Maage Mathake (මාගෙ මතකේ) Cover by D MAJOR with Hector Dias

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Maage Mathake (මාගෙ මතකේ) Cover by D MAJOR with Hector Dias

ความคิดเห็น • 649

  • @GayaniDharmapriya
    @GayaniDharmapriya วันที่ผ่านมา +1

    ඔබේ සුවද මන මත් කරයි
    ඔබ මා හදේ සැරිසරයි..❤❤

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 ปีที่แล้ว +21

    දක්ශතාවය දෙවියන්වහන්සේ දිලා තියෙන්නේ. ගායනය , වාදනය, රංගනය , අති දක්ශයෙක්. ඒ හැමදේටම වඩා මං ආදරේ ඔබේ නිහතමානි යටහත් පහත් හොද මනුශ්‍ය ගති ගුණ නිසයි. ලස්සනට ආදරෙන් වැදගත් විදිහට ඉන්නවා කඩවසම්ව. දෙවියන්වහන්සේගේ කරුණාව ,අනුග්‍රහය ආශිර්වාදය සදා ඔබහට වේවා. හැමදාමත් පොළවේ ජිවත් වන උතුම් මනුශ්‍යත්වයට ආදරෙයි. ජේසුපිහිටයි. 🙏💙

  • @kazzypie4141
    @kazzypie4141 4 ปีที่แล้ว +160

    හෙක්ටර්....උඹ මගෙ පව්ලෙ එකෙක් වෙන්න තිබුණෙ බන්....මං උඹට මාර ලව්..උඹ සුපිරි බන්...පට්ට වැඩ්ඩෙක් උඹ..සුපිරි වැඩ ටිකක් දියන් අපිට...මෙහෙම මේ දේවල් අපේ කන් වලට දානවට පිං උබල ඔක්කොටම...ජේසු පිහිටයි

    • @loshiaparekka2012
      @loshiaparekka2012 3 ปีที่แล้ว +7

      එකෙන්ම....පට්ට comment එක

    • @kumuduniruwinika2488
      @kumuduniruwinika2488 3 ปีที่แล้ว +3

      Oweweeeee

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +12

      එහෙනම් පවුලේ එකෙක් කරගනී දුවෙක් ඉන්නවද බලපං බැදපු නැති 😉

    • @shaniranaweera5605
      @shaniranaweera5605 ปีที่แล้ว +1

      ​@@gnccreations277 😂

    • @SCSSilva-xb3sm
      @SCSSilva-xb3sm ปีที่แล้ว

      Really ❤❤❤

  • @shanikaaluthgedara467
    @shanikaaluthgedara467 4 ปีที่แล้ว +18

    මා හද කවුලු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළං වෙලා....😍😍😍

  • @aselaprasad4116
    @aselaprasad4116 4 ปีที่แล้ว +46

    නියමයි හෙක්ටර් අයියා ..හෙක්ටයාර ගානකට feeling 👍👍👍

  • @anushagamageplants1500
    @anushagamageplants1500 2 ปีที่แล้ว +17

    ඉස්සර මේරියන්ස් band එකේ මං කැමතිම saxophone player & singer. අවුරැදු 20ක් විතර ගියත් ඒ කට හඩේ ලස්සන.... තාමත් එදා වගේම ⁣ඒ කටහඩට ආදරෙයි.... පුදුම ලස්සනක්, හැකියාවක්.

  • @hansalaperera7747
    @hansalaperera7747 4 ปีที่แล้ว +112

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🌹🌹🌹හරිම ලස්සනයි

    • @HectorDiasDmajor
      @HectorDiasDmajor  4 ปีที่แล้ว +4

      hansala Perera thank you 🙏❤️🎷

    • @bluetoothsleepingheadphone8729
      @bluetoothsleepingheadphone8729 3 ปีที่แล้ว

      @@HectorDiasDmajor still enjoying ....☺️☺️☺️☺️☺️🥰🥰🥰

    • @shalinievans7876
      @shalinievans7876 2 ปีที่แล้ว +1

      Soo very true. What a beautiful voice. ❤

    • @sinnappanclera4115
      @sinnappanclera4115 2 ปีที่แล้ว

      @@shalinievans7876 baby you like do with me yes baby we will do for me put some nice music if you

  • @mindulaperera8027
    @mindulaperera8027 8 หลายเดือนก่อน +1

    මම එයා එක්ක ආදරෙන් ඉන්නකොට අහපු ලස්සනම සින්දුවක් නිතරම අහන...අනේ ඒ අතීතයට ආයිත් යන්න තියෙනවනම්.....එයා ලගට වෙලා මේක ආයිත් අහන්න....

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 8 วันที่ผ่านมา

    ❤ "Obe Suwanda Manamath Karai, Oba Ma Hade Sarisarai."

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 9 วันที่ผ่านมา

    ❤❤❤❤ " Obe Suvanda Manamath Karai"
    " Oba Ma Hade Serisarai".////

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 9 วันที่ผ่านมา

    ❤❤❤❤ "Mahada Kavulu Dorin Enna Suhade Oya Jeewithe Adaren Inna Mata Langwela"

  • @isurumadusanka3413
    @isurumadusanka3413 3 ปีที่แล้ว +8

    D MAJOR
    ශ්‍රී ලාංකික සංගිතයේ එක හැරවුමක් සුබ පැතුම් හැමදාම අදරෙයී..ඩයස්

  • @kapurubandaraag1998
    @kapurubandaraag1998 11 หลายเดือนก่อน +1

    නියම වාදකයා හා ගායකයා congratulations bro

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 4 ปีที่แล้ว +1

    Obe miyuru handin gayana mema geethaya ma sahena wathawak asuwa. Hector oba manaramwa gayanawa. Marama lassanai.

  • @Nimna-ug1lc
    @Nimna-ug1lc หลายเดือนก่อน

    Man ahapu ලස්සනma sinduwa meekaaaa....❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthiwijesundara9814
    @nilanthiwijesundara9814 4 ปีที่แล้ว +32

    You have a very beautiful voice.. God bless you

  • @IR_ESH
    @IR_ESH ปีที่แล้ว +1

    Sheron ❤️‍🔥

  • @placildafernando3441
    @placildafernando3441 3 ปีที่แล้ว +1

    ලස්සනයි ඹ‌බ මා හදෙ සැරිසරයි🤍

  • @shamasamaraweera6314
    @shamasamaraweera6314 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන හඩ මන් මත්වෙනවා❤️❤️❤️

    • @SCSSilva-xb3sm
      @SCSSilva-xb3sm ปีที่แล้ว

      Ow hsdata manamath uuna ❤❤❤

  • @esheewijayasiri8444
    @esheewijayasiri8444 4 ปีที่แล้ว +4

    ලස්සනයි ,ලස්සනයි

  • @akilaviraj9918
    @akilaviraj9918 3 ปีที่แล้ว +12

    ඔබේ සුවද මනමත් කරයි ජයවේවා හෙක්ටර් අයියා ආදරෙයි හැමදාමත් ♥️

  • @ManojRanavaka
    @ManojRanavaka ปีที่แล้ว

    Ape de රැකගෙන idiriyama yamu සහෝදරයා ජය

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 10 หลายเดือนก่อน

    I love Hector 🎉මෙහ්..ඔය ටෙලි නාට්‍ය වලවත් මැරුවොත් බලාගෙනයි. May God bless you and loving wife and children and all loved ones. 🌹

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 หลายเดือนก่อน

    ❤❤ Oba Ma Hade Sarisarai...........////

  • @nayomiapsara1730
    @nayomiapsara1730 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ

  • @ruvinianuradha5661
    @ruvinianuradha5661 3 ปีที่แล้ว +3

    මාර ලස්සනයි ආසයි අහන් ඉන්න ♥️♥️🔥🔥

  • @udari-xg6oo
    @udari-xg6oo 4 ปีที่แล้ว +1

    Wooow hama sinduwkama amutu wenasak tiyenwa.

  • @damai4603
    @damai4603 11 หลายเดือนก่อน

    ඔනෙ තරම් අහන්න පුලුවන් හඩක් 😍❤️👍

  • @hansamaliariyarathna1714
    @hansamaliariyarathna1714 หลายเดือนก่อน

    සදා ආදරණීය ඔබට හදවතින්ම ආදරෙයි.

  • @hansamaliariyarathna1714
    @hansamaliariyarathna1714 หลายเดือนก่อน

    මේ වගේ ආදරණීය පුතෙක් බිහි කරපු අම්මා හරිම වාසනා වන්තයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulchaminda3793
    @upulchaminda3793 4 ปีที่แล้ว +3

    මාගෙ මතකෙ ඔබෙ රූව ඇදෙ

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗
    ඔබ මා හදේ සැරිසරයි...
    🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗

  • @hmbjayasiri7785
    @hmbjayasiri7785 2 หลายเดือนก่อน

    සුපිරියි ❤❤❤❤ ඔබේ ගායනය මන් මත් කරයි. ජේසු පිහිටයි.....

  • @SujeewaFernando-i1j
    @SujeewaFernando-i1j หลายเดือนก่อน

    භාවනාවක් වගේ ලස්සනයි ❤ජේසු
    පිහිටයි

  • @sampath6581
    @sampath6581 7 วันที่ผ่านมา

    සුපිරී aiye

  • @malithirimanna907
    @malithirimanna907 4 ปีที่แล้ว +10

    ජීවිතේ ආදරෙන් ඉන්න මට ලන්වෙලා...සුපිරි

  • @pasindu7809
    @pasindu7809 ปีที่แล้ว

    Hector........ubata mama adara kale wasara 20..... Idan......jesu pihitai....

  • @nimasha.jagasinghe8797
    @nimasha.jagasinghe8797 3 ปีที่แล้ว

    Wowwwww,,,,marai a haddaaaaaa,, asai aiyea oyaga hadea,, , taaaa,,,,,

  • @Dishanchandana
    @Dishanchandana ปีที่แล้ว

    මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....🎧
    කියන්න වචන නෑ...ගනන් කරන්න බැරි තරම් වාරයක් බලන මම💖💖💖

  • @rohinibandaranayake7522
    @rohinibandaranayake7522 3 ปีที่แล้ว +7

    Putha u have a very beautiful voice excellent work I love this song how are the things going on with this Corona hope ur ok with God s blessings stay with God then nothing to worry praying for you love

  • @ccdf1596
    @ccdf1596 2 ปีที่แล้ว

    ඉස්සරට වැඩිය දැන් ලස්සනයි අයියා 🌹🌹🌹🌹💘💘කොචිචර ඇහුවත් එපා වෙන්නැහැ 2022 06 27 අද දිනය බලන්න වෙනස අගස්ති ඉන්න දවසට මම දිවිතුරා බලන්නෙ ආසම චරිතයක් මම කුවයිටි වල

  • @vihagasansala9200
    @vihagasansala9200 หลายเดือนก่อน

    Dawasata ki warayak ahanawada mataka ne aiye සුපිරි ❤

  • @Finall-y7j
    @Finall-y7j 2 ปีที่แล้ว

    ඔයා ගේ song එක ලස්සනයි

  • @nayomiapsara1730
    @nayomiapsara1730 ปีที่แล้ว

    මගේ සදාකාලික ආදරය..❤
    මට කොච්චර ඇහුවත් බැලුවත් ඇති වෙන්නෙ නෑ ..🥺

  • @upulsamarasinghe6474
    @upulsamarasinghe6474 3 ปีที่แล้ว

    Niyamai....hecter ayya....danata auruda 4/5 kata kalin mn oya merians inna kaale indan sindu hoya hoya balanawa....welldone....budusaranai...

  • @sljokesaneentertainment7520
    @sljokesaneentertainment7520 3 ปีที่แล้ว +3

    Uncle.... Hector your voice very very beautiful and you have very amazing. I MOST LIKE YOU !!!

  • @gayancooraycooray195
    @gayancooraycooray195 3 ปีที่แล้ว

    Aiiye oyage katahanda niyamai devi pihitai

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 4 ปีที่แล้ว +1

    මේක අහලා ඔබගේ මා නොවන මා programme එකත් ඇහුවා . හරි lassanai

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 หลายเดือนก่อน +1

    My Congratulations! Our Dearest Mr. Hector Dias, Better Than Original Song.God Bless You.

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Mage mathakaye obe ruwer andaye
    Suhada ma jeewethe obe sathuye
    Mahadae kawulu dhoren enna suhadae oya .Jeewethae enna mata langwela
    ranpunsanda .
    Nice

  • @pasindusamarasiri9285
    @pasindusamarasiri9285 3 ปีที่แล้ว

    pata aaa🔥🙉❤️🔥🙉🙊

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 ปีที่แล้ว

    ආදරණීය යි . ❤️🌹❤️🌹❤️🌹

  • @mithilarandika1993
    @mithilarandika1993 ปีที่แล้ว +2

    We should admire the bckground music too.. Thy are giving much support to the artist

  • @sunilhodhawedak9844
    @sunilhodhawedak9844 2 ปีที่แล้ว

    ඇත්තම තමයි කොච්චර ඇහුවත් මදි හරිම රසවත්

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 2 ปีที่แล้ว

    Hector, adath ahanawa 20.08.2022.... Super.. Super... Super. Oyage voice eka mata heenayak wage. From italy.

  • @ranjithjayarathne4674
    @ranjithjayarathne4674 11 หลายเดือนก่อน

    හෙක්ටර් ඔබ අනර්ගයි ඔබෙ හැකියාව විසිස්ටයි ඔබට බුදුසරනයි

  • @jinadichathurika4348
    @jinadichathurika4348 4 ปีที่แล้ว +3

    Really nice 😊..

  • @SETHIKARIVIN
    @SETHIKARIVIN 8 หลายเดือนก่อน

    My saxophone partner in National Youth Orchestra . Best of luck Hector ayya 🎷🎷🎷🎷

  • @donajanthi5968
    @donajanthi5968 2 ปีที่แล้ว

    💓💓💓💓ඈත භවයේ පටන්...

  • @devanandaranasinghe4538
    @devanandaranasinghe4538 4 ปีที่แล้ว +5

    Nice song

  • @yuganpanchal8472
    @yuganpanchal8472 3 ปีที่แล้ว

    Niyamai hektar aiya

  • @cheztaff8536
    @cheztaff8536 ปีที่แล้ว

    Aththatama patta voice ekak thiyenne hector ayia ,

  • @prasadfonseka7780
    @prasadfonseka7780 4 ปีที่แล้ว +6

    excellent voice

  • @RoshanDeraniyagala
    @RoshanDeraniyagala 2 หลายเดือนก่อน

    A beautiful song, captivating melody!

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.6450 ปีที่แล้ว

    හරිම ලස්සනයි දරුවනේ

  • @selensooriyarachchi474
    @selensooriyarachchi474 4 ปีที่แล้ว +2

    Harima lassanai

  • @pvdncthilakarathne5673
    @pvdncthilakarathne5673 3 ปีที่แล้ว

    ඔබ මා හදේ සැරිසරයි...

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 ปีที่แล้ว

    Harema lassana gayakayaek good

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 🎉

  • @sanjeewasampath2970
    @sanjeewasampath2970 3 ปีที่แล้ว

    Hector oyata me lassana katahanda deviangen labunu lassana thilinayak oyata jesu pihitai

  • @loshiaparekka2012
    @loshiaparekka2012 3 ปีที่แล้ว +5

    Experience, ability, wow wow amazing sweetness..wesome

  • @aldesman6527
    @aldesman6527 หลายเดือนก่อน

    මෙ වාගෙ වැඩසටහන් වලට මෙවගෙ කාලකන්නි ගෙන්නන්න එපා මුන්ව දැක්කම දවසම මුසලයි

  • @maxieperera7476
    @maxieperera7476 หลายเดือนก่อน

    This is a God given gift, U are loved by people for your admirable qualities and above all your humble ways, God Bless you for keeping all of us ENTERTAINED

  • @harshabahardeen8202
    @harshabahardeen8202 4 ปีที่แล้ว +46

    This is my best boy band ever, when I go to Sri Lanka, I like to go for their concerts. Amazing voice, it’s like honey coming out of his voice, best voice after Clarence Wijewardena

  • @sumiththrasanjeewani4879
    @sumiththrasanjeewani4879 2 ปีที่แล้ว

    හදවත සුවපත් කරනවා

  • @udulanimali4906
    @udulanimali4906 3 ปีที่แล้ว

    Hector ayiya ape ge essara enne

  • @harsanamuthugala9763
    @harsanamuthugala9763 4 ปีที่แล้ว +1

    Niyamai

  • @shyamacooray6756
    @shyamacooray6756 4 ปีที่แล้ว +3

    Excellent 🙌

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN 4 ปีที่แล้ว +7

    First time I heard on it ''මා නොවන මා''...BEST AS THE SAME

  • @bandulasrirajapaksa1688
    @bandulasrirajapaksa1688 3 หลายเดือนก่อน +1

    ❤❤ super hector මල්ලි ජය

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 ปีที่แล้ว

    Kochchara parana song ekak unath.. Eda meda para purath ahana song... 💖💖💖

  • @jojiboyvideovision7213
    @jojiboyvideovision7213 2 ปีที่แล้ว

    Niyamai....

  • @AnneNicholas71
    @AnneNicholas71 4 ปีที่แล้ว +15

    listening to this again & again

  • @amandajayasundara5456
    @amandajayasundara5456 ปีที่แล้ว

    ආදරෙයි ❤💐

  • @saliyapriyantha2067
    @saliyapriyantha2067 4 ปีที่แล้ว +13

    අහ් හෙක්ටර් ඩයස් ආඩම්බරයි ඔයාලගෙ Vedio බලනවා ලස්සනයි සුපිරි brooo..band එකත් ලස්සනට backing කරනවා එල එල සුපිරි

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว

    Lassanaiii🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @nadeekaperera548
    @nadeekaperera548 4 ปีที่แล้ว +3

    So...... nice🥰🤪😛

  • @shaniranaweera5605
    @shaniranaweera5605 ปีที่แล้ว

    Best of the best ..............

  • @raviellawala3755
    @raviellawala3755 2 ปีที่แล้ว

    නියමයි, අහන්න ආසයි,

  • @shiranikarunasekara4277
    @shiranikarunasekara4277 ปีที่แล้ว

    Harima lassanayi

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว

    මාර ලස්සනයි

  • @mrgrip2010
    @mrgrip2010 หลายเดือนก่อน

    I love this guy. he is just ........so danm good what he does.

  • @Amila_Dias
    @Amila_Dias 4 ปีที่แล้ว +7

    මාගේ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මනමත් කරයි
    ඔබ මා හදේ සැරි සරයි.. //
    ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
    සීත සඳ පානේ කිරි සයුර කලතා සොයයි
    මහද කවුළුූ දොරෙන් එන්න සුහදේ ඔයා
    ජීවිතේ ආදරෙන් ඉන්න මට ලං වෙලා
    මාගේ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මනමත් කරයි
    ඔබ මා හදේ සැරි සරයි
    සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
    ඈත භවයේ පටන් පැතුම ලෙස ලං කලා
    ඕලු මානෙල් පිපී සුවඳ පිනි හා වෙලී
    සොඳුර ඔය මුහුණ මිහිඳුම් සේලෙන් වැසී
    මාගේ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මනමත් කරයි
    ඔබ මා හදේ සැරි සරයි.. //
    ඔබ මා හදේ සැරි සරයි.. //

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว

    Adatath ahanawa.....Maria.....🎶🎶🎶.❤❤❤🙏🙏🙏

  • @shyamachandhani9768
    @shyamachandhani9768 3 ปีที่แล้ว

    Pudhuma lassana voice ekak.
    Jesu pihitay

  • @charyafernando7264
    @charyafernando7264 4 ปีที่แล้ว +22

    Never get tired of listening to this. Wondeful voice Hector🤗

  • @sadewtharusha9068
    @sadewtharusha9068 3 ปีที่แล้ว

    lassan katahadak mame oyage

  • @abddulkbadar8577
    @abddulkbadar8577 2 ปีที่แล้ว

    Mama asama hector dias voice eka supper love you budu saranai oyata

  • @googlegooglekumare1738
    @googlegooglekumare1738 11 หลายเดือนก่อน

    හාරිලස්සනයි

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 หลายเดือนก่อน

    Lassanai👍