Thriloka - ත්‍රෛලෝක විජය | Kushan Achintha💥Hiru Star Season 3 | Episode 26🔥
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- Thriloka - ත්‍රෛලෝක විජය | Kushan Achintha
💥Hiru Star Season 3 | Episode 26🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode26 #KushanAchintha #Thriloka
සුභ පැතුම් මල්ලී ❤
Udara aiya ❤️
Hlo
උදාර අයියා
Thanks aiye 🖤
Ela
කුශා මගෙ එකා පට්ටම ආඩම්බරයක් බන් මගෙත් එක්ක එකට පන්තියෙ එක වසරෙ ඉදලා ඉගෙන ගත්ත උබ මෙහම ගමනක් යද්දි හිතට දැනෙන සතුට වචන වලට පෙරලන්න බෑ උබ තමා හිරු ස්ටාර් ආයෙ දෙකක් නෑ සුබ පැතුම් මගෙ එකා ජය වේවා ❤️❤️🥰🥰🥰
Macho puluwannm uge num ek diynko 🥺🥺🥺 u waddek bn ❤️😍🥰🥰🥰🥰😘😘
Uba aka akavasara idan hiyiya kiyala apita pukada
Hesha 🥰
ගොඩක් දුර යන්න පුලුවන් කොල්ලෙක් වගේ. සුබ පතුම් කොල්ලො. හිරු ස්ටාර් වෙයිද මන්දා බන්. මාරම ලස්සනයි
Hari lassanai jaya labeva
Ekenma
@@akeshmusic8356 🔥❤️💘
හිරු star තරගයෙන් කිරුළු පළඳින්නට ඔබට හැකි වේවා පුතේ, සුබ පැතුම්🙏
Aela kollo
ඊර්ෂ්‍යා කරන අයට ආදරය කරන්න.ඔයාගෙ දක්ශතාවය ලෝකෙටම පෙන්නන්න සුබ පතනවා පුතේ.සුපිරි හඩක්❤️😍බුදුසරනයි
ලස්සනයි
කුශාන් අයියට උණුසුම් සුභ පැතුම්!!! ❤️❤️❤️❤️
ගිය පාර ක්‍රිශාන් මේ පාර කුශාන්
ක්‍රිශාන් මල්ලිව මතක් උනා..ඇත්තටම ලස්සනයි ❤️
සින්දුව උපරිමයෙන් විදිනවා ❤️
අපි වගේම ගායකයත්
කුෂාන් අයියා ඔයාට සුභ පැතුම්! ඔයාගේ ඉදිරි අනාගතය සාර්ථක වූ ගමනක් යන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! මගේ හදවතින්ම.
නියමයි කුශා❤️🔥❤️🔥❤️🔥ස්කොලෙටත් අඩම්බරයක් බන් ♥️♥️♥️ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා අපේ කොල්ලට♥️♥️♥️♥️
Ammo ammoo mokaddda scole😄😄
කිසිම පැකිළීමක්...නැතිව ගොඩාක් හොදින් ගීතය ගායනා කළා තෙරුවන් සරණයි පුතේ ඉදිරියටම යන්න සුභ පතනවා ...🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
🌺hi
සුභ පැතුම් පුතේ...ඔයා අති විශිෂ්ඨ යි
සුබ පැතුම් මල්ලි .. ඉස්සරහටම යන්න ශක්තිය ලැබේවා ඔයාට..❤️❤️
Thanks all friends 🖤
හරි ලස්සනයි අයියෙ 🥰🥰 ඉදිරියට ම යන්න අපෙ න් සුභ පැතුම් 🥰🥰
සුපිරි නේ පුතා
Star qualities තියනවා
ඒ වගේම ලස්සනම කටහඬ
ඉදිරියටම යන්න පුලුවන්
අපි මාර විල
Aniw❤️
අනිවාර්යයෙන් gemma තමයි ethin maravila
නියමයි බන් කුෂා... ගේමක් ගහමු සහෝ.. 😍👌✌️💪
Niyamai kusha🤟
ape yaluwek ohoma sing karaddi apitath adambarayi
Idiriyen idiriyatama yanna labenna kiyala wish karanawa. ape sup eka hamadamath oyata thiyanawa ❤️❤️❤️
Aiyath ලස්සනයි.. sing කරත් ලස්සනයි 😌👌💚
සුබ පැතුම් අයියේ............🥰🥰🥰🥰🥰🥰🥰🥰
🌺hi
ත්‍රෛලෝකෙ කැරකෙන මේ වෛතාල යාමේ, නෙවෙයි පුතේ ,,,ත්‍රෛරෝදෙ කැරකෙන මේ.(ත්‍රීවීල් එක)
අදයි හරි වච්නෙ දැනගත්තෙ
@@ushanerandaka113 වචිනෙ නෙවෙයි බ්‍රෝ,(වචනෙ)
@@nuwanvlogs4077 amo amo sinhala sarrrr
@@Anu-vi5zv යකෝ වැරැද්දක් පෙන්නලා දුන්නහමත් joke එකට ගන්න උඹලා වගේ හරක් ජාතියක් ...🐂🐂🐂රටකට හරියය්ද ඉතින්..
@@nuwanvlogs4077 Sinhala panthiyak dapanko ithin ratema waradi hadanna one nm, meke walalenne nathuwa 👍
කුශා ඒක පට්ට ❤
Hamadama sathutin inna aiye oya bs♥️♥️♥️
wow wow super.budu saranayi.good luck. 👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖💖❤❤❤❤❤❤
කිසිම අවුලක් නැතිව කියලා දානවා පට්ට අහ් 👏 congratulations bro 😍
Fattttaaa
Kushan.putha oya final enavamai harima sathutui
ඇත්තටම ගොඩාක් ලස්සනයි
ඉස්සරහට යන්න ශක්තිය දෛර්ය ලැබෙන්නෙ ඔනි 🙏🙏
Congratulations ayye. ❤ ඉදිරියෙම් ඉදිරියටම යන්න කියලා ප්‍රර්ථනා කරනවා ayye❤
Godak lassanai.idiriyatama ynna suba pathanawa.🙏🏼🙏🏼🌹🌹🌹
Hiru star gammak😍..Jayen jayama wewa putha❤️
ලස්සනයි kollo kadavasam gayanak මරු idiriyarama yamu
ලස්සන kollek ඉදිරියටම අනිවාර්යයෙන් yanava
අවසන් මහා තරගය දක්වා මෙයා ගෙනියමු 💪♥️සුපිරිම චරිතයක් ඉතින් මෙයා නම්...ෆට්ට.ආයී කියන්න දෙයක් නෑ...ඊර්ෂ්‍යා කාරයොන්ට හොද පාඩමක්..හොදට ගායනා කරමු ... හදවතින් සුබ පතනවා..ඉදිරියටම යන්න ඕන 🙏😍
ක්‍රිශාන්ව මතක් උනේ කාටද 😍
Apita
අපිටා😓
🥺❤️ ක්‍රිශාන් අයියා
Apita
Eee kawda
Line one eke asama song eka 😎
🌺hi
Kushan sing karaddi krishanwa mathak une😍♥️
Harima lassanai Malli kochchra beluwath athiwenne naha. Oyata idiriyatama yanna lebewa. Budu saranai 🙏
පට්ට අයියා එල ආ ඉදිරියට යන්න සුබ පැතුම් ජය වේවා ❤️❤️❤️❤️❤️🌹❤️🌹❤️🌹🌹🌹🌹🌹❤️❤️🌹❤️🌹👍👍👍👍👍👍😊😊😊😊😊😊😊😊😊😊😊😊😊👍👍👍👍💯💯💯
හරිම ලස්සනට ගයන කර❤️😊
සිසන් 3 බලාපොරොත්තුව ඔබයි පුතා ......,
🌺hi
වෙනස්ම කෙනෙක් වගේ....ලොකු දුරක් යන්න පුලුවන් වෙයි ඔයාට..👍
ආදරෙයි පැලෙන්න😛
දක්ෂ දරුවෙක් 👍 සුභ පැතුම් පුතා
නියම කටහඬක් 😊🌟🎶👌
Maru machooo maru
එළ එළ පට්ට සැපක්..... Congratulations brother
Patta gammak 💪❤️😥❤️❤️❤️❤️😍
❤️
Supiriyak. Malliyooooo..lassani ..awasan wataya dakwa yanna....asirwada karanawa..kadawasam kollak akarshaniyaiiii ..badaka abimawa yanna .asaraiiiii
එයා නම් මරු😍🙈🙈
supiri aluthma katahadak jayaveva ayye👌👍🤛
සුපිරි aaa
සුපිරි සුබ පතනවා ඉදිරියට යන්න ❤️😘😘
ලස්සනට කීවා congratulations 🎊 👏
hm ow ne
සුබ පැතුම් aiye..
Patta ....අමල් සර් ඇවිල්ලා ආය මරු..........
සුබ පැතුම්✌️
Niyamayi ayya..oya final inna thibbe 😥❤️
නියමයි 🌟❤️
Congratulations ❤❤❤❤❤❤ Suuuuuuuppppeeeeeeer Performance
Good luck 🤞 Malli, hirustar wewa kiyala subapathanawa, budusaranai 🙏🙏
නියමයි කුෂා ලස්සන වැඩක් කරපන් ඉස්සර ට උබට පුළුවන් bn me ලංකාවේ ගොඩක් උන් දැන් උබට ආදරේ කරනවා bn පට්ට ඒක සුපිරි bn ලස්සන වැඩක් කරමු ඉස්සර ට උබට ජයවේවා
Star look ekk tiyana singer kenk❤️1st coment.......weddk wei aniwaa 100%
Dance ekt ft...iconic dance ekk💣💥
ක්‍රිශාන් අයියව මතක් උනා ❤
ඉදිරියටම යන්න අපි සුබ පතනවා අයියේ බුදු සරනයි ...
සුපිරිම සුපිරි. අතිවිශිෂ්ටයි 👌.
වොයිස් එක පට්ට බන්❣️
Niymmi mlli woooow congratulations ptiyoooo❤❤❤👍👍😲😲😘😘😘
Godak lassnata sing kra well don bro 🤘🤘🤘❤❤🥰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪👍👍👍
වාව් අයියා මාරම ලස්සනයි
Amazing .Congratulations Dear Son
සුබ පැතමි ඉදිරියටම යන්න ලැබෙිවා
සුබපැතුම්.ලස්සනයි.🌟💕💕💕🙋
Harima lassanaiiiii malli.. mage ගමේ lamayek mehema දකිද්දී attatama godak සතුටුයි.. idiriyatama yanna kiyala හදවතින්ම සුභ pathanawa malli.. බුදු සරණයි
Krishan karunarathnawa mathak una 🤩😍
හායීස්
Gammak thama saho ❤️❤️❤️❤️
Super නියමයි..👍👍 🔥 🔥
Niyamai kushan malliyoooo….. Suba pathum…
පට්ට ගැම්මක් තාමා ඉතින්
Niyamaii putha lassanata gayana kala mata monatharm baluwath madii suba pathanawa oyata theruwan saranai !!!i
සුපිරියක් තමා Kushan Aiye eka
🤘💪සුපර් ස්ටර්❤️
නියමයි ආ ❣️🌟
හරිම ලස්සනයි පුතා බුදු සරණයි
Maru aiye dura, gamanak giyahaki aiyee bs😍
සුපිරි සහෝදරයා ඉදිරියට යමු
Ela
Good luk aiye❤️
GammAk kushan aiya😊
Gammak kusho ❤️❤️🔥
Kirimatiyane gamma ape congratulations brother 😘😘
😄
Wow❤🙏 congratulations saho ❤🎉️🎉️🎉️🎉️
Amazing .🥰 congratulations aiye 🥰❤
Hari lasni budu sarani putha 🙏🙏🙏👍👍👍🌹🌹🌹
පහරක් ගමේ එකා ❤️🩹
නියමයි...අයියේ ❤️
Niyamai bn . good luck 💪
සුපිරි 👌👌👌👌👌👌
උබ brand එකක් 😇❤️
පට්ට👍🤘
One of the clever competitors in the wrong competition 💣
Mage eka pharamai 😃🌿🌿🌿
කිරිමැටියනෙ ගැම්ම ❤️
dankotuwe kirimetiyane da?
Hi
ක්‍රිශාන් මතක් උනා kk තමා rahatama qwe..giya para
Aniwa 🥺❤️
❤️❤️❤️