ලාල්කාන්තගේ දේශපාලන ජීවිතේ කළ කෙටිම කතාව අද ගුරු සමුළුවේදී-සජිත් මහින්ද රනිල් සේරම ඔබ අද බය කළා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ලාල්කාන්තගේ දේශපාලන ජීවිතේ කළ කෙටිම කතාව-අද ගුරු සමුළුවේදී-සජිත් මහින්ද රනිල් සේරම ඔබ අද බය කළා...
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 451

  • @nimaliperera9457
    @nimaliperera9457 2 หลายเดือนก่อน +101

    ලාල් සහෝදරයා .....
    හොද ට හිතලා කතා කරපං...
    ආදරෙයි උඹලට ...❤❤❤

    • @harisongamini3613
      @harisongamini3613 2 หลายเดือนก่อน +4

      බයේබැහැ.කටඇරියොත්.චන්දයක්.කඩාගෙන නැතිකරගත්තම.තමයි.මාලිමාවට ජයවෙිවා

    • @anilwigeratnaKariyawasam-rc4sz
      @anilwigeratnaKariyawasam-rc4sz 2 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ නෑ මචන් ​@@harisongamini3613

    • @Prem.Medagama
      @Prem.Medagama 2 หลายเดือนก่อน

      @@harisongamini3613 😅😅👍

    • @Sriyani-r9y
      @Sriyani-r9y 2 หลายเดือนก่อน

      😂😂😂

    • @sunilshantha-go9nm
      @sunilshantha-go9nm 2 หลายเดือนก่อน

      මිනිස්සු ඉන්නෙම වැරදි වචනයක් කටින් පනිනකන්.සහෝදරයා ජයෙන් ජය.❤❤

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 2 หลายเดือนก่อน +44

    මමත් මාළිමාවට ජන්දෙ දීපු කෙනෙක් නෙමේ ඒත් අරගලයෙන් පස්සෙ රටේ ඇත්ත තේරුම් ගත් මම පුනරුදයට මග කියන්න මාළිමාව තෝරා ගත්තා. දැන් වැඩ UAE වල ඒත් ජන්දෙ දෙන්න එනවා ලංකාවට. තව ජන්ද 100 කට වඩා හදාගන්න පුළුවන් උනා. එන්න කලින් තව 500ක් වත් අලුත් ජන්ද හදාගෙන එන්නේ මෙහෙම්ම. දැනට ටිකට් book කරලාත් ඉවරයි ❤
    මාළිමාවට ජය නියතයි 👌

  • @Prem.Medagama
    @Prem.Medagama 2 หลายเดือนก่อน +55

    කටට බ්‍රේක් නැතුව අමුවට ඇත්ත කියන දෙන්න ගාල්ලෙ නලීන් සහෝදරය අනිත් කෙනා ලාල් සහෝදරය තිත්ත ඇත්ත.❤

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r 2 หลายเดือนก่อน +80

    මාලිමාවේ සටන්කාමියා ලාල් කාන්ත සහෝදරයා ජය ජය ජයවේවා 🧭🌹

  • @gayanludwick1616
    @gayanludwick1616 2 หลายเดือนก่อน +38

    ගුරුවර ගුරුවරියන්ට
    අපගේ හදපිරි ප්‍රණාමය.! ❤
    මාලිමාවට ජයවේවා.!
    🇱🇰 🙏🙏🙏 🇱🇰

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt 2 หลายเดือนก่อน +91

    අපිට අද එන්න වුනේ නෑ. අපේ ස්ටාෆ් එකේ 95% ක්ම මේ පාර මාලිමාවට. මෙවර ඡන්ද හිමි උසස් පෙළ දරුවන්ටත් අපි අපේ රටේ දේශපාලුවන්ගෙ පැටිකිරිය කියාදීලා ඔවුන්ගේ ඡන්දත් මාලිමාවට දෙන තැනට වැඩ කරලා තියෙන්නේ. මාලිමාවට ජයවේවා! ❤

    • @priyadarshaniwijayakoon999
      @priyadarshaniwijayakoon999 2 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +2

      ජාතික යුතුකම ඒකයි ❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 2 หลายเดือนก่อน +2

      ඔබගේ ජාතික යුතුකමට අපගේ ආචාරය ..❤❤❤

    • @vasanthasamaraweera3174
      @vasanthasamaraweera3174 2 หลายเดือนก่อน +1

      Jayawewa npp ❤❤❤❤

    • @SomasekaraKumara
      @SomasekaraKumara 2 หลายเดือนก่อน +1

      ඔබ නාවත් ඔබතුමාගේ වගකීම ඉටුකිරීම ගැන අපේ පුනාමය.පැල්මඩුල්ල අපි.

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน +80

    සියලු ගුරු මෑණිවරුන්ට පියවරුන්ට හිසනමා ආචාර කරමි .මුලු රටෙිම බලාපොරොත්තුව අනුර කුමාර සහෝදරය ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤🧭🧭🧭

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 2 หลายเดือนก่อน +21

    අපේ ගුරු මැණිවරුන්ට පියවරුන්ට උණුසුම් සුබපැතුම් 🙏🙏🙏🙏🙏

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 หลายเดือนก่อน +27

    ගුරුතුමාන් වහන්සේලාට ස්තුතියි 🙏❤️🥰

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv 2 หลายเดือนก่อน

      ඒක තමයි ලස්සනම comment එක

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 2 หลายเดือนก่อน +43

    හරියටම හරි ලාල්ගෙ කතාව

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px 2 หลายเดือนก่อน +57

    මමත් මෙි වන විට චන්ද 50 ක් පමන හදල තියෙන්නේ මාලිමාවට ජයවෙිවා අනුරට ජයවෙිවා

    • @dilanaravinna
      @dilanaravinna 2 หลายเดือนก่อน +1

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน +1

      👍👍👍👍♥️♥️♥️

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤Great jayaweva jayaweva To my country To npp NPP NPP.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

      NIWUNNU KEEYADA

    • @jatpgunawardena8850
      @jatpgunawardena8850 2 หลายเดือนก่อน

      ගැමුණු කුමරු ගේ සේනාව සැකසූ ලෙස මාලිමාව ට ජන්දය එකතු කරමු

  • @umeshshiran3916
    @umeshshiran3916 2 หลายเดือนก่อน +62

    ඔබලා මිහිපිට දෙවිවරු

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 2 หลายเดือนก่อน +1

    සහභාගි වූ සැමට ජනතාවගේ ප්‍රරනාමය 💐💐💐

  • @chandana1890
    @chandana1890 2 หลายเดือนก่อน +183

    අපි මේක හරිවිදිහට වෙනස් කරමු එක්කෙනෙක් චන්ද 50 ක් හදමු මම චන්ද 100 වඩා හදලා තියෙනවා මගෙ ඉලක්කය 1000 එගන ගත්ත අය අපෙ අනෙක් සහොදරයන් අපෙ පැත්තකට ගමු

    • @superhacker8627
      @superhacker8627 2 หลายเดือนก่อน +23

      අනිවාර්යෙන්ම, මේක අපි කරන්න ම ඕන දෙයක්,, මගේ වයස 40ට කිට්ටුයි, නමුත් මෙච්චර කාලෙකට jvp එකට ඡන්දෙ දීලා නෑ... නමුත් මේ පාර අනිවාර්යෙන්ම මාලිමාව දිනවිය යුතුමයි....මේ පාර අපිට බැරි උනොත් අපේ තරුණ පරම්පරාවට ආය රටක් ඉතුරු වෙන්නේ නෑ... හොරු ඔක්කොම එකට එකතු වෙලා පුදුම විදියට මාලිමාව ට ගහන්නේ.. අපේ පවුලේ ඡන්ද 20කට වැඩිය මාලිමාව ට... ඒ වගේම මට පුළුවන් විදියට ඡන්ද ගොඩක් මාලිමාව ට හදලා තියනවා සහ හදනවා...
      මාලිමාව ට ජයවේවා ❤️❤️🧭🧭🧭🧭

    • @princijayatunga6201
      @princijayatunga6201 2 หลายเดือนก่อน +6

      Excellent

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +5

      ජාතික යුතුකම❤.

    • @jayakumarajaya5759
      @jayakumarajaya5759 2 หลายเดือนก่อน

      ඒක තමයි වෙන්න ඕන සහෝදරයා​@@superhacker8627

    • @kasunuwu
      @kasunuwu 2 หลายเดือนก่อน +3

      Eththa..karamu...

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +88

    ගුරු මෑනිවරුන්ට ගුරු පියවරුන්ට අපගේ උත්තමාචාරය....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 หลายเดือนก่อน +29

    ගුරු සමුළුවට ජයවේවා .මාලිමාවට ජයවේවා .

  • @kumudushiraniwickremasingh5445
    @kumudushiraniwickremasingh5445 2 หลายเดือนก่อน +11

    සියලු ගුරුවරු ගුරුවරියන්ට හිස නවා ආචාර කරනවා...🙏🙏🙏🙏

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 หลายเดือนก่อน +70

    ජයවේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය ජය වේවා මාලිමාවට ජය

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 2 หลายเดือนก่อน +33

    ❤ලාල්...❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 2 หลายเดือนก่อน +44

    සීයලා ගෙදර යවා පහලට වැටුනු අපේ රට ඉහලට ගෙන යමු . මාලිමාව සමග අපි ඉදිරිඅයට යමු .

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 2 หลายเดือนก่อน +83

    මාලිමාව දිනවමු රට ගොඩ නගමු ❤

  • @supunnagasinghe8976
    @supunnagasinghe8976 2 หลายเดือนก่อน +7

    ජයවේවා 💖

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 หลายเดือนก่อน +28

    සජිත් ඉස්කොලේ බඩු බෙදූවට ගුරුවරු දන්නවා කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා.

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน +5

    ආදරණීය ගුරු මෑණිවරුන්ට පියවරුන්ට බොහොම ස්තූතියි❤❤🙏🙏🙏🙏🙏🙏

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g 2 หลายเดือนก่อน +53

    ගුරු භවතුන්ට සුබ පැතුම්..
    මාලිමාවට ජයවේවා.

  • @umeshshiran3916
    @umeshshiran3916 2 หลายเดือนก่อน +72

    රජරට සිංහයා.....ලාල්කාන්ත

  • @NuwanSanjeewa-f6w
    @NuwanSanjeewa-f6w 2 หลายเดือนก่อน +15

    Akd ජයවේවා ❤❤❤

  • @vipularathnayaka2887
    @vipularathnayaka2887 2 หลายเดือนก่อน +2

    ජය ගන්නතුරැ ගුරුවරු සැම දෙවියෝ රෑක දේවා ❤❤❤❤

  • @sllivehungry
    @sllivehungry 2 หลายเดือนก่อน +5

    තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු ❤❤❤❤❤ ජය වේවා

  • @AjithDilani
    @AjithDilani 2 หลายเดือนก่อน +10

    ⁣විදෙස් රටක සිට ගුරැතුමන්ලාට හද පිරි ස්තුතිය මාලිමාවට ජය වෙිවා

  • @sumanakandegedara2820
    @sumanakandegedara2820 2 หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා

  • @SD-kw3nt
    @SD-kw3nt 2 หลายเดือนก่อน +74

    මාලිමාවට ජය නියතයි 🧭

  • @gaminidarmakeerthi4214
    @gaminidarmakeerthi4214 2 หลายเดือนก่อน +37

    මාලිමාවට ජයවේවා .ජයවේවා .ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rupikarandeni4176
    @rupikarandeni4176 2 หลายเดือนก่อน +21

    විශිෂ්ටයි 🌹❤

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 2 หลายเดือนก่อน +12

    ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ම වෙවා!!!!!!!! මාලිමාව ට

  • @sepalikasepalika6182
    @sepalikasepalika6182 2 หลายเดือนก่อน +22

    අද පාසල් වල වැඩ ටික ආවරණය කරන්න අවශ්‍ය උන නිසා සමුළුවට සම්බන්ධ වෙන්න නොහැකි වූ මාලිමාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන තවත් ගුරුවරු බොහොමයි...අපේ පැතුම සැප්තැම්බර් 21 පස්සෙ නිවැරදි නායකත්වයක්.එය කළ හැක්කේ මාලිමාවට පමණයි....

  • @hasaranayanathara291
    @hasaranayanathara291 2 หลายเดือนก่อน +13

    නියමයි නේ 😍

  • @priyanthaganga6867
    @priyanthaganga6867 2 หลายเดือนก่อน +24

    ලාල් නම් ඔහු
    මාලිමාවට නියත ජය!
    ❤❤❤❤❤❤❤❤

  • @suriyabandara2880
    @suriyabandara2880 2 หลายเดือนก่อน +15

    අපේ ලාලෝ උබනම් එලම තමයි ❤❤❤❤❤❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 2 หลายเดือนก่อน +20

    අපේ ආච්චි ත් මෙසෑරෙ ජනදෙ දන්නෙ ජෙපීපි එකටලූ ❤
    මාලි මාවට ජයවේවා ❤❤❤❤

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 2 หลายเดือนก่อน

      Hutaa

    • @bindubindutharaka844
      @bindubindutharaka844 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤ jayen ජය. දීර්ඝ aausha. Therwan saranai ආච්චි අම්මාට ... ඒ ayawalun තමා ගොඩක් හරි මඟට ගන්න ඕනි

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 2 หลายเดือนก่อน +7

    නියමයි සුපිරි ජය වේවා සහෝදරයා

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 หลายเดือนก่อน +11

    ලාල් සහෝදරයා❤❤❤

  • @ajithdisanayake634
    @ajithdisanayake634 2 หลายเดือนก่อน +10

    අද ලාල් සහෝදරයාගේ කතාව අහගන් ඉන්න ආසයි
    පරිස්සමින් සීරුවෙන් කතාකල එක හොදයි හැමදාමත් සතුරෝ බලන් ඉන්නේ වචනයක් අල්ලන් විකුර්ති කරලා මඩ ගහන්න
    ජයවේවා npp ❤️

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 2 หลายเดือนก่อน +7

    Malimawata jaya wewa❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +18

    උදේට, හිරැ සැදා පායනවා,ඒක කිසිදු කෙනෙකුට නැවැත්විය නොහැක.ස්වභාවධර්මය,හිරැ සමග අපේ ජිවිත,ස්වභාවධර්මය ලෝකය ආලෝකමත් කරයි මාලිමාව හිරැ මෙන් ,ස්වභාවධර්මය සමගම ඉදිරියට ගමන් ගන්නවා ස්තිරයි.

  • @chandanirenuka1655
    @chandanirenuka1655 2 หลายเดือนก่อน +2

    ❤ජයවේවා❤

  • @ulapanegegunasena
    @ulapanegegunasena 2 หลายเดือนก่อน +11

    ගුරු භවතුන්ට ජයවේවා ❤🙏

  • @supunjalatge5725
    @supunjalatge5725 2 หลายเดือนก่อน +18

    ලාල් සහොදරය ඔබ කියන් හැම්දේම් ඇත්ත. අනර්ගලිට, උපෙක්ශට් ඡන්දේ දිපු පුරවැසියෝ ඉන්න රටක් නෙ මේක. එයල්ට හිරු එකෙන් news කියනකොට ලාල් සහෝදරයාගෙ කතව පටලවල් කියන්නෙ. එව විශ්වස කරනව. පරිස්සමෙන් වඩේ කරමු

  • @SamudrikaPrasadi
    @SamudrikaPrasadi 2 หลายเดือนก่อน +3

    . ජය නියතයි ❤❤❤❤

  • @samantharukshan-it8nt
    @samantharukshan-it8nt 2 หลายเดือนก่อน +11

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️npp jayawewa adarei sahodarayo puduma lassananai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯💯💯💯💯

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 หลายเดือนก่อน +47

    ගුරුවරුන් .....ඔසවා ..තබන ..තරමට ....දරුවන් ..උගතුන් .WEI.....උගතුන් ...රැවටීම බොරු ...බෙදන ..RAAWATANA...මහලු ...LOKKO..LEFT......

  • @bandularanasinghe7289
    @bandularanasinghe7289 2 หลายเดือนก่อน +41

    JVP + NPP = Malimawata Jayawewa ♥️♥️♥️

  • @athularathnayaka7069
    @athularathnayaka7069 2 หลายเดือนก่อน +28

    හැකි හැමවිටම මාලිමාවට මනාප හරවමි

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 หลายเดือนก่อน +95

    මාලිමාව ට ජයවේවා

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +5

    අපි ඔබේ කතාව අහන්න ආසයි සහෝදරයා ❤. ඒත් කමක් නෑ, ඔය ටිකත් ඇති .

  • @amarapathirana1358
    @amarapathirana1358 2 หลายเดือนก่อน +4

    ජයවේවා ජජයවේවා

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 2 หลายเดือนก่อน +22

    ජයවේවා...ජයවේවා...NPP

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน +9

    මාලිමාවෙ බුලට් එක ❤ලාල් සහෝදරයා .ආදරෙයි

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 2 หลายเดือนก่อน +13

    මේක කරන්න බැරිවුනොත් අපෙන් වැඩක් නෑ.
    මේ ගුරුවරුන්ට ලොකු දෙයක් කරන්න පුලුවන්.
    අපිට මාධ්‍ය නෑ.
    ඒක නිසාම හැකි හැමවිටම කතා කරල ඡන්ද මාලිමාවට හදන්න.
    මේ යුගයේ අපේ වගකීම තමයි ඒක.
    අපි මේක කෙසේහෝ ජයගතයුතුමයි.

  • @pushparani6825
    @pushparani6825 2 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවෙිිවා.ජය නියතයි අපේ මිලග ජනාධිපති අනුරකුමාරසහොදරයට ජයවෙිිවා

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 หลายเดือนก่อน +7

    Great message well done .k.D

  • @KusumalathaPerera-x9x
    @KusumalathaPerera-x9x 2 หลายเดือนก่อน +7

    මාලිමාවේ සුපිරි සහෝදරයා ❤️❤️

  • @prabathlandege6743
    @prabathlandege6743 2 หลายเดือนก่อน +20

    මාලිමාවට ජයෙන්ජය ❤

  • @ManjulaWijenayake
    @ManjulaWijenayake 2 หลายเดือนก่อน +3

    නියත ඡයක්،
    ❤❤❤❤❤

  • @indusaumyawt3942
    @indusaumyawt3942 2 หลายเดือนก่อน +10

    ජය සිකුරුය්.

  • @ThusithaBandara-jc9pp
    @ThusithaBandara-jc9pp 2 หลายเดือนก่อน +5

    රටක් හරි පැත්තට යන්න ගුරුවරුන් නැතුව හිතන්නවත් බෑ,මේ පෙන්වන්නේ ගුරුවරුන් හරි පැත්ත්තෙ කියලා ජයවෙවා .

  • @mihirigurusinghe838
    @mihirigurusinghe838 2 หลายเดือนก่อน +22

    Samata jaya .n.p.p.jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 2 หลายเดือนก่อน +10

    මාගේ දේශය අවදි කිරීමට පැමිණි සදාදරණීය ගුරු දෙවිවරුනට ජාතියේ උත්තරීතර උත්තමාචාරය

  • @chamil7490
    @chamil7490 2 หลายเดือนก่อน +7

    උදාරයි

  • @SamarakoonDissanayake-l7m
    @SamarakoonDissanayake-l7m 2 หลายเดือนก่อน +5

    නියමයි ....මාලිමාවට ජයවේවා ... අනුර සහෝදරයාට ජයවේවා ..

  • @nilanharsha1440
    @nilanharsha1440 2 หลายเดือนก่อน +1

    මේක දිනන්නම ඕනේ ජනාධිපතිවරණයක් අතහරින්නේ නැතුව දිගටම ඔහොම යමු.
    රත්තරං ගුරුපියවරුනි ගුරුමෑණිවරුනි බුදු සරණයි දෙවි පිහිටයි ඔබලාට ❤❤❤

  • @RuwanAbeywickrama-ut9ng
    @RuwanAbeywickrama-ut9ng 2 หลายเดือนก่อน

    රටේ අනාගත දරුවන් වෙනුවෙන් ඔබ සැම අද දවසේ වෙන්කළ වටිනා කාලය ගැණ සහභාගී වූ සියලු දෙනාටම හදපිරි ස්තූතිය ❤❤❤❤

  • @RohanaKumara-vv8gu
    @RohanaKumara-vv8gu 2 หลายเดือนก่อน +20

    ❤❤❤❤❤❤ MALEEMAWATA JAYAWEWA ❤❤❤❤❤

  • @SampathBandara-u8n
    @SampathBandara-u8n 2 หลายเดือนก่อน +5

    ඔබ තුන් කල්හිම දෙවිවරුය.

  • @samithmadushanka2055
    @samithmadushanka2055 2 หลายเดือนก่อน +3

    එකෙන්ම හදවතේ NPP❤❤❤

  • @rathnasiriwadasinghe9354
    @rathnasiriwadasinghe9354 2 หลายเดือนก่อน +4

    මේ ගුරු මව්වරුන් ගුරු පියවරුන් මාලිමාව දිනන බව සහතික කලා.ඔබට ස්තුතිය පුද කරමි.

  • @antonypaul3609
    @antonypaul3609 2 หลายเดือนก่อน +6

    Malimaveta jayaveva❤ ❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 2 หลายเดือนก่อน +1

    ජයවේවා මාලිමාවට , ජයවේවා මව් බිමට සහ ජනතාවට ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kaskahandawa
    @Kaskahandawa 2 หลายเดือนก่อน +1

    ජය වේවා..

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +8

    Jaya wewa NPP 🎉🎉

  • @mervinmallawa4212
    @mervinmallawa4212 2 หลายเดือนก่อน +5

    We love you Dear LAL ♥️

  • @kumarans-s7c
    @kumarans-s7c 2 หลายเดือนก่อน +9

    🌅npp🌅our all respect and love 🌅npp🌅 , for our all teachers 💖💖💖

  • @rohanalakmal2237
    @rohanalakmal2237 2 หลายเดือนก่อน +2

    💖💖💖💖💖💖 මාලිමාවට ජයවේවා 💖💖💖💖💖💖💖😁😁😁😁😁🙏🙏🙏🙏💪💪💪💪💪💪💖💖💖💖💖💖

  • @PradeepPrasanna-g8o
    @PradeepPrasanna-g8o 2 หลายเดือนก่อน +23

    Npp jaya wewa ❤

  • @chayovlogs6132
    @chayovlogs6132 2 หลายเดือนก่อน +1

    ලාල්කාන්ත කියන්නේ සුපිරි චරිතයක් 🎉

  • @HirujaRanhiru-nw7kz
    @HirujaRanhiru-nw7kz 2 หลายเดือนก่อน +7

    Excelent

  • @suduaraliya4166
    @suduaraliya4166 2 หลายเดือนก่อน +12

    ගුරැවරැ හරි තැනක ඉන්නවා කියන්නෙ රට ගොඩ

  • @manojasanjeewani
    @manojasanjeewani 2 หลายเดือนก่อน +9

    NPP ජයවේවා ❤❤❤

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 หลายเดือนก่อน +3

    Guru maniwarunta haguru piyathumanlata guru bakthiyen garu karamin malimawe niyatha jaya wenuwen api me dinatiketh uparima kapa vi wada karamu❤

  • @ajithdisanayake634
    @ajithdisanayake634 2 หลายเดือนก่อน +3

    ජයවේවා npp

  • @NpJayaweera
    @NpJayaweera 2 หลายเดือนก่อน +4

    Me dinewale මම කරන්නෙth Npp AKD 2024 මිනිස්සුන්ට kata කරන akatamai jaya wawa ❤❤❤❤❤❤❤❤

  • @samanthalakmal77
    @samanthalakmal77 2 หลายเดือนก่อน

    Jaya wewa jaya wewa jaya wewa..

  • @karunakeerthi8787
    @karunakeerthi8787 2 หลายเดือนก่อน +1

    What a nice short speach dear comred Lal Brother❤❤❤. Best wishes from ItaItaly.

  • @wasanthi3315
    @wasanthi3315 2 หลายเดือนก่อน +4

    Jaya wewa n.p.p.

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 หลายเดือนก่อน +6

    මාලිමාවට ජය වේවා !!!!!

  • @yamunaswarnalatha3408
    @yamunaswarnalatha3408 2 หลายเดือนก่อน

    ජය ජය ජය වේ........!!!

  • @sirikanthigodawela
    @sirikanthigodawela 2 หลายเดือนก่อน

    Thank you mr lal apikatath jayawewa oya kathakala adata athi Budusaranai

  • @AsankiDeSilva-h7g
    @AsankiDeSilva-h7g 2 หลายเดือนก่อน +2

    Anura sahodarya tami janadipati anura sahodaryata jaya niyati npp akata jaya weva ❤️❤️❤️❤️❤️

  • @harshagamage6651
    @harshagamage6651 2 หลายเดือนก่อน +12

    ❤❤❤❤❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 2 หลายเดือนก่อน

    සුපිරියි සහෝ