නිට්ටඹුවේ රාජ භෝජනේ 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 278

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 ปีที่แล้ว +206

    නිට්ටඹුවෙ උන් ටික like එකක් දාන් පලයන්..😎👋

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +46

    නිට්ටඹුවෙ ඉදලත් තාම කන්න බැරි උනා..හෙටම යන්න ඕන❤️❤️❤️

  • @nperera1652
    @nperera1652 2 ปีที่แล้ว +73

    නිට්ටඹුවෙ වෙලත් ඕකෙන් තාම කන්න බැරි උනා 🥲 anyway content nice 🔥

  • @venumi6647
    @venumi6647 2 ปีที่แล้ว +22

    Pharo's food looks delicious😛 Wow. Very nice video❤️🔥

  • @reshmahanni5887
    @reshmahanni5887 2 ปีที่แล้ว +36

    I'm from Nittambuwa but I haven't been here yet... this is awesome 👍❤️ I'll definitely visit this place soon...❤️❤️❤️

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 ปีที่แล้ว +3

      මමත් නිට්ටඹුවේ ඔයා කොහෙද

    • @reshmahanni5887
      @reshmahanni5887 2 ปีที่แล้ว +1

      @@chathuraprasad1690 malwattha

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 ปีที่แล้ว +2

      @@reshmahanni5887 මම නිට්ටඹුවේ මයි hotel එක පිටිපස්සෙ

    • @SriLankanMANUFACTURER
      @SriLankanMANUFACTURER 2 ปีที่แล้ว +1

      අපිනන් ඉතිං නිට්ටඹුවෙ තෝසේ කඩෙන් තමයි සගෝ කන්නේ😂.
      තෝසේ කඩේ නං ජීවිතේ බං 😂💪

    • @reshmahanni5887
      @reshmahanni5887 2 ปีที่แล้ว

      @@SriLankanMANUFACTURER 😂😂😂👍

  • @itsmesana533
    @itsmesana533 2 ปีที่แล้ว +13

    I'm tamil. I can't understand your language. But I'm a big fan of you 😍😍❤❤❤❤ Ashen.

    • @rockstar5428
      @rockstar5428 ปีที่แล้ว

      Ennama ippadi azhagu..neenga vera level

  • @UchiYa
    @UchiYa 2 ปีที่แล้ว +38

    බොරු ගනන්.. ඕකෙන් කන්න ගියහම ගනන් වැඩී.. අශේන්ට විතරයි ඔය ගනන්. ඔය තරම් quality එකකුත් නෑ

    • @shenalisathsarani8746
      @shenalisathsarani8746 ปีที่แล้ว +2

      Pissuda bn ....bizza ekak gnn puluvanda vena tan valin 1100 t anik lokuma ekak

  • @wasalakavindu7471
    @wasalakavindu7471 2 ปีที่แล้ว +17

    ඔක්කොම වීඩියෝ බලනවා අයියේ . දිගටම වීඩියෝ කරන්න. සුබ පතනවා 👍

  • @vicky_5782
    @vicky_5782 2 ปีที่แล้ว +8

    අනිවා සුපිරි තැනැක් ❤️✌️ ashena ub හොරෙන්ම නොකියම අපේ ගමට ආවා නෙ 🤪✌️ ගැම්මක් තමයි ❤️✌️

  • @pusibbh499
    @pusibbh499 2 ปีที่แล้ว +11

    ගෙවල් ලගටම ඇවිල්ලනෙ😍😍 ඕකෙ කෑම මරු❤️

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +16

    ඉන්දීයන් ඒවා බලන්න කම්මැලී කමේ හිටියේ .දැන් ලංකාවේ කරන්නේ අද ඉදලා බලනවා ආපහු මරු 😍

  • @thisunbasnayake1603
    @thisunbasnayake1603 2 ปีที่แล้ว +4

    Nittambuwe workshop eke vlog eka danakm inne balagena 😃❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +21

    සතුටුයි ඔයා අපේ පැත්තටම ඇවිල්ලානෙ. ගොඩාක් සතුටුයි ❤️❤️❤️

  • @AbilasH8
    @AbilasH8 2 ปีที่แล้ว +47

    කියන්නෙත් නැතුව අපේ ගෙවල් ළඟටම ඇවිත් නේ. 🤧🤧🤧❤❤❤❤

  • @dineshlakshika9222
    @dineshlakshika9222 2 ปีที่แล้ว +4

    ආයෙම ලංකාවෙ කෑම 🤪🤩 ඉන්දියාවෙ කෑම බලලා බලලම ලංකාවෙ කෑම තියෙන වීඩියෝ එකක් දැම්මා ම ඒකත් වෙනම ආතල් එකක් 😁🤩🤩

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 2 ปีที่แล้ว +4

    PHARO එකේ කෑම ගැන ඉතින් ආයේ වෙන මොන කතාද අම්නේ 😍😍😍😍💝

  • @chamu234
    @chamu234 2 ปีที่แล้ว +8

    Ado apith nittambuwe 😍 Pharo eke kema patta ❤️

  • @BeAst_377
    @BeAst_377 2 ปีที่แล้ว +6

    අපිත් නිට්ටබුවෙ 😁❤️

  • @jenusgallage9554
    @jenusgallage9554 ปีที่แล้ว +1

    ගණන් පට්ටම සාදාරණයි. කෑම වල පෙනුමෙන් කියන්න පුලුවන් හොද රසක් ඇති කියලා. අශේන්ටයි චමාටයි කැමති එක දෙයක් තමයි කෑම රස නැත්තම් ඒක රස මදි කියලා කියන එක. බොරුවට රහයි රහයි කියලා බොරු බයිලා නැති එක. අශේන්ගෙ videos ඉවර වෙනකන්ම බලන් ඉන්න ආසයි. Present කරන විදිහ මරු. Good Luck❤😋

  • @sadeepsarangaphotogrhapy7011
    @sadeepsarangaphotogrhapy7011 2 ปีที่แล้ว +4

    මම ආසම චරිතයක් තමයි අයියේ ඔයා

  • @trending2555
    @trending2555 2 ปีที่แล้ว +2

    ඇත්‍තටම පට්ටම වටිනවා ඒ ගානන් .කෑමට හරියන ගාන පට්ට 😍

  • @FoodBadass
    @FoodBadass 2 ปีที่แล้ว +4

    සුපිරියක් තව 😍😍

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +13

    අපිත් නිට්ටම්බුවෙ 😁

  • @Sampath1994
    @Sampath1994 2 ปีที่แล้ว +25

    ඇත්තටම ඒ ගානට වටිනවා. 🔥
    ඔච්චර දෙයක් කරන chef ලා පෙන්නපු නැති එක ගැන නම් දුකයි🥺😥

    • @nishanthakumara2192
      @nishanthakumara2192 2 ปีที่แล้ว +1

      ඉවර වෙනකන් බලන්න. පෙන්නුවා චෙෆ්ලා

    • @vimukthikasun9205
      @vimukthikasun9205 2 ปีที่แล้ว

      🙋

    • @sukiyasl9539
      @sukiyasl9539 2 ปีที่แล้ว

      Video එක සම්පුර්ණයෙන් බලන්න

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +5

    ගණන් සාධාරණයි

  • @hesharamaduranga7280
    @hesharamaduranga7280 2 ปีที่แล้ว +3

    අපේ නිට්ටඹුවෙ බෝඩරේට අවිත් මෙන්න 😃😁

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +6

    සවාන් බුරියානි වව් නියමයි ලල්❤🔥🔥

  • @asankamadushan4471
    @asankamadushan4471 2 ปีที่แล้ว +3

    Good job අයියා and Good Luck ❤️

  • @priyanthachandana663
    @priyanthachandana663 2 ปีที่แล้ว +3

    ආදරෙයි අශේන් aiya හැමදාම කෑම එකට් ආතල් එක්ක දෙනවා

  • @wwesri5458
    @wwesri5458 2 ปีที่แล้ว +1

    ayya panadure almas enna biriyani neme oni deyak knna

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +3

    ලන්කාවට අවාම යන්න ඔනේ රවුමක් ashen❤️❤️❤️🤜

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +4

    Gammak thamai itin Ashen 💪💪👍💝

  • @shemi857
    @shemi857 2 ปีที่แล้ว +3

    ජයවේවා!!🤟❤

  • @user-jp5pf4zb2y
    @user-jp5pf4zb2y 2 ปีที่แล้ว +1

    Wow nice 😁❤️ aiye .. අපෙ ගෙවල් පැත්තටම ඇවිත්

  • @hirushiabilasha4498
    @hirushiabilasha4498 2 ปีที่แล้ว +2

    හැමදාම බලනවා. Vedio එකක් දානකම් බලාගන ඉන්නේ....

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +2

    ජය වේවා අශේන් මල්ලි 🧡🧡🧡

  • @Bimsara_Lakshan
    @Bimsara_Lakshan ปีที่แล้ว +1

    ගියා අද ❤️

  • @sanduniperera8539
    @sanduniperera8539 2 ปีที่แล้ว +1

    nittambuwa mn gammak tama 😍🤩

  • @Silence857-g9t
    @Silence857-g9t 2 ปีที่แล้ว +2

    ගැම්මක් අශේන් අයියෙ 🥰

  • @sandharekaprithimali4623
    @sandharekaprithimali4623 2 ปีที่แล้ว +2

    මමනම් වැඩිපුරම ආස බිරියානි එකට...අයි ලව් බිරියානි ..❤️❤️❤️👍

    • @AbilasH8
      @AbilasH8 2 ปีที่แล้ว +1

      😅

  • @go2hellofficial556
    @go2hellofficial556 2 ปีที่แล้ว +1

    Biriyani,pasta thm pharo eke fav.💗

  • @dimuthusandaruwan7451
    @dimuthusandaruwan7451 2 ปีที่แล้ว +2

    Api nittambuwe kollo thma 😎😎

  • @rrrrrr-re4ts
    @rrrrrr-re4ts 2 ปีที่แล้ว +2

    අද කෑම දැක්කම සුපිරිම තමා.

  • @nalanisudusinghe1504
    @nalanisudusinghe1504 2 ปีที่แล้ว +6

    මරු ඔතන කෑම😌🤤

  • @keshanvimukthi3391
    @keshanvimukthi3391 2 ปีที่แล้ว +1

    Mama nittambuwa
    RESPECT 👍

  • @malkinishadini1171
    @malkinishadini1171 ปีที่แล้ว +2

    අපිත් නිට්ටබුවෙ තමා ඉතිම් 🥰♥️

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว

    Chicken carbonara ...?? Carbonara only made with dried pig's cheek or with panceta. But these foods are looks yummy..!

  • @isurudevinda7319
    @isurudevinda7319 2 ปีที่แล้ว

    එකට වැඩ කරපු කෙනෙක් Mr.Rasika
    Good Luck Brother ❤💐

  • @jayanierangika9948
    @jayanierangika9948 2 ปีที่แล้ว

    Apith nittambuwe...Pharo hotel eka lagama thamai gewal ❤ Pharo eke sawan biriyani & seafood rice eka niyamai 💕

  • @prasadmadushan9002
    @prasadmadushan9002 2 ปีที่แล้ว

    balanna asa hithena widihat video eka lassanatm karala thiyenew brother. good luck

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +2

    ජයවේවා ❤️

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +1

    nice video ashen aiya this is epic

  • @gayankodithuwakku5384
    @gayankodithuwakku5384 2 ปีที่แล้ว +1

    Hamadama video balanawa .gammak thamai

  • @senolwijebandara2040
    @senolwijebandara2040 2 ปีที่แล้ว +1

    හොය හොය හිටියෙ තැනක් ❤😋

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว

    Oyage video eka godak lassanai and thank you very much ❤❤❤

  • @yehiyaroomy7172
    @yehiyaroomy7172 2 ปีที่แล้ว +1

    Sad we miss serving yummy foods mouth watering ..Ashen malla Restaurant not serving Halal foods ' "" Pharo "" Muslim crowd..if they take few steps upgrade Halal and few little changes they will get more customers ..it's just a suggest ..foods platters are superb .nice vlog ..God bless you Ashen Malli ..Stay safe.

  • @beautytips5237
    @beautytips5237 2 ปีที่แล้ว

    Ashen present karana widiya harima kathai, oyaita waada lassanata karanna balanna

  • @KuNuMaKa
    @KuNuMaKa 2 ปีที่แล้ว +3

    කා ගත්තු ගමන් නේද😋

  • @lifetimecoder8077
    @lifetimecoder8077 2 ปีที่แล้ว +2

    Love from Dan jr ❤️🤩❤️ a
    Bro I don't understand your language but I understand what you are speaking it's good and you are more energetic and more fast and it's cool yeah 😜😜😜☺️ again love from Dan jr and camera man dan jr come to tamilnadu and explore all bro and our place are cool and all the tamil people welcome you with our hearts 💕💕💕👍❤️ including me bro ...🙏

  • @susanthafernando2625
    @susanthafernando2625 2 ปีที่แล้ว +1

    Must visit to this place on my next holiday in Sri Lanka. Great dishes !

  • @SUMALLIIYA
    @SUMALLIIYA 2 ปีที่แล้ว +2

    ඕවර් ඇක්ටින් ඳඟලානා හැම වෙලේම එපා ඕයි😂

  • @thisurinethhara410
    @thisurinethhara410 2 ปีที่แล้ว +3

    Nittambuwe aya 🙋

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +13

    තනියම ඔච්චර ගොඩක් කන්නේ නැතුව අපිවත් එක්ක යන්නෝ....😋❤️❤️❤️❤️

    • @AbilasH8
      @AbilasH8 2 ปีที่แล้ว +2

      😅

  • @rksanda6068
    @rksanda6068 2 ปีที่แล้ว +2

    අපි නම් ඉන්නෙ නිට්ටම්ඹුවෙ

  • @Shash94_
    @Shash94_ 2 ปีที่แล้ว +1

    That man is good one

  • @bassboostedmusicofficial3453
    @bassboostedmusicofficial3453 2 ปีที่แล้ว +1

    උබේ rewei එක patta

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว

    yko ptta labaine.colombo thma hama reddma ganan.nice video ❤️

  • @irenesworld5794
    @irenesworld5794 2 ปีที่แล้ว

    Oh ape gewal kittuwatama avith .paro eke kema patta ❤️❤️❤️

  • @Podiman2009
    @Podiman2009 2 ปีที่แล้ว +2

    අපි නිට්ටම්බුවෙ

  • @kaveeshadilshan5241
    @kaveeshadilshan5241 2 ปีที่แล้ว +3

    කන්න තියේනම් මරු ඉතින් 🤤

  • @isurudevinda7319
    @isurudevinda7319 2 ปีที่แล้ว

    Best Huble Restuarant Manager ❤
    Mr.Rasika
    Thank.you Asahn for this vlog

  • @vimiaa4319
    @vimiaa4319 2 ปีที่แล้ว

    Daily waiting for your video🥰

  • @boruwaepa5435
    @boruwaepa5435 2 ปีที่แล้ว

    mu light dagen inne. lankawe power eka tiyenwada oi?

  • @ruchithsathniduwijesinghe3993
    @ruchithsathniduwijesinghe3993 2 ปีที่แล้ว +2

    😍😂❤️ Nittambuwa

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว

    Best youtuber ever❤️❤️❤️❤️

  • @rukshaniraveena1454
    @rukshaniraveena1454 2 ปีที่แล้ว +1

    Aneee math nittabuwe aiye.❤❤❤❤❤

  • @pawaniumadhu2244
    @pawaniumadhu2244 2 ปีที่แล้ว +3

    Indian serious එක නම් කම්මැලියි.. අද vlog එක මරු 😁❤

  • @daybreaker1458
    @daybreaker1458 2 ปีที่แล้ว

    Banda tath bade shot eka deela Uba wade dei wage . Anyway I like your natural style ashen . Superb . 🔥😎

  • @gayanamadushani-wx7wl
    @gayanamadushani-wx7wl ปีที่แล้ว

    Meke kema harima rashai ,niyamay

  • @techwithns9513
    @techwithns9513 2 ปีที่แล้ว +2

    1st views ayye ❤❤

  • @MunshifMTM
    @MunshifMTM 2 ปีที่แล้ว

    @ ashen senarathna is this foods halal or not

  • @sllalhub-8397
    @sllalhub-8397 ปีที่แล้ว

    නියමයි නියමයි අපිත් යනවා

  • @malithkaushal5414
    @malithkaushal5414 2 ปีที่แล้ว +1

    මෙක බල බල සෝයයි බතුයි කන මම 🥵🥵😇🤟🤟

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +2

    මේ කෑම ඩිලිවරි කරන්නෙ නැද්ද .මටත් අපේ ගෙදරට යවන්න .😁

  • @laknaladduwahetty3191
    @laknaladduwahetty3191 2 ปีที่แล้ว

    Good Video finally ❤

  • @sasmithasathruwansnoob4001
    @sasmithasathruwansnoob4001 2 ปีที่แล้ว +1

    bill eka kiyada

  • @manthilamindula5530
    @manthilamindula5530 ปีที่แล้ว

    Meke dinner buffet ek khmda ?

  • @kgboy123
    @kgboy123 3 หลายเดือนก่อน

    මම දැන් අවුරුදු 4 ඉදලා තාම කොත්තුවක් හො රයි ස් එකක් කලා නෑ මගෙ අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක් මම අසරණ වෙලා ඉන්නෙ අම්මත් නැ අනෙ මගෙ එ අශාවට පුන්චි ඉඩක් දෙන්න බැරිද ඔයාලට වරදවා හිතන්න එපා මට ගිනුමක් තියෙනවා එකට සල්ලි දාන්නත් පුලුවන් ඔයාලට මේ වෙලාවෙ මගෙ අහින්සකම අහින්සක අශාව ඉටු කරලා දෙන්න පුලුවන් නම් ගොඩක් පින්

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว

    මිස් නොකර බලපු එකම චැනල් එක

  • @ishu8051
    @ishu8051 2 ปีที่แล้ว +9

    අර පාර අයිනෙ තියෙන එක නේද .මන් නිට්ටබුවෙ බ්‍රැන්ඩික්ස් එකෙ වැඩ ❤️❤️❤️❤️

    • @chamarasandaruwan1998
      @chamarasandaruwan1998 2 ปีที่แล้ว

      ඔව් කොල්ලෝ..ඒක තමා..මාත් නිට්ටඹුවෙ මචං

  • @tipu7844
    @tipu7844 2 ปีที่แล้ว +1

    Nittambuwatama awa neda ehenm....😍❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +1

    අම්මෝ කියන බොරු,,,මෙයාට ⁣හොඳ ගානක් ලැබෙනව ඇති ,,ගනන් නම් පල් ⁣බොරු පෝෂන් එකත් ඔච්චරම නැහැ ,,කාල බලපල්ල බිල ගෙවන්න ගියාම රෙද්දෙ රෙවෙනව කාපුවා ⁣හොදේ,,පට්ටම ගනන්,,,ජයවේවා ජයවේවා කාල ම බලපල්ල

  • @thilinaoshandemel7970
    @thilinaoshandemel7970 2 ปีที่แล้ว

    Indian tour එකේ video ඉවරද අයියෙ ???

  • @imashikasuni3264
    @imashikasuni3264 2 ปีที่แล้ว

    Kanchana anuradhige anagatha niwahana 😁🧡

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว

    ආ ගීත් මාමලගෙ hotel එක.❤

  • @BTS-sp3mg
    @BTS-sp3mg 2 ปีที่แล้ว +1

    Ai ape iskoleta awe naththe

  • @visalhansitha6750
    @visalhansitha6750 2 ปีที่แล้ว

    Supiri well done

  • @chalanaprasath4690
    @chalanaprasath4690 2 ปีที่แล้ว

    ape ගමට ඇවිත් bokka ❤️❤️

  • @thilakaratnechinthaka7439
    @thilakaratnechinthaka7439 2 ปีที่แล้ว

    kandy wala food vlog ekak karamuthe 😊

  • @chathuraprasad1690
    @chathuraprasad1690 2 ปีที่แล้ว +7

    කලින් වත් දැම්මේ නෑ නේ..යනවා කියලා අපේ ගෙවල් ලගට ඇවිත් අපරාදේ