyfort5548 2 ปีที่แล้ว +2

      @@farithamith6293 thank you 👍👍👍

  • @thevideocreator8671
    @thevideocreator8671 2 ปีที่แล้ว +135

    ගුරුවරු කියන්නෙ ඇත්තටම හිතාගන්න බැරි පිරිසක්.. කියන දේ හරියටම හරියනව.. සර් මේවා කිව්වෙ අද ඊයෙ නෙවේනෙ..❤️❤️💯💯

    • @rohithapriyankara7354
      @rohithapriyankara7354 2 ปีที่แล้ว +7

      එක ඇත්ත ❤️

    • @ambalangodasirinanda7723
      @ambalangodasirinanda7723 2 ปีที่แล้ว

      MkMmuyj

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 ปีที่แล้ว +5

      ගුරැතුමා.ඔබකරන
      උතුමිකිුයාවක්❤💚💓💖💕

    • @nimekapahan2708
      @nimekapahan2708 2 ปีที่แล้ว +3

      Sira ktw

    • @priyankarita1195
      @priyankarita1195 2 ปีที่แล้ว

      SaßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßßD

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 2 ปีที่แล้ว +19

    Really Appreciate your efforts. Great teacher

  • @lahirudilshan4967
    @lahirudilshan4967 2 ปีที่แล้ว +17

    I am greatful for this great service on behalf of my motherland....😍😍😍😍

  • @madebro1
    @madebro1 2 ปีที่แล้ว +22

    නියමයි සර් ඇත්තටම හොද දෙයක්.

  • @acreation6565
    @acreation6565 2 ปีที่แล้ว +24

    Sir හිනාවෙන් නෑ වැඩිය ඒත් සර් හිනා වෙනකොට පොඩි එකෙක් වගේ මූනට අමුතු look එකක් එනවා

  • @ckstuffs0209
    @ckstuffs0209 2 ปีที่แล้ว +49

    59:27 සර්ගෙ හිනාවක් දැක්ක පලවෙනි වතාව.... ❤❤❤❤

    • @rango7277
      @rango7277 2 ปีที่แล้ว +23

      Class ekedi hina giyama anith patta harenawa

    • @wajkavindutheekshana
      @wajkavindutheekshana 2 ปีที่แล้ว +7

      clz eketh mn dakala thinne 5 paarak wage me mulu awuruddatama

    • @ckstuffs0209
      @ckstuffs0209 2 ปีที่แล้ว +4

      @@rango7277 ඒක අැත්ත

    • @Tenfinity-x6n
      @Tenfinity-x6n 2 ปีที่แล้ว +3

      @@wajkavindutheekshana apith ehema thama

    • @acreation6565
      @acreation6565 2 ปีที่แล้ว +4

      Sir hinw hangnw apith ek prak dakka clz ekedi

  • @thescorpion69
    @thescorpion69 2 ปีที่แล้ว +8

    සිරා පිටම ඇත්ත කියන්නෙ ඇත්තම විදිහට 🔥
    Respect sir

  • @TGCreation_GP
    @TGCreation_GP 2 ปีที่แล้ว +14

    ❤️❤️සුපිරි sir,තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්,තෙරුවන් සරණයි මගේ සර්ට 🙏🙏🙏

  • @pantaleonperera1035
    @pantaleonperera1035 2 ปีที่แล้ว +19

    කවුරු මොනව කිව්වත් මේ ප්‍රස්ථාරය හරියටම හරි. ඒ වගේම තම තමාගෙ වැඩේ හැමෝම හරියටම කළානම් අපිට මෙහෙම වෙන්නෙ නෑ.

  • @RansaPradeep
    @RansaPradeep 2 ปีที่แล้ว +32

    මම බොලදයි කියලා හිතන්න එපා මම දැන් අලුත් 11 වසරේ තව අවුරුද්දකින් මම O/l කරනවා...මගේ 10 වසරේ දෙවැනි වාරේ ලකුණු මැත්ස් වලට 44% මට ගොඩක් දුක හිතුනා ඒත් ඇඩුවේ නෑ. ඊට පස්සේ 10 වසරේ තුන් වන් වාරෙදිවත් මැත්ස් වලට ලකුණු 75% ක් හෝ ඊට වැඩියෙන් ගන්න හිතාගෙන වැඩ පටන් ගත්තා මුල ඉදන් හැම පාඩමකම අච්චු පොතේ අභ්‍යාස සහ අජන්ත සර්ගේ 10 වසර ට අදාල වීඩියෝත් බලලා මම කෙටි කාලයක් තුල ගොඩක් මහන්සි උනා මම කවදාවත් එහෙම කිසිම විශයකට කරලා නෑ මොකද මැත්ස් ඇරෙන්න අනිත් ඔක්කොම විශයන් වගේ මගේ ලකුණු 75% වැඩියෙන් තිබ්බා.. ඉතින් ඔහොම කරලා මම 10 තුන් වෙනි වාර විභාගය ලිවුවා.. ඒකෙන් මට කොච්චර මහන්සි උනත් ලකුණු 75% වැඩියෙන් ගන්න බැරි උනා මට ඒකෙන් ලැබුනේ ලකුණු 58% ක් විතරයි... එදා මම ජීවිතයේ ප්‍රථම වතාවට පැයකටත් වැඩිය තනියම රෑ අඩන්න ගත්තා එච්චර කදුලු ගිහිල්ලා නෑ පොඩි කාලෙවත් මම පොඩි කාලෙවත් එහෙම අඩලා නෑ ...මගේ මේ මැත්ස් වෙනුවෙන් ලොකු ගෞරවය ආසාවක් තියෙනවා ඒත් කරගන්න බැරි උනා 75% වැඩියෙන් මට පුළුවන් උනේ 58% යි..😥😕 අජන්ත සර් ජීවිතයේ ඇඩුව හේතුන් කියනකොට තමයි මතක් උනේ මම තාම වැඩ කරනවා මේ 11 වසරේ පලවෙනි වාරෙදී වත් ලකුණු 75% වැඩියෙන් මැත්ස් වලට ගන්න මම මේ විශ්වයේ භාෂාව වන මේ විශයට ආදරෙයි ඒත් මට ලොකු හැකියාවක් නෑ 😥😢😭😭😭😭😭😭😭😓😓😓😓😕🙁☹️😖😞

    • @dhananjayamadusanka8833
      @dhananjayamadusanka8833 2 ปีที่แล้ว +6

      මටත් තිබ්බෙ 10 පලවෙනි වාරෙ ලකුණු 20 ඉටපස්සෙ මම ගොඩක් මහන්සි උනා මට 11 වසරෙ අන්තිම වාරෙ ලකුනු 85 තියෙනවා.දැන් මම o level කරන ගමන් ඉන්නෙ.කිසිම දෙයක් බැරි නෑ.හිතුවොත් ඕන දෙයක් කරතහැකි.

    • @RansaPradeep
      @RansaPradeep 2 ปีที่แล้ว +3

      @@dhananjayamadusanka8833 අනිවාර්යයෙන්ම 🙏👍

    • @The_Phoenix716
      @The_Phoenix716 2 ปีที่แล้ว +2

      හරි ගුරුවරයෙක් ඕනි ඔයාට

    • @duleepwijetunga5025
      @duleepwijetunga5025 2 ปีที่แล้ว +5

      පුතා.. ගණිත ක්‍රම කට පාඩම් කරන්න එපා. ගණිතයේ ඇති නොයෙක් සංකල්ප වල අදහස විතරක් තේරුම් අරන් මතක තියාගන්න. මතක තියාගත් අදහස පමණක් යොදාගෙන ගැටළු විසඳන්න.

    • @kaveshagimhana2121
      @kaveshagimhana2121 2 ปีที่แล้ว

      ඇත්තටම එකනම් ඇත්ත

  • @ajithnishantha4679
    @ajithnishantha4679 2 ปีที่แล้ว +6

    සර් මම උසස්පෙළ උගන්වන ගුරුවරයෙක්. සර් කියන කතාව හරියටම හරි සර්. මේ තත්වය ගුරුවරු විදිහට අපිට හොදටම පැහැදිලියි සර්.
    සර්ගේ වැඩසටහනට පුළුවන් උපරිම සහයක් දෙන්නම් සර්.....

  • @pramudithamadhusankha
    @pramudithamadhusankha 2 ปีที่แล้ว +25

    ක්ලාස් එකෙදි සර් කියපු කතාවක් තමා සහ හොදටම වෙදුනු කතාවක් තමා කරනදේ හරියට උපරිමයෙන් කරපන් ඒකෙ හොද ප්‍රතිඵලය මේ වෙලාවෙ ලැබුණේ නැති උනත් පස්සෙ කොයි වෙලාවක එකෙ ප්‍රතිඵලය ලැබෙනවා කියන එක -

  • @indikasuranjith4010
    @indikasuranjith4010 2 ปีที่แล้ว +62

    පට්ටයි..
    අඳුරට ශාප කරනවට වඩා පුළිඟුවක් හෝ පත්තු කිරීම වටිනවා,, ඔබ ඒ දේ කරනවා..
    තෙරුවන් සරණයි!!

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว +50

    මෙි සර් ගෙ ජීවිත කතාව කියපු දවසට ලංකාවෙ අහිංසක කොල්ලො දහස් ගනගේ ජීවිත ගොඩයනවා සත්‍ය.සුපිරිම මිනිසෙක් ගුරුවරයෙක් ට එහා ගිය

  • @RansaPradeep
    @RansaPradeep 2 ปีที่แล้ว +113

    නියමයි සර් මම දැන් 11 වසරේ ...සර් එක්ක මැත්ස් ගේම ගහනවා... සර් කරන මේ උදව්වට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

    • @ruchiraniroshana2
      @ruchiraniroshana2 2 ปีที่แล้ว +2

      Me too 😋

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว +7

      Munge class marketing walata ahuweyalla,
      Tution karayoth me karanne rajapakshala karapu wadema thamai🙉🙉🙉🤑🤑🤑🤑

    • @supportItLeo
      @supportItLeo 2 ปีที่แล้ว +9

      @@jagathmahagammanaperera9114 marketing kiyanne waraddak nemei buruwo

    • @hasitharasanjana1699
      @hasitharasanjana1699 2 ปีที่แล้ว +3

      @@jagathmahagammanaperera9114 මාර්කටින් කලාට අවුලක් නෑ හොඳට උගන්නනවනෙ😌👍

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 2 ปีที่แล้ว +1

      @@jagathmahagammanaperera9114 E wunat Maths Nm Ajantha Dissanayaka thmayi

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 ปีที่แล้ว +12

    මම55y මවක් ඔබතුමාගේ කතාව ඇහූවා අනේ කොහොමහරි 9 10 11ලමයින්ව ගනන්වලටවිශිෂ්ට සමාර්ථයක් ලබාදෙන්න මොල ටිකට කතාකරන්න ඔබට පින් මගේ දරැවෝ හොද තැන්වල මේ පාඩම් අම්මලාට බලන්න කියලා කියන්න

  • @rukmalfernando4013
    @rukmalfernando4013 2 ปีที่แล้ว +26

    ගුරු තුම ඔබ;
    මගේ රට ගිලෙන නැවක් වු සඳ,
    පුංචි ජීව්ත ආරක්ෂක බෝට්ටුවක් බඳුය.
    අමාවක අහස් කුස සේය මගේ රට; පහන් තරුව සේ පයා ඔබ දිස්වේ ඈතින.

  • @raweendeelaka8040
    @raweendeelaka8040 2 ปีที่แล้ว +12

    දඩ ගේමක්
    ගහපං
    කරපං සර්ගෙ වචන ටික.
    මම බයෝ කරන්නෙ. සර් නං පට්ටයි.😍

  • @adithyawijeaickrama5479
    @adithyawijeaickrama5479 2 ปีที่แล้ว +58

    මමත් සර්ගේ clz යනව
    කියපු එව 100% ඇත්ත අපිටත් හැමදාම උදේට ගානක් දානව discussion එකත් හවසට දානවා
    .. සර් කියන විදියටම කරනවනම් maths වලට 100 ගන්න එක විහිලුවක්

    • @janakikannangara2267
      @janakikannangara2267 2 ปีที่แล้ว +5

      සර්ගෙ online class පිළිවෙලට Tute දීලා කරනවද

    • @adithyawijeaickrama5479
      @adithyawijeaickrama5479 2 ปีที่แล้ว +5

      ඔ හැම පඩමකටම tute එකක් දෙනව
      විභග ගනනුත් ඔක්කොම හදනව
      අසාමන්‍ය ලෙස පිලිවෙලට කරනව සිරා

    • @chavindu8659
      @chavindu8659 2 ปีที่แล้ว +5

      මේ බන් අජන්ත සර් ඔන්ලයින් කරනවද A/L

    • @adithyawijeaickrama5479
      @adithyawijeaickrama5479 2 ปีที่แล้ว +3

      ඔව් බන්

    • @janakikannangara2267
      @janakikannangara2267 2 ปีที่แล้ว +3

      Tute ගෙදරට එවනවද

  • @nilankabandara4684
    @nilankabandara4684 2 ปีที่แล้ว +16

    Phone use කරන්න පොඩි උන් දන්නෙ නෑ, ඒකෙන් ඕන වැඩේ කරගෙන තමන්ගෙ වැඩ කරනවා නෙමේ උන් ඒකේ ජීවත් වෙනවා. පොඩ්ඩක් phone use කරන් විදිය උන්ට කියා දෙන්න sir . I am a Undergraduate of QS in moratuwa

  • @AraliyaExpress
    @AraliyaExpress 2 ปีที่แล้ว +4

    තමන්ගේ වැඩේ හරියටම කරානම් හරි.ඒක හොදටම ගත්ත.බොහොම පින් ඒ වචන ටිකට.( මම ව්‍යාපාරිකයෙක්)

  • @mighty8817
    @mighty8817 2 ปีที่แล้ว +17

    සීන් වුණා.. දුක දැනුනා... 💓💓

  • @pradeeplanka3634
    @pradeeplanka3634 2 ปีที่แล้ว +13

    අවන්කව මාරම මනුස්සයෙක් ඔයා, බොරු ගොන් පාර්ට් නැති සුපිරි බොක්කක් ඔයා, මැක්සා පොරක් ඔයා, මාරම අදහස්

  • @menakasurangisurangi1075
    @menakasurangisurangi1075 2 ปีที่แล้ว +5

    සර් මමත් ගුරැවරයෙක්.විභාග වැඩ වලට ගියාම තේරෙන්නේ.අපේ රටේ දරුවාගේ ගණිත හැකියාව බිංදුවයි.පව් උදව් කරන්න සර්.අපේ දරැවන්ට.ගොඩක් පිං.

  • @anonycreator2213
    @anonycreator2213 2 ปีที่แล้ว +50

    දැකපු හොදම ගුරුවරයා

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 ปีที่แล้ว +120

    ඕලෙවල් රිසාල්ට් මදි උනොත් ඒ කොරෝනා හින්ද...ඒත් එහෙම උනොත් ප්‍රයිවට් දාල හරි ඒලෙවල් මැත්ස් කරනවා...මම දන්නවා මට පුලුවන් කියල

    • @Villagdiariesofd32
      @Villagdiariesofd32 2 ปีที่แล้ว +11

      Niyamai podda....exam ek arenna wena deyk na nngila mallila goda ynna

    • @DV65-r3x
      @DV65-r3x 2 ปีที่แล้ว +30

      ඔහොම තමා බන් අපිත් හිතුවේ 😂😂😂....

    • @pasan9439
      @pasan9439 2 ปีที่แล้ว +9

      උබට පුලුවන් ✌✊✊✊✊

    • @shantharaka4960
      @shantharaka4960 2 ปีที่แล้ว +5

      @@DV65-r3x 😂

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +12

      @@DV65-r3x අනේ ඇට කුරුල්ලා උබට බැරි උනාට, කට වහන් හිටපන්, හීන් ජුන්ඩා

  • @geethadissanayake7305
    @geethadissanayake7305 2 ปีที่แล้ว +4

    Please do more videos on current situation, we enjoy the your way you present a topic, enjoyed your previous video about the ප්‍රස්තාරය

  • @darshananalin5478
    @darshananalin5478 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා..……!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SinhalaHub1488
    @SinhalaHub1488 2 ปีที่แล้ว +22

    අද තමයි සර් ගෙ හිනාව දැක්කෙ. නිහතමානී උතුම් ගුරුවරයෙක් .කැපවීමෙන් ඉගැන්වීම මම සර්ගෙන් ඉගෙනගත්තා.. මේ පාර මගේ ලමයි පැන්න ගමන් හදන්නෙ ජ්‍යාමිතිය ගනං දෙක. . මම උසස්පෙල bio කරලා දැන් සාමාන්‍ය පෙලට ගනං උගන්නන සාමාන්‍ය ටියුෂන් කාරයෙක්. ඒත් සර් කියපු, "දෙයක් හරියට කිරීමේ " සතුට හොයන කෙනෙක්.. මම ආසයි සර්ගෙ ප්‍රතිපත්ති වලට, සර්ගෙ ඉගැන්වීමේ රටාවවත් සර්ගෙ වචන රටාවවත් මම කොපි කරන්නෙ නෑ ඒත් ඒ ප්‍රතිපත්ති ගරුක ජීවිතේ කොපි කරනවා සර්.. ඔබතුමාට සුවය සතුට දීර්ඝායුශ ලැබේවා...!

  • @benaimaamai6283
    @benaimaamai6283 2 ปีที่แล้ว +4

    ඔබ සැබවින්ම දිසාපාමොක් කුලකයේ ම ගුරුතුමෙක් .දරුවන්ගේ ඇස් පාදන්න.තව දුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏

  • @user-xp4kv3nr3x
    @user-xp4kv3nr3x 2 ปีที่แล้ว +24

    දැන් 𝚘𝚕 ලියන ගමන් ඉන්න සර්ගෙ පංති යන්න බලන් ඉන්න අපේ සෙට් එක කෝ🤟🍃

  • @lifehackers2077
    @lifehackers2077 2 ปีที่แล้ว +20

    අනිවාර්යෙන් අපි ඉන්න රටෙි ඇැවුන් අපෙන් අහන්නේ උබලයි රටට කන්නත් නැ නේද කියල....ඒ අහන්නේ අපිව ලැජ්ජාවට පත් කරන්න

  • @Nawod723
    @Nawod723 2 ปีที่แล้ว +69

    දඩ ගේමක් ❤

  • @sangaiahkrishnakumar6155
    @sangaiahkrishnakumar6155 2 ปีที่แล้ว +9

    I salute you! You are simply Great!!

  • @NilanthaDandeniya
    @NilanthaDandeniya ปีที่แล้ว +1

    sir, combined maths වල ත්‍රිකෝණමිතියෙ ඉතිරි ටිකත් වීඩියෝ වලින් දාන්න..please..(video 5 )

  • @akilawedagedara4431
    @akilawedagedara4431 2 ปีที่แล้ว +1

    Comment ekata dunna reply eka niyamai sir.Class ekedi kiwweth krana wade hryta krpn kyla.

  • @ajithkithsiri5509
    @ajithkithsiri5509 2 ปีที่แล้ว +5

    කතෝලික වුනත් පින් තමා දෙන්න තියෙන්නේ සර්, සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @harshaniweerage9476
    @harshaniweerage9476 2 ปีที่แล้ว +3

    ඇත්තම ඇත්ත sir kathaw......
    කියන්න කනගාටුයි....
    අධ්‍යාපනයේ වටිනාකමත් කියල දෙන්න වෙන යුගයක්.
    අවංකව වැඩ කරන ගුරුවරු හැර වෙන කාටවත් බෑ ඒක පැහැදිලි කරන්න.
    ගොඩක් පින් මේ කරන සේවයට.

  • @out9383
    @out9383 2 ปีที่แล้ว

    මං ඔයාගෙන් කවදාවත් ඉගෙනගෙන නෑ.
    මොකද මං කොමස් කලේ.
    කතා කරන විදිහෙ අවුලක් නෑ.
    ටොක්ක අනින්න ඕනේ මොලේට දැනෙන විදිහට.
    ඔය කතා කරන විදිහ හිතට, මොලේට දැනෙනවා.
    අවුරුදු 74ක්, 8පාස් කාලාකණ්නි රට පාලනය කරපු එකේ සාපෙ තමයි මේ.
    රටේ අනාගතය වෙන ලමයින්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් පුලුවන් දෙයක්, පුලුවන් උපරිමය කරන්න.
    ඒක තමයි පින
    ස්තූතියි සර් 🙏 💐

  • @arunalakshan3346
    @arunalakshan3346 2 ปีที่แล้ว +7

    නියමයි sir....♥️♥️

  • @tharushanethsara3036
    @tharushanethsara3036 2 ปีที่แล้ว +12

    අපේ සර්❤️

  • @snawarathne4393
    @snawarathne4393 2 ปีที่แล้ว +10

    බොරු බයිලා නෑ කෙලින්ම මාතෘකාවේ 💙

  • @helankakumari8311
    @helankakumari8311 2 ปีที่แล้ว +58

    2022 O/L batch එක like එකක් දාගෙන යමු බලන්න 😍

  • @gee5768
    @gee5768 2 ปีที่แล้ว +16

    අවුරුදු 38යි. ජපානේ ඉදන් බලනව හැම වීඩියෝ එකක්ම sir🙏🙏🙏

    • @gamerssrilanka3369
      @gamerssrilanka3369 2 ปีที่แล้ว +3

      මොකද කරන්නේ ඔහේ

    • @gee5768
      @gee5768 2 ปีที่แล้ว +4

      @@gamerssrilanka3369 දැන්නම් මෙහෙ සෙට්ල් වෙලා ජොබ් එකක් කර්නවා

    • @sohanwd4026
      @sohanwd4026 2 ปีที่แล้ว +2

      Mama🇨🇦indan balanne👍

    • @dayasiriwanninayaka8406
      @dayasiriwanninayaka8406 2 ปีที่แล้ว +3

      Dewiyek❤️ adarei.

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +2

    සත්‍ය ඔබට දීර්ඝායුශ සර්...ජය වේවා

  • @kapilapeiris7884
    @kapilapeiris7884 2 ปีที่แล้ว +2

    Thank You sir. Keep it up!

  • @thanujadilhan2539
    @thanujadilhan2539 2 ปีที่แล้ว +22

    සර්ගෙන් අවුරුද්දක් maths ඉගෙන ගත්තා ඒත් අනික් විශයම් 2 ලොකුවට සෙට් උනේ නෑ.ඒ නිසා කොමස් වලට මාරු උනා maths වල පන්නරය මාරට දැනෙනවා

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 2 ปีที่แล้ว +3

    A/L karala awurudu 3k withara unath dan a/l maths paper ekak dunnath ayeth A ekkta liyanna puluwan wei kiyala confidence thiyanawa..e tharamata supiri teaching

  • @youturn6458
    @youturn6458 2 ปีที่แล้ว +2

    Sir mn inne 11,sirge video tika nam supiri.ජය වේවා සර්!!🙏🇱🇰

  • @horoscope977
    @horoscope977 2 ปีที่แล้ว +56

    1948 සිංහල පාලකයන්ට කිසිම පළපුරුද්දක් හැකියාවක් තිබ්ලා නෑ රට දියුණු කරන්න ,රට පාලනය කරපු රදළයන් ( හාමුලා )කලු සුද්දෝ වෙන්න හැදුවා,මිසක් රට දියුණු කරන්න උන්ට උවමනාවක් තිබිලා නෑ රටේ ,සම්පත් වලින් වැඩ ගත්තේ නෑ, ඔහේ උන්ගේ වැඩ කරගෙන හිටියා ,ආපු හැම නායකයන්ටම ඕනා උනේ උන්ගේ පක්ෂය බේර ගන්නයි,පන්තිය බේරා ගන්නයි ,,රදළ ප්‍රභූ පැලැන්තියක් බිහිකළා මිසක් කරපු සංවර්ධනයක් නෑ,අද ඒකේ ප්‍රතිඵල හැම එකාම විඳිනව ,

    • @thimirapawan2294
      @thimirapawan2294 2 ปีที่แล้ว +6

      ඔයාගෙ කතාවෙ සමහර තැන් ගොඩක් හරී..ඒත් සමහර එව්වා වැරදියි..ඔයා අද නිදහස් අද්‍යාපනනය ලබන්නෙත් 1948 දක්වා හිටිය මනුස්සයෙක් නිසා තමා කියලා මතක තියා ගන්න..

    • @Whiskers-Kitty
      @Whiskers-Kitty 2 ปีที่แล้ว +1

      @@thimirapawan2294 nidahas adyapane thama kelewenna palawei hethuwa

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 2 ปีที่แล้ว

      ​@@Whiskers-Kitty ඔබ හරි 👍🏼

    • @vihanga8720
      @vihanga8720 2 ปีที่แล้ว +1

      @@Whiskers-Kitty නිදහස් අධ්‍යාපනය නිසා ගොඩ ගිය දුප්පත් ලමයිනුත් ඉන්නවනෙ.

    • @thimirapawan2294
      @thimirapawan2294 2 ปีที่แล้ว +1

      @@vihanga8720 දැං ඉන්න වෛද්‍යවරු,ඉංජිනේරුවරු,මහාචාර්‍යවරු ,අජන්ත සර්රුත් ඇතුලුව...ඔය ඔක්කොම නිදහස් අද්‍යාපනයෙන් ගොඩ ගිය අය තමා...එහෙව් එකේ කොහොමද ඕකෙ වැරැද්දක් තියෙන්නෙ...ම්

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +2

    ජයවේවා .... තෙරුවන් සරනයි...

  • @rahaleranga350
    @rahaleranga350 2 ปีที่แล้ว +4

    පලවෙනි පාරට හිනාවෙනවා දැක්කෙ ....ape aja

  • @tharakadinuwan2798
    @tharakadinuwan2798 2 ปีที่แล้ว +3

    අසරණ දූපතක්, දඩ ගේමක් ඔනේ ♥️♥️

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 ปีที่แล้ว +2

    මහත්මයානණී ෂුශ්න කියා දරැවෝ මොනවා කරන්නද ඉගෙන ගන්න කියන්න හොදින් හෝ නරකින් ජිවිතය ජයගනිවි ඔබට ජයවේවා

  • @yethminisamarasinghe3071
    @yethminisamarasinghe3071 2 ปีที่แล้ว +4

    😁2022 ol api patta wasanawanthii sirgen jamithiya igen gnn

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว +3

    ඔබට ස්තූතියි..කියන්න වචන නැහැ..❤

  • @melodygunathilake2113
    @melodygunathilake2113 2 ปีที่แล้ว +1

    Great , Sharing is the best answer 🙏👍🏼❤️🙋🤘

  • @nandanaedirisinghe5926
    @nandanaedirisinghe5926 2 ปีที่แล้ว +2

    හොඳටම කරලා තියෙනවා අජන්ත සර්

  • @bkchannel135
    @bkchannel135 2 ปีที่แล้ว +19

    සර් ❤️‍🔥❤️‍🔥 දෙමු දඩ ගෙමක්

  • @kampvt
    @kampvt 2 ปีที่แล้ว +1

    නියම වැඩක් සර්...

  • @mohammedniroos1123
    @mohammedniroos1123 2 ปีที่แล้ว +1

    Sir oyata allah deviyange pihita lebewa. 100 yata 100 yak haree sir ge cathawa. Mama ekegai. Ape ratata monawahari
    Keranna orne. Mage duwa 9wani sheraniye sir oyata pin lebewa.

  • @lalithgamage8751
    @lalithgamage8751 2 ปีที่แล้ว +2

    ඔබ තුමා කියන ඒවා ඇත්ත ඒත් ඔබ හැමදේම කියා නොකියා යනවා

  • @techsupp6663
    @techsupp6663 2 ปีที่แล้ว +2

    මම 2022 kuruneegala එකෙක් .එදා නූලෙන් බේරුනා ලම්බකය පෙන්නලා.

  • @niroshanweerawanni251
    @niroshanweerawanni251 2 ปีที่แล้ว +3

    Great job🙏🙏

  • @dulaa99
    @dulaa99 2 ปีที่แล้ว +9

    අපේ සර්😇🙏

  • @krishanthacooray6787
    @krishanthacooray6787 2 ปีที่แล้ว

    Superb one. god bless you 🙏.

  • @ranakirala8755
    @ranakirala8755 2 ปีที่แล้ว +2

    අජන්ත සර්ගේ 2024 A/L online class එකට සම්බන්ද වෙන විදිය කවුුරු හරි කියන්නකෝ... 🙏🙏🙏

    • @sshpl5035
      @sshpl5035 2 ปีที่แล้ว

      th-cam.com/video/jUPEF5KMs1k/w-d-xo.html

  • @shashikaheshandayarathna2785
    @shashikaheshandayarathna2785 2 ปีที่แล้ว +5

    සුපිරි apee sir

  • @sathieshbs4076
    @sathieshbs4076 2 ปีที่แล้ว +3

    Sorry sir
    We missed 74 years
    Will see how next gen ell act
    Ur msgs perfect

  • @gamerssrilanka3369
    @gamerssrilanka3369 2 ปีที่แล้ว +1

    අජන්ත සර් Thank you very much

  • @gemununalinda
    @gemununalinda 2 ปีที่แล้ว +8

    මරු සර් මම සර්ගෙන් ඉගෙන ගත්තෙ නෑ සර්ගෙ පීඩීඑෆ් එක මට දෙන්න පුළුවන් නම් එම ජාතික මෙහෙවර සම්බන්ධවීමට මම එකෙන්ම කැමති

  • @DP0763
    @DP0763 2 ปีที่แล้ว +12

    අපි මේක කරමු සර්.♥✨🥺

  • @shamikadilshan2282
    @shamikadilshan2282 2 ปีที่แล้ว +14

    සර් නුවර 2024 ක්ලස් පටන් ගන්නෙ කවද්ද

  • @gotayimbara1185
    @gotayimbara1185 2 ปีที่แล้ว +3

    Sir ජ්‍යාමිතියත් කරමුකෝ 🥺❤️

    • @tnc5935
      @tnc5935 2 ปีที่แล้ว +1

      Ow sir plz❤️💯

  • @fathimahussain7703
    @fathimahussain7703 2 ปีที่แล้ว +1

    Thank you for your sincerity and the dedication .
    could you please share the Telegram link .

  • @Manojhemantha
    @Manojhemantha 2 ปีที่แล้ว +2

    Good job sir

  • @damiboy2059
    @damiboy2059 2 ปีที่แล้ว +2

    නියමයි සර් 👏👏

  • @surangaperera6425
    @surangaperera6425 2 ปีที่แล้ว +3

    දන පරන විඩියො කපන්න එපා සගේ විඩියො බලලා යම් දැනුමක් අරන් විභාහග ගොඩදාගන්න අය අනිවාරේන් ස්තුතිකරයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Ai sir moda palakainta sir vage
    Mole natte sir ratata manikak BudusaranI

  • @jesayt1470
    @jesayt1470 2 ปีที่แล้ว +3

    දනපති පන්තියෙ ප්‍රෙදන කතුවැකිය කන්න දුන්න අත හපා කනව. එගැන ඔක්කොම කත කරනව එත් දනපතින්ගෙන් සිගමන් යදින වහලුන් බිහුනෙ කොමද එතනට රට වැටුනෙ ගෙනාවෙ කවුද එක ගැන කතාකරනවා අඩුයි 💗 කොමිනියුස්ට් ක්‍රමයයි අපිට ඔනෙ . ලෙවලට ලෙයින්ම දනවදින් වන්දි ගෙවිය යුතුයි ☭🚩
    මෙරට ගොඩ ගන්න බැ සර් ☸ සදචරයක් දරමයක් දන්නෙ නැති මැශින් හැදුවම වෙන්නෙ ප්‍රිරිහෙන එක විතරයි ඉගෙනිම අතින් පට්ට වැඩ්ඩෙක් උනත් උ හෙන අපතයෙක්, දහමක් සිලයක් නැතනම් උගෙන් මෙ මහපොලවට වැඩක් නැ සර් 🙏☸

  • @rameshdananjaya9553
    @rameshdananjaya9553 2 ปีที่แล้ว +1

    Niyamai bn uba😆

  • @chamithdakshina6235
    @chamithdakshina6235 2 ปีที่แล้ว +1

    ❤️❤️සුපිරි sir

  • @janithwijesooriya9118
    @janithwijesooriya9118 2 ปีที่แล้ว +2

    Api sir ge class apu kale kiyapuwa mathak wenewa.😊

  • @AlphaP395
    @AlphaP395 2 ปีที่แล้ว +5

    සර් ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නෙ කවද්ද...මේ පාර තියෙනවද... මේ පාර ඔ ලෙවෙල් ලියන අයට 🙂

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 2 ปีที่แล้ว +1

    EXCELLENT

  • @madhurasenanayaka6632
    @madhurasenanayaka6632 2 ปีที่แล้ว +1

    හොඳට තේරෙනවා sir...

  • @aravinm7039
    @aravinm7039 2 ปีที่แล้ว +8

    හොරකන් කරාට ප්‍රමාණය ගණින්න බෑ. ඒකයි සීමාවක් නැතුව අනන්තයටම හොරකන් කලේ.

  • @jayalathsenarathna3455
    @jayalathsenarathna3455 2 ปีที่แล้ว +1

    Budu saranay obata jayawewe.

  • @mallikahemakumari7158
    @mallikahemakumari7158 2 ปีที่แล้ว +2

    Sir mamat maths teacher kenek. Sir kiyapu katawema tami mamat inne. Ape daruwo godak paw sir. Api tani taniwama ape wagakeema itu karamu. kohomahari ape daru parapura ediriyata tallu karmu....

  • @MNK678
    @MNK678 2 ปีที่แล้ว +10

    ❤️🔥❤️🔥❤️🔥

  • @mathscentrewennappuwa9734
    @mathscentrewennappuwa9734 2 ปีที่แล้ว +1

    sir 1949 ඉදලා papers ටික ගත්තේ කොහෙන්ද? මගේ site එකකුයි fb group එකකුයි තිබුණා 2016 වගේ පටන් ගත්ත එකක්. දැන් නැහැ. ඒ group එකට මම හිතන හැටියට ලංකාවේ පලවෙනි වතාවට 1949 ඉදලා papers ටික දැම්මේ මම. tnx for your video.

  • @prasadkumara3536
    @prasadkumara3536 2 ปีที่แล้ว

    Oyage un witharak nemeyi sir, mulu lankaawema ehema minissu godaak innawa.. apith try karanne ape rata hari thenata genna.. apith dannawa mukuth notheerena harakgen paripaalanaya weddi meeta wada deyak balaporoththu wenna beri bawa. Api okkotama ekata hitaganna puluwan platform ekak set set wei... set une neththan set karamu... ow apita puluwan... negittawamu.. kelin karawamu... yakoo me ape ratane.....

  • @dushandilshika7389
    @dushandilshika7389 2 ปีที่แล้ว

    Adrei sir. 💐❤️

  • @ScienceApi
    @ScienceApi 2 ปีที่แล้ว

    සර් ඒ කාලෙ ඉදන් කියපු කතාව ....මුලින් තමන් කවුද කියල හිතපන් ..තමන් වැඩිපුරම දන්න දේ කරපන් ..වෙන මගුල් නොකර 👈👈👈👈

  • @ranjithyatawara6936
    @ranjithyatawara6936 2 ปีที่แล้ว

    Great Speech.